Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වවන්න කැමතියි.. ඒ නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙන්න හෝ මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක්ම අසා තිබුණා.හැමෝටම සමාවෙන්න. වැඩමුළු කරන්න හෝ මුණ ගැහිලා කතා කරන්න තරම් විවේකයක් දැනට නැහැ.මං දැන් බාහිර ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලයි ඉන්නෙ.ඒ නිසාමයි ගෙදරදී පැල විකුණන්නෙ නැත්තේ.අවුරුදු 20 කට වැඩි කාලයක් මේ මල් ව්‍යාපාරයේ යෙදිලා හිටියා.දැන් මට පුංචි විවේකයක් අවශ්‍යයි.ඒ නිසයි පැල තියෙන වෙලාවට විතරක් Facebook හා UA-cam එකේ පෝස්ට් දාලා online විතරක් විකුණන්නෙ.ඔයාලා UA-cam එකේ මගේ සියලු වීඩියෝ බලන්න. ඇන්තූරියම් වගාව A - Z සම්බන්ධයෙන් මගේ නොමසුරු දායකත්වය මේ වීඩියෝ හරහා ලබා දී තියෙනවා.ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=tbiG718CgwiBnFfuඒ වගේම FB එකේ සුබඉම ඇන්තූරියම් පිටුව follow කරන්න.. එහි දාලා තියෙන ලිපි කියවන්න.සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium මේ සඳහා කිසිම අය කිරීමක් නැහැ.. සියල්ල නොමිලේ !!!🌸🌿🌸🌿🌸🌿🌸🌿තව දුරටත් මගෙන් උදව් අවශ්‍ය යි කියා හිතෙනවා නම් පමණක් ..👇👇ඇන්තූරියම් online ලිපි මාලාවේ යාවජීව සමාජිකත්වය Life membership ලබාගෙන පසුව WhatsApp හරහා සම්බන්ධ වෙලා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. මේ සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔයාලාරු. 2500/- ක ගෙවීමක් කරන්න ඕනේ. (එක් වරක් පමණක් ගෙවිය යුතුය )🌿🌸🌿🌸🌿🌸මගෙන් පැල ගත්ත අයට නම් මේක අදාලම නැහැ.ඔයාලට දැනටමත් සියලු උපදෙස් ලැබිලා තියෙන්නේ.ඔයාලට ඕනෑම වෙලාවක මට ගැටලු ඉදිරිපත් කරලා උපදෙස් ගන්න අවස්ථාව තියෙනවා.පැළ ගත්ත අය නම් දන්නවා ඒ ගැන 🥰🌸🌿🌸🌿🌸🌿🌸🌿UA-cam channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.youtube.com/@subaimaorchids8727?si=8nHuK5f0eESR0Y68ස්තූතියි !භද්‍රා ගුණතිලකමහනුවර Badra GoonatillakeOnline ලිපි මාලාවේ යාවජීව සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් පමණක් පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කර ගිණුම් අංකය ලබා ගන්න.0765284346කරුණාකර කෙටි පණිවිඩ පමණයි.No voice calls / voice messages please
❤ තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!! නොදන්නා ගොඩක් දේ ඔබතුමිය ගෙන් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි මිස් මම ලඟදි තමයි මිස් ගෙ videos බලන්න ගත්තෙ හැමදාමත් ඉගෙන ගන්න දෙයක් තියෙනවමයි.❤
මම නම් අලුත් දේවල් කීපයක්ම ඉගෙන ගත්ත. ගොඩක් ස්තූතියි මිස් ඔයාට 🙏🙏
Godak watinawa misge vedio. Budusaranai ❤️
ස්තූතියි ඔබතුමියට ❤❤❤
ගොඩක් ස්තුතියි මිස්
අනේ අක්කා ඔයාගෙ වීඩියෝ මට අහුඋනේ ලඟදි. ගොඩක් වටිනව හැම දෙයක්ම. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. බොහොම ස්තුති යි ඔයාට.
බොහොම ස්තුතියි ඔබතුම්යට ..🙏🙏
හරිම වැදගත් ..ස්තුතියි ඔබතුමියට.
