Emergency බල්බ් Repair කරමු | Emergency Bulb Repair at Home

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 87

  • @bluebell190
    @bluebell190 8 місяців тому +1

    වැඩෙ කිව්ව විදියටම කරා ගොඩ ❣️ ස්තුතියි

  • @niroshankarunathilaka5055
    @niroshankarunathilaka5055 2 роки тому +1

    හරිම වටිනවා.ගොඩක් ස්තුතියි. බොහොම පින් 🙏🙏🙏

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      ප්‍රතිචාරයට ස්තූතියි මහත්මයා🙏

  • @electroboy3607
    @electroboy3607 2 роки тому +1

    Goodk watina vediowk..thank u

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 місяців тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණ.ඔය බල්ය CIRCUIT එක ගලවලා NORMAL බල්බයක් විදිහට පාවිච්චි කරන්න සකස් කරගන්න පූළුවන් ද?

    • @keltechlk76
      @keltechlk76  8 місяців тому

      සර්කිට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා බෑ ඒ වැඩේ කරගන්න...කෑලි කීපයක් ගලවලා පුළුවන්

  • @kalanadesilva1
    @kalanadesilva1 2 роки тому +1

    Thank you,,

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 роки тому +3

    මෙහි circuit diagram එක ඉදිරිපත් කරන්න පුලුවන් ද ? විශේෂයෙන්ම මෙහි වැදගත් වන්නේ බල්බ් එකේ විදුලිය සපයන අග්‍ර දෙක short කිරීමේදී දැල්වෙන ආකාරය යි.

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 2 роки тому

    Great ! Good explanation !! ඔබට බොහොම පින් !!! ඔබ අත්‍යාවශ්‍ය කරුණකදී සම්බන්ධ කරගන්නේ කෙසේද?

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      ස්තූතියි මහත්මයා..

  • @animasl1615
    @animasl1615 2 роки тому +1

    super

  • @movandikkumbura9910
    @movandikkumbura9910 Рік тому +1

    Orange emergency bulb eka ac current ekedi eliya aduwen pattu wenne.current eka giyama battery eken normal pattu wenawa.
    Hada ganne kohomada

    • @keltechlk76
      @keltechlk76  Рік тому

      ac current eken paththu wena bulb ring eke bulb damage welada kiyala balanna..godak welawata ehema wela athi..bulb replace karanna led aul nam

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 роки тому +1

    Imejansi lait ekk thiyenw eka ac karnt ekt weda noml on karm weda ne e ai kiynko

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      galawala battery eke voltage check karanna...0 welanam godak durata battery 1k danna wei

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 2 роки тому +1

    Aiye ovala bulb plate kade ganna tiyanavada මොනවා kiyalada illanna ona

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      kaden illanna 3V 1W bulb ekak denna kiyala..heatsink ekath ekkama ganna..resistor ekata 2.2ohms 1w ekak danna

  • @renukanilmini3560
    @renukanilmini3560 2 роки тому +1

    current eka thiyaddi lawata dalwennea lights.
    light giyakama battery eken dalwenneth na.
    hethuwa kumak wiya hakida

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      led driver circuit eke awulak...galawala balanna parts monawahari pichchilada kiyala...

  • @ssbandara2983
    @ssbandara2983 Рік тому +1

    230v wada karanna
    12v wada karanna hadaganne kohomada

    • @keltechlk76
      @keltechlk76  Рік тому

      galwala balanna athule mona mona kalida pichchila thiyenne kiyala.battery eke voltage check karanna..led tika hodada balanna

  • @SupunChathura-m9l
    @SupunChathura-m9l 8 місяців тому +1

    Spark wena saddayak enne ay A/C current ekedi

    • @keltechlk76
      @keltechlk76  8 місяців тому +1

      path tika check karala balanna loose connection athi

    • @keltechlk76
      @keltechlk76  8 місяців тому +1

      holder ekath chek karala balanna

    • @SupunChathura-m9l
      @SupunChathura-m9l 8 місяців тому

      @@keltechlk76 holder eke aulak na bulb eken thama enne sadde

  • @ttt-vw9dh
    @ttt-vw9dh 2 роки тому +2

    👍 👍👍👍👍👍👍👍👍

  • @thilanperera4218
    @thilanperera4218 2 роки тому +1

    Ayye battary eka charge ka berida oya battary kohenda ga puluwan oya genawe hoda video ekak

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      bulb eke thibuna battery eka damege.e wenuwata ain karapu laptop battery cell 1k ganna puluwan.naththam 18650 battery wikunana aya innawa fb eke e ayagenuth puluwan.mila R.s150k ho ita wadi wei

  • @Covid7777
    @Covid7777 2 роки тому +1

    Oya laga thiyenne Aneng 8008 multimeter 1k nda? Eka hodaida?

