Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ හරිම සුන්දරයි. මටත් ගෙයක් නැහැ.මුදලි නැහැ.
අනේ හරිම ලස්සනයි... ආසයි සල්ලි කෝ ඉතින් ගන්න... හරිම ලස්සන ගමක් ❤❤❤
හරිම ලස්සන සුන්දර.පලාතක්.මට නමි හිනයක්.දැක්කත් සතුටුයි...ගන්න වාසනාවන්තයාට තෙරැවන්සරනයි දෙවිපිහිටයි ...
අහසේ තැනූ maliga වගේ අසයි ගොඩක් eth ඉතින් හීනයක් දැක්ක wage හරිම ලස්සනයි සුන්දරයි
ඒ අයිත කරැටත් ඇස්කටවහක් නොවෙවා සතුටුයි ලස්සනයි ගෙදරනමි මමඉන්නේ සවුදියේ බුදු සරණයි දෙවි පිහිටයි
harima lassanai... bohoma honda demapiyan.... theruwan saranai oyaata... ee wageema godak dukai meeka wikineema gana....
ඇත්තටම ලස්සනයි දැක්කාහම ගන්නමයි හිතෙන්නෙ එත් එක හිනයක් ගනාත් එක්ක මට
මේ වීඩියෝ එකක් බලලා සැනසෙන්න විතරයි පුළුවන් .ඊට එහා දෙයක් බෑ..දැක්මත් සුන්ඳරයි.
තිර්කුනාමලේ තන්තලේ පැතිවල විකුනන ඉඩම් ගෙවල් නැද්ද
හරිම ලස්සනයි. හීනයක් විතරයි.
ඇත්තම ඒගෙදරනමී වටිනවා ඒ මුදල දැන්තිනආර්තකය අනුව ගන්කකෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔවු සල්ලි තියෙනවානම් නියමයි ලස්සනයි ගේයි වට පිටාව👍
Ge bslagena inna mn kemathiyi. Call karanne kohomada?
අනේ අපිට හීනයක් විතරයි ආසයි දුකයි බුදුසරණයි
😂😹
Aththa thama
ඒක හරි
ඔයාගේ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
@@priyankamadumathi4029 I have a good day and night night my love you too
කියවනවා විතරයි මේ ගෙදර තියෙන්නේ කොහේද ගාන කීයද කීවේ නෑ
පොඩි ගමි කියන කොට හොයා ගන්න බෑ කොහෙද කියලා දිස්තුික්කය හෝ දාන්න. එතකොටයි veDIO එක තවත් වැදගත් වන්නේ.
මේ ඇල්පිටියෙ
Breath taking location. Keep posting. Greetings from USA 🇱🇰
ගොඩක් වටිනවා වීඩියෝ එක බලංගොඩ පැත්තෙන් තිබුනොත් කියනවද සර්
aniwaryen kiyannam 076-5726535 kathakaranna
Lassanei සුන්දර සුපිරි ඉඩමක් නිවසක් stutei obatumata ගොඩක් වටිනවා
මේ වගෙ පරිසරය තියන ගෙදරක ඉන්න ආසයි. නමුත් ලංකාව හිතක් පපුවක් නැති දාමරික හොරු ඉන්න රටක් නිසා වත්කම තිබුනත් නගරවල ඇර ගම්වල පදිංචිවීම භයානකයි.
ඇත්තටම මටනම් හිනයක් වගේ ඇත්තටම ලස්සනයි මගේ ගමත් පැලවත්තට ලගයි මම අගලවත්තේ අපේ ගම් පලත ලස්සනයි ස්තුති
හරිම ලස්සනයි වට පිටාව..
Harima lassana gedara. Wagema awata parisaraya harima lassanai. Budusaranai
Laksha 200 thinam meetawada supiri Morden House ekak hadagena podi wahanayakuth ganna puluwan. Harak innawanam me wage aluminium geyak ganiwi
Aka tta
Gedara hodai gana wedi mokada oya gedara hadanna ලක්ෂ 50 giyath idama 150 wenawa
Prantiyak thiyenawa kuwata man ehema ekak dakke nani
ගෙදර න්ම ලස්සන්‍යි නමුත් පලාතෙ හැටියට ගාන වැඩියි
උදෙන්ම දැක්කේ හරිම ලස්සනයි ❤️❤️❤️
Katharagama ඉඩමක් තියෙනවා purchase 432 ඉඩමක් . කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks .
