ශලනි ලියූ නිරෝෂා ගැයූ ගීය

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 515

  • @lillyd3016
    @lillyd3016 3 роки тому +175

    ශලිනි හරිම talented , ඒවගේම නිරෝශා ගෙ ගායනය outstanding 👍

  • @navodachanchala6105
    @navodachanchala6105 3 роки тому +75

    නිරෝෂා මැඩම්.. ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරම දක්ෂයි... ඒ වගේම ශලනි අක්කි ඔයත් මාරම දක්ෂයි.. ඇත්තටම මේ තමයි අපේ රටේ දක්ෂතම කළාකරුවන් ...තෙරුවන් සරණයි සියලු කළාකරුවාණෙනි..❤️

  • @kushmadehigama5741
    @kushmadehigama5741 3 роки тому +93

    ශලනි අපූරුයි ❤️නිරෝෂා විරාජිනිගේ ආදරණීයම කටහඬ

  • @nilnethu6702
    @nilnethu6702 3 роки тому +385

    නිරෝෂගෙ කටහඬට ❤️ තමයි ගැළපෙන්නෙ ශලනිගෙ තේරීම පද ලස්සනයි ❤️

  • @chubbylasa7288
    @chubbylasa7288 3 роки тому +48

    ඒ කටහඩ වචන වල හැගීම්බරටම ගැලපෙනවා භාවනාවක් වගේ ....❤️❤️❤️

  • @shanyshany4080
    @shanyshany4080 3 роки тому +142

    බැදිමකට කෙලවරක් නැති බව දැනවෙන.අපුරු පද රචනයක්....සිතුවමක් දැස් අග මැවෙන...පුංචි කතාවක්...නිරෝශගේ ලයාන්විත හඩ..හදවතටම කතා කරනවා...ස්තුතියි ඔයාලට...

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani7950 3 роки тому +291

    මේ ගීතය ඇහෙද්දී ශලනි ගැන හරිම දුකක් මගේ හිතේ ඇතිවෙනවා... හරිම සංවේදී ගායනයක්...😥😥 අවුරුදු ගානක් තිස්සේ කොච්චර ඇහුවත් අදටත් හරිම සංවේදී ගීතයක්...😥
    ඒ ගායනයේදී සංගීත්ගේ ඉදිරිපත් කිරීමටනම් තරහාත් ගියා..😒

    • @RoshLanka
      @RoshLanka 3 роки тому +17

      Atta sinduwaka theruma wath nadana modayek wage hasirune e manussaya.harima kathayi

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 3 роки тому +4

      මට නම් 😭😭😭😭

  • @kasunvishwajith8764
    @kasunvishwajith8764 3 роки тому +66

    වැදගත් මිනිසුන් අතර මෝඩකම ප්‍රදර්ශන ය කරන නූගත් දෙන්නෙක්.ලැජ්ජයි .😥😥😥ගීතය ලස්සනයි ගොඩක් .

  • @vishwasathya9368
    @vishwasathya9368 3 роки тому +279

    මේ තරම් භාවාත්මක ගීතයක් අතරතුර සංගීත්ගෙ හැසිරීම හරිම පහත්. ගීතයේ වටිනාකම වත් දන්නැති අමනයෙක් . සංගීත් සින්දු ගැන නොදන්න එකෙක් කියමුකො තීක්ෂණගේ හැසිරීම ????

    • @ciao2666
      @ciao2666 3 роки тому +2

      එයාලා දිහා බලන්නැතුව සිංදුව ඇහුව්වනම් ඉවරයිනේ....😂 මේ මිනිස්සු නම්

    • @helankacchannel5470
      @helankacchannel5470 3 роки тому +8

      තීක්ෂණ නම් 365 දවසෙම හිත ඉල්ලම තරු එකට රිංගනවා.රටේ වෙන කලාකරුවො නැද්ද

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 4 місяці тому

      ​@@helankacchannel5470අනේ මන්දා😂 සහතික ඇත්ත

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 роки тому +187

    සිංදුව ඇහෙද්දි ශලනි ගැන දුකක් වගේම, නිරෝශාගේ සංවේදී ගායනාවත් සමග හරිම ශෝචනීය බවක් දැනුනා ...
    ඔතනට ඇවිල්ලා හිටපු සමහරු ඒ ගීතය විහිලුවකට මෙන් රගපෑමත් ඉදිරිපත් කිරීමෙන් තේරෙන්නේ අනිත් අයගේ වේදනාව තුළින්ද සතුටක් හොයන බවයි.....

