I once saw you at a shopping mall in Sri Lanka when I was around 14 years old. You haven’t changed at all. You still look so young and energetic. I can still remember how you smiled with me. You are indeed a very simple person then and even now. Good luck with everything you do. Take care.
WOW!! You looked simply stunning....btw love how you did the simple make up and gave your honest opinion. What's the name of the eye liner? You are simply beautiful! I love your skin tone too! I subscribed immediately. Xx stay safe and stay blessed always..❤
ඔයාගෙ හිත හොඳ නිසා තමයි අැත්තටම ලස්සන 😍😍..... පුර සඳ වගේ......
සමිතා මිස් පොඩි කාලෙ ඉදන් අපි ආස චරිතයක්.ඒ හඩ ,ගීත වලට අපි තවමත් ආදරෙයි...❤️❤️සුබ පැතුම් ඔබට🎶🎶🎶🎶🎶
ඔය හරි සරලයි.ශක්තිමත්...පාඩුවෙ ඉන්න හොද කෙනෙක්❤❤❤
Harima Lassani😍 Akki Oya👍🧚♀️ Jesu pihitai!!!🤲🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Akki ge video harima වැදගත් ...වටිනවා ...ළඟදී තමයි mn akkige video blnna gththe....aadareiii.....🌼🌸🌸
හරිම නිහතමානී කෙනෙක් ...bs ❤️
Lassanai simple bs akki
හැමදාම ආදරේයි ඔයාලා සතුටින් ඉන්න හරිම සරල නිහතමානී චරිතයක් තුරුනුවන් සරණයි
බොහොම සංවේදී හදවතක් තියෙන නිහතමානී කලාකාරියක් මිස් ඔයාට ජේසු පිහිටයි..❤️
Pl tell me bodyshop lipstick no
And whether we want to use a moisturizer before makeup
Thank u samitha
Thanks miss. Oyage හිත ගොඩක් ලස්සනයි. Adarei❤❤❤❤
මගේ 💚 💙 💜
Manika 😘❤🙏
Ana oya godaka ahenskai ay oyata banenna mn nama samitha oyta adrai .
බුදු සරනයි 💓💓💓💓💓💓
Adambara wenna ona itin obatuma..🤗
Vishuval eka chiranthava ganna
ඔයා අමුතුවෙන් මේකප් කරන්න ඕනි නෑ අක්කි ඔයා කොහොමත් ලස්සනයි
Makeup nathuwa hodai nangi
😘
Akki me pavichi krna stik..number kynko
හරිම පැහැදිලිව කියලා දුන්නා, හරිම ලස්සනයි , ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
Oya godak shoei akki ආදරෙයි pana sathutin enna හැමදාමත් ❤❤❤
oya harima hodai kenek akke.oyage pawle siyalu denatama budu saranai.parissamata sathtin inna .❤❤❤❤
ඔයා ගොඩාක් ලස්සනයි අක්කී,,ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් දෙවි පිහිටයි ඔයාට 🙏
අනිත් අය එක්ක බැලුවොත් අක්කා ඔයා හරිම සරල කෙනෙක් හරිම ආදරෙයි ❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කී...😍😍 මේකප් නැතුවත් ලස්සනයි ගොඩාක්❤❤
හරිම ලස්සනයි අදරෙයි ඔයාට ගොඩාක් රොස මලක් වගෙ ❤️❤️❤️❤️❤️😘😘😘😘😘
♥️♥️♥️♥️ adareii harima cham mecup ekak thanks dr.
අනේ මේකප් එක දාපු විදිය, කියල දෙන විදිය ගොඩක් ලස්සනයි....🥰🥰🥰🥰
කවුරු මොනවා කිව්වත් හරිම නිහතමානී කෙනෙක්.හරිම සරලයි.
ඔබට තෙරුවන් සරණයි...!!
Make up නැතත් ඔයා කොහොමත් ලස්සණයි !!!!! සරල , charming ලුක් එක හරිම පින් පාටයි .......පියවරෙන් පියවරට හැමදේම පිළිවෙළට කියලා දුන්නට ස්තුතියි ගොඩක් .......රූපය වගේම හිත නිවෙන කට හඩ , කාරුණික වචන හිත නිවෙන භාවනාවක් වගේ .......සතුටින් . නිදුකින් ඉන්න ඔයාලා හැමෝම ........
