Kos ( Wala,waraka ) , Wal del ( Lanka del ) , rata del , kodal ala , wenath ala warga , palathuru warga , wenath boga warga , kurahan +++Kal thaba ganeemata haki dewal Saha niyagayak welawaka aharayata gatha haki dewal pilibadawa janathawa awadanaya yomu karanna ona ema boga warga waga kiyanna me pili badawa awadanaya rate purawasiyan yomu karanna ona ahara higayak , niyagayak , rata bankoloth weemakadee bawithayata ganna puluwan wei pohora bawitha nokara wagakaranna puluwan wagema hamoma gewathu wagawa obage gedara podiyata ho aramba karanana aragalayata jayawewa budusaranai dewipihitai good luck 2022/2025💯💯💯⚔️⚔️⚔️♥️♥️♥️💢💢💢🛡️🛡️🛡️💝💝💝💪🏼💪🏼💪🏼🗡️🗡️🗡️👍🏻👍🏻👍🏻✍🏼✍🏼✍🏼npp
Video eka marama watinawa, me welawe kaabanika pohora hari yodala waga kala nam ahara arbudaya tikak hari walakwa ganna puluwan. idam tiyena aya bim agalak wath ath harinna epa.
බෙහෙවින්ම ස්තුතියි සර්....සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට දෙයක් තේරුම් ගන්න පුලුවන් තත්වයක් එන්නේ ලෙඩේ මුලින්ම නෙවෙයි.ඒක ගොඩක් ඔඩු දුවලා ප්‍රතිකාර කරන්න අමාරු වෙන තැනදි.අපිත් අපේ කුටුම්භ මට්ටමින් මේ සංකල්ප සමාජයේ පැතිරවීමට හා ක්‍රියාත්මක කිරීමට බලවත් ඕනෑකමක් ඇති කරගත යුතු බවයි මගේ හැඟීම..ඔබතුමන්ලා වැනි විද්වතුන්ගේ උපදෙස් හා අදහස් රටේ පාලනතන්ත්‍රයට කාවැද්දීමට කටයුතු කිරීමට හැකිනම් එය ඉතාමත් වටිනා කාලීන ක්‍රියාවක්.....රට නගාලීමට ප්‍රජාවගේ ආකල්ප ඉහළ මට්ටමකට පැමිණීම අත්‍යවශ්‍යයි...ඒ වගේම ආහාර පරිරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවත් දැනුවත් කිරීමක් කල හැකිනම් එය ඉතාමත් වටිනා කාරණයක් වේවි...
ගොඩක් ස්තූතියි සර් 🙏👍❤️🇱🇰 අර්බුදය මේ වගේ තැනක තියෙන්නෙ කියල ඇත්තටම දැනගෙන හිටියේ නෑ.
Ou sir
,........,
60
ගෙවතු වගාව ආරම්භ කළොත් හොඳයි.අපිට පුළුවන් දේ අපි වගා කරමු
ස්තූතියි ඹබගෙ දැනුවත් කිරීම ගැන , මිනිසුන් ට සැබෑ තත්වය පැහැදිලි කර දෙන්න
Thanks for your valuable informations...🙂🤗
Stutei sir ethama watina අදහස්,පැහැදිලි lasa දැනුවත් kirima පිළිබඳ budusaranei 😢🇱🇰🇱🇰
ස්තූතියි ඹබගෙ දැනුවත් කිරීම ගැන...
අපි ඔක්කොම එකතු වෙමු.ආහාර අර්බුදයට ශක්තිමතව මුහුන් දෙමු.
ස්තූතියි සර් කරපු නිරවුල් පැහැදිලි කිරීම්වලට.
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ආහාර අර්බුදයක පෙර නිමිthie කල් ඇතිව දුටු umandawe Samantha badra හාමුදුරු Wan වහන්සේ සහ පරිසර wede තිලක් කන්දේගම උතුමාණන් ගෙ දැනුම් සම්භාරය prayojanayata gannenam අපේ හෙළ බිමට මේ අර්බුදය ජය ගත හැකි වේවි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. අලසකම දුරු වේවා. Wawanno Dinannoya.....!!!!!!
