ෆොටෝ focusing ගැන හැම දේම - How to Focus a Photograph

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 140

  • @priyanthabandaraphotography
    @priyanthabandaraphotography  3 роки тому +42

    😀 මේ video එකෙන් ඉගෙනගත්ත දේවල් practice කරන්න. video හොඳයිනම් subscribe කරලා share කරන්නත් අමතක කරන්න එපා. :)

    • @harshanathabrew3954
      @harshanathabrew3954 3 роки тому +1

      Sir clz karannedda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +1

      තාම එහෙම කරන්නේ නැහැ හර්ෂණ.

    • @chamalmadusha1289
      @chamalmadusha1289 2 роки тому +1

      ONE SHOT
      AI FOCUS
      AI SERVO ඔය තුන පැහැදිලි මදි නේ..ONE SHOT කියන එක තේරුනා අනිත් දෙක මොකද්ද?🙄

    • @zenithsuu2001
      @zenithsuu2001 Рік тому

      sony xperia 1 mark ii camera setup eka gana video ekk ona

    • @nushanmaleesha7656
      @nushanmaleesha7656 Рік тому

      Okkoma kala ❤

  • @sasindu7843
    @sasindu7843 9 місяців тому +10

    මට personaly cam එකක් නෑ ඒ උනත් trip එකක් වගේ යනකොට rent එකට කැම් එකක් අරන් තනියම settings ටික හදාගෙන focus out කරගන්නෙ නැතුව ගානට ගන්න පුලුවන් අයියට පින්සිද්ද වෙන්න ❤

  • @heshanrajapaksha8490
    @heshanrajapaksha8490 9 місяців тому +4

    අයියගෙ FB page එකේ photos,videos දැකල ළඟදි photography පිස්සුව වැඩි උනා. UA-cam එකේ videos බලන්න ගත්තෙ අද. ❤

  • @akeshlakshan5034
    @akeshlakshan5034 3 роки тому +11

    Hyper focul distance ගැන ඉක්මනට video එකක් ඔනී...thank you.. හරිම පැහැදිලි video එක❤️

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +2

      හරි මල්ලී. එළියේ යන්න ලැබුනම කරන්න ඉන්නේ

  • @yenuri7683
    @yenuri7683 20 днів тому +1

    mage cam eka Canon EOS Rebel T7 😊,

  • @yenuri7683
    @yenuri7683 20 днів тому +1

    sir wildlife photography ganath widiyo ekak gennako ❤❤

  • @sasankalifestyle237
    @sasankalifestyle237 2 роки тому +1

    Class වලට වඩා හොදින් කියලා දුන්නා tnq sir

  • @supun_chathuranga
    @supun_chathuranga 2 роки тому +1

    ගොඩාක් වටින ඔයාගේ වීඩියෝ. මම පෞද්ගලිකව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජය වේවා තව ඉස්සරහට වීඩියෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @sithusewwandi38
    @sithusewwandi38 2 роки тому

    Godak පැහැදිලි video ekak .. අලුතින්ම photography ඉගෙන ganne කෙනෙක් mama... ඉගෙන ganne one පිළිවෙළට video s karanawanam godak hodai.. දිගටම chanel ekath ekke inne පුළුවන් ... thanks ...

  • @pathumasanka1589
    @pathumasanka1589 3 роки тому

    හරිම හොද පැහැදිලි කිරිමක්...ලගදි ඉදන් චැනල් එකට සෙට් වුනේ...ගොඩක් දෙවල් ඉගෙන ගත්තා..ඉගෙන ගමින් ඉන්නවා ..බොහොම ස්තුතියි ❤️❤️

  • @HondamaEka2023
    @HondamaEka2023 2 роки тому

    බොහොම ස්තුතියි ඉදිරියෙදි විවිධ ෆොටෝග්‍රැෆි වලට අදාල Lens වර්ග ගැන වීඩියෝ එකෙක් ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් ජය වේවා.!

  • @udayawimalasiri
    @udayawimalasiri 3 роки тому +1

    හැමදාම වගේ, වටින දෙයක් ගැන ඉතා සරල පැහැදිලිකිරීමක්.
    ජය වේවා!

  • @travelwithchathu01
    @travelwithchathu01 2 роки тому

    Camera එකකින්ම setting wenas karana hati penwanawa nam godak watinawa. Godak hodai video eka.💖

  • @tscreativelk
    @tscreativelk Місяць тому

    බොහොම ස්තුතියි.

