Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බබාව හරිම ලස්සනට හදලා 🥺🌷 ඔච්චර චූටි පැටියෙක් thankyou aunty කියපු ලස්සන ❤❤ හරිම ආදරේ හිතෙන පැංචියෙක්
සාරංග මල්ලීට හරිම වෙහෙසකර ගතියකින් ඉන්නේ ...නොකඩවා වැඩ කරන විට හොද විවේකයක් ගන්න බලන්න .සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්.මොක මුහුණෙන් පේන විදියට හරිම මහන්සි පෙනුමක් පේනවා .තව ගොඩක් කාලයක් මේ කලාවට මහත් සේවයක් කරන්න ඉන්න දක්ෂ කලාකරුවෙක් නිසා.තෙරුවන් සරණයි හැමෝටම .
ඒක ඇත්ත , වීඩියෝ එක පුරාවට ඒ වෙහෙස කර බව පේනවා. අපිව පිනවන්න හොද චරිත කරන්න වෙහෙසෙනවා ඇති දිවා රෑ. චූටියා විවේකයත් ඕන නේද ජීවිතේට❤❤
චුංගාව බලන්න හින්දා වීඩියෝ දානකල් බලන් ඉන්නවා Shanu ,shadoge වීඩියෝ අස්සෙත් චුංගා ඉන්නවද කියලා බලනවා ...අනේ එයාට හරිම ආදරෙයි .......ආදරනීය චූටි දුවෙක් God bless you Saranya ❤❤
මම ගොඩක් දැකල තියෙනව දිනක්ශි සාරන්‍යාට හරිම ලස්සන ගව්ම් අන්ඳනව හරිම ලස්සනයි .හරිම හුරතල්.ශෝක් අනේ❤ගෑනු ලමයෙක්ට ගොඩක් ලස්සන ගව්ම් .සාරන්‍යට ලමා කමට ගැලපෙන්න ඇඳුම් අන්ඳනව හරිම cute .❤උස්සන් එන්න හිතන්නව මේ කෝලමව❤❤
මම europe වලින්, මොන දේවල් ලංකාවේ බලන්න තිබුනක් ඔයාගේ නංගිලා දෙන්නාගෙයි vlog වරදින්නේ නැතිව ආසාවෙන් බලනවා Godbless your family ❤
මම හිතන්නෙ ඔයාල දෙමාපියො විදියට ගොඩාක් සාර්තකයි.. සාරන්‍ය හරිම ලස්සන ගතිගුණ එක්ක ලොකු වෙනවා... එයා ඇත්තටම මෑණිකක්... ♥️🌸
මේ දවස්වල දිනක්ෂි ගේ පරණ ඩ්‍රාමා එකක් බලන ගමන් "හිතට වහල් විමි " හරිම ලස්සන කතාwak❤️❤️❤️❤️
දිනක්ශි අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටිය මම 😍 අක්කි අයියා බබා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤ සාරන්‍යා බබා හරිම කියුට් 😍😍
ඔයා ගොඩක් හොඳ වයිෆ් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා සාරංගව බඳින්න කලින් ඔයා මේ තරම් ආදරනීය ඉවසිලිවන්ත බිරිඳක් වෙයි කියලා. දැක්කේ දඟල දඟලා ඉන්න සුරංගනා ලෝකවල ඉන්න කෙල්ලක් වගේ. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ කියන්නේ ඒකයි. සාරංග හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න. දැනුයි පේන්නේ ප්‍රියසාද් දෙමාපියන් ලස්සන මැණික් කැට 3 ක් හදලා තියෙන බව.
Eka aththa 😘
💯
❤️❤️❤️❤️
Eka aththa මමත් eyalagen ගොඩාක් dewl ඉගෙන gnnawa😍🤩
ඔයාගෙ ඒ කථාවට මමත් එකගයි.මමත් ආසම ෆැමිලි එකක්.මැණික් කැට තුනක් නම් තමයි.දක්ෂ ලස්සන නිහතමානී මිනිස්සු ඉන්න ෆැමිලි එකක්.