    • @himaligangani5060
      @himaligangani5060 3 роки тому +4

      Eke nan athe

    • @kavi_0sathsarani
      @kavi_0sathsarani 3 роки тому +8

      Aththamai sangeethva epama una

    • @hirunikarajasekara3620
      @hirunikarajasekara3620 3 роки тому +6

      ගොන් බූරැවො දෙන්නෙක්.

    • @menakajamila5193
      @menakajamila5193 3 роки тому +6

      Lassana dayak vidinna danna nathii harak

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому +1

      RoHihi kumar has been 😁😄😃😀😰😨😁😄😃😀💔💝💘💚💞💓💟💖💝💘💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අයේශිකා
    @අයේශිකා 3 роки тому +60

    මට මේ සින්දුව ඇහුව මුල් දවස මතක් උනා... හරිම ලස්සන පද පෙලක් ශලා.. ගායනය ගැන ඉතින් මොනව කියන්නද... ❤️❤️❤️

  • @jayanthikumari6139
    @jayanthikumari6139 3 роки тому +93

    ශලනි ලියු ගීතයත් නිරෝෂා වීරාජිනියගේ හඩත් බවනාවක් වගේ හරිම ලස්සනයි අහන් ඉන්න 👍👍💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dakshilakavindi6872
    @dakshilakavindi6872 3 роки тому +82

    නිරෝශා මිස්ගේ ගායන හැකියාව හැමෝම දන්න දෙයක්නේ.😘 ශලනි අක්කගේ පද රචනයනම් අති විශිෂ්ටයි.😍 ඔක්කොමත් හරි සංගීත්ගේ පඩ ශෝ එකනම් තීනෝ මොනෝ නැතත් 😖

  • @nadeeka9468
    @nadeeka9468 3 роки тому +142

    නිරෝශා විරාජිනී කියන්නෙ කොහොමත් සුපිරි ගායිකාවක්නෙ🤗 ඒත් ශලනි අක්කට මෙච්චර හොදට ගීත ලියන්න පුලුවන් කියල දැනගත්තෙ මේක ඇහුවට පස්සෙ. එයාගෙ සිතිවිලි පද පෙලක් කරාදෝ කියල හිතෙනව නිරෝශ මිස්ගෙ කටහඩත් එක්ක ඒ ගීතය අපේ හිත ඇතුලටම වදිනව ❤️😍

    • @achalapriyadarshani2000
      @achalapriyadarshani2000 3 роки тому +5

      Ana ou .godaka Lassanai. 💖💖💖💖

    • @Gayal-hi6ex
      @Gayal-hi6ex 3 місяці тому

      එයා කව්ත් ලියනවා පත්තර වල තියෙනවා

    • @Manjulacham
      @Manjulacham 3 місяці тому

      එයාගෙ wedding song එකත් අහන්න

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani5519 3 роки тому +37

    ශලිනි අක්කා ❤❤
    නිරෝශා අක්කා....❤❤

  • @hiru9280
    @hiru9280 3 роки тому +98

    තව මේ වගේ ලස්සන ගීත ලියන්න ශලනි අක්කේ ❤️‍...

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 3 роки тому +44

    හරිම ලස්සන , සුන්දර පද වැලක්. ඉතා විශිෂ්ඨ ගායනයක් .තනුව හා සංගීතයත් හරීම ලස්සනයි . අදයි ඉස්සෙල්ලම ඇහුවේ .

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 роки тому +29

    Sangeeth මල්ලි මම ඔයා පවුල ekka inna විදිහට අම්මා එක්ක inna විදිහට අපි හරි කැමති . Habayi me sinduwa rasa vidapu විදිහ harima වැරදියි .me ඇත්ත kathawak. Kenekge veadanawak.

