Thanks a lot to Mr.Sanath Gunathilaka for wonderful lyrics and Ms.Nirosha & Mr.Suresh for the understanding and the value given to lyrics through your efforts and skills.
Nirosha wirajini misge asama sinduwa meka mage..dewebi eka shalini liypu ek..hamadam duk hithunm me song ek mn ahnw...marama lassn music ,feelings,voice e hamdem
So emotional heart touching song........"The only thing I expect from you is affection, tenderness, attachment & loving kindness"...........Nothing else........Nothing more AT ALL......Sweet voice....Superb.Wish you all the best!
සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ.....
අවදි කලා ඔබ නොසිතූ මොහොතක ..
මා සගවා සිටි ආදරේ....
ඔබේ සුවද ගෙන සුලං කැරැල්ලක දැවටෙන්නට ආසයි......
ඔබ අතින් අත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි....
ඔබ අන්සතුයයි කිසිවිට මා නොසිතන්නට ආසයි....
කවදාහරි අපි එක් වෙන්නේදැයි දැනගන්නට ආසයි....
ඇරබුම කෙලෙසද අවසන කොතැනද නැහැ කිසිවකු දන්නේ....
මා එක තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ...
ගතවන මොහොතක් පාසා හද තුල
ආදරේ ලියලන්නේ....
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ
6eh
🥺
❤
❤❤
මෙම ගීතය ඇසෙන සෑමවිටම මගේ හිත කොහේ හෝ නතර වෙනවා. හදවතට කතා කරන ගීතයක්.. ඉතාමත් හැඟුම්බරව ගායනා කරන ඔබට මගේ සුබපැතුම් සොහොයුරිය. දිගු ගමනක් යන්නට ඔබට සුභ පැතුම්.
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නෙ
දැනෙන්න ගයන්න ලංකවේ ගාගිකාවෝ හරිම අත ලොස්සයි ඉන්නෙ...ඒ අතරින් ඔබ තුමිය උඩින්ම ඉන්නවා...ඔබ මොන ගීතයට හඩ මුසු කලත් දැනෙනවා
..ඒක තමයි ඔබගේ ජනප්‍රියත්වයට හේතුව කියලා මම හිතනවා...සුබ පැතුම් ඔබට මේ හඩ තව කාලයක් අපට ඇසෙන්නට,දැනෙන්නට ගයන්න ලැබේවා කියලා...❤❤
❤"සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ"❤
මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි මේ වචන වෙලා තියෙන්නේ
"කවදා යලි අප එක් වන්නේදැයි දැනගන්නට ආසයි "
❤️🤗
කවදවත් මිස්ගේ තෝරගන්න ගීතවල තිබුණේ වචන නෙවේ හැඟීම්.. ඒවත් එක්ක මුසුවුණු හඬ හැමදාම අපේ හදවත් වලට කතාකරා..
ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ඔබේ හැඟුම් උනන , විරහවේ අමරණීය හඬ වැජබෙන්න..
මට නම් ගීත ලොවේ රාජිණිය නුඹයි.. 👸❤
Niyami
❤👍
Niyamay👌👌👌👌👌👍👍👍👍👍
මාගෙ ප්රියතම ගීතයක්.... What a voice❤️👍🏽😍😘
💯💯💯💎💎💎❤️❤️❤️🙏
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ....🙏🏼♥️ Nothing else at all
හැගීම් වලට පණ දෙන්න පුලුවන්නම් ඒ ස්වප්ත ස්වරයන්ට සහ දැහැනක් බදු මිහිරි හඩකටයි නිරෝශා මිස් ඔබේ හඩ හැගුම් වලින් පිරුණු සුන්දර ලෝකයක් අපවත් මොහොතකට හෝ ඒ ලෝකෙට දැහැන් ගත කරවන ඔබට බොහොම පින් 🙏💖
Uncondction love can do you wish....yes .
සිරවී තිබුනා හදවත පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කලා ඔබ නොසිතූ මොහොතක
මා සගවා සිටි ආදරේ...
ඔබේ සුවද රැදි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී
ඇවිදින්නට ආසයි...