ඊයෙ class එකේ යාලුවෝ සාරාන්‍ය ගැන කතා උනා .එයානං මරු අනෙ දැක්කත් අැති කියල ❤🎉 ... lv saranyaa bby❤
අනේ බබා ශෝක්.. ආන්ටිට තැන්ක් යූ කියන හැටි ❤ එයා හොද ගුනධර්ම දන්න අහිංසක ලස්සන චූටි පැටියෙක්. අයියයි අක්කයි එයාව හොදට හදනවා. ❤තව දිග ව්ලොග්ස් දාන්න අක්කේ. චූටි පැටියා දකින්න අපි හරි ආසයි ❤
වැරදි කියන මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින සුන්දර couple ekak enjoy and be safe ❤️❤️
සාරන්‍යා හරිම ගුණ යහපත් බබෙක්..එයාගෙ චූටි ගවුම් ටිකත් හරිම ලස්සනයි 🥺❤️
🫣❤
දිනක්ෂි දැන.ගොඩක්.ලස්සන.වෙලාසාරංගනම්.අපිට.නිතරම.දකිනවා.චුට්යා.ව්දියටහරිම.ලස්සනයි.චුංගියා❤❤❤❤❤
ආදරය උපරිම විදින පවිලක් චුංගි බබා නිසා තවත් වාසනාවන්ත වෙලා දෝනි හරිම හුරතල් පොඩිකාලෙ ඉදලම හොද ගති පැවතුමි එක්ක හැදෙන්න පිංවන්ත වෙලා එයා කොහොමත් පිංවන්ත දරැවෙක් රටක් ආදරය කරන යුවලක්.මව් පියන් විදියට ලබන්න ගොඩක් ම ආදරේ හිතෙන්නෙ මැනික තාත්ති වගේම නිසා බුදුසරණයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ගොඩක්
සාරන්‍යා පැටියා ශෝක් අක්කි...❤ බලන්නකො එයා හැමෝටම තෑන්ක් කරන්න අමතක කරන් නෑ...😘 ආදරෙයි පැටියෝ...🫂🩷
Saranya love you manike.ඔය ගති ගුණ එක්ක ජීවිතේ දිනන්න පුතේ ❤..හරියට ඔයාගෙ අම්මි වගේ හැමදේම දරාගෙන ❤
ඔලුවේ ඉන්නේ චූටියා😂😂😂අනේ මන්දා චූටියා කරපු හරියක්❤😂
😊😊😊😊😊😊😊
It’s true
Ow ane 😂
ගොඩ දවසකින් චුන්ගා ඉන්න travel vlog එකක් දැන්මේ ❤ චුන්ගා 😍❤ අද ප්‍රියසාද් අක්කලා නන්ගිලා ඔක්කොම vlog දාලා 🥳
අක්කේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය බලන්නත් එන්නකෝ අද මම වැඩ හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලව සජීවී ව දැකගන්න
ඔයාලා සෝයි අනේ හැමදාම ඔය wage සතුටින් ඉන්න පොඩි පැටියා හරිම කියුට්.. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
සාරණ්‍යා නම් හරිම හොද හුරතල් දුවක්. මම නම් හරිම ආදරෙයි.ඔහොමම ලස්සනට හැදෙන්න දෝනි.❤
නංගියො සාරංග දකිද්දි චූටියා මතක් වෙනවා. 😂😅හරිම ලස්සනයි තුන්දෙනාම. මම හරිම ආසයි ඔයාල දෙන්නගෙ රගපෑමට. හරිම දක්ෂයි.ඒ වගේම ඔයාට මම හරිම ආදරෙයි.සහෝදරියක් වගේ.බුදු සරණයි.දිලිනි ජර්මනියෙන්
හේමක වගේ ඉන්න හැදුවට චුටියාවයි පෙන්නේ අනේ 😂😂😂😂😂සාරාන්‍ය මැනික මගේ කවදා හරි එයාව මට මේ ලන්කාවේ කොහෙද හරි හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ඒ තරම් ආසයි❤❤❤❤❤
අනේ කාලෙකින් ♥️😍 සාරණ්‍යා බබාගේ ලස්සන බලන්නකෝ එයාගේ ගතිගුණ නම් මාරයි චූටි උනත් එයා හරි කරුණාවන්ත බබෙක් මම ශනූ අක්කිගේ වීඩියෝස් බැලුවත් ශැඩෝ අක්කිගේ වීඩියෝස් බැලුවත් සාරණ්‍යා බබා ඉන්නවද කියලා හොයනවා එයාට ආදරෙයි ♥️🥺
21:40 :- saranga ayya said "me kella mage agilla hapuva"Dinakshi akki said "hoda cade"😂😂Saranya is sooo cute baby❤❤❤
සාරන්යා නම් හරිම හොද දරැවෙක් මම හරිම අාදරෙයි ❤😍😘
අනේ දිගටම family vlogs ගේන්නකෝ.සාරන්‍යාගේ හුරතල් වැඩ බලන්න හරිම ආසයි❤️
දිනක්ෂි හොඳ බිරිඳක්,හොඳ මවක්හරිම ආදරණීය චරිතයක්.
