Oba wahanse harima margaya onama pudgalayekuta therena bashawen saralawa therum kara denawa.menna me de thamai oba wahansela wage uthuman visin loka sathwayanta pahadili kara denna one.oba wahanse me deshana karana de sthyama kiyala therenne mama sathara sathipattanaya guru asura athuwa wada oba wahansema kiyana de prathyakshayen awaboda karagana sitina nisai.mewan darma deshana digatama pracharaya karanna.oba wahanseta niduk nirogi suwa athwewa🙏
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
Anuwa ma bawaya hata gannawa next life ayathana 6 hedenawa aya sathra apaya or sugathi yanawa maga Lord budha worlds eyamai pinwatha swaming wahanse harima watinawa sathya dharmya apeta kiya denawa 🙏🙏🙏 Niwan sampath lebewa 🙏🙏🙏
ඉතාා ගැඹුරැ සද්ධර්ම දේශනාව හිතට කාවදින අයුරින් දේශනා කල ඔබවහන්සේට තෙරැවන් සරණයි ,
පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධූ!සාධූ! සාධූ 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු
අති උතුම් ගාම්භීර දේශනාවක් ස්වාමින්වහන්ස.නිවැරදි දහාම දේශනා කරන්නා වු ඔබ වහාන්සේ වැනි ස්වාමින්වහන්සේලා මුණගැසීමම අප කරන ලද පෙර පිනක්ම විය යතුයි.කණට මී පැනි වත්කලා හා සමානයි .යටිකුරු කර තිබු බඳුනක් උඩුකුරු කළා හා සමාණයි.පිංවත් ඔබ වහාන්සේ කරන්නා වු මේ උතුම් වු කුසල සිතුවිලි නිර්වානාවබෝදය පිනිසම හේතු වාසනා වේවා.... සාදු සාදු සාදු .
පින්වත් ස්වාමින්වහන්ස ඉතා හොදින් අවබෝධ වුණා.තව එක මොහොතක්වත් මේ අවිද්‍යා අන්ධකාරය තුළ නොසිට නොපමාව මේ දර්ශනය දකින්න මා වෑයම් කරමි සියලු සත්වයන් හට නිවන් අවබෝධ වේවා! සාධූ සාධු සාධු!
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුක්ව නීරෝගීව බොහෝ කල් නිර්මල වූ උතුම් ධර්මය ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන්නට ශක්තිය ලබේවා...!!!
ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා .
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !දීර්ඝායුශ ලැබේවා !මෙම පින්කමට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු. සාදු.ඔබවහන්සේ අපට.පැහැදිලි වම.නිවන්.මග.දැක්වීම.පිළිබදව.
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා. මේ ධර්මය අසන්නට තරම් මා පිං කර ඇති සේම සියලුම සත්වයෝ නිවන් අවබෝධ කරගැනීම පිණිස මේ ධර්මදානය කමටහනක් කර ගනිත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Oba wahanse harima margaya onama pudgalayekuta therena bashawen saralawa therum kara denawa.menna me de thamai oba wahansela wage uthuman visin loka sathwayanta pahadili kara denna one.oba wahanse me deshana karana de sthyama kiyala therenne mama sathara sathipattanaya guru asura athuwa wada oba wahansema kiyana de prathyakshayen awaboda karagana sitina nisai.mewan darma deshana digatama pracharaya karanna.oba wahanseta niduk nirogi suwa athwewa🙏
uthum theruwane anatha guna balayen , pinwath swamen wahanse, nidhuk wethawa, neerogii wethwa, suwapath wewwa....
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. පැහැදිලි වුනා ස්වාමීනි . ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා බොධියකින් නිවන සාක්ෂාත් කරගනිත් වා!🙏🙏🙏
Sadu. Sadu. Sadu !!!
Sathya Sathya lesama penwadena oba wahanseta uthum theruwan saranai. Namaskara wewa. !!!
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස
සාදු! සාදු! සාදු!🙏🙏🙏
Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.
සාදු ...සාදු ...සාදු ...!!! නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටම ...!!! 🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.බොහෝම පින්.තෙරුවන් සරණයි.🙏🙏🙏
ඔබවහන්සේට දිගාසිරි පතමි.
🌹🌹🌹
🙏🙏🙏
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
Awabodha karana akaraya menawin kiya dun oba wahanseta niduk nirogi suwayama pathami.
Sadu sadu sadu. !!!
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගිවේවා.සුවපත්වේවා.