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      ow bro...godak hondai meka..

    • @Covid7777
      @Covid7777 2 роки тому

      @@keltechlk76 thanks..

  • @nihalpushpakumara6845
    @nihalpushpakumara6845 2 роки тому +2

    බොහොම ස්තුතියි මේ බඩු ගන්නේ කොහෙන්ද මට ඒ ගැන විස්තරයක් එවන්න පින්

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      kotasak electronic shop walin ganna puluwan.sunbox ehema hardware walin ganna puluwan.use karapu battery fb eke sale karana aya innawa e ayagen hari parana powerbank ekakin wage ganna puluwan'🙂

  • @sarigamadj6061
    @sarigamadj6061 2 роки тому +1

    මෙ බැටරි අලුතෙන් ගන්න තියෙන්නෙ කොහෙද..ගනන් කොහොමද

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      fb එකේ ඇඩ් දාලා තියෙනවා.රුපියල් 300ක් වගේ වෙන්නේ.නැත්තම් පරණ ලැප්ටොප් බැටරියක් ගලවලත් ගන්න පුළුවන්

    • @sarigamadj6061
      @sarigamadj6061 2 роки тому +1

      Thank

  • @warunakumara7671
    @warunakumara7671 2 роки тому

    bro where can we buy battery bms circuit in pettah

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      bro,plz check in the digital electronic and 1st cross street electronic shops.thanks

  • @ttt-vw9dh
    @ttt-vw9dh 2 роки тому +1

    🙏

  • @muhammadyusufilham
    @muhammadyusufilham 2 роки тому +1

    මේ බල්බ් එකේ module එක අපිට කොහේ හරි ගන්න පුළුවන්ද. ඒකට Li ion battery 2ක් සමාන්තරගතව සම්බන්ධ කරලා, සමාන්තරගතව සම්බන්ධ කරපු LED bulb plate එකක් දාලා පරණ bulb housing එකකට fix කරලා current ගියාම ගෙදර switch එකෙන් on/off කරන්න පුළුවන් විදියට. ඒ කිව්වේ උඩින් අල්ලලා on/off කරන්න පුළුවන් විදියට. 😁😁

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      බල්බ් ටික සමාන්තරගතව සම්බන්ද කරලා ගත්තනම් ඒ විදිහේ බල්බ් එකක් හදාගන්න පුළුවන්.මේ සර්කිට් එක ගොඩක් කොමන් සර්කිට් එකක් FB එකෙත් මේ බල්බ් කිට් පාට්ස් විදිහටත් විකුනන්න තියෙන්වා..

    • @muhammadyusufilham
      @muhammadyusufilham 2 роки тому +1

      @@keltechlk76 බොහොම ස්තූතියි😁😁, මොන fb පේජ් එකේද මේ කොටස් විකුණන්න තියෙන්නෙ

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      @@muhammadyusufilham emargency bulb parts කියලා සර්ච් කරන්න FB එකේ..LED Bulb සහ අමතර කොටස් තොග වෙළඳපොල කියලා ගෲප් එකක් එයි ඒකේ තියෙනවා..බලන්න

    • @muhammadyusufilham
      @muhammadyusufilham 2 роки тому +1

      @@keltechlk76 බොහොම ස්තූතියි. මම fb එකේ search කරා. මට ඒ පේජ් එක ලැබුණා😊

  • @dhammindarathnayake5563
    @dhammindarathnayake5563 Рік тому +1

    චාජබල් LED බල්බ් වල DC පැත්ත වැඩ .AC පැත්ත වැඩ නැති වු විට එය සාදන ආකාරය කොහොමද.