නංගියො ඔයා කොහෙ හරි යනකොට .ඔතන උදේ ඉන්න විදිහට කොන්ඩෙ කඩල යන්න.එහෙම ඔයාට හරිම ලස්සනයි.චුංගගෙයි අම්මගෙයි උපන්දිනයට ඩිනර් වලට ආවෙ ඔයා කොන්ඩෙ පහලට ගැටගහල.ඒක එච්චරම ලස්සන මදි.ආදරේට කිව්වෙ නංගි.වරදවා හිතන්න එපා.❤❤❤🎉🎉🎉
චුංගාව ශෝයි අනේ දැන් හරිම හුරතල් ❤❤❤❤
අනේ චුංගා එක්ක vlog එකක් දාලා 🤩🤩🤩🤩🤩
ඔයා ගොඩක් හොද නිහතමානී ආඩම්බර නැති api ගොඩක් ආදරේ කරන චරිතයක් 🥰🥰
English වලින් oya කතා කරද්දී අපිත් ටිකක් ඉගෙන ගන්නවා mama nam හරි කැමති ❤❤❤
ගාල්ල කියන්නෙ කොච්චර ගියත් එපා වෙන් නැති තැනක් ❤️❤️
ඔව් අනේ මාරම ලස්සනයි. ඔයාත් ගාල්ලේද?
චූටි මැණික හරිම ලස්සනයි ....ලස්සන නෙවෙයි ලස්සන ලෝකයක් එයා......❤❤❤❤❤❤❤❤❤🎉
අකකි සාරන්‍යා මැණික හරිම හොඳයි ❤ එ් වගේම හරිම cute . sara බබා මේ වගේ දෙමව්පියෝ දෙදෙනෙක්ගේ චූටි මැණික වෙලා ඉපදෙන්න තරම් ගෙඩක් Lucky 😘
සාරන්‍යා පැටියෝ ඔයා හරි හුරතල් අනේ ❤❤😘 වඩාගන්න හිතෙනවා හරි ශෝයි එයා 😘😘😘
Oya nam harima honda adaraneeya family ekek. Hamadama sathitin inna.adarei godaaaak.❤❤❤❤❤
Saranya gets adorable by the day. Watching her is a treat.
අයියයි ,අක්කයි ,සාරන්‍යා බබයි දැකගන්න ආසයි
සාරන්‍යා මැනික හරිම කියුට් අනේ එයාගෙ වයස එක්ක ගොඩක් හොද ගතිගුණ තියනවා එයා දැක්කත් හිත පිරෙනවා ❤😘
Anaaaaa....how sweet is the way Chungs said 'Thank you...thank you aunty...' lots of love Akki, Aiya and darling Chungs...!❤❤😘😘
කාලෙකින් දිග vlog එකක් ගෙනවා ❤ enjoy the trip
සාරංන්නි්‍යා ඔයා හරිම හුරතල්❤❤❤❤❤
දිනක්ශි අක්කි ඔයා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි .පිලිවෙලයි.පවුලටම තෙරුවන් සරණයි.🌼🙏🙈
සරන්‍ය බාබා සොයි ❤ 3:44 ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)
I must say you all are so awesome and very natural. No show-off. Love the way you guys make your child and Saranya is super cute.
චුන්ගියා හරිම හොඳ බබෙක්. ආදරෙයි !!!❤️❤️❤️❤️
Aiyata harima mahansi patai.pau.dina akki hamadema balans karanawa hina wela....❤❤❤❤eth aiya e dennage sathuta wenuwenunth awilla..api hari adarei oya 3n denata..sathuten inna hamadama..🌼🌼🌼
චුටි මැණික හරිම සෝක්,හරිම ආදරනිය දරැවෙක්, දවසක දකින්න ආසයි, ❤❤❤
Notification එක ආවා. එසැණින් like කළා. " Hi " කියලා comment එකකුත් දැම්මා. ඒත් vlog එක බලන්න වුණේ දැන්. Shadowගෙයි,shanuගෙයි vlogs බලලා phone එකත් charge කරගෙන ආවේ මේක බලන්නමයි ❤❤❤❤ හැමදාම කියනවා වගේ සාරන්‍යා හොඳ ම දරුවෙක්. " Thank you Aunty " කියලා කියපු හැටි අනේ හරිම cute 😘😘😘😘😘ඒ කෑමවලට නම් mouth watering තමයි අක්කා 😋😋Pink colour dress එක really nice ඔයා කියනවා වගේ... මෙහෙම "❤" දාන නිසා comment කරන්න ආස හිතෙනවා 😊Thailand vlog එක දාන්න හොඳද. අමතක නෑ 😉
මම ආසයි ඔයාලා තුන් දෙනාගේ vlogs බලන්න❤බාබා ශෝක්❤
හරිම අසාවෙන් ඔයා දන විඩියෝ බලනවා වාසනාවත්ත යි කිකරු දරුවෙක් ❤❤❤❤
ඇත්තටම සාරංග ට ගැලපෙන්නේ දිනක්ෂි ම තමයි. ❤❤
ඔයාලා තුන්දෙනා දකින්න කතා කරන්න හරිම ආසයි බුදුසරණයි
බඩගිනි තාත්තියි බඩගිනි බබයි 😂🤭❤❤
ලස්සන තැනක් ,හරිම ආදරනීයයි.ඔඅයාලට බුදු සරණයි !❤❤❤❤
අනේ මන්ද සාරන්ග අයිය දකිනකොට චූටිය මතක් වෙන්නේ😶😂
wow😍saranya is soo cutee💕🙈