මේ වගේ දැනුවත් කිරීම් හුගාක් වටිනවා. 😘😘
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Thanks.. Elaga video eka ona sir.. 🤗
Excellent speech
Thank you , very valuable video
ගොඩක් ස්තුතියි ....
Bohoma watina deyak thma oba thuma kiuwe.thank you sar
Thank you very much sir . 🙏🙏🙏
Thank you sir...respect you...
ඩීසල් පොහොර කියන්නෙ මෙ ලගදි ආව ප්‍රශ්නයක් විතරයි අපෙ රටෙ වගාවන් කරෙ මිනිස්සු නොකර බැරි කමට හරි වටිනාකමක් ආදායමක් ගොවියන්ට ලැබුනෙ නැ අතරමැදියන් ගසා කැවා ගොවින්ට හොද ආදායමක් ලැබෙන විදිහට ක්‍රමවෙදයක් තියෙන්න ඔන. business හරි රැකියාවක් කරන එක ගොවිතැන් කරනව වඩා ලෙසියෙන් වැඩියෙන් මුදල් උපයන්න පුලුවන් අමාරු දෙට වටිනාකමක් නැ කියන්නෙ මිනිස්සු එ දෙවල් වලට පෙලබීමක් නැ
Thank you very much bhathiya sir
Great Explanation ☺️
That is good, please share a viedio mentioning the actions required to resolve this food shortage.
Thank you sir... ❤️❤️❤️
thank you. pin. 'pahadiliwa dakimu, avabodakara ganimu.' nawatha api lak mawa suwayanpositha karamu. ekwa duka beda gamu. ekwa nagitimu.
Good video sir
අාහාර අර්බුදය ගැන දැනුවත් කළාට ගොඩාක් සතූතියි මෙම අාහාර අර්බුදයෙන් ගොඩ එ්මටනම් හැමබිම් අගලක්ම වගාකළ යුතුබව හැගුනත් වගාවට උවමනා පොහොර වර්ගඅාදීදේවල් ගොවියාට ලබාදීමට රජය උත්සුක වියයුතුයිපවතින රජයේ ඔලමොට්ටල වැඩ නිසා මෙවන් අාහාර අර්බුදයකට මූන පාන්න සිදුවූනිසා රජය සම්පූර්ණයෙන්ම මේ පර්‍රශ්නය විසදිය යුතුයි
Dan masela kalin idanma මහන්සි වෙලා podi ඉඩක පුළුවන් dewal wawanana gaththa.
Great Job Mr Bhathiya
ස්තුතියි සර් ❤️
ස්තුතියි සර්
ඇත්තටම අපිට රටක් විදිහට තනියම එක්ව නැගිටින්න බැරිද මෙ අවස්තාවෙ සර් තෙරුවන් සරණයි.
Issarahata thiyanna hadana hama adiyakma pitipassata thiyanna una awastha ananthai appramanai. Me dewal nisa...puduma kalakireemak thiyenne
Sir obage programs very important .speech godak pahadelie.
අපිට ඔන කරන දෙවල් ගෙවත්තෙ හැකි අයුරින් SaකSa ෴ යුතුයි දැනුවත් කරාට Sතුතිය
නැගීසිටිය හැකි එක්සත් වී බෙදීගියොත් රට යයි සුන් වී...🤔🤔🤔🤔
ආහාර අර්බුදය ලංකාවෙ මිනිස්සුන්ට වැඩිය දැනෙන එකක් නෑ ඩොලර් අර්බුදයක් නොතිබුනානම්...
thank you so much sir🙏
Obathuma liyapu poth yanne kohomada
Lankawe inna lin madiyanhta loke thathwaya pahidili karala dena eka hodai
Respect for you sir 👍👍👍
Maga hodata thiyenam yanna dasath penenam,,,,,
Math udanma nagitala udalla Gatha Dan waththama sudda Karaka nisi kalata nisi boga wawala Mata puluwan widiya Uday wanawa
Galleface gihin aragala karanna prasna ewarai..
