Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කමෙන්ට්ස් හැම එකක්ම මට ගොඩක් වටිනවා.. ගොඩක් කාලයක ඉඳලා කරන්න හිටපු වැඩක්.. හරිම ආසාවෙන් ලස්සනට වැඩේ කලා කියලා හිතෙනවා සහ ඒක ගොඩක් සාර්ථකයි කියලා දැනෙනවා ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කම... සතිරගෙයි මගෙයි පලවෙනි වැඩේ මේක.. මේ mashup එක, හැඟීම් අහන්න, හැඟීම් විඳින්න කැමති, ඔයාලා වෙනුවෙන්මයි….❤ ආදරෙන් රසවිඳින්න.. ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ…♥️🙏🏻
කමෙන්ට්ස් 😌♥️
Niceee🎉🎉🎉
Aneee taw tamil sing ekk tyenwa...
All the best mahesha akki❤ & aiya
❤
ස්භාවික කැමරාකරණයක්... ස්භාවික රඟපෑමක්...ස්භාවික ගායනයක්...ස්භාවධර්මය සමඟ ඒ්කාත්මික වීමක්...සත්‍ය ප්‍රේමය නම් ස්භාවධර්මයයි...
🙏♥️
ස්තුතියි♥️
43o
Harima lassanai.. very touching. Mahesha sandamali is a very talented
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා ❤ ඔය දෙන්නටත් සුභ පැතුම් ලස්සන සින්දුවක් ❤🎉
Thank you ♥️🙏
කියන්න වචන නෑ... Singing කොහොමත් superb නෙ 🥺 Visual එකත් මාරම ලස්සනයි ❤🌸 කියන්න තේරෙන් නැති අමුතු feeling එකක් දැනුනෙ 🥺♥️ නියමයි ♥️♥️♥️
Thank you so mutch nangi ♥️
මල්ලි ඔයා ඉස්කොලේ උදේ රැස්වීමේ සිංදු කියනවා හරි ආසාවෙන් අහන් හිටියා අපි. දැන් ඔයා හරි ආදරනීය රටක් අඳුනන ගායකයෙක් වෙලා....එදා හිතුවා කවදා හරි ලස්සන තැනකට යයි කියලා ඔයා...මෙහෙම දකින්න ලැබීම සතුටක් මල්ලී..තව තවත් දුර ලස්සන ගමනකට හදවතින්ම සුභ පතනවා ...
Thank you ♥️akke
මම එකම කෙනෙක්ට අවන්කවම ආදරෙ කලා.. A/L cls වලදී.. අපේ ආදරෙ ගෙවල් වලින් පවා දැනන් හිටියා.. අවුරුදු 2ක් විතර තිබ්බා.. ඒ ආදරෙ ගැන කියන්න මට තෙර්‍රෙන් නෑ.. මම ගොඩක් ආදරෙ කලා.. අන්තිමට ඒ ආදරෙ නැවතුනා.. එයා එක්ක මවපු හීන එය දුන්න පොරොන්දු අද වගෙ මගෙ හිතෙ දෝන්කාර දෙනවා.. එ ආදර කතාව නැවතිලා අවුරුදු 2ක් වෙනවා.. මම එදා වගෙම අදත් විදවනවා.. එය ලබන අවුරුද්දේ janawari වල marry කරනවා.. අදටත් කිසිම කෙනෙක්ට ආදරෙ කරන්න බැරුව මම විදවනවා.. අඩුම තරමේ එයගෙ කිසිම දෙයක් මට දකින්න බෑ මම shok වෙනවා.. මම ඔයලාගෙන් ඉල්ලනවා ආදරෙ පටලලා කිසිම කෙනෙක්ගෙ ජිවිතෙකට මෙහෙම් වෙන්න දෙන්න එපා.. ❤ හැම මොහොතකම මම විදවනව... අම්මි අප්පච්චි නිසා මම මාවම අල්ලන් ඉන්නවා.. සල්ලි කොච්චර තිබ්බත් මගෙ ජිවිතෙ එකම තැනක නතර වෙලා. ඉතින් මේ සින්දුව අහද්දි ඒවා අපහු මතක් උනා.
♥️🙏Thank you
🥺
True 🥺💙
🥺🥺🥺
මමත් අවුරුදු 4ක් යාලුවෙලා හිටපු කෙල්ල මාව අතහැරියා...ඒ වේදනාව කියන්න් වචනනෑ...😢😢😢
මම ආස කරන ඒ කොළඹ අහස කවුරුත් කාර්යබහුලයි කියන ඒත් මට නිදහසක් මෙවන් ගීතයකින් පවා ලබා දෙන කොළඹ අහස සිප ගැනීමට දැඩිව පෙම් බදිමි.නුදුරු අනාගතයේම දවසක එය සැබෑ විය යුතුමයි.❤
♥️♥️
මගේ ආදර කාතාව මතක් වුනා. කොහම හරි මම ඒ ආදරය මගේම කරගත්තා. එහෙත් දැන් එයාගේන් දුර ඇත රටකට ඇවිල්ලා ලංකාවට යන දවස එනකන් බලන් ඉන්නවා. 😔
ආදරෙන් ඉන්න ♥️
Mge adreth mata himi wenwananm 😢😢
@@amalshajayasingha75 Ewasanna Oyatath Oyage Adare Labai.. 😊
Himi unu adare parissam krgnn😔💕
@@imashiranaweera3150 Aniwaryen Oyatath Oyage Adare Oyagema Karaganna Labenna Keyala Parthana Karanwa.. 😊
හැමෝටම ලැබෙන්න ඕන තමන් ආදරේ කරන කෙනා කවදාවත් තනි නොකරන,පටන් ගත්ත මුල් දවසේ වගේම හැමදාම තියෙන ආදරයක්❤😊💗
Naa ehema dewal
හැමෝටම ලැබෙන්නේ නෑ.අපි පණ වගේ ආදරේ කරපු අය වෙන කෙනෙක්ට විතරයි අයිති වෙන්නේ😢
@@tharindulakshan236 ඔව්, වෙන කෙනෙක්ට
Math agree ekata
මේ සිංදුව අහන් ඉන්න ආස හිතෙනව... ඒක අමුතුම හැගීමක්..මහී අක්කගෙ කටහඩ භාවනාවක්... ඇස් වලට කදුලු එනව ඒ තරම් ඒක දැනෙනව....❤️
♥️
♥️🥺🙏🏻
As a tamil guy i addicted to ur work..omg good pronunciation n cameraman nailed it 🔥❤️ மிகச் சிறப்பு 🎉
Thank you ♥️
මමත් හැමදාම බස් එකේ බහින්නේ මෙතන, වැඩට යන්න කලින් පැය ගාණක් ඉමක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන තනියෙම ඉන්නවා, එයාව මතකේ තියාගෙන...මට මාවම මතක් උනා ඉතිං 😊 ස්තූතියි. මේ වගේ ලස්සන නිර්මාණ කරනවට ❤
මේ රගපානවද🥺❤️..... පුදුම ලස්සනක් , අමුතුම හැගීමක් දැනෙන්නේ❤️.... තව තිබුණ නම් .......🌟
ඉන්න තැනවත් මතක නැතුව දන්නෙම නැතුව ඇස් වලට කදුලු පිරුනා ඒ තරම් මතක අවුස්සන මායාකාර කටහඬවල් දෙකක් ඔයාලට තියෙන්නෙ 🙂❤️
❤🙏🏻
ඒක ඇත්ත 🥺
අලුත්වන සමාජයක වෙනස්ම පැතිකඩක් දකින තරුන අපි ❤️💫 congratulations brother & sis 😘
Thank you 🙏♥️
වීඩියෝ එකත් එක්ක ,ඒ සින්දුව අහනකොට අමුතුම ෆීලින්ග් එකක් දැනුනා.. හරි ලස්සනයි 🥺❤️
Ane lassanhi akkiyo kaduluth piruna mge as dekat💖💖💗
මං කැමතිම ආදරණීය හඩින් මේ තරම් ආදරණීය ගීතයක් අහන්න ලබා දීම පිළිබද බොහොම ස්තුතියි! නිහතමානීව ඉදිරියට යන්න සුබ පැතුම්!!!