මේ ධර්මය අසන සැමටම උතැම් අවබොධය පිනිසම වේවා.🙏🙏🙏
අති පූජනීය ස්වාමීන්වහන්සට නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏
Sadu sadu sadu
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻🌼🌼🌼🌼
Oba wahanseta mage namaskaraya wewa neerogi wewa suwapath wewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
සාධූ සාධූ සාධූ
🙏 🙏 🙏
තණ්හාව දුරු කිරීම සඳහා සිත පුරුදු කරන්න අධිෂ්ඨාන කර ගනිමු.
හරිම අමාරුයි. ඒත් උත්සාහ කරනවා.
සාදු. සාදු. සාදු.
SADU SADU SADU....
Sadhu Sadhu Sadhu
සාධු සාධු සාධු 🙏🙏🙏
ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා .....!!!
තෙරුවන් සරනයි
සාදු සාදු සාදු . ගැඹුරු දහම් දෙසුමක් . පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි
🌹🌹🌹🌹🌹🙏🙏🙏
Pinwath swamin wahanse apata kalyana mithrayekma wewa.nirogi sampaththiya lebewa
නමස්කාරය වෙිවා ස්වාමීණි
සාධු සාධු සාධු සාධු
නමස්කාරය වෙිවා ස්වාමීණි
harima pahadili hodatama teruna oba tumata utum nirwanayama awabodha weewa
Namo Buddhaya saadu saadu saadu.godak dewal awaboda karagatha haki darma deshanawak.saadu saadu saadu
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadhu. Sadhu. Sadhu
Sadu sadu sadu oba wahanseta ama maha nirwana sampaththiyama labawa
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි සාමින් වහන්සේ ට
සාදු සාදු සාදු ඹබ වහන්සෙ නිරොගි වෙවා සුවපත්වෙවා.
Sadhu sadhu sadhu maha sanga rathnayata mage namaskarayama wewa🙏🙏🙏🙏🙏theruwan saranai desakayanan wahansrta neduk nerogi suwa deergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namaskara wewa kalyana mithrayan wahansa.
Sadu sadu sadu mage namaskara wewa.....
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏
Anuwa ma bawaya hata gannawa next life ayathana 6 hedenawa aya sathra apaya or sugathi yanawa maga Lord budha worlds eyamai pinwatha swaming wahanse harima watinawa sathya dharmya apeta kiya denawa 🙏🙏🙏 Niwan sampath lebewa 🙏🙏🙏
සතිපට්ඨානය තුළ සිහිය දියුණු කර පංච නීවරණ සහ සංයෝජන ධර්ම ද දුරු කරන්න
සාදු සාදු සාදු
Anula P. sadu, sadu, sadu.
Sadu Sadu Sadu 🙏🙏🙏
🙏💎🙏💎🙏💎
චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීම ගැඹුරු විෂයයක්. අතිතයේ දුටු දේ සහ මතක දේ යලි යලිත් මතකයට ගැනීම තුළින් අවිද්‍යා සංඛ්‍යාත තණ්හාව ඇතිවේ.සමථ විදර්ශනා භාවනා ක්‍රම තුලින් සිත සමාධිමත් කර ගැනීමෙන් බාහිර අරමුණු නිමති වශයෙන් ගැනීම ප්‍රහීනය කළ හැක. අවිද්‍යාව නිසා නැවතත් තණ්හාව ඇතිවේ. ලෝකයක් ඇති කම සිතන්න එපා. ඔක්කන්ති නාමරූප නිසා විඤ්ඤාණය යලි බැස ගෙන ප්‍රතිසන්ධිය නැවත ඇතිවේ.
තෙරුවන් සරණයි
Why there are so many ads? Isn't this suppose to be non monetized content??
??
Rupa ,sabda,Gandha ,rasa, Isparshya nisama sathwayo sansara gaman karai Siyaluma dewal gana asubai pelikul ai manowemi maga athmyada noweda kiya kiya thamata denenawa Siyaluma dewal nisa Rai kiya kala kirima ethi wenasa ‘Nibbana paramanSukan’ eyamai sapa 🙏🙏🙏
රහත්වීමට හෝ නිවන් දැකිමට පටිච්චසමුප්පාද චක්‍රයේ සංඥා සහ වේදනා අවස්ථාවෙන් කැඩිය යුතුද?
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු ...සාදු ...සාදු ...!!! නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටම ...!!! 🙏🙏🙏🙏
ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadhu sadhu sadhu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