    • @keltechlk76
      @keltechlk76  Рік тому

      බැටරිය චාජ් වෙනවද මහත්මයා

  • @slthomemade8269
    @slthomemade8269 2 роки тому

    Ai me liget eka eka digatama weda karanne..power on kalath off kalath dekedima weda mokakda hethuwa..ema wenne

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      swiching transistor chack karala balanna

  • @rajithamaduranga3862
    @rajithamaduranga3862 11 місяців тому +1

    ඔරේන්ජ් එකෙ බල්බ් එකක් තියෙනවා ඒක කරන්ට් තියෙද්දි එලිය අඩුයි කරන්ට් ගියාම හොදට පත්තුවෙනවා. බැටරි එකත් චාර්ජ් වෙනවා. ඒක හදාගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  11 місяців тому

      AC වලින් දුවන LED Ring එක චෙක් කරලා බලන්න..ඒකට සප්ලයි එන කොටසත් චෙක් කරලා බලන්න...

    • @rajithamaduranga3862
      @rajithamaduranga3862 11 місяців тому

      Ok thankyou

  • @nuwanboy94
    @nuwanboy94 2 роки тому +1

    මගේ ගාවත් ඔය වගේ light එකක් තියනවා එ්ක අතින් අැල්ලුවත් නැතත් හැමවෙලෙම පත්තු වෙනෝ එ්ක හදාගන්න පුලුවන්ද

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      හදන්න පුළුවන්.ස්විචින් ට්‍රාන්සිස්ටර ටික චෙක් කරලා බලන්න

    • @nuwanboy94
      @nuwanboy94 2 роки тому +1

      thank you

  • @muhammadyusufilham
    @muhammadyusufilham 2 роки тому +1

    ඔය වගේ emergency bulb තියෙනවා හැබැයි එළිය අඩුයි.මේකට මොකක්ද කරන්න ඕනේ sir.😁😁

    • @keltechlk76
      @keltechlk76  2 роки тому +1

      ගත්ත මුලදි හොඳට තිබිලා පස්සෙද එලිය අඩු උනේ..

  • @danujasl7648
    @danujasl7648 11 місяців тому +1

    battery aka dunnagaman ලයිට් පත්තු වෙන්නේ අැයි

    • @keltechlk76
      @keltechlk76  11 місяців тому

      DC swichin wala aulak..balanna components pichchila wage thiyenawada kiyala

    • @danujasl7648
      @danujasl7648 11 місяців тому

      @@keltechlk76 එ්ක හදාගන්න පුලුවන්ද

    • @danujasl7648
      @danujasl7648 11 місяців тому +1

      ඕවගේ පොඩි ic තියේද කඩේ

    • @keltechlk76
      @keltechlk76  11 місяців тому

      @@danujasl7648 hadaganna puluwan wei.kotuwe thiyenawa smd parts

    • @danujasl7648
      @danujasl7648 11 місяців тому +1

      @@keltechlk76 touch කරාම පත්තු වෙන විදිහට හදාගන්න ක්‍රමයක් තියේද

  • @thilinarangana9908
    @thilinarangana9908 2 роки тому +1

    මේ ලයිට් එක අපි බඩු දාල හදාගන්න පුලුවන් සර්කිට් එකක් තියෙයිද?

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      දැන් තියෙනවා. මං fb එකේ දැක්කා

  • @dumindadilruk8791
    @dumindadilruk8791 2 роки тому

    🙋‍♂️

  • @saliyasaman842
    @saliyasaman842 2 роки тому +1

    Ac කරන්ට් ඵකෙන් වැඩ කරන්නෙ නැනෙ dc වලින් වැඩ කරනවා.

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      battery charge wenawada

    • @saliyasaman842
      @saliyasaman842 2 роки тому +1

      Battery aka charg venne na. Hebai bettery aka hodai . Ac karant aken bulb aka paththuvenne na. Dc karant aken bulb aka veda karanava.

    • @keltechlk76
      @keltechlk76  2 роки тому +1

      @@saliyasaman842 ac එකට ඩිරෙක්ට් සම්බන්ද වෙන පාට්ස් ටික චෙක් කරලා බලන්න!

    • @saliyasaman842
      @saliyasaman842 2 роки тому +1

      Bulb aka ac mode akedi aliya adui ne. dc mode akedith ahemane. Ahema venne ay a. 🤔🤔🤔

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      @@saliyasaman842 battery voltage balanna.swiching transistor chek karala balanna.led tika hondada balanna.led walata resistor ekak set wenawanama eka hodada balanna.