අපරාදෙ ඉවර උනේ ....Couple ek, acting, voice, video hrim lssnyyyy ....Best one 😘♥️
Eeka maru machan, aththatama lassanai superb ❤ good luck my bro
weda ♥️
ඒක නම් පිස්සුවක්....❤පරණ මතක ඔක්කොම මතක් වෙලා දන්නෙම නැතුව ඇස් දෙකට කදුළුත් ඇවිල්ලා 😖😭❤️
සරල පෙනුම,සාරිය, කටහඩ, රෑපය , හැකියාව ...හැමදේම ලස්සනයි ... ලස්සන නිර්මායක්.....
❤🙏🏻ස්තුතියි
Tamil එකෙන් sinhala එකට මාරු වන හරියේ අමුතු මේකක් තියෙන්නෙ ❤😊
මේ කටහඩවල් දෙකෙන් මේ සිංදුව ඇහෙද්දි හිත වෙනමම තැනකට යනවා..භාවනාවක් වගේ❤Use headphones for better experience guys!!
Thank you so mutch ♥️
මතකයන් ගොඩක් මතකෙට එන ඒ වගේම නෙතට කඳුළක් ආව ලස්සන සින්දුවක් ❤😊
අපි දෙන්නා යන්නම ආස උන තැන එතන.. ඔයා දෙන්නා ඉදගෙන හිටපු තැන ගොඩාක් වෙලා අපි ඉදගෙන ඉන්නවා.. අද එයා මං ළඟ නෑ.. එයා එයාගේ වයිෆ් එක්ක.😪 කමක් නෑ.. සතුටින් 😍
😔
බොහොම හෙමින් නිර්මාණයක් කරන්න එතකොට ගොඩාක් වටිනවා උනුසුම් සුභ පැතුම් මගෙන්
හිත නිවන භාවනවක් voice දෙකම. ❤️😊 වෙනව ලෝකයක් අතරමන් උනා වගේ .ලස්සනයි 🎶🎶 ගොඩක් ❤️😍
හැම කෙනෙක්ට ම තමන්ට දැනෙන ආදරය හිමි වේවා..අහිමි නොවේවා...❤
ඒක එහෙම වෙනවනම් මේ ලෝකේ මිනිස්සු ගොඩක් සතුටින් ඉදි.ඒත් එහෙම වෙන්නෙ නෑ.
දැනෙන ආදරේ ලැබිලා කාලයක් යද්දි ඒ දැනුනා ආදරේ කලින් වගේම නොදැනෙනකොට දැනෙන වේදනාවත් 🥺🥺
❤🥹
ටික වෙලාවකට හැමදෙම අමතක වෙලා වෙනම ලොකෙකට ගියා 🥺❤️🩹 බාවනාවක් වගෙ කටහඩවල් දෙකක්..💕 ආදරෙයි හැමදාම
❤🤗
මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හමුවීමත් , ආයෙත් කණපිට හරවපු වෙන්වීමත් ඒ අතර විඳපු, විඳවපු කාලයත් චිත්‍රපටයක් වගේ ආයෙත් මතක් වුණා. එයත් එක්ක අදටත් මට තියෙන ලස්සනම මතකය ගෙවුනෙත් මේ තැනදිමයි❤️
මේ සින්දුව ඇබ්බැහියක්. කියන්න තේරෙන්නෙ නැති අමුතුම මායාකාරී හැඟීමක් දැනෙනවා.අහපු පලවෙනි දවසෙ ඉඳලා තවමත් නිතරම අහන සින්දුවක්. මාරම ලස්සනයි විෂූවල් එකත් ලස්සනයි. ❤❤
හරිම රහයි කටහඩවල් දෙකම, මොකක්දෝ හිත කලත්තන හඩවල් දෙකක්, මන් අහන්නේ කලුවරේ ඉදගෙනයි, ❤❤❤❤
ශනුයි දිනේශුයි කියනවා... ඒකත් මරු
සැබෑ ආදරය තුළ අයිති කරගැනීමක් නැත. ආදරේ පිරුණු මතකයන්ගෙන් ඉතිරුණු සුන්දර තැනක්. ඒ මතකය දැන් අතීතයක් වෙලා ඇය සිටින තැනවත් මම නොදනිමි.ඉතින් මෙම ගීතය රස විඳිද්දී මතක් වුනා පරණ මතකයන්. ලස්සන වැඩක් ගොඩක් ස්තුතියි මතකය නැවතත් අලුත් කරාට.
Mageth😊❤
ආදරේ හරි පුදුමාකාරය්
ඒ අතීතය සුන්දරයි ඒත දුක් බරයි මතක් උනු විට කදුලු එන්න තරම්
Heart touching ! හරිම ලස්සනයි ❤
ඇග හිරි වැටෙනවා ....ඒ තරම් ලස්සනයි ❤️❤️
හිත නිවෙනවා අහන් ඉන්නකොට , හරිම ලස්සනයි , හිත නිවන එකම කෙනාව මැවිලා පේනවා මේක අහනකොට ,හරිම ලස්සනයි ♥️🥰
අනේ මන්දා ඒක අහද්දි මාරම දුකක් දැනෙන්නෙ 🥺🥺🥺❤️🩹 දහපාරක් ඇහුවත් මදි වගේ ❤
♥️🌸
Dawast 10 parak withr ahnwa me song ek e tharm lassni 🤗💓 maram lassni akki and aiya 😊😊
❤ ගෝඩාක් ලස්සනයි 🥰 කටහඩ නම් භාවනාවක්ම තමයි . ටිකක් දුක අමතක කරලා. වෙනම ලොකේට ගියා. ❤❤ best of luck ❤🎉 . මේ වගේ සින්දු ඉස්සරහට තවත් ලස්සනට කරන්න .. ❤❤
සිංදුවෙ Vibe එක සම්පූර්ණෙන්ම Video එක නිසා වෙනම පැත්තකට අරන් ගියා...මාර Feel එකක් ඒක නම් 🥺❤....Keep it up & Congratulations both of you..!!❤
නම වත් නොදැන කෙනෙක්ට මන් මගෙ ජිවිතේ දෙන්න පුළුවන් උපරිම තැන දුන්නා.. තාමත් එයා මගෙ ලෝකෙ ඉහලම තැන ඉන්නවා. අවුරුදු 5 එයාගෙයි මගෙයි සම්බන්දෙට... එයා කවදාවත් මාව මග තනි කරන්නෙ නෑ කිව්වා.. ඒත් අද ඒ හැමදේම තනි වෙලා බොද වෙලා ගිහින්.. අද එයා එයාගෙ හීනෙ හැබ කර ගන්න ලස්සන පේරාදෙණියට ගිහින්.. මම මගේ ලොකේ තනිවෙලා... මට නැතත් දවසක එයාගෙ ලොකෙ ලස්සන සුවද මල් පිපේවා කියල මන් සුබ පතනවා අවන්කවම.. අද මොනම දෙයක් වත් කරකියා ගන්න බැරි එකෙක් වෙලා මන්. ඒත් කිසිමදාල එයාගෙ ලෝකෙ අදුරු නොවෙවා.. පැතු හීන සැබෑ වේවා.. මට මගෙ ලොකේ ලස්සනම දේ අද නැති වෙලා..ඒත් එයාගෙ ලෝකෙ ලස්සනම දින ඉස්සරහට පැමිනේවී.. මන් දන්නවා කවදාවත් එයාට මාව අමතක වෙන්නෙ නැ. ඔයා ලස්සනට ඉන්න මගෙ ලමයො...😔❤
❤☘️
❤❤
Ow mamath hithnne eyage sathuta gana eya sathutin inna ona hamadamath 😊
Hy its was amazing . Lovely singing this song tamil song. Best of luck keeping touch. lassanata kiyanava a sindhuva munve anbe va
හිත නිවන භාවනාවක් මල්ලී❤ congratulations ❤
කටහඩවල් දෙකේම හැගීම් උතුරනවා...වෙනම ලෝකෙකට ගියා වගේ...❤️❄️
මතක වලට පණ තියෙනවා මතක හුස්ම ගන්නවා...හීන ඔක්සිජන් ...ඉතිම් මතක හුස්ම අරන් පිටකරන්නෙ කඳුලු....දවසකට එක පාරක් හරි මතක හුස්ම ගන්නවා...පුළුවන් එකම එක පාරක් හිනෙන් වත් පෙනිලා යන්න එන්න..කතා කරන්න වත් අයිතියක් නැති කොට....මට බයයි ඔයාගෙ කට හඬ පවා අමතක වෙයි කියලා...කොච්චර පපුවට බර වැඩි උනත් දරා ගන්න අමාරැ උනත් අන්තිම හුස්ම වෙනකම්..වත් මට ...එ මතක විතරක් ඇති ජිවත් වෙන්න💜️🌷
Sathira aiye,lassna anagathekta suba pathnawa,as walata kadulu awa aiye.budusaranai.akkig voice ekt koomt mn hari asi,❤oy ithm scl kale idlama ape tharuwne.❤
As a tamil guy , i really addicted to your voice ❤. Magical voice😮💖.
