Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 2,2 тис.

  • @MaheshaSandamali
    @MaheshaSandamali  11 місяців тому +1579

    Trending🔥
    මේ දෙන ආදරයට ඔයාලට ගොඩාක් ස්තුතියි.. කවදාවත් හිතුවෙ නැති තරම් කමෙන්ට්ස්🥺🙏🏻 සමහර ඒවා දැක්කම ඇස් වලට කඳුලු එන තරම්.. කිව්ව ගමන් විනාඩි කීපයක් ඇතුලත සින්දුව ලියලා එව්ව යසිත් දුල්ශාන් මල්ලි, කිව්ව ගමන් ලස්සනට මියුසික් ටික කරලා දුන්න මදුශංක මල්ලි, දවස් දෙනෙක් ප්ලෑන් කරලා වීඩියෝ එක ලස්සනටම කරල දුන්න සන්දේශ් අයියා, ඇතුලු මේ වැඩේට වචනෙකින් හරි සහයෝගය දුන්න හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් මතක් කරනවා…♥️🙏🏻 මිලියන වාරයක් ආදරෙයි ඔයාලා හැමෝටම….♥️🙏🏻

    • @TharaniOnlinestore
      @TharaniOnlinestore 11 місяців тому +6

      Harima lassanai akki hadawathatama wadina thadinma danena song ekak.eka thawath danenawa a katahadata.kiyanna wachana ne ❤❤❤❤❤

    • @lochanagamage8763
      @lochanagamage8763 11 місяців тому +3

      akki song ek mara widihata feel wenawa song ek godaaaaaaaaaaaaaaaaaaaaaak lassanayi love u akki

    • @pabasarasanjewani2574
      @pabasarasanjewani2574 11 місяців тому +11

      මේක කොපි කරන්න ගත්ත කාලෙනම් වැඩි හොදේ 😂😂😂

    • @non-gt6wi
      @non-gt6wi 11 місяців тому +7

      කොපියෙත් කොපිය හොදටම කරලා 😂 දැන් සතුටින් ඇති

    • @rmchandralatha9891
      @rmchandralatha9891 11 місяців тому +2

      Lassanai akki meka❤

  • @Dheeshana
    @Dheeshana 11 місяців тому +348

    Lyrics...❤️
    දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා
    විදින්න ජීවිතයේ රස තැන් මට පුරුදු කලා
    අහන්න හිතුනා ඔබ ලගට ඇවිත් තුරුල් වෙලා
    කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා
    මගේමදෝ...මගේමදෝ...//
    හිනාව හංගන්නට නොදී මාගෙ මුහුණතේ
    කතාව හිතට ගේන ඉන්ද්‍රජාලෙ ආදරේ
    නොවන්න නපුරෙක් කිසි දිනෙක ජීවිතේ
    විදින්න ඔබගෙන් මා සෙව්වෙ ආදරේ
    මගේමදෝ...මගේමදෝ....//
    නොවින්ද හාදු සුලගෙ එන්න යන්න පාවෙලා
    විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සලා
    හිදින්න නෙතු පියාන තැනක ජීවිතේ
    නිවන්න පෙමක ගැඹුර දැනුන මාවතේ
    කියන්නකෝ...කියන්නකෝ...
    මගේමදෝ...මගේමදෝ...
    ❤️😘

  • @himashibandara81
    @himashibandara81 11 місяців тому +213

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .❤
    දියමන්ති කටහඬක්.