  • @anushahettiarachchi3963
    @anushahettiarachchi3963 3 роки тому +60

    හිතේ දුක ගී පද රචනාවකින් එළිදැක්වීම ම මොනතරම් සුන්දර ද.....

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 3 роки тому +26

    හරිම ලස්සනයි ❤️❤️ සලිනි 😘නිරොසා විරාජනි අපේ ගායිකාවට

  • @imethatheesha4072
    @imethatheesha4072 3 роки тому +58

    ශලනිගෙ පද,නිරෝශගෙ හඩ මුලු හදවතටම දැනෙන ගීතයක් 👌

  • @ruviniwasana8816
    @ruviniwasana8816 3 роки тому +69

    මොන වචන තිබුනත් ඒවා සින්දුවක් කියල දැනෙන්නෙ ඔය කටහඩින් විතරයි ඉතින්.ඒ තරමට ඒ හඩ භාවනාවක්

  • @chathurikabashini1762
    @chathurikabashini1762 3 роки тому +36

    ඇත්තටම හරි ලස්සනයි. ශලනිගෙන් තව සිංදුවක් ඕනෙ

  • @sitharadilrukshi7579
    @sitharadilrukshi7579 3 роки тому +9

    Live performance 1th සුපිරි. Shalani akka eyage duka lassanata කවියක් karala. E හැඟීම් හැමෝම ath විඳිනවා. E gaayanaya aethule ජීවත් karawanawa apiwa

  • @InokaSewwandi-tf7fp
    @InokaSewwandi-tf7fp 3 місяці тому +5

    සංගීත් අයියට ඇත්තටම මන් ගොඩක් ආස කරපු කෙනෙක් මේක බලලා අප්පිරියයි ඇත්තටම ලැජ්ජයි මහා බල්ලෙක් නිකන් නෙමෙයි වේස බල්ලෙක්

  • @අම්මයිපූුතයි-ම4ස

    ශලනි දසුන්ට නම් මේ ගීතය ලියන්න ඇත්තේ ඔහු කවදා ඔබ හමු වේවිද....? තමන්ගේ ජීවිතේ තමන් නැති කරා ගන්නවා කියන්නෙ කවදා මනුස්ස ආත්මයක් ලැබේද හිතන්න වත් බැරි තරම් පවක්, මෝඩ මිනිස්සු මෝඩ තීරණ ගන්නවා ජීවිතේ වටිනාකම අවබෝධ නැති නිසා, කාටවත් බැහැ aya ගලවන්න , aya ගලවන්න නම් ඒ අත්මෙන් ශලනි නිවන් අවබෝධ කරලා, ඔහු ඉන්න ආත්මේ ගලවා ගන්නා ඕනි ඒක තමයි මාන් දකින ආදරේ, කාශ්‍යප මහා රහතන් වහන්සේ එක් අත් බවයක අම්මා උනා කෙනා ප්‍රෙතියක් වෙලා ඉද්දී පිඬුසිඟා wadala දන් දුන් ඒව තවත් අයට පූජා කරලා ඒ පිං වලින් ඒ ආත්මෙන් සුගතියක් උනා කියලා අහලා තියනවා. මේ කාලේ අහෙම කරන්න කවුද හැඟීමට වහල් වෙලා පෘතග්ජන අපි උන්මන්තකය වගේ තමයි,

  • @amandasayurangi98
    @amandasayurangi98 3 роки тому +26

    ඒ වචන 👌....හිතේ ගැඹුරටම වැදුනා. ඇයි මට එහෙම වචන ටිකක් ලියවුනේ නැත්තේ කියලා හිතුනා..ඒ තරම් ලස්සනයි❤️❤️. ඒ කටහඬ එක්ක වචන එළියට එද්දි කියන්න බැරි තරම් ලස්සනයි 👌❤️

  • @ceyloncham1562
    @ceyloncham1562 3 роки тому +5

    Shali I nangi suba pathanawa.. E wagema nirosha akki lassanata gayanaya kara... Geetha ya godak hithata denenawa....