සිංදුව හරිම ලස්සනයි❤මට මතක් වුනා මම මුලින්ම එයාට ආදරෙයි කිව්ව දවස..මමත් මේ වගේම රෑක මෙතනම එයා ළගින් වාඩිවෙලා එයාට ගොඩාක් ආදරෙයි කිව්වා...මට එයාව ලැබෙයිද මම දන්නේ නෑ...එයාගෙ උත්තරේ මොන විදියෙ දෙයක් වුනත් හැමදාමත් මම ආදරෙයි එයාට...ඒ මතකය අලුත් කරා මේ සිංදුව❤
Oyata eyawa lebbai ekata mage suba pethum 👍🤗
@@aathikafathima4989 Thank you 🥺❤️ eya lebunath nethath mn hemdma eyta adrei....
Simply Soothing...her voices is soulful and tamil pronunciations is so good...ur tamil singing is so good just like a tamil playback singer...keep up ur good work..All the best....❤
Hitha niwana voice dekak ..mek nm thinikaram pissuwak Mahesha akki ,sathira ayye .denntm suba pathum ❤🎉
Ane mara lassana voice ekk thiyei denntama🥺❤️🔥Marama lassanai...❤️
As a Tamil fan I'd like to say...... Yuh both nailed it guysss ❤
Double the magic with these soulful voices! 🎶✨ That male voice though! 🔥🎤
මං ඔයාගෙ සින්දු අහලා තිබුණේ නෑ .මගේමදෝ සින්දුව එහෙන් මෙහෙන් ඇහෙද්දි හෙව්වා .කවුද කියන්නෙ කියලා .හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ ,රූපය ,දෙකම විෂුවල් හරිම ලස්සනයි . සංගීතය ගැන හොඳ හැදෑරීමක් තියෙන බව පේනවා තෙරුවන් සරණයි දුව
මොන දෙයක් උනත් ඒ බැඳීම් ආරක්ෂා කරන අය හරිම වාසනාවන්තයි..හරිම ආදරණියයි..එයාව කොහොම හරි ලැබෙනවානම් ඒ තමයි එකම සැනසීම
හරිම ලස්සනට කියනව...✨️ Nice voice combination 🥺ඉස්සර මතක් වුණා...😔💔ඔය විදිහටම gallface එකේ ඔතනටම වෙළා මාරම ආදරෙන් සියවතාවකට වඩා ඉන්නැති....ඒත් අදටත් දන්නෑ ඒ ආදරේ මගේ කරගන්න බැරි වුන හේතුව....තාමත් ඒ හැගීමට මාරම ආදරෙයි ❤ ආදරය තමයි අපිව ජීවත් කරවන්නෙ, නමුත් ආදරය නිසා විදවන්නත් පුලුවන්....🥀Good luck සදේ.....🌻
🥰
අවුරුදු ගානක් ආපස්සට ගියා..මතක මතක් වෙන්න ගත්තා..පුදුම ලස්සනයි...හිතට වදින නිර්මාණයක් 🥺❤️
Mahesha akka man asama hadak derane oya inna wadasatahan man balanne harima asawen dakkath hitha pirena charithayak akka oya ...aiyage hadath marama lassanaii eka amuthuma feeling ekak ❤❤❤
වැඩි ආටෝප නැති නිහතමානී ලස්සන සින්දුවක් 😍
Your Tamil pronunciation is 1000 times better than mine. Perfect 👌❤️
What a feel full voice... Girl also like a tamil girl (Jaffna) ... Congratulations guys... What a rocking performance.... 👸
සුපිරි කියන්න වචන නැ මාරම ලස්සනයි සිංදුව අහද්දි පරන මතක ආපහු මතක්වෙනවා තව පාරක් මෙ වගෙ ලස්සන වැඩක් කරන්න මම සුබ පතනවා වැඩ ටික හොදට කර ගෙන යන්න ආදාරෙයි ❤️❤️ old the best ❤️❤️
කමෙන්ට් බලද්දි මට පේන විදියට තේරුනේ,, නැති උනු ආදර කථා වලට අලුතින් ආදර කතා කමෙන්ට් අතරින් ඇති වෙනවා වගේ... ❤😊
😌♥️
🤭
අනේ.....ඒ හැගීම.පිස්සුවක් 🥹♥️💆🏻♀️ජය වේවා අක්කි & අයියා 💪🏻❤️🔥
Thank you nangi ♥️
මහේෂා අක්කා ❤ආසම වොයිස් එකක් ❤️🎶
ආදරෙයි❤
ලස්සන වැඩක්🌻 විඩියෝ එක ලස්සනට කරලා තියෙනවා..මේ වගේ ලස්සන වැඩ තව ඉස්සරහට කරන්න කියලා සුබපැතුම් එකතු කරනවා❤️
සුපිර් වැඩක් 💪😍 ජය වේවා! අපේ සවන පිනවනවාට ස්තූතියි 🙏 ❤️ ඒ හඬ එකතුව හදවතටම දැනෙන්නම කතා කළා❤
Vishual එකයි, දෙන්නගෙම Voice එකයි දෙකම මරු හොදට Feel වෙනවා. හැබයි ටිකයි තේරුනේ සිංහල ටික ගොඩක් හොදට Feel උනා... ❤
Hi I am Muslim I can understand this language It's so so awesome lyrics ❤❤
This is tamil song
@@shajeedhanu8 ow ithin 😁 mate sinhale,tamil puruthuvenawa hlw
@@shajeedhanu8 sri lankan muslim people speak in tamil not arabic
හරිම ලස්සනයි 💗✨
දෙයියනේ ඒ feeling eka boot ekk kala natuwama sinduwa iwara වෙද්දි මන් වෙනම ලෝකෙකට ගියා wow superb akki and ayya congratulations ❤❤❤❤❤😢🎉
අද දවසට 10වෙනි පාරට අහන මම ඒකනම් භාවනාවක් සතිර ❤🌸🤗
wow fantastic voice s&performances❤️🔥 මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ මේකට ඉක්මනටම 1m+ viewS & trending 1 වෙන්න ඕනි සුපිරියක් ❤️🔥
හරිම ලස්සන හඬක්... ජයවේවා!🙏👍
Kiynna deyk nhh adume idlma perfect ❤ 🙌
උබේ උරිස්සට බර වෙලා.....අහිංසක බලාපොරොත්තු දාහක් හිතේ තියන්...මාව දාල යන්න එපා කියලා... බැගෑපත්ව ඉල්ලද්දී..හරි ආදරෙන් මගෙ නළල ඉඹලා....විහිළුවෙන් වගේ මට හිනා වෙවී කිව්වේ .... මං උබව දාල කොහේ කියලා යන්නද මැණික කියලා....ඔය වගේම ලස්සන හැන්දෑවක....ඔය විදියටම... මුහුදු රැල්ලයි... බැහැල යන ඉර දිහයි බලාගෙන...උබේ උරිස්සට බර වෙලා රෑ වෙනකන් ගෙවුණු ඒ දවස.... කොහොම අමතක කරන්නද මම....ඒ තමයි මං උබේ ළග හුරතල් උණු... අඩපු... පිස්සියෙක් වගේ හිනා උණු... අන්තිම දවස....අපි ආදරෙන් ගෙවපු අන්තිම දවස...උබ මට බොරු පොරොන්දු දුන්නු අන්තිම දවස... මං හරි සතුටින් හිනාවෙලා හිටපු අන්තිම දවස....දාල නොයන්න පොරොන්දු උණු උබ අද මං ගාව නෑ.....මගෙ කම්මුල මිරිකලා මාව හුරතල් කරපු උබව මට දැන් අයිති නෑ.... හිතුන ගමන් උබ ලගට දුවගෙන එන්න කෝ මට අයිතියක්....