ඔයාලා ගොඩක් ඉංග්‍රීසි කතා නොකර අපිට සමීප භාශාව පාවිච්චි කරානම් හරිම ලස්සන වෙයි . චැනල් එක
කාලෙකින් video එක්කක් දැම්මේ.බඩගිනි වුනා අදනම් හොදටම .❤❤
අනෙහ් චුංගා එක්ක vlog එකක් දාලා 🥺❤,lv you චුංගා මැනික 👧💖😘
සාරන්‍යා ගොඩක් හොද ගතිගුන තියෙන ගෑනු ලමයෙක් ❤
Thank you aunty ...!! How cute saranya ...!! ❤🎉
අනේ සාරන්‍යා මැනික ❤පුංච් පවුලට බුදු සරනයි
Manaka wasala samaga sathutin Inna kalla❤❤❤❤❤😂
Ammo akki saranaya inna video ekk dala kiyl dakkama tiyana sathuta❤ shanudriegei ,sheshadri gei videos wlath saranya baba innwnam blanwa.eyata magic ekk tiynwa hmogema hitha horakam kranna adre ganna..choti princess ❤🧚 god bless beautiful family..
දිනක්ශිගෙ පන් මල්ල තමා මරු 😁
😍 Hii Akkii ♥♥ ආදරේයි අක්කිටයි අයියටයි චුටි මැණිකටයි . බුදු සරණයි , ජේසු පිහිටයි .♥💫🌸🌸
Duwa oyalage volg mama nitharama balanawa.oya hoda Amma kenek hoda biridak. Godak adarei. Budu saranai
Ane akka babawa mechchara hodata haduwe kohomada kiyala tips Dena vlog ekak karannako❤
සාරන්ග චූටියාගේ character එක කොච්චර සාර්ථකව කරනවද කියනවානම් මට දැන් නිකන් පේන්නෙත් චූටියා වගේ 🤭🤭
අනේ බබා ෂෝක් අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤
සාරන්‍යා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බබා ❤❤ මැණික
saranaya nisamai blnne ❤
Harima lassanai . ❤❤❤තෙරුවන් සරණයි.
Beautiful family ekak ❤️♥️☺️💐💐💐
My favourite couple aththatma dakinna mara asaii oylawa❤❤❤
ආදරණිය ලාරා පවුල❤❤
Oya hode mavak , wife kenek hodin inne Devi pihiti ♥️♥️♥️
Aderai oyala thudenatama budusaranai ❤❤❤
The most well mannered , playful , energetic kid I've ever seen ❤
Oyaka 3dena godakk wasanawanthai ❤❤❤❤
Anrwwwwwww saranya chuti manikai akkai aiyai sweet shokkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai...saranga ge mood eka nam aull active mood na me video eke...☹️
Athi yanthan. Mata nam EPA wela hitiye chungi nathuwa..thank you so much you two❤
චුංගි මැණික දැන් ලස්සනට කතා කරනවා . Happy Enjoy 💖💖💖💖💖
Akkiii aiyae 🖤🖤🖤🖤🖤adanm lassnai
A very beautiful loving family always happy and smiling Saranya doni patiya very lovely, humble and very cute baby girl 🤗Such a dinakshi akki beautiful as always love a lot Saranya patiyo 😘❤️Absolutely I love watching your vlogs akki and aiya 🥰
සාරංග මල්ලි ඔයාලා ගාල්ලෙ එනවා කියලා දන්නවනම් මම එනවා චූටි දුව බලන්න ආ❤ද❤රෙ❤ යි දිනක්ෂි ❤
සාරංග අයියා ගේ මූනෙන් පේනව නිකං හරි මහන්සි පාට ක් වැඩිය වීඩියෝ එකට නෝ ස්මයිල්...එනිවේ සතුටින් ඉන්න අයියා අක්කා චූටි මැනික ❤❤❤
ලස්සන පවුලක් ❤❤❤බුදු..සරණයි ඔයාලට ........!!!පරෙස්සමින් ....🌹🌹🌹
එදා ඔයාලව ඇස් දෙකෙන් දැකලත් කතා කරන්න බැරි උනා 🥺❤️
Niyamai akki ada nm saranya manika innwa❤❤❤❤ada akki shanu akki sheshadri akki okkoma vlog genwaaa
Beautiful family ❤ Saranya is good baby girl ❤
Aththatama oyala godak pin kala thiyanawa machacahara adarayak labana ❤
Galle idala th mn danagath ada. Niwaduwata aniwarayan yanna ona ❤️
සාරනයා හරිම ලස්සනයි .ඔයා ලත් හරිම ලස්සනයි .
