Raw ද? Jpeg ද? හරියට දැනගමු - Raw Vs Jpeg What's the Difference?

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 110

  • @balapanban399
    @balapanban399 3 роки тому +40

    කුහක පොටෝග්රැපර්ස්ලා අතර දන්න දෙයක් සමාජ් ගත කරන එක පට්ට///...අලුත් අයට හරිම වැදගත්

    • @Gayantha__Amarakoon
      @Gayantha__Amarakoon Рік тому

      මෙහෙමයි ඉතිම් මල්ල හලාගත්තම මොකද වෙන්නෙ කියල ත් දන්නවනෙ කුහකයි කියන එකට විරුද්දයි

  • @aussiedanka
    @aussiedanka 5 років тому +24

    ගොඩක් හොදට හැමදේම විස්තර කරනවා තේරුම් ගන්න ලේසියි photography ඉගෙන ගන්න මං වගේ අයට මේ channel එක ගොඩක් වටිනවා...දිගටම කරගෙන යන්න ඔබට ජය ✌✌

  • @Freemind_Sculpture
    @Freemind_Sculpture 4 місяці тому +2

    ගොඩාක් ස්තූතියි අයියේ මං ඔයාගෙන් සැහෙන්න දේවල් ඉගෙන ගන්නවා.ඔයා මේ field එක ගැන ගොඩක් ලොකු පාරාසයක දැනුමක් තියන කෙනෙක් 🫡 අපි වගේ මේ photography field එකට එන newcomers ලට ඔයා ලොකු සම්පතක්…!

  • @dhanushkanamalbandaraliyan5430
    @dhanushkanamalbandaraliyan5430 3 роки тому +10

    Photography ගැන ඉගෙන ගන්න සුපිරිම තැන...❤️❤️❤️❤️❤️

  • @duleekajayatissa
    @duleekajayatissa 5 років тому +8

    ඔයාගේ ගොඩාක් video වලට එක unlike එකක් වත් නෑ. නියමයි හොඳටම පැහැදිලි කරනවා. හොඳම දැනුමකින් කරන බව පේනවා

  • @Dila_98x
    @Dila_98x 4 роки тому +12

    Thanks 🔥❤️❤️
    Cam එකක් නැතිව photography වලට ආස නිසා බලනවා.... 😇

  • @mangusofficial
    @mangusofficial 4 роки тому +5

    what a channel to watch.....Thanks a lot for explaining step by step about the impotence of these two formats ❤️❤️❤️❤️

  • @kumaradharmadasa705
    @kumaradharmadasa705 3 роки тому +2

    ගොඩක් වැදගත් දැනුම සම්බන්ධව විශිෂ්ඨයි. හරියට දැනගෙන තව කෙනෙකුට උගන්වනවා කියන්නේ ලොක් සේවයක් සුභ පතනවා. තව දුරටත් හරවත් වීඩියෝ සිදු කරන්න

  • @umithsameera2932
    @umithsameera2932 5 років тому +3

    Videos ගොඩක් වටිනවා අයියේ... ගොඩාක් දෙවල් තියෙනවා ඉගෙනගන්න ගන්න... ස්තුතියි සරලව පැහැදිලිව කියලා දෙනවට...🤝📸📷👌

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe7430 Рік тому +1

    ජයවේවා.. ඔබේ දැනුම මහ මෙරක්....

  • @cruzerblade4153
    @cruzerblade4153 4 роки тому +1

    Watina deyak digatama karan yanna jayawewa ayya

  • @dilanlakshitha2737
    @dilanlakshitha2737 4 роки тому +2

    සුපිරි පැහැදිලි කිරීමක් අයියෙ

  • @k_u_s_a_l_x_l_o_c_h_a
    @k_u_s_a_l_x_l_o_c_h_a Рік тому +1

  • @travelsidelanka
    @travelsidelanka Рік тому +1

    මිත්‍ර්‍යා h264 vs h265 ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @arunakrishantha1668
    @arunakrishantha1668 4 роки тому +1

    Super aiya

  • @sathirawattegama9580
    @sathirawattegama9580 5 років тому +1

    හොඳම දැනුවත් කිරීමක්.ගොඩක් ස්තූතියි..දිගටම කරන්න..ජය වේවා

  • @chamaraweerasinghe5836
    @chamaraweerasinghe5836 5 років тому +2

    thank you...please do another mobile video graphy indepth..👍👍

  • @dmmedia8163
    @dmmedia8163 2 роки тому

    සුපිරි ම video එකක් ස්තූතියි කියලත් මදි

  • @srilanka4224
    @srilanka4224 3 роки тому +1

    Nikon d100 Camara aka gana review akak karannkoo !!!!!