Adarei.menika.oyata.budusaranai
හරීම ලස්සනයි මන් කැමතිම ගායිකාවක් ඔයා .බුදු සරණායී ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🥀🌺🌺🌹🌹🌹🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
මට හරි අසයි ඔයා aka photo akak gana ...adarai හැමදාම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 💐💐💐💐💐💐
හිනා වෙලාම ඉන්න හින්දද කොහෙද හරිම ලස්සනයි ඇය.ඉරිසියාව තරහ නැති හින්දත් වෙන්න ඇති ..හිනා වෙන අය මහත් වෙනවා කියනවලු 😜.ඔය මහත හරි ලස්සනයි ..අනෙක මේකප් නැතුවත් මටනම් ලොකු වෙනසක් නෑ.හරිම ලස්සනයි.මම ඇත්තටම ඔබට හරිම කැමති කෙනෙක්..වචනයෙන් කියනවා වගේම ඔබ හදවතින්ම එහෙමයි කියලා දැනේනවා.මන් ඔබව කිසිම තැනක විවේචනය කරලා නෑ.මට ඔබේ පුද්ගලිකත්වය අදාල නෑනේ.ඔබේ තීරණ ගන්න හේතුව මම දන්නෙත් නෑනෙ .නමුත් මන් ඕබේ හොඳ ගතිගුන වලට හුඟක් කැමති..ඒක අගයන්න ඕනේ.දැකලා නැති කෙනෙක් උනත් හොඳ දෙයක් අගයන්න දෙපාරක් හිතන්න හොඳ නෑ
MN oyata harima adarei
මේකප් මොකටද අනේ ඔච්චර ලස්සන මූණ කට...... හැමදාම අාදරෙයි ඔයාට..... බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ඔයාගෙ නිහතමානිකමටයි අව්‍යාජ හිනාවටයි සහ ආදරණිය මව් සෙනෙහසටයි මං හරි කැමතියි සමිතා නංගි. ඔයාලා හැමෝටම බුදුසරණයි
❤️❤️❤️❤️❤️
ඒක මරු 👌👌👌🌹🌹🌹👍👍👍❤️❤️❤️සතුටුයි ස්තුතියි 🙏🙏🙏 තෙරුවන්සරනයි සියපවුලටම
Wow awesome 👍 great video short & sweet .. Stunning darling 😘 Thank U so much ♥️🤩😘😘
ආදරෙයි අක්කි ❤️😘
Very simple character. I appriciate you dear. Still looks like an angel
ඔයානම් ශෝක් අනේ..ආදරෙයි ගොඩාක් සමිතා මිස්...,,
Soo pretty and thank you your kind heart ❤❤❤❤❤
Adarei samitha mis හැමදාම sathutin innna bs oyatai paule හැමෝටම ❤😘😘😘😘😘
I once saw you at a shopping mall in Sri Lanka when I was around 14 years old. You haven’t changed at all. You still look so young and energetic. I can still remember how you smiled with me. You are indeed a very simple person then and even now. Good luck with everything you do. Take care.