😊 හැමදාම ඒ කෙල්ලත් එක්ක ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා... උබෙන් වෙන් වෙන්න තරම්....මට හයියක් කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ....ඔව් මට ඕනි උනා උබේ ලගින් රැදෙන්න.... මට ඕනි උනා උබේ ජීවිතේ ඉන්න එකම එකී වෙන්න 😊.... හැබැයි මං ආසම උබ සතුටින් ඉන්න දිහා බලන්න.... මට ඕනි උනේම උබව හොදින් තියන්න.... 🥰.. තරහක් නෑ... මං උබට අදටත් මගෙ පනටත් වඩා ආදරෙයි.... 🥀🖤සතිර අයියේ... මහේෂා අක්කේ ගොඩා...ක් පිං හිතට දැනෙන ලස්සන සින්දුවක් එක්ක...මතක ගොඩාක් අව්ස්සන ලස්සන video එකකුත් එක්ක... ලස්සන නිරමාණයක් කරාට... මගෙ ජීවිතේ මං අහන අන්තිම සින්දුව මේක 🥀🖤 තවත් අමාරුයි ඉවසන්න මේ හැගීම... හරි මහන්සි හිතට... මැරිලා යන එක හොදයි...By the way Best of luck ඔයාලට 🥰 -Seshadi-🥰
😓♥️
@@sathiragsamarakoon6791හරි ලස්සනට ඒ කටහඩවල් දෙක මතක අව්ස්සනවා 🙏😊
ආදරේ ඉසසරහ පරාද වෙන එක නෙවෙයි.. ඒ පාඩම් හයියක් කරගෙන ජීවිතේ ඉස්සරහට මූණ දෙන එකයි සාර්ථකත්වය…♥️💪🏻
@@MaheshaSandamaliපිං 🥰🙏
මේක කියවලාමට මගේ අතීතාය මතක් උනා ඇත්තටම ඇඩුනා ගොඩාක් ඔයගෙ ඒ වේදනාව මටත් තේටෙනවා දෙවි පිහිටයි අක්කි ඔයාට...❤
ඒ හැගීම් ගොඩක් රිදෙනවා... හැබැයි වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි❤️🌻මේ Vibe එක මරු💥Voice❤️👌 Great work❤️
Mesmerizing...Wonderful collaboration...Fantastic vocals...Nice art work...100%❤❤
Wow මාරම ලස්සනයි මල්ලි. ඉස්සර ඔයා සිංදු කියනව අහන්න අපි හරිම ආසයි. අද ඒ voice එකට මුලු ලෝකයක් ආදරේ කරනකොට මාරම සතුටුයි. සුබපැතුම් දෙන්නටම🎉🎉🎉🎉♥️♥️♥️♥️♥️
ඉතිම් ප්‍රේමය, හිමි වේවා අහිමි නොවේවා.. ❤️🌹🙏
හිත නිවනවා හුගාක් ලස්සනයි ❤ දෙන්නටම සුබ පැතුම් !!
හරිම ලස්සනයි සතිර❤️❤️මහේෂා ❤❤
🥀♥️
Aneeeeeeeh godak lassani akke ayyeeee 💗🌼 mn oy dennt hri asai
පරන මතක ඇවිස්සෙනව.එදා හම්බුන ආදරෙ ඔතන හම්බෙල.අද ඒව හීන විතරමක් වෙල 😢❤
දැන් අවුරුදු 10ක් මමම නැති කරන් එදා ඉදන් තාම මතක් නොවුන එක දවසක් වත් නැතු ඇති.😔😔😔
@@Top10-x2h4tAi bn ecchra watina deyak ubama nthi krgtthe❤️🥺labiccha unta watinnh😢
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ.. හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝ... ❤️
කටහඬවල් දෙක භාවනාවක් වගෙ...❤️🥺
mekanm pissuwak visual voice music wow just wow.... it's really heart-touching
@mahesha sandamali අක්කා ගෙ ඇස් දෙක රූප රාමුව පුරාවටම ඇස් කතා කරා..මාර තාත්විකයි ❤️🥺 එ වගේම දෙන්නාගෙම හඩ ගැලපීම ඇස් දෙක පියන් ඔන වෙලාවක් අහන් ඉන්න පුළුවන් සුභ පතනවා අක්කා ටයි ,අයියා ටයි 🥺❤️👏
ගොඩක් ස්තුතියි❤
ආයෙ ආයෙ අහන්න හිතෙන ලස්සන කටහඬක් 🤗 ,,, මං කෙනෙක්ට අවංකවම ආදරේ කලා...අපේ ආදරේ ගෙවල්වලින් පවා දැනන් හිටියා...එයාගෙ ගෙදරින් නම් පොඩිවත් අව්ලක් තිබ්බෙ නෑ...අවුරුදු 3ක් විතර තිබ්බා... ඒ ආදරේ ගැන කියන්න තේරෙන්නෙ නෑ...මං ගොඩක් ආදරේ කලා...අන්තිමට ඒ ආදරේ නැවතුණා...එයා එක්ක මවපු හීන එයා දුන්න පොරොන්දු අද වගේම මගේ හිතේ දෝංකාර දෙනවා...ඒ ආදර කතාව නැවතිලා අවුරුද්දක් වෙනවා...මං ඔයාලගෙන් ඉල්ලනවා ආදරේ පටලලා කිසිම කෙනෙක්ගෙ ජීවිතයකට බොරු කරන්න එපා 🙏🏻අම්මා තාත්තා නිසා මං ජීවිතේ අල්ලගත්‍තා...මට හැමදේම තිබිලත් මං එක තැනක පසුතැවෙනවා...ඒ අම්මාලා එපා ම කියද්දි එයාට අපරාදෙ ආදරේ කලේ කියලා...ඉතින් මේ සිංදුව අහද්දි ඒවා ආපහු මතක් වුණා....
ඒ සිංදුව අහලා මං ගොඩාක් වෙලා ඇඬුවා. මට තාත්ති නෑ. නමුත් එයා... මට ඒ දුක ඒ පාළුව නොදැනෙන තරමට මාව පරිස්සම් කරනවා. ඔව්..එයා හැමදේම එයා..හැමදාටම එයා. ආදරෙයි ප්‍රසන්න ❤❤
Harima lassanai akki voice oyalage adarei hamadamath
වෙනමම හැඟීමක් ඇතිකරවන මාරම ලස්සන සින්ඳුවක් ❤
මේක නම් මහා පුදුමාකාර හිත නිවන සින්දුවක්🙂❤️
භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ..මාරම ලස්සනයි ❤️
ලස්සනයි vedio එකේ ඉදල හැම දේම සුපිරියටම තියෙනව සුභ පැතුම්❤
ලස්සනයි අයියා ❤ voice 2 නම් පට්ට.. 😍
කියන්න තෙරෙන්නේ නැති තරමටම මේ සිංදුව දැනෙනවා අහන හැමවෙලාවෙම🥺❤
අනේ දැනේන සැනසීම මේ සින්දුව හිතට දැනෙනවා ❤🥺☹️හිස මත ඔය අත තියා.....මා සනසලා....... 🥺☹️❤️🩹
ගායනය ගැන කියන්න දෙයක් නෑ,ගායනය උපරිමයි,ඒත් මේ රූප.. මට හරිම ලගයි.ගොඩක් අයට එහෙම වෙන්න ඇති.ඉදලා හිටලා Time travel කරලා එන්න ගොඩක් අයට මේ නිර්මාණය උදවුවක් වෙන්න ඇති.ස්තූතී ❤️
ස්තූතී ❤️
මේ කමෙන්ට්ස් හැම එකක්ම මට ගොඩක් වටිනවා.. ගොඩක් කාලයක ඉඳලා කරන්න හිටපු වැඩක්.. හරිම ආසාවෙන් ලස්සනට වැඩේ කලා කියලා හිතෙනවා සහ ඒක ගොඩක් සාර්ථකයි කියලා දැනෙනවා ඔයාලගෙ කමෙන්ට්ස් දැක්කම... සතිරගෙයි මගෙයි පලවෙනි වැඩේ මේක.. මේ mashup එක, හැඟීම් අහන්න, හැඟීම් විඳින්න කැමති, ඔයාලා වෙනුවෙන්මයි….❤ ආදරෙන් රසවිඳින්න.. ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ…♥️🙏🏻
කමෙන්ට්ස් 😌♥️
Niceee🎉🎉🎉
Aneee taw tamil sing ekk tyenwa...
