8 STEPS TO AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවට තිත තබමු - BY MENTOR COACH BHATHIYA ARTHANAYAKE

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 409

  • @chithragamage9881
    @chithragamage9881 Місяць тому +1

    ස්තුතියි ඔබතුමාට අප ජිවිත ඉදිරියට ගෙන යාමට ගන්නා වෙහෙසට

  • @lahiruishara3430
    @lahiruishara3430 2 роки тому +7

    ගුරුතුමණි ඔබගේ වචන අදහස් කතරට දියබිදක් වගේ දැනෙනවා...හැම අසිරු අවස්ථාවකම හිත වැටෙන කළ කිරෙන අවස්ථාවකම මම හිතට ශක්තිය ගන්නෙ ඔබගේ වැඩසටහනක් ඇසීමෙන් මා ජිවත් වෙන්නේ ඉතාලියේ ඇත්තටම දැන් ඇබ්බැහි විමක් ඔබගේ වැඩසටහනක් නැරබීම සහ එහි වැදගත් දේවල් මම කුඩා පොතක කරුණු වශයෙන් ලියනවා...දෛනික ජිවිතයට ඒ මග පෙන්විම භාවිතා කරනවා ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌹😘

  • @milindarukshan249
    @milindarukshan249 2 місяці тому +1

    අපිට මේ දෙන දැනුමට ඔබතුමාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ.පිහිට ශක්තිය ලැබේවා

  • @LLteam-me8eu
    @LLteam-me8eu 4 місяці тому +1

    ආයේ ආයේ අහන ගානේ ජීවත් වෙන්න හය්යක් ලැබෙනවා.ස්තුති සර්

  • @sujathanahakabandara7634
    @sujathanahakabandara7634 2 роки тому +10

    මමත් මනසින් wetuna කෙනෙක් එහෙම උනේ මට පිළිකාවක් නිසා මගෙ වෙළද වියාපාරය ගොඩක් දුර‍ට kadawetila තියන නිසා එත් ඔබතුමාගේ මේ වීඩියෝ බලලා හුගක්දුරට den හිත හදාගන ඉන්නේ තෙරුවන් සරණයි sir

  • @nipunatharaka91
    @nipunatharaka91 2 роки тому +14

    කාලෙකට කලින් ජීව්තේට ලබාගන්න තිබ්බ බලාපොරොත්තුවක් මට ආපු ප්‍රශ්න නිසා අතෑරලා හිටපු මට නැවත ඒ සදහා අවස්තාවක් ලැබිලා නැවත ලගා කරගන්න උත්සාහ කරද්දී තමයි මේ වටිනා වීඩියෝව දකින්නේ සර් 💪☺️ බොහොම පින් මේ වගේ ජීවිතේට වටින දේවල් අපිට කියලා දෙන එකට ඔබතුමන්ට ❤️❤️🙏🙏

    • @mcpranandu6106
      @mcpranandu6106 Рік тому +1

      ජිවිතේ, ලස්සන, කරන්න, පුලුවන් වැඩ, සටහනක්, සර් ඔබට, දෙව්, පිහිට යි

  • @sameeradilshan8936
    @sameeradilshan8936 6 місяців тому +1

    ස්තුති ඔබ තුමාට.මන් ගොඩක් උත්සහ කරනවා මගෙ හිත දනාත්මක පැත්තට යොමුකරගන්න..🙏🙏❤️

  • @udeni-z8r
    @udeni-z8r Рік тому +1

    අඩියටම කඩන් වැටිල ඉන්න වෙලවෙ මේ වීඩියෝ එක අහන්න ලැබුන්‍ර්.ගොඩක් ස්තූති සර්.කොච්චර උත්සාහ කරත් එකම තැනට ආයෙ ආයෙ වැටෙනවනෙ.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +6

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @manjulameedeniya441
    @manjulameedeniya441 2 роки тому +1

    ස්තූතියි ගුරුතුමනි,සෑම උදෑසනකම ඔබේ වචන මා දිරිමත් කරනවා.ස්තූතියි ඔබට..👍🙏

  • @kanchanadilhani598
    @kanchanadilhani598 2 роки тому +3

    මේ 8ටම මම ඒ විදියටම පිලිපදිනවා. ඒ සර් ඔයා නිසා අවුරුද්දක් වගේ කාලයක ඉඳන් සර්ගෙ වීඩියෝ බලලා හදාගත්ත mindset එක මෙච්චර ප්‍රශ්න අතරෙත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න සර්ගෙ වීඩියෝ වගේම එකක් නොහැර කියවන fb පෝස්ට් පවා වැදගත් උනා. විශ්වයට ස්තූතියි සර් වගේ ධනාත්මක මිනිස්සු මගේ ජීවිතේ හැම වෙලාවකම මුනගස්වනවට. මගේ ගමන මට යන්න ඒක පුදුම හයියක්. ❤

