@@charithasanjeewa4748 I have changed the bulb set but still same. I fixed a new power supply then it ok. So problem in power supply. Chip number 63KL8D0UE. I cant find the chip details in online. This number does not exist
@@charithasanjeewa4748 I have change bulb set but same. Then change the power supply it is ok. But I cant find the chip data 63LK8D0UE. 7pin ic. I feel problem with feed back circuit or fast recovery diod. Please help me
Oba Hoda kenek. Namuth Mata electronic gana kisima danimak na A nisa Mata ahala Dana ganna oni karala thiyenne. A nisa Mata practically danuma ganna puluwan da sthuthi.
ස්තූතියි සර්...පැහැදිලි කිරීම ගොඩක් සරලයි❤🙏🙏🙏❤
Thanks
ඔබ හොඳ මනුස්සයෙක්.
දෙවි පිහිටයි...
Thanks
Good ඉගැන්විම්... thenks
හොද පැහැදිලි ඉගැන්විමක්.
මට ඔන video එක හම්බ වුනෙ අද තමයි. ස්තුතියි ඔබ තුමාට. බල්බ් බාගෙට පත්තු වෙන, ගැස්සි ගැස්සි පත්තු වෙන දොෂ මොනවද.
Kiyana dewal hodata pahadili.thank you sir❤
Welcome
සුපිරි පැහැදිලි කිරීමක්....
Thanks
Mahathmayaanani,boho led bulb wala holder conectoraya gelawima anawassyayi conectoraye kelawarehi ethi supply knob deka pahasuwen iwath karanna pulan.thiyunu pihi thudak veni deyak upayogi karagena udata adinna .bulb plate gelaweemata gum iwath kara depeththen thibena hidesata kudaa plat screw driver ekakin udata adinna.THANK YOU!!
Good job sir.. thank you..❤❤
Welcome
Thank's lot. ඔබට ජය!
Welcome
Hoda denumak laba gaththa sar.. Obata bohoma essthuthi.. Theruwan saranae ,,!!
ඔය led ටික පිච්චුනහම පිලමන්ට් led දාන්න පුලුවන්ද
Sir, your explanation is very good, if you could explain how to make a Led bulb during night and get off during the morning. Thank you very much.
Ok it is very easy
හොද වැඩසටහනක්
Thanka
Sir My led panel flickering. I have check the power supply it having 31v out but The light dim. All checkable components are working.
Please.change bulb set and check
@@charithasanjeewa4748 I have changed the bulb set but still same. I fixed a new power supply then it ok. So problem in power supply. Chip number 63KL8D0UE. I cant find the chip details in online. This number does not exist
@@charithasanjeewa4748 I have change bulb set but same. Then change the power supply it is ok. But I cant find the chip data 63LK8D0UE. 7pin ic. I feel problem with feed back circuit or fast recovery diod. Please help me
thank you mr godak hondata kiyala denawa
sis 9753 wenuwata danna puluwan ic monawada
oke holder eke carant eka set vena kali deka podi thahadu kallak dala issuva nm bord ekai vayar tikai niknma enava e kali passala na ne okata
ඔව්...කිසිම damage එකක් වෙන්නෙත් නෑ
Excellent explaination
Thanks
Oba Hoda kenek. Namuth Mata electronic gana kisima danimak na A nisa Mata ahala Dana ganna oni karala thiyenne. A nisa Mata practically danuma ganna puluwan da sthuthi.
ඉගැන්වීම් කටයුතු වලට අනුග්‍රහය දක්වන බලාපොරොත්තුවෙන් ඉන්නවම් මෙන්න ඉන්නව කෙනා
Thanks
අනිවාර්යයෙන්ම
00lllllppvll❤@@charithasanjeewa4748
Patta good luck
Bohoma hodata kiyala denawa
Thanks 🙏
Sir me wagema tiyena rechargable led bulb gena vedio ekak danna puluwannam.
Ok karannam
Sir phone repairing video tikath karanawada
Yes karanawa
Please Fume Extractor එකක් හදන්න කියල දෙන්න .
Ok karannam
Circuit eke thiyenne transformer ekakda coil ekakda ..schematic eke thiyenne coil ekak kiyla ..eka tikak explain krnna puluwanda?
Ok eelanga padame karannam
Thank u very much
19:38 smd resistors board එකේ තියෙද්දිම check කලාම හරිම අගයද පෙන්නුම් කරන්නෙ සර් ?
