Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ අයියෙ මාර වටිනවා මේ වීඩියෝස්..❤️කැමරාවක් ගත්තෙ ගිය සතියෙ මම..ඉස්සරහට ඔයාගෙ චැනල් එකෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා..❤️ඔයා Follow කරන මූලාශ්‍ර, UA-cam චැනල් , Websites වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න..ජයෙන් ජය..❤️
කැමරා වල ගණන් ඉස්සරහට අඩුවෙයිද මචෝ.. උඹ ගත්තේ අලුතෙන් ද...
අවංකවම කියන ව නම් අලුත් එකක් ගන්න මටත් බැහැ 😢 ගනන් වැඩියි. මගේ ළඟ තියෙන්නේ පරණ එකක්. ඉදිරියේදී එහෙම ලොකුවට අඩු වෙන්නේ නැහැ.
Cam වල මිල අඩුවෙයිද ඉස්සරහට
Oya pentex camera pohoto ekak ganne kohomada kiyala vidiyo ekaka karannko 😢😢
I also read the my camara manual A - Z
Master of nature ☘️👍
අයියේ කඩෙන්ම අලුත් කැමරාවක් ගත්තොත් කීයක් වෙයිද ? මට Birthday shoot,Couple Shoot කරන්න වගේ ? 🤔🤍
Photo.graphy gena godak watina karunu tikak sar pehedili karala thiyenawa godak watinawa me adahs 🤗🤗🙏
skin eka whitening karanna hoda trick ekak kiyannako
Thank you.
Thank you 🙏🏼
Thanks
Pls. හොද තැනක් කියන්න
Oyage vidiyo සුපිරි aiye
😍 Thank you
Good job ❤️
All in one events walata hoda soft box ekk recommend kranna puluwan da
Standard softbox ok. Ewaye accessories thiyenawa. Size eka balala ganna. Tikak loku vunoth area eka cover wenawa wadi
Thank you
Thankyou.....❤✌❤🤙❤🙏❤🙏❤
Priyantha, මම amateur photographer කෙනෙක්. ඔයාගේ යූටියුබ් කියලා දෙන දේවල් බලනවා. ඒවා ගොඩක් වටිනවා. මගෙ ළඟ තියෙන්නේ Nikon D5600 DSLR කැමරාවක්. මම දැක්කා auto focus වලදි කොළපාට square එකක් පෙන්නනවා. ඒ වගේම auto focus වෙනවා. beep sound එකකත් එක්ක. ඒත් මගේ කැමරාව auto focus වෙන්නෙත් නෑ කොළපාට square එකක් පෙන්වන්නෙක් නෑ beep sound එකකුත් නෑ. මගේ ගාව තියෙන්නේ 18-55mm kit lense එකක්.focus mode එක AF-A,AF- Single කරා. composition එක කොච්චර හැදුවත් ඔය කියන කිසිම දෙයක් වෙන්නේ නෑ. manual Focus කරන්න ඕන. මට මේක හදා ගන්න විදිහ කියන්න පූළුවන්ද? ලොකු දෙයක්.tks
මට හිතෙන්නේ නම් lens එකේ auto focus function එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හරියටම දැන ගන්න, වෙන lens එකක් දාලා try කරන්න. ඒක focus වුනොත් අවුල ඔයාගෙ lens එකේ.
ඔ@@priyanthabandaraphotography
Tnkz bro 👍😍😍😍
Nice 👍
Can you suggest a few good youtube channels to follow to learn photography and videography from basics. Sri Lankan or any international channel
For local look for indranatha Thenuwara and Shantha Gunarathna. Both has channels I think
@@priyanthabandaraphotography Thank you
😍අය්යා❤
Useful video 😊
Beginner kenekta hariyana normal camera ekak keeyak withara wei da ❤️
දැන්නම් ලක්ෂ 1.5 වගේ වෙනවා
අයියේ පොඩි අදහසක්... අද වීඩියෝ එකේ sound and sound quality නම් මදි
Thank u මල්ලී. Level එක අඩු වෙලා වෙන්න පූළුවන්. මම fix කරන්නම්
Bro.... voice eka madi video eka
❤️🔥🖤
❤️❤️
🔥🔥
❤🙌
❤
Aiya couse karane nedda
මම කරන්නේ Landscape Photography course එකක් මල්ලී. ඒක ගැන විස්තර තියෙනවා මෙතැන www.priyanthabandara.com/learn
Hari aye..
obathumage online classes nedda
මගේ landscape Photography class එකක් තියෙනවා Nirosh. මොන වගේ එකක්ද ඔයා හොයන්නේ?
@@priyanthabandaraphotography photography
Basic photography courses තියෙනව. Pixel art, indranatha Thenuwara, Prasad Hapuarachchi වගේ කට්ටිය කරන ඒවා බලන්න
❤❤
අම්මෝ අයියෙ මාර වටිනවා මේ වීඩියෝස්..❤️
කැමරාවක් ගත්තෙ ගිය සතියෙ මම..ඉස්සරහට ඔයාගෙ චැනල් එකෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා..❤️
ඔයා Follow කරන මූලාශ්‍ර, UA-cam චැනල් , Websites වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න..ජයෙන් ජය..❤️