  • @rajithalakshitha1381
    @rajithalakshitha1381 11 місяців тому +51

    කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන female voice එකක් ලයාන්විතව ඇහෙනව. අම්මෝ මාරම ලස්සනයි. තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකිවේවා ❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 11 місяців тому +29

    ලංකාවේ නැගී එන සුපිරි ගීත කෝකිලාවක්..හෙමින් යන ගමනක්..කරන වැඩේ හරියටම කරන ආදරණීය සහෝදරියක්.මගෙනම් මේ දවස් වල ආසම සිංදුව.දවසට කීපාරක් අහනවද මන්දා..මාරම ලස්සනයි..❤️

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial 11 місяців тому +262

    Wish you akkaaa ❤ මිලියන ගනනින් ආදරය ලැබේවා🎉💗

    • @purnikadilshani9458
      @purnikadilshani9458 11 місяців тому +5

      Yes❤

    • @nishanthisomatilake6776
      @nishanthisomatilake6776 11 місяців тому +2

      Good job malli ..jayawewa❤

    • @mithilarandika1993
      @mithilarandika1993 11 місяців тому +1

      මල්ලි ඔයාගෙ Music සුපිරි ❤️

    • @f_movies
      @f_movies 11 місяців тому +1

      ෂෝක් හින්දි කොපිය මල්ලි 🤣🤣

    • @moon.1111.
      @moon.1111. 11 місяців тому +1

      ඔයත් කියන්නකෝ 🥺💙

  • @gcaish
    @gcaish 11 місяців тому +40

    ටික් ටොක් දැකලා හොයන් ආවේ...හරිම ලස්සනයි හරිම මිහිරියි ඒ කටහඬ ❤❤❤❤❤

  • @sawanimalsha9160
    @sawanimalsha9160 11 місяців тому +136

    භාවනාවක් වගේ කටහඬක් , හරි ම ලස්සන රූපයක් ...ඔයා හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්...හිතේ තියන හැම හීනයක් ම සැබෑ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ...ආදරෙයි අක්කේ ...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindunijanz800
    @tharindunijanz800 11 місяців тому +39

    කටහඬ නම් භාවනාවක් 🥺✨️❤️

  • @sasmidevindi3371
    @sasmidevindi3371 11 місяців тому +29

    Music 100%
    Voice 100%
    Another level 😇❤️

  • @swing-lw7mx
    @swing-lw7mx 11 місяців тому +75

    Woow its perfect. Sawar loon Srilankan cover ❤
    Love from india 🇮🇳

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 11 місяців тому +63

    දවසට කී වතාවක් අහනවද කියලවත් මතක නෑ.ඒ තරම් මේ සිංදුව හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.ඔයාගෙ කටහඬනම් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්නම මැවුව කටහඬක්.ගොඩක් ලස්සනයි අක්කි මේ සිංදුව.dream star ඉන්න කාලෙ ඉඳලම ඔයාගෙ ගායනා අහන්න කැමතියි.ජයෙන් ජයම වේවා! බුදු සරණයි !

    • @ransiachala8063
      @ransiachala8063 11 місяців тому

      ❤❤❤❤

    • @KaveeshaPasiduni
      @KaveeshaPasiduni 11 місяців тому

      මේ වෙනකොට 10 වතාවකට වඩා ඇහූවා ❤❤ ලස්සනයි අක්කේ ❤❤

    • @Shas12199
      @Shas12199 11 місяців тому

      Math❤❤

    • @moon.1111.
      @moon.1111. 11 місяців тому

      ❤❤❤

  • @asankajayaweera7212
    @asankajayaweera7212 11 місяців тому +11

    Lootera කියන හින්දි චිත්‍රපටයේ හින්දි තනුවක් ඇසුරෙන් තනපු නිර්මාණයක් මේ.

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna 11 місяців тому +54

    සමහර තැන් වල විනූ උදානි වගේ අක්කෙ ඔයා 🥰🥰🥰 හරි ම ලස්සනයි ඩ්‍රීම් ස්ටාර් මාවතෙන් ආපු තවත් ලස්සන කටහඩක් හා රුවක් තියන කෙනෙක් තමා අක්කී ❤️‍🔥🥰🥰

  • @SethuliPudamsa
    @SethuliPudamsa 11 місяців тому +30

    ඒ කටහඩ ඒ රූපේ 🥺 හරිම ලස්සනයි සිංදුව ❤💗😍

  • @KrishanKarunarathna-KKay
    @KrishanKarunarathna-KKay 11 місяців тому +1304

    Hey Beautiful🥺♥️💐

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 11 місяців тому +20

    ගොඩාක් ලස්සනයි සුදු මැණික.. ඔයාගෙ කුරුලු කටහඩ අහන්න ඉතින් අපි ආසාවෙන් ඉන්නෙ.. බුදු සරණයි නංගියෝ. ජය වේවා.!

