කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm KIT LENS COMPARISON..

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 193

  • @sanjayathushara
    @sanjayathushara 3 роки тому +7

    හැමදාම බලන සුපිරිම channel එකක් ❤️

  • @ishanmadusanka2173
    @ishanmadusanka2173 3 роки тому +3

    මම කැමතිම චැනල් එකක්❤️ මම මේ චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලනවා,සමහර වීඩියෝ දෙතුන් වතාවක් විතර බැලුවා,ලස්සනට පැහැදිලි කරනවා,බලාගෙන ඉන්න ආසා හිතෙනවා,අහන සෑම් ප්‍රශ්නයකටම පිළිතුරු දෙනවා,R2 studio එක්ක හැමදාම ඉන්නවා,ඉක්මනට 100k sub ගන්න පුළුවන් වෙන්න කියලා කියනවා👍❤️

  • @hasinduetampawala6252
    @hasinduetampawala6252 3 роки тому +9

    නියම පැහැදිලි කිරීමක්... sony ගැනත් කියලා දෙන්නකෝ 😍

  • @SLSinhalacartoonmovie3963
    @SLSinhalacartoonmovie3963 3 роки тому +2

    ගොඩාක් වටිනවා විඩියො එක පිළිවෙලයි පැහැදිලි

  • @ghostz7156
    @ghostz7156 3 роки тому +5

    වැඩේනම් මාර පිළිවෙලට තියෙනවා ❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 роки тому +4

    අම්මෝ ඕනෙම වෙලා තිබුන වීඩියෝ එකක් 🤘❤️‍🔥

  • @prabodhgopana4560
    @prabodhgopana4560 3 роки тому +1

    Supiri. Thawa videos one ඉස්සරහට 💪

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 роки тому +1

    අහම්බෙන් හම්බ වුණ හොඳ චැනල්යක්
    🌟🌟💯

  • @kavindujayashanka892
    @kavindujayashanka892 3 роки тому +1

    Important One. One of My Best Camera UA-cam Channel ❤👌😍🎥📸

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 3 роки тому +1

    ඔයාගේ වීඩියෝ සේරම වගෙ මන් බැලුවා ගොඩක් අර්තවත් පැහැදිලියි .Nikon d500 ගැනත් වීඩියෝ එකක් කරන්නකො අයියා

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 роки тому +4

    👌එ් වගෙ සන්සන්දනය කරලා තව කරන්න නියමයි

  • @yehanlakshan5220
    @yehanlakshan5220 3 роки тому +3

    මීට මාසෙකට විතර කලින් මම 200d mark ii එක ගත්තා, අයියගෙ වීඩියෝත් බලල, මාත් තව හොයල බලල, ගත්ත තීරණය වරදක් නෑ කියල හිතෙනව, මාත් තව ලෙන්ස් ගත්තෙ නෑ තාම, kit lens එකෙන් උනත් හොද වැඩක් කරන්න පුලුවන්, මාසයක් විතර පාවිච්චි කරල දැනුන experience එකෙන් කිව්වෙ, අයියට ගොඩාක් ස්තුතියි අපිට මෙහෙම උදව් කරනවට❤️🙏

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      200D එක හොද camera එකක්

    • @ishanmadusanka2173
      @ishanmadusanka2173 3 роки тому

      Den price kohomada camerawe?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      @@ishanmadusanka2173 තාම ගණන්

    • @ishanmadusanka2173
      @ishanmadusanka2173 3 роки тому

      Kiyak wageda

    • @yehanlakshan5220
      @yehanlakshan5220 3 роки тому +1

      @@ishanmadusanka2173 camera lk ekenm ganan, 1.42k kiynw, oya blnn metropolitan ekee.. ita wada tikk adu wei.. mn gtte panadure ranga shopping centre eken.. 1.20i.. egolange stock na, oya kalin order dl gengnn puluwn wei, tika dwsk ynw

  • @lalithnawarathna3267
    @lalithnawarathna3267 3 роки тому +1

    සියලු lenc අරගෙන ඒවා යොදා ගන්නා අවස්ථා සහ ඒවායේ example picture පෙන්වන්න..

