Lassanai ge wagema baduth lassanai ae unata salli nene ochara watina idamak ganna apith asai ohoma akaka jiwath wenna mamath rata inne katarwala mata geyak hoyanawa laksha 35 kata wage
Ane manda Kuwait wala wadata giya kenek da me ge aiti karu santhosai mama italiye aurudu 27k thawama mage gei sihine saba kara ganna bari una kauru hari satutin innawa am hodai
සාදු සාදු මමත් අනුමෝදන් වෙනවා ඔබතුමිය කරන්න යන පිංකම. ඉක්මනට මේ ගේ විකුණගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
ස්තූතියි ගොඩක් ඔයාට. යාලුවන්ටත් පේන්න ශෙයාර් කරන්න අමතක කරන්නෙපා.
Lassanei paw ei vikunanna.වටිනවා stutei putha budusaranei
ස්තූතියි ඔයාට බුදුසරණයි🙏
Eke mona lassanakda geval dakala nati unta magik
Siyalu de anithyai,🤚
Mara lassanai kuwait videyatama hadala tiyanna
අපේ ලංකා ve දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න . Commission එකක් ලබාදීමට හැක Thanks
Mage gay+ idam perches 12. Luxurious bungalow. Thawa podi podi adupadu karanda thiyanawa. Vikunala denda puluwanda
076-5726535 අනිවාර්යයෙන් මට කතාකරන්න
Lassenay me Gedera! Thank you Sudu malli!!
ස්තූතියි ජූඩි ඔයාට ජයවේවා
Lassanayi salli nethath asawen beluwa ganna kena lucky.mama inneth oya kittuwa
Mae ගෙදර thama තියෙනවාද
සාදු සාදු සාදු නෝනා මහත්තයා හිතන් ඉන්න විදිහටම මේකේ විකුණලා අසපුවට පූජා කරන්න යන සෑම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු සාදු
අද ලොකු ගෙවල් වල ඉන්නවා කියන්නෙ සමහරැන්ගෙ ඇස්වල කටු අනින වැඩක්
බැරි වෙලාවත් චන්දය දීපු කෙනා විරැද්ධ පක්ෂයේ නම්
ගෙදරටත් චන්ද දුන්න කෙනාටත් බුදු සරනයි
😀
මම හිතා ගත්තා හොදට හම්බ කරලා
චුටිම ගේක ඉදන් බස් එකෙ යන්න
හොරෙන් 5 star හෝටලයකට ගිහින් කන්න
මගින් හෝටලයට ලංවෙලා ටැක්සියක් අරන් හෝටලය ගාවින් බහිනවා
😀
අද තියන්නෙ කුහක සමාජයක් කාටහරි විනයක් වෙනවනම්
ඊට වැඩිය සතුටක් නැහැ .
මිනිසුන්ට
හොද වාහනයක යකවනම් ඒකට ඉරිසියයි
කනගාටුයි පහුගිය දවස් වල මිනිසුන් සතුටු වුන හැටි දැක්කහම තව කෙනෙකුගෙ නිවස අලුවෙන කොට
අපෙ මිනිස්සු අප්‍රිය වුන මාස ටික තමයි මේ
හතුරෙක්ටවත් වෛර කරන්න එපා කියපු ධර්මය බුදු ධහම
කරෙ හැම දෙයක්ම බෞද්ධයන් මිත්‍යාදෘෂ්ටි විදිහට
මේ හැම එකටම විපාක තිබෙනවා
මේ ගෙදර හොද යහපත් සිංහල බෞද්ධයෙකුට ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏
හ්ම්ම් ගොඩක් වටිනවා කවුරුහරි ගන්න හොදා
Lassana geyak et salli nene
සාදු සාදු සාදු මේ පිං මටත් අනුමොදන් වේවා🙏🙏🙏🙏
ස්තූතියි ඔයාට බුදුසරණයි🙏
Me siyalla anithyai....jeevath wenda geyak thibunama athi..penawa ne maligawak hadala vikunala yanda hadanawa.....oka thamai yathaharthaya...