  • @himaligunarathna908
    @himaligunarathna908 11 місяців тому +17

    හරිම ලස්සනයි දුව... මිහිරි හඬ, ලස්සන පදවැල්, මිහිරි සංගීතය... ලස්සන විෂුවල් එකක් එක්ක මිහිරි ගීතයක්... ආසාවෙන් රසවින්දා... සුබ පැතුම් දෝණී ඔයාටත් සැමටත්...💖💖💖💖🙏🙏

  • @slsandaru.276
    @slsandaru.276 11 місяців тому +4

    අද තමයි සේරම සිංදුව ඇහුවෙ.මාාරම ලස්සනයි.කටහඬක් භාවනාවක් වගේ.අනේ මේ වගේ සිංදු තව දෙන්න ප්ලීස් ..සුභ ගමන් හැමදාම අපි ඉන්නවා .

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 місяців тому +6

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉 අක්කි මල්ලි පිස්සුවක්

  • @KumariKumari-dk2wl
    @KumariKumari-dk2wl 11 місяців тому +16

    පව්ලම ආස සිංදුවක් 😍 ඒ කටහඩ පිස්සුවක්.ඒ හඩින් ඇහෙන මේ සිංදුව අසීමාන්තික ඇබ්බැහිවීමක්. හීනෙනුත් ඇහෙනවා.ගෙදර අය කොච්චර ආසද කියනවා නම් අපිට කියන්න දෙන්නෙම නෑ සිංදුව කන්න එපා කියල 😍හරිම ලස්සනයි 😘

  • @Thepinktouch-bp5bg
    @Thepinktouch-bp5bg 11 місяців тому +38

    භාවනාවක් වගේ කටහඬ
    nice job akka

  • @DulakshikaSayuri
    @DulakshikaSayuri 11 місяців тому +88

    "මගේමදෝ..."
    හිතට තට්ටු කරපු voice එකක් බලන්න ලස්සන රූපයක් .....
    ලස්සනයි ගොඩක් 🥰❤️:|

  • @lakshikajayawardana4210
    @lakshikajayawardana4210 9 місяців тому +1

    Maarama lassana cool voice ekak..amazing...e wagema e lyrics music super..🎉

  • @Damith_Harshana
    @Damith_Harshana 6 місяців тому +2

    අහම්බෙන් ඇහිලා මේ හොයාගෙන අහන්නෙ.මාරම ලස්සනයි අක්කෙ සින්දුව.❤

  • @yasithdulshanmusic
    @yasithdulshanmusic 11 місяців тому +388

    මම ලියූ "මගේමදෝ" ගීතය
    ඔබේම කරගෙන රසවිඳින ඔබ සැමට
    බොහොම ස්තූතියි!
    ආදරෙයි ✍️🙏❤️

    • @pabasarasanjewani2574
      @pabasarasanjewani2574 11 місяців тому +5

      කොපි කලා නේද 😂😂😂

    • @non-gt6wi
      @non-gt6wi 11 місяців тому +5

      මගේම දෝ කියලා කොපි කලා නේද හොදයි ඉතින් 😅

    • @saku20
      @saku20 11 місяців тому +1

      😂😂

    • @peshalasureni3215
      @peshalasureni3215 11 місяців тому +1

      ​@@non-gt6wi1:17

    • @peshalasureni3215
      @peshalasureni3215 11 місяців тому +1

      ​@@non-gt6wi1:17

  • @KasuniNavodya
    @KasuniNavodya 11 місяців тому +7

    අක්කිගෙ කටහඬනම් භාවනාවක්..❤❤කවදහරි අක්කි වගේම අහන අයගේ හිත නිවන්න පුලුවන් ගායිකාවක් වෙන එක මගෙ ලොකු හීනයක් අක්කියෝ.❤❤