  • @spaceone3585
    @spaceone3585 3 роки тому

    ඇත්තටම ගොඩක් වටින video එකක්...දන්නව කියල හිතන් ඉන්න දේවල් ඇත්තටම දැනගත්තෙ මේ video එකෙන්👍

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому

      බොහොම ස්තුතියි. Focus stacking ගැන video එකක කරනවා ළඟදීම. ඒකත් බලන්න ☺️

  • @pasinduprasanna3867
    @pasinduprasanna3867 3 роки тому

    Hoda pahadiliwa oya kiyaladenawa..thsnks aiye super

  • @imalbandara4354
    @imalbandara4354 3 роки тому

    සරලයි වගේම පැහැදිලියි. තනියම ඉගෙනගන්න කෙනෙක්ට සෑහෙන්න වටිනව.
    Hyperfocal distance & Stacking වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ.
    Focus calibration ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව ❤️

  • @miuranga7748
    @miuranga7748 3 роки тому +1

    Fist comment eka magen

  • @Kavindu7228
    @Kavindu7228 Рік тому

    canon 60D ගැනත් දාන්න

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 4 місяці тому

    Great Teacher

  • @gavriabeysinghe8783
    @gavriabeysinghe8783 2 роки тому

    Thank you very much 💐
    Priyantha Bandara Travel Photography
    👍

  • @ravindufernando524
    @ravindufernando524 3 роки тому

    Lankawe focusing gena ekama video eka maru aiye supiri

  • @minulaRithmal
    @minulaRithmal 10 місяців тому

    Meetaring modes gana video ekk plx

  • @champikaniroshan483
    @champikaniroshan483 Рік тому

    Thank you සර් ❤️📸

  • @sithumsanjana4626
    @sithumsanjana4626 3 роки тому

    මාර වටින chanel එකක් ❤️😍

  • @isurudananjaya2860
    @isurudananjaya2860 2 роки тому

    very helpful and clear lesson. thank you

  • @nimilaayantha4349
    @nimilaayantha4349 3 роки тому

    Ayya hodatma kyla denawa.digatama karan yanna.😊😊😊

  • @Wild_Wonder_World
    @Wild_Wonder_World 2 роки тому

    ඇත්තටම වටිනවා.. බොහොම ස්තූතියි

  • @manojgayashantha4158
    @manojgayashantha4158 2 роки тому

    Thanks aiye🤘🤘 happy photograpy

  • @Dilhani71thanuja
    @Dilhani71thanuja Рік тому

    Good job thanks

  • @anasashraff8037
    @anasashraff8037 3 роки тому

    Thank You 😍 Explained Well Understood Clearly 💙 waiting For More!!

  • @ErangaFernando
    @ErangaFernando 3 роки тому

    Nice and easy explanation sir. Very valuable.

  • @gayansandaruwan7134
    @gayansandaruwan7134 2 роки тому

    ගොඩක් ස්තුතිය මේ වීඩියෝ එකට . Focusing ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
    මට දැන ගන්න ඕන lens එකක ස්විච් එක auto focus දාලා තියන වෙලාවක අත් වැරදීමකින් අපේ අතින් focus ring එක කරකැවුනොත් ලෙන්ස් එකට හානියක් වෙනවද කියලා .

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  2 роки тому +1

      නැහැ එහෙම වෙන්නේ නැහැ 😊

    • @gayansandaruwan7134
      @gayansandaruwan7134 2 роки тому

      @@priyanthabandaraphotography ගොඩක් ස්තූතී ☺️❤️ , auto focus දාලා තියන වෙලාවක 5m දුරින් තියන තලයකට තියන සබ්ජෙක්ට් එකකට අපි focus කරන් ඉන්නවා කියලා හිතමු කෝ . අපේ අතින් එහෙම වෙලාවක focus රින්ග් එක කර කැවුනොත් රින්ග් එකට අදාලව අලුත් focus එක හැදෙනවද , එහෙම නැත්නම් රින්ග් එකේ කරකැවීම කැමරාව නොසලකා හරිනවද ?

  • @senarathbandara9828
    @senarathbandara9828 3 роки тому

    Really good n very helpful

  • @දේශාටන
    @දේශාටන Рік тому

    thanks,.................