  • @champikaliyanage8416
    @champikaliyanage8416 2 роки тому +8

    ඔබ තුමාගේ වචන හැමදාම අපිට ලොකු ශක්තියක් . 🙏 ස්තූතියි

  • @sltuatara9235
    @sltuatara9235 2 роки тому +4

    මේක බැලුවම තේරුනෙ දැනටත් ලග තියෙනව ඒ පුරුදු ඒ වගේම නැති එවත් තියෙනව කියල. තියෙන ඒව එකක නැති ඒව හදා ගන්න ඕන කියන එක තේරුම් කරල දුන්න ❤️ ස්තූති ගොඩක්. හැම එකකින්ම හොද දෙයක් වටින දෙයක් දෙනවට අපිට ❤️

  • @lifewithachi3145
    @lifewithachi3145 2 роки тому +8

    ඇත්තටම කිව්වොත් මන් මගේ ගොඩක් ප්‍රශ්නය වලට මුහුන දෙන්න ඉගෙන ගත්තේ මේ වීඩියෝ නිසා.

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 роки тому +2

    බොහොම ස්තුති සර් අපි මානසිකව වැටෙන හැම වෙලාවකම ධනාත්මකව සිතුවිලි ඇතිකරගැනිම මොන ප්‍රශ්නෙ අවාත් තමන්ගෙ ඉලක්කය වෙත යැම අපහසු නැත. මගෙ ජිවිතෙ අත්දැකීම් ඇසුරෙන්.

  • @tharindusandaruwan6855
    @tharindusandaruwan6855 2 роки тому +8

    මනස ව්‍යකූල වූ මොහොතක වටිනම පණිවිඩයක් දුන්න ඔබ තුමාට ස්තුතිය

    • @wasanthairangani4233
      @wasanthairangani4233 2 роки тому

      රාමුවක කොටුවෙලා ඉන්න අපිට මනසේ නොදකින,නොසිතෙන දේවල් වලින් ජිවිතය දිනන්න පාර පෙන්වාදෙන සර් ඔබ සැබැම ගුරුවරයෙකි.චිරං ජයතු

  • @nilanksbro4181
    @nilanksbro4181 Рік тому

    මම අධ්‍යාපනය පැත්තෙන් ඉලක්ක බොහොමයක් ලඟාකර ගත්තත් මූල්‍යමය සාර්ථකත්වය ළගාකරගැනීමට නොහැකි වීම පිළිබඳ යම් පසුතැවිලි වීමක් සහිතව සිටි මට නැවත හැරවුම් ලක්ෂ්‍යයක් වු vedio එකක්.thank you sir

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 2 роки тому +3

    ඔබතුමාට අතිශයින්ම ස්තූතියි .,සියල්ල ගරාවැටුණු ,ආර්ථික හා සමාජීය පසුබිමක් හමුවේ අපේ හිත් ගරා වැටෙන්න නොදී ,මිනිසකු සතු දැවැන්ත බලශක්තින් අවදි කරන්නට නිවැරදි ගුරුහරුකම් කියාදෙමින් උතුම් මෙහෙවරක් ,කරමින් අපේ ජීවිත ආලෝකමත් කරනවට. 🙏🙏🙏🙏🙏🙏

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 роки тому +2

    ගොඩාක් පින් ඔබ තුමාට,,මෙි දවස් වල මනසින් වැටිලා හිටියේ,මාගේ බිස්නස් කර ගන්න වත් බැරැව,,🙏🙏🙏🙏🙏🙏

  • @thanujadias8203
    @thanujadias8203 2 роки тому +4

    අතිවිශිශ්ඨයි Sir 👍

  • @udeshtharunda1813
    @udeshtharunda1813 2 роки тому +2

    Thank you sir,ඔබගේ වදන් අපව ජයග්‍රහණය කරා ගෙන යනවා.

