රු. 30,000 ක සතියක වියදමක් | ලංකාවට වඩා මෙහෙ වියදම අඩුද ? වැඩිද ?
Вставка
- Опубліковано 15 вер 2024
- ලංකාවේ වියදමත් එක්ක ගත්තහම මෙහෙ වියදම වැඩි වගේ තමයි.
හැබැයි මෙහෙ වියදම වගේම ආදායමත් ලංකාවට සාපේක්ෂව වැඩි
මේක දැම්මේ පොඩි අදහසක් ගන්න විතරයි,
මෙහෙ බදු ගොඩක් වැඩි, එකට හේතුව මෙහෙ යුදමය කටයුතු වලට යන වියදම එහෙමත් නැත්නම් ආරක්ෂාවට යන වියදම වැඩි, සහ තව ගොඩක් දේවල් තියෙනවා,
එහෙම බලමුවහම අපි ?.......
----------------------------------------------------------------------------------------------------
එකතු වෙන්න අපේ facebook පිටුවට = / hashavlogs
එකතු වෙන්න අපේ facebook සමුහයට = / 1222792358143557
#israel
#hashavlogs
#srilanka
#hashavlogs
නියමයි බ්‍රෝ ආසහිතෙනවා දිගටම වීඩියෝ දාන්න දෙන්නටම ජයවේවා!!👊
නියමයි වස්තුලා. දිගටම වැඩෙ කරගෙන යමු..
Niyamai video dana ekanam,,mokada vlogs na kagewat මෙහෙම israel wala..thank u soo much😍😍😍 ❤️❤️❤️❤️ දිගටම vlogs danna
🙏🙏🙏සාදරයෙන් පිලිගන්නව 🙏🙏🙏
@@hashavlogs aiye mt oyge contact number ekak danwad
Parakku una video eka balanna.Aththatama asa hithenawa.All the best brother
Digatama vedios danna.❤️ oyalage accomadation eka ganat vedio ekak danna good job ❤️
Thank you 🙏
Keep it up wasthula ❤❤😘😘
Jaya wewa ❤❤❤👌👌👍👍theruwan saranai mama saudi Arabia sita
ජයෙන් ජයම වේවා.
මල්ලී,,මට දෙයක් දැනගන්න ඕන..ලංකාවේ ඉදන් ඔහෙට ගන්නේ හරිම අමාරුයි...ලොතරැයි කමයකටනේ...අපට සවුදි වල ඉදන් ඉල්ලුම් කරන්න බැරිද...පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා දාන්නකෝ...
පේනවද කිසි කෙනෙක් ඔය ප්‍රස්නෙට තාම උත්තරයක් දෙන්නෑ ගොඩක් වීඩියෝ වල ඔය දේම අහල තියෙනව මම දැක්කා එන විදිය අහනව මිසක් ගන්න කියනවද මට දැනට අවුරුදු 12වගේ අපෙ කෙනෙක් කීවා මීගමුවෙ ඒජන්සියක් ගැන ඒකේ හීබෲ භාසාව ගැන ටික දවසක් උගන්වනව කියල ලක්ශ 16 කියල කීවේ දැන්නම් 40 කිට්ටුව යනව තමන්ම කට්ට කාල හොයාගන්නව ඇර ගොඩක් අය මූලික දේවල්වත් කියන්නෑ
@@uvindujayasinghe2031 ඒත් දැන් ඒජන්සි වලින් යවන්නැ කියනවා නේද, අනේ මංදා උත්සාහ කරලා බලමු,,,මොනදේ වෙන්නෙත් පතන් ආපු හැටියටනේ,,,සමහර අය ඉන්නෙ අවුරුදු 30,,,40,,,මැදපෙරදිගට ම වෙලා,,,ඒවගෙ අපට හිමිකමක් තියේ නම් යන්න ලැබේවි,,,,නැත්නම් සවුදි වලම නාකි වේවි,,,,,අපි හැදෙන්නත් නැ,,,,රට හැදෙන්නත් නැ,,,,හොරැ පිනුම් ගහයි,,,,,
කවුරුත් එන විදියක් .කියන්නේ නැ.තව මනුස්සයෙක් ගොඩ yanvata කැමති නැ.හැම රටේම ඉන්න අය හැමදාම video බලන්න කියන්න විතරයි...
රජයෙන් යවන එක ට්‍රයි කරල බලන්න
Good job aiya and akki go ahead ❤
Thank you bro 🙏
අපිත් එන්න ඉන්නෙ.යුද්ධය නිසා කරදරයක් නැද්ද.ලංකාවෙ news බැලුවම ගොඩක් බය හිතෙනවා.
අයියා අපිත් එන්න අසයි එන ක්‍රමයක් එහෙම log video ekak oni whatsapp gurup hadanna please 😐
මං දැනට ජෝර්දාන් වල ඉන්නෙ. මට ඊශ්‍රායල් වලට එන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න බැරිද ඔයාලට.පුලුවන් නම් work permit එකක් හදල එවන්නකෝ.යන වියදම මං හස්බන් ට කියල දෙන්නම්.මෙහෙ ඉදන් ඔහෙට ලග නිසා වියදම් අඩුවෙයි නේද.පුලුවන් නම් ඒ වැඩේ කරල දෙන්න සර්,මිස්..🙏ඔයාලගෙන් එහෙම උදවුවක් ඉල්ලන්නෙ මෙහෙන් ගන්න සැලරි එක හැරෙන්නවත් මදි...
