Mam anthuriyam wagawa karagena yna kenek mata thawa e pilibada upades labaganna awashyai obalata puluwanda e pilibada wisthara tikak kiyala denna obala mal gahe kada kapala kade aguru witharada gawe nathnam aguru walta dilira nashakayak mishra karalada gawe
අහම්බෙන් දැක්ක වැඩ සටහනක් ඇත්තටම ඉතාම පැහැදිලව කියල දෙනව ආසාවක් ඇති වුනා මටත් වගාවක් පටන්න ගන්න නිසි අධ්යයකින් පසුව..ජය වේවා ඔබට
ඔව්.ඇත්තටම හුගක් වටිනා විඩියෝ එකක්.සුභ පැතුම්.
Thank you❤
Pata wenas warga dena pala labaganne kohomada
මාධ්‍ය විදියට හදන විදියත් කියන්නකො
සිමෙන්ති පෝච්චි සුදුසු නැද්ද ?ප්ලාස්ටික් වලට වඩා හොඳ ද?පහදන්න.🙏
අහම්බෙන් වගේ ඔයාගෙ වැඩ සටහන දැක්කෙ.හරිම වටිනවා නංගි.මමත් හරිම ආසයි මල් වගාවට.පටන් ගන්න උත්සාහ කරමින් ඉන්නෙ.තාම දැනුම හොයනව.ස්තුතියි ...
නිර්ලෝභීව ඔබගේ දැනුම අප සමඟ බෙදා ගැනීම බෙහෙවින් අගය කරමි. ජය හා සතුට.
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්...නොදන්නා බොහෝ කරුණු ඉගෙනීමට ලැබුනා...බොහොමත්ම ස්තූතියි ඔබ දෙපළටම....ඔබ ආයතනයෙන් ඇන්තූරියම් වගාව පිළිබඳව ක්‍රමවත් පුහුණුවක් සහ පැළ ලබා දිය හැකිද...
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .ඔබට ස්තිතියි
අනේ මිස් දැන් මන් බලන්නෙම මිස් ගේ වීඩියෝ. "අග්රිකල්චර් නිහාල් මහත්තය " ඒ මහත්තය ත් ඔබ තුමිය වගේ ඇත්ත ම ඒ මහත්තය ත් එළවලු වගා කරන විදිය ගැන කියන්නේ බුදුසරණයි මිස්
හරිම හොදට කියලා දුන්නා මිස් ඔබ තුමියට ගොඩක් ස්තුතියි .
ගොඩක් ස්තූතියි .නිර්ලෝභීව දැනුම ලබාදෙනවට.වගාව සරුසාර වේවා .තෙරුවන් සරනයි !
harima hoda pehedili kirimak...godak videos wala top cut karanna hoda pelayak thoraganna heti kiya denne nehe...thank you..
ගොඩක් හොඳට පැහැදිලි කරනවා. බොහොම ස්තූතියි ❤️
ගොඩක් ම වටිනවා, බොහෝ ම ස්තුතියි 👍👍
ඉතාම හොද පැහැදිලි කිරීමක්
ස්තූතියි 😊😊😊
හරිම වැදගත් ..දැනුවත් කිරීමක් ...උපදෙස්..
නංගි..ඒ වාගෙම සතුටුයි ..👍
සේනානායක අක්කා.
❤❤❤💞
Thank you so much... Godak watinawa 🌱✨!!!...
Thank you. Useful informations
Oyalata godaaak stutiy me danuwath kireemata.harima wadagath.
හරිම ආසාවෙන් බලන් හිටියා.බොහොම ස්තූතියි
බොහෝ ම ස්තුතියි, ගොඩක් වටිනවා
පැහැදිලි කරිම ගොඩක් හොදයි.ඔබට ගොඩක් ස්තුතියි.
Nicely brief.. thank you very much...
හරිම වැදගත් වගේම හරිම පැහැදිලියි..ඔබලාට බෙහෙවින්ම ස්තුතියි..
Thankyou so much and let me know your T'Phone No.please
Harima pehedili e. Mata pela labaaganna. Teli no eka kiyanna puluwanda.