Mona tharam luxury gewal haduwath toilet eke passa peththa hodana ekak (bidey) me eka gedarakawath penne ne ne..lankawe me gewak hadana aya meka kalpana nokaranne ai...
there are bidey showers. we can wash by the shower while sitting on comod
බිඩේ කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට නම් නොගැලපෙන දෙයක් බිඩේ ශවර් එකක් තිබ්බම හොදටම ඇති ...කොමඩ් එකේ චූ කක්ක දාල ඒව හැලි හැලි බිඩේ එකේ වාඩි වෙනවට වඩාලේසියි ශවර් එකෙන් හෝදගන්න එක..
@@priyankaalagiyawanna6529 👍
@@priyankaalagiyawanna6529 aniwa 😀
අනේ අපිට සල්ලි නැනේ අපි ඉන්නේ කුලියට කාමරයක
Ai ochchara lassana geyak vikunanne....hethuwak nathiwa geyak vikunanne naha...ai meka mechchar warnana karanne...
ඔක්කටම උත්තර වීඩියෝ එක ඇතුලේ තියනවා. ස්තූතියි 🙏 ඔයාට
Mirihana para inan nadda geyak?
සාදු සාදු සාදු සාදු සාදු
නිවනම නාථායි නිවනම වෙත්වා
Vekunala yandada kuvath karayekuge geyak ane varyenma
Fhjij
මගේ අදහස: විකුණන්න ගෙවල් promote කරන්න වීඩියෝ හදන්න කලින්, ගෙවල් අයිතිකාරයින්ට කියන්න පොඩ්ඩක් අස්කරල දෙන්න කියලා. ගෙයක් හදන්න මිනිස්සු ගොඩාක් මහන්සි වෙනවා කියල මම පිලිගන්නවා. ඒක එහෙම තියෙද්දි, මේ ගෙදර ලස්සනක් මම නම් දකින්නේ නැහැ.
Kiyakda malli ge...wikunala iwarada
me wage muslim gewal dakinnete apei wasanawai
LOCATION PLS
සාදු සාදු සාදු 🙏🙏🙏
සුදු මල්ලි
Price ?
Lassanai ge wagema baduth lassanai ae unata salli nene ochara watina idamak ganna apith asai ohoma akaka jiwath wenna mamath rata inne katarwala mata geyak hoyanawa laksha 35 kata wage
ඔයා ලංකාවෙ කොහෙද දැන් ආවද ලංකාවට.
Apita nikan wath epa. Rata thula loku gewal minissu epa wela thiyenne. Sathutuyi dakkma
.eeth aasa naha.
මට ගමපහ වැලිවෙරිය අවට නිවසක් ලක්ෂ35 පමන
Lassnai
ඔහේ ඇණ ඕන මහත්තයා ලොකු පිනක් කරන්නේ සාදු සාදු මමත් කුවේට් සිට ඇවිත් ගයන වයන මිනිසුන්ට උදවු කරල අද මට ඉන්න තැනක් නැහැ ගෙදර එන්න දුවගෙන් බැනුම් අහනවා කුවේට් ඉදලා එනකොට මගේ කකුල ඔපරේෂන් කරලා ආවෙ අනේ මට පුලුවන්නම් ඔබතුමිය පර්චස් 6ක විතර ඉඩම් කෑල්ලක් අරගෙන දෙන්න එය විශාල පිනක් වෙනවා මගේ වයස දැන් අවුරුදු පනස් අටයි ඔයා විකුණන මුදලෙන් අසපුවට එන ගමන පුළුවන් නම් පමණක් ඒ උදව්ව කරන්න සම්බුදු සරණයි
කියදගනකියන්නබැරිද
Ane manda Kuwait wala wadata giya kenek da me ge aiti karu santhosai mama italiye aurudu 27k thawama mage gei sihine saba kara ganna bari una kauru hari satutin innawa am hodai
🥺🥺
Thama wikunune නැද්ද
අසපු හදන්න එපා දුප්පත් පවුල් 50 කට විතර ඉඩමි කිපයක් අරන් දෙන්න. දැන් ලංකාවෙි මිනිස්සු පුමාණයටත් වැඩියෙන් ආගමික ස්ථාන තියෙනවා. ඒක ඔයාට ලොකු පිනක්.