  • @kuttychefs2995
    @kuttychefs2995 4 роки тому +1

    බොහොම ස්තූතියි 💐♥️👌💯

  • @gayansandaruwan8785
    @gayansandaruwan8785 3 роки тому +1

    thank you very much aiyaaaa....godaaaak dewal iena gaththaaaa.godaaaaaak thankss....

  • @Airvisionstudio
    @Airvisionstudio 3 роки тому +2

    Godak hodata therenw aiye

  • @SudarshaKannangara
    @SudarshaKannangara 5 років тому +2

    Thank you aiye ගොඩක් හොදට තෙරුම් කරලා තියෙනව😍🙏

  • @MotivaVibesU
    @MotivaVibesU 4 роки тому +1

    හොඳට තේරුම් කරලා දෙනවා හැමදේම ජයවේවා ස්තුතියි 💚

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 4 роки тому +3

    අයියෙ තව mobile photograph වල special දේවල් ගැන වීඩියෝස් ගේනවද plzz, share කරල සප් දෙනව අනිවා...❤️

  • @chinthakadeshappriya6268
    @chinthakadeshappriya6268 3 роки тому +2

    Thanks a lot 🙏,
    Very clear explanation.

  • @thuwanjohar1780
    @thuwanjohar1780 4 роки тому +1

    Nokia lumia 1020 phone එකෙත් ඔය photo ගන්න පුළුවන්.

  • @asankalakmal5502
    @asankalakmal5502 5 років тому +1

    prashna godak wisaduna... thank you ..

  • @pradeeplg8894
    @pradeeplg8894 4 роки тому +1

    Thanks අයියෙ

  • @RajathaNews
    @RajathaNews 3 роки тому +2

    ⁣කිසිම ලෝභකමක් නැතුව නියමටම කියල දෙනව 👍👍👍❤️❤️

  • @lahirumadhuranga756
    @lahirumadhuranga756 Рік тому

    Jayawenna kiyala prarthana krnawa aiya, mara watinawa me tutorials, kiyanna wachana na. 🙏🙏🙏💐

  • @Kisagothami
    @Kisagothami 5 років тому +2

    Thanks a lot Sir! Excellent presentation. Learned a lot.

  • @manojgayashantha4158
    @manojgayashantha4158 3 роки тому +1

    Thanks aiye🤘🤘

  • @Ashokasenarath
    @Ashokasenarath 3 роки тому +1

    Aiya oya kiyala dena tika hondata therenawa. Oya wage photoshop,Lr wage software tutorial karanna sinhalen. 👍🙏

  • @GeekLab
    @GeekLab 5 років тому +1

    Superb. Awaited topic

  • @GlitchXPmlbb
    @GlitchXPmlbb 11 місяців тому

    Thanks sr♥️

  • @malithrangana9592
    @malithrangana9592 5 років тому +1

    Thank you

  • @සුදර්ම
    @සුදර්ම 2 роки тому

    මට ගොඩක් වැදගත් උනා 😍😍😍😍

  • @shenablogs2234
    @shenablogs2234 3 роки тому +1

    Supiri hodata teruna ❤❤❤

  • @arunapriyasantha3206
    @arunapriyasantha3206 4 роки тому +1

    super....