චූටියා ට බඩගිනි ලු... සුදු අක්කා ගෙ කඩේටවත් එක්කන් යන්න දිනක්ශි 😅
බබාව හරිම ලස්සනට හදලා 🥺🌷 ඔච්චර චූටි පැටියෙක් thankyou aunty කියපු ලස්සන ❤❤ හරිම ආදරේ හිතෙන පැංචියෙක්
සාරංග මල්ලීට හරිම වෙහෙසකර ගතියකින් ඉන්නේ ...නොකඩවා වැඩ කරන විට හොද විවේකයක් ගන්න බලන්න .සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්.මොක මුහුණෙන් පේන විදියට හරිම මහන්සි පෙනුමක් පේනවා .තව ගොඩක් කාලයක් මේ කලාවට මහත් සේවයක් කරන්න ඉන්න දක්ෂ කලාකරුවෙක් නිසා.තෙරුවන් සරණයි හැමෝටම .
ඒක ඇත්ත , වීඩියෝ එක පුරාවට ඒ වෙහෙස කර බව පේනවා. අපිව පිනවන්න හොද චරිත කරන්න වෙහෙසෙනවා ඇති දිවා රෑ. චූටියා විවේකයත් ඕන නේද ජීවිතේට❤❤
චුංගාව බලන්න හින්දා වීඩියෝ දානකල් බලන් ඉන්නවා Shanu ,shadoge වීඩියෝ අස්සෙත් චුංගා ඉන්නවද කියලා බලනවා ...අනේ එයාට හරිම ආදරෙයි .......ආදරනීය චූටි දුවෙක් God bless you Saranya ❤❤
මම ගොඩක් දැකල තියෙනව දිනක්ශි සාරන්‍යාට හරිම ලස්සන ගව්ම් අන්ඳනව හරිම ලස්සනයි .හරිම හුරතල්.ශෝක් අනේ❤ගෑනු ලමයෙක්ට ගොඩක් ලස්සන ගව්ම් .සාරන්‍යට ලමා කමට ගැලපෙන්න ඇඳුම් අන්ඳනව හරිම cute .❤උස්සන් එන්න හිතන්නව මේ කෝලමව❤❤
මම europe වලින්, මොන දේවල් ලංකාවේ බලන්න තිබුනක් ඔයාගේ නංගිලා දෙන්නාගෙයි vlog වරදින්නේ නැතිව ආසාවෙන් බලනවා
Godbless your family ❤
මම හිතන්නෙ ඔයාල දෙමාපියො විදියට ගොඩාක් සාර්තකයි.. සාරන්‍ය හරිම ලස්සන ගතිගුණ එක්ක ලොකු වෙනවා... එයා ඇත්තටම මෑණිකක්... ♥️🌸
මේ දවස්වල දිනක්ෂි ගේ පරණ ඩ්‍රාමා එකක් බලන ගමන් "හිතට වහල් විමි " හරිම ලස්සන කතාwak❤️❤️❤️❤️
දිනක්ශි අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටිය මම 😍 අක්කි අයියා බබා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤ සාරන්‍යා බබා හරිම කියුට් 😍😍
ඔයා ගොඩක් හොඳ වයිෆ් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා සාරංගව බඳින්න කලින් ඔයා මේ තරම් ආදරනීය ඉවසිලිවන්ත බිරිඳක් වෙයි කියලා. දැක්කේ දඟල දඟලා ඉන්න සුරංගනා ලෝකවල ඉන්න කෙල්ලක් වගේ. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ කියන්නේ ඒකයි. සාරංග හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න. දැනුයි පේන්නේ ප්‍රියසාද් දෙමාපියන් ලස්සන මැණික් කැට 3 ක් හදලා තියෙන බව.
Eka aththa 😘
💯
❤️❤️❤️❤️
Eka aththa මමත් eyalagen ගොඩාක් dewl ඉගෙන gnnawa😍🤩
ඔයාගෙ ඒ කථාවට මමත් එකගයි.මමත් ආසම ෆැමිලි එකක්.
මැණික් කැට තුනක් නම් තමයි.දක්ෂ ලස්සන නිහතමානී මිනිස්සු ඉන්න ෆැමිලි එකක්.