  • @dilishazathauda5667
    @dilishazathauda5667 3 роки тому +7

    Shalanige pada vel...e hithe mona tharam dukak daragena idala venna athida me vidiyata eva vachana valata haravanna aththe.bavanavak vage lassana mihiri hadak ekka e pada vel ahaddi shalani gena godak dukayi vagema adare hithenava maha godak.nirosha akke....thank you me githaya gayana kalata.sangithge hesirima nam anthimayi...oyalata theruvan saranayi

  • @jeewanthirangika7358
    @jeewanthirangika7358 3 роки тому +46

    ඒ හඩ😔 පපුව සූරගෙන යනවා වගේ දැනෙනවා😔

  • @Maxonline3232
    @Maxonline3232 3 роки тому +216

    සන්ගීත්ගෙයි තීක්ෂණ ගෙයි හැසිරීම් හරිම අශෝභනයි😌

  • @imeshakalpani8774
    @imeshakalpani8774 3 роки тому +21

    මේ ගීය ලියු හෙතුව මේක අහද්දි ආයෙ ආයෙ මතක් වෙනවා....😔😔😔😔😔🥀❤

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 3 роки тому +242

    ගීතය හරිම ලස්සනයි❤️
    හැබැයි මෙතන ශලනියි දසුනුයි කියලා වැලලෙන්න එපා...
    ඒ දෙන්න අතර ආශ්‍රයක්‌ තිබුන මොකක්හරි හේතුවකට ඒ කෙනා මැරුණා දැන් ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න
    නිර්මාණයක්‌ කරන්නේ තමන්ගේ හැගීම් විතරක්‌ම බලපාන්නේ නෑ ඔයාලා කරන්නේ වලවල් හාරලා මිනී ගොඩ දානවා වගේ වැඩක් කාටවත් ප්‍රයෝජනයක් නෑ ඒත් පළාතම ගඳ ගහනවා😕😕

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 3 роки тому +4

    Harima lassanaie. Oba athi daksha gaikaavak. Ikkmaninma suwa venna. Obe gayanaya sith suvapath karanava. Ema pinen obata ikkman suwaya lebeva.

  • @rashikaudayangani2716
    @rashikaudayangani2716 3 роки тому +133

    මේ භවයේ බැරි උනානම් සොයුරියේ, ලබන ආත්මේ අනිවාර්යෙන් ම ඔයාට ලබෙනවා මයි. ඒ ඔයාගේ අවංක ආදරය වෙනුවෙන්. මේ ගීතය ලීවේ ඇයි කියලා මට හිතා ගන්න පුළුවන් ශලනි. ඔයාගේ පැතුම ඉටු වේවා!

    • @lalaharshi6392
      @lalaharshi6392 3 роки тому +3

      Katada meka liyala thiyenne?

    • @chanakakasun2149
      @chanakakasun2149 3 роки тому +9

      දසුන් වෙනුවෙන්

    • @mpp6015
      @mpp6015 3 роки тому +2

      Sachin ta .... Nirvanta

    • @lalaharshi6392
      @lalaharshi6392 3 роки тому

      Eya marry karala ne? Shalani da wife?

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 3 роки тому +1

      @@chanakakasun2149 nirmala adree wenne kohomda... dasun bedapu knk

  • @ranishrani4297
    @ranishrani4297 3 роки тому +17

    ගායනය ඉතාම ලස්සනයි නිරෝශා ඔයාට ඉක්මන්සුවය ලැබේවා බුදුසරනින්

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 роки тому +114

    මේ සිංදුවේ තියන සංවේදී බවයි එ්ක පිටුපස තිබුන අැත්තම ඛේදවාචකයයි දෙකම නොදැනද අර සංගීත් ද කව්ද ගොං නැටුවෙ...

    • @disalasewvandi7267
      @disalasewvandi7267 3 роки тому +7

      ow eka aththa.u booruwek. Sangeethuyi u laga hitiya anith kollayi. muntada kala karayo kiyanne. I"ve heard they are very sensitive people. but these stupid idiots are f...k off.