All the best mahesha akki❤ & aiya
❤
ස්භාවික කැමරාකරණයක්...
ස්භාවික රඟපෑමක්...
ස්භාවික ගායනයක්...
ස්භාවධර්මය සමඟ ඒ්කාත්මික වීමක්...
සත්‍ය ප්‍රේමය නම් ස්භාවධර්මයයි...
🙏♥️
ස්තුතියි♥️
43o
Harima lassanai.. very touching. Mahesha sandamali is a very talented
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා ❤ ඔය දෙන්නටත් සුභ පැතුම් ලස්සන සින්දුවක් ❤🎉
Thank you ♥️🙏
කියන්න වචන නෑ... Singing කොහොමත් superb නෙ 🥺 Visual එකත් මාරම ලස්සනයි ❤🌸 කියන්න තේරෙන් නැති අමුතු feeling එකක් දැනුනෙ 🥺♥️ නියමයි ♥️♥️♥️
Thank you so mutch nangi ♥️
මල්ලි ඔයා ඉස්කොලේ උදේ රැස්වීමේ සිංදු කියනවා හරි ආසාවෙන් අහන් හිටියා අපි. දැන් ඔයා හරි ආදරනීය රටක් අඳුනන ගායකයෙක් වෙලා....එදා හිතුවා කවදා හරි ලස්සන තැනකට යයි කියලා ඔයා...මෙහෙම දකින්න ලැබීම සතුටක් මල්ලී..තව තවත් දුර ලස්සන ගමනකට හදවතින්ම සුභ පතනවා ...
Thank you ♥️akke
මම එකම කෙනෙක්ට අවන්කවම ආදරෙ කලා.. A/L cls වලදී.. අපේ ආදරෙ ගෙවල් වලින් පවා දැනන් හිටියා.. අවුරුදු 2ක් විතර තිබ්බා.. ඒ ආදරෙ ගැන කියන්න මට තෙර්‍රෙන් නෑ.. මම ගොඩක් ආදරෙ කලා.. අන්තිමට ඒ ආදරෙ නැවතුනා.. එයා එක්ක මවපු හීන එය දුන්න පොරොන්දු අද වගෙ මගෙ හිතෙ දෝන්කාර දෙනවා.. එ ආදර කතාව නැවතිලා අවුරුදු 2ක් වෙනවා.. මම එදා වගෙම අදත් විදවනවා.. එය ලබන අවුරුද්දේ janawari වල marry කරනවා.. අදටත් කිසිම කෙනෙක්ට ආදරෙ කරන්න බැරුව මම විදවනවා.. අඩුම තරමේ එයගෙ කිසිම දෙයක් මට දකින්න බෑ මම shok වෙනවා.. මම ඔයලාගෙන් ඉල්ලනවා ආදරෙ පටලලා කිසිම කෙනෙක්ගෙ ජිවිතෙකට මෙහෙම් වෙන්න දෙන්න එපා.. ❤ හැම මොහොතකම මම විදවනව... අම්මි අප්පච්චි නිසා මම මාවම අල්ලන් ඉන්නවා.. සල්ලි කොච්චර තිබ්බත් මගෙ ජිවිතෙ එකම තැනක නතර වෙලා. ඉතින් මේ සින්දුව අහද්දි ඒවා අපහු මතක් උනා.
♥️🙏Thank you
🥺
True 🥺💙
🥺🥺🥺
මමත් අවුරුදු 4ක් යාලුවෙලා හිටපු කෙල්ල මාව අතහැරියා...ඒ වේදනාව කියන්න් වචනනෑ...😢😢😢
මම ආස කරන ඒ කොළඹ අහස කවුරුත් කාර්යබහුලයි කියන ඒත් මට නිදහසක් මෙවන් ගීතයකින් පවා ලබා දෙන කොළඹ අහස සිප ගැනීමට දැඩිව පෙම් බදිමි.නුදුරු අනාගතයේම දවසක එය සැබෑ විය යුතුමයි.❤
♥️♥️
මගේ ආදර කාතාව මතක් වුනා. කොහම හරි මම ඒ ආදරය මගේම කරගත්තා. එහෙත් දැන් එයාගේන් දුර ඇත රටකට ඇවිල්ලා ලංකාවට යන දවස එනකන් බලන් ඉන්නවා. 😔
ආදරෙන් ඉන්න ♥️
Mge adreth mata himi wenwananm 😢😢
@@amalshajayasingha75 Ewasanna Oyatath Oyage Adare Labai.. 😊
Himi unu adare parissam krgnn😔💕
@@imashiranaweera3150 Aniwaryen Oyatath Oyage Adare Oyagema Karaganna Labenna Keyala Parthana Karanwa.. 😊
හැමෝටම ලැබෙන්න ඕන තමන් ආදරේ කරන කෙනා කවදාවත් තනි නොකරන,පටන් ගත්ත මුල් දවසේ වගේම හැමදාම තියෙන ආදරයක්❤😊💗
♥️♥️
Naa ehema dewal
හැමෝටම ලැබෙන්නේ නෑ.අපි පණ වගේ ආදරේ කරපු අය වෙන කෙනෙක්ට විතරයි අයිති වෙන්නේ😢
@@tharindulakshan236 ඔව්, වෙන කෙනෙක්ට
Math agree ekata
මේ සිංදුව අහන් ඉන්න ආස හිතෙනව... ඒක අමුතුම හැගීමක්..
මහී අක්කගෙ කටහඩ භාවනාවක්... ඇස් වලට කදුලු එනව ඒ තරම් ඒක දැනෙනව....❤️
♥️
♥️🥺🙏🏻
As a tamil guy i addicted to ur work..omg good pronunciation n cameraman nailed it 🔥❤️ மிகச் சிறப்பு 🎉
Thank you ♥️
මමත් හැමදාම බස් එකේ බහින්නේ මෙතන, වැඩට යන්න කලින් පැය ගාණක් ඉමක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන තනියෙම ඉන්නවා, එයාව මතකේ තියාගෙන...මට මාවම මතක් උනා ඉතිං 😊
ස්තූතියි. මේ වගේ ලස්සන නිර්මාණ කරනවට ❤
Thank you ♥️
මේ රගපානවද🥺❤️..... පුදුම ලස්සනක් , අමුතුම හැගීමක් දැනෙන්නේ❤️.... තව තිබුණ නම් .......🌟
Thank you ♥️
ඉන්න තැනවත් මතක නැතුව දන්නෙම නැතුව ඇස් වලට කදුලු පිරුනා ඒ තරම් මතක අවුස්සන මායාකාර කටහඬවල් දෙකක් ඔයාලට තියෙන්නෙ 🙂❤️
Thank you ♥️
❤🙏🏻
ඒක ඇත්ත 🥺
අලුත්වන සමාජයක වෙනස්ම පැතිකඩක් දකින තරුන අපි ❤️💫 congratulations brother & sis 😘
Thank you 🙏♥️
වීඩියෝ එකත් එක්ක ,ඒ සින්දුව අහනකොට අමුතුම ෆීලින්ග් එකක් දැනුනා.. හරි ලස්සනයි 🥺❤️
Thank you 🙏♥️
Ane lassanhi akkiyo kaduluth piruna mge as dekat💖💖💗
මං කැමතිම ආදරණීය හඩින් මේ තරම් ආදරණීය ගීතයක් අහන්න ලබා දීම පිළිබද බොහොම ස්තුතියි! නිහතමානීව ඉදිරියට යන්න සුබ පැතුම්!!!
Thank you 🙏♥️
අපරාදෙ ඉවර උනේ ....
Couple ek, acting, voice, video hrim lssnyyyy ....
Best one 😘♥️
🙏♥️
Eeka maru machan, aththatama lassanai superb ❤ good luck my bro
weda ♥️
ඒක නම් පිස්සුවක්....❤පරණ මතක ඔක්කොම මතක් වෙලා දන්නෙම නැතුව ඇස් දෙකට කදුළුත් ඇවිල්ලා 😖😭❤️
Thank you ♥️
සරල පෙනුම,සාරිය, කටහඩ, රෑපය , හැකියාව ...
හැමදේම ලස්සනයි ...
ලස්සන නිර්මායක්.....