අක්කි 😘❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න, බුදුසරණයි, ජේසු පිහිටයි
Akki godak oya ahinsaki
@@sumithmanjuianambarakaawan9262 වේස ගැනු නම් ඉතිං ඇයි එයාලගෙ විඩියෝ බලන්න එන්නෙ නොබල ඉන්නකො, පිරිමියෙක් නම් පිරිමියෙක් වගෙ ඉන්නවා ගැනු වෙන්නෙ නැතිව, අනික තමුන් ගිහින් වෙනම comment එකක් දානව ආනුන්ගෙ කමෙන්ට් වලට රිංගල චරිත සහතික දෙන්නෙ නැතිව, තමුන්ට තියෙන්නෙ වෙනම මානසිකත්වයක්, අනික ඔයා ඔය කියන අය ඔයත් එක්ක ආවද එහෙම කියන්නෙ, නැතිනම් ආවෙ නැති නිසාද එහෙම කියන්නෙ , තමන්ගෙ පාඩුවෙ දෙයක් තමන්ට කරගෙන ජිවත් වෙන්න අනුන් ගැන හොයන්න කියන්න කලින්, අනික ඔයාට අදාලම නැති විඩියො එකක් බලල තියෙන්නෙ, කොහොමත් ගැනු වගෙ නෙ නෙ ඒ නිසා බලන්න ඇති 🤣🤣
Lilanie❤
මේකප් මොකටද අනෙ.හදවත ලස්සනයි නම් අනිවර්‍යෙන් පිටතත් ලස්සනයි .බුදු සරනයි ජෙසු පිහිටයි මැඩම්
Eye liner ende neneeee😍😍😍😘😘😘😘 aadarei akkee Bs paeissamen innaa
Godaaaak adarei ❤️ lassanai samitha akke....jayawewa
ගොඩක් ආසවෙන් බැලුව video එකක් ❤❤❤❤❤
Godak cham lassana makeup akak, oya harima cham hitha hoda kenek budusaranay miss.as yata kalu wenawata saha face cream akak kiyanna puluwanda miss budusaranay hamadema sarthaka wewa obage saha pawle hamata
සමිතා අක්කා මහත් උනාම තමයි ලස්සන සුදු බෝලේ වගේ දැන් මහත් වෙලා කෙට්ටු උනාම ඕනෑම කෙනෙක් කැත වෙනවා අක්කි ඔහොම ලස්සනයි මටනම් ඔයා ❤ඉතින් කොහොමත් අපේ සමිතා අක්කි ලස්සනයි සතුටින් ඉන්න ඔයාගේ පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Makeup තිබුනත් නැතත් ඔයා හදක්ම තමයි.. 🌸 ගොඩක් එලියයි... මලක් වගේ ලස්සනයි අක්කි ඔයා❤️❤️
Samitha akki oya harima nihathamani charithayak...boru karana kenek newei kiyala mata hithenawa....oya harima awanka oya karana makeup akath hamotama pennuwa...math asai oya wage hoda aya asuru karanna...oyata thruwan sarani ..❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍
මම නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤,Tnx madam❤️❤️❤️
ඔයා ඇත්තටම ලස්සනයි දක්ශ ගායිකාවක් ආදරෙයි ❤️
ලස්සනයි akki
ඔය මහාත ලස්සනයි ඇත්තටම හරිම චාමි තෙරුවන් සරනයි
මම ඔයාට ගෙඩාක් ආදර්යි සම්තා අක්කි
ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි අක්කේ.. ❤️
සමිතා අක්කාට අපි ගොඩාක් කැමතියි
නියමයි මමත් ආස ඔය වගේ සරල makeup එකක් ඉක්මනින් ❤👍👍👍
🎉Oya kohomath lassanayi adreyi sathutinma inna budusaranyi❤
ලස්සනයි අක්කා හදවතින්ම සුභ පතනවා සතුටින් ඉන්න හැමදාමත් ❤ ගොඩක්
බුදු සරනයි අක්කි හරිම චාම් ඔයා
Great. For sharing your honest routine of makeup And your good thoughts
Akki ඔයා ගොඩක් ලස්සනයි ♥️♥️♥️😄😄. සතුටින් enna බුදු සරණයි !!♥️♥️🤣🤣
හරිම ලස්සනයි ගොඩාක් ආදරේයි අක්කි ❤️❤️😘
මහත වුනාට බෝලෙ වගේ cute Akki..❤❤we love you
ඔයා අයිලයිනර් එක ඇදපු එක හරිම පහසුවෙන් කලේ❤ .අපිට එම බෑ..සරලයී ඒ විදිය නම්
God bless u are family ...
