Howto repair rechargeable emergency bulb රීචාජබල් emergency බල්බ අලුත්වැඩියාව

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 39

  • @harshaniesandaruwani8625
    @harshaniesandaruwani8625 2 роки тому +3

    Thank you..

  • @ourkitchenwithsanju4575
    @ourkitchenwithsanju4575 Рік тому +1

    Good luck....

  • @ANAGAMING5983
    @ANAGAMING5983 2 роки тому +1

    help full video

  • @1y3jy
    @1y3jy 2 роки тому +1

    Nice video

  • @ADV_Moto17
    @ADV_Moto17 2 роки тому +1

    Nice

  • @kosolpinsara937
    @kosolpinsara937 2 роки тому +1

    Niyamai machan

  • @anildesilva5432
    @anildesilva5432 2 роки тому +1

    Mage aketh led hodai betariyath hodai Eth karant giyama patthu venne

  • @sltechking6477
    @sltechking6477 2 роки тому +1

    mage rechargeable bulb eka ac current ekata paththu wenne nethuwa giya. e ai. current giyama paththu wenawa

    • @coollife8244
      @coollife8244  2 роки тому +1

      Ac පැත්තෙ LED ටික චෙක් කරන්න . පිච්චිලා ඇති කිහිපයක් ....

  • @upalisenanayake9884
    @upalisenanayake9884 11 місяців тому +1

    Wadak na

  • @sampath776
    @sampath776 Рік тому

    Ac විදුලිය yata weda ne එළිය lawata enne 🔋 lights eka weda මොකක් da හේතුව

    • @coollife8244
      @coollife8244  Рік тому

      Ac විදුලියෙන් වැඩ කරන බල්බ සෙට් එක හඳුනාගෙන එකින් එක චෙක් කර ගන්න. ඒවාගෙන් එකක් හෝ කීපයක් පිච්චිලා ඇති ..💕

  • @artwithwasana2713
    @artwithwasana2713 2 роки тому +1

    ❤❤❤❤

  • @anildesilva5432
    @anildesilva5432 2 роки тому +1

    Oke thiyana SDM resistar giyamath patthu venne nedda

    • @coollife8244
      @coollife8244  2 роки тому

      ඔව් එහෙම වෙන්නත් පුළුවන්

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 2 роки тому +1

    Krypton brand එක හොදයි ද? ඔය බම්බ් එක හොදයි ද ? නැත්නම් තව මොන වර්ගේ ඒවද හොදය ?

    • @coollife8244
      @coollife8244  2 роки тому

      ඔව් මේ වර්ගයත් හොඳයි..

  • @travicebrinsly8850
    @travicebrinsly8850 2 роки тому +1

    Ac current ekedi lawata light pathu wennea

    • @coollife8244
      @coollife8244  2 роки тому

      Ac patte led tika check karanna...

  • @Maheevideos5362
    @Maheevideos5362 2 роки тому +2

    මමත් බල්බ් එකක් ගෙනාවා... ඒක දැන් අතේ පත්තු වෙනවා ..ඒත් කරන්ට් එකට ගැහුවම වැඩ නෑනේ ai ඒ

    • @coollife8244
      @coollife8244  2 роки тому +1

      Ac සහ Dc වලට LED කොටස් දෙකකට තියෙනව, ඒකෙන් AC පැත්තෙ LED ටික චෙක් කරන්න , LFD එකක් හෝ කීපයක් පිච්චිලා ඇති ...

    • @Maheevideos5362
      @Maheevideos5362 2 роки тому +2

      @@coollife8244 බොහොම ස්තුති...බල්බ් එකක් පිච්චිලා තිබ්බ 🙂❤️

    • @coollife8244
      @coollife8244  Рік тому

      @@movandikkumbura9910 ac curent eken wada karana lights tika ekin eka chek karala balanna..ekak ho keepayak pichchila ati..

  • @thilinarangana9908
    @thilinarangana9908 2 роки тому +2

    මේ වගේ බල්බ් එකක් ගෙදරදි හදා ගන්න විදියක් තියෙයිද? කරන්ට් එක තියෙන වෙලාවටත් පත්තු වෙලා කරන්ට් එක නැති වෙලාවටත් පත්තුවෙන. ස්විච් එකෙන් ඕෆ් කලාම ඕෆ් වෙන විදියට. මේ ලයිට් එකක් කඩේ 2000 පැනල. අපි බඩු දාල හදාගන්න

    • @coollife8244
      @coollife8244  2 роки тому +1

      ඔව්..පුළුවන් හදාගන්න ...💕

    • @thilinarangana9908
      @thilinarangana9908 2 роки тому +1

      @@coollife8244 කොහොමද හදන්නේ? වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @coollife8244
      @coollife8244  2 роки тому +1

      Oww...aniwa dannam

  • @muhammadyusufilham
    @muhammadyusufilham 2 роки тому +1

    මේ බල්බ් එකේ module එක අපිට කොහේ හරි ගන්න පුළුවන්ද. ඒකට Li ion battery 2ක් සමාන්තරගතව සම්බන්ධ කරලා, සමාන්තරගතව සම්බන්ධ කරපු LED bulb plate එකක් දාලා පරණ bulb housing එකකට fix කරලා current ගියාම ගෙදර switch එකෙන් on/off කරන්න පුළුවන් විදියට. ඒ කිව්වේ උඩින් අල්ලලා on/off කරන්න පුළුවන් විදියට. 😁😁

    • @coollife8244
      @coollife8244  2 роки тому

      ඔව් එහෙම වෙනව module ගන්න තියෙනව , page වල දාල තිබ්බ , උත්සාහ කළොත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ..ජය...💕

    • @muhammadyusufilham
      @muhammadyusufilham 2 роки тому

      @@coollife8244 බොහොම ස්තූතියි. 😁😁 කොහෙන්ද මේ වගේ Module ගන්න තියෙන්නෙ, online ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද?

  • @rangaperera2865
    @rangaperera2865 2 роки тому +1

    Rechargeable bulb repair karana kenek innawada...