ඒක ඇත්ත
අනිවාර්යයෙන් ...
මේ ගේ තාමත් තියෙනවද
බුදු අම්මෝ මේක කෝටි පහක්.කෝටි පහක් යනකොට ඔයිට වඩා ලස්සන ගෙයක් හදලා ගෙට ලස්සන ගන්න පුළුවන්
අනිවාර්යයෙන්
Gana kieyada
මාලිගාවක් nemei ඉතින් . Arabic type ekak titenne.
කුවෙට් ගෘහ භාණ්ඩ නම් ලන්කාවේ ගුහ බාන්ඩ තරම් 5% ක වත් වටිනාකමක් නෑ
කියලා වැඩක් නෑ...මම මේ නොකියා හිටියේ .😂
වැදගත් කිවුවේ, බැසිල්, කබ්රාල් වගේ අයද ලගපාත ඉන්නේ
palu patai... badu thibunath musala patai. sorry mata danunuvidiha....ETH ikmanata vikuna ganna labeva
A kathawa aththa hena holman musala patai
😊💕♻️♻️😊
😳❤️❤️❤️❤️😱
Kuwait ekenm badu genawe godak gannne nehe madu.
👍👍👍👍❤
Thanks Dear it's not worth For This
Amount
Aka thamai ..
Aisrilankavabandakotaramlassanadadesiyadevalvaltaadarayadakvanna
Katharagama purchase 432 ka ඉඩමක් සමග විශාල Cottage එකක් ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත අවශ්‍ය nam කියන්න .
Katharagama koheada. Photos ewanna edame
@@menakaindrajith6935
Katharagama ඉඩමක් ගැන බලලා තිබ්බා . Danui dakke
@@menakaindrajith6935
Coment දැම්මා යන්නෙ නැහැ phone Number eka පුළුවන් dha evanna ..whats up
විකුණා awasanda den
විකුනලා ඉරද
❤️🙏♥️❤️🙏♥️
ඉතින් me තරම් හොදට හදලා ai විකුනන්නේ
සාදු සාදු සාදු මත් අනුමොදම් වෙනවා
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නාඋල නාලන්ද මඩවල ආසන්නයෙන් ලක්ෂ 10 කට පොඩි ගෙයක් සොයා දෙන්න
ලක්ෂ 10ට කොහෙද දැන් ගෙවල් කොහෙද
ai lankawe badu nathuwada kuweit eken genath thiyenne
Tiyana.lokukamana
Lankawa.gawal.lassanai
Apayth
Asapuvata Hodai 😂😂😂
අනේ ඔය නො වලට කතා කරාට රොන් no කියනවා
🙏🌷🙏🌷🙏🌷🙏🌷
සමාවෙන්න කිව්වට එලියෙන් බැලුවහම නම් කිසිම ලස්සනක් නැහැ
අරාබි රටක පෙට්ටි ගෙයක් වගෙ
ගස් වවලා නැහැ ලස්සනට
හැබැයි ලස්සන කරලා ගන්න පුළුවන් ගෙයක්
ගන්න කෙනා
දක්ෂ lanscaping කරන කෙනෙක් ගෙනත් කරගන්න ඕන
Ai vikunanne
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 gidara hariyata wesak kuduwak wagi kiyana taram wenasak mata penny naha somany colours omg
ඇත්‍තටම ගෙදර හරිම කැතයි.
මුස්ලිම් ගෙවල් වාගේ ..😀😀
Ehema kiyanna epa . Eka eka ayage cultures wenas
Ammo
🇫🇷🙋♂️🇫🇷
Aththathama.kuwath.gadarth.waga