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 роки тому +2

      🤭🤭🤭🤭🤭

  • @dilanitharanga4828
    @dilanitharanga4828 3 роки тому +4

    Anee harima lassanai.shalani nangi thawa thawath mewage geetha liyanna hakiyawa labewa!

  • @anjutharika2452
    @anjutharika2452 3 роки тому +154

    ශලනි දසුන්ට තමයි මේ සිංදුව නම් ලියලා තියෙන්නෙ මට හිතේ..😥😥❤️❤️❤️

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 3 роки тому +27

    සන්වෙදී ගීතයන්ට හැසිරීම අන්තිමයි

  • @ceyloncham1562
    @ceyloncham1562 3 роки тому +3

    Nirosha akkata ikman suwa pathanawa...... Hegumbara gayanayakadi eya vihiluwata gath Sangeeth nam oba Gena harima kana gatui.

  • @nipunamadu4052
    @nipunamadu4052 3 роки тому +3

    Oyat a wagema lassan dennena adaraykk ayeeth lebenna kiyala parthana karanawa. Budusaranaiii 🙏🙏🙏❤️

  • @madavibandara5392
    @madavibandara5392 3 роки тому +1

    Wow shalani oya harima daksha kenek..harima sathutui..nirosha akkatath 2natama adare.man kemathima sinduwak

  • @rosirosi2962
    @rosirosi2962 3 роки тому +3

    Supiri akkiyo oyatath nirosa mistath ape asirwadaya ape nirosa mista ikmanata sanipa wenna kiyala parthana karanawa

  • @thilankasadamali7565
    @thilankasadamali7565 3 роки тому +12

    Wooooooooooow excellent voice. Congratulations shalani your multi talenter💗sangeeth oyanm harima kethai hesiruna widiya. Praveenayanta respect krnna igena ganna.anika thama mechchara hegeembara song ekakata oya hesiruna widiya harima kethai.

  • @shani-it4ev
    @shani-it4ev 3 роки тому +37

    ඒ කටහඬනම් භාවනාවක් ❤️

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 3 роки тому +183

    සංගීත්ට පුලුවන් ඉතින් ගොං ඇක්ටින් විතරයි...මු මොකෙක් ද....❤️මෙච්චර සංවේදී ලස්සන සින්දුවක්ට ❤️ ...මු ගොනෙක් වගේ හැසිරුන විදිහ 🤮🤮🤮🤮🤮🤮

    • @tharu3515
      @tharu3515 3 роки тому +13

      ඕනවට වැඩි දැන් ඒක

    • @purnavi6563
      @purnavi6563 3 роки тому +3

      Aknm aththa 😏😏😏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 роки тому +15

    හදවත කීරි ගැහිලා ගියා, හරිම දුකයි හිතට.

  • @sperera3473
    @sperera3473 3 роки тому +180

    සංගීත් ගෙ හැසිරීම අන්තිමයි... නියම ගොන් හැසිරීමක්..

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 3 роки тому +75

    අනේ ඉක්මනින් සනීප වෙන්න ඔය ලස්සන කටහඩට තෙරුවන් සරණයි

    • @wish4918
      @wish4918 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajaniwasundara
    @sajaniwasundara 3 роки тому +31

    රංගනටත් ඕනෙ නැති ගූ ගොඩක් නෑ,ශලනි ගෙ හිතේ තියෙන දේද දන් නෑලු..ඉතින් මොකෝ එහෙම උනත්,ඒක එයාගෙ කැමැත්ත.තුවාලෙ තියෙන කෙනා තමා ඒකෙ දුක දන්නෙ,කොහොවත් ඉන්න උන්ට තේරෙන් නෑ,සංගීත් වත් එපාම උනා,මිනිස්සුන්ට ඇද කරන්න දන්නෙම නෑ,මුකුත් නොව්න ගානට ඉන්නෙ