  • @dilansankalana4858
    @dilansankalana4858 3 роки тому +2

    My favorite thing about this channel is Presenting comparative videos rajitha ayiya &There are usually no channels that do that regarding these things

  • @senakaperera8400
    @senakaperera8400 3 роки тому +2

    75mm to 300mm ලෙන්ස් එක ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @prashansemantha7089
    @prashansemantha7089 3 роки тому +3

    Aiye 6d mark 2 aka gena video akak dennako please.......🙏🙏🙏

  • @noeljames-ko6rv
    @noeljames-ko6rv Рік тому +1

    Amazing.......I always appreciate your unique presentation unmatched,

  • @anushkaweerasingha5687
    @anushkaweerasingha5687 3 роки тому +1

    ලොකු ප්‍රශ්නයක් විසදුනා...ස්තූතියි!!

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 роки тому +3

    Nikon මරු මටනම් 🤘❤️‍🔥

  • @samanthasamanthika4053
    @samanthasamanthika4053 3 роки тому +1

    Hoda video ekak kare aiya thanks...mama puluwan hama welema oyage video balamawa

  • @spelectrozonline
    @spelectrozonline 3 роки тому +1

    අම්මෝ තිබ්බ ලොකූ ප්‍රශ්න ටිකක් විසදුනා ❤👍🙏

  • @senuth_jr
    @senuth_jr 3 роки тому +2

    Fujifilm camara ගැනත් review එකක් කරන්න පුලුවන්ද ?😥😥😥

  • @shehandilshara2375
    @shehandilshara2375 Рік тому

    Ayiye supiri hode 🙂❤️

  • @gayanpraboda836
    @gayanpraboda836 3 роки тому +1

    මම කැමතිම චැනල් එකක් ...

  • @SLSinhalacartoonmovie3963
    @SLSinhalacartoonmovie3963 3 роки тому +1

    මගේත් Nikon ❤️📷

  • @ridmalranasinghe870
    @ridmalranasinghe870 3 роки тому +1

    Canon 600d camera ekagena video ekak dannko

  • @ridmamalwana
    @ridmamalwana 3 роки тому +4

    මට නම් සෙට් Nikon ❤️

    • @craftidea1399
      @craftidea1399 3 роки тому

      Canon walai , nikon walai wenasa mokakda

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 роки тому +1

    Dslr camara gana karamu godak watinwa. Oyage idiripth kirima godak hoday

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 3 роки тому +1

    Watinwa bro oyage wadasatahana.

  • @sathiraperera1709
    @sathiraperera1709 3 роки тому +2

    lence wadinam ekak dennako

  • @Dushandinesh
    @Dushandinesh 3 роки тому +2

    Panasonic GH5 Camera Eka Gana Review ekak Karanna ko

  • @Status-us3zq
    @Status-us3zq 2 роки тому +1

    හැමදේම පැහැදිලිව කියල දෙනව💙

  • @nilantha_97
    @nilantha_97 3 роки тому +2

    Thankyou ❤️

  • @trayanrewon7988
    @trayanrewon7988 3 роки тому +1

    Canon 1100d video ekak karannakoo

  • @ravindudilmin4016
    @ravindudilmin4016 3 роки тому +2

    Niyamaiii ♥️♥️

  • @Dila_98x
    @Dila_98x 3 роки тому +1

    Clear explanation 🖤

  • @pramudithalk4078
    @pramudithalk4078 3 роки тому +2

    USED cam ekak gaddi, BALANNA OONE WADAGATH DEWAL, kiyala denna ikmanatama, PLEASE

  • @royaltraveller
    @royaltraveller 3 роки тому +1

    Godak hoyapu video ekak ❤️❤️❤️😍

  • @monara97
    @monara97 3 роки тому +1

    Quality content!

  • @srilankanews7957
    @srilankanews7957 3 роки тому +1

    Matath asai dslr camara ekakk ganna 😣

  • @anushaperera9738
    @anushaperera9738 2 роки тому

    ඉතා හොද පැහැදිලි කිරීමක්........