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 3 роки тому

    Thanks for sharing! Valueble content

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 Рік тому

    Thank you

  • @usansew782
    @usansew782 2 роки тому

    godak useful ayya❤

  • @chandanajayasuriya2428
    @chandanajayasuriya2428 6 місяців тому

    ane ayye maaath photogrphy karanna aasayi eeth mata cam ekak naa ayyata mata udau karanna puluwan da loku pinak ayye

  • @Monkey-shorts150
    @Monkey-shorts150 3 роки тому

    Niyamayi Ayiya

  • @chamindamusic
    @chamindamusic Рік тому

    Thank You 👍👍👍

  • @Dairywithd
    @Dairywithd 3 роки тому

    Great work ayye . Keep it up 🖤💪

  • @SisilaSadaruwan
    @SisilaSadaruwan 3 роки тому

    Interesting and Useful ! ♥

  • @Dilsh_Photography
    @Dilsh_Photography Рік тому

    හරිම වැදගත්❤️📷😍

  • @nisalkavishan6279
    @nisalkavishan6279 3 роки тому +1

    Camera එකකින්ම setting වෙනස් කරන විදිහ පෙන්නනලා කියලා දෙන්නකො ❤️

  • @sarathkumara531
    @sarathkumara531 9 місяців тому

    mama wayasa 12 indala camera pawichchi karana kenek. dhan wayasa 66 . Dan camerawa SONY A 7 111 ekak. adath camerawa pawichchi kala. mama kiyanne mekai. mama me video ekenuth yamak igena gaththa . thanks

  • @nishawee3291
    @nishawee3291 3 роки тому

    Interesting. Valuable. Thank you 😊

  • @chathurakavindu2644
    @chathurakavindu2644 2 роки тому

    thank you sir....

  • @shashiprabodani6347
    @shashiprabodani6347 3 роки тому

    Thank you very much 👍👍

  • @ireshdesilva7268
    @ireshdesilva7268 3 роки тому

    Interesting & v important

  • @ShironiFrenando-kl3rw
    @ShironiFrenando-kl3rw Рік тому

    Thank you so much ❤

  • @dasunweligamagephotography9577
    @dasunweligamagephotography9577 2 роки тому

    ❤️ amazing

  • @buddikaruwan4586
    @buddikaruwan4586 3 роки тому

    good lesson.
    Thanks aiya.❤️

  • @MaleshaPrebsra
    @MaleshaPrebsra Рік тому

    Capal shoot akakadi dennata focas aka hada ganne kohomada 😢

  • @apecharikawa1674
    @apecharikawa1674 3 роки тому

    Ela ...aiya ..

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +1

      Thank you මල්ලී 🙏

    • @apecharikawa1674
      @apecharikawa1674 3 роки тому +1

      Canon 4000D කැමර එකක් මම ගාව තීන්නෙ වීඩියෝ කරන්න outo ෆෝකස් නෑ වීඩියෝ කරන්න මැනුවල් ෆෝකස් කරන්නේ කොහොමද 😢

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому

      Lens එක manual mode එකට දාලා තමයී කරන්න ඕනේ.

  • @lkcreations5510
    @lkcreations5510 3 роки тому

    ජයවේවා ❤❤❤

  • @sadundisanayaka9377
    @sadundisanayaka9377 3 роки тому

    Thanks ❤️

  • @miuranga7748
    @miuranga7748 3 роки тому

    Niyamai aiye vedio eka

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +1

      Thank you මල්ලී

    • @miuranga7748
      @miuranga7748 3 роки тому +2

      Aiyage vedio balala,subscribe karala like dammata mata camaravk ne camaravak thiya supiri phone ekakvath ne eth mn kawada hari aiyage vedio vadagathwei kiyala balala therum gannawa.oya oya vedio karanavata godak ස්තුතිය්

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +1

      ඉගෙන ගන්න ගොඩක් දේවල් ඕනෙ නැහැ මල්ලී. උවමනාව තමයී තියෙන්න ඕනේ. දිගටම කරගෙන යන්න 👌😊

    • @miuranga7748
      @miuranga7748 3 роки тому

      Hari aiye

  • @astronautbeats9685
    @astronautbeats9685 2 роки тому

    Thank you ayye 💪❤️

  • @shanthathalgaspitiya7173
    @shanthathalgaspitiya7173 6 місяців тому

    Nice

  • @santube2724
    @santube2724 3 роки тому

    Super 💕

  • @samankumara1237
    @samankumara1237 3 роки тому

    Good 🙏🙏🙏

  • @SM-ug4mg
    @SM-ug4mg 3 роки тому

    Aiye SRGB monitors gna video gennako

  • @slsinhalayoutubeproduction6385
    @slsinhalayoutubeproduction6385 3 роки тому