ඔබ අන්සතු යැයි කිසිම විටක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අප එක්වන්නේදැයි
දැනගන්නට ආසයි...
ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවෙකු දන්නේ
මා එක තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ...
ගතවන මොහොතක් පාසා හදතුල
ආදරේ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරාගන්නේ...💔
කියාගන්න තේරෙන්නෙ නැති හැගීමක හිරවුනු ලස්සන ගීතයක්....❤❤
හිත කොහෙද තැනක නතර වෙනවා.ලෝබකමක් දැනෙනවා හිතට දැනෙන ඒ හැගීමෙන් මිදෙන්න
විරාජිනියනි.....ඔබෙ හඩ.... ඉදිරිපත් කිරිම .... විශිෂ්ටයි..හද පතුලටම වදින ගීතයක්...මෙවන් අය ලොකයෙ කොතෙක් ඇත්ද....සනත් ගුණතිලක සොදුරු නළුවා..මෙ තරම් දක්ෂ ගීත රචකයෙක් බව නොදැන සිටියෙමි...මෙවන් ගී තව තවත් ලියන්න ඔබ දෙපලටත්..සුරෙෂ් මාලියද්ද කලාකරුවානන්ටත්...සුභ පැතුම්
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි.❤️😊
ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා නොසිතන්නට ආසයි..🙂
මේ ගීතය කාන්තාවන්ටත් වඩා පිරිමින්ට දැනෙන ගීතයක්
Eka aththa ❤️
සිරාවටම ඇත්ත 👍👍
@@sitharadamayanthi1590😊😢🎉😮😢😢😮😮😢😢😮😅
Ekagai❤
Kesimma beadayak nea.duka urumanam widawanaea😢😢😢
සිර වී තිබුනා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ...
පුදුම තරම් ලස්සනයි ..අහපු වාර අනන්තයි ..
පද වැල් විශිෂ්ඨයි .. ගායනයත් එහෙමමයි.. සංගීතය ..කියන්න වචන නැ.. සුබ පතනවා ..හැමෝටම ..මෙවැනි උසස් නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා ..❤️💐
😢 අවදි කලා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ.....💜️
සිත් ගත් ගීතයක්..❤️🙏
සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ.....
අවදි කලා ඔබ නොසිතූ මොහොතක ..
මා සගවා සිටි ආදරේ.... ❤
සෙනෙහස පමණකි ඔබගෙන් මා උදුරා ගන්නෙ .....😘😘😘
නීරෝෂා මහත්ම්ය ඔයාගේ ගීත හැමදාමත් හරිම ආසාවෙන් අහනවා හරිම ලස්සනයි හරිම අර්ථවත් ගීත තාමත් ඵ් කටහඩ ඵදා වගේමයි තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔබට🙏🙏
කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට අාසයි...
නිරෝෂා මිස්.නිහතමානී ගායිකාවක්.💜
මේ මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි වචන වෙලා තියෙන්නෙ......
" කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට ආසයි "
ලස්සන පද පෙලක් ❤
@@darshanahettiarachchi1151 🤗❤️
ඔබේ සුවද ගෙන සුලන් කැරැල්ලක දැවටෙන්නට ආසයි....❤
අතිශය සුන්දර, සුන්දරම හද පාරන නිර්මාණයක් ❤️😢
සෙනහස පමනකි හිතවත ඔබගේන් මා උදුරා ගන්නේ 🥺
😥
hmm....
මගෙ ආසම ගායිකාව මට පුංචිකාලෙ කනට මිහිරිම ගිතය (පුන්සදරැට ඇවිදින් හෙලි කළුව බිද) ආසයි .......
ගත වන මොහොතක් පාසා හද තුළ .....ආදරය ලිය ලන්නෙ .........
සෙනෙහස පමණකි හිතවත මා උදුරා ගන්නෙ ..................
සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නවතින්නෙ තමන්ට දැනෙන තැනක ...........😥😥😥😥😥😥
What a comment this is
@@kumaripussegoda4910 why any problem for you
No,really nice comment
සනත්ගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියැවුණු ගීතයක් හා නිමැවූනු චිත්‍රපටියක්
මගේ ජීවිතය මේ
ඇගේ හිරිකඩු පිපෙනවා සුබ anagathayak මිස් ආදරේ යි හැමදාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤😔😔😔😍😍😍
සිංදුවේ පදපේලි ගැන කියන්න වචන ඇත්තෙම නෑ.