  • @RoshaniEdirisinghe
    @RoshaniEdirisinghe 11 місяців тому +3

    මාරම ලස්සනයි .හිතට දැනෙන ගීතයක්.wow

  • @KrishaniLakmali-p9m
    @KrishaniLakmali-p9m Місяць тому

    Harima ලස්සනයි දුව jesu පිහිටයි ඔයාට api hari ආදරෙයි පුතේ පරිස්සමෙන් inna

  • @chandiperera3691
    @chandiperera3691 3 місяці тому

    Wow හරිම සුන්දර ගීතයක් ....❤❤ ලස්සන ගායනයක් නංගී ...

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 11 місяців тому +6

    හදිස්සියක් නැතුව හරිම සරල වචන ටිකකින් අපිව නිවන්න පුළුවන් ගීතයක්.හරිම ලස්සනයි අක්කෙ.අපි ඉස්සර ඔයා dream star program එකේ සින්දුව කියනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ.ඇත්තටම හිත් නිවන්න පුළුවන් හඬක් ඔයාට තියෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤

  • @DewminiKavindi
    @DewminiKavindi 11 місяців тому +28

    අද තමයි full song එක ඇහුවේ...ඔන්න ආසම ආස සින්දුවක් වෙලා ඉවරයි අපේ හදවතේම....සින්දුව වගේම ඔයත් හරිම ලස්සනයි අක්කි...ඉතිම් සුබ පතනවා ඔයාගේ සියලුම වැඩකටයුතු වලට 😘💐🌱💙

  • @samithaliyanage1988
    @samithaliyanage1988 11 місяців тому +13

    හිත නිවන කටහඬක් ❤
    හිත නිවන රූපයක් ❤
    🤗

  • @kavindinimasha4182
    @kavindinimasha4182 11 місяців тому +1

    Danenna premaneeya wadan hithata thattu kala ......wow.....lassanaii akki.❤

  • @isharadayananda9327
    @isharadayananda9327 11 місяців тому +2

    හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ නංගි.
    මේ දවස්වල මගේ සිංදුව තමයි මේක. මොනවා කලත් මේ සිංදුව මුමුණනවා.😊

  • @isuriushani6102
    @isuriushani6102 11 місяців тому +13

    හිත නිවන කටහඩක් ❤️
    හිත නිවන පද පේලියක් ❤️
    හරිම ලස්සනයි අක්කේ ❤️🥰😍

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 11 місяців тому +6

    ආදරේ උතුරන ගීතයක් ❤❤❤❤ හරිම ලස්සනයි ...👌👌👌🎶🎶🎶🎶

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 11 місяців тому +5

    ගොඩක් ලස්සනයි. ලස්සන හඩක්. ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම සොයුරිය ඔබට❤️❤️❤️

  • @kavidahana7144
    @kavidahana7144 22 дні тому

    Godaaak lassanai hariima sanweedi, gaanu hithaka ahinsaka kama eeken kiyawenne,
    Hugaak pirimi therum noganna gaanu hitha ee sinduwen kiyawenne .
    Mihirima katahadak nangi ❤️❤️❤️❤️

  • @hashankumara1659
    @hashankumara1659 4 місяці тому

    magem dhoooo❤❤❤❤Wow super voice..

  • @AbeethMedia1234
    @AbeethMedia1234 11 місяців тому +24

    ❤❤❤❤කොතරම් ඇහුවත් ඇතිවෙන්නේ නෑ......ලස්සනයි...රංගනයත් සුපිරියි.......

