Let's identify the venomous snakes of the dry zone ( වියලි කලාපයේ විශ සරපයින් හදුනා ගනිමු )
Вставка
- Опубліковано 30 лис 2024
- Let's identify the venomous snakes of the dry zone ( වියලි කලාපයේ විශ සරපයින් හදුනා ගනිමු ) - Snakes Guardian
I have taken on the responsibility of rescuing innocent snakes being killed by people. As a graduate, I do this not as a job, but as a no-cost social service. It's also crucial for preserving the delicate ecological balance, as snakes play a vital role in maintaining it. Therefore, harming them is never unjustifiable.
I'm dedicated to helping and safeguarding snakes' lives. It's essential for people to unite in protecting them and refraining from causing harm. Remember, snakes are connected to ancient human history, making it our duty to shield them.
Our love should embrace all animals on our beautiful earth. Those with a genuine love for nature are invited to join me in this mission.
Please subscribe to my channel, share the content, and support my sincere efforts.
Thank you.
මිනිසුන් විසින් මරා දමන අහිංසක සර්පයන් බේරා ගැනීමේ වගකීම මම භාරගෙන සිටිමි. උපාධිධාරියෙකු වන මම, මෙම කාර්යයේ නියැලෙන්නේ රැකියාවක් ලෙස නොවන අතර කිසිඳු ලාභ ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන සමාජ සත්කාරයක් ලෙසයි. පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සර්පයන් විසින් සිදු කරනු ලබන මෙහෙය අතිමහත්ය. එබැවින් ඔවුන්ට හානි කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
සර්පයන්ගේ ජීවිත පැවැත්ම ආරක්ෂා කිරීමට මම කැපවී සිටිමි. ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මිනිසුන් වශයෙන් අපි එකමුතු විය යුතු වන්නෙමු. මතක තබා ගන්න, සර්පයන් යනු පුරාණ මානව ඉතිහාසයට ද සම්බන්ධ සත්ත්ව කොටසක් වන අතර ඔවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වේ.
අපගේ ආදරය අපගේ සුන්දර මිහිතලයේ සිටින සියලුම සතුන්ට හිමි විය යුතුය. ස්වභාවධර්මයට සැබෑ ආදරයක් ඇති ඔබටත් මේ මෙහෙයුමට මා හා එක්වන මෙන් ආරාධනා කරමි.
කරුණාකර මගේ නාලිකාවේ ග්‍රාහකයෙකු වන්න (සබ්ස්ක්‍රයිබ් කරන්න). මෙහි අන්තර්ගතය අන් අය අතර බෙදා ගන්න (ෂෙයාර් කරන්න).
මගේ අවංක උත්සාහයට සහාය වන්න.
ඔබට ස්තුතියි.
( 076 4150566 - whatsapp )
------------------------------------------------------------------------------------------
Phone :- +9476 41 50 566
++++++++++++++++++++++++++++++++++++++++++++
Name :- MST Chandrasiri
Bank :- Sampath Bank
Account No :- 104852097291
Branch :- Thambuttegama
------------------------------------------------------------------------------------------
Please Like Coment & Share
Unseen Lanka - / @unseenlanka
Patreon for more - / snakesguardian
Snakes Guardians - / @snakesguardian
Animal Style - / @animalstyle3461
#Snakes #SnakesGuardian #SriLanka
#UA-cam #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
#India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
#DiscoveryUK #VideoMarketing #Australiya #Brazil
ලංකාවේ තව ඉන්නව මේ වගේ සර්පයෝ ඉවත් කරන අය ඒ ගොල්ලො අතරින් සර්පයන් පිළිබඳව මනා අවබොධයක් හා විශාල දැනුමක් තියෙන එකම පුද්ගලයා තමයි ඔබතුමා.ආයෙ ඉතින් real වැඩ්ඩෙක් තමා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ 💥
ගොඩක් දෙනා සර්පයන් ඉවත් කරන්නේ සල්ලි වලට විතරයි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සර්පයන් ඉවත් කිරීමට රුපියල් 3000/ක් අය කරනවා. ඒ අය මේ දේ කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන් මිසක් සර්පයන් ට ඇති ආදරය ක් නිසා නෙවෙයි
@@nalakadeshapriya821athudugiriye innna kenage number ekak gnnn puluwanda
Minisunwa rekeeemata thamai sarpain beeranne
Mewsge deyakata sadarana mudalak geneema weradi nehe
Kotharam anathuru dsssyakada !!! 😮😮😮
ඉස්සර මාත් දාන දාන එක බැලුව ඔයා කියන ඔක්කොම හරි හැබැයි සල්ලි ගන්න ඒව වීඩියෝ එකේ දානව දැක්ක විතරයි බලන එක නැවැත්තුව දැං අහම්බෙන් බල්න්නෙ...