ස්තුතිවන්ත වෙනවා ඔබ🙏 තුමියට මෙවගේ හරවත් දේවල් අපිට කියලා දේනවට
හොඳටම තෙරුනා බොහොම ඉස්තුතියි
හරිම වැදගත්. සියළුම දේ කියලා දුන්නට ස්තුතියි
Thanks .very nice .මෙම නම හොඳින් ම හුරු යි . ගුවන් විදුලි ය. හරි සතුටුයි .
ගොඩක් ම ස්තුතියි මිස්, ගොඩක් දේවල් දැන ගත්තා
Atthami mama balpu hodma vidio eka. .godak pin
Thanks. Very good & very useful.
අදයි මේ වීඩියෝව බැලුවේ.ස්තූතියි මිස්.❤🎉
Thank you mrs goonathilake mama kemathiyi oyage. Kathawata
Harima wedagat miss. Thank you so much ❤
Very clear and exhalent explanation.thank u miss.
අනෙ ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුති මිස් ❤️❤️
වැදගත් වීඩියෝ එකක්❤
Hodin kiya dunna.thank you mrs ❤
හරිම පැහැදිලියි ස්තුතියි
Obathumiyeta bohoma sthuthi
ස්තූතියි මිස්.❤️❤️
Thank you very much miss 💗
Math missge hama video ekakma balanawa.math anthurium waga karanawa miss
Koheda me nersary eka thiyenne
❤
👍👍👍👌
Thanks ❤️❤️
Ganna puluwan pack's tikak danna
අද දාපු ඒව තියෙනවා. චැනල් එක බලන්න
Thank u so much ..🙏
Hodam pahadili kirimak
Esthuthi obta🙏🙏🙏🙏🙏🌻🌻🌻theruwan sarani
Thank you...🌹
💜
😂😂😊
Thank u 💓
💐💐💐💐💐💐💐
මිස් සිහින් වැලිද දාන්න ඕනෙ
මස් ටොපකර. පෝච්චි. ඉතුරු. වන. කඳ. කොටසේ පැළ 2හෝ 3. ලැබෙනනෙ පැළ. ඉට. ළුඩා. පැළ. ගන්න. බැරිද ? ගම්පල
පුළුවන්. ඒක ඔයා පැල නඩත්තු කරන විදිහ අනුව වෙනස් වෙනවා.
@@subaimaorchids8727 අඅඅපි. ටොප්. කිරීඹට. සති. 2/3 අතරේදී. හොඳට. පෙහොර. (නියම. ප්‍රමාණයට. ). ලබා. දූන්නොත. පැළ ප්‍රමාණය. වැඩි. ණොවෙයිද ? සාමාන්යය්ර. ,තේ.ගස. ප්‍රධාන. කොට අනිකුත්. කප්පාදූ. කිරීමට. පෙර. සත්. කිරීමක්. ඇන්ත්රියම්. කිරීමට. බැරිද. ? ගම්ප
කළ යුතු. නඩත්තූ. විස්තරයක්. දෙන්නකෝ බොහොම පිං. ගම්පල
@@ranjithdesilva960 ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=xOYtRo1UNjBQ6pUX
🧡🧡🧡
👍👍😂👍😂😂
Koheda thawna
නුවර ප්‍රදේශය. කුරියර් පමණයි.
Koheda mis
නුවර
පොල්....ලෙලිවල...කහට..තිබුනොත්...මොකද ..වෙන්නෙ.
මේ වීඩියෝව බලන්නua-cam.com/play/PLvrh7py9uTDCGW4URZMrZg868dqoVii_G.html&si=FVVo_NzqehLja8oN
ඇයි ආන්ටි ඔයාගෙ වීඩියෝ අපහැදිලි 😢
මිස් අගුරුයි,කැප්ටාන් 2ම මිශ්‍ර කරලා හදා ගන්න පුලුවන් ද ??