  • @maneeshaanuradhi8791
    @maneeshaanuradhi8791 11 місяців тому +10

    කාලෙකින් ඔයා අපේ හිතට තට්ටු කලා,ලස්සනයි ඇත්තටම ❤❤❤❤❤good luck 😊😊

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 місяців тому +19

    අනේ ඒ කටහඬ මාරම ලස්සනයි අක්කි ❤.කී පාරක් ඇහුවද දන්නෙ නෑ ඒ තරමට ලස්සනයි අක්කි ❤❤.රූපය,කටහඬ ,හිනාව ලස්සනට පිහිටලා තියෙනවා අක්කි ඔයාට ❤❤❤❤.

    • @Lokayo.Official
      @Lokayo.Official 11 місяців тому

      ua-cam.com/video/R_LtpLQQlwE/v-deo.html
      මනෝපාරකට තනියම පාන්දරට අහන්න ලස්සනම සිංදුවක් 🥰🎧

  • @NisalSutheekshana
    @NisalSutheekshana 10 місяців тому

    Superbbbb! මොන තරම් දක්ෂ උනත් සිංදුවක මේ රසවින්දනය දෙන්න හැමෝටම තේරෙන්නෙ නැහැ..ජය වේවා නංගි!! රහටම තියනවා 😍

  • @SamaMuthu
    @SamaMuthu 8 місяців тому

    මේ සින්දුව ලස්සනයි චිත්‍රපටයකට..❤❤❤❤❤

  • @akashsachinthana5240
    @akashsachinthana5240 11 місяців тому +38

    නෝනත් ලස්සනයි. ගේත් ලස්සනයි සිංදුවත් ලස්සනයි. සංදේශ් අයියත් ලස්සනයී. මාත් ලස්සනයි. අපි හැමෝම මල් වගේ....🙊😍

  • @Ema____177
    @Ema____177 11 місяців тому +5

    ඒ කටහඩේ පුදුමාකාර ල්ස්සනක් තියෙන්නෙ අක්කි..❤️භාවනාවක් වගේ..ොයාට දිග ගමනක් යන්න පුලුවන් අනිවාර්‍යෙන්..best of luck💕💜️

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 11 місяців тому +21

    මගේම දෝ ❤❤ UA-cam trending ගෙනාපු ඔයාලට thanks 🙈🩵❤️

    • @maleeshadulanji4399
      @maleeshadulanji4399 11 місяців тому +1

      ලස්සන සින්දුවකට මාරම ලස්සන video එකක්... ❤❤

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 11 місяців тому

      @@maleeshadulanji4399 🩵🩵❤️🩵🩵

    • @gayanikanchana9990
      @gayanikanchana9990 11 місяців тому +1

      මෙලො රහක් නැ😂

    • @lahirumahesh7610
      @lahirumahesh7610 9 місяців тому

      ​@@gayanikanchana9990 oya wage ☺️

  • @navodachanchala6105
    @navodachanchala6105 Місяць тому

    එක විදිහකින් මේ සින්දුවත් එක්ක හිතට දැනෙන වේදනාව විදින්න මං ආසයි. මතක එක්ක රිදි රිදී හරි ටික වෙලාවකට ජීවත් වෙන්න පුලුවන් උනා කියල හිතෙනව. මේකෙ කෙනෙක් දාලා තියෙන comment එක හරියට හරි. නොගැළපෙන තැන් වලින් අයින් වෙන්න වෙද්දි බැදෙන්න ඕනෙ හැම විදියකටම බැදිලා. ❤🙏

  • @HNethmini
    @HNethmini 2 місяці тому +1

    ඉවර උනා දැනුනේ නෑ ඒ තරම්ම ලස්සනයි❤😢

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 11 місяців тому +8

    Wow..... Lovely & beautiful creations! Congratulations all!

