මං දාන දහස් ගාණක් ඉව්වා | හීල හදනවා එළි වෙනකම්ම | වසවිස නෑ මේ දානෙට

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 44

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Місяць тому +2

    හොඳම උතුම් පිංකමක්
    දානයට සම්බන්ද හැමෝමත්, මෙය අපට ඉදිරිපත් කරන ඔබත් මෙය දැකබලා සතුටුවන අපත් කුසල් රැස්කර ගන්නවා, කෙසෙල් බඩ දමා සාදන හත්මලුව වැනි එම මාලුව මුලින්ම දැනගත්තේ අදමයි
    👍👌👍👌🙏🙏🙏👍👍👍
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.m.karunarathna9684
    @w.m.karunarathna9684 Місяць тому +8

    ගෙවීමක් කරල උයන්න එක්ක යනවා කීවට එතුමා කරන සේවය මිල කරන්න බැහැ. එය අගේ කල යුතුයි.

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +8

    දානය උතුම් පිංකමක් මෙන්ම අවසානයේ එය paaramithawak බවට path වෙනවා ...🙏🙏🙏 මමත් අනුමෝදන් වෙනවා ....👍👍👍👍👍👍👍👍👍👍

  • @dimuthumadushanka4916
    @dimuthumadushanka4916 Місяць тому +5

    අපේ දානය. ස්තූතියි අයියෙ.

  • @ccsl6890
    @ccsl6890 Місяць тому +5

    Adath Niyamai👍👍👍
    Pinpirena wedak.🙏🙏🙏

  • @deeparathna2651
    @deeparathna2651 15 днів тому

    හොද අවවාද ටිකක් දුන්නෙ දාර්මිකව හරි වටිනවා

  • @prasanthalokuvithana3525
    @prasanthalokuvithana3525 Місяць тому +2

    Marama lassanai idiripathkireema mama lagadhi thamai balanna gatthay jayawewa ❤❤❤❤

  • @ishariudeshika1470
    @ishariudeshika1470 Місяць тому +3

    බොහොම පින්.බොහොම ස්තුතියි සර්.❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +1

    Harima shok wada satahana. Sathu tin a Danaya karana
    Sadu sadu sadu 🙏🙏

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 Місяць тому +2

    Sadu sadu sadu mamath anuman wemi

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +4

    ලොකු පිං කමක්.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg Місяць тому +1

    Theruean saranai🙏🙏🙏

  • @incognito4344
    @incognito4344 Місяць тому +3

    Ape katineta next year cook karanda puluwanda, mob danda puluwan nam

  • @ccsl6890
    @ccsl6890 Місяць тому +2

    Godak kal idan Oyage Videos balana kenek mama.❤❤❤❤❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy Місяць тому +2

    Sadhu! Sadhu! Anumodami!
    Uthum pinkamak!Danaya.
    Deema hemadenatama purudu nehe. Digu gaman gewagena
    Ada kale meweni pinkamak mahargai. Sadhu. Sadhu.

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Місяць тому +2

    Ane mahatayooo..ape ammai tahthai mai epeden kalin idala danee dunne...

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +1

    මෙහෙම තැනක් මඳුනාගල අාරන් ්‍ය්‍ය පිං කරන අය පින විනෝදෙ 😮😮😮

  • @chandrikathattil7762
    @chandrikathattil7762 Місяць тому +3

    Danaya uyana baraganna kattiyage telephone number eka mata denna puluwan da...? Teruwansarani

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb Місяць тому +2

    🙏

  • @ccsl6890
    @ccsl6890 Місяць тому +2

    Theruwansaranai 🙏
    Niyamai wedasatahan.Balanna nethinisa Comment karanne ne.😊

  • @DelrinParanavithana
    @DelrinParanavithana Місяць тому +1

    😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +2

    ❤❤❤

  • @ccsl6890
    @ccsl6890 Місяць тому +2

    Anurada malli kohomada?
    Msg balanne neneda?

