බබල් ටී ගෙදරදීම හදමු | how to make bubble tea | BOBA tea | milk bubble tea recipe | tapioca tea

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 62

  • @nicholalahapperuma4285
    @nicholalahapperuma4285 Місяць тому

    Mama haduwa mara rasai 🎉🎉🎉🎉. Bubble tea

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      Bohoma sthuthi oyata🥰❤️anith recipe try krla blanna❤️

  • @thimethya543sanu17
    @thimethya543sanu17 13 днів тому +1

    මමත් බොන්න අස tea වර්ගයක් 😊😊

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  13 днів тому

      අනිවාර්යෙන් හදලා බලන්න.බොහොම ස්තූතියි විඩියෝව නැරඹුවාට🥰

  • @EliteTvmansshorts
    @EliteTvmansshorts 28 днів тому

    Mang hadena gamag niyamai❤❤❤

  • @PickmeFood-w8f
    @PickmeFood-w8f 5 місяців тому +1

    Hari rasai akki

  • @nicholalahapperuma4285
    @nicholalahapperuma4285 Місяць тому

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 good tea eka

  • @ranjana8501
    @ranjana8501 27 днів тому

    Seeni pani wala dala kochcharakda kal thiya ganna puluwan

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 7 місяців тому +2

    Good job tank you 🎉🎉🎉

  • @PUSHPARANJANI-m5u
    @PUSHPARANJANI-m5u 10 днів тому

    Tapioca pearls හදද්දි කෝන් ෆ්ලා විතරක් දාලා හදන්නබ්පොලුවන් නේද

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  10 днів тому

      Cornflour ආදේශකයක් විදියට ගන්න පුලුවන්.හැබැයි මඤ්ඤොක්කා පිටිවලින් එන්ස් ටේස්ට් එකට වඩා ටිකක් වෙනස්

  • @onelijayasinghe178
    @onelijayasinghe178 6 місяців тому +2

    Dan pita ratawalath manchokka piti tiyanawda ?

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 2 місяці тому +2

    Akke bubbles witharak kade ganna nadda

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому

      Thiyenawa super marketwala.eth ganan wedi😊

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 2 місяці тому

      @RasaLokayawithAmaa e kiyanne kiyak withara wenawada

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому

      @@nimashaekanayake5886 rs1000 idan ihalata.pramanaya anuwa ganan wenas wenawa dr🥰

  • @SavithYenuka
    @SavithYenuka 6 місяців тому +2

    අපි හැදුවා හරි රසයි

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  6 місяців тому +1

      බොහොම ස්තූතියි🥰.අනිත් අයටත් බලන්න share කරන්න❤️

  • @TharushiAnuththara-q2q
    @TharushiAnuththara-q2q Місяць тому

    Corn piti walinuth oya wage puluwnda hada ganna ?

  • @dammipathi8991
    @dammipathi8991 2 місяці тому

    Mea babbale lankawe ganna thanak nadda mata vitaparatak karanna

  • @RojaRomila-j8r
    @RojaRomila-j8r Місяць тому

    Thks you ❤❤

  • @thusharenilmini-ho4yj
    @thusharenilmini-ho4yj 2 місяці тому +2

    Cocoa powder වෙනුවට Milo powder දාන්න පුළුවන් ද

  • @DileshaNilukshi
    @DileshaNilukshi 6 місяців тому +2

    Mewa hadala tiyaganna puluwanda?

  • @shaharsha-k7i
    @shaharsha-k7i 24 дні тому

    Konflour gththt awlk ndd

  • @SuwenshiWijenayake
    @SuwenshiWijenayake Місяць тому +1

    I'm a Canadian

  • @chathuchathu1043
    @chathuchathu1043 5 місяців тому +7

    මේ bubble ටික frige ekata දාල කල් තියා ගන්න පුළුවන් ද

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  5 місяців тому +4

      ඔව් පුලුවන් මාසයක් වගේ🥰

    • @chathuchathu1043
      @chathuchathu1043 5 місяців тому +3

      @@RasaLokayawithAmaa thanks akkiyooo....

    • @chathuchathu1043
      @chathuchathu1043 5 місяців тому

      @@RasaLokayawithAmaa thanks akkiyooo

  • @hpupabasara
    @hpupabasara 4 місяці тому +1

    අක්කේ වීදුරු හයක් හදන්න ඕනි නම් කිරි කොච්චරක් ඕනි වෙනවද

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  4 місяці тому +1

      සාමාන්‍ය ප්‍රමානයේ වීදුරු නම් කිරි 1L ක් වගෙ ඇති 🥰

    • @hpupabasara
      @hpupabasara 4 місяці тому +1

      Thank you 🤍

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  4 місяці тому

      @@hpupabasara 🥰

  • @SandunPushpakumara-mi4vw
    @SandunPushpakumara-mi4vw 8 днів тому

    Ane man babals tika bapu gaman diya unane unu wathura eke

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  8 днів тому

      oya hodata eka guliyak vage enakan lipe hada ganna oni.etakots diya wenne ne dr😊

  • @Ashinisithara-123
    @Ashinisithara-123 Місяць тому

    දුඹුරු සීනිම ඔනෙද

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      නෑ.සුදු සීනි ගන්නත් පුලුවන්😊

  • @hpupabasara
    @hpupabasara 4 місяці тому +1

    අක්කේ මේ බෝබා හදන්න මඤ්ඤොක්කා පිටි ඕනිමද 😊

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  4 місяці тому +3

      ඒ වෙනුවට කෝන්ෆ්ලවලිනුත් පුලුවන්.🥰හැබැයි පදම ටිකක් වෙනස්😊

    • @user-op9ir1ny4
      @user-op9ir1ny4 3 місяці тому

      ​@@RasaLokayawithAmaa conflower නෑනේ.

  • @KrishaniWijesiri
    @KrishaniWijesiri 6 місяців тому +1

    කෝප්ප භාගයක් කියන්නෙ ග්‍රෑම් කොච්චර ද කියන්නකෝ

  • @DamayanthiKaluthota
    @DamayanthiKaluthota 2 місяці тому +1

    අයීයෝ මේ බොබා කඩෙන් ගන්න බැරිද අප්පා😟🌝

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому

      කඩේ ඒවා ගණන් නේ.......🤭😁😁

  • @chamudiprabhashanni5296
    @chamudiprabhashanni5296 2 місяці тому +2

    Ane මඤ්ඤොක්කා පිටි ගන්න තැනක් කියනකෝ

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому +1

      කාගීල්ස්,කීල්ස් එකේ හෝ කෘෂිකාර්ම වෙළද මධ්‍යස්ථානවලත් තියෙනවා

    • @dinethmadusanka5503
      @dinethmadusanka5503 2 місяці тому

      Order online from Daraz

  • @deepikapriyadarshani3240
    @deepikapriyadarshani3240 13 днів тому

    Ey mekata miyokka pitima ganne

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  12 днів тому +1

      මඤ්ඤොක්ක පිටිවලින් තමයි ඇදෙන ගතිය වගේම කනකොට ටිකක් ජුජුබ්ස්වල වගේ ඝනකම් ගතිය තියෙන්නෙ.ඒකට ආවේනික රස එන්නෙ මඤ්ඤොක්කා පිටිවලින්😊

    • @deepikapriyadarshani3240
      @deepikapriyadarshani3240 12 днів тому

      @@RasaLokayawithAmaa Thanks mata kiyala dunnata