  • @yashobhabartholameuz2784
    @yashobhabartholameuz2784 11 місяців тому +6

    හරිම ලස්සනයි අක්කා song & always voice 😍
    මගේමදෝ ❤

  • @yashi.girl.553
    @yashi.girl.553 11 місяців тому +16

    Wow🥺😍 මෑත කාලේ අහපු ලස්සනම සිංදුවක්🥺 අක්කි ඔයා ඒක හිතට වදින්නම කියනවා🥺 මගේමදෝ සුපිරිම සිංදුවක්🥺❤️❤️❤️ සුබ පැතුම් මහේෂා අක්කේ😍 ඔයා dream star ඉන්න කාලේ ඉදලම මම ඔයාග්ගේ voice එකේ ඔයාගේ ෆෑන් කෙනෙක්❤️❤️ මේ වගේ තවත් ලස්සන නිර්මාන කරන්න ඔයාට ශක්තිය ලැබේවා❤️

  • @kumudukumari6773
    @kumudukumari6773 10 місяців тому

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ♥️

  • @amilaariyarathna270
    @amilaariyarathna270 Місяць тому

    හරි ආදරණීයයි පද ටික වගේම කටහඬත්... ඒ වගේම ඔයාත් ❤ Congratulations dear sister 🌸

  • @Achinisewwandi-gn5th
    @Achinisewwandi-gn5th 11 місяців тому +11

    ඔයාගේ song එක මාරම ලස්සනයි. මම අහපු ලස්සනම voice එක. ඒ කටහඩ බාවනාවක්👌👌. කනට හරිම මිහිරි මාරම ලස්සන song එකක්. ඔයත් ගොඩක් ලස්සනයි🌹🌹. Verry beautiful. මම ඔයාට හරිම ආදරෙයි අක්කේ. ❤️💞❤️👍එල...

  • @sasinimalshani3431
    @sasinimalshani3431 11 місяців тому +5

    E voice eka marama lasnay ❤🥺

  • @sewminijayakodi
    @sewminijayakodi 11 місяців тому +4

    Anee harima lassanai Akki. Oya suranganawiyak wagee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chamarasilva6665
    @chamarasilva6665 9 місяців тому

    Me wage sindu thamai ona...gindara kata hada..wooooow

  • @supersuduputha
    @supersuduputha 9 місяців тому

    කියන්න වචන නෑ.. හරිම ලස්සනයි .. තුන් පාරක් බැලුවා

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 11 місяців тому +12

    මරු ලස්සනයි අක්කා..voice ඉතිං..🔥

  • @chamodiisankha9515
    @chamodiisankha9515 11 місяців тому +6

    Beautiful song ! Beautiful voice !❤
    Perfect👍❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 11 місяців тому +8

    ගොඩ කාලෙකින් හරිම ලස්සන සින්දුවක්❤ ඇත්තටම හිතට තට්ටු කලා❤ ස්තූතියි අක්කෙ මිලියන වාරයක්❤ මේ විදියට අපිව පිනවන එකට❤

  • @nuwankumaragama318
    @nuwankumaragama318 Місяць тому

    භාවනාවක් වගේ සහෝදරී සුභ අනාගතයක් ........

  • @NilangaSamankumara
    @NilangaSamankumara 10 місяців тому

    Meavsong eka ahapu 26wene pra marama voices ekk eka...❤❤❤❤

  • @vihanga12
    @vihanga12 11 місяців тому +3

    භාවනාවක් වගේ කට හඬ ❤🥺

  • @mihanhemasooriya
    @mihanhemasooriya 11 місяців тому +22

    හරිම ලස්සන තනුවක් 🥺❤️ පද ටිකත් හරිම ලස්සනයි ❤ කාලෙකින් අහපු අමුතු රසාස්වාදයක් තියන ලයාන්විත ගීතයක් Melody එක තමා ලස්සනම❤️🥺 කට හඩත් එහෙම්මමයි❤🎧

    • @non-gt6wi
      @non-gt6wi 11 місяців тому +5

      හින්දි මෙලඩි නේ.ඉතින් ලස්සනයි තමයි.

    • @mihanhemasooriya
      @mihanhemasooriya 11 місяців тому +2

      ​@@non-gt6wiඔව් ඒත් ගොඩක් ලස්සනයි පද ගලපල තියන විදිය 🥺

    • @non-gt6wi
      @non-gt6wi 11 місяців тому +3

      පදත් කොපි කරලා නේ.ඒකනේ අවුල.