Aguru drawana hadaganne kihomada. Agurui waturai vitarada. Wena mokut akatu karanawada.
වටිනා video ekak හරිම පැහැදිළියි thanks 👍
බොහොම ස්තුතියි මහත්මයා සහ මහත්මිය..ඇත්තටම සරලව පැහැදිලිව තේරුම් කරලා දෙනවා
මිස්ට සහ සර්ට බුදුසරණයි🙏🏽 ජයවේවා 🌹
ගොඩාක් ස්තුතියි ,හොඳ පැහැදිලි කිරීමක්
Godak pin Oyata.harima wedagath thorathuru kiyala dunnata godak thank u 🙏🙏🙏
Thank you godak aluth karunu danagaththa.
මමත් ඇන්තූරියම් වගා කරනවා ඔබේ උපදෙස් ඉතා වටිනවා
Thank you 🌼
Thank s alot godakhodata keyala dunnai
Top cut eke parana mal ehemama thibunata kamk nadda
Thank you very much & Thnks for the Univers❤️
ගොඩක් වැදගත් වැඩ සටහනක්...ජය වේවා ...
ලස්සනට විස්තර කලා ස්තුතියි
මමත් ආසයි වියාපාරයක් ආරම්බ කරන්න. මුලින්ම ගත යුත්තෙ ඇන්තුරියන්ම් කුඩා පැලද . නැත්නම් කද කැපිය හැකි ලොකු පැලද ඔබ තුමියට ගොඩක් පින් මේ දෙන උපදෙස් වලට
සංනීවේදන හැකියාව ඉතාමත් ඉහලයි!
Very Good 👍 බොහොම ස්තූතියි.
ගොඩක් ස්තූතියි ඔබට. හොඳට කියලා දෙනවා. මල් ගොඩක් එන්න කොල අයින් කරන්න ඕන කියල කියන කතාව ඇත්ත ද
ගොඩාක් හොඳයි මිස්
Thanks oba depalatm
ගොඩක් වැදගත්
මොනවද ඒ දානව කිව්ව පොහොර එක .නම දානවද
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන කරැනාකරල කුඩා පැල ඉවත් කරගන්නා ආකාරය පෙන්වා දෙන්න
Great video... Thank u so much😍
Aththatama hodata kiyala dunna.
Bohoma sthuthi oba depalata.🙏
🌼🌼🌼🌼
Pala walata dana pohora monawada kiyanna puluwnd
Thank you so much miss 💐💐💐💐💐💐🤗
Diyara pohora monawada danna hoda pala walata kiyanna puluwnd ane
Super super. thank-you.
ඔබලාට ස්තූතියි . මල්පැලවල නම් පිලීඛද හැදින්විමක් කරන්න පුළුවන්ද
ua-cam.com/video/xnW30F39NOs/v-deo.html
දැනුවත් කළාට ගොඩක් ස්තුතියි.
Harima vatinawa, pahadiliwa kiyala dunna dennama godak thanks
Thank you ගොඩක් වටිනවා .නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා දැන්
මෙච්චර හොඳට පැහැදිලි කරලා තියෙද්දිත් අන් ලයික් කරලා තියෙන්නේ සියල්ල දත් අය වෙන්න ඇති .🌹🌹🌹
🌹❤
බොහොම ස්තුතියි ඔබ දෙපලටම..🙏🙏
🌼🌼
ගොඩක් ලස්සනයි.
Pahadili Kala godak hondin loku awabodayak labs gaththa godak sthuthi.
ඉතාම වැදගත් වෙනවා. හරිම ලස්සනයි. ස්තූතියි.
Mt pala tikak oone kohomada kara ganne.....godak hoden pala hitawana aakaraya kiya dunna godak pin....
please call 0718019801
Kondis kadayakin ganda onedha??? Netthang gedhara hadhaganda puluvandha... kohomadha hadhaganne???
kaden ganna puluwan , pharmacy wlin ganna puluwan
ගොඩක් ස්තුතියි ඔබතුමියට
Thank you oba dedenatama
gedara lassanata nam haduwata kamak na bisnus ekak widihata nam karala wedak na
ඉතාම වැදගත්
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි .මම කපපු හැම ගහකම යට කොටස මැරුණා. කොල දෙකක් අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න ඕනිද ?