@@magedaragamage9824පලයන් පකෝ යන්න😂😂😂
ගොඩාක් පින් අයියා. මේ සත්තු බේරන එකටයි, දැනුවත් කරන එකටයි.
සතුන්ගෙ ජීවිත බේර ගන්න හැම ගමකම මේ වගේ චරිතයක් හිටියොත් සත්තු ගොඩ දෙනෙක්ගෙ ජීවිත බේරෙනව❤
බය වෙන්න දෙයක් නැ සම්පත් අයියගෙන් පස්සේ මේ සත්තු වෙනුවෙන් පුතා ඉන්නව ❤ ගැම්මක් කොල්ලො ❤
මේ වගේ වැඩසටහන් කරන එක ඇත්තටම ගොඩාක් වටිනවා ❤ වැරැදි මත තියෙන්නේ ගොඩක් මිනිස්සු ලග බොහොම ස්තුතියි සම්පත් මහතා.අපේ රටට සම්පතක් ඔබතුමා ❤💚💚
වටිනා දැනුවත් කිරීමක් theruwan saranai හැමෝටම
සම්පත් මාමේ ඔයගේ හැම vedio එකක්ම වගේ මං බලනව ඇත්තටම මටත් දැන් ඔයා නිසා සර්පයෝ ගැන ගොඩක් දේවල් දන්නවා ගොඩක් වටිනවා මේ කරන දේ මං හිතනවා පරණ මිනිස්සුන් ට වඩා අලුත් ජෙනරේෂන් එකේ අය ඇත්ත දැනගෙන පරිසරය ට හොද දේවල් කරවී කියලා මිත්‍යාව බැහැර කරලා ☺️❤️❤️ ඔයගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා විශ් කරන්න කරනවා පොඩි මල්ලිලා දෙන්නගෙයි චුටි නංගිගෙයිත් අනාගතේට විශ් කරනවා 🙏❤️
රාජාංගනය රෝහලේ .. අපේ ඩොක්ටර් වරුණ ඉන්නෙ. දකින්නත් සතුටුයි !!
අය්යේ ඔයා කරන මේ සමාජ සත්කාරය , සතුන්ට මේ ලෝකෙ ජීවත්වීමට තියෙන අයිතිය ආරක්ෂා කරලා දෙන එකම අගය කරනවා.
තෙරුවන් සරණයි !!!
ඔබගේ සමාජ සේවය අගය කරමි
ගොඩක් හොද පාඩමක් සර්පයින් හදුනාගන්න අමාරුයි අපි පොන් එකෙන් බලන නිසා පැහැදිලි මදි,තව දවසක කියලා දෙන්න, බොහොම ස්තූතියි
ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .😊
විශිෂ්ඨ සේවයක් සමඟ හොඳ පැහැදිලි කිරීමක්.
ජයවේවා!