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුන් සරණයි ♥️♥️♥️♥️
Harima ලස්සනයි akki ආදරෙයි මුළු හදවතින්ම 💞💞💞💞🌹🌹😘
සමිතා ඔයා දාන hairstyles කියලා දෙන්නකෝ 😍😍 💇
ප්‍රශ්නවලට නිර්භය ව හැම දේටම මූණ දෙමින් ජීවිතේ ඉදිරියේ ට යන ඔබට සියලු දේ ම සාර්ථක වේවා ප්‍රාර්ථනා කරමි
you are absolutely pretty even without single makeup thanks for the demonstration really helpful. Your face is a reflection of your soul.
Lassani .budu saranai
ඇත්තටම ඔයා හරි ලස්සනයි නිහතමානී අක්කා තෙරුවන් සරණයි 💖💖 සතුටින් ඉන්න හැමදාම ❤️
ලස්සනට සතුටින් ඉන්න. බුදු සරණයි❤️❤️
සිනා.... පිපෙනා මේ වසන්තය
නෙලා...දෝතින් මලක් සේ
හැමෝගෙම ලොවවෙත
ඔබයි.... ගෙන ආවේ
සිනාසී ඔබයි
ගෙන ආවේ
වසන්තය මලක් සේ....
ගොඩක් ලස්සනයි.. ❤ තෙරුවන් සරණයි
Harima lassana hadawathak athi souriyak obata devipihitai
Lovely 😍😍😍❤❤❤👍👍👍👍👍👍👍
ඔයාගේ ඔය නිහතමානීකමට මම ගොඩක් අාදරෙයි සමිතා අක්කී. මම ගොඩක් අාදරෙයි. හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න. බුදුසරණයි.!!!
❤❤❤❤❤💕💕💕💕💕
ඔයා හරි නිහතමානී මම ඒ නිසා ඔයාට කැමති
Oya harima hodai akke...hamadama sathutin inna...oyage hithe shakthiya nisa ada oya ohma inna..adaren inna gedara okkoma ekka..budu saranai
ඔයාට makeup අවශ්‍යය නෑ.. වාසනාවන්ත ස්වභාවික රූපයක් දෙවියො දීලා...ලස්සන features..❤️❤️❤️
සමිතා මිස් ඔයා ඩ්‍ර්ම්ස්ටාර් වැඩසටහනට අදින ඇදුම් හරි ලස්සනයි....කොහෙන් ද මිස් ඇදුම් ගන්නේ...අපිටත් කියන්න කො මිස්...
Sameetha oya hari ahinsakai oyage anagatheta suba pathanawa
ඔයා කෙට්ටු වෙන්න එපා සමිතා අක්කේ ..ඔහොම ලස්සනයි ඔයා ගොඩක්❤️ඔක්කොටම වඩා ඔයාගේ හදවත ලස්සනයි❤❤️
ලස්සනයි ගොඩක් ඔබ .Danuwht kalata thank s 💞 ජයවේවා බුදු සරණයි ...!
ලස්සනයි අක්කා ❤❤බුදුසරණයි ❤❤
WOW!! You looked simply stunning....btw love how you did the simple make up and gave your honest opinion. What's the name of the eye liner? You are simply beautiful! I love your skin tone too! I subscribed immediately. Xx stay safe and stay blessed always..❤
අපිට හැමදාම පෙනුනේ ඉතාමත් සරලව මෙකප් ඔයා තනියම දාගෙන එනවා කියලා එක හරි ඉතාමත් සිම්පල් මෙකප් ඔයා කරන්නේ ,,අවංකකම ඔයා මෙකප් නැතිව ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි සහොදරී ,,
Ana.asyata kalu wanawata.mok kar
අක්කා ඔයා ලස්සනයි ඔයා ගේ මේකප් වල නම් ටික දන්නා
පුර හඳ වගේ ❤❤❤❤❤
❤❤❤aththatama godak godak aderei❤❤
Katahada wagema muhunath harima lassanai...nirogi දීර්ඝායුශ පතනවා ඔබ තුමියට
ඔයාගෙයි
චිරන්තගෙයි
ආදර කතාව පටන් ගත්ත හැටි
කියන්නකො
Ow anee
Ou 😊
Anna ekata nan math kamathi❤❤
Mamath kamthi a kathawa ahanna ..