Thank you sir
Ithamath wishishtai sir, kuda idan Wala inna ayata karanna puluwan dewal gana gewathu wagawa ea sambandawa expert kenek ekkama karamuda sir
කියන්න වචන නැ පැහැදිලි කිරිම ගැන.දේශපාලන බලදාරින් කරන්න ඕන දේ ඔබ තුමා රටේ මහජනයාට කියා දුන්නාට. ආඞම්බයි..
Respect Sir ♥️
Nice tannkes for you tannkes
Sir motivation vedio akak karanan hodai. Owa thawa kiynkota minussu thawa negative Wana aka witari wanna
Thanks
Food ration karanna one.
Gawatu wagawa ikmanin patan gattot hodai nada.
සර් බයකුත් දැනුනා හිතට 🙄 අපි පුලුවන් පුලුවන් විදියට වගා කරනව ඒත් අපිට අවශ්‍ය පොහොර නෑ. සර්ගේ මේ වීඩියෝ එක අපේ පාලකයෝ දකිනව නම් මේ අර්බුදයට උත්තර හොයන්න පුලුවන් නේ .
Ane yako pora ona na wawanna
Aththa. Thilak kandegama mathathmayage video balanna.
අපි වවන්නෙ පොහොර නැතුව
video eka hukaak watinawa👍
Kos ( Wala,waraka ) , Wal del ( Lanka del ) , rata del , kodal ala , wenath ala warga , palathuru warga , wenath boga warga , kurahan +++Kal thaba ganeemata haki dewal Saha niyagayak welawaka aharayata gatha haki dewal pilibadawa janathawa awadanaya yomu karanna ona ema boga warga waga kiyanna me pili badawa awadanaya rate purawasiyan yomu karanna ona ahara higayak , niyagayak , rata bankoloth weemakadee bawithayata ganna puluwan wei pohora bawitha nokara wagakaranna puluwan wagema hamoma gewathu wagawa obage gedara podiyata ho aramba karanana aragalayata jayawewa budusaranai dewipihitai good luck 2022/2025💯💯💯⚔️⚔️⚔️♥️♥️♥️💢💢💢🛡️🛡️🛡️💝💝💝💪🏼💪🏼💪🏼🗡️🗡️🗡️👍🏻👍🏻👍🏻✍🏼✍🏼✍🏼npp
Video eka marama watinawa, me welawe kaabanika pohora hari yodala waga kala nam ahara arbudaya tikak hari walakwa ganna puluwan. idam tiyena aya bim agalak wath ath harinna epa.
Ahala pahala mudubimak thiyanawanam asalwasiyo aithikaarayagen awasara aran govipolak hadanna. Homotama sahabhagiwiyahaki. Barawada tharunayo karanawa, wayasaka ayata puluwan wathura damanna. Lamainta puluwan wal uduranna. Hamogema sareera saneepayath hondai.
wathura labaaganna gammuladaniyata kathaakaranna. Cabonika pohorath ethanama hadaagaththa haki. Monatharam lassana ahala pahalak waida.
@@kumudinivithanage8959 ඉඩමක් නැති එකනේ ප්‍රශ්නේ, නැත්නම් මේ වෙද්දී ත් වගා කරලා මම
අපිට දැන් නැගිටින්න නම් හැම මනුස්සේයෙක්ම එකා වගේ නැගිටිය යුතුයි....අපේ දේවල් අපිම සපයගත යුතුයි ...
Gewathu wagawata yomu weema danwath arambha kala yathui.. eth a sandaha awashya,beeja,dandu warga laba ganima sandaha maga penveem awashyai 😌
Kos mama kosata palakarala lankaawa purahatama labaa dunna.