    • @saku20
      @saku20 11 місяців тому +3

      Lankawe nemayi melody eka Sawaar Loon sinduwe nama, Monali Thakur ge song ekk meka t series ayithya tiyenne, me sinduwa samara vachnath kalin me naminma song ekk tiyanawa ekn aragena tiyenne 👍

  • @harshahimali2261
    @harshahimali2261 11 місяців тому +7

    What a magical voice, amazing ❤

  • @i.anishshanka.970
    @i.anishshanka.970 5 місяців тому

    කටහඬ වගෙම එයත් ගොඩක් ලස්සනයි..❤❤😘😘

  • @samanfernando129
    @samanfernando129 Місяць тому +1

    Wow 😮 harima lassanai ❤❤ lassana sinduwa❤❤😊😊

  • @tharaninawanjana380
    @tharaninawanjana380 11 місяців тому +17

    ඒ සිංදුවේ feel එක නම් හරිම වෙනස් ❤ හදවතටම ගයපු ගීතයක් ❤ ලස්සනයි අක්කේ ❤

  • @sidathrupasinghe
    @sidathrupasinghe 11 місяців тому +8

    සම්පූර්ණ song එක දානකම් බලන් හිටියේ.. ඇත්තටම මාරම ලස්සනයි❤ පදමාලාවේ ඇති සුකුමාල චින්තනයත් ඊට නොදෙවෙනි කටහඬත් නිසා රසවිඳිනවා වගේම විඳින්නත් පුලුවන් අක්කා😊

  • @Dreamchasers-zd3qm
    @Dreamchasers-zd3qm 11 місяців тому +6

    දෙවියො නිවිසැනසිල්ලෙ මවල තියනවා ..❤ ❤❤❤

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 2 місяці тому

    It's so pleasure to hear your beautiful voice.

  • @prasadirathnayake8885
    @prasadirathnayake8885 11 місяців тому

    හරිම ලස්සනයි Good Luck for your future!!!

  • @anushkasadeep-pv5sw
    @anushkasadeep-pv5sw 11 місяців тому +16

    Beautiful voice❤
    Beautiful song❤
    Beautiful girl❤

  • @SethuliPudamsa
    @SethuliPudamsa 11 місяців тому +4

    මේ සිංදුවෙන් අහපු ගමන් ඔයා මගේ favorite singer උනා 🥺💗 අනේ voice එක පුදුම ලස්සනයි . තව සින්දු කරන්න pls . covers ඕනේ.

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 11 місяців тому +6

    ❤හරිම ලස්සන.... Singing and acting මිස්❤

  • @sunilthenabadu5694
    @sunilthenabadu5694 9 місяців тому

    great singing ,impressive video....good luck to u dear Mahesha

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 10 місяців тому

    Beautiful song ,,,beautiful voice ,,tnks for shareing ,,,god bless you ,,,

  • @hansihansi1970
    @hansihansi1970 11 місяців тому +3

    So beautiful voice.. 🥺🤍it calm the mind💜✨

  • @DilankaRathnayaka90
    @DilankaRathnayaka90 11 місяців тому +10

    කාලෙකින් ඇහුණු හරි අපූරු පද ගෙත්තමක්, අපූරු කටහඩක්, ලස්සන නිර්මාණයක්..
    ලස්සනයි ❤🎉

  • @ESongslk
    @ESongslk 11 місяців тому +3

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @kavindudeshan7194
    @kavindudeshan7194 2 місяці тому

    ටිකක් පරක්කු උනා අහන්න. ඒ melody එකයි lyrics ටිකයි 😍 පරණ vibe එකක් තියෙන්නෙ ❤ voice එක ගැන කියන්න දෙයක් නෑ 🥰