Stute mala
තැනක් you
ඔයා විතරයි අවංකවම ගහක් ටොප් කරන හැටි කියලා දුන්නේ මහ පරිමාණයෙන් මල් කරන අය එයාලගේ මල් වගාව ප්‍රදර්ශනය කරනවා විතරයි හරියට යමක් කියලා දෙන්නෙ නෑ මම කැමතියි ඔබ තුමියගෙන් මුල ඉඳලම වගාව පිලිබඳ අධ්ධනයක් කරන්න ඔන්ලයින් එකෙන් ඒක ගැන විස්තර මම වට්සැප් එක මගින් විස්තර දැන ගන්න කැමතියි. මම ලගදීම වට්සැප් මගින් ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන් නේද.
ස්තූතියි
ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වවන්න කැමතියි.. ඒ නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙන්න හෝ මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක්ම අසා තිබුණා.හැමෝටම සමාවෙන්න. වැඩමුළු කරන්න හෝ මුණ ගැහිලා කතා කරන්න තරම් විවේකයක් දැනට නැහැ.මං දැන් බාහිර ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලයි ඉන්නෙ.ඒ නිසාමයි ගෙදරදී පැල විකුණන්නෙ නැත්තේ.අවුරුදු 20 කට වැඩි කාලයක් මේ මල් ව්‍යාපාරයේ යෙදිලා හිටියා.දැන් මට පුංචි විවේකයක් අවශ්‍යයි.ඒ නිසයි පැල තියෙන වෙලාවට විතරක් Facebook හා UA-cam එකේ පෝස්ට් දාලා online විතරක් විකුණන්නෙ.ඔයාලා UA-cam එකේ මගේ සියලු වීඩියෝ බලන්න. ඇන්තූරියම් වගාව A - Z සම්බන්ධයෙන් මගේ නොමසුරු දායකත්වය මේ වීඩියෝ හරහා ලබා දී තියෙනවා.ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=tbiG718CgwiBnFfuඒ වගේම FB එකේ සුබඉම ඇන්තූරියම් පිටුව follow කරන්න.. එහි දාලා තියෙන ලිපි කියවන්න.සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium මේ සඳහා කිසිම අය කිරීමක් නැහැ.. සියල්ල නොමිලේ !!!🌸🌿🌸🌿🌸🌿🌸🌿තව දුරටත් මගෙන් උදව් අවශ්‍ය යි කියා හිතෙනවා නම් පමණක් ..👇👇ඇන්තූරියම් online ලිපි මාලාවේ යාවජීව සමාජිකත්වය Life membership ලබාගෙන පසුව WhatsApp හරහා සම්බන්ධ වෙලා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. මේ සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔයාලාරු. 2400/- ක ගෙවීමක් කරන්න ඕනේ. (එක් වරක් පමණක් ගෙවිය යුතුය )🌿🌸🌿🌸🌿🌸මගෙන් පැල ගත්ත අයට නම් මේක අදාලම නැහැ.ඔයාලට දැනටමත් සියලු උපදෙස් ලැබිලා තියෙන්නේ.ඔයාලට ඕනෑම වෙලාවක මට ගැටලු ඉදිරිපත් කරලා උපදෙස් ගන්න අවස්ථාව තියෙනවා.පැළ ගත්ත අය නම් දන්නවා ඒ ගැන 🥰🌸🌿🌸🌿🌸🌿🌸🌿සුබඉම ඇන්තූරියම් FB පිටුවේ මාසික top fan තරගෙන් දිනන අයටත් මේ අවස්ථාව නොමිළේම ලැබිලා තියෙනවා. ❤️❤️දිනුම ලබා ගත් හමෝමත් දන්නවා ඒ ගැන ❤️UA-cam channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.youtube.com/@subaimaorchids8727?si=8nHuK5f0eESR0Y68ස්තූතියි !Badra Goonatillake
බොහොම ස්තූතියි..ඔබ තුමිය හරිම ලස්සනට හොද.. පැහැදිලි කිරීමක්...කලා... බුදු සරණයි ඔබට...
ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වවන්න කැමතියි.. ඒ නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙන්න හෝ මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක්ම අසා තිබුණා.