Mama,kama,thi,wagakaranna
මොනවාද ආහාර නිශ්පාදනය යට ඇත්වෙලා තියන බාදා
තිරිගු පිටි නිශ්පාදනය අඩුවෙලා තියෙන්නෙ ඇයි එහෙම වේන්ණ බෑ
Api dennm ona tharam ආහාර
දේශපාළුවන් ගේ තැම්පත් දනය නිසා ඔවුන්ට වගේ වගක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න .වහාම ඉවත් උනොත් දේශපාලනයේ පරිනත අය මේ රට යලි සක්‍රීය කරන්න පුළුවන් .පරිනත අයට අවශ්‍ය වෙලා තියෙන්නේ කොමිස් මතයැපෙන්න පමණි .රටට හෙන ගැව්වත් ඔවුන් වෙනරටකට යන්න පුළුවන් .පීඩාවට පත් පවුල් සංස්ථාවන් ආරක්ෂා කරන්න අපට පුළුවන් බෞද්ධ ව්‍යවස්ථාව අනුව .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 වද නොදී දේ යන්න සියලුම දෙනා . හොරු රැල
සර් මම ඔයාගෙ videos බලන කෙනෙක් ඒවගෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනව තව තව ඔය වගේ videos කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සර් මට පොඩි ගැටළුවක් තියනවා මට සමාජයක් ඉස්සරහ ගිහිල්ල ඉන්න ලැජ්ජයි. ඒ මිනිස්සු එක්ක කථා කරන්න ලැජ්ජයි ඇයි ඒ සර් එහෙම වෙන්නේ මම ඒ ප්‍රශ්නෙ නිසා ගොඩක් වදවෙනවා මට කොහෙවත් යන්න හිතෙන්නෑ මට යාළුවෝ එක්ක ඉන්න හිතෙන්නෙත් නැ මට ඒ තරමට ලැජ්ජයි මට යාළුවෝ එක්ක එකතු වෙලා වැඩ කරන්න හිතෙන්නෙත් නෑ ලැජ්ජාව නිසා ඊයෙ මම ගියා දානෙ ගෙදරකටර ඒ දාන ගෙදර මගේ යාළුවෙක් හිටියා මට එයාලා ඉස්සරහට යන්න ලැජ්ජයි මට හිතෙනවා මටම මම සමාජශීලී නැහැ කියලා ඒක මට ලොකු ප්‍රශ්නයක් ඒ නිසා මම සමාජශීලී ක්‍රියාකාරකම් වලට යන්න බයයි ලැජ්ජයි මම ගියාම මට දැනෙන්නේ ඒ ගොල්ල මං දිහා බලන් ඉන්නව වගේ ඒ නිසා මම සමාජයට වැඩිය යන්නෙ නෑ ඒක මට ලොකු හිසරදයක් වෙලා තියෙන්නෙ කරුණාකරලා මට උදව් කරන්න සර් ලොකු දෙයක්
සර්බුදුසරණයි ආපෙතාත්තාගේදරහැදෙමහදලතියේන්නේආපිහැමඑලවලුමගෙදරඑවාතාමකන්නෙඑත්දෑආපිටදෑන්ආපිටවතුරග
👍👍👍
මම දැක්කා ඩුබායි වල මුහුදු ජලය පිරිසිදු කරලා ඒවා වගාවන් වලට යොදා ගන්න හැටි. අපේ රටේ තියෙන සම්පත් වලින් මොනතරම් දෙයක් කරන්න පුලුවන්ද . ඒකට අපි ඉන්දියාවෙන් හාල් නැව් එනකල් බලන් ඉන්නවා.
Gewathu wagaawa
🙏🤗❤
අපිට කරන්න තියෙන්නේ වවන එක වවන්නෝ දිනන්නෝ 🙂
Thank you sir.
Arbudaya thiyenne lankawe.pacha gahanna epa lojayak gata gahagena.