  • @kmb5807
    @kmb5807 3 роки тому

    ස්තුති

  • @alokadias3241
    @alokadias3241 4 роки тому +1

    👍👍 thanks

  • @SuperKannangara
    @SuperKannangara 5 років тому +1

    Thank you very much. ✌️✌️✌️

  • @KidsWorld-lq6rw1
    @KidsWorld-lq6rw1 3 роки тому +1

    බොහොම ස්තූතියි සර්😎

  • @thusharamendis2967
    @thusharamendis2967 4 роки тому +1

    👍👍👍 great

  • @peradeniyasurgicalchannel4739
    @peradeniyasurgicalchannel4739 4 роки тому +1

    Thanks. Excellent work

  • @isurupradeep5323
    @isurupradeep5323 4 роки тому +1

    Thank you ❤️

  • @lasinduaseniya7862
    @lasinduaseniya7862 4 роки тому +1

    supiri💪💪💪💪

  • @hashanmadusanka9226
    @hashanmadusanka9226 4 роки тому +2

    HEIC format ekai JPEG comparison ekak karanna puluwanda

  • @angellucifer9966
    @angellucifer9966 5 років тому +1

    Lightroom eke colour grading ganath poddk kiyl denna

  • @ZETRO111
    @ZETRO111 5 років тому +2

    patta ayiyah

  • @TharakaNirmal-pb5dr
    @TharakaNirmal-pb5dr 9 місяців тому

    raw image ekak ps walin hari Lr walin hari edit eka karagena save karaddi png format save karothda hoda jpeg da hoda ?

  • @angellucifer9966
    @angellucifer9966 5 років тому +1

    Pr pro video colour grading gana poddk kiyl denna

  • @ahnishan7022
    @ahnishan7022 4 роки тому

    🔥🔥 supiri

  • @udayanadesilvaable
    @udayanadesilvaable 5 років тому +1

    1. විනෝදයට photos ගන්න කෙනෙක් විදියට ගන්න low budget camera එකක් කියන්න. ඒ වෙනුවෙන් ගන්න හොද compact camera ද?
    2. නැත්නම් DSLR or Mirror less දෙකෙන් මොකක් හරියයිද? budget එක උපරිම RS. 150,000/= වගේ.

  • @kavinduprabashwara5229
    @kavinduprabashwara5229 3 роки тому +1

    ❤️💪👌

  • @dulajravindana
    @dulajravindana 4 роки тому

    Thanz ❤️

  • @keyron9939
    @keyron9939 3 роки тому +1

    Cam eken raw aragena wifi walin phone ekata send karaddi cam eka bluetooth karala phone ekata connect karala senad kalama jpeg welada phone ekata enne

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      එහෙම mode එක නම් වෙනස් වෙන්න විදිහක් නැ, Phone එකට read කරන්න බැරි උනත් file එකක් විදිහට එන්න ඕනේ

  • @chamaradanushka8559
    @chamaradanushka8559 2 роки тому +2

    iPhone වල most compatible
    High Efficiency ද හොද එතකොට

  • @akalankagomez2247
    @akalankagomez2247 3 роки тому +1

    Sir Raw gahanna bari drones valin JPEG eka details ekka gahanna kramayak thiyanavada

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому +1

      Jpg වල Raw වගේ details දා ගන්න බැ, බලන්න සමහරවිට Drone එකේ Jpg එකේ quality වෙනස් කරන්න පුළුවන්

    • @akalankagomez2247
      @akalankagomez2247 3 роки тому +1

      @@R2StudioMasterclass sir Dji Mavic Mini එකේ ඒ පහසුකම තියනවද JPEG එකේ Quality වෙනස් කරන්න... මම මේ චැනල් එකේ බැලුවා Mini 2 ගැන තමා විස්තර්‍යක් තිබ්බෙ

  • @CGRCOOL
    @CGRCOOL 3 роки тому +1

    Camera eke DPI settings wens kara ganne kohomada?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 роки тому

      camera වල DPI නැ, DPI තියෙන්නේ printers වල.

  • @arjunad69
    @arjunad69 5 років тому +2

    😍❤

  • @heenhulanga
    @heenhulanga 4 роки тому +1

    නියම ගුරුවරයෙක්

  • @chathurangamadhushan2041
    @chathurangamadhushan2041 5 років тому +1

    Mokaddda aiye me software 1ka photo editor karana

  • @supuntharuka9191
    @supuntharuka9191 4 роки тому +1

    ❤️❤️❤️❤️👌

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 10 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @pcmadusha4781
    @pcmadusha4781 5 років тому +2

