Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙවන පාඨමාලාව ආරම්භ වේ.🔵මෙවර සාමාන්‍ය පෙල ලියන්න ඉන්න දරුවන්ට ගණිතය මගහැරැන පාඩම් ඉතා කෙටි කාලයකින්(දින 50) ගොඩ දාගෙන A සාමාර්ථයක් ලබාගන්න හොඳ අවස්ථාවක්. 🟢10,11 ශ්‍රේණි සියලු පාඩම් ආවරණය 🔵සෑම පාඩමකටම අදාළව පසුගිය වාර විභාග ප්‍රශ්න සහ O/L pass Papers පංතිය තුලදීම සාකච්ඡා කිරීම. 🔴 ගණිතය දෙවන වර හෝ තුන්වන වර ලියන දරුවන්ටත් ඉතාම හොඳ අවස්ථාවක්. 🟢දින 50ක් එක දිගට සෑම රාත්‍රියකම පන්තිය පැවත්වෙනවා. (Online Zoom) 🔵දින 50ක් කියන්නෙ සාමාන්‍ය පංතියක මාස 12කටත් වැඩි කාලයක් ඒ කියන්නෙ රැ.12 000 විතර නමුත් අපේ පාඨමාලා ගාස්තුව රු. 5000 පමනි. දිනක ගාස්තුව රු. 100 වෙලා තියෙන්නෙ.🔴අන්තිම මාස 3 ගේමක් ගහලා Maths වලට හොඳ Result එකක් ගන්න ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. පහල පෝස්ට් එකේ Number එක තියෙනවා WhatsApp Message එකක් දාන්න. නැත්තං කතා කරන්න 0770895970
සර් සර්ට ගොඩක් පින් සර් .මේ ප්රශ්නය ඇත්තටම මට මානසික වදයක් වෙලා තිබ්බේ.මට තේරෙනවා මොනම දේක උනත් සතත අබ්‍යාසය කියන එක වැදගත් .ඉතින් සර් කිව්ව විදිහටම මාත් දවසින් දවස ට්‍රේන් කරලා කොහොමහරී වේගය වැඩි කර ගෙන හොදට විබාගේ කරනවා
ඉතාමත්ම වැදගත් video එකක්❤️❤️❤️❤️
කවුරු කතා කරන විට ඒ Recording එකට අනුව ලියන එකයි,යම්කිසි රචනා කොටසක් බලාගෙන ලියන එකයි,bands 03 කින් කරන ව්‍යායාම ඒ Trips 03 නම් පට්ට Thank you Sir 🙏 🙏🙏
මටත් තිබ්බ ලොකු ගැටලුවක් ❤️❤️❤️
Very Important advise 🥰👍
ගොඩක් වැදගත් ❤️
Thankyou sir..🤗
බොහොම පිං සර්. මට සෑහෙන කාලෙක ඉදන් තිබුන ප්‍රශ්නයක් ඔක.
ඉතාම වැදගත් මේ වීඩියෝ එක
Tnq sir ❤
Super sir video aka
🙏 Thank you 🙏
Super ❤️❤️
Thank you ❤️🥰🥰
Super
Supiri
👍👍
ගොඩක් පින් සර්
Thank you so much
ගොඩක් වටින වීඩීයෝ එකක් 🥰
Thank you
Thankss
ඉක්මනට ලියද්දි අකුරු එන්න එන්න පොඩි වෙනවා..අකුරු පොඩි වෙද්දි මැනික් කටුව ගාව හොදටම රිදෙන්න ගන්නවා.ඉක්මනට ලියන්නත් ඔනි.අතත් රිදෙනව.මට එපා වෙලා තියෙන්නෙ සර්😣😣
එත් කොහොම හරි සර් කිව්ව විදිහට පුරුදු වෙනවා,ඉක්මනට අකුරු ලියන්නත්,ඇඟිලි වලට ව්‍යායාම කරන්නත්..සර්ට ගොඩක් ස්තුතියි..😍
මටත් 😩😩😩😩😩😩
මගේ අකුරු නිකන් පොඩි එකෙක්ගෙ වගේ
😕😓
අයියො ඉතින්
සර් මගෙ අත් අකුරු ගොඩක් කැතයි ඒකට මොකද්ද කරන්නෙ ලබන මාස 5කින් විබාගෙ ඒලෙවල්
පුලුවන් නං රිප්ලයි එකක් දාන්න සර්
බලා ලිවීම ලියන්න පුතා පුලුවන් තරම්.
@@chasithawijesinghe96 කල් ඇති ද සර් හදාගන්න
ඇති.
මට 4 වසර අකුරු ලියන විදිහට පැන්ස්ලෙන් ලියන විදිහට පැන්ස්ලෙන්
දෙවන පාඨමාලාව ආරම්භ වේ.
🔵මෙවර සාමාන්‍ය පෙල ලියන්න ඉන්න දරුවන්ට ගණිතය මගහැරැන පාඩම් ඉතා කෙටි කාලයකින්(දින 50) ගොඩ දාගෙන A සාමාර්ථයක් ලබාගන්න හොඳ අවස්ථාවක්.
🟢10,11 ශ්‍රේණි සියලු පාඩම් ආවරණය
🔵සෑම පාඩමකටම අදාළව පසුගිය වාර විභාග ප්‍රශ්න සහ O/L pass Papers පංතිය තුලදීම සාකච්ඡා කිරීම.
🔴 ගණිතය දෙවන වර හෝ තුන්වන වර ලියන දරුවන්ටත් ඉතාම හොඳ අවස්ථාවක්.
🟢දින 50ක් එක දිගට සෑම රාත්‍රියකම පන්තිය පැවත්වෙනවා. (Online Zoom)
🔵දින 50ක් කියන්නෙ සාමාන්‍ය පංතියක මාස 12කටත් වැඩි කාලයක් ඒ කියන්නෙ රැ.12 000 විතර නමුත් අපේ පාඨමාලා ගාස්තුව රු. 5000 පමනි. දිනක ගාස්තුව රු. 100 වෙලා තියෙන්නෙ.
🔴අන්තිම මාස 3 ගේමක් ගහලා Maths වලට හොඳ Result එකක් ගන්න ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. පහල පෝස්ට් එකේ Number එක තියෙනවා WhatsApp Message එකක් දාන්න. නැත්තං කතා කරන්න 0770895970