Thank you ♥️🙏
❤🙏🏻ස්තුතියි
Tamil එකෙන් sinhala එකට මාරු වන හරියේ අමුතු මේකක් තියෙන්නෙ ❤😊
♥️♥️
මේ කටහඩවල් දෙකෙන් මේ සිංදුව ඇහෙද්දි හිත වෙනමම තැනකට යනවා..භාවනාවක් වගේ❤
Use headphones for better experience guys!!
Thank you so mutch ♥️
මතකයන් ගොඩක් මතකෙට එන ඒ වගේම නෙතට කඳුළක් ආව ලස්සන සින්දුවක් ❤😊
Thank you ♥️
අපි දෙන්නා යන්නම ආස උන තැන එතන.. ඔයා දෙන්නා ඉදගෙන හිටපු තැන ගොඩාක් වෙලා අපි ඉදගෙන ඉන්නවා.. අද එයා මං ළඟ නෑ.. එයා එයාගේ වයිෆ් එක්ක.😪 කමක් නෑ.. සතුටින් 😍
🙏♥️
😔
බොහොම හෙමින් නිර්මාණයක් කරන්න එතකොට ගොඩාක් වටිනවා උනුසුම් සුභ පැතුම් මගෙන්
Thank you ♥️
හිත නිවන භාවනවක් voice දෙකම. ❤️😊 වෙනව ලෝකයක් අතරමන් උනා වගේ .ලස්සනයි 🎶🎶 ගොඩක් ❤️😍
Thank you 🙏♥️
හැම කෙනෙක්ට ම තමන්ට දැනෙන ආදරය හිමි වේවා..අහිමි නොවේවා...❤
🙏♥️
ඒක එහෙම වෙනවනම් මේ ලෝකේ මිනිස්සු ගොඩක් සතුටින් ඉදි.ඒත් එහෙම වෙන්නෙ නෑ.
දැනෙන ආදරේ ලැබිලා කාලයක් යද්දි ඒ දැනුනා ආදරේ කලින් වගේම නොදැනෙනකොට දැනෙන වේදනාවත් 🥺🥺
❤🥹
ටික වෙලාවකට හැමදෙම අමතක වෙලා වෙනම ලොකෙකට ගියා 🥺❤️🩹 බාවනාවක් වගෙ කටහඩවල් දෙකක්..💕 ආදරෙයි හැමදාම
Thank you so mutch ♥️
❤🤗
මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු හමුවීමත් , ආයෙත් කණපිට හරවපු වෙන්වීමත් ඒ අතර විඳපු, විඳවපු කාලයත් චිත්‍රපටයක් වගේ ආයෙත් මතක් වුණා. එයත් එක්ක අදටත් මට තියෙන ලස්සනම මතකය ගෙවුනෙත් මේ තැනදිමයි❤️
Thank you ♥️
මේ සින්දුව ඇබ්බැහියක්. කියන්න තේරෙන්නෙ නැති අමුතුම මායාකාරී හැඟීමක් දැනෙනවා.අහපු පලවෙනි දවසෙ ඉඳලා තවමත් නිතරම අහන සින්දුවක්. මාරම ලස්සනයි විෂූවල් එකත් ලස්සනයි. ❤❤
♥️♥️
හරිම රහයි කටහඩවල් දෙකම, මොකක්දෝ හිත කලත්තන හඩවල් දෙකක්, මන් අහන්නේ කලුවරේ ඉදගෙනයි, ❤❤❤❤
Thank you ♥️
ශනුයි දිනේශුයි කියනවා... ඒකත් මරු
සැබෑ ආදරය තුළ අයිති කරගැනීමක් නැත.
ආදරේ පිරුණු මතකයන්ගෙන් ඉතිරුණු සුන්දර තැනක්. ඒ මතකය දැන් අතීතයක් වෙලා ඇය සිටින තැනවත් මම නොදනිමි.
ඉතින් මෙම ගීතය රස විඳිද්දී මතක් වුනා පරණ මතකයන්.
ලස්සන වැඩක් ගොඩක් ස්තුතියි මතකය නැවතත් අලුත් කරාට.
🙏♥️
Mageth😊❤
ආදරේ හරි පුදුමාකාරය්
ඒ අතීතය සුන්දරයි ඒත දුක් බරයි මතක් උනු විට කදුලු එන්න තරම්
Heart touching ! හරිම ලස්සනයි ❤
♥️♥️
ඇග හිරි වැටෙනවා ....ඒ තරම් ලස්සනයි ❤️❤️
Thank you ♥️🙏
හිත නිවෙනවා අහන් ඉන්නකොට , හරිම ලස්සනයි , හිත නිවන එකම කෙනාව මැවිලා පේනවා මේක අහනකොට ,හරිම ලස්සනයි ♥️🥰
Thank you ♥️
අනේ මන්දා ඒක අහද්දි මාරම දුකක් දැනෙන්නෙ 🥺🥺🥺❤️🩹 දහපාරක් ඇහුවත් මදි වගේ ❤
♥️🌸
Dawast 10 parak withr ahnwa me song ek e tharm lassni 🤗💓 maram lassni akki and aiya 😊😊
Thank you ♥️
❤
❤ ගෝඩාක් ලස්සනයි 🥰 කටහඩ නම් භාවනාවක්ම තමයි . ටිකක් දුක අමතක කරලා. වෙනම ලොකේට ගියා. ❤❤ best of luck ❤🎉 . මේ වගේ සින්දු ඉස්සරහට තවත් ලස්සනට කරන්න .. ❤❤
Thank you ♥️
සිංදුවෙ Vibe එක සම්පූර්ණෙන්ම Video එක නිසා වෙනම පැත්තකට අරන් ගියා...මාර Feel එකක් ඒක නම් 🥺❤....Keep it up & Congratulations both of you..!!❤
Thank you 🙏♥️
නම වත් නොදැන කෙනෙක්ට මන් මගෙ ජිවිතේ දෙන්න පුළුවන් උපරිම තැන දුන්නා.. තාමත් එයා මගෙ ලෝකෙ ඉහලම තැන ඉන්නවා. අවුරුදු 5 එයාගෙයි මගෙයි සම්බන්දෙට... එයා කවදාවත් මාව මග තනි කරන්නෙ නෑ කිව්වා.. ඒත් අද ඒ හැමදේම තනි වෙලා බොද වෙලා ගිහින්.. අද එයා එයාගෙ හීනෙ හැබ කර ගන්න ලස්සන පේරාදෙණියට ගිහින්.. මම මගේ ලොකේ තනිවෙලා... මට නැතත් දවසක එයාගෙ ලොකෙ ලස්සන සුවද මල් පිපේවා කියල මන් සුබ පතනවා අවන්කවම.. අද මොනම දෙයක් වත් කරකියා ගන්න බැරි එකෙක් වෙලා මන්. ඒත් කිසිමදාල එයාගෙ ලෝකෙ අදුරු නොවෙවා.. පැතු හීන සැබෑ වේවා.. මට මගෙ ලොකේ ලස්සනම දේ අද නැති වෙලා..ඒත් එයාගෙ ලෝකෙ ලස්සනම දින ඉස්සරහට පැමිනේවී.. මන් දන්නවා කවදාවත් එයාට මාව අමතක වෙන්නෙ නැ. ඔයා ලස්සනට ඉන්න මගෙ ලමයො...😔❤
♥️♥️
❤
❤☘️
❤❤
Ow mamath hithnne eyage sathuta gana eya sathutin inna ona hamadamath 😊
Hy its was amazing . Lovely singing this song tamil song. Best of luck keeping touch. lassanata kiyanava a sindhuva munve anbe va
Thank you so mutch ♥️
හිත නිවන භාවනාවක් මල්ලී❤ congratulations ❤
Thank you ♥️
කටහඩවල් දෙකේම හැගීම් උතුරනවා...වෙනම ලෝකෙකට ගියා වගේ...❤️❄️
Thank you so mutch ♥️
මතක වලට පණ තියෙනවා මතක හුස්ම ගන්නවා...හීන ඔක්සිජන් ...ඉතිම් මතක හුස්ම අරන් පිටකරන්නෙ කඳුලු....දවසකට එක පාරක් හරි මතක හුස්ම ගන්නවා...පුළුවන් එකම එක පාරක් හිනෙන් වත් පෙනිලා යන්න එන්න..කතා කරන්න වත් අයිතියක් නැති කොට....මට බයයි ඔයාගෙ කට හඬ පවා අමතක වෙයි කියලා...කොච්චර පපුවට බර වැඩි උනත් දරා ගන්න අමාරැ උනත් අන්තිම හුස්ම වෙනකම්..වත් මට ...එ මතක විතරක් ඇති ජිවත් වෙන්න💜️🌷
♥️
Sathira aiye,lassna anagathekta suba pathnawa,as walata kadulu awa aiye.budusaranai.akkig voice ekt koomt mn hari asi,❤oy ithm scl kale idlama ape tharuwne.❤
Thank you ♥️
As a tamil guy , i really addicted to your voice ❤. Magical voice😮💖.