🥰
හරිම ලස්සනයි.පුළුවන්නම්.. තැග්ගක් ලෙසින් මට දෙන්නකෝ.. සල්ලිනම්.. නෑ මාමේ..🙏🤩.
ලස්සනයි හොඳයි gana wadi theruwansaranai
ගේ ලස්සනයි වටේමත් ලස්සනයි
මහත්තයෝ අවට වටපිට කියන්නේ නැතුව අදාල කාරණාව ගැන විස්තර ටික කිව්වනම් නේද හොඳ
වටපිට ගැන කිව්ව හන්ද තමා පිටරට කෙනෙක් ඔය ගෙදර ගත්තේ.
මේවා දාන එවුන්ටත් පිස්සු මේවා බලන අපිට ඩබල් පිස්සු??? එහෙම නේද??? හ්ම් හ්ම් හ්ම්
අනේ හරිම ලස්සන ගෙයක්.එ
මීගහතැන්න කොහෙද තියෙන්නේ ප්‍රධහණ නගරය නම සදහන් කරන්න .
මතුගම
Very beautiful village & home.. i like very much 🙆
ඇත්තටම මම දන්නෙ නැහැ මිගහා තැන්න තියෙන්නේ කොහෙද කියලා ගෙ හරිම ලස්සනයි අද කලෙ හැටියට මෙගනට වටිනවා මෙ ගෙදර
කතරගම ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඇත purchase 432 ඉඩමක් විකිණීමට ඇත අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් .Thanks .
Indika hi
Podak bici ana awa na kohomada oyata kataragama apa mata
Hako mata hoyala danna nadda
Anuradhapura apa mata kurunagala tama hoda baba
මිගස්තැන්න කොහෙද නගරය දිස්ත්‍රික්කයේ ද මොන අඨ්‍යනයක් ලබාපු උන්ද රටෙි ඉන්නේ
Galle district or matara වෙන්න ඇති
වට්නවා හිස උඩින්ම අද සිමෙින්ති මිටියක ගණ කමිිබි වල ගනන් බස් කුලිය ටයිල් සිටි වල මිල මෙිවා බැලුවාම හොදටොම වටිනවා 😀👍
කියද මිල රුපියල් 100 ක් තියෙනවා. දෙනවද
PRICE BRO
අම්බලන්තොට ,හම්බන්තොට,හුන්ගම, අගුනුකොලපැලැස්ස,සූරියවැව යන ප්‍රදේශ වලින් ඉඩමක් හෝ නිවසක් අවශ්‍යයි.
සුදු.මල්ලි .ඉස්සර .කියන්න ..දිස්ත්‍රික්කය..කොහෙද කියලා ..මට.ගන්න..තිබුණ..oya .කියන.ganata.තව .ලක්ෂ .yak.අඩුයි 😅😅👍
ඇල්පිටියෙ තීන්නෙ
Kaluthara distrkkaye
Gana kiyanna malli chanal eka bala karaganne nethuwa thanks
හලාවත කිට්ටුව නිවසක් සමඟ ඉඩමක් තිබේනම් දැනුම්දෙන්න
දැව වෙනුවට ඇල්මිනියම් පාවිච්චි කරල තියෙන්නෙ වටිනාකම අඩු වෙන්නේ ඒකයි
Gadarath lassani parisarayth lassanai. Achara mudalak thibbanam aniva gannawa.
Malliye mata anuradpurin mahawele kuburak hoyla dennako nochchiyagamin wisesai hode
ඕපදූප වැඩි bro ගාන කීයද
ඇත්තටම හරිම වටිනවා. ගෙවල් ගන්න තියා කන්න හොයා ගන්නවත් නැතිව ,හීන විතරයි..
පුදුම සිරියාවන්ත ගෙයක් ඒ වගේම ලස්සන වටපිටාවක් ඒ ගැන නම් කියලා වැඩක් නෑ
මීගහතැන්න තියෙන්නේ කොහෙදගාන කීයද.
Apit kuliyata inne matat mulin laksa 5 wage deela ituru tika gewagena yanna geyak hoyala dennako.dompe a awata .
ගේ හරිම ලස්සනයි ඒ උනත් සල්ලි නා මල්ලි ඔච්චර මුදලක්
හරිම ලස්සනයි වටපිටාව
ඔබ චැනල් එක කරනවා වගේම මේක ගනිමි දාන්ඩ වැල්වටාරම් අවශ්‍ය නෑනෙ ගණන් විවිධ මම තම මනුස්සයෙකුට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ගන්නවද නැද්ද කියල නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ
ඔයා කොහෙද බලන්නෙ. කන් ඇහෙනවා නම් වීඩියෝ එක ඇතුලේ ගාන ඇහෙනවනේ.