    මම use කරන්නේ nikon d5600 cam එකක්. ඒකේ raw file lighroom import කරන විදිහ පොඩ්ඩක් කියලා දෙනවද. Direct import කරන්න දෙන්නේ නෑ. Plugin එකක් දාගත්තා ඒකත් වැඩ කරන්නේ නෑ. මේ වෙලාවේ ගත්ත raw file එකක් හොයාගන්න නෑ. මට මතක හැටියට file type රක INF වගේ එන්නේ. කියලා දෙන්න පුලුවන්ද

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  5 років тому +2

      Nikon වල file type එක ඇවිල්ල NEF (Nikon Electronic Format)
      ඔයා download කරන්න Adobe Camera Raw අලුත්ම version එක. මම හිතන්නේ ඒක instal කරාම ඔයාට light room එකට NEF files import කරන්න පුළුවන් වෙයි

    • @pcmadusha4781
      @pcmadusha4781 5 років тому

      Thanks aiya mama try karala balanm

  • @krishandileep2748
    @krishandileep2748 5 років тому +1

    ❤️❤️

  • @travelandeventz2742
    @travelandeventz2742 4 роки тому +1

    👍👍👍

  • @kasuneranda1
    @kasuneranda1 4 роки тому +1

    RAW mobile aken gannapuluwan app akakui
    View karanna puluwan app1 kiyannako

  • @studiojoycolours4597
    @studiojoycolours4597 5 років тому +1

    very useful video, im a photographer from Avissawella, i interest to join and work with u. i need to lear more. is it possible?

  • @sanidudinethma8771
    @sanidudinethma8771 3 роки тому

    ❤️

  • @umeshadhikari9082
    @umeshadhikari9082 4 роки тому +1

    4න් එකෙත් ඔහොම ගන්න පුලුවන් නේ.

  • @anuraashoka1584
    @anuraashoka1584 2 роки тому

    Wildlife වලට මේ දෙකෙන් කොයි එකද හොද

  • @navodharshana2332
    @navodharshana2332 4 роки тому

    HEIF format eka samsung phones walatath enawa neda ?? ( Ex-s20)

  • @balrajvignesh2165
    @balrajvignesh2165 5 років тому +1

    heif or heic and raw ?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  5 років тому

      Heif and heic is a replacement for Jpeg. Raw will continue as it is

  • @dimathperera5047
    @dimathperera5047 4 роки тому +1

    Raw quality eken 4to gahanna puluwan 4n ekak nadda?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  4 роки тому

      phones walin puluwan, lightroom app eka da ganna

    • @dimathperera5047
      @dimathperera5047 4 роки тому

      @@R2StudioMasterclass lightroom app eke thiyanawada sir raw quality eken gahanna.

  • @dilansankalana4858
    @dilansankalana4858 4 роки тому +1

    🖤

  • @nihalsenadeera5490
    @nihalsenadeera5490 4 роки тому +1

    😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 Рік тому

    Raw and cRaw අතර වෙනස මොකද්ද ??

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  Рік тому

      CRaw කියන්නේ compressed format එකක්. File size එක ටිකක් අඩුවෙන්

  • @dasnulabinadith6916
    @dasnulabinadith6916 9 місяців тому

    CRAW kiynne mokdd

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 4 роки тому +1

    එතකොට අන්කල් jpeg කැමරවක් ගත්තොත් ලොකු අව්ලක් තියනවද මගෙ හිතෙ තියන කැමරවෙ රොව් නැ ජෙපෙග් තියෙන්නෙ sony dsc hx 400v camera eka එක හොදද ❤️
    විඩිඔ එක මරු

  • @amirutehanmaduraga3511
    @amirutehanmaduraga3511 3 роки тому +1

    Super aiya

  • @kasunsathyajith-ll1ks
    @kasunsathyajith-ll1ks Рік тому +1

    Thank you 🙏🏼

  • @susil.m17
    @susil.m17 5 років тому +1

    Thank you

  • @ALchemistryClass
    @ALchemistryClass 4 роки тому +1

    ❤❤

  • @kasunsathyajith-ll1ks
    @kasunsathyajith-ll1ks Рік тому +1

    Thank you 🙏🏼

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 3 роки тому +1

    ❤️❤️❤️

  • @vimuu876
    @vimuu876 2 роки тому

    ❤❤❤