Thank you so mutch ♥️
සිංදුව හරිම ලස්සනයි❤මට මතක් වුනා මම මුලින්ම එයාට ආදරෙයි කිව්ව දවස..මමත් මේ වගේම රෑක මෙතනම එයා ළගින් වාඩිවෙලා එයාට ගොඩාක් ආදරෙයි කිව්වා...මට එයාව ලැබෙයිද මම දන්නේ නෑ...එයාගෙ උත්තරේ මොන විදියෙ දෙයක් වුනත් හැමදාමත් මම ආදරෙයි එයාට...ඒ මතකය අලුත් කරා මේ සිංදුව❤
Thank you ♥️
Oyata eyawa lebbai ekata mage suba pethum 👍🤗
@@aathikafathima4989 Thank you 🥺❤️ eya lebunath nethath mn hemdma eyta adrei....
Simply Soothing...her voices is soulful and tamil pronunciations is so good...ur tamil singing is so good just like a tamil playback singer...keep up ur good work..
All the best....❤
Thank you 🙏♥️
Hitha niwana voice dekak ..mek nm thinikaram pissuwak Mahesha akki ,sathira ayye .denntm suba pathum ❤🎉
Thank you ♥️
Ane mara lassana voice ekk thiyei denntama🥺❤️🔥
Marama lassanai...❤️
Thank you ♥️
As a Tamil fan I'd like to say...... Yuh both nailed it guysss ❤
♥️♥️
Double the magic with these soulful voices! 🎶✨ That male voice though! 🔥🎤
Thank you ♥️
මං ඔයාගෙ සින්දු අහලා තිබුණේ නෑ .මගේමදෝ සින්දුව එහෙන් මෙහෙන් ඇහෙද්දි හෙව්වා .කවුද කියන්නෙ කියලා .හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ ,රූපය ,දෙකම විෂුවල් හරිම ලස්සනයි . සංගීතය ගැන හොඳ හැදෑරීමක් තියෙන බව පේනවා තෙරුවන් සරණයි දුව
♥️
මොන දෙයක් උනත් ඒ බැඳීම් ආරක්ෂා කරන අය හරිම වාසනාවන්තයි..හරිම ආදරණියයි..එයාව කොහොම හරි ලැබෙනවානම් ඒ තමයි එකම සැනසීම
🙏♥️
හරිම ලස්සනට කියනව...✨️ Nice voice combination 🥺
ඉස්සර මතක් වුණා...😔💔ඔය විදිහටම gallface එකේ ඔතනටම වෙළා මාරම ආදරෙන් සියවතාවකට වඩා ඉන්නැති....ඒත් අදටත් දන්නෑ ඒ ආදරේ මගේ කරගන්න බැරි වුන හේතුව....තාමත් ඒ හැගීමට මාරම ආදරෙයි ❤ ආදරය තමයි අපිව ජීවත් කරවන්නෙ, නමුත් ආදරය නිසා විදවන්නත් පුලුවන්....🥀
Good luck සදේ.....🌻
Thank you ♥️
🥰
අවුරුදු ගානක් ආපස්සට ගියා..මතක මතක් වෙන්න ගත්තා..පුදුම ලස්සනයි...හිතට වදින නිර්මාණයක් 🥺❤️
Thank you ♥️
Mahesha akka man asama hadak derane oya inna wadasatahan man balanne harima asawen dakkath hitha pirena charithayak akka oya ...aiyage hadath marama lassanaii eka amuthuma feeling ekak ❤❤❤
🙏♥️
වැඩි ආටෝප නැති නිහතමානී ලස්සන සින්දුවක් 😍
Thank you ♥️
Your Tamil pronunciation is 1000 times better than mine. Perfect 👌❤️
Thank you 🙏♥️
What a feel full voice... Girl also like a tamil girl (Jaffna) ... Congratulations guys... What a rocking performance.... 👸
Thank you ♥️
සුපිරි කියන්න වචන නැ මාරම ලස්සනයි සිංදුව අහද්දි පරන මතක ආපහු මතක්වෙනවා තව පාරක් මෙ වගෙ ලස්සන වැඩක් කරන්න මම සුබ පතනවා වැඩ ටික හොදට කර ගෙන යන්න ආදාරෙයි ❤️❤️ old the best ❤️❤️
Thank you ♥️
කමෙන්ට් බලද්දි මට පේන විදියට තේරුනේ,, නැති උනු ආදර කථා වලට අලුතින් ආදර කතා කමෙන්ට් අතරින් ඇති වෙනවා වගේ... ❤😊
😌♥️
🤭
අනේ.....ඒ හැගීම.පිස්සුවක් 🥹♥️💆🏻♀️
ජය වේවා අක්කි & අයියා 💪🏻❤️🔥
Thank you nangi ♥️
මහේෂා අක්කා ❤
ආසම වොයිස් එකක් ❤️🎶
ආදරෙයි❤
♥️
ලස්සන වැඩක්🌻 විඩියෝ එක ලස්සනට කරලා තියෙනවා..මේ වගේ ලස්සන වැඩ තව ඉස්සරහට කරන්න කියලා සුබපැතුම් එකතු කරනවා❤️
Thank you ♥️🙏
සුපිර් වැඩක් 💪😍 ජය වේවා! අපේ සවන පිනවනවාට ස්තූතියි 🙏 ❤️ ඒ හඬ එකතුව හදවතටම දැනෙන්නම කතා කළා❤
Thank you 🙏♥️
Vishual එකයි, දෙන්නගෙම Voice එකයි දෙකම මරු හොදට Feel වෙනවා. හැබයි ටිකයි තේරුනේ සිංහල ටික ගොඩක් හොදට Feel උනා... ❤
Thank you ♥️
Hi
I am Muslim
I can understand this language
It's so so awesome lyrics ❤❤
This is tamil song
@@shajeedhanu8 ow ithin 😁 mate sinhale,tamil puruthuvenawa hlw
@@shajeedhanu8 sri lankan muslim people speak in tamil not arabic
හරිම ලස්සනයි 💗✨
♥️♥️
දෙයියනේ ඒ feeling eka boot ekk kala natuwama sinduwa iwara වෙද්දි මන් වෙනම ලෝකෙකට ගියා wow superb akki and ayya congratulations ❤❤❤❤❤😢🎉
Thank you ♥️
අද දවසට 10වෙනි පාරට අහන මම ඒකනම් භාවනාවක් සතිර ❤🌸🤗
Thank you ♥️🙏
wow fantastic voice s&performances❤️🔥 මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ මේකට ඉක්මනටම 1m+ viewS & trending 1 වෙන්න ඕනි සුපිරියක් ❤️🔥
Thank you ♥️🙏
හරිම ලස්සන හඬක්... ජයවේවා!🙏👍
Thank you 🙏♥️
Kiynna deyk nhh adume idlma perfect ❤ 🙌
♥️
උබේ උරිස්සට බර වෙලා.....අහිංසක බලාපොරොත්තු දාහක් හිතේ තියන්...මාව දාල යන්න එපා කියලා... බැගෑපත්ව ඉල්ලද්දී..හරි ආදරෙන් මගෙ නළල ඉඹලා....විහිළුවෙන් වගේ මට හිනා වෙවී කිව්වේ .... මං උබව දාල කොහේ කියලා යන්නද මැණික කියලා....ඔය වගේම ලස්සන හැන්දෑවක....ඔය විදියටම... මුහුදු රැල්ලයි... බැහැල යන ඉර දිහයි බලාගෙන...උබේ උරිස්සට බර වෙලා රෑ වෙනකන් ගෙවුණු ඒ දවස.... කොහොම අමතක කරන්නද මම....ඒ තමයි මං උබේ ළග හුරතල් උණු... අඩපු... පිස්සියෙක් වගේ හිනා උණු... අන්තිම දවස....අපි ආදරෙන් ගෙවපු අන්තිම දවස...උබ මට බොරු පොරොන්දු දුන්නු අන්තිම දවස... මං හරි සතුටින් හිනාවෙලා හිටපු අන්තිම දවස....දාල නොයන්න පොරොන්දු උණු උබ අද මං ගාව නෑ.....මගෙ කම්මුල මිරිකලා මාව හුරතල් කරපු උබව මට දැන් අයිති නෑ.... හිතුන ගමන් උබ ලගට දුවගෙන එන්න කෝ මට අයිතියක්....😊 හැමදාම ඒ කෙල්ලත් එක්ක ආදරෙන් පරිස්සමින් ඉන්න කියලා... උබෙන් වෙන් වෙන්න තරම්....මට හයියක් කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ....ඔව් මට ඕනි උනා උබේ ලගින් රැදෙන්න.... මට ඕනි උනා උබේ ජීවිතේ ඉන්න එකම එකී වෙන්න 😊.... හැබැයි මං ආසම උබ සතුටින් ඉන්න දිහා බලන්න.... මට ඕනි උනේම උබව හොදින් තියන්න.... 🥰.. තරහක් නෑ... මං උබට අදටත් මගෙ පනටත් වඩා ආදරෙයි.... 🥀🖤
සතිර අයියේ... මහේෂා අක්කේ ගොඩා...ක් පිං හිතට දැනෙන ලස්සන සින්දුවක් එක්ක...මතක ගොඩාක් අව්ස්සන ලස්සන video එකකුත් එක්ක... ලස්සන නිරමාණයක් කරාට... මගෙ ජීවිතේ මං අහන අන්තිම සින්දුව මේක 🥀🖤 තවත් අමාරුයි ඉවසන්න මේ හැගීම... හරි මහන්සි හිතට... මැරිලා යන එක හොදයි...