මීගහතැන්න පැත්තෙන්.අයියෙ.ලක්ෂ8 ව්තර ලස්සන ගෙයක් ලැබුනොත්.video කරන්න
ලස්සනයි ගොඩක් බූදූසරනයි
Nice 👍 place good looking house 🏡
Banku lon akak dhala denne puluwendha man gannewa
API kawada geyak gannada.hinayak thamai.lamai loku unama wath e hine habakarai.lassana geyak
yt
What is the price expecting
මිගහතැන්න කොහේද තියෙන්නේ ගෙවන්න දෙනවා ද
මිගහාතැන්න කොහෙද තියෙන්නේ ...මොන පලතද
Kaluthara matugama
Ane asswahak ne harima lassani .apitanam ithin heenayak thamai
ලස්සනයි godak ලස්සනයි kiyak kiyanawada
Ane matat geyak ona laksha 30 withara udau kranne ko
What is the price range.Keyada gana
අලව්ව patthen podi ගෙයක් හොයල denna puluwanda?
ඔයා මල්ලි මහ ගොඩක් කියවනවා .ඒත් කෙනෙක්ට දැනගන්න ඕනිම දේ කියවන්නෙ නැනෙ .ඉඩමෙ ගාන කියද කියල .අපි ඩෙටා වැය කරගන මුලු විඩියො එකම බලනවා .ඒත් හරි අසාදාරනයක් ගාන දාන්නෙ නැතුව
නිකන් බොරු කියන්නෙපා අනේ. ගාන කියල තියෙන්නෙ. ඩේටා කපන් වීඩියෝ එක බලලා අඩන්නෙපා ඔහොම. ලැජ්ජයි
අවංක නම් පළමුව ගාන කියන්න ඕනි මෙවන් වංචනික උන් කවදාවත් උදව්වක් කරන්නේ නැ මේ කරන්නේ deta කපා ගන්න එක.. නැතුව ඉඩම් විකිණීමක් නෙමෙයි.. විකිනීම.. කියන්නේ පළමුව මිල...
@@udayasiriperera4762 අනෙද කියන්නෙ යාලු .
ගණන කීයද කියන්න
Price please
Ane mhththyo api awurudu ganak kuliyata inne obathmata puluwannam geyak hoyala denna kuliya nathiva waththa pitiya balagena inna puluwan thanak godak pin obata
Very Very nice good 👍
55 k teyedde oppuwe 65 k wenne kohomada ban allapu gewal wala minissuth akka mara ganna thama wenne 😅
අනේ හරිම ලස්සනයි
Hodai ganan වැඩිකොහේද දිස්ත්රිකේදැන් eka නැතුව athi nada
ඇල්පිටිය
@@dineshlakmal9314 alpitiye koheda distrikkaye wenne
Mewage milaganam kiyapan bn
How much is the cost of this cost..tgat will interest alot of people
සීගිරිය ඉනාමලුව පැත්තෙන් ඉඩමක් හෝ ගෙයක් හොයලා දෙන්න පුලුවන් ද
Aduwata geyak balala denna puluwanda kuliyata inna
Lassenay ME Idema!🤗
Very well
දැන් මේගෙදර විකුනලා ඉවරද
Ettatama,,,lassanai,,parisarayath,,gedarath,,,godak,,,lassanai
මුදල දාන්න මුදලයි වැදගත්
Aththatama lassanai.matath asai balanna
Mawa bathinta
හරිම ලස්සනයි
Kaivaruva aepa avashsha deval kiyanna koheda thiyennemila ganan kohomada
MA Koha ba, gampha pattahema nhtta.
ඔයා මේ චැනල් එකේ මේ විකුණන දේවල් වල ගානක් දැම්මනම් ගන්න මිනිස්සුන්ටත් ලේසියි
Lassanai. ..eth Oya pradesen Purchase 65 k thibunath Ganawadi
Ratnepura geyak hotels danneko
මිල කොහොමද
ලස්සනයි ගොඩක්
koheda meegahathanna nagaraya
දෙහිවල සහ ගල්කිස්ස සහ පානදුර නගර වල අඩුවට තියෙනවා කියලා බලලා කියනවාද
I am from Singapore can I purchase?
සුදු මල්ලි, කරුණාකරලා මට කියනවද මේ නිවස තවමත් විකිණීමට තිබේද? මම දේපලක් සහ නිවසක් සොයමින් සිටින අතර මම මෙම දේපලට කැමතියි.