Thank you sathutin inna 😙😙
Niyamaii aiyye.👍👍
Thawa video karanna balanna asai oyala weda karana vidiya
Lankawe bandapu kenawa israyeleta ganna puluwanda
ඊශ්‍රායල් ආවට පස්සෙ බදින්න පුලුවන්, බැදල එන්න බැහැ.
job eke wada ganat video ekak ona..
අනිව 🙏
Mary karapu kenekta wifewa ganna barida. Oyala kohomada giye. Family poddak kiyanna puluwanda. Please
Helpersla ganawada ishrayalta gannawada ..podi pahadili kirimak karanna puluwanda
brother ishral walata helper vidiyata kattiyata gannawada ..
Hi, istrael walata family visa denawada?
What is the cost of goods at Israel Electronics?
Ane nangi mata vistara tikak danaganna puluwanda
Oyala denna ekata Israel awe kohomada please danaganna puluwanda
Jaya wevaa 🎊
israel wala tiyena lassana then දේවස්ථාන ewage video th danna ko please ❤
Sure 👍
Israel walata couple visa thiyeda.
Oyala caregiver course eka kale kohenda kiyala mata poddak kiyanawada?
Aiye israel inna kenekta karana job eka maru karagann puluwanda.ethana wada amaru nam.pls reply ka
Caregiver nam puluwan
Aiye ishshrayal wala hasban wada karanawanm eyata puluwanda baba and wife oheta ganna. Pz reply aiya ad akka.
Ehema ganna be
සාමාන්‍යයෙන් ගෙදරක කුළිය කොහොම ද ?
ඊශ්‍රායල් වල කොන්ත්‍රාත්තුවක් නැතිව විසා එකක් අරන් ඇවිත් රැකියාවක් සොයා ගන්න පුලුවන්ද
යමි පුද්ගලයෙක් ශිු ලංකාවෙි කෙනෙක් ට නවාතැනක් සොයා ගන්න පුලුවන්ද එහෙම සොයා ගන්න පුලුවන් වුනොත් ඊශ්‍රායල් මුදල් කියක් ගෙවන්න අවශ්‍යයි ද
මම මෙසේ විමසුවාට මොනවත් වරදාවා සිතන්න එපා මට එහෙම පුලුවන්ද යන්න දැන ගැනිම සදහා පමණි
දැනට මම අයර්ලන්තතයේ සිටින බැවින් මෙම රටවල් දෙක අතර ඇති සාමාන්‍ය දැනිම සදහායි
ජයවෙිවා
Ehema enna puluwanda kiyala mama dan na.kohoma hari awoth house ekak hoya ganna amaru wen na.shekal 2000 ta wage house ekak hoya ganna puluwan.
Room ekak share karagena innawa nam ita wada godak adu wei
Mage bf Israel ynna hdnne eyta puluwn weida gihin tika klekin mwa gnna ynna klin marry karoth mwa gnna bari weida ane rply plzz
මේ ගැන විස්තරයක් දන්නවද ඔයා
Pahadiliwa dunna nangi oya
Niyamai ❤️✨❤️
Thank you 🙏
ඔහෙට husband wife එන්න බැරිද
Oya mehe gana kuwata. Lakawe ya danne. Nani. Nago kiyada. Kiyala oya mehe. Gana. Kiyan. Kota lankawe edala mudala. Kiyada. Kiyal. Kiyanna. Bufu ssrani
Aiye employer ta kema hadala dennay owagenmada
Ow ow mewath gannawa,
ඔය වීඩියෝ වල මියුසික් නැත්නම් හොදයි ඇහෙනව අඩුයි
labena salari ekata anuewa wenna puluwan wiyadama neda lankawath dan salari eka wadi nowi badu oya ganata yanawa ane
Husband & wife dennatama yanna vidihak ndda oheta
Husband wife yanna ba kiyanawa neda
❤
රෙද්දෙ මියුසික් පටන් ගන්න කොටම එපා උනා..වෙනත් චැනල් සොයමින් ඉන්න මම.....
Oya denna ekatamada israel giye
මෙහේ ලාබයි..
එක ඉතින් උබලා කන බොන විදියනේ බන් අපිට එහෙම ඔනි නෑ අල්ලට සිනි අරන් කහට කෝපය ක් බීපු අපිට සන්බෝලයි බතුයි තිබ්බ ත් බොරෝ
Aiye oyawa cuntac karaganna widiyak nadda
Hi buddika nangi
❤️🔥
Couple walata anna ba neda oya ratata
Oyala denna ekatada inne?
naha
Oyala denna essellata giye kohomada ?
Caregiver visa
Capal walata israel inna puluwanda
Husband and wife inna be
Family ake anith aya gonna barida
Please matador keyanna. Husband israel enna. Matae babalatae Anna barida
Akke oya kiyana melo deyak ahenne na akke
marry karapu couple 1ta dennama 1ta Israel yanna barida
Cuple ekata israyal yanna berida
nice bro
Thank you 🙏
Inna thenin kanna dennedda?
Denawa
Machan contact kara gann widiyak kiyanna
😢
00972537555972
🇮🇱💕💕💕
Number ekak dennako plzz wisthara tikak denaganna
00972537555972
සුපර් මාකටී වල බෙහෙත් තියෙනවා ද
පොඩි පොඩි බෙහෙත් තියෙනව, ලොකු supper market වල වෙනම pharmacy එකක් තියෙනව
උඹලා kana බොන විදිය අපට wedak da ban
❤