My favorite, (Chandana ayya kuliyspitiye ,I also from there okkotamawDa eyage voice, singing action,decipline, ammo. ...kiyanna beritaram watina kenek,God always bless you and protect you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️)
I forgot to say about the band, actually most like to backing of this band tempo ganata tiyenawa(dedunnak wee nil ahasata sinduwa maray feedback derana gahapueke Chandana ayya music passen jet ekaka pannanne😀) jayawewa bros oyalata(I'm a fan of you)
ඇත්තටම flashback කැලේ.......පට්ට backing....
Flsh back with chadana backing ආයිත් අහන්න
ෆ්ලෑෂ්බෑක් කැලේ කියන්නෙ මේ බෑන්ඩ්එක හොදට plye කරන නිසානෙ ඒත් ෆ්ලෑෂ්බෑක් කියන්නෙ පරණ සන්ෆලවර්ස් සංගීත කන්ඩායමට පස්සෙ දැනට ඉන්න දක්ෂතම සංගීත කන්ඩායම.මොකද මම 90 දශකයේ ඉදලා සන්ෆලවර්ස් මොකද්ද ෆ්ලෑෂ්බෑක් කියන්නෙ මොකද්ද ,මේරියන්ස් ,ජිප්සීස් සනිධප ,,සහරා,සීදුව සකුරා ,සකුරා රේන්ජ් ,පර්පල් රේන්ජ් ,මේ ඔක්කොම බෑන්ඩ්.කවදාවත් කැලේ යන්නෙ නෑ..කැලේ ගියොත් යන්නෙ මේ 2000යින් පස්සෙ ආපු බෑන්ඩ් විතරයි... ඒ වගේම 2000යින් පස්සෙ ආපු ස්ටේජ් වල වැලෙලෙන්න හදන ගායකයො කියලා හිතාගෙන ඉන්න එවුනුයි තමයි කැලේ යන්නෙ.මල්ලී.උබ සංගීතය මොකද්ද කියලා දන්නෙ නැති නිසයි මේ ටික උබට කියන්නෙ...
සුපිරි ...බෑන්ඩ් එක ...ශිල්පියාට නියම සාධාරණයක් ඉටු කරනවා....
උන් ඇත්තටම ගහනව..සුපිරියටම ගහනව.එල,එක පාට්එකක්වත් අඩු නැතුව ගහනව.වෙන කියන්න දෙයක් නෑ,,👍👍👍👍
දැන් තියෙන සිංදු මොනවාද . කවදාවත් එපා වෙන්නෙ නෑ මේ සිංදු❤
ඩිලයිටඩ් සුපිරි... එකෙක්වත් බෑන්ඩ් එක අතඇරලා යන්න
එපා....
ඒ වචන ටිකට❤❤❤❤
ඒ නිහතමානී කමට ඔහුගේ හඩත් ගැලපෙනවා. නියම හඩ ආදරෙයි චන්දන කලාකරුවණනි
යුගයේ ගායකයා.හැමටම වඩා ඔහුගේ නිහතමානී කමට ආදරේ 😊
Dedunnak wee nilahadata song Eka ayeth beluwa Eka patta..👍
Backing නම් පට්ට ලස්සනයි❤️
මාර clear ❤️
Studio quality ❤️❤️❤️
සිරාවට බන්
සනිධප ලගෙන් පස්සෙ ආසම බෑන්ඩ් වලින් එකක්.. ලස්සනට play කරනවා❤🔥
👍
V
Unbelievable backing... good luck .. keep it upzz brotherss
Backing පට්ට. චන්දන අයියා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතින් ලංකාවේ ඉන්න අහිංසකම නිහතමානී කලාකරුවෙක්.. ❤️ delighted superb sound balancing
😢😢😢
@@TharangaWijesooriya-o5mාු
❤
❤❤❤🎉🎉🎉
😊😊😊
Niyamai 💙👍 mage adare tharam chuttak tempo wadi wage.....
Mama meke dedunnakwee nilahadata song Eka godak park ahuwa eke drums specially hihet ekanam superb aye machine paraday. All round instrument maru👌👌👌💜
❤️❤️ඩිලයිටඩ් බැකින් සුපිරී 🎉
A❤
අහන්න අහන්න ආසයි සුපිරි
Supitima Backing ekak❤
ඇත්තටම නියමයි,sownd eka ♥♥👍👍
Super becking adarei oya Kata hadata
සුපිරි බෑන්ඩ් එකත් පට්ට ගුඩේ ගුඩ්♥️♥️♥️♥️♥️♥️♥️♥️
පට්ට ආදරේයි මේ ගිත වලට...හැමදාමත් ❤
Sanjeewa
ලස්සනයි
💗
චන්දන ලියනාරච්චි කියන්නෙ සුපිරි චරිතයක් තමයි. කවදාවත් තමන්ගේ නම කැතවෙන විදිහෙ වැඩ කරල නෑ.🎉🎉🎉🎉
❤ චන්දන ලියනාරච්චි ❤
සද කුමාරි මගේ මනාලි
ඇත්තටම සුපිරි...
ආසම හඩක්🥰♥️
Delighted nm ithin super ❤
Thanks my Shan and God bless to all of you from me and our Children ❤️💕💕💕💕💕💕💕❤️
Backing පට්ටම තව මොනවද ❤❤❤
Personally one of you my singer. It's perfect actually. Best luck dear....