හැමෝටම සමාවෙන්න.
වැඩමුළු කරන්න හෝ මුණ ගැහිලා කතා කරන්න තරම් විවේකයක් දැනට නැහැ.
මං දැන් බාහිර ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලයි ඉන්නෙ.
ඒ නිසාමයි ගෙදරදී පැල විකුණන්නෙ නැත්තේ.
අවුරුදු 20 කට වැඩි කාලයක් මේ මල් ව්‍යාපාරයේ
යෙදිලා හිටියා.
දැන් මට පුංචි විවේකයක් අවශ්‍යයි.
ඒ නිසයි පැල තියෙන වෙලාවට විතරක් Facebook හා UA-cam
එකේ පෝස්ට් දාලා online විතරක් විකුණන්නෙ.
ඔයාලා UA-cam එකේ මගේ සියලු වීඩියෝ බලන්න.
ඇන්තූරියම් වගාව A - Z සම්බන්ධයෙන් මගේ නොමසුරු දායකත්වය මේ වීඩියෝ හරහා ලබා දී තියෙනවා.
ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=tbiG718CgwiBnFfu
ඒ වගේම FB එකේ සුබඉම ඇන්තූරියම් පිටුව follow කරන්න.. එහි දාලා තියෙන ලිපි කියවන්න.
සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium
මේ සඳහා කිසිම අය කිරීමක් නැහැ.. සියල්ල නොමිලේ !!!
🌸🌿🌸🌿🌸🌿🌸🌿
තව දුරටත් මගෙන් උදව් අවශ්‍ය යි කියා හිතෙනවා නම් පමණක් ..
👇👇
ඇන්තූරියම් online ලිපි මාලාවේ යාවජීව සමාජිකත්වය Life membership ලබාගෙන
පසුව WhatsApp හරහා සම්බන්ධ වෙලා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්.
මේ සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔයාලා
රු. 2500/- ක ගෙවීමක් කරන්න ඕනේ. (එක් වරක් පමණක් ගෙවිය යුතුය )
🌿🌸🌿🌸🌿🌸
මගෙන් පැල ගත්ත අයට නම් මේක අදාලම නැහැ.
ඔයාලට දැනටමත් සියලු උපදෙස් ලැබිලා තියෙන්නේ.
ඔයාලට ඕනෑම වෙලාවක මට ගැටලු ඉදිරිපත් කරලා උපදෙස් ගන්න අවස්ථාව තියෙනවා.
පැළ ගත්ත අය නම් දන්නවා ඒ ගැන 🥰
🌸🌿🌸🌿🌸🌿🌸🌿
UA-cam channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
youtube.com/@subaimaorchids8727?si=8nHuK5f0eESR0Y68
ස්තූතියි !
භද්‍රා ගුණතිලක
මහනුවර
Badra Goonatillake
Online ලිපි මාලාවේ යාවජීව සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් පමණක් පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කර ගිණුම් අංකය ලබා ගන්න.
0765284346
කරුණාකර කෙටි පණිවිඩ පමණයි.
No voice calls / voice messages please
❤ තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!! නොදන්නා ගොඩක් දේ ඔබතුමිය ගෙන් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි මිස් මම ලඟදි තමයි මිස් ගෙ videos බලන්න ගත්තෙ හැමදාමත් ඉගෙන ගන්න දෙයක් තියෙනවමයි.❤
මම නම් අලුත් දේවල් කීපයක්ම ඉගෙන ගත්ත. ගොඩක් ස්තූතියි මිස් ඔයාට 🙏🙏
Godak watinawa misge vedio. Budusaranai ❤️
ස්තූතියි ඔබතුමියට ❤❤❤
ගොඩක් ස්තුතියි මිස්
අනේ අක්කා ඔයාගෙ වීඩියෝ මට අහුඋනේ ලඟදි. ගොඩක් වටිනව හැම දෙයක්ම. දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත. බොහොම ස්තුති යි ඔයාට.
බොහොම ස්තුතියි ඔබතුම්යට ..🙏🙏
හරිම වැදගත් .