    Tnx

  • @sithusewwandi38
    @sithusewwandi38 2 роки тому

    Manual focus karana විදිය කියලා denne puluwanda ? Evening & morning දෙකටම shoot karana exposure eka balance karana විදිය?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  2 роки тому

      Manual focus කරන එක ලේසි. Lens එක manual mode එකට දාලා focus ring එක කරකවන එක කරන්න ඕනේ

  • @tharakasandaruwan4278
    @tharakasandaruwan4278 3 роки тому

    Af-c mood ekedi recompose karanna puluwanda aiye

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому

      බැහැනෙ. එතකොට ඔයා focus එක subject එකෙන් ඉවතට ගන්න වෙනවා.

  • @nirmanuniverse5008
    @nirmanuniverse5008 8 місяців тому

    3D fouce eken mkkd wenne

  • @shashikagimhana5224
    @shashikagimhana5224 Рік тому

    👌👌

  • @amilaudayanga7788
    @amilaudayanga7788 3 роки тому +1

    Kit lens එකෙන් කරන්න පුලුවන් වැඩ ගැන කරන්නන😁😁♥️

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 Рік тому

    👍👍👍

  • @Harshaasela230
    @Harshaasela230 Рік тому

    ❤❤❤❤

  • @chamidudiasanayaka3812
    @chamidudiasanayaka3812 3 роки тому +1

    focus සහා bokeh අතර වෙනස මොකක්ද🤔

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  3 роки тому +1

      Bokeh එක කියන්නේ subject එක focus උනාට passe focus නැතුව තියෙන ප්‍රදේශ වල detail එකට. Background එක වගේ තැන්.

    • @chamidudiasanayaka3812
      @chamidudiasanayaka3812 3 роки тому +1

      @@priyanthabandaraphotography Thank you❤️❤️

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 Рік тому

    ❤📷✨️💪

  • @britzcreations
    @britzcreations 3 роки тому

    Good lesson ...👍

  • @nikama..-official-
    @nikama..-official- 3 місяці тому

    ❤️❤️❤️❤️👍👍👍

  • @thakshilathakshila4337
    @thakshilathakshila4337 2 роки тому

    ❤️💚

  • @manojyasantha7537
    @manojyasantha7537 Рік тому

    💕💕🥰

  • @dmbwn
    @dmbwn Рік тому

    👍

  • @Rocky-fire99
    @Rocky-fire99 3 роки тому

    ගොඩාාාක් වැදගත්

  • @musicmix5508
    @musicmix5508 2 роки тому

    🖤🙏😌

  • @anthonysrimathipushparani3809
    @anthonysrimathipushparani3809 2 роки тому

    Mada flash awilla wate kaluwara wenne ai?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  2 роки тому

      Lens hood ekak use කරනවද? නැත්නම් flash sync speed එක වැඩි කරන්න

  • @damithchandana2359
    @damithchandana2359 6 місяців тому

    සර් bridge camera කියන්නේ මොකක්ද

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  6 місяців тому

      Lens maru karanna bari namuth podi point and shoot camera walata wadiya manual shoot karanna puluwan camera wargayak

  • @rushs5154
    @rushs5154 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @savinduganegoda5234
    @savinduganegoda5234 3 роки тому

    💛💛

  • @smadushankadissanayaka3236
    @smadushankadissanayaka3236 2 роки тому

    Thankyou 👍❤

  • @MaleshaPrebsra
    @MaleshaPrebsra Рік тому

    Capal shoot akakadi dennata focas aka hada ganne kohomada 😢

  • @ShashikaDilshan-u1z
    @ShashikaDilshan-u1z 9 місяців тому

  • @senurasiyambalapitiya4318
    @senurasiyambalapitiya4318 Рік тому

    Thank you ❤

  • @MaleshaPrebsra
    @MaleshaPrebsra Рік тому

    Capal shoot akakadi dennata focas aka hada ganne kohomada 😢

  • @sajiyaprime6300
    @sajiyaprime6300 5 місяців тому

  • @kasunsathyajith-ll1ks
    @kasunsathyajith-ll1ks Рік тому

    Thank you 🙏🏼

  • @NadunSachintha-fq3tg
    @NadunSachintha-fq3tg 4 місяці тому

  • @hanzle97
    @hanzle97 15 днів тому