ඊයෙ class එකේ යාලුවෝ සාරාන්‍ය ගැන කතා උනා .එයානං මරු අනෙ දැක්කත් අැති කියල ❤🎉 ... lv saranyaa bby❤
අනේ බබා ශෝක්.. ආන්ටිට තැන්ක් යූ කියන හැටි ❤ එයා හොද ගුනධර්ම දන්න අහිංසක ලස්සන චූටි පැටියෙක්. අයියයි අක්කයි එයාව හොදට හදනවා. ❤
තව දිග ව්ලොග්ස් දාන්න අක්කේ. චූටි පැටියා දකින්න අපි හරි ආසයි ❤
වැරදි කියන මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින සුන්දර couple ekak enjoy and be safe ❤️❤️
සාරන්‍යා හරිම ගුණ යහපත් බබෙක්..එයාගෙ චූටි ගවුම් ටිකත් හරිම ලස්සනයි 🥺❤️
🫣❤
දිනක්ෂි දැන.ගොඩක්.ලස්සන.වෙලාසාරංගනම්.අපිට.නිතරම.දකිනවා.චුට්යා.ව්දියටහරිම.ලස්සනයි.චුංගියා❤❤❤❤❤
ආදරය උපරිම විදින පවිලක් චුංගි බබා නිසා තවත් වාසනාවන්ත වෙලා දෝනි හරිම හුරතල් පොඩිකාලෙ ඉදලම හොද ගති පැවතුමි එක්ක හැදෙන්න පිංවන්ත වෙලා එයා කොහොමත් පිංවන්ත දරැවෙක් රටක් ආදරය කරන යුවලක්.මව් පියන් විදියට ලබන්න ගොඩක් ම ආදරේ හිතෙන්නෙ මැනික තාත්ති වගේම නිසා බුදුසරණයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ගොඩක්
සාරන්‍යා පැටියා ශෝක් අක්කි...❤ බලන්නකො එයා හැමෝටම තෑන්ක් කරන්න අමතක කරන් නෑ...😘 ආදරෙයි පැටියෝ...🫂🩷
Saranya love you manike.ඔය ගති ගුණ එක්ක ජීවිතේ දිනන්න පුතේ ❤..හරියට ඔයාගෙ අම්මි වගේ හැමදේම දරාගෙන ❤
ඔලුවේ ඉන්නේ චූටියා😂😂😂අනේ මන්දා චූටියා කරපු හරියක්❤😂
😊😊😊😊😊😊😊
It’s true
Ow ane 😂
ගොඩ දවසකින් චුන්ගා ඉන්න travel vlog එකක් දැන්මේ ❤ චුන්ගා 😍❤ අද ප්‍රියසාද් අක්කලා නන්ගිලා ඔක්කොම vlog දාලා 🥳
අක්කේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය බලන්නත් එන්නකෝ අද මම වැඩ හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලව සජීවී ව දැකගන්න
ඔයාලා සෝයි අනේ හැමදාම ඔය wage සතුටින් ඉන්න පොඩි පැටියා හරිම කියුට්.. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
සාරණ්‍යා නම් හරිම හොද හුරතල් දුවක්. මම නම් හරිම ආදරෙයි.
ඔහොමම ලස්සනට හැදෙන්න දෝනි.❤
නංගියො සාරංග දකිද්දි චූටියා මතක් වෙනවා.
😂😅
හරිම ලස්සනයි තුන්දෙනාම.
මම හරිම ආසයි ඔයාල දෙන්නගෙ රගපෑමට. හරිම දක්ෂයි.
ඒ වගේම ඔයාට මම හරිම ආදරෙයි.සහෝදරියක් වගේ.
බුදු සරණයි.
දිලිනි ජර්මනියෙන්
හේමක වගේ ඉන්න හැදුවට චුටියාවයි පෙන්නේ අනේ 😂😂😂😂😂සාරාන්‍ය මැනික මගේ කවදා හරි එයාව මට මේ ලන්කාවේ කොහෙද හරි හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ඒ තරම් ආසයි❤❤❤❤❤
අනේ කාලෙකින් ♥️😍 සාරණ්‍යා බබාගේ ලස්සන බලන්නකෝ එයාගේ ගතිගුණ නම් මාරයි චූටි උනත් එයා හරි කරුණාවන්ත බබෙක් මම ශනූ අක්කිගේ වීඩියෝස් බැලුවත් ශැඩෝ අක්කිගේ වීඩියෝස් බැලුවත් සාරණ්‍යා බබා ඉන්නවද කියලා හොයනවා එයාට ආදරෙයි ♥️🥺
21:40 :- saranga ayya said "me kella mage agilla hapuva"
Dinakshi akki said "hoda cade"😂😂
Saranya is sooo cute baby❤❤❤
සාරන්යා නම් හරිම හොද දරැවෙක් මම හරිම අාදරෙයි ❤😍😘
අනේ දිගටම family vlogs ගේන්නකෝ.සාරන්‍යාගේ හුරතල් වැඩ බලන්න හරිම ආසයි❤️
දිනක්ෂි හොඳ බිරිඳක්,
හොඳ මවක්
හරිම ආදරණීය චරිතයක්.
