Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද පැහැදිලි කිරීමක්.මමත් අලුතෙන් වගාව පටන් ඉන්නෙ.බොහොම ස්තුතියි
Oyala dana moddya monawada aka hadana kohomasa
Hodatama hodai obage video aka obge thawana theiyenne kohida
මිස් මං කට් කරන ගස් වල උඩ කොටස මැරෙනවා.😢😢😢 දැන් ගස් ගොඩක් මැරිලා තියනවා.වැස්සට තෙමන නිසද.උඩ කොටසට වතුර දාන්න ඕන දවස් කීයකින්ද.අනෙ මට කියලා දෙන්න පින්.
Miss iilaga video eka dannethda
Aguru witharak gala hariyan nadda
අගුරැ විතරක් තිබුනත් අැති.
Koheda thiyenne oyalage Thana?
💞💞💞😍😍😍😍😍
බොරළු වෙනුවට වැලි පාවිච්චි කරන්න බැරිද
පුලුවන්.
ඉතාමත්ම වැදගත් ක්‍රමානුකූල පැහැදිලි කිරීමක්...ස්තූතියි ඔබට ❤️මමත් ව්‍යාපාරයක් විදියට ඇන්තූරියම් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා...ඒ සඳහා අවශ්‍ය නිසි උපදෙස් සහ කුඩා ඇන්තූරියම් පැල ඔබගෙන් ලබා ගත හැකිද ?
පුලුවනි.0713679221.watsapp
අපි කට් කරන mother plant වල යට කොටසේ පැළ හැදෙන්නේ එකක් හෝ දෙකක් පමණි. ඒ සඳහා පොහොර දැමීමට අවශ්‍ය ද
suparmax N පොහොර එක සතියකට වරක් දමන්න.පැල ගොඩක් හැදෙනවා.
❤❤❤❤❤❤
❤❤❤
මිස් මගෙ ඇන්තූරියම් ගස් උසයි..කට් කරන්න තරම් ගසේ උඩ මුල් නෑනෙ?මොකද කරන්නෙ ?ඇයි එහෙම වෙන්නෙ?ඔයාට ජය✋
පෝච්චිය උඩට වෙන්න කොහුබත් ගොඩකරන්න .තෙතගතියට ඉක්මනින් මුල් එනවා
@@malmithuro2161 ගොඩාක් ස්තූතියි 🙏🙏..ඔයාට දියුණුව පතන්නම් ..ඇග්ලොනිමා පැල ගන්නව නම් කියන්නකො ...මගෙ තියෙනවා ..ඔයාගෙ වීඩියෝ බලනවා මං 👍👍..bs
ඔබ මෙයට රසායනික පොහොරක් යොදන්නෙම් එය කියන්න
•දිලීර නාශක දෙක ම, අඟුරු සමඟ කලවම් කරන්න ඕනද?•දිලීර නාශක දෙක පැහැදිළි කරන්න පුළුවන් ද?
කැප්ටාන් සමග අගුරැ කුඩුකර ගාන්න.
බොහොම ඉස්තුතියි මිස් ❤🙏
Podi pela hitawanna hoda maaddya mokadda mis
පොඩි පොල් ලෙලි,බොරලු,කොකෝප්ලස් කුඩු කලවම් කරන්න
@@malmithuro2161 thanks mis
මෙි මවි ශාකයක් කියද
💕💕💕💕
හොද පැහැදිලි කිරීමක්.මමත් අලුතෙන් වගාව පටන් ඉන්නෙ.බොහොම ස්තුතියි
Oyala dana moddya monawada aka hadana kohomasa
Hodatama hodai obage video aka obge thawana theiyenne kohida
මිස් මං කට් කරන ගස් වල උඩ කොටස මැරෙනවා.😢😢😢 දැන් ගස් ගොඩක් මැරිලා තියනවා.වැස්සට තෙමන නිසද.උඩ කොටසට වතුර දාන්න ඕන දවස් කීයකින්ද.අනෙ මට කියලා දෙන්න පින්.
Miss iilaga video eka dannethda
Aguru witharak gala hariyan nadda
අගුරැ විතරක් තිබුනත් අැති.
Koheda thiyenne oyalage Thana?
💞💞💞😍😍😍😍😍
බොරළු වෙනුවට වැලි පාවිච්චි කරන්න බැරිද
පුලුවන්.
ඉතාමත්ම වැදගත් ක්‍රමානුකූල පැහැදිලි කිරීමක්...ස්තූතියි ඔබට ❤️
මමත් ව්‍යාපාරයක් විදියට ඇන්තූරියම් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා...
ඒ සඳහා අවශ්‍ය නිසි උපදෙස් සහ කුඩා ඇන්තූරියම් පැල ඔබගෙන් ලබා ගත හැකිද ?
පුලුවනි.0713679221.watsapp
අපි කට් කරන mother plant වල යට කොටසේ පැළ හැදෙන්නේ එකක් හෝ දෙකක් පමණි. ඒ සඳහා පොහොර දැමීමට අවශ්‍ය ද
suparmax N පොහොර එක සතියකට වරක් දමන්න.පැල ගොඩක් හැදෙනවා.
❤❤❤❤❤❤
❤❤❤
මිස් මගෙ ඇන්තූරියම් ගස් උසයි..කට් කරන්න තරම් ගසේ උඩ මුල් නෑනෙ?මොකද කරන්නෙ ?ඇයි එහෙම වෙන්නෙ?ඔයාට ජය✋
පෝච්චිය උඩට වෙන්න කොහුබත් ගොඩකරන්න .තෙතගතියට ඉක්මනින් මුල් එනවා
@@malmithuro2161 ගොඩාක් ස්තූතියි 🙏🙏..ඔයාට දියුණුව පතන්නම් ..ඇග්ලොනිමා පැල ගන්නව නම් කියන්නකො ...මගෙ තියෙනවා ..ඔයාගෙ වීඩියෝ බලනවා මං 👍👍..bs
ඔබ මෙයට රසායනික පොහොරක් යොදන්නෙම් එය කියන්න
•දිලීර නාශක දෙක ම, අඟුරු සමඟ කලවම් කරන්න ඕනද?
•දිලීර නාශක දෙක පැහැදිළි කරන්න පුළුවන් ද?
කැප්ටාන් සමග අගුරැ කුඩුකර ගාන්න.
බොහොම ඉස්තුතියි මිස් ❤🙏
Podi pela hitawanna hoda maaddya mokadda mis
පොඩි පොල් ලෙලි,බොරලු,කොකෝප්ලස් කුඩු කලවම් කරන්න
@@malmithuro2161 thanks mis
මෙි මවි ශාකයක් කියද
💕💕💕💕
❤❤❤