By the way Best of luck ඔයාලට 🥰
-Seshadi-🥰
😓♥️
@@sathiragsamarakoon6791හරි ලස්සනට ඒ කටහඩවල් දෙක මතක අව්ස්සනවා 🙏😊
ආදරේ ඉසසරහ පරාද වෙන එක නෙවෙයි.. ඒ පාඩම් හයියක් කරගෙන ජීවිතේ ඉස්සරහට මූණ දෙන එකයි සාර්ථකත්වය…♥️💪🏻
@@MaheshaSandamaliපිං 🥰🙏
මේක කියවලාමට මගේ අතීතාය මතක් උනා ඇත්තටම ඇඩුනා ගොඩාක්
ඔයගෙ ඒ වේදනාව මටත් තේටෙනවා
දෙවි පිහිටයි අක්කි ඔයාට...❤
ඒ හැගීම් ගොඩක් රිදෙනවා...
හැබැයි වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි❤️🌻
මේ Vibe එක මරු💥
Voice❤️👌 Great work❤️
Thank you ♥️
Mesmerizing...
Wonderful collaboration...
Fantastic vocals...
Nice art work...
100%❤❤
Thank you ♥️
Wow මාරම ලස්සනයි මල්ලි. ඉස්සර ඔයා සිංදු කියනව අහන්න අපි හරිම ආසයි. අද ඒ voice එකට මුලු ලෝකයක් ආදරේ කරනකොට මාරම සතුටුයි. සුබපැතුම් දෙන්නටම🎉🎉🎉🎉♥️♥️♥️♥️♥️
Thank you ♥️
ඉතිම් ප්‍රේමය, හිමි වේවා අහිමි නොවේවා.. ❤️🌹🙏
🙏♥️
හිත නිවනවා හුගාක් ලස්සනයි ❤ දෙන්නටම සුබ පැතුම් !!
Thank you ♥️
හරිම ලස්සනයි සතිර❤️❤️
මහේෂා ❤❤
🥀♥️
Aneeeeeeeh godak lassani akke ayyeeee 💗🌼 mn oy dennt hri asai
Thank you ♥️
පරන මතක ඇවිස්සෙනව.එදා හම්බුන ආදරෙ ඔතන හම්බෙල.අද ඒව හීන විතරමක් වෙල 😢❤
♥️♥️
දැන් අවුරුදු 10ක් මමම නැති කරන් එදා ඉදන් තාම මතක් නොවුන එක දවසක් වත් නැතු ඇති.😔😔😔
♥️♥️
@@Top10-x2h4tAi bn ecchra watina deyak ubama nthi krgtthe❤️🥺labiccha unta watinnh😢
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝ... ❤️
♥️♥️
කටහඬවල් දෙක භාවනාවක් වගෙ...❤️🥺
🙏♥️
mekanm pissuwak visual voice music wow just wow.... it's really heart-touching
Thank you so mutch ♥️
@mahesha sandamali අක්කා ගෙ ඇස් දෙක රූප රාමුව පුරාවටම ඇස් කතා කරා..මාර තාත්විකයි ❤️🥺 එ වගේම දෙන්නාගෙම හඩ ගැලපීම ඇස් දෙක පියන් ඔන වෙලාවක් අහන් ඉන්න පුළුවන් සුභ පතනවා අක්කා ටයි ,අයියා ටයි 🥺❤️👏
Thank you nangi ♥️
ගොඩක් ස්තුතියි❤
ආයෙ ආයෙ අහන්න හිතෙන ලස්සන කටහඬක් 🤗 ,,, මං කෙනෙක්ට අවංකවම ආදරේ කලා...අපේ ආදරේ ගෙවල්වලින් පවා දැනන් හිටියා...එයාගෙ ගෙදරින් නම් පොඩිවත් අව්ලක් තිබ්බෙ නෑ...අවුරුදු 3ක් විතර තිබ්බා... ඒ ආදරේ ගැන කියන්න තේරෙන්නෙ නෑ...මං ගොඩක් ආදරේ කලා...අන්තිමට ඒ ආදරේ නැවතුණා...එයා එක්ක මවපු හීන එයා දුන්න පොරොන්දු අද වගේම මගේ හිතේ දෝංකාර දෙනවා...ඒ ආදර කතාව නැවතිලා අවුරුද්දක් වෙනවා...මං ඔයාලගෙන් ඉල්ලනවා ආදරේ පටලලා කිසිම කෙනෙක්ගෙ ජීවිතයකට බොරු කරන්න එපා 🙏🏻අම්මා තාත්තා නිසා මං ජීවිතේ අල්ලගත්‍තා...මට හැමදේම තිබිලත් මං එක තැනක පසුතැවෙනවා...ඒ අම්මාලා එපා ම කියද්දි එයාට අපරාදෙ ආදරේ කලේ කියලා...ඉතින් මේ සිංදුව අහද්දි ඒවා ආපහු මතක් වුණා....
Thank you ♥️
ඒ සිංදුව අහලා මං ගොඩාක් වෙලා ඇඬුවා. මට තාත්ති නෑ. නමුත් එයා... මට ඒ දුක ඒ පාළුව නොදැනෙන තරමට මාව පරිස්සම් කරනවා. ඔව්..එයා හැමදේම එයා..හැමදාටම එයා. ආදරෙයි ප්‍රසන්න ❤❤
♥️♥️
Harima lassanai akki voice oyalage adarei hamadamath
♥️♥️
වෙනමම හැඟීමක් ඇතිකරවන මාරම ලස්සන සින්ඳුවක් ❤
Thank you 🙏♥️
මේක නම් මහා පුදුමාකාර හිත නිවන සින්දුවක්🙂❤️
Thank you so mutch ♥️
භාවනාවක් වගේ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ..මාරම ලස්සනයි ❤️
Thank you ♥️
ලස්සනයි vedio එකේ ඉදල හැම දේම සුපිරියටම තියෙනව සුභ පැතුම්❤
Thank you ♥️
ලස්සනයි අයියා ❤ voice 2 නම් පට්ට.. 😍
Thank you so mutch ♥️
කියන්න තෙරෙන්නේ නැති තරමටම මේ සිංදුව දැනෙනවා අහන හැමවෙලාවෙම🥺❤
Thank you ♥️
අනේ දැනේන සැනසීම මේ සින්දුව හිතට දැනෙනවා ❤🥺☹️
හිස මත ඔය අත තියා.....
මා සනසලා.......
🥺☹️❤️🩹