නංගියො ඔයා කොහෙ හරි යනකොට .ඔතන උදේ ඉන්න විදිහට කොන්ඩෙ කඩල යන්න.එහෙම ඔයාට හරිම ලස්සනයි.චුංගගෙයි අම්මගෙයි උපන්දිනයට ඩිනර් වලට ආවෙ ඔයා කොන්ඩෙ පහලට ගැටගහල.ඒක එච්චරම ලස්සන මදි.
ආදරේට කිව්වෙ නංගි.වරදවා හිතන්න එපා.❤❤❤🎉🎉🎉
චුංගාව ශෝයි අනේ දැන් හරිම හුරතල් ❤❤❤❤
අනේ චුංගා එක්ක vlog එකක් දාලා 🤩🤩🤩🤩🤩
ඔයා ගොඩක් හොද නිහතමානී ආඩම්බර නැති api ගොඩක් ආදරේ කරන චරිතයක් 🥰🥰
English වලින් oya කතා කරද්දී අපිත් ටිකක් ඉගෙන ගන්නවා mama nam හරි කැමති ❤❤❤
ගාල්ල කියන්නෙ කොච්චර ගියත් එපා වෙන් නැති තැනක් ❤️❤️
ඔව් අනේ මාරම ලස්සනයි. ඔයාත් ගාල්ලේද?
චූටි මැණික හරිම ලස්සනයි ....ලස්සන නෙවෙයි ලස්සන ලෝකයක් එයා......❤❤❤❤❤❤❤❤❤🎉
අකකි සාරන්‍යා මැණික හරිම හොඳයි ❤ එ් වගේම හරිම cute . sara බබා මේ වගේ දෙමව්පියෝ දෙදෙනෙක්ගේ චූටි මැණික වෙලා ඉපදෙන්න තරම් ගෙඩක් Lucky 😘
සාරන්‍යා පැටියෝ ඔයා හරි හුරතල් අනේ ❤❤😘 වඩාගන්න හිතෙනවා හරි ශෝයි එයා 😘😘😘
Oya nam harima honda adaraneeya family ekek. Hamadama sathitin inna.adarei godaaaak.❤❤❤❤❤
Saranya gets adorable by the day. Watching her is a treat.
අයියයි ,අක්කයි ,සාරන්‍යා බබයි දැකගන්න ආසයි
සාරන්‍යා මැනික හරිම කියුට් අනේ එයාගෙ වයස එක්ක ගොඩක් හොද ගතිගුණ තියනවා එයා දැක්කත් හිත පිරෙනවා ❤😘
Anaaaaa....how sweet is the way Chungs said 'Thank you...thank you aunty...' lots of love Akki, Aiya and darling Chungs...!❤❤😘😘
කාලෙකින් දිග vlog එකක් ගෙනවා ❤ enjoy the trip
සාරංන්නි්‍යා ඔයා හරිම හුරතල්❤❤❤❤❤
දිනක්ශි අක්කි ඔයා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි .පිලිවෙලයි.පවුලටම තෙරුවන් සරණයි.🌼🙏🙈
සරන්‍ය බාබා සොයි ❤ 3:44 ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)
I must say you all are so awesome and very natural. No show-off. Love the way you guys make your child and Saranya is super cute.
චුන්ගියා හරිම හොඳ බබෙක්. ආදරෙයි !!!❤️❤️❤️❤️
Aiyata harima mahansi patai.pau.dina akki hamadema balans karanawa hina wela....❤❤❤❤eth aiya e dennage sathuta wenuwenunth awilla..api hari adarei oya 3n denata..sathuten inna hamadama..🌼🌼🌼
චුටි මැණික හරිම සෝක්,හරිම ආදරනිය දරැවෙක්, දවසක දකින්න ආසයි, ❤❤❤
Notification එක ආවා. එසැණින් like කළා. " Hi " කියලා comment එකකුත් දැම්මා. ඒත් vlog එක බලන්න වුණේ දැන්. Shadowගෙයි,shanuගෙයි vlogs බලලා phone එකත් charge කරගෙන ආවේ මේක බලන්නමයි ❤❤❤❤ හැමදාම කියනවා වගේ සාරන්‍යා හොඳ ම දරුවෙක්. " Thank you Aunty " කියලා කියපු හැටි අනේ හරිම cute 😘😘😘😘😘
ඒ කෑමවලට නම් mouth watering තමයි අක්කා 😋😋
Pink colour dress එක really nice ඔයා කියනවා වගේ...