ගිහිල්ලා කියන්න එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පච ගහන්න එපා කියලා. එයාලා තමයි කියන්නේ ලෝකෙම ප්‍රශ්නයකට යමින් ඉන්නේ කියලා. අසනීපවලට බෙහෙත් තිබ්බට ලින්ක් එක්ක සාධක සහිතව කතා කරන දේවල් පච කියලා කියන මෝඩකම්වලට බෙහෙත් නෑ.
🙏🏼🙏🏼🙏🏼
අපි වවමු රට නගමු 😊❤️
කැපකරු ගොවි බිම් ක්‍රමයක් ඇති කළ යුතුයි ඒ සදහා ගොව් බිම් අපි ගාව තියෙනවා මුදල් නැ තිකම නිසා යාලට ගොවි තන් මග හැරෙනවා
💞💐🙏
🙏🙏🙏🙏
🙏💐👍💯
🙏🙏🙏❤❤❤❤👍
හරියට හරි ඔය කියන විදිහට නම් තව අවුරුද්දක් විතර යනකොට ලංකාවේ ජනතාව මැරිල මැරිල මැරිලා යාවි කියල හිතෙන්නෙ මට විතරද
මේකට නම දාමු
වවපල්ලා නැත්තම් මැරියල්ල කියලා
Vatina video
❤️❤️❤️❤️♥️♥️👺👿
කොහෙද ලොකෙ ආහාර අර්බුදයක් තියෙන්නෙ බොරු කියන්න එපා ඔයාල යුක්‍රෙනෙ රුසියාව අල්ලගෙන දගලනව අපි අල්ලපු රටෙ ඉන්නෙ රුමේනියාවෙ උන් ගහගන්න සද්දෙ ඇහෙන මානෙ ඔයාල ලන්කාවෙ මිනිස්සුන්ට හැමදාම බොරු කියනව මෙ රටවල කිසිම අමාරුවක් නෑ අනිත් එක මොන ආහාර අර්බුදයකට ගියත් මෙ රටවල්වල මිනිස්සු ගෙදර හැමදෙම හදාගෙන් කනව අපෙ රටෙ වෙන්ඩ පොශ් මිනිස්සු හරියට දෙයක් කරන්නෙ නෑ ලොකම ප්‍රස්න උන්ගෙ කරගෙන නිකන්ම කන්න බලාගෙන ඉන්නව ලන්කාවෙ උන්ට රසායනික පොර නැතුව මොකුත් බෑ මෙ රටවල් වල තවමත් කාබනික පොහොර වලින් වගා කරනව මෙහෙ තියෙන රසායනික පොර ඔයවගෙ ගොන් රටවල් වලට විකුණනවා මෙ රටවල් අපනයන බොග වලට විතරයි රසායනික පොර දාන්නෙ මෙහෙ කඩවල් වලත් ගහල තියෙනව රසායනික පොර දාල හදපු එවයි කාබනික පොහොර වලින් හදපු දෙවලුයි ඔය හැම එකාම කරන්නෙ මිනිස්සු රවට්ටන එක එක යුට්යුබ් කරන එකාද පන්සලෙන් ද දෙශපාලකයො ද කියල නෑ ඔය කාලකන්නි රටෙ හැම එකාම එකාට එකා රවට්ටගන්න එක මෙච්චර කෙලවෙලත් තවමත් රවට්ටනව අඩුම තරමෙ දෙමව්පියො පවා ලමයි රට්ටනව ඉස්කොලෙන් පන්සලෙන් හැම එකාම ලොකන් උතුම් රට ලන්කාව කියල අපෙ ලමයි හරි පව් අපිට ඉපදෙන ලමයිනුත් අපි රවට්ටනව අපි බෙර ගන්න හැදුවත් වටෙ ඉන්න ඉස්කොල පන්සල් කරනව ....
මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් ටිකක් දාලා
තියෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් කියනවා ආහාර අර්බුදයක් අත ලඟ කියලා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ ප්‍රධානියා කියනව දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලොකුම ආහාර අර්බුදය අත ලඟ කියලා. එක්කො ඒ මිනිස්සු බොරු කියනවා වෙන්නැති. මම මේවිඩියෝව කලේ ඔවුන්ගේ වාර්තා පදනම් කර ගනිමින්. ඊළග දවසේ ඔයාගෙන් අහලා කරන්නම්.
@@Motivationlk එක වෙන්න ඇති එත් ඔයාල කියන තරම් ආහාර අර්බුදයක් යුක්‍රෙනෙවත් නෑ ..එහෙන් රුමෙනියාවටත් රුම්නියාවට ආපු සරනාගතයිටත් කෑම එවන්නෙ යුක්‍රෙනෙන් තවමත්. ඇත්තටම එ අයට සරනාගත කියල කියන්න බෑ එ අය මෙහෙ ඇවිත් ඉන්නෙ එයාලගෙ දේශපාලකයො හමුදාව එ වැඩෙ ඉවර කරනක්ම් කියල එ අය කියන්නෙ යුද්ද කරන්න බැරි අය එහෙ හිටියහම් එයාලගෙ හමුදාවට කරදරයක් ලු එ අය කියන්නෙ එයාලට විස්වාසයිලු එයාලගෙ පාලකයො හමුදාව යුක්‍රෙනෙට සල්ලි වලින්වත් ආහාර වලින්වත් කිසිම අඩු පාඩුවක් නෑ කියල එ අය කියන්නෙ එයාල කියන්නෙ එ අයගෙ හමුදාව පොඩි එකක් උනාට එයාල යුද්ද කරන්නෙ ලොකෙ ලොකුම හමුදාවක් එක්ක කියල
ලෝකෙම ආහාර අර්බුදයකද ඉන්නෙ?? ආ කමක් නෑ අපි ගෝට එලවලා ඉමු එතකොට හරි 🙂
Thawa aurudu 2k hitapan
@@nandasiripadipperuma3871 එතකොට මොකද අයියේ වෙන්නෙ?
සාකච්ඡා කරලා වැඩක් නෑ ඕයි,අරගල යයි කළ යුත්තේ,බයද කියන්න අපිට මෙහෙම උනේ 225 නිසා කියලා
Lokaya desa balanna. Danuwath wenna
Aragaletanam kaama aduwak naa. Obatai matai kaama hingai
@@kumudinivithanage8959 පිස්සු මනුස්සයෙක්ට උත්තර දෙන්න යන්න එපා. පහුගිය දවස්වල දේශපාලකයෝ, නායකයො දැඩි ලෙස විවේචනය කරලා මම කරපු විඩියෝ බලන්නෙ නැතුවයි මේ මනුස්සයා මට දේශපාලන ලේබල් අලවන්නේ. 😂😂 මම කොහොමත් අරගලයට මගේ පූර්ණ දායකත්වය දෙන කෙනෙක් තමයි.
හින් නූලෙන් මායිනට කඩේ යාම,
Ohu kiyanne aththa
ලංකාව විනාශ කරපු මිනිහෙකට කඩේ යන්න තරම් පශ්චාත්භාගයේ අමාරුවක් මට නෑ. ඔහුව තදබල
ලෙස විවේචනය කරලා මම කරපු විඩියෝ බලන්නේ නැතුව ගොන් කමෙන්ට් දාන්න එපා. මම කොහොමත් දැඩි රාජපක්ෂ විරෝධියෙක්.
මේ හරක්ට තේරෙන් නෑ
වගා කරන්න කීවම ඒකටත් දේශපාලනය ගාවනව
මේ හරක් සහ නූගතුන් ඉන්නකං අපේ රට ගොඩ යන් නෑ
Thank you very informative
Thank you very much sir 🙏👍
Thnk you sir
Thank you sir
thank you sir