නිරෝශා ගෙ ගායනයත් උපරිමයි
මියුසික් මාරම ලස්සනයි
සිංදුව නම් පුද්ගලිකව අදාලයි මටත්
Senehasa pamanai ma udura gaththe 😢😢😢😢😭😭😭😭
හරිම හැගීම් බරයි අක්කියෝ ජයවේවා... ආදරෙයි
සෙම්ණි ඉද්දමල්ගොඩ මතක් උනා. ඔයාගේ හඩ නම් හදවතටම දැනෙනවා.ලස්සනයි♥️
හදවතට දැනෙන හරිම ආදරණීය හඩක්
Excellent singer 👍 නිරෝෂා විරාජිනී 😘❤️❤️❤️
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ🥺❤
ඔබ තුමියගේ සුමියුරු කට හඬින් රසවත් වූ මේ ගීතය තුළ මම ජීවත් වෙමි.🌹
හදවතට කතා කරන ගීතයක්...❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ගායනය,පද රචනය , සoගීතය... හරිම ලස්සනයි... ❤️❤️❤️❤️❤️
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ💗💗
මම ගොඩක් ආසයි මේ ගිතයට
ගතවන මොහොතක් පාසා හද තුල ආදරෙ ලියලන්නේ..
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ..🥀❤️🔥
කාලෙකට පස්සෙ අහපු හිත ගොඩක් රිද්දන
කියාගන්න බැරි වුණු වචන ටිකක්
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි .
ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ💔
අතිශය සුන්දර , හදවත පාරන කවියක් වන් ගීයක්. 💖💖💖💖💖🎶🎶👍
අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සගවා සිටි ආදරේ.. 💔
Is no one gonna appreciate the masterpiece lyrics from Mr. Sanath Gunathilaka❤️
ඔබ අන් සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි 💛
ඇත්තමයි හිත ගොඞක් දුර ගියා. ඵක තැනක නැවතුනා. හදවතටම දැනුනා.
ගොඩක් ලස්සනයි නිරෝෂා මැඩම්.හැමදාමත් ගොඩක් ආදරෙයි.............💓💓💓😴
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරා ගන්නේ...😔❤️🥀
හරිම.ලස්සන.ගිිතයක්..කිිපාරක්
අැසුද..මම..🌹🌹🌹🌸🌸🌸🌻🌻
Thanks a lot to Mr.Sanath Gunathilaka for wonderful lyrics and Ms.Nirosha & Mr.Suresh for the understanding and the value given to lyrics through your efforts and skills.
ගොඩාක් ලස්සනයි නිරොෂා අක්කෙ...❤️❤️🌹😘
L
ඇත්තමයි ඔබතුමියගේ හඬ භාවනාවක් ජීවිතේ එකම එක පැතුම්ක් තියනවා ඔබතුමිය ළඟ ඉඳන් ඔබතුමියගේ ගීතයක් ගයන්න මම හිතනවා මට ඒ පින ලැබෙයි කියලා ❤️❤️❤️❤️
අනිවාර්යයෙන් ඒ දවස උදා වේවා දයාබරිය, වැඩි ඈතක නැති ලගදීම දවසක.....🙏❤🌷
හදවතට කතා කරන ගීතයක් .හරිම ලස්සනයි .🎉🎉🎉🎉🎉
සෙනෙහස පමණකි හිතවත මා ඔබගෙන් උදුරා ගන්නේ.............
මම ආසම ගීතයක් මම ආසම ගායිකාව ඔබට වාසනාවන්ත දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා බූදූසරනයි
Wish you all the best. සනත් ගුණතිලක යනු සොදුරු නලුවෙකු ට වඩා දක්ෂ ගී පද නිර්මාණ කරුවෙකු යැයි ඔහු වත් නොසිතන්නට ඇති. ඔබ තුමිය ගීතය සදහා කල හැකි ඉහළම සාධාරණය ඉටුකර ඇති බව පෙනෙයි. ඔබ තුමිය ට තවත් නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා.!