  • @Awankwama
    @Awankwama Місяць тому +2

    ❤❤❤❤❤

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Місяць тому +3

    Wasa wisa neee..aru arakku gahannee kana palenna

    • @supunmadushanka9240
      @supunmadushanka9240 Місяць тому +1

      Mamaa 1989 idala karanne oya daane...

    • @supunmadushanka9240
      @supunmadushanka9240 Місяць тому

      Nayaka හාමුදුරුවෝ oka newei..mu horek....

    • @supunmadushanka9240
      @supunmadushanka9240 Місяць тому

      Oya mee like ❤ danna newei..api tama hpdatama karee 😊....ekai yanne nette..salli dala paduwe innee

  • @sampath2799
    @sampath2799 Місяць тому +2

    Ara oyaaa 1 parak polata gihin badu Milà gana program1k karanne! Ayeth gihin karannnako kohomada Dan badu Milà gana Dana gannna Haal ehema hoyala Milà poddddak kiyanavada🤭🤭🤭🤭🤭

  • @slteach-yb6pr
    @slteach-yb6pr Місяць тому +2

    🎉🎉🎉🎉

  • @benajiperera4086
    @benajiperera4086 Місяць тому +4

    නිකන් ඉන්න එවුන්ට කන්ඩ කර්මය කියවනවා

    • @indikadinesh5695
      @indikadinesh5695 Місяць тому +1

      1000%ඇත්ත......හරියට හොයලා බැළුවොත් ඕක හීනියට යන බිස්නස් ලයින් එකක්...

    • @SantiRk
      @SantiRk Місяць тому +1

      අපිත් සෝමවතියට දානයක් දෙනවා ඔයාලව කියන ඒවා ඔක්කොම දාලා වෑංජනයක් හදනවාඅඅලවෑන්ජනයක්

    • @sampaththushara3594
      @sampaththushara3594 Місяць тому

      ලයින්එක මොක උනත් පින පිනමයි බං.​@@indikadinesh5695

  • @ShriuaniWalpota
    @ShriuaniWalpota Місяць тому +2

    අයියෝ .අපි.නොවැම්බර් .මාසේ ..23වෙනි...ද අපේ..දානය .විඩියෝ .කරා..තවම.ප්‍රචාරය .උනෙ.නැහ ..අපේ.කන්ඩයම..බලාපොරොත්තු .වෙන්...ඉන්නෙ .කරුනකි .ඉල්ලීමක් ..
    පල්නොකරන්වා.නම්...ගන්නෙ ඇයි ..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Місяць тому

      ඔබ දන් දෙන පිළිවෙල හා අපේ විකාශන අතර සම්බන්ධතාවක් නැත.වැඩසටහන් ගැලපෙන පරිදි පල කරනුයේ අපේ අභිමතය අනුවයි.අප මෙතෙක් කිසිවකුගෙන් මුදල් ගෙන වැඩසටහන් පල කර නැත.අප ආරණ්‍යසේනාසනයේ ගත කළ දිනවල ඔබ දන්දුන් නිසා එය ආවරණය වන්නට ඇත.ඉදිරියේ දී එය විකාශය වේවි.ඉවසීමට හුරු නොවීම ගැන අපේ කනගාටුව.

    • @indikadinesh5695
      @indikadinesh5695 Місяць тому +1

      දානේ දුන්නේ ලෝකෙට ප්‍රදර්ශනයටද....?අපුරු දාන .....

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 Місяць тому +2

    අපිට දෙසැම්බර්19ඇවිල්ල 20දානය ඵන්න බලාපොරොත්තුවෙන් ඉන්නව 🙏🏻🙏🏻🙏🏻

  • @sampaththushara3594
    @sampaththushara3594 Місяць тому

    මේ වගෙ පිං ඇති උන්දැල පෙන්න එකත් ලොකු පිනක් බං අනුරාධයො.

  • @BachuSabra
    @BachuSabra Місяць тому

    Very poor quality speech of the representative. He should be improve the talkng pattern to the peopls, most of time he has shown very bad manners of talking.

  • @Rankati-xg5su
    @Rankati-xg5su Місяць тому +2

    ❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 Місяць тому +2