අනිවාර්යයෙන් මට කතාකරන්න ඔබතුමාට මිල දී ගැනීමට පුලුවන්
geweme kramayata dannadda
Kuliyapitiye ,කුරුණෑගල awata .laksa 15 wage podi gedarakuth ekka
meegahathanna තියෙන්නේ කොහෙද
ඇල්පිටියෙ
අපිටත් geyak hoyala dennako mathugamin
Ane mm asei. Mt ammata kachayak daganna r6000k nethiwa mm duk visa awa.
Malli mata neluwen tea idam akkara bagayak hari podi geyak ekka akkara kalak hari hoyaladenna
අනේ හරිම සුන්දරයි. මටත් ගෙයක් නැහැ.මුදලි නැහැ.
අනේ හරිම ලස්සනයි... ආසයි සල්ලි කෝ ඉතින් ගන්න... හරිම ලස්සන ගමක් ❤❤❤
හරිම ලස්සන සුන්දර.පලාතක්.මට නමි හිනයක්.දැක්කත් සතුටුයි...ගන්න වාසනාවන්තයාට තෙරැවන්සරනයි දෙවිපිහිටයි ...
අහසේ තැනූ maliga වගේ අසයි ගොඩක් eth ඉතින් හීනයක් දැක්ක wage හරිම ලස්සනයි සුන්දරයි
ඒ අයිත කරැටත් ඇස්කටවහක් නොවෙවා සතුටුයි ලස්සනයි ගෙදරනමි මමඉන්නේ සවුදියේ බුදු සරණයි දෙවි පිහිටයි
harima lassanai... bohoma honda demapiyan.... theruwan saranai oyaata... ee wageema godak dukai meeka wikineema gana....
ඇත්තටම ලස්සනයි දැක්කාහම ගන්නමයි හිතෙන්නෙ එත් එක හිනයක් ගනාත් එක්ක මට
මේ වීඩියෝ එකක් බලලා සැනසෙන්න විතරයි පුළුවන් .ඊට එහා දෙයක් බෑ..දැක්මත් සුන්ඳරයි.
තිර්කුනාමලේ තන්තලේ පැතිවල විකුනන ඉඩම් ගෙවල් නැද්ද
හරිම ලස්සනයි. හීනයක් විතරයි.
ඇත්තම ඒගෙදරනමී වටිනවා ඒ මුදල දැන්තිනආර්තකය අනුව ගන්කකෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔවු සල්ලි තියෙනවානම් නියමයි ලස්සනයි ගේයි වට පිටාව👍
Ge bslagena inna mn kemathiyi.
Call karanne kohomada?
අනේ අපිට හීනයක් විතරයි ආසයි දුකයි බුදුසරණයි
😂😹
Aththa thama
ඒක හරි
ඔයාගේ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
@@priyankamadumathi4029 I have a good day and night night my love you too
කියවනවා විතරයි මේ ගෙදර තියෙන්නේ කොහේද ගාන කීයද කීවේ නෑ
පොඩි ගමි කියන කොට හොයා ගන්න බෑ කොහෙද කියලා දිස්තුික්කය හෝ දාන්න. එතකොටයි veDIO එක තවත් වැදගත් වන්නේ.
මේ ඇල්පිටියෙ
Breath taking location. Keep posting. Greetings from USA 🇱🇰
ගොඩක් වටිනවා වීඩියෝ එක බලංගොඩ පැත්තෙන් තිබුනොත් කියනවද සර්
aniwaryen kiyannam 076-5726535 kathakaranna
Lassanei සුන්දර සුපිරි ඉඩමක් නිවසක් stutei obatumata ගොඩක් වටිනවා
මේ වගෙ පරිසරය තියන ගෙදරක ඉන්න ආසයි. නමුත් ලංකාව හිතක් පපුවක් නැති දාමරික හොරු ඉන්න රටක් නිසා වත්කම තිබුනත් නගරවල ඇර ගම්වල පදිංචිවීම භයානකයි.
ඇත්තටම මටනම් හිනයක් වගේ ඇත්තටම ලස්සනයි මගේ ගමත් පැලවත්තට ලගයි මම අගලවත්තේ අපේ ගම් පලත ලස්සනයි ස්තුති
හරිම ලස්සනයි වට පිටාව..
