Hi, Below link provides the full insights on the Unit Price Volatility. cal.lk/unit-price-volatility-in-the-cal-fixed-income-opportunities-fund-explained/ For further information please call us on our hotline 0777 992525 during working hours (8.30am - 5.00pm) One of our agents will assist you.
@@calsrilanka204 Danne epa unit trust wala salli. CAL eka mea dawaswala fixed income fund okkogema unit price adu karala ape capital ekatath wede enawa. return eka odatama negative. dapu sallith ne dan
Thank you very much සිංහලෙනුත් වීඩියෝ එකක් ගෙනාවාට
Thanks. Is divided income taxable under total personal income?
Important information
Thank You for your feedback
Unit trust fund එක ගැන තව තොරතුරු දෙන්න
අප හා සම්බන්ධ වන්න +94 777 992 52 Or
වැඩි විස්තර සඳහා cal.lk/unittrust/si වෙත පිවිසෙන්න
return eka negative 150% 200% 240% mea dawas wala
Scenario 3 eke : FI interest eka WHT and personal income tax dekata include wenawada??
පිටරට ඉන්න කෙනෙක් කොහොමද ආයෝජනය කරන්න අකවුන්ට් එක හදන්නෙ ඔයාලගෙ මේ වට්සැප් නම්බර්ස් වැඩ කරන්නෙ නෑ...
වැඩි විස්තර සඳහා 0775798552 whatsapp අංකය හරහා අප හා සම්බන්ධ වන්න.
පාරිභෝගික සේවා අංකයට ඇමතුම් ගත්තත් කවුරුත් ආන්සර් කරන්නෑ නෙ
වැඩි විස්තර සඳහා රාජකාරි වේලාවන් තුළදී (8.30 am - 5.00 pm) 011 760 25 25 යන අපේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. නැතිනම් අපට ඔබ හා සම්බන්ද විය හැකි දුරකතන අංකයක් ලබාදෙන්න.
මට ලක්ෂ 10 භාණ්ඩාගාර බිල්පත් ආයෝජන කරන්න ඕනි. විස්තර දැනගන්නේ කොහොමද
අප හා සම්බන්ධ වන්න +94 777 992 52 Or වැඩි විස්තර සඳහා cal.lk/ වෙත පිවිසෙන්න
ඒකක භාර අරමුදලක ඒකක අගය අඩු කල හැකිද?
Cal එක එයාලගෙ Fix income opportunity fund එකේ ඒකකයක අගය අඩු කරලා තියනවා.
10th it was 28.3859 now 11th it is 28.3799. equity fund එකක් නොවී එසේ කරන්ඩ බෑ කියන එකයි මගේ අවබෝධය.
හෙට බින්දුවයි කියන්ඩත් ඕනෙනං පුලුවන්. ඒ අනුව ඒකක භාර අරමුදලක ආයෝජනය කරන එක අතිශය අවදානම්.. ???? ..
Hi, Below link provides the full insights on the Unit Price Volatility.
cal.lk/unit-price-volatility-in-the-cal-fixed-income-opportunities-fund-explained/
For further information please call us on our hotline 0777 992525 during working hours (8.30am - 5.00pm) One of our agents will assist you.
@@calsrilanka204 Danne epa unit trust wala salli. CAL eka mea dawaswala fixed income fund okkogema unit price adu karala ape capital ekatath wede enawa.
return eka odatama negative. dapu sallith ne dan
ow .mage dapu sallith ne dan. mun hena hora wedak karanne
@@storekc5961 Cal ගේ මේ සතියේ ( june 5- 9 ) විශාල ලෙස එකකයක මිල අඩු උනා, අනිත් කාරණය වන්නේ දැන් දෛනිකව එකකයක වෙනස් වීම් බලන්න තිබ්බ calculater එක. දින 14 කට දිලා තියෙන්නේ.. fix income fund එක index fund එකක් වෙලා..🤣.. @CAL Sri Lanka මේ ගැන පැහැදිලි කරලා විඩියො එකක් දාන්න.. මිනිස්සුගෙ සල්ලි වලින් සෙල්ලන් කරන්න එපා.... 😥..
පිට රටක ඉන්න කෙනෙකුට එකවුන් එකක් හදාගන්න පුළුවන් ද?විස්තර දැනගන්න පුළුවන් වටිස්ඇප් නමිබර් එකක් දෙන්න
වැඩි විස්තර සඳහා 0775798552 whatsapp අංකය හරහා අප හා සම්බන්ධ වන්න.