බබ්ල් ටී - Bubble tea
Вставка
- Опубліковано 11 лют 2021
- #රසලිය#බබ්ල්#ටී#
අවශ්‍ය ද්‍රව්‍ය :-
*මඤ්ඤොක්කා පිටි කෝප්ප 1/2 + මේස හැදි 03
*දුඹුරු සීනි කෝප්ප 1/2 + මේස හැදි 03
*කොකෝවා පවුඩර් තේ හැදි 02
*වතුර කෝප්ප 1/2
කිරි තේ එක සදහා :-
*නැවුම් එළ කිරි කෝප්ප 01
*තේ කොළ තේ හැදි 01
* සීනි තේ හැදි 02
කිරි තේ වලින් කේක් එකක් • කිරි තේ වලින් කේක් එකක...
රසට හදන ඉස්සො කරිය • ✔ රසවත් ඉස්සො කරිය Pr...
ළිපේ හදන චොක්ලට් කේක් • චොක්ලට් කේක් - Chocola...
විනාඩි පහෙන් කේක් එකක් • චොක්ලට් බිස්කට් කේක් -...
අඩු වියදමකින් Nutella ගෙදර හදන විදිය • නියුටේලා ගෙදර හදන විදි...
රසලිය, Rasa Liya, rasa liya, rasaliya, බබ්ල් ටී, Bubble tea, original, sri lankan recipe - Навчання та стиль
Man asama bima ekak. Thank you 🙏🏼
හොඳ වැඩක්. 👍💪❤
present karana widiya lassanai, content eke quality eka super😍🥰
Thank you for the receipe🤩
Rasai vage…. Thank you for presenting this
mama hadala baluwa maraama rasata awa shop eke thiyena bubble tea wagemai thanks ....
මඤ්ඤොක්කා පිටි
මඤ්ඤොක්කා පිටි
මඤ්ඤොක්කා පිටි 😮
Hodai ahala thibunata hadana vidiya danagaththe adai oya hodata kiyala dunna
Sthuthi obathumiyata....
Aneee budu ammooo aice cofi ekak hadala sau tikak tambala dala biuwa nam mita lesiy weda netuwata hodai
Thank you for the receipe
වැඩ නැත්නමි සුපිරියි එ්ත් ඔයාගේ හැකියාවට🎉🎉🎉
Thanks අක්කේ.
ජීවිතේට බබල් ටී එකක් බීල නැති මම මේක කෝම හැදුවත් එකයි.....😅
😢
Math😂
ඒක නියමයි ... මම අද තමයි අර බබල්ස් හදන විදිය දැන ගත්තෙ ... ස්තුතියි ඔයාට..හරිම පැහැදිලිව කියල දුන්නා ...❤
ඒත් කඩෙන් බොන එක ලේසියි වගේ...😊
Ow aththa .
Thank you for the recipe. Not everyone can afford Rs1000 to buy this from the shop.
සුපිරියි....❤❤❤❤❤
Most wanted recipe...
Thank you❤️
Thnks
Thankyou so much
I would like to try make its..❤❤❤ may i know where i can get mayoka pitty (tapioka flour)
Monama deee Wath lesi nh api practice unama oka simple wei math try karala balanawa 🥰😛
සුපිරි අක්කා. 👍👍👍😍😍😍
Thank you
වැඩේ නියමයි ❤❤❤
Manioc flour ekema ganna oned?
Nothing like the normal Milk Tea. Thanks for sharing
Patta rasai mn asama drink eka
Thank you for
Eka aththa
Akke. Mekata tapico piti use krn eke wisheshsthwaya mkkd...
♡ I wanted to make this Boba tea photo long I thought I would never find this recipe in Sri Lanka language but here we are I love you I hope this recipe work🇱🇰☺👍😄😀😊😋🙆♀️
😍👍
Can we use cornflour
Tx mn meka hoya hoya hitiya
Mama pan piti walin hadala baluwa rasai
Mama nam hithuwe tapioca bola kiyanne palathurak kiyala
Mehema hadala dawas keeyak rhiya ganna puluwan da saha kohomada thiya ganne?