Harima lassana gedara. Wagema awata parisaraya harima lassanai. Budusaranai
Laksha 200 thinam meetawada supiri Morden House ekak hadagena podi wahanayakuth ganna puluwan. Harak innawanam me wage aluminium geyak ganiwi
Aka tta
Gedara hodai gana wedi mokada oya gedara hadanna ලක්ෂ 50 giyath idama 150 wenawa
Prantiyak thiyenawa kuwata man ehema ekak dakke nani
ගෙදර න්ම ලස්සන්‍යි නමුත් පලාතෙ හැටියට ගාන වැඩියි
උදෙන්ම දැක්කේ හරිම ලස්සනයි ❤️❤️❤️
Katharagama ඉඩමක් තියෙනවා purchase 432 ඉඩමක් . කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks .
🥰
හරිම ලස්සනයි.පුළුවන්නම්.. තැග්ගක් ලෙසින් මට දෙන්නකෝ.. සල්ලිනම්.. නෑ මාමේ..🙏🤩.
ලස්සනයි හොඳයි gana wadi theruwansaranai
ගේ ලස්සනයි වටේමත් ලස්සනයි
මහත්තයෝ අවට වටපිට කියන්නේ නැතුව අදාල කාරණාව ගැන විස්තර ටික කිව්වනම් නේද හොඳ
වටපිට ගැන කිව්ව හන්ද තමා පිටරට කෙනෙක් ඔය ගෙදර ගත්තේ.
මේවා දාන එවුන්ටත් පිස්සු මේවා බලන අපිට ඩබල් පිස්සු??? එහෙම නේද??? හ්ම් හ්ම් හ්ම්
අනේ හරිම ලස්සන ගෙයක්.එ
මීගහතැන්න කොහෙද තියෙන්නේ ප්‍රධහණ නගරය නම සදහන් කරන්න .
මතුගම
Very beautiful village & home.. i like very much 🙆
ඇත්තටම මම දන්නෙ නැහැ මිගහා තැන්න තියෙන්නේ කොහෙද කියලා ගෙ හරිම ලස්සනයි අද කලෙ හැටියට මෙගනට වටිනවා මෙ ගෙදර
කතරගම ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK ඇත purchase 432 ඉඩමක් විකිණීමට ඇත අවශ්‍ය කෙනෙකුට Comments දෙන්න පුළුවන් .Thanks .
Indika hi
Podak bici ana awa na kohomada oyata kataragama apa mata
Hako mata hoyala danna nadda
Anuradhapura apa mata kurunagala tama hoda baba
මිගස්තැන්න කොහෙද නගරය දිස්ත්‍රික්කයේ ද
මොන අඨ්‍යනයක් ලබාපු උන්ද රටෙි ඉන්නේ
Galle district or matara වෙන්න ඇති
වට්නවා හිස උඩින්ම අද සිමෙින්ති මිටියක ගණ කමිිබි වල ගනන් බස් කුලිය ටයිල් සිටි වල මිල මෙිවා බැලුවාම හොදටොම වටිනවා 😀👍
කියද මිල රුපියල් 100 ක් තියෙනවා. දෙනවද
PRICE BRO
අම්බලන්තොට ,හම්බන්තොට,හුන්ගම, අගුනුකොලපැලැස්ස,සූරියවැව යන ප්‍රදේශ වලින් ඉඩමක් හෝ නිවසක් අවශ්‍යයි.
සුදු.මල්ලි .ඉස්සර .කියන්න ..දිස්ත්‍රික්කය..කොහෙද කියලා ..මට.ගන්න..තිබුණ..oya .කියන.ganata.තව .ලක්ෂ .yak.අඩුයි 😅😅👍
ඇල්පිටියෙ තීන්නෙ
Kaluthara distrkkaye
Gana kiyanna malli chanal eka bala karaganne nethuwa thanks
හලාවත කිට්ටුව නිවසක් සමඟ ඉඩමක් තිබේනම් දැනුම්දෙන්න
දැව වෙනුවට ඇල්මිනියම් පාවිච්චි කරල තියෙන්නෙ වටිනාකම අඩු වෙන්නේ ඒකයි
Gadarath lassani parisarayth lassanai. Achara mudalak thibbanam aniva gannawa.
Malliye mata anuradpurin mahawele kuburak hoyla dennako nochchiyagamin wisesai hode
ඕපදූප වැඩි bro ගාන කීයද
ඇත්තටම හරිම වටිනවා. ගෙවල් ගන්න තියා කන්න හොයා ගන්නවත් නැතිව ,හීන විතරයි..