  • @thamalimadusarani
    @thamalimadusarani 3 роки тому +20

    කොහොමත් මේ වැඩසටහන ට එන අය හැසිරෙන්න දන් නෑ .
    මම ඒක ගොඩක් දැකල තියෙනව

  • @anuradharathnayaka9490
    @anuradharathnayaka9490 3 роки тому +9

    ලස්සන ගායනයක් ලස්සන පද පෙලක්.. අතිවිශිශ්ටයි😍

  • @sandunichathurika661
    @sandunichathurika661 3 роки тому +16

    ශලනි කියන්නේ ඉතිං ගින්දර තමා

  • @chamis3582
    @chamis3582 3 роки тому +436

    මෙවැනි හැගීම්බර ගායනයක් ඉදිරියේ තම ක්ශේත්‍රයේම පුද්ගලයෙක් මියැදුන ආකාරය රගදක්වමින් කළ සංගීත්ගේ හැසිරීම ඔහුටම ලැජ්ජා විය යුතු කරුණක්.🙂

    • @achalaudayangani7780
      @achalaudayangani7780 3 роки тому +56

      ඌ පිස්සෙක්.... අම්මාව දාන් සල්ලි හොයන බූරුවෙක් 🤬🤬 අද දසුන් හිටියනම් ඕකුන් කැලේ

    • @priyantakumara1652
      @priyantakumara1652 3 роки тому +18

      @@achalaudayangani7780 කියලා වැඩක් නෑ..

    • @ghnsamanmali4749
      @ghnsamanmali4749 3 роки тому +12

      @@achalaudayangani7780 aniwaryenma.

    • @sulochanawijethunga6292
      @sulochanawijethunga6292 3 роки тому +21

      Ekanm attha.මනුස්සකමk na

    • @happy-tp5ih
      @happy-tp5ih 3 роки тому +30

      මොන ගොං ආතල් එකක් ද සංගීත් බූරුවා ගන්නෙ... අමිමව පෙන්නල සල්ලී හමිබ කරන ලොන්තයා

  • @A.mohomad
    @A.mohomad 2 роки тому +8

    මිනිස්සුගෙ හැගීම් වලට ඔහොම හිනා වුනු අයටත් වේදනාව දැනෙයි....දවසක.

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 роки тому +24

    Sri lankan alka yagnik නිරෝෂා ඔබ අපිට සම්පතක්..❤️❤️🙏

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 3 роки тому +74

    අර පිස්සා මේච්චර හැගුම්බර ලස්සන සිංදුවක් යද්දී රග දක්වමින් හිනා උනේ මොකද ලැජ්ජයි මෙහෙම ගොන්නු ගේන්න එපා රංගන අයියේ මේ වගේ වැඩසටහන් වලට

    • @wasanawimalathunga2090
      @wasanawimalathunga2090 3 роки тому +4

      ගොන්නු වගේ මැදට පැනලා හානවා

  • @sudupriya8018
    @sudupriya8018 3 роки тому +10

    හරිම ලස්සන ගීතයක් ❤️❤️

  • @geethanipriyadarshani1620
    @geethanipriyadarshani1620 2 роки тому +2

    මගෙ ආදරේ නිරෝෂා විරාජිනි... එ කටහඩ නම් භාවනාවක්ම තමයි ඉතින්....😍😍😍😘😘😘😘

  • @syrinih1081
    @syrinih1081 3 роки тому +3

    Nirosa obata ekman suwaya labewa b budu saranai

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 10 місяців тому +1

    ඇත්තටම අමුතුම හැගීමක්.ඒ හැගීම දැනවෙන්නේ මේ කටහඩින්ම තමයි❤

  • @nikinisansala6647
    @nikinisansala6647 3 роки тому +3

    hari ma lassanai aga hiri wetila giya hithata harima samipai wage shalani nam hamadetama dakshai e hadath ekka lassana gelapimak

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 3 роки тому +10

    සන්වෙදී ගීතයකට හිනාවෙන්න බැහැ

  • @sandeepadamith920
    @sandeepadamith920 3 роки тому +59

    සංගිත් නම් සිංදුවක් රස විදින්න දන්නෑ..😤😟😒

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 роки тому +26

    හරීම සංවේදී , මිහිරි ගායනයක් සහ පදවැල්. 😔😌❤️💗

  • @manori6712
    @manori6712 3 роки тому +14

    ඔයා අපේ රටේ සම්පතක්....සුවහසක් ප්‍රේක්ෂකයින් පිනවන පිනෙන් ඉක්මනින් සුවපත් වේවා...බුදු සරණයි දෙව්පිහිටයි

    • @wish4918
      @wish4918 2 роки тому

      💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 роки тому +2

    Lassanai Ahanna Ahanna Asa Hitana Gayanayak Katàhadàk Taruwan Saranai Oyata Ekman Suwaya Labawà....