Harima sundara athi aniwaryan
Kiyannako
ලස්සනයි අක්කි ❤❤❤❤❤
මම පොඩි කලෙ ඉදලම ආදරය කලා අක්කේ ඔයාට .....තාමත් ආදරෙයි....❤❤❤❤😘😘😘😘
ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට..😍👍💞💝❤️😘😘
බුදුසරණයි ........ ඔයාගෙන් පවුලේ හැම දෙනාටම......💫💫💫
තරහා වෙන්න එපා.. ඔයා කවීටත් වැඩිය cute අනේ.. ❤❤
ලස්සනයි මිස්, හිතත් ලස්සනයි මිස්ගේ... නිදුක් නිරෝගී සුව අත්වේවා ඔබතුමියට
Sabitha akka oyage mekaup hari nice oyage sinthu okama hari lassanai
මිනිස්සු ගොඩක් අනිත් අයට දොස් කිය කිය අඩුපාඩු හොය හොය බැන බැන ඉන්නවා , ඒත් මට හරිම පුදුමයි ඔයා ගැන ඔයා කාටවත් විවේචන කරන්නේ නෑ කා එක්කවත් රණ්ඩු කරන්න යන්නෙ නෑ අපූරු චරිතයක් මම දැකපු . තෙරුවන් සරණයි හැමෝටම
හරිම ලස්සනයි සමිතා. සරලයි. ඉදිරි ගමන සාර්ථක වේවා .බුදු සරනයි .
හරීම ලස්සනයි. Thank you
කෝපි ස්ක්‍රබ් එක මාත් කරනවා.ගොඩක් හොද පැක් එකක් ඒක.හොද පැහැපත් සමක් ලැබෙනවා..මම නම් දාන්නේ මේවා
කෝපි
රෝස වතුර
සීනි
කඩල පිටි
E විටමින් කරල් 1
කෝමාරිකා ජෙල් සියල්ල එක ප්‍රමානයට අරන් පැක් එකක් හදාගෙන ගාලා විනාඩි 20කින් සෝදන්න..
ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️👍
අක්කා හරිම ලස්සනයි .ඔයා මාර අහිංසක කෙනෙක් වගෙ.මම හැම වීඩීයෝ එකක්ම බලනවා .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Akka.oya.godak.hoda.ahinsaka..akka.kanak.oyaga..sama.situm.patimakma.sartaka.wawa..oyatat.paula.siyaluma.danata..siyalu.daweyanga.aserwadaya.labawa..B.s
ඔයා හරිම නිහතමානී කෙනෙක්.
මං හරිම ආදරෙයි.
කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න ඔිනි.
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ඔයා නං ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
Pan cake එකෙයි powder එකෙයි වෙනස මොකක්ද pls 🌹🌹🌹
Pan cake thiyenne කන්න. Powder තියෙන්නෙ මූණෙ ගාන්න.😁🤗
මෙිකප් නැතිවත් ඔයා ලස්සනයි .
ෂේන් පුතා .චිරන්ත පුතා ඔයාලා
සතුටින් ඉන්නවා දැක්කම මට හරි
ආසයි.නිරෝගි ජිවිතයකට
සුබ පතනවා.
අම්මො..ඉතින් බෝල මිස්...ආදරෙයි....❤❤❤❤❤❤❤
Harima simple . Natural look ekak thiyanakota godak lassanai ❤❤❤
Oya hari nihatha mani kenek akke tharuvan saranai oyatath oyage pawle siyaluma denatath.❤❤❤❤❤
❤️🌏😘ammi
Mage pana putha😘❤🙏
Oya godak wasanawanthai ma ammawa labanna sathutinma inna
Shane ❤❤❤නිහතමානී අහිංසක කොල්ලෙක් ❤❤harema ආදරෙයි මල්ලියෝ ඔයාට ❤❤
සෙනු මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ඔයාලා ගොඩක් පිං කරලා තියෙනවා වාසනාවන්තයි ලෝකේ ඉන්න සියළුම අම්මලා රත්තරන් කලාතුරකින් තමයි හොද නැති අම්මලා ගැන අහන්න දකින්න ලැබෙන්නේ සෙනු බබෝ සතුටින් ඉන්න ❤❤❤❤❤