  • @moon.1111.
    @moon.1111. 11 місяців тому +1

    දැනෙන්න ප්‍රේමණීය වදන් හදට තට්ටු කලා..
    විදින්න ජිවිතයේ රස තැන් මට පුරුදු කලා..
    අහන්න හිතුනා ඔබේ ළගට ඇවිත් තුරුල් වෙලා..
    කියන්න නැවත වරක් හිතලා හිතට එකග වෙලා..
    මගේම දෝ.. 🤍
    Beautiful song ❤
    Beautiful voice ❤

  • @sachinifernando6354
    @sachinifernando6354 11 місяців тому +5

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි...❤️❤️❤️❤️❤️
    තව තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න..ඔයාගෙ කටහඬ හරිම මිහිරියි...❤️❤️❤️ආයෙ ආයෙත් අහන ගමන් මේ සිංදුව..ජය...
    සුබ පැතුම්..❤️

  • @Menura_Sahinsa
    @Menura_Sahinsa 8 місяців тому +4

    මේක ආපූ කාලෙ ඉදන් අහන අය මේ පැත්තට.....මේ මාස තුනට 2.2M කියන්නේ ආයේ මොන කතාද...ඒ තරම් feel වන song එකක්❤😊

  • @dilmiSenarathna
    @dilmiSenarathna 11 місяців тому +4

    ඒ හඬ..💗රුව..💗 අහන් ඉන්න..බලන් ඉන්න ඉන්න ආසයි ❤️ හැමදාටම මතකයේ රැඳෙයි..❤️ඒ තරම් ලස්සනයි..

  • @AnushaKumari-f3g
    @AnushaKumari-f3g 9 місяців тому

    kochchara aehuwath epa wenne ne..hari lassanai ❤❤❤❤❤

  • @TJ-zw1sp
    @TJ-zw1sp 3 місяці тому

    Oyage voice eka maara lassanai akki, Thawath lassana nirmana karanna shakthiya Labewa❤❤❤

  • @pabasarasanjewani2574
    @pabasarasanjewani2574 11 місяців тому +9

    මේක මේ නිමන්ති අක්කිගේ සිංදුවක්නේ. මේකට මං නටලාත් තියෙනවා 😂😂😂

  • @thejanakuruppu6464
    @thejanakuruppu6464 11 місяців тому +6

    Wow..lassana voice ekak..harima lassanai akki song eka ❤❤❤

  • @ChathuMalki-n3w
    @ChathuMalki-n3w 11 місяців тому +7

    කාලෙකින් දැනිලා කටහඩේ අයිතිකාරය හොයපු සින්දුවක් 💗💗💗love this song 😘

  • @yasiruchamod5863
    @yasiruchamod5863 2 місяці тому

    Magical Voice So Beautiful ❤️❤️❤️

  • @sithuminijayasuriya8373
    @sithuminijayasuriya8373 7 місяців тому

    Godaaaaakkkma lassanaiiiiiii😍😍😍😍😍😍🤩🤩

  • @Im-Aj
    @Im-Aj 11 місяців тому +45

    ගායිකාව හෝ නිළියට විතරක් credits දෙන්නෙපා, මේ ලස්සන නිර්මාණයට තිරය පිටුපසින් සහයෝගය වූ හැමෝටම ඒක අයිති වෙන්නෝනේ..
    Congrats 🎉 to the whole team ❤

    • @non-gt6wi
      @non-gt6wi 11 місяців тому +1

      මේ නිර්මාණයට පාදක වුන සිංහල ගීතයේ හිමිකාරියටත් ස්තූතියි

  • @Shashi-nh3f
    @Shashi-nh3f 11 місяців тому +6

    හරිම ලස්සනයි voice එක අක්කි❤

  • @indikaindika3414
    @indikaindika3414 11 місяців тому +5

    Hindi song ekaka melody ekk unata sinhala ekath mara lassanai...voice eka superb...

  • @ishankasandeepani3805
    @ishankasandeepani3805 4 місяці тому

    නිර්මාණය සුපිරියි.....ලස්සනයි....❤❤❤

  • @Shiromifdo9741
    @Shiromifdo9741 10 місяців тому +1

    Lassanai❤