.ස්තුතියි ඔබතුමියට.
ස්තුතිවන්ත වෙනවා ඔබ🙏 තුමියට මෙවගේ හරවත් දේවල් අපිට කියලා දේනවට
හොඳටම තෙරුනා බොහොම ඉස්තුතියි
හරිම වැදගත්. සියළුම දේ කියලා දුන්නට ස්තුතියි
Thanks .very nice .මෙම නම හොඳින් ම හුරු යි . ගුවන් විදුලි ය. හරි සතුටුයි .
ගොඩක් ම ස්තුතියි මිස්, ගොඩක් දේවල් දැන ගත්තා
Atthami mama balpu hodma vidio eka. .godak pin
Thanks. Very good & very useful.
අදයි මේ වීඩියෝව බැලුවේ.ස්තූතියි මිස්.❤🎉
Thank you mrs goonathilake mama kemathiyi oyage. Kathawata
Harima wedagat miss. Thank you so much ❤
Very clear and exhalent explanation.thank u miss.
අනෙ ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුති මිස් ❤️❤️
වැදගත් වීඩියෝ එකක්❤
Hodin kiya dunna.thank you mrs ❤
හරිම පැහැදිලියි ස්තුතියි
Obathumiyeta bohoma sthuthi
ස්තූතියි මිස්.❤️❤️
Thank you very much miss 💗
Math missge hama video ekakma balanawa.math anthurium waga karanawa miss
Koheda me nersary eka thiyenne
❤
👍👍👍👌
Thanks ❤️❤️
Ganna puluwan pack's tikak danna
අද දාපු ඒව තියෙනවා. චැනල් එක බලන්න
Thank u so much ..🙏
Hodam pahadili kirimak
Esthuthi obta🙏🙏🙏🙏🙏🌻🌻🌻theruwan sarani
Thank you...🌹
💜
😂😂😊
Thank u 💓
💐💐💐💐💐💐💐
මිස් සිහින් වැලිද දාන්න ඕනෙ
මස් ටොපකර. පෝච්චි. ඉතුරු. වන. කඳ. කොටසේ පැළ 2හෝ 3. ලැබෙනනෙ පැළ. ඉට. ළුඩා. පැළ. ගන්න. බැරිද ? ගම්පල
පුළුවන්. ඒක ඔයා පැල නඩත්තු කරන විදිහ අනුව වෙනස් වෙනවා.
@@subaimaorchids8727 අඅ
අපි. ටොප්. කිරීඹට. සති. 2/3 අතරේදී. හොඳට. පෙහොර. (නියම. ප්‍රමාණයට. ). ලබා. දූන්නොත. පැළ ප්‍රමාණය. වැඩි. ණොවෙයිද ? සාමාන්යය්ර. ,තේ.ගස. ප්‍රධාන. කොට අනිකුත්. කප්පාදූ. කිරීමට. පෙර. සත්. කිරීමක්. ඇන්ත්රියම්. කිරීමට. බැරිද. ? ගම්ප
කළ යුතු. නඩත්තූ. විස්තරයක්. දෙන්නකෝ බොහොම පිං. ගම්පල
@@ranjithdesilva960 ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=xOYtRo1UNjBQ6pUX
🧡🧡🧡
👍👍😂👍😂😂
Koheda thawna
නුවර ප්‍රදේශය. කුරියර් පමණයි.
Koheda mis
නුවර
පොල්....ලෙලිවල...කහට..තිබුනොත්...මොකද ..වෙන්නෙ.
මේ වීඩියෝව බලන්න
ua-cam.com/play/PLvrh7py9uTDCGW4URZMrZg868dqoVii_G.html&si=FVVo_NzqehLja8oN
ඇයි ආන්ටි ඔයාගෙ වීඩියෝ අපහැදිලි 😢
මිස් අගුරුයි,කැප්ටාන් 2ම මිශ්‍ර කරලා හදා ගන්න පුලුවන් ද ??
