Venerable Sir, this invaluable sermon is yet another most compassionate effort on your part to help us move out of the ground of Mara to the realm of Buddha and the Supreme Bliss. May those who are fortunate to listen to this valuable message on Sathipattana begin to practice it as the Most Venerable Thero described. May the merits of this and other sermons lead to the healthiest life to you Venerable Sir, prior to entering the Supreme Bliss of Nirvana. 🙏🙏🙏🙏
ලෝකයට නිවැරැදි පිරිසිදු සම්බුද්ධ ධර්මය දේශනා කරන ගෞරවණීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරයම වේවා !!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
P😂0
Q
@@karunamallawaarachchi894342:19
🎉🎉🎉🎉🎉🎉🎉
@@karunamallawaarachchi8943ූූූූූර්ර්ර්ඤ
💐🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Garu swaminwahanseta mage namaskarayawewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa. Niduk nirogi suwaya lebewa swaminwahanseta budubawa lebewa
Sadu sadu
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏සුවපත්මවේවා වේවා....!!!!!🙏🌸🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු..සාදු...සාදු..පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම මාර්ගය පෙන්වා දීමේ මහා කුසලය උතුම් වූ නිර්වාණය පිණිසම හේතුවේවා!...🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! 🙏🙏🙏 පූජනීය අපේ පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷🪔🪔🪔
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!! තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!
Sadu Sadu Sadu
Oba wahanseta Theruwan Saranai 🙏🏾
පින්වත් ඔබ වහන්සේට නීරිගි වේවා,සුවපත් වේවා,දීර්ගායුෂ ලැබේවා.ය්හෙරුවන් සරණයි ඔබ වහන්සේට.!!!
සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමින් වහන්සේ ට පරම සුන්දර උතුම් නිවන්සුව අත්වේවා !"!!"!!
🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺Sadu sadu sadu
It's nice
ඔබ. වහන්සෙට. නමස්කාර. වෙවා. සාදු. සාදු. සාදු
ආර්යන් වහන්ස ඔබ වහන්සේට නිරෝගි සුව දීර්ඝායු ලබේවා...
හරිම වටිනවා. පින්වත් ස්වාමීන්වහන්සේට මේ කුසලය නොපමාවම නිර්වාන අවබෝදයට හේතු වේවා...!!!
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා
අති උතුම් ධර්ම දේශනාවකි.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව පතන්නේ බව ගමන නිමා කර ගැනීමට හේතු වාසනා ලැබේවා!!!
සාදු සාදු සාදු..
සාදු සාදු සාදු..
🙏🙏🙏
Sadu..sadu..sadu..theruwan saranai pinwath swameen wahnnsa
ඉතාම වැදගත් දේශනාවක්.. මේ රටේ බණ වලින් නම් අඩුවක් නෑ.. නමුත් ඒ දේශනා වලින් ,නිවන ම අරමුණු කරගෙන වැඩ කලයුතු පිලිවෙල කියා දෙන දේශනා ඉතාම අතලොස්සයි.. ඒකට හේතුව බණ කියන හාමුදුරුවො දන්නෙත් නෑ ඇත්තට ම නිවන් දකින්න මොකද්ද කල යුත්තේ කියල..
බොහොම ස්තූතියි මේ වගේ දේශනාවක් ඉදිරිපත් කලාට
Venerable Sir, this invaluable sermon is yet another most compassionate effort on your part to help us move out of the ground of Mara to the realm of Buddha and the Supreme Bliss. May those who are fortunate to listen to this valuable message on Sathipattana begin to practice it as the Most Venerable Thero described. May the merits of this and other sermons lead to the healthiest life to you Venerable Sir, prior to entering the Supreme Bliss of Nirvana. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්ති ලැබේවා. තෙරුවන් සරණයි!
Niwan maga pahada diemata oba wahanse ganna wyayamaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Oba wahanseta Niduk Neerogie deergausha labewa!
Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🙏🏽 💐💐🥀
සාදු.සාදු.ගෞරවණීය.ස්වාමීන්.වහන්සේට.නිදුක්
.නිරෝගී.සුව.සම්පත්.ලැබේවා.
ලෝකයේ ආලෝකය obavansee dessnakara ධර්මය වෙලා obevahansege සියලු prrathena ඉටුකරන marrgayaveva sadu saadu saadu
🙏🙏🙏🌸🌸🌸
Sadu Sadu Sadu 🌹🌹🌹
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පූජනීය වන්දනීය මහ සඝ රුවනට නමස්කාර වේවා
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Tsadu dafu dafu@!!
මේ දේශනාවෙ සඳහන් විදියට තමා මට තේරෙන විදියට රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ "සතිපට්ඨාන භාවනා ක්‍රමය " පොතේ විස්තර කරල තියෙන්නෙ..
මේ කියන විදියට සතිපට්ඨානය වඩල රහත් වූ අය අදටත් මේ ලෝකෙ ඉන්න බව විශ්වාස කරන මාත් ඇතුලුව සැලකිය යුතු පිරිසක් ඉන්නව.. එමනිසා මේ ලෝකෙ දැනට රහතුන් ගෙන් හිස් වූ බවට කෙරෙන ප්‍රකාශය පිලිගන්න අමාරුයි
අවසරයි, සමාව යදීමින්, ගරු අපගේ මාන්කඩවල සුදස්සන ගරු ස්වාමීන් වහන්ස, තිලොවට ගුරු වූ ගෝතම බුදුන් වහන්සේ ගේ, "සර්ව්ඥ්ගතා" ඥාණයෙන් පරිපුඋරණය කොට ගත්තේ, සාරා සන්ක්යාත වූ "පාරමිතා" බලයෙන් ලබාගත් "විඥාන ශක්තියේ "බලය" නිසාමය. බුද්ධ පරනිර්වානයෙන් වර්ෂ 250 පමණ කාලයක් "පසුව" "හෙළ" ද්වීපයට වැඩමවා වදාළ,, අරහත් ම්හිදු හිමියන් " චතු ආර්ය සත්‍යය, විපරිනාමය, පටිච්ච-සම්ප්පදය, පට්ටාන ධර්මය, අවබෝදය තුල ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව, සතර සති-පට්ටානය, සමත විදර්ශනාව තුල අවබෝද ප්රත්තක්ෂ "අරහන්ත" නිරෝධ ඥානයයි... සර්වඥතා ඥානය "තිලොවට" ගුරුවූ සම්මා සම්බුධු . නිරෝධ මාර්ගයේ විභවයයි. "අරහන්ත බුද්ධ ඥානය" සීමිතයි. "ථෙරවාදී' බුද්ධ දේශනාවට විදිමත් නොවෙයි . """සමාව අයද සිටිමි"" ! සාදු!!! සාදු !!! සදු !!!.
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu
💐🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼🌼🏵️🏵️🏵️
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏.
Sadu sadu sadu
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
සාදු. සාදු. සාදු. 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