  • @asangamendis6105
    @asangamendis6105 2 роки тому +1

    ස්තුති, කරන්ට් එක නැතිවු විටදි emergency ලයිට් එක පත්තු වෙන්නේ නෑ නමුත් ඔබ පුලුන් කැබැල්ල තැබු ආකාරයට සන්නායකයකින් ෂෝර්ට් කරාම පත්තු වෙනවා හෙතුව කුමක් විය හැකිද 🤔

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      වයරින් එකේ දෝෂයක් නිසා එහෙම වෙන්න පුළුවන් මහත්මයා...

    • @asangamendis6105
      @asangamendis6105 2 роки тому +1

      @@keltechlk76 මෙහි කරන්ට් එක ගියාම පත්තුවෙන්නේ කොහොමද මොකක්ද තාක්ෂණය එතන තමයි ප්‍රශ්නය ඇත්තේ

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      @@asangamendis6105 එතන පොඩි ස්විචින් සිස්ටම් එකක් තියෙන්නේ..පොඩී විභව අන්තරයක් ලැබුනම ට්‍රාන්සිස්ටර් එකක් හෝ දෙකක් ස්විච් වෙන විදිහට හදලා තියෙන්නේ..කරන්ට් එක ගියපු වෙලාවට අපි කරන්ට් එකට ප්ලග් කරලා තියෙන උපකරන හරහා පොඩි සම්බන්ධතාවයක් තියෙනවනේ ප්‍රදාන අග්‍ර අතරේ(උදා: බවුත් එකකනම් බවුත් එකේ කොයිල් එක,රයිස් කුකරයක්නම් ඒත් කොයිල් එක,බල්බ් එකක්නම් ඒකේ කොයිල් එක හෝ ඩ්‍රයිවරේ)එතනින් තමා සම්බන්දතාවහ හදිලා ට්‍රාන්සිස්ටර ඔන් වෙලා බල්බ් එක පත්තු වෙන්නේ.බල්බ් එක පත්තු වෙන්න අග්‍ර දෙකට ලොකු ප්‍රතිරෝධයක් සම්බන්ද උනත් ඇති(තෙතමනය තියෙන ඇගිල්ලකින් උනත්).LED උනත් පේලි දෙකකට හදලා තියෙන්නේ මේ බල්බ් වල...DC වලින් දුවන ලයින් එකයි AC වලින් දුවන ලයින් එකයි විදිහට..මේන් කරන්ට් එක තියෙනකොට වෙනම ට්‍රාන්සිස්ටරයක් ස්විච් වෙලා බැටරියෙන් වැඩ කරන බල්බ් ටික නිවිලා තියෙන්න හදලත් තියෙනවා මේකෙම

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      මෙහෙම කරලා බලන්නකෝ,,ට්‍රිප් ස්විච් එකයි මේන් ස්විච් එකයි ඕෆ් කරලා ප්ලග් පොයින්ට් එකකට වයර් කෑල්ලක් දාලා ශෝට් කරලා බලන්න බල්බය පත්තු වෙනවද කියලා.(මතක ඇතුව මේන් ට්‍රිප් ඔන් කරන්න කලින් වයර් කෑල්ල ගලවලා ඉන්න)

    • @keltechlk76
      @keltechlk76  2 роки тому +1

      සමහර බල්බ් මොඩල් වල හදලා තියෙන සිස්ටම් නිසාත් ඉමර්ජන්සි මූඩ් එක නොවැටී තියෙන්නත් පුළුවන්.

  • @suniljayakody3705
    @suniljayakody3705 2 роки тому +1

    ,දැන් මමබල්බයක් හදමින් ඉන්නවා රිසලටි එක පසුව .

    • @keltechlk76
      @keltechlk76  2 роки тому

      Good work.රිසාල්ට් එක අනිවාර්යෙන්ම කියන්න

  • @haresheranga
    @haresheranga 2 роки тому +1

    ඩීසී මෝඩි එකේදි බල්බය ක්ෂණිකව නිවෙමින් දැල්වෙන්නෙ ඇයි? ඒසී මෝඩි එකේදි හොඳින් දැල්වෙනවා

    • @keltechlk76
      @keltechlk76  2 роки тому +1

      led ටිකට වෙනම 3V වගේ දීලා බලන්න හරියට වැඩද කියලා..එහෙම නැත්තම් ස්විච්ං ට්‍රාන්සිස්ටර් චෙක් කරන්න

  • @buster6379
    @buster6379 2 роки тому +1

    𝓟Ř𝔬𝓂𝔬𝐒ϻ