  • @CakeWithLucky
    @CakeWithLucky Рік тому

    ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි අපේ නැවතුන තැන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය හිතට ආවා බොහොම ස්තුතියි සර්

  • @upulchaminda4028
    @upulchaminda4028 Рік тому

    ස්තුතියි සර් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 2 роки тому +1

    සර් බොහොම පින්.හිතට ලොකු ශක්තියක් ඔබගේ අදහස් .සාර්තක වේවා සියලු කටයුතු .🙏

  • @shashikagunasena782
    @shashikagunasena782 2 роки тому +3

    බොහොමත්ම ස්තුතියි මහත්තයා .🙏🙏තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් 🙏🙏💐💐

  • @herathdisanayaka
    @herathdisanayaka Рік тому

    හරිම වටිනා උපදෙස් රැසක්. ඔබට හදවතින් කෘතවේදී උනුසුම් සුබ පැතුම් . ස්තුතියි .

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 9 місяців тому

    අවුරුද්දක් ගිහිං බැලුවත් නැවත නැවත අහන්න හිතන්න හදාගන්න දේවල් බොහොමයි..

  • @kandytools6048
    @kandytools6048 2 роки тому

    යලි පන ලැබුවා...ඔබට ස්තුතියි ..

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 2 роки тому

    අත ඇරලා දාන්න හිතෙන සමහර දේවල් ආපසු පටන්ගත් කෙනෙක් මම .එ සර්ගේ විඩියො බලලා. මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් .සමහර දේවල් හොදින් සාර්ථක කර ගන්න සර්ගේ විඩියො බලලා

  • @LuxurySriLanka
    @LuxurySriLanka 2 роки тому

    Superb video

  • @sumudu3673..
    @sumudu3673.. 2 роки тому

    විශිෂ්ටයි සර්...ස්තතියි...🌹🌹🌹🌹

  • @renukarodrigo503
    @renukarodrigo503 2 роки тому +3

    Thanks for your valuable speech. I'm also a big life struggler with positive mind after my husband death due to Covid. Now I used to watch your and other law of attraction advices to strengthen up my mind to win big challenge in front of me as a mother and a business woman. My salute to you sir, for this social activity.

  • @ChatWithChamindra
    @ChatWithChamindra 2 роки тому +6

    Thank you Sir. may you get the strength to do this continuously to nurture our future generation. Budu Sarani..

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 роки тому

    ඔබගේ උපදෙස්වලට ස්තූතිය්

  • @hemanthijayalath6195
    @hemanthijayalath6195 2 роки тому +1

    සමාජෙට වෙන්න ඔිින දේ තමයි මෙි.ස්තුතියි ගොඩක් ඔබට .තවතවත් මෙි සේවය සලසන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @slsuhash2336
    @slsuhash2336 2 роки тому

    ඔබතුමා ta ගොඩක් pin.mawa දිරි grnnuwata.thanks

  • @victorycosta1710
    @victorycosta1710 10 місяців тому

    සැලසුම් සහගතව ප්‍රශ්න වලට මුහුණ දීමට හැකියාව ලැබුණා .👏

  • @thilinapeiris4099
    @thilinapeiris4099 2 роки тому

    ධනාත්මකව සිතන්න පුරුදු කිරිමට ඔබට ගොඩක් පින්.

  • @piyumivisara4506
    @piyumivisara4506 8 місяців тому

    ඔබට බොහොම පින්, කෙනෙක්ට දැනෙන විදියට කරුනු කියලාදෙන එකට

  • @tsproduction9471
    @tsproduction9471 2 роки тому +8

    Thank you sir, for your support to our life..❤️

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට... ඔබේ ජීවිතේ දිනේවා

  • @janithanethmadu3076
    @janithanethmadu3076 2 роки тому +1

    හිතට දැනුණු motivation speech එකක්

  • @prasannakumara2420
    @prasannakumara2420 2 роки тому

    Math me gewanne awasana 300m>>>400m kotase..sirge wishwasaya mage hitheth godanagila thiyenne..swabawadharmayenuth mata awasthawa delai thiyenne..mage gatha dan leda welai godak..ath hitha shakthimath....thank you sir..😍😍😍😍

  • @damithantani1180
    @damithantani1180 2 місяці тому +1

    Good

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම 2 роки тому +1

    වටින වීඩියෝ එකක්

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому

    හරිම වටිනවා .ඔබට බොහොම ස්තුතියි සර්.

  • @dammikaliyanage3336
    @dammikaliyanage3336 2 роки тому

    Thank you, අපිට පුලුවන්,ඒ දෙය කරමු.ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමු. Thanks.