Kola kaha pulliwwalata behetak kiyanna
Please call 0718019801
❤❤❤❤
Thank you.godak watinawa
කැමරා කරපු කෙනාට හොද හැකියාවක් තියෙනවා පට්ට 😂😉
Good luck👍
Godak wadagath
ගොඩක් ස්තුතියි මිස්
Thank you so much
කරුනාකරල පුලුවන්ද ඇන්තූරියම් වර්ග හදුන ගැනීම සහ නමත් වෙලදපොලේ සාමාන්‍ය මිලත් දාන්න
Bohoma sthuthiyi
Godak lassanai mis
Hoda wadasatahanak
🌼🌼
Thank you well explained
You are welcome!
පැහැදිලි කරනවා හොඳයි . පැල තවාන තියන තැන සඳහන් කරන්න පුලුවන්ද
Godak ස්තුති miss
බොහොම ස්තුතියි දැනුත් කළාට
Miss anthurium ata paraganaya gena kiyaladennako
Loku palayak nawatha bandun gatha karana hati kiyala denna
Superb❤️❤️🤗
Thanks 🤗
Sir...anthurium pochchi wala kalu kubi innwa...visadumak.?
ant powder or morteen යෙදිය හැක
ගොඩක් වටිනවා .🙏 thanks
Miss gen video ekak enakan balagena hitiye...man Anuradhapuren
Thank you🌼
ඇන්තුරියම් වර්ග හදුනා ගැනීම පිලිබදවත් වීඩියෝ එකක් කරන්න අක්කේ
mamath pala gathta. godak hodeta hadenawa. oya hodate kiyala denawa.
RashmiDewindi is 5AM of the same 😅
Thank u
Palawalata dana pohora monawada kiyala kiyanna puluwanda
ua-cam.com/video/hA9_ETxyXco/v-deo.html
Keep going bossa 😍❤️
Koheda thiyenne wikunanawda gedara waga karanna
Math oyagen Pala genawa. Dan gas hodata yadila thiyenawa.
Pala situwanna uwamana maddaya hadaganne kohomada
ua-cam.com/video/3V7-4o9gUZE/v-deo.html
ගොඩක් ස්තූතියි අක්කේ.. පැහැදිලි ලෙස කියා දුන්නට. අක්කෙ ඔයාලා අගුරුවැල්ලේ වරාවලද ඉන්නේ
ඔව් ඔව්
@@WarawalaPlantNursery මට ඔයාගෙන් පැල ගැන දැනගන්න කැමති යි දුරකථන අංකය දෙනවද
warawala 0718019801
Mamath kemathi Anthuriyam wagawak patanganna...oyalagen pela ganna puluwanda...? Mama Oyalage VIDEO balanawa..hoda denumak lebenawa..Thanks oyalata...
Thank you
please call 0718019801
Oba kiyadende godak vatinava mata Pala ganeemata avashyay kohomada Pala labaganne
වරාවිල. ඇන්තූරියම්. මය/ මිය. ටොප්. කට්. උඩ. කොටස. සටුවීම. අවශ්‍ය. මාධ්‍ය. සකස්. කිරීම. විස්තර. කරනවද? ගම්පල
Anthuriyam pala vikunanne nadda?
Mam anthuriyam wagawa karagena yna kenek mata thawa e pilibada upades labaganna awashyai obalata puluwanda e pilibada wisthara tikak kiyala denna obala mal gahe kada kapala kade aguru witharada gawe nathnam aguru walta dilira nashakayak mishra karalada gawe
අගුරු විතරයි මහත්තයා..වැඩි විස්තර සදහා 0718019801
මමත් ඇන්තූරියම් වගා කරනවා ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා අපිට පැල මිලදී ගන්ඩ බැරිද
please call 0718019801
Koheda pela thawana thiyenne.pehedili karanawa hodata