  • @slwildtv
    @slwildtv 3 роки тому +1

    75-300 lens එකේ 2 යි 3 යි අතර වෙනස මොකක්ද

  • @janithweerawarna1991
    @janithweerawarna1991 3 роки тому +2

    පුලුවන් නම් කැම්කෝඩර් ගැන චූටි වීඩියෝ ටිකක් කරන්න.

  • @apeuruma9543
    @apeuruma9543 3 роки тому +1

    mat camarawak ganna hitagena hitiya. Et loku ekak ganna salli na. Mn hitagena inne cannon powershot sx 620 ho 720 ganna. Eeage lens na. Ewagen video wage wadak karaganna bariweida. Puluwannam podi answer ekak denna.

  • @mahindhadissanayaka5686
    @mahindhadissanayaka5686 3 роки тому +1

    Sony gana video ekka one

  • @isharaperera6759
    @isharaperera6759 3 роки тому +1

    Thank you

  • @rangaphotography8960
    @rangaphotography8960 Рік тому

    Supper explain

  • @Ishknight89
    @Ishknight89 3 роки тому +1

    Ayye, Fujifilm XT4 and XS10 cameras gana video ekak karanna puluwan da ???

  • @researcher6583
    @researcher6583 3 роки тому +1

    Nikon dx semi professional Mila adu 3rd party lens monawada thiyenne kiyala video ekak dannako hands on review ekka

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 роки тому +1

    Thank

  • @udithavidu5683
    @udithavidu5683 3 роки тому +1

    55-200 gana video ekak oni

  • @SLEducationTube
    @SLEducationTube Рік тому

    Thank you 👍

  • @TYMKG
    @TYMKG 3 роки тому +2

    supiri

  • @chathruu
    @chathruu 3 роки тому +1

    Superb ❤️😍

  • @sandus
    @sandus 2 місяці тому

    Help me. mage D3500 camera eke madata focus kalama yata corner godakma blur wela edila yanawa. e corners walata focus kalama mada blur wenawa. eth edila giya gathiya thiyanawa. 18-55 kit lens ekay 18-135mm lens ekay dala baluwa. dekatama ekama vidiha. mama 2nd hand gaththe. help me to fix...

  • @malikamallawa3116
    @malikamallawa3116 3 роки тому +1

    Sir 200000.00 wala atulata ganna hoda nikon camera monada sir photography walata complete set ekk.tibboth hoday flashlight arenna

  • @54jayarathnahm
    @54jayarathnahm 3 роки тому +1

    ස්තුතියි, ඔබ‍ට. කැ මරා එකේ ලෙන්ස් එකට පිනි හා දුවිලි වැ දුනහම පිරිසිදු කරගන්නේ කොහොමද කරුණාකර උපදෙසක් දෙන්න.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      අපේ මේ සම්බන්ධ Video එකක් තියෙනව බලන්න

  • @pr2316
    @pr2316 3 роки тому +1

    Super

  • @udayanadesilvaable
    @udayanadesilvaable 3 роки тому +7

    කව්රු කොහොම කිව්වත් still image නම් nikon තමයි.

    • @sagittariusa5642
      @sagittariusa5642 3 роки тому

      ඇයි එහෙම කියන්නේ?

    • @sohanabhishek8050
      @sohanabhishek8050 3 роки тому +2

      SONY ❤️

    • @udayanadesilvaable
      @udayanadesilvaable 3 роки тому

      @@sagittariusa5642 chart sheet එකකින් බලන්න පුළුවන්. ISO වැඩි කරල බලන්න. Edge and inner sharpness.