AAaAa
LhdwupcV.
0lĺĺĺppp⁰7.
සනත් ගුණතිලක දක්ෂ ක්රිකට් ක්රීඩකයෙක් 😏😏
@@mewanniroshan1499 😂
Excellent Madam Niroshs oya mama kiyala hithuna oya wage sonduru kenekge adare labanna kenek pinkeruwa madhi oyata suba anagathayak api oyath ekka hamadamath innaea God bless
සීත නිවන භාවනාවක්.....
හරිම ලස්සනයි හැගුම්බරයි😘🥰
ලස්සන සින්දුවක්. ❤
You have an amazing silky voice. Brilliant performance. Thank you නිරෝෂා.
කවදා යලි අපි එක් වන්නේදැයි දැනගන්නට ආසයි..❤️❤️
මේ සින්දුව කවදාවත් ඉවර නොවුනා නම් හොඳයි කියලා හිතෙන්නෙ මට විතරද ❤
She can bring soul to a song....best in her era
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ 🎵🎵🎸🎸🎸,❤💔
මේවා සිංදු නෙමෙයි අනේ ....
අධි මාත්‍රා .... 😘😘😘
❤❤❤❤❤❤oba athi natha gena obata thurulu wee awidinnata asai.❤❤❤❤
මා එක තැනකය…ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ
ගතවන මොහොතක් පාසා ආදරේ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරාගන්නේ…🥺❤️
ගෝඩාක් ලස්සනයි මිස් මේ සිංදුව ලොකු අර්ථයක් තියෙනවා.
මේ ගීතය කී පාරක් ඇහුවද මතක නෑ ......ඒ තරම් අහනවා මාරම ලස්සනයි ❤❤❤ ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි ❤❤❤❤
Harima lassana song ekak.. Kochchara ahuwath apa wenne na... God bless you Niroshani 🙏🙏❤️
ලස්සනයි නිරෝශා❤️❤️prasad
The god gifted voice you have Ms.Nirosha.. and thanks alot Mr.Sanath Gunathilake for the wonderful lyrics... one of my favourite ❤️❤️
ගොඩක් ලස්සනයි නිරෝශා මිස්
මේ සිංදුව අහන හැම මොහොතකම හිත කොහෙදෝ තැනක තියෙන්නෙ. මාරම ලස්සන සිංදුවක් ❤️
කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් 😍❤️
Nirosha wirajini misge asama sinduwa meka mage..dewebi eka shalini liypu ek..hamadam duk hithunm me song ek mn ahnw...marama lassn music ,feelings,voice e hamdem
Oba thumiyage hada amaraniyai.adarei godak
Excellent Singer. No substitute
💖සෙනෙහස පමණකි,හිතවත ඔබගෙන්...මා උදුරා ගන්නේ.....🥺💖
ඒ හැම අකුරක්ම, හැම වචනයක්ම.. හදවතට කථා කරනවා වගෙයි.... ❤
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ❤😘
Supiri sinduwak mis
man siya dahaswarayak ahanawa.kochchara ahuwath epa wenne ne.meka mage kathawa❤❤.kohomada mehema wachana enne liyanna kiyala therenne ne.e wagemai gayanaya.superb
Oba ansathu yai kisima witaka ma nosithannata asai...
Hadawathata katha karana geethayak...gayanaya,pada rachanaya,sangeethaya vishishtaii...
සිරවීතිබුනා හද පතුලේ ❤️❤️❤️
So emotional heart touching song........"The only thing I expect from you is affection, tenderness, attachment & loving kindness"...........Nothing else........Nothing more AT ALL......Sweet voice....Superb.Wish you all the best!
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරාගන් නෙ...........♥️
ගොඩාක් හිතට දැනුනා මේ ගීතය.හරිම මිහිරි යි.හැගීම්බරයි
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නෙ...❤️❤️
ලස්සනයි....
😌තනීකම දැනෙන හැම මොහොතකම අහනවා😌
This song is related to my life. Thanks for taking me there again
Well singing Sri Lankan voice queen 👸 such beautiful hart touching magical voice well played Nada team