  • @ruwahasi8006
    @ruwahasi8006 3 роки тому +58

    අවංක ආදරයක පද ගැලපුම සහ විශිෂ්ට ගායනය ❤

  • @seyuribhagya2430
    @seyuribhagya2430 3 роки тому +3

    Harima lassnai shalani akkiyoo❤️❤️

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 Рік тому

    මාර ලස්සනයි ,කටහඩටම ගැලපෙන පදවැල.

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 3 роки тому +3

    Mage adaraneeya gaikawata dirgau pathanawa.dewi phitai.lassanai gdak.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nayanatharamaduhansika2669
    @nayanatharamaduhansika2669 3 роки тому +22

    Shalani sathutin inna.....sinduwa nam super...❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗❤❤❤❤❤❤❤❤❤

  • @yasithaabeysinghe1274
    @yasithaabeysinghe1274 3 роки тому +3

    shalani... obe hadawatha gena godak dewal me geethayen penwanawa . . . . hema dema daragena yahapath anaagathayakata yanna lebewa ....

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +31

    අරුන් දෙන්නා පිස්සො දෙන්නෙක් වගේ නටනවා😂😂.. සංගීත්නම් බූරුවෙක්ම වගේ😂..ඒත් තීක්ෂණ😕 අනේමම්දා ලංකාවෙ ෆට්ට ගායකයෙක්😒

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 роки тому +4

    ශලාගෙ පද, නිරෝශගෙ හඩ, වගේම කේශාන්ගෙ තනුව මේ ගීතය භාවනාවක් කලා.........

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 4 місяці тому +1

    Shala god bless darling ❤ super wois nirosha❤

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 роки тому +5

    ඇත්තටම නිවරදි තේරීමක්...

  • @romenreng638
    @romenreng638 3 роки тому +11

    Harima lassanai hadawathata denanna gayana kara.Shalini akke harima lassana pada rachanayak.sangith gon panawa.

  • @ishankajeewamali9615
    @ishankajeewamali9615 3 роки тому +5

    සංහීත්ගෙ හැසිරීම හරිම පහත්..මෝඩයෙක් කියලා පෙන්නුවා

  • @maleeko4875
    @maleeko4875 3 роки тому +52

    අර මොක්කු දෙන්නෙක්ද අර දසුන් මැරිච්ච හැටි පෙන්නනේ... කිසිම වැදගම්මකට නැති උන් රඟපාන්න ආවම ඔහොම වෙනවා.

  • @shithmimanasha9165
    @shithmimanasha9165 3 роки тому +24

    පුදුමම තරම් නිර්මල ලස්සන සින්දුවක්🌹🌹🌹🌹❤️❤️❤️

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 роки тому +1

    Nirosa super 👍🏿👌🌹👏👏♥️♥️♥️♥️🙏

  • @wishvateacher3123
    @wishvateacher3123 3 роки тому +94

    හරිම සංවේදී ගීතයක්.සින්දුව අතරතුර සංගීත්ගේ අැක්ෂන් එක හරි නෑ.සංගීත්ල නිකං මොකුත් වෙලා නැති ගානට ඉන්ඩ දගලනවා.ගෑණු නිකං දාලා යයිද ?

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 2 роки тому +2

      මාත් ඕකම හිතුවා. ආදරය නොහදුනන අය..

    • @jayanjanapasan7406
      @jayanjanapasan7406 2 роки тому +2

      Mongal charitayak mole nati gonek

    • @lalithsathkumara.788
      @lalithsathkumara.788 2 роки тому +1

      අැත්ත.

