Self Acceptance for Improve your life - ජීවිතය දිනවන සම්මුතිය By Mentor, Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 257

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 роки тому +57

    මමත් පාසල් ගුරුවරියක්
    ඔබතුමාගේ දිරිමත් කිරීමේ විඩියෝපටි මම මගේ පාසලේ දරුවන්ට ලබා දෙනවා
    ඒවා අපේ අහිංසක ලමයින්ට ගොඩාක් වටිනව...
    ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏

  • @LOFI7777-l6j
    @LOFI7777-l6j 2 роки тому +58

    සර්ගෙ හඩත් දැන් මට motivation එකක්....ස්තූතියි සර් ❤

  • @sameera88g
    @sameera88g 2 роки тому +9

    අදත් සුපිරිම video එකක්...
    ස්තූතියි ඔබ තුමන්ට

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 2 роки тому +5

    මේ වගේ ලොකු පීඩනයක් එක්ක ඉන්න කාලයකදි සර් මේ වීඩියෝ එක කලාට ගොඩාක්ම ස්‍තුතියි. ඇත්තටම මේක හරිම වටිනව . ස්තුති ඔබට 🖤

  • @aaree7467
    @aaree7467 2 роки тому +11

    මම මගේ ජීවිතය හරි ලස්සනට පිළිවෙලට ගත කරා.. ඒත් මාසයකට කලින් ගත්ත වැරදි තීරණයක් නිසා හැම දේම අවුල් වෙලා ගියා..මටම හිතා ගන්න බැහැ මොකක්ද වුනේ කියලා..එක වැරදි තීරණයකින් කොච්චර අපිව වට්ටන්න පුළුවන්ද.. ආපහු ජිවිතය මුල සිටම පටන් ගන්න සිද්ද වෙලා..ඇති වෙලා තියෙන මානසික බලපෑම ඊට වඩා.. ඔබතුමාගෙ මේ වීඩියෝ මට වැටුන ජිවිතය සහ මානසිකත්වය ගොඩ නගා ගන්න සහනයක් සහ ලොකු උදව්වක්. බොහොමත්ම ස්තූතියි

  • @likarose5361
    @likarose5361 10 місяців тому

    Sir ගෙ motivation video එකක් බැලුවත් ඇති, හිතට පුදුම ශක්තියක් දැනෙනවා sir, Thank you

  • @ruwansenavirathne1207
    @ruwansenavirathne1207 Рік тому

    මන් හිතින් ගොඩක් වටිලා ඉන්නෙ ඔබ තුමා ගේ vedio හිතට සහනයක්

  • @bimalhiroshana
    @bimalhiroshana Рік тому

    මම මේ වීඩියෝ බලන්න අරගෙන මාස තුනක් විතර ඇති.මේ කියන දේවල් සම්පූර්ණ ඇත්ත.ජීවිතේ පුදුම විදියට වෙනස් උනා.

  • @neomalranasinghe9107
    @neomalranasinghe9107 2 роки тому

    ඔබතුමාගෙ කතා විලාසය පවා දැන් මට හයියක්....මමත් ගොඩාක් නෙගටිව් හිතුව මානසිකව වැටුන ප්‍රශ්න ලෙඩ රෝග එක්කම කලකිරුණ කෙනෙක්.දැන් මම ගොඩාක් සතුටෙන්.හිතන හැම දේම පවා දැන් ලැබෙනවා.ඔබට ගොඩාක් ස්තූතී.....!!!

  • @jinanjaleeherath5395
    @jinanjaleeherath5395 2 роки тому +3

    ගොඩක් වටින video එකක්..
    Thank you sir🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому +1

    ඔබතුමාගේ මේ කතාව මගේ ජිවිතයට අවශ්‍යම වෙලාවක ලොකු පාඩමක් ලොකු සතුටක් ග්ම්මක් 👊 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @ciaoapi
    @ciaoapi 2 роки тому +3

    අදත් හරිම වැදගත් සර් ,සර්ගෙ හඩ ඇහුනත් අපිව දිරිගන්වනවා.👏👏👏👏🌹🌹🌹🌹 ciao api traval italy 👍👍👍👍

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 2 роки тому +1

    දිව්‍ය ඖෂද වගේ සර්ගේ දේශනය ස්තූතියි!!