  • @punchikathandara
    @punchikathandara Рік тому

    ඔබ තුමන් අපේ ජිවිතය වෙනස් කලාට ස්තුතියි තෙරුවන් සරණයි .

  • @tharinduwithana8822
    @tharinduwithana8822 2 роки тому

    සර් බොහෝම ස්තූතියි මේ විදියට අපිව දිරිමත් කරනවට, අතෑරල දාන්න ඕනි කියල හිතිල තිබ්බ වෙලාවක සර්ගෙ වීඩියෝ එකක් ඇවිත් notification එකක් ආවම තියෙන්නෙ ලොකු සතුටක්, මං තීරණය කළා ආයෙමත් වැඩ කරන්න.

  • @tharindudilshan98
    @tharindudilshan98 2 роки тому +1

    බොහොම ස්තුතියි සර් ❤️🙏

  • @Madu_-sudu
    @Madu_-sudu Рік тому

    අද සර් ගේ වීඩියෝ එකක් බැලුවේ ස්තුතියි සර් ජිවිතේ දිනන්න කියලා දෙනවට මම ඉන්නේ ඩුබායි සාජා ❤❤❤❤❤

  • @mounika1972
    @mounika1972 2 роки тому

    බොහෝම ස්තුතියි ..බොහොමත්ම පින් සර් ඔබට...තෙරුවන් සරනයි ඔබතුමාට .❤🌷🙏

  • @UdeniMalika
    @UdeniMalika Рік тому

    Bohonathama ස්තුති sir adath jivithta aluth sakthiyak laba දුන්නට 🙏

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 2 роки тому

    ගොඩාක් වටිනව

  • @pahanthanu
    @pahanthanu 7 місяців тому

    බොහොම ස්තූතියි සර් මේ අදහස් ගොඩක් වටිනවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому

    බොහෝම ස්තුතියි ඔබතුමාට වට්නා කරුණු කියාදුන්නාට

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 роки тому

    කොහොමද හිතට එන දේවල් කියන්නේ ...ඒ තරම් විශිෂ්ඨ යි...❤❤❤❤❤❤

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 2 роки тому

    Aththatama obage advice geewithayata gaththoth jayen jayama labenawa..❤❤❤

  • @reallife4843
    @reallife4843 2 роки тому +3

    Thank you sir❤️💪

  • @bindu492
    @bindu492 2 роки тому

    ගොඩක් ලියන්න පුලුවන් පෑන සැහැල්ලු නිසයි .

  • @priyankarasandaruwan5908
    @priyankarasandaruwan5908 2 роки тому +2

    This lesson should be in school curriculum

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 Рік тому

    ජීවිතයට බෙහෙවින් ම වටිනවා ස්තූතියි තෙරුවන් සරණයි!

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 роки тому

    ස්තුති සර් , හරිම ධනාත්මක කතාවක් මට ගොඩාක් ප්‍රයෝජනවත් මෙය,,

  • @IreshaBandara-o4j
    @IreshaBandara-o4j 5 місяців тому

    You change my life sir. Actualy you have made this for me 🙏🙏🙏

  • @senukasandeepa8845
    @senukasandeepa8845 2 роки тому

    කාලය ට ගැලපෙන මාතෘකාවක් යොදා ගැනිම පිලිබද බෙහෙවින් ස්තුතියි, තවත් මේ ආකාරයෙන් කඩා වැටෙන හිත් ගොඩගන්න වීඩියෝ එකක් කරන්න ට සුබ පැතුම් ඔබට...

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 Рік тому

    Hmmm excellent self-evaluation, never give up, poverty reduction must be necessary our country as an individually.

  • @iroshtharanga2184
    @iroshtharanga2184 2 роки тому

    බොහොම ස්තුති ඔබතුමාට❤️

  • @dhanushkasenavirathna8439
    @dhanushkasenavirathna8439 2 роки тому

    watinakama nimakaranna be supiriyak niyamai sr ❤️

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 2 роки тому +1

    niyama vedio ekak sir..thank you soo much sir...