Stute mala
තැනක් you
ඔයා විතරයි අවංකවම ගහක් ටොප් කරන හැටි කියලා දුන්නේ මහ පරිමාණයෙන් මල් කරන අය එයාලගේ මල් වගාව ප්‍රදර්ශනය කරනවා විතරයි හරියට යමක් කියලා දෙන්නෙ නෑ මම කැමතියි ඔබ තුමියගෙන් මුල ඉඳලම වගාව පිලිබඳ අධ්ධනයක් කරන්න ඔන්ලයින් එකෙන් ඒක ගැන විස්තර මම වට්සැප් එක මගින් විස්තර දැන ගන්න කැමතියි. මම ලගදීම වට්සැප් මගින් ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන් නේද.
ස්තූතියි
ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වවන්න කැමතියි.. ඒ නිසා වැඩමුළුවකට සම්බන්ධ වෙන්න හෝ මුණ ගැහිලා කතා කරන්න පුළුවන්ද කියලා කීප දෙනෙක්ම අසා තිබුණා.
හැමෝටම සමාවෙන්න.
වැඩමුළු කරන්න හෝ මුණ ගැහිලා කතා කරන්න තරම් විවේකයක් දැනට නැහැ.
මං දැන් බාහිර ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලයි ඉන්නෙ.
ඒ නිසාමයි ගෙදරදී පැල විකුණන්නෙ නැත්තේ.
අවුරුදු 20 කට වැඩි කාලයක් මේ මල් ව්‍යාපාරයේ
යෙදිලා හිටියා.
දැන් මට පුංචි විවේකයක් අවශ්‍යයි.
ඒ නිසයි පැල තියෙන වෙලාවට විතරක් Facebook හා UA-cam
එකේ පෝස්ට් දාලා online විතරක් විකුණන්නෙ.
ඔයාලා UA-cam එකේ මගේ සියලු වීඩියෝ බලන්න.
ඇන්තූරියම් වගාව A - Z සම්බන්ධයෙන් මගේ නොමසුරු දායකත්වය මේ වීඩියෝ හරහා ලබා දී තියෙනවා.
ua-cam.com/play/PLvrh7py9uTDBNqKRDwPKRzGpfN3Vc0aRb.html&si=tbiG718CgwiBnFfu
ඒ වගේම FB එකේ සුබඉම ඇන්තූරියම් පිටුව follow කරන්න.. එහි දාලා තියෙන ලිපි කියවන්න.
සුබඉම ඇන්තූරියම් - Subaima Anthurium
මේ සඳහා කිසිම අය කිරීමක් නැහැ.. සියල්ල නොමිලේ !!!
🌸🌿🌸🌿🌸🌿🌸🌿
තව දුරටත් මගෙන් උදව් අවශ්‍ය යි කියා හිතෙනවා නම් පමණක් ..
👇👇
ඇන්තූරියම් online ලිපි මාලාවේ යාවජීව සමාජිකත්වය Life membership ලබාගෙන
පසුව WhatsApp හරහා සම්බන්ධ වෙලා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්.
මේ සේවාව සක්‍රිය කර ගැනීම සඳහා ඔයාලා
රු. 2400/- ක ගෙවීමක් කරන්න ඕනේ. (එක් වරක් පමණක් ගෙවිය යුතුය )
🌿🌸🌿🌸🌿🌸
මගෙන් පැල ගත්ත අයට නම් මේක අදාලම නැහැ.
ඔයාලට දැනටමත් සියලු උපදෙස් ලැබිලා තියෙන්නේ.
ඔයාලට ඕනෑම වෙලාවක මට ගැටලු ඉදිරිපත් කරලා උපදෙස් ගන්න අවස්ථාව තියෙනවා.
පැළ ගත්ත අය නම් දන්නවා ඒ ගැන 🥰
🌸🌿🌸🌿🌸🌿🌸🌿
සුබඉම ඇන්තූරියම් FB පිටුවේ මාසික top fan තරගෙන් දිනන අයටත් මේ අවස්ථාව නොමිළේම ලැබිලා තියෙනවා. ❤️❤️
දිනුම ලබා ගත් හමෝමත් දන්නවා ඒ ගැන ❤️