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 роки тому +1

    ජිවිතේ දියුණු මාවතකට යන්න මෙි විඩියෝ හොදටම ඇති

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 роки тому +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️👍 බොහොමත් ස්තූතියි ඔබතුමා මේ දෙන උපදෙස් වලට ❤️❤️❤️

  • @ruwank.
    @ruwank. Рік тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. මෙවැනි වට්න වීඩියෝ දානවට

  • @mallika3241
    @mallika3241 2 роки тому +1

    ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුතියි ඔබතුමාට ..

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 роки тому

    සර්ගෙ background නිතර චේන්ජ් කරන එකෙන් මට business adia කීපයක් ආවා... ලස්සනයි .. රිලෑක්ස්.. .background හැමදාම..ස්තූතියි සර්

  • @lakshmiabeysingha1167
    @lakshmiabeysingha1167 2 роки тому +1

    හරිම ආඩම්බරයක් ඔයා අපිට.♥️

  • @nadeepasachith7405
    @nadeepasachith7405 2 роки тому

    වැටිල තියන මනසට දිව්‍යමය ⁣ෙඖෂධයක්

  • @masterguy7622
    @masterguy7622 10 місяців тому +1

    කටු පොකුරු සිප ගනිමි
    හෙට මලක් වනු පිනිස
    ❤❤

  • @Wasa603
    @Wasa603 2 роки тому

    හරිම වැදගත් උපදෙස් ටිකක්, සර් ගොඩක් පිං,

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 роки тому +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @anuradharuwan9266
    @anuradharuwan9266 2 роки тому

    sir ගේ voice එකත් මානසික සහනයක්❤️❤️❤️❤️❤️

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 роки тому +2

    පින් ගුරුතුමනි ඔබට 🙏🙏🙏

  • @bindu492
    @bindu492 Рік тому +3

    අපි සමාව නොදෙනකන් අපි අපිට දඩුවම දෙනව .

  • @suppa8436
    @suppa8436 2 роки тому +2

    ජය වේවා

  • @dilankasandaruwan2955
    @dilankasandaruwan2955 2 роки тому +2

    නියම වීඩියෝවක් සර්

  • @PureCeylon
    @PureCeylon 2 роки тому

    සහෝදරයෙක් ඔබ නම්..බුදු සරණයි !💐🙏

  • @thanujasajeewani4505
    @thanujasajeewani4505 2 роки тому

    ස්තූතියි sir ගොඩක් වටින අදහසක්

  • @chandimanike3195
    @chandimanike3195 2 роки тому

    Godak vatia vidio thamai serama . ස්තූතියි ඔබතුමාට ඔබතුමාට නිතර දෙවේලේ අප දිරිගන්වනවා ට.
    👍👍👍🙏🙏🙏

  • @malithkarunarathne4437
    @malithkarunarathne4437 2 роки тому

    Every man is not a king but Every king is a man. Our life is changed with positive attitudes & positive activities. Sir, you are doing a great job. Thank your very much to your higher effort for changing our poor minds.

  • @pavithraherath4664
    @pavithraherath4664 2 роки тому +2

    So much inspiration. Thanks SIR.

  • @Lazancruise
    @Lazancruise Рік тому

    ගොඩාක් ස්තූතියි සර්🙏 තෙරුවන් සරණයි

  • @lakmaliwickremanayake6661
    @lakmaliwickremanayake6661 2 роки тому

    Appreciated you, sir Bhathiya...

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 2 роки тому +1

    හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි සර්❤️🙏🙏🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 роки тому +1

    බොහොම ස්තූතියි 🙏🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 2 роки тому +2

    Great advice Sir..👌💯🔥 Thank you so mush..👍

  • @chandanaliyanarachchi8500
    @chandanaliyanarachchi8500 2 роки тому +1

    Wow, it's a wonderful speech. Thanks Dear Sir. I'm Chandana Liyanarachchi from Union Assurance.

  • @hettiperera9012
    @hettiperera9012 2 роки тому +2

    Great video, I thought of watching this again and again because these points are very valuable , thank you

  • @dimuthudematagoda666
    @dimuthudematagoda666 19 днів тому

    This is very veey useful to anyone..much appriciated for this...🙏🙏🙏

  • @adffftaddffd2941
    @adffftaddffd2941 7 місяців тому

    ජය වේවා සර්ට

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 роки тому

    Sir ගේ මූන දැක්කත් ඇති,,,ඒකත් මට Motivation එකක්.........