සම්පත් මල්ලී . ...ඔයාගේ දැනුවත් කිරීම රාජාංගනය ප්‍රදේශයට පමණක් නොව,මවුබිමේ සෑම ප්‍රදේශයකම ජීවත් වන සියළු දෙනාටම වැදගත් වෙනවා❤❤
ලක්ෂ 4 පිරිසක් ලබා ගන්න තව ටිකයි..ඉක්මනට ඒකත් ගන්න ලැබෙන්න ඕන.දීර්ඝායුෂ ඔයාගෙ පවුලටම❤
❤❤ ඔයා හරි නම් ලංකාවෙ ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහන් වලට ගෙන්නන්න ඕන් චරිතයක්....❤❤❤
හොඳ වැඩසටහනක් දැනුවත් කිරිම සම්බන්ධව ❤❤❤
දීඝායු වේවා ගොඩක් වටින වීඩියෝවක්❤
ඔබ කරන සේවය ගොඩක් වටිනවා.......
Ethamathma vatina danuwath kirimak sampath malli ,godakma pin oya me karana sevayata ,respect
ඔබතුමාව අනුකරණය කරන්න රටේ සෑහෙන තරුණ පිරිසක් ඉන්නවා දැන්.ආඩම්බරයි ඔබතුමා ගැන❤️🙏
ඉතාම වටිනා ආකාරයෙන් ඒ දැනුවත් කිරිම සිදු කරා...
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් බෙහෙවින්ම ස්තුතියි
ඉතා වටිනා වීඩියෝ එකක්..❤❤
Veryusefulleseonthankyouverymuchsir
මේ අය්යා කරන සේවය නම් කියලා වැඩක් නෑ,අනිවාර්යයෙන් වනජීවි එකේ ජොබ් එකක් දෙන්න ඕනී,
රජයේන් ගෙවිමක් කරන්න ඕනී ❤❤❤
සුපිරි ටැලන්ට් එකක් වගෙම සර්පයයි මනුස්සයොයි ඔබ තුමා බේරනවා
Very good social service . Thanks
වටිනව ඇත්තටම මෙහෙම දැනුවත් කිරිමක් 🙏
අයියා දවසක මුළු ලංකාවේම ලෙජන්ඩ් චරිතයක් වෙනවා.🖤
අයියා අපේ ගමටත් එන්න පුළුවන්ද මේ වගේ දැනුවත් කිරීමක් කරන්න. අපේ ගමේ අය අහිංසක සර්පයන් ගොඩක් මරනවා
සුපිරි දැනුවත් කිරීම❤️
බුදු සරණයි ඔබටත් සියලුම සතුන්ටත්
කියල නිම කරන්න බැරි උතුම් සේවාවක් කරන මහත්මයෙක්, good luck
hoda wadasatahanak ..................obata bho pin............
ඉතාමත් වටින වැඩ සටහනක්
ඔබතුමාහේ මේ චැනල් එක නිසා සර්පයන් පිළිබඳ හොද දැනුමක් දැන් අපට තියෙනව. 🙏 🙏 🙏 🙏 🙏
ගොඩක් වටිනවා දැනුවත් කිරීම❤❤❤❤
I respect you ..god bless you and your family ❤❤❤
මිහිපිට දෙවි කෙනෙක්...❤
දේශමාන්‍ය සම්පත් මහත්මා මේ සිදුකරන පාරිසරික මෙහෙය ඉතා ඉහලින් අගය කරමි
very good explanation..its very good to educate about snakes
අයියාගේ පුතා පව් අහිංසකයි පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නවා😊
ගොඩාක් ස්තූතියි ඔබතුමාට...🙏
Congratulations for 400k
Very informative. Thank you for your service. Wish you the very best.
ඊලග දැනුවත් කිරීමේ වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් වටිනවා ❤
Very informative program
Aththamai godak danuwath una aiye oyata me pinama athi oyage jivithe jayen jayama wewa❤❤❤❤
❤I love you my friend
ඔයා අයියේ මරයි, මගේ රටට ලොකු සම්පතක්
සම්පත් අයියාගේ අනාගතය දැන් ඉදලම පේනවා ❤️❤️❤️
Great presentation 👍
නියමයි 👍👍👍❤
බුදු සරණයි !!!! 🙏
බුදු සරණයි 🎉❤
තෙරුවන් සරණයි...!