මෙහෙම "❤" දාන නිසා comment කරන්න ආස හිතෙනවා 😊
Thailand vlog එක දාන්න හොඳද. අමතක නෑ 😉
මම ආසයි ඔයාලා තුන් දෙනාගේ vlogs බලන්න❤බාබා ශෝක්❤
හරිම අසාවෙන් ඔයා දන විඩියෝ බලනවා වාසනාවත්ත යි කිකරු දරුවෙක් ❤❤❤❤
ඇත්තටම සාරංග ට ගැලපෙන්නේ දිනක්ෂි ම තමයි. ❤❤
ඔයාලා තුන්දෙනා දකින්න කතා කරන්න හරිම ආසයි බුදුසරණයි
බඩගිනි තාත්තියි බඩගිනි බබයි 😂🤭❤❤
ලස්සන තැනක් ,හරිම ආදරනීයයි.ඔඅයාලට බුදු සරණයි !❤❤❤❤
අනේ මන්ද සාරන්ග අයිය දකිනකොට චූටිය මතක් වෙන්නේ😶😂
wow😍saranya is soo cutee💕🙈
ඔයාලා ගොඩක් ඉංග්‍රීසි කතා නොකර අපිට සමීප භාශාව පාවිච්චි කරානම් හරිම ලස්සන වෙයි . චැනල් එක
කාලෙකින් video එක්කක් දැම්මේ.බඩගිනි වුනා අදනම් හොදටම .❤❤
අනෙහ් චුංගා එක්ක vlog එකක් දාලා 🥺❤,lv you චුංගා මැනික 👧💖😘
සාරන්‍යා ගොඩක් හොද ගතිගුන තියෙන ගෑනු ලමයෙක් ❤
Thank you aunty ...!! How cute saranya ...!! ❤🎉
අනේ සාරන්‍යා මැනික ❤
පුංච් පවුලට බුදු සරනයි
Manaka wasala samaga sathutin Inna kalla❤❤❤❤❤😂
Ammo akki saranaya inna video ekk dala kiyl dakkama tiyana sathuta❤ shanudriegei ,sheshadri gei videos wlath saranya baba innwnam blanwa.eyata magic ekk tiynwa hmogema hitha horakam kranna adre ganna..choti princess ❤🧚 god bless beautiful family..
දිනක්ශිගෙ පන් මල්ල තමා මරු 😁
😍 Hii Akkii ♥♥ ආදරේයි අක්කිටයි අයියටයි චුටි මැණිකටයි . බුදු සරණයි , ජේසු පිහිටයි .♥💫🌸🌸
Duwa oyalage volg mama nitharama balanawa.oya hoda Amma kenek hoda biridak. Godak adarei. Budu saranai
Ane akka babawa mechchara hodata haduwe kohomada kiyala tips Dena vlog ekak karannako❤
සාරන්ග චූටියාගේ character එක කොච්චර සාර්ථකව කරනවද කියනවානම් මට දැන් නිකන් පේන්නෙත් චූටියා වගේ 🤭🤭
අනේ බබා ෂෝක් අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤
සාරන්‍යා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බබා ❤❤ මැණික
saranaya nisamai blnne ❤
Harima lassanai . ❤❤❤තෙරුවන් සරණයි.
Beautiful family ekak ❤️♥️☺️💐💐💐
My favourite couple aththatma dakinna mara asaii oylawa❤❤❤
ආදරණිය ලාරා පවුල❤❤
Oya hode mavak , wife kenek hodin inne Devi pihiti ♥️♥️♥️
Aderai oyala thudenatama budusaranai ❤❤❤
The most well mannered , playful , energetic kid I've ever seen ❤
Oyaka 3dena godakk wasanawanthai ❤❤❤❤
Anrwwwwwww saranya chuti manikai akkai aiyai sweet shokkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai...saranga ge mood eka nam aull active mood na me video eke...☹️
Athi yanthan. Mata nam EPA wela hitiye chungi nathuwa..thank you so much you two❤
චුංගි මැණික දැන් ලස්සනට කතා කරනවා . Happy Enjoy 💖💖💖💖💖
Akkiii aiyae 🖤🖤🖤🖤🖤adanm lassnai
A very beautiful loving family always happy and smiling Saranya doni patiya very lovely, humble and very cute baby girl 🤗
Such a dinakshi akki beautiful as always love a lot Saranya patiyo 😘❤️
Absolutely I love watching your vlogs akki and aiya 🥰