  • @judeprasanna1806
    @judeprasanna1806 2 роки тому

    Godak watinawa sir me vediyo aka.godak stuti.

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි සර් 🙏❤️

  • @rpskumara7942
    @rpskumara7942 2 роки тому

    Bohoma Sthuthi Sir
    Kalayata Watina Adahas tikak
    Good luck

  • @renukageekiyanage8971
    @renukageekiyanage8971 2 роки тому

    ස්තුතියි ඔබට

  • @jagaththushara4400
    @jagaththushara4400 2 роки тому

    ගොඩක් ස්තූතියි සර්
    29 ඔන්ලයින් සෙශන් එකට පේමන්ට් කලා

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 роки тому +1

    ජූනි මාසෙ අන්තිමට ලංකාවට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ සර්.. සර්ගෙ වදන් හරිම වටිනව.. ලොකු අභියෝගයක් ලංකාවට ඒම..ඒත් අර්බුද මැද්දෙද් ජීවිත දිනපු මිනිස්සු ඉන්නව සර්ගෙ පහු ගිය වීඩියෝව ලොකු අස්වැසිල්ලක් උනා.. රතන් ටාටගෙ කතාව...ජීව්තේ තනියෙම දරුවො දෙන්න එක්ක ගෙවන මට ලොකු අභියෝගයක් ලංකාවට එනව කියන එකත් මේ අවස්තාවෙ..ඒත් බලාපොරොත්තු ගොන්නක් ප්ලෑන් ගොන්නක් හිතේ තියන් එන්නෙ.. අතාරින්නෙ නෑ.. දිනනව ඉක්මනට...දරුවො දාලා ආයෙ රට එන්න පුලුවන් කමක් ඇත්තෙම නෑ... දුවට මාව අනිවාර්යයෙන් ඕන... ඒ හා සමානව පුතූටත් මාව ඕන එයා කොච්චර ලොකු දරුවෙක් උනත්... ස්තූතියි සර්

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 2 роки тому +1

    Thank you sir,..mama kalin godak negetive widihata hithapu kenek..namuth me weddi e thayhwaya godak wenas wela thiyenawa...sirge motivation sessions ahala...I feel now my mind is relax & mind force me to go success...bohoma sthuthi sir...🙏

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 роки тому

    ස්තුති සර්..🙏

  • @sujithrawellala7969
    @sujithrawellala7969 2 роки тому +1

    👍ස්තූතියි සර් ...💪💪💪

  • @kukwt7960
    @kukwt7960 2 роки тому

    ,ඔබට ස්තුතියි සර්

  • @foodie4me
    @foodie4me 2 роки тому +1

    Excellent explanation 👌 thank you sir...

  • @sripurasarana2581
    @sripurasarana2581 2 роки тому

    විඩියෝවක් එනකම් ඉන්න සර් ජීවිතයට තියන වටිනකම් කියන්න බෑ තවත් කරන්න මෙවැනි වීඩීයෝ

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 роки тому

    Theruwansaranai siyaludewipihitai obathumata.......!

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 роки тому

    ස්තූතියි.... සර්

  • @yuganthiranasinghe4290
    @yuganthiranasinghe4290 2 роки тому +2

    Great lesson...👍👍

  • @pushpasupun6466
    @pushpasupun6466 2 роки тому +3

    Thanks Thanks Thanks so much 💖🙏🙏🙏🙏

  • @thakshilaweerasinghe1762
    @thakshilaweerasinghe1762 2 роки тому +2

    thank you so much 😊

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 2 роки тому

    සුපිරි වචන

  • @sanjayasrilal7911
    @sanjayasrilal7911 2 роки тому +1

    Excellent sir... thank to you....🙏🙏🙏🙏

  • @ashinisewmini641
    @ashinisewmini641 2 роки тому +1

    Thank you Sir! 😊

  • @indikathennakoon6299
    @indikathennakoon6299 Рік тому

    Tks sir, apiwa motivate karnawata.

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 2 роки тому

    Thanking for sharing good information. Grate !