    • @freefirehunter1154
      @freefirehunter1154 Рік тому

      Nikon tama ❤

    • @SSKA16548
      @SSKA16548 11 місяців тому

      Redda

  • @samanpushpakumara3060
    @samanpushpakumara3060 2 місяці тому

    UA-cam ekak karanna hodama camera eka mokadda.😊

  • @nsg6582
    @nsg6582 3 роки тому +1

    Sir price kohomada

  • @mistertv1908
    @mistertv1908 3 роки тому +1

    අයියේ රෙකෝඩ් කරගත්තු වීඩියෝවල ස්ලෝමෝශන් කරගන්න විදිහ කියන්නකෝ

  • @sadeepanamarathna3997
    @sadeepanamarathna3997 3 роки тому +2

    සර් ඔයාගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත Thank you .මට ඒත් Cam එකක් නෑ.Downpayment එකක් දලා ගේවාගෙන යන්න cam එකක් ගන්න තැනක් තියනවද.

    • @tharindudukshan6644
      @tharindudukshan6644 3 роки тому

      Cameralk....phototecknika dekn pluwn habai credit card only

  • @nesadindunatha3359
    @nesadindunatha3359 3 роки тому +1

    Ilanga video eken canon 77d eka gana ona

  • @samiludugamasooriya5418
    @samiludugamasooriya5418 3 роки тому +1

    Oy bilding eka mokkda

  • @kasunharshanath6476
    @kasunharshanath6476 3 роки тому +1

    Canon 77D ekath ekka nikon 3500 gaththa ekanam aul neda aiye, 7200wath gaththanam , vedio eka maru

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      අවුලක් නැ. දෙකම 24MP camera. මෙකේ camera එකට වඩා අපේ focus එක lens එක නේ

  • @Freemind_Sculpture
    @Freemind_Sculpture 4 місяці тому

    Ayye kiyanna puluwanda nikon z50(16-50mm) kit lens ekath ekka canon 850D ekata hambawena lens(18~55mm/18-135mm) ekka gaththama mokdda hoda kiyala?please
    E wagema photography patan ganna kenekuta canon 850D ekada hoda nikon z50 ekada?

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 роки тому +1

    ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න අප හා එක්වන්න

  • @SasiruNemitha
    @SasiruNemitha 3 роки тому +1

    Niyamai

  • @sachindakavindu2056
    @sachindakavindu2056 3 роки тому +1

    Sony A6000 camera එක හොඳ නැද්ද 😑😑

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      හොදයි, නමුත් එක mirrorless එකක්, DSLR camera එකක් නෙමේ

  • @tharinduudarajayarathna7615
    @tharinduudarajayarathna7615 3 роки тому +2

    Can u suggest good lens can use for both wild life photography and nature exploring like waterfall hunting ,on the beach,hiking, landscape viewpoints for my canon eos 250d camera
    Thank you

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      Super Zoom Lens එකක් බලන්න 18-300 වගේ

  • @Zorro09139
    @Zorro09139 2 роки тому +1

    අයියේ මන් photography වලට beginner කෙනෙක් . මං use කරන්නේ Nikon D3500 Camera එකක් . මට ප්‍රශ්නය තියෙන්නේ lens ගැන . මම මෑතකදී lens එකක් මිලදී ගත්තා ( Nikon NIKKOR 50㎜1:2 ) ඒත් lens එක camera එකට set කරන්න පුලුවන් උනාට . Camera එක lens එක ලබා ගන්නේ නෑ . මෙතන මොකද්ද තියෙන වැරද්ද ? අපි කොහොමද lens එකක් ගනිද්දී අපේ camera එකට ඒක ගැලපෙනවද කියලා හොයා ගන්නේ ? 🙏🙏🙏

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      50mm f/1.2 Lens eka D3500 එකට වැඩ කරනන ඕනේ, Lens එකේ Model එක හරියට එවන්න, එක D lens එකක්ද?