    • @damayanthisandya1543
      @damayanthisandya1543 5 місяців тому

      Aththa Sangeetha ge hasirima harima kathai
      Rangana oya a gana kiyadenna
      Lassana hageem bara song akak

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 роки тому +9

    One of my favorites, so beautiful!

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 Рік тому +1

    Asama song ekak 🥰 adarei me song ekata 😥🥰

  • @Sathsaranee2550
    @Sathsaranee2550 3 роки тому +2

    Salani ettatama Harima l'assanai ❤️ jayaveva oyata 🌺❤️👍⭐💝

  • @KumariSrilanka-d9y
    @KumariSrilanka-d9y Місяць тому

    ගීපද වලට නිරොෂා මිස් පනපොවලා❤

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 3 роки тому +26

    මාරම ලස්සනයි ❤

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 3 роки тому +5

    Beautiful song, beautiful voice, beautiful lyrics..

  • @RumeshAkalanka-z9x
    @RumeshAkalanka-z9x 3 місяці тому

    Shalani akke sinduwa lassanai thawath mewage sindu liyanna, jesu pihitai

  • @imashaamandi9580
    @imashaamandi9580 Рік тому +2

    2023/02/05 අද ආයෙම අහන්න හිතුනා 🥺❤️

  • @guruge7462
    @guruge7462 3 роки тому +248

    දසුන් වෙනුවෙන් කියලා මට හිතෙනවා....🐔

    • @anshsonu1686
      @anshsonu1686 3 роки тому +4

      👌😍

    • @msooriyabandara4278
      @msooriyabandara4278 3 роки тому +6

      දසුන් නැතිවෙන්න කලින් ලීව එකක්

    • @tharu3515
      @tharu3515 3 роки тому +6

      @@msooriyabandara4278 බැදපු කෙනෙක් නිසා අයිති නොවන නිසා ලියන්න ඇති

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 роки тому +1

      මටත් හිතුනෙ ඒ ටිකමයි

    • @sachinshala461
      @sachinshala461 3 роки тому +1

      Ow neda

  • @musick5727
    @musick5727 3 роки тому +28

    ලංකාවෙ ලස්සනම, හැගුම්බරම කටහඩ කියන්නෙ නිකංද... අම්මෝ ඇග හිරිවැටෙනවා... අර දෙන්නගෙ රසවින්දනය නම් අන්තිමයි...

    • @wish4918
      @wish4918 2 роки тому +2

      මේ තරම් ලස්සන, පපුව කීරි ගැහෙන හැගුම්බර ගායනයක් පද වැලක් ඉස්සරහ අර දෙන්නගෙ ක්‍රියාකලාපය ....... ශික් විතරක්... මටනම් මූනවත් බලන්න හිතෙන්නෙ නෑ. ලග හිටියනම් උස්සල පොලොවෙ ගහන්න තරම් තරහයි මට.... කාලකන්නි අමනයො දෙන්නා....

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 3 роки тому +17

    නිරොෂා තමයි සාදාරන විනිසුරු වරිය

  • @kumaragepriyanka1342
    @kumaragepriyanka1342 3 роки тому +19

    ඇත්තටම පට්ටම ලස්සනයි

  • @piyumalipeiris8292
    @piyumalipeiris8292 3 роки тому +3

    Wow....😍❤👍 Athatama lassani. Hadawathatama danuna.

  • @araara-yh4ir
    @araara-yh4ir 2 роки тому

    Man a sinduwa ahala thianawa.harima lassanai .eth shalani ge padha rachanayak kiyala danagaththe lagadi. Ita passe a sinduwa aye aheddi
    danenne wenama wedanawak. Kiparak ahuwath andenawa. Mokada eka nikamma sinduwak nemei nisa

  • @DushamDushan-xu2zu
    @DushamDushan-xu2zu 10 місяців тому

    කාටත් කියා ගන්න බැරි උනු හැගීම් පද වලට ඔච්චර ලස්සනට හරවන්න හැමෝටම බෑ 😢💝 ශලා

  • @jayanthikumari6139
    @jayanthikumari6139 3 роки тому +21

    නිරෝෂා අක්කේ ඔයාට ඉක්මනට සුව වේන්න කියලා අශිර්වාද කරනවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️