90දසකෙ වැඩ්ඩො තමා ඉතින් චන්දන ලියනාආරච්චි අයියා .නියමයි සුපිරිම සුපිරි
Ahan Inna asa hithena Sindhu tika .adarei hamadamath❤❤❤❤❤
ගුරුවරුයේක් වුනත් නිහතමානී අහංකාරකම් නැති ආටොප නැති සර් කේනේක් හා ගායන තරුවක්❤❤❤❤❤
🔥🔥🔥❤️👌👌👌👌
ආදරෙයි
❤️🩹💝
Supiri danatamt 6 wada ahuwa 👌👌❤️
රංගනය වැල්ලේ රාත්‍රී මහතාගෙන් ඉන්දු හොඳයි❤😮😊😊
Superb .ada kiyanne mona sinduda.delight supiri backing
ලස්සනයි ❤
චන්දන ලියනාරච්චි මරු .ඩිලයිට් සුපිරි ❤❤❤❤❤🎉🎉
චන්දන ලියනආරචචි කියන්නේ කැමතිම ගායකයා
ඒකටම හරියන්න ඩිලයිටඩි බැකින් පටිට❤
Jaya wewa aiye thanks
Maru neee
Ewageda band eke kollange nihathamanikamata ❤❤❤❤❤ adareyi
Good team
Chandana ahya adarei pana
ඇත්තටම patta backing
අදිමාත්‍ර🖤
Supiriyatama gahanawa
හෙට් සෙට් දෙකට හම්මේ ඉතිං 🎉❤
Super chandana.miusic ok.good luck .
Very very beautiful video thanks aiye ❤❤
ඩිලයිට් සුපිරිනේ 💜️💜️💜️👍
Supr candana aiya supr ebilipitiya dilaitat.❤️❤️🔥🔥
එයාලට පුළුවන් උපරිම සදාරණයක් කරනවා 🥰🌹
එපා වෙන්නෙම නැහැ පට්ට
Asama gayakayek ලස්සනයි sindu tika💗💗💗 band ekath superb👍👍👍
ලස්සනයි ❤️❤️❤️❤️
ලගදි අහන්න ගත්තේ ඩිලයිට් සුපරියක් තමයි ❤❤❤
Sanjeewa
එල
නියමයි
Lassanaii lassanaii ලස්සනයි 😘😘😘
2024 ත් අහනවා ..💙💙💙💙💙💙💙
Delaited super 😁👍😁👍😁💓
11:33
My favorite, (Chandana ayya kuliyspitiye ,I also from there okkotamawDa eyage voice, singing action,decipline, ammo. ...kiyanna beritaram watina kenek,God always bless you and protect you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️)
එ් සිංදු අහගෙන ඉන්න අාස හිතනවා කොචිචරඅැහුවත් අායෙඅායෙඅහන්න හිතෙනවා ❤❤❤
Athathatma niyamai
Godak lassanai sinduwak aiye adare thanks ❤❤🎉🎉🎉
Patta bakin dilayitad😮😮😮😮
ආදරේ❤
ආයේ පට්ට සුපිරි හඪක් මන් ආසම ගායකයෙක් සින්දුනම් මාරම ලස්සනයි
Pattamay❤ chandana ayye adarey
හදවතේ ගායකයෙක් මෙතුමා සංගීතය නියමයි ❤️ගායනයත් නියමයි ❤
Alaa Alaa maa tamai itin bandanas aiyaa
චන්දන අයියා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.එත් ඩිලයිටඩ් .මම හිතුවට වඩා වැඩ්ඩො ටිකක් ..💯🤟🤟
පට්ටම පට්ට ❤❤❤❤
මම හරිම ආස ගායකයෙක් ❤❤😊
Lankawe nomber one band eka .Mage. Therima .niyamai.chandanage one sinduwata
Hiya mate back kala
.❤❤❤.
Band ekath lesatama denawa adarei chandana aiya 💞💞💞💞
Backing nam niyamai
සිංදු නමි සිංදු මෙිවා තමයි
බොරු රැගිලි නැති සුපිරි වැඩ්ඩෝ ටිකක් ඩිලයිටඩ් කියන්නේ..❤
❤❤ dilaited wonderful brother good play all song ❤❤
I forgot to say about the band, actually most like to backing of this band tempo ganata tiyenawa(dedunnak wee nil ahasata sinduwa maray feedback derana gahapueke Chandana ayya music passen jet ekaka pannanne😀) jayawewa bros oyalata(I'm a fan of you)
Delight niyanay 👍👍👍👍👍❤❤❤❤❤❤❤
Baking නම් බැකින් ඇබිලිපිටිය ඩිලයිටඩ්❤️❤️❤️
රත්නපුරේ අපිටත් සතුටුයි බං මෙහෙම බෑන්ඩ් ඇඹිලිපිටියේ තියෙ එකට,සුපිරියි බං,,දැන් ඇඩියාව වගේ නෙමෙයි මෙන්න ගායකයො,ඒ වාදනයත්👍
😊😊😊
Patta sound lassanata play karanawa kattiyama.......
Super. Aasama band eka ❤️❤️❤️❤️
පට්ට බ්‍රෝ
supre backing👤👍
සුපිරිම වොයිස් එකට පට්ටම බැකින්.
Patta backing oii umbala thamai supirima band eka
Hamadama eka parak hari ahanawa
Supiri❤️w👍🙏
සිරාවටම පට්ට❤️❤️❤️❤️
බොරුවට දගලන්නේ නැතිව සුපිරි ගහන බෑන්ඩ් එක
Best bands & best singer chandana good luck api utubs ahanawa apa wenne ne
Supiri baking pada show naha good luk boys
Lassanie Lassanie 👍 💓 ✨️ 💗 💖 💜 👍 ❤❤❤❤❤❤❤❤
Lassanai Backing ❤️❤️
Super backing ❤
Lassanai..leedparath..hòdai
😮