පුදුම සිරියාවන්ත ගෙයක් ඒ වගේම ලස්සන වටපිටාවක් ඒ ගැන නම් කියලා වැඩක් නෑ
මීගහතැන්න තියෙන්නේ කොහෙදගාන කීයද.
Apit kuliyata inne matat mulin laksa 5 wage deela ituru tika gewagena yanna geyak hoyala dennako.dompe a awata .
ගේ හරිම ලස්සනයි ඒ උනත් සල්ලි නා මල්ලි ඔච්චර මුදලක්
හරිම ලස්සනයි වටපිටාව
ඔබ චැනල් එක කරනවා වගේම මේක ගනිමි දාන්ඩ වැල්වටාරම් අවශ්‍ය නෑනෙ ගණන් විවිධ මම තම මනුස්සයෙකුට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ගන්නවද නැද්ද කියල නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ
ඔයා කොහෙද බලන්නෙ. කන් ඇහෙනවා නම් වීඩියෝ එක ඇතුලේ ගාන ඇහෙනවනේ.
මීගහතැන්න පැත්තෙන්.අයියෙ.ලක්ෂ8 ව්තර ලස්සන ගෙයක් ලැබුනොත්.video කරන්න
ලස්සනයි ගොඩක් බූදූසරනයි
Nice 👍 place good looking house 🏡
Banku lon akak dhala denne puluwendha man gannewa
API kawada geyak gannada.hinayak thamai.lamai loku unama wath e hine habakarai.lassana geyak
yt
What is the price expecting
මිගහතැන්න කොහේද තියෙන්නේ ගෙවන්න දෙනවා ද
මිගහාතැන්න කොහෙද තියෙන්නේ ...මොන පලතද
Kaluthara matugama
Ane asswahak ne harima lassani .apitanam ithin heenayak thamai
ලස්සනයි godak ලස්සනයි kiyak kiyanawada
Ane matat geyak ona laksha 30 withara udau kranne ko
What is the price range.
Keyada gana
අලව්ව patthen podi ගෙයක් හොයල denna puluwanda?
ඔයා මල්ලි මහ ගොඩක් කියවනවා .ඒත් කෙනෙක්ට දැනගන්න ඕනිම දේ කියවන්නෙ නැනෙ .ඉඩමෙ ගාන කියද කියල .අපි ඩෙටා වැය කරගන මුලු විඩියො එකම බලනවා .ඒත් හරි අසාදාරනයක් ගාන දාන්නෙ නැතුව
නිකන් බොරු කියන්නෙපා අනේ. ගාන කියල තියෙන්නෙ. ඩේටා කපන් වීඩියෝ එක බලලා අඩන්නෙපා ඔහොම. ලැජ්ජයි
අවංක නම් පළමුව ගාන කියන්න ඕනි මෙවන් වංචනික උන් කවදාවත් උදව්වක් කරන්නේ නැ මේ කරන්නේ deta කපා ගන්න එක.. නැතුව ඉඩම් විකිණීමක් නෙමෙයි.. විකිනීම.. කියන්නේ පළමුව මිල...
@@udayasiriperera4762 අනෙද කියන්නෙ යාලු .
ගණන කීයද කියන්න
Price please
Ane mhththyo api awurudu ganak kuliyata inne obathmata puluwannam geyak hoyala denna kuliya nathiva waththa pitiya balagena inna puluwan thanak godak pin obata
Very Very nice good 👍
55 k teyedde oppuwe 65 k wenne kohomada ban allapu gewal wala minissuth akka mara ganna thama wenne 😅
අනේ හරිම ලස්සනයි
Hodai ganan වැඩි
කොහේද දිස්ත්රිකේ
දැන් eka නැතුව athi nada
ඇල්පිටිය
@@dineshlakmal9314 alpitiye koheda distrikkaye wenne
Mewage milaganam kiyapan bn
How much is the cost of this cost..tgat will interest alot of people
සීගිරිය ඉනාමලුව පැත්තෙන් ඉඩමක් හෝ ගෙයක් හොයලා දෙන්න පුලුවන් ද
Aduwata geyak balala denna puluwanda kuliyata inna
Lassenay ME Idema!🤗
Very well
දැන් මේගෙදර විකුනලා ඉවරද
Ettatama,,,lassanai,,parisarayath,,gedarath,,,godak,,,lassanai
මුදල දාන්න මුදලයි වැදගත්
Aththatama lassanai.matath asai balanna
Mawa bathinta
හරිම ලස්සනයි
Kaivaruva aepa avashsha deval kiyanna
koheda thiyenne
mila ganan kohomada