    • @Zorro09139
      @Zorro09139 2 роки тому

      @@R2StudioMasterclass අයියේ lens එකේ ගහලා තියෙන්නේ නම් ( Nikon Nikkor 50mm 1:2 ) F Mount කියලා . මට lens එකේ photo එකක් අයියට එවන්න තිබ්බා නම් ලේසියෙන් අදුරගන්න පුලුවන්

  • @nuwayt6371
    @nuwayt6371 2 роки тому

    Nikon d3200 ta 50mm wada karaida

  • @tuttocoloresugith7262
    @tuttocoloresugith7262 2 роки тому

    Back buten fuocues gana vidio elak karanda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      එකේ ලොකු වෙනසක් නැ, shutter button එක වෙනුවට back button එක පාවිච්චි කරනවා සමහරු

  • @supuntharuka9191
    @supuntharuka9191 3 роки тому +1

    Aiya yongnuo 50mm 1.8 lens eka hodaida shoot ekak krnna thran🙄

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      අවුලක් නැ පාවිච්චි කරන්න පුළුවන්

    • @supuntharuka9191
      @supuntharuka9191 3 роки тому

      @@R2StudioMasterclass thanks aiya❤️

  • @nirogayan
    @nirogayan 3 роки тому +1

    What is the Sony brand mirror less best model 800 $ to 1000$

  • @SantHULX
    @SantHULX 3 роки тому +1

    Zoom class කරන්න පුළුවන් හොද camara 1කියන්න

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      Canon 200D Mark II, Canon M200, Canon M50

    • @SantHULX
      @SantHULX 3 роки тому

      @@R2StudioMasterclass 200d එක පැය 2 විතර එක දිගට දාගෙන ඉන්නේ battery grip එකක් දාන්න වෙයිද ඔයාලාගේ ගාව තියෙනවද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      @@SantHULX පොඩි cam corder එකක් ගත්තොත් මොකද

    • @SantHULX
      @SantHULX 3 роки тому

      @@R2StudioMasterclass හොද model number එකක් කියන්න

  • @ushercrusz4900
    @ushercrusz4900 3 роки тому +1

    what is special about sony cameras? most of photograhers use sony cameas....whys that

  • @Dana2639-j8z
    @Dana2639-j8z Рік тому

    Canon 2000d revev පිලිස් මට හිඝ ගන්න බැරුව ඉන්නෙ කවෘත් එක ගැන විස්තරක් දිල නැ ගොඩක් දෙනෙක්ගෙන් ඇහුම මම ඔක ගන්නද කියල එක්කෙනෙක්වත් පිලිතුරක් දෙන්නෙ නැ ඔයවත් රිවිව් එකක් දෙන්නකො පිල් පින් අනෙ 🥺

  • @harindudulantha8141
    @harindudulantha8141 3 роки тому +1

    Canon RF50mm F1.8 lans ekan waild angel photo ganna barida aiya

  • @Vithabro
    @Vithabro 3 роки тому

    Ela

  • @tharinduchamuditha2426
    @tharinduchamuditha2426 3 роки тому +1

    Canon 77d ekat samana spec thiyen nikon camera ek mokkd aiye . Canon 77d price ekatm samanw wge yna 🙄

  • @thilaksamaraweera902
    @thilaksamaraweera902 3 роки тому +1

    D5000 nikon hodaiyda

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      අවුලක් නැ, නමුත් ගොඩක් පරණයි කැමරා එක

  • @deshanlanka6302
    @deshanlanka6302 2 роки тому

    Cnon eke awulk aw poddk nmber ek denn bd ayye oyge ahgnn photo wdhinn n lens ek glol ghuwm shater wnwni em wnn n btn eke awulkd

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 Рік тому +1

    ♥🌸

  • @yashiru4246
    @yashiru4246 3 роки тому

    Aiye mata DX 18.105 lens eka gana visthara tikak kiyannko.

  • @saman631
    @saman631 3 роки тому +4

    කැමරා එකක් ගන්න සල්ලි නැතත් ආසවෙන් බලන චැනල් එකක් තමයි

  • @asanthasigera4036
    @asanthasigera4036 3 роки тому +1

    Contact karaganna kohomada. Mobile Lens thoraganna kohomada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      Phone එකටද?