සම්පත් අයියා ..❤
Oyata godaaaaak pin sampath aiye🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!!අය්යේ
❤❤❤ සම්පත් අයියා
අයියා... ❤
good work . keep it up
Sampath aiye ..asarana vela kakko adala damapu dadu len patiyek apata hamba una.u as arala na thama ..uta api kiri powanava..tikak loku unavma eyava apata kalayata yavanna puluvan veida .meyala as arinna kopamana davasak yanavada ..uththarayak denna ...bs..
Good job.
Good job! Thanks! 🙂
Great job
Naya kiyala eyama pennawa ❤
බුදු සරනයි ඔයලට
Watina danuwath kirimak budusaranay ayye
Budusaranai !!!
මගෙ අත මීට මාසයකට කලින් කුනකටුවෙක් දශ්ට කලා..අපි සර්පයාව බෝතලයක දාගෙන හොස්පිටල් අරන් ගිහින් පසුව පරිසරයට නිදහස් කලා..මල් පෝච්චියක් ඇතුලේ හිටියේ...
සිංහල බෙහෙත් කරලා හොදටම හොදයි..❤
වටින වැඩක්
Sampath mama th yojana kala oba wa.obata puluwannam jarhika jana bala wegaya ha sambanda wee ahinsaka sathun wenuwen meeta wada sewayak itu karanna.
තෙරුවන් සරණයි අයියෙ 🙏🥰
Danuwath kalata bhoma pin
Allanna kaurut na mamai duwai inne u rata eno tika welawakin yano batrum eke aine dara asse inne tail atule
mn garadi arenna anith hama ekawama udata yawanawa... Minisekge jivithayak beraganna..
23:10 අම්මෝ 🫨
අනේ සර් අපිටත් පෙන්නන්නකො සර්පයන් camera එකට ලං කරලා ❤️
මනුස්සයා තමයි විෂ වැඩිම සතා....😁😁😁😁😁
GREAT!
ජෛව විවිධත්වය රැකගැනීම ට පිටුවහලක්....
Boho watina deyak budu saranai🙏🙏🙏🙏
Python and viper is my fave❤
32:52 kolla Genu ayawa baya kala 🤣🤣🤣
වියලි කලාපේ ඉන්න විශම ශර්පයා මත්‍රීපාල තමා
නයි ඉන්නවා සාමාන්‍යය සරපයෝ වගේ.මම අල්ලන්න ගිහිං මාව පැන්නුවා
😮😮ape gedarata adath saws🐍 patiyek . Naaga patiyek mokadda karanne pane🤔
Ane ayyage oya vage vadasatahank apata live blanna banae
Trending එන්න ඕනි වීඩියෝ එකක් ❤🥰
Camara මල්ලි .ane ටිකක් lan කරලා පෙන්නන්ඩ ko ..පැහැදිලි madi ..බොහෝ වේලාවට
Ayya ❤
Vedio aka pahadili ne,aduraganna be,karanakarala pahadili vedio akak danna,harima vadagath wawi apitath danganna..
@@PavaniPanchalika ඔය හැම සතෙක් ගැනම ඔය චැනලය තුල වීඩියෝ අන්තර්ගත කරලා තියෙනවා හරිම පැහැදිලිව සවිස්තරාත්මකව. ඒ ටික බලන්න ඔබතුමා වැදගත් වේවි. ❤️
@@ruvindapiyumantha899I didn't ask from you,I need to study properly,
@@PavaniPanchalika I appreciate your interest in animals from the bottom of my heart. Wish you all the best. Thank u.
Budu sarani ❤❤❤❤❤
Sudi Sit balanne mn kurynegala
Honda mahaththayek lankaawe mona paathaale chandida me inne chandi me gollo t56 ta wadaa balawath
Itha watina danuwath kireemak ..
කියන්න වචන නෑ ඉතින් ඔබතුමා කරන සේවයට
Doctor anik ayata wada during neda inne
ලංකාවේ 02 මෙතන නැනෙ අයියෙ අපේ වත්තෙ ඉන්නවා මුදු කරවල්ලූ😮
Ane aiye ape batrum eke innawa tel karawalek eya rata wahina kota enne
👍🎉
❤❤❤