  • @dineshmadusanka5514
    @dineshmadusanka5514 Рік тому

    බොහොම ස්තුති .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому

    ස්තුති සර්

  • @thushanidulanjali7713
    @thushanidulanjali7713 2 роки тому +1

    Sir video hemadama balanawa.mage life aka me tharan success wenna sir godak udau kara.thank you sir

  • @anjubethi2675
    @anjubethi2675 11 місяців тому

    Bohoma sthuthi sir, mata me awasthawe hodama diriganweema nawathath sthuthi sir 😊

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @maduperera6540
    @maduperera6540 2 роки тому

    ඉතා වටිනා උපදෙස්වලට ගොඩාක් ස්තුතියි ❤

  • @anjanakumara3969
    @anjanakumara3969 2 роки тому

    Thank you sir... මම පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්...ලගකදි ඉදන් මට බයක් තිබ්බ මොකද්ද වෙන්නෙ කියන එක ගැන. මෙ සාම්බන්ද video දෙකාම බෙලුවට පස්සෙ මට තිබුනු ගැටලුවට විසදුම් ලැබුන... thank you very much sir

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 роки тому

    බොහොමත්ම ස්තුතියි සර්..... 🙏🙏

  • @chandraniruberu8624
    @chandraniruberu8624 2 роки тому

    බොහෝ වටිනා අදහස්
    ඔබට බොහෝ ස්තුතියි!!

  • @decorryofficial6939
    @decorryofficial6939 2 роки тому

    ස්තූතියි

  • @asithakumara4575
    @asithakumara4575 2 роки тому +1

    Excellent speech

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 2 роки тому

    ⁣ස්තුතියි ඔබට ... ඉතාමත් වටිනා මාතෘකාවක් .....

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 роки тому

    Theruwansaranai obathumata....!

  • @taksmilasandakelum913
    @taksmilasandakelum913 2 роки тому

    Sthuthi sir ape jewithe නොපෙනෙන paththa pennala denna gaththa uththsahaya සාර්ථකයි

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 2 роки тому

    බොහොම ස්තුතියි ඔබට
    තෙරුවන්සරනයි !!!

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 роки тому

    Godakma sthuthi Sir

  • @ewanruwan4652
    @ewanruwan4652 2 роки тому

    Jiwitheta hoda padamak apo kothanada inne kiyala wataha ganna puluwan sir 👍👍 thanks sir

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 Рік тому

    Oba labadun danuma dinumakma wee samajayama babalawami obata samada jaya labewa!🙏

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 роки тому

    Kalayata ගැලපෙන topic ekk❤️‍🔥 godak pin sir 🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому

    yes yes yes realy iam change my words thank for your sir good luck

  • @lakshankarangoda350
    @lakshankarangoda350 Рік тому

    Inspiring & influential thoughts & advises! much appreciated! keep going!

  • @eshawickramasingha8090
    @eshawickramasingha8090 2 роки тому +9

    This is what we need mostly at a time like this. Really appreciate your great effort sir.

    • @anushaperera2147
      @anushaperera2147 2 роки тому

      දින්නන් න නම් තමන් ම තරගයට ඉදිරිපත් විය යුතුමයි තව ශක්තිමත් උණා ස්තුති

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 3 місяці тому

    දැනුම, මුදල්, වෙනත් වත්කම් හැකියාවන් ධනය නෙමෙයි උදාහරණයක් තමයි අපේ සීයට මොනවත් තිබ්බේ නැහැ ඒ වුනාට සීයාගේ පුතාට කාර් පහක් තිබ්බා,සීයගේ ධනය පුතා,සීයගේ සැබෑ ධනය පින් කුසල් 🏆

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 Рік тому

    Very useful and brain boosting.Thank u very much sir.

  • @suranganibandara634
    @suranganibandara634 Рік тому

    Yes I also never give up
    Thank you

  • @devindajayarathna1962
    @devindajayarathna1962 2 роки тому

    Hamadama vatina deyak kiyala dena obathumata sthuthi…..

  • @Lahirunja
    @Lahirunja 2 роки тому

    Excellent One ...👌

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому

    Loku sakthiyak oba thumage me denuwath kirima..jeevithe thibunu loku karadarayak nima uwa se denuna.budu saranay.sir.♥️🙏♥️

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 6 місяців тому

    Mavidiyowa Godak ayata wadagsth sir ❤❤❤❤❤❤

  • @sagijay6640
    @sagijay6640 2 роки тому

    Supiri video ekak🙏🙏🙏 aththatama manasakiwa auwla wela inna welawaka dakinna laebuna, me wenuwen kepauna siyalu denataama bohoma sthuthi..jayawewa!!!

  • @upalisenevirathna.6397
    @upalisenevirathna.6397 2 роки тому

    Godak watina video ekak