    • @asanthasigera4036
      @asanthasigera4036 3 роки тому

      Yes. Monawage smart mobile hodada. Huawei Sony Xioami

    • @asanthasigera4036
      @asanthasigera4036 3 роки тому

      Denaganna one main camera . Huawei gala loku camera naha. 50mp. Samsung mobile 108mp. Namuth hoda mobile vala loku pixel ekak naha . Samsung and Huawei mobile hodayida . Mokadda hoda camera?.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      @@asanthasigera4036 huawei phones වල camera නම් හොදයි

  • @Beautyqueen34570
    @Beautyqueen34570 3 роки тому +1

    Photography walata witarak hoda Nikon D3500 da

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      Yes D3500 එක පාවිච්චි කරන්න පුළුවන්

  • @chikfarmmedicine3753
    @chikfarmmedicine3753 3 роки тому +1

    Aiye Sony mireless nex .c3 kohomada 18_55 lense

  • @ravinduumanga3682
    @ravinduumanga3682 3 роки тому +1

    Pls reply..crop sensor camera walata full frame lens pawichchi karanna barida

  • @ghostz7156
    @ghostz7156 3 роки тому +2

    ❤️❤️❤️❤️

  • @sameeralakmal6663
    @sameeralakmal6663 3 роки тому +1

    අයියේ. Canon 70D
    කැම් එකෙ 18-135 ලෙන්ස් එකෙන් ගන්න පොටොවල පොඩි අවුට් එකක් එනව ඒ ඇයි..

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      Focus වලද?

    • @sameeralakmal6663
      @sameeralakmal6663 3 роки тому

      @@R2StudioMasterclass ou aiye.. photo ශාප්නස් මදි.. මෙ ලෙන්ස් එකෙ අවුලක්ද.. නැත්තම් සෙටින්ස් වල අවුලක්ද.. නැත්තම් මෙකෙ හැටිද..😕😌 ( මැනුවල් ෆොකස් පොයින්ට් එක තොරල ක්කික් කරල පොටො එක ගත්තත් එල සූම් කරල බැලුවම ශප්නස් එල මදි. පොඩි බොදගතියක්. අවුට් එකක් පේනවා..)

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      @@sameeralakmal6663 hmmm සමහර විට focus calibration කරන්න වෙයි. Metropolitan දිලා බලන්න

    • @sameeralakmal6663
      @sameeralakmal6663 3 роки тому

      @@R2StudioMasterclass ඒ ප්‍රශ්නේ නිසා. දැන් අවුරුදු 4/5 තිස්සෙ. කිසිම පාවිච්චියක් නැ...
      හිත කැඩුන..😌

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      @@sameeralakmal6663 focus tune කර ගන්න පුළුවන්, නැත්නම් වෙන setting එකක් වෙන්නත් පුළුවන්

  • @Gigganigga24
    @Gigganigga24 3 роки тому +1

    අයියා Australia ද ඉන්නෙ

  • @isuruudana7559
    @isuruudana7559 3 роки тому +1

    sir අලුතෙන් කැමරා එකක් ගද්දි බොඩි එක විතරක් ඇරන් 50mm lens එකයි 55-200ම්ම් or 70-300mm lens එකක් ගන්නවනම් කිට් ලෙන්ස් එක නැති එක අවුල්ද?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      අවුලක් නැ. නමුත් ඔයාට wide angle photo එකක්‌ ගන්න උනොත් තමයී ප්‍රශ්නෙ

    • @sllions34
      @sllions34 2 роки тому

      Aniwaren dena kit lens ganin aparade nattan.. ubata therei wide angle ganda giyama

  • @sachithsrimihiraj8865
    @sachithsrimihiraj8865 2 роки тому

    Camera එකේ shutter count එක over ගියොත් camera එක වැඩක් නැද්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 роки тому

      එහෙම නැ, shutter එක replace කර ගන්න පුළුවන්

  • @manjulasumanathilaka493
    @manjulasumanathilaka493 3 роки тому +1

    Camera 1ka photography karana කෙනෙකුට අවශ්‍ය features සුපිරිම cams monada? Canon

  • @chamodgihan6406
    @chamodgihan6406 3 роки тому +1

    ගන නැහැනෙ

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 роки тому +2

    1st comment
    1st comment

  • @priyansampath9290
    @priyansampath9290 3 роки тому +1

    Aiye oyage nambr eka dand plz