Love it. Yummy... Yummy
🤗🤗🤗🤗😶
woww 😮😮❤❤❤❤
Thank you Aki
ඉස්සල්ලම මෙ බොල හදපු එකා හම්බවෙන්න ආසයි
😂😂😂😂
😂😂
Onna business ekak patan ganna hoda idea ekak. Bubble hadal pecket krl wikunanna 😂😂😂
කන පැලෙන්න දෙන්න ඕනේ බේසිකයට
😂😂😂😂
Bonna kalin baluwe mokadda aththatama me kiyala. Asa hithuna bonna. Watina video akak ❤
Super
Corn flour ganna puluvan da Casava flour nathnam?
Cornflour dala hadanna baid ?
Tnx
Budu ammo 😮😮
Thanks for sharing 😍
Thank you for the recipe. We should use Tapioca Flour. Can't use Cassava flour which is there in the Sri Lankan market. Tapioca flour is a thickener like cornflour.
Casava and Tapioca all same…
Cassava flour contains the plant's entire root, while tapioca only contains the starchy part ( more like a soft flour)
Hoda video akak ada thamai dekke nodanna deyak dena gathta
හරීම ලස්සනයි වේරී ගූට් 🥲
Hodai❤❤
Hugakma Sthuthi oyage me recipe ekata,Kaden gannawata wada gedarama hadaganna eka watinawa.thaman gedara deyak hadagaththama eke watinakama Thamanta wagema gedara Ayatath watinakama wadi.Hugakma sthuthi.Theruwan saranai.
ගොඩක් ආදරණීය කමෙන්ට් එකක්, ගොඩක් සතුටුයි මේ වගේ දිරිමත් කිරීමක් දැක්කම. තෙරුවන් සරණයි..!
@@rasaliya-5214 Diriyen idiriyatama yanna suba pathanawa ❤️ Theruwan saranai
Wena pete wargayak ganna bareda
Man hithanawa hodai kiyala
Super ❤
Mage asama tea eka
Tanks
❤ මරු නියම වැඩක්
Rasai wage
Manyokka piti wenuwata ganna wena piti wargayak nadda
❤❤❤Thank you
මමත් හදනවා❤❤❤❤❤
whip cream මහත් වීමට කදිම ආහාරයකි.🤣🇩🇪
Godak wela yanwa kadan gan aka hodai
Mayyokka pity natnam monada ganna puluwan
Myyokka piti hadanne kohomada
Paan piti valin barida.?
Me piti walin neda sau hadala thiyanneth
Mama me widihatama haduwa.natawaddi diyawela giya.a ai?
I made it but❤❤ is so yummy
Pan piti ganna barida
Meka hadanavata vadiya hodai laden bonava
Eee bubble hdla thiygnne kohumda
Bubble tea rasaida
Kowda meh recipe try?
Retawath bonna ude idan hadanna wei wage
Very easy
අක්කේ අපි මෙක ගෙදර හැදුවා ගොඩක් රසයි 💕😊
පිටි ගත්තෙ කොහෙන්ද
@@vinodanitharanganiperera9037 mannokka තම්බලා පොඩි පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේල ගන්න හොදට වේලුනහම බ්ලෙන්ඩරෙන් කුඩු කරලා හලලා ගන්න
Me vidiytd
Sri lanka super market wela ganna thiyanawa da??
Ekata sudu sini danna barida
Wena piti walin barida????
Mewa kaden ganne kohomada
Galle paththe ganna thanak nadda
Corn flour danna barida?
Oyala gethara manchokka piti karanvatha
තේ එකක් හදන්ට විදින දුකක්
Hmm buth good
හැම දේටම දුකක් කියලා කියන අයට කවදාවත් සතුටින් ඉන්න බැ. 😅
Me bola kade ganna nadda
මොන වදයක්දමෙ
weda wedi affa
👍
Miss Bubble tika hadaganna amaru nisa eka para hadala fridge eke tiyala ona welawata ganna barida?naththan tiyaganna vidihak thiyanawada?
Mekata දුඹුරු සීනිම oneda?
Mona kadeda
අම්මෝ කැවුම් හදනවා වගේ වෙලායනවානේ ඒක හදන්න
Ekane appa math baluwe😂
❤️❤️❤️👍👍😍😍
කිරිතෙ නිමලද දාන්නෙ
මන් ගෙදර හදලා බලන්න ඕනෙ.youtube එකේ දැකලා දැකලම ආසයි.අක්කා ශෝක් එකට කියලා දුන්නා video එකම බලන්න ආස තරමට.අක්කට බැරිද ඕන බඩු ටික එවන්න 😅
An hadanawa
🥳