  • @hettiperera688
    @hettiperera688 2 роки тому

    Great video, thankyou

  • @indikathennakoon6299
    @indikathennakoon6299 Рік тому

    Sirge katahada ahuwath athi sir, budu saranai

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 роки тому

    බොහොම පින් සර්..🙏🙏🙏

  • @hsuebH27363
    @hsuebH27363 2 роки тому

    ස්තුතිය සර්.🙏♥️

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 роки тому

    ගොඩක් ස්තූතියි සර්

  • @prabathliyanaarachchi342
    @prabathliyanaarachchi342 2 роки тому +2

    Great sir

  • @rajithakariyawasam9808
    @rajithakariyawasam9808 2 роки тому +4

    Sir. Always follow your videos. Kind request and suggestion to organise your youtube videos into segmented playlists .

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 роки тому +6

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰 සමාජ මාධ්‍ය ඔස්සේ රට වෙනුවෙන් දක්වන අදහස් පළ කිරීමටත් ස්තූතියි🙏🇱🇰💯 සර් , books review videos ටිකක් කරමුකෝ.... 🥰🥰🥰

  • @aranibhagyavi3526
    @aranibhagyavi3526 2 роки тому

    Bohoma sthuthi guruthumani...💕

  • @amaliyanage7928
    @amaliyanage7928 Рік тому

    Thankyou so mhch sir apita me danuma labadenawata !❤

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 2 роки тому

    Godak sithuti Sar Theruwan saranai

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 роки тому

    Thanks Thanks All the best godak watina dayak 👍🙏🌷

  • @juneeupriciya5489
    @juneeupriciya5489 Рік тому

    Thank you 💕 sir
    May God bless 🙏🙏 you 🙏🙏🙏

  • @sureshsanjika91
    @sureshsanjika91 2 роки тому +1

    Good one
    Keep Doing The Good Job
    🙏🏻🇱🇰♥️

  • @ieltswithshalini913
    @ieltswithshalini913 2 роки тому

    Thank you for your motivation sir

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 2 роки тому +1

    Best life lesson I ever received sir😍

  • @VImukthiDissanayake-yj4so
    @VImukthiDissanayake-yj4so Рік тому

    Thank you so much. As well as I must be thanks to the Universe. These days the universe help me to the grow up my mind and become a possitive man. I kill my negative thoughts.your videos help me for this. Thank you so much sir❤

  • @jb-vh3nn
    @jb-vh3nn 2 роки тому

    Hari wadhagath. Meke kiyana widihatama mamath gewanne ude idan nindata yanaturuma negative manasikathwayak. Siyalla thibuna mata Dan kisiwakma natha. Nuthana patacharawak kiwwatada kam natha.nakitinna nowa sidu u de pilibadawama pasu thawemin kalaya gewai. Kumak karannada sithagatha nohakiwa kalaya nikarune gatha wei

  • @chavisitlk
    @chavisitlk 2 роки тому

    aththenma wadahath.

  • @ykiny1827
    @ykiny1827 2 роки тому

    හොද වීඩියෝවක්

  • @OmarFasy
    @OmarFasy 2 роки тому +1

    Great 🙏

  • @salonromantic5515
    @salonromantic5515 2 роки тому

    Eka marama kathawak sar thankzzz 😍😍😍😘😘

  • @manelsenanayake2213
    @manelsenanayake2213 2 роки тому

    Thank you so much .🙏

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 роки тому

    Bohoma stuti sir... udema ahala weda patana gtta☺️❣️🔥🙏

  • @nuwanwithana3963
    @nuwanwithana3963 2 роки тому

    ස්තුතියි සර්🙏🙏🙏

  • @achinisandaliya8508
    @achinisandaliya8508 2 роки тому +1

    Thank you sir ❤...!!

  • @ishuara
    @ishuara 5 місяців тому

    You are a masterpiece ❤❤❤

  • @nethkalanagayindu4543
    @nethkalanagayindu4543 2 роки тому

    valuable video sir.keep it up

  • @msichannel1812
    @msichannel1812 2 роки тому

    නියමයි 👍👍👍🙏🙏🙏

  • @thambara8060
    @thambara8060 2 роки тому +1

    Excellent 💯

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 роки тому

    තෙරුවන් සරණයි ❤❤❤

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 2 роки тому

    Thank you very mush bhathiya sir

  • @isurudhananjaya4103
    @isurudhananjaya4103 2 роки тому +1

    Thank you sir ❤️❤️

  • @kapilajanakanarasinhatvkap2947
    @kapilajanakanarasinhatvkap2947 2 роки тому

    Good video thank you sir.

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 2 роки тому +5

    අපේ පාසලේ ආඩම්බරය ❤️