No eken api dala awabodayak vitharai ganne kisima ekak board ekedi 100% hari ne
@@charithasanjeewa4748 hari sir thz
Sir puluwan nm apita anh led tester eka nirmanaya karana video ekak dannakoo
Ok
Check karanna dapu multimeter mode eka kiyanawada
Buzzer mode daganna
ඉතාම෴විශිශ්ට෴ඉගැන්විමක්෴
Thanks
mahathmaya coil rewinding gana daapu vedio tike anthima vidio eka denne nadda. loku udauwak
Dawas 3 ethulatha danawa
ඕකෙ ට්‍රාන්ස්පෝමර් එක පිච්චිලා නම් ඒක ගන්න තියෙනවද
Good
Sir thanks ඉලග විඩියෝ එක pixel බුදුරැස් මලාවලට භාවිතා කරන 5 A power supply repair කරන ආකාර විස්තර කරන්න සර්
Ok karamu
good job sir....
Thanks
Aiye oya jathiye AL LIDI chek karanne komada kiyanna
Elata video ekak dannam
වෝටි 20 විතර සි ඒප් බලබි වලට අවශය සකිඩි ඒකක් අලුතින් හදන ඩියි ගැමි ඒකක් භදන හැටි කියලා දෙන්න
Well ecplained
Thanks
Thank your sir
Welcome
Sir oya jathiye bulb wala dala thiyena gam wargaya mokakda
Ekanam.mama danne ne.why ?
Circuit එකෙන් out වෙන DC voltage එක සාමාන්‍ය යෙන් කීයක් විතර තියෙනවා ද? (300v විතර පෙන්නනවා?)ඒක වැරැදි ද?
Wire එක ඇල්ලුවාම දැනෙන්න වදිනවා 😮
BP3166/3166B IC එකත් BP 2832 ට equivalent ද?
Ekanam.haeiyana ekak ne mama volyage gwna eelanga padamen kaeannam
Sir clz karanne nadda
No meke hemadema uganwanawa
😂❤🎉Good thanks
You're welcome 😊
Good luck
ගුනාත්මක පැහැදිලි කිරීමක්...
Thanks
බල්බ් එක දාල ටිකවෙලාවකින් නිවිනිවි දැල්වෙන්නෙ ඇයි ..
Ekata lesson ekak gennam
Sar led blub wala power circit එකක් නිර්මානය කරන ආකාරය විඩියො එකක් කරන්නකො
( අනිත් Youtibe වීඩියෝ බලල නිර්මානය කලාට ගැහි ගැහි බලුබ් එක පත්තු වෙන්නෙ)
Ok karannam
Sir,.phone repairing vedio ekk denne kawadda?network section kiyla dennako sir..plz
Ok ikmanata karamu
Good sir
sir I like study basic electronic course can you sir helf tome
Ok you can srudy my basic lessons
Good sri
සර් මෙිකට දාන ගමි එක මොනවාද මෙික හිටිඑකට හරියන විදිහට අලවන ගමි එක කියනවාද ස්තුතියි
Silicon danna
@@maheshrasanga8484 tanks
ගලවපු විධිය වැරදියි නේද
Excellent ❤️
Thanks
බල්බ් එක නිවි නිවි පත්තු වෙන්නෙ ඇයි
Okata wenama lesson ekak karannam
Niyamai
Thanks
gogak issthuthi sir❤
Thanks
පුචිචලා ගලවපු බල්බි එක නැවත තිබුණ තත්වයට ගන්න විදිහ කියලා දෙන්න.
Oya bulb eka galawapu widiha amarui
Nice.
Thanks
LeD ගැහෙන්නෙ ඇයි.
Bulb cct dekatama wenna puluwani
ට්‍රාන්ස්ෆෝමර් එක චෙක්කරන්න අමතක උනා නේද සර්
Eelanga padwn karamu
🙏🙏🙏
Thanks
lassana pehedilikireemak
🙏🙏👍👍💐💐
NO 01 YOU
❤❤❤❤❤
Thanks
❤
👍 👍 👍 👍 👍 👍
❤ ❤ ❤
Thanks
ඔක්කොම වැඩි දෙනෙක් ගේම් කාරයො යූටියුබ් වීඩියෝ හරහා සල්ලි හොයන්න තමයි බලන්නෙ
නම්බර් එක දෙන්ඩ පුලුවන්ද අයියා
0774143743
කියල දෙන එකනම් කියල දෙනව බොක්කටම වදින්න
Thanks
👍👍👍👍👍👍👍
Thanks
මොඩයා මට දිපන්කො ගලවා දෙන්න කඩනවා බල්බ
🫡
Thanks
Thank you
Good
❤❤❤
❤