සතිශ් - FLASH BACK LIVE IN MUTHTHUR 2011 SATHISH PERERA

Поділитися
Вставка

КОМЕНТАРІ • 529

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 Рік тому +117

    කට්ටියගේ කමෙන්ට් දැක්කාම තමා තේරෙන්නේ පරණ ගායකයෝ මිනිස්සුන්ගේ හදවතේ ඉන්න තරම් ඒ තැන ගන්න එක සැබෑ දක්ශයෙක්ටම තමා පුළුවන්

  • @gayanchameera598
    @gayanchameera598 Рік тому +68

    වකුගඩු ඇබරෙනවා මේ සිංදු අහද්දී 🔥🔥🙏🙏🙏❤️.මම ආසම වැඩ්ඩෙක් තමයි 🙏🙏🙏..නිවන් සම්පත් ලැබේවා !!! 🙏

  • @nalakaprem97
    @nalakaprem97 9 місяців тому +24

    දැකල නැ ඇස් දෙකෙන්,ඒත් මං පොඩිකාලෙ ඉදල අහනව,අපේ අයියල අහනව ඒකාලෙ මම තාමත් අහනව,❤❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Рік тому +21

    අපිත් හරිම ආදරෙයි මේ කලාකරුවාට .දැන් කොහෙද මේවගේ අය .❤❤❤❤.නිවන් සුවය ලැබේවා .

  • @aselapremarathna1460
    @aselapremarathna1460 2 роки тому +73

    රුව දකිද්දි මොකක්දෝ කියාගන්න බැරි මතකයක් එක්ක පුදුම දුකක් දැනෙනවා ...නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි ...💕

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 Рік тому +51

    මෙන්න ගායකයෝ වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්. ඔහු මියදුනත් ඔහුගේ සිංදු අමරනීයයි 😢 හදවතේ ගායකයෝ ආදරෙයි සතිශ් පෙරේරා 🫡❤️🙏

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 5 місяців тому +16

    ඉන්නම ඕනි මිනිස්සු අකාලයේ යන්නම ගියා 🥺. ලස්සන හිනාව සුන්දර ගායකයෙක්. පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤️. සතිෂ් පෙරේරා මහතා ඔබට නිවන් සුව පතමි🙏🙏🙏

  • @pubudusampath3740
    @pubudusampath3740 Рік тому +43

    Yaluwo aluth sindu ahaddi 2000 ekek welath mewama ahana mama 😍
    නිවන් සුව සතිෂ් මහත්මයා

    • @RehanGimth2003
      @RehanGimth2003 9 місяців тому

      මමත් බන් 😌❤️

    • @harshanipriyangika8967
      @harshanipriyangika8967 7 місяців тому +1

      Ane ehema ekak na halo kohomath '"old is gold"kiyanne nikan nemei dan inna ewun kiyanne kathandara😂sindu nemei

  • @lasithlaksidu8202
    @lasithlaksidu8202 5 місяців тому +31

    2024 අද ඉදියනම් flashback කොහොම ගහයිද♥️

    • @PrasilaNilantha
      @PrasilaNilantha 5 місяців тому +3

      2024 ෆ්ලෑශ්බෑක් චාටර් අරුන සුරං ගයියා නැතුව ගැම්මක් නෑ ඒ ටෝන් මතක් වෙද්දිත් දුකයි

  • @kavindudilshan9149
    @kavindudilshan9149 28 днів тому +4

    මේතුමාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ ❤

  • @freeminds6365
    @freeminds6365 Рік тому +40

    කවදා හෝ යලි කන්ඩලමෙ වැව ලඟදි මුණ ගැසේවා ♥️♥️♥️😓

    • @සහන්හාමු
      @සහන්හාමු 4 дні тому

      Machan mokadda e uba kiuwwe....... eka dakoddi 3a paratama lokema newathuna wage denuna machan........

  • @merilrodrigo3096
    @merilrodrigo3096 3 роки тому +56

    ආඩම්බරයි ඔබගේ ගීත ගායනා අසීමට. අපිට අහිමි වූ තවත් හොඳ කලාකාරයෙක්...නිවන් සුව ලැබේවා

    • @piumikaindu3144
      @piumikaindu3144 Рік тому

      Kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkm777777777777777777777777777777777777777777777777777rrrrrrrrrrrrrrrrrmdddDeeeeeeeeeeeeeeeeeeetwllllllllllllllllljhhhhhhhhhhhhhjjjjjjuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuutttcmmmmmmkkkkkoooooooooooooooooooommmmmmmmmmmmmmmmmmmlhhhhhhhhhhhhhhhuuuuuuuuuuuuuuuuujjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiulllllllllllpsssammmmmmmmmaaaaaaaaaRae mes??
      P??????????????????????????????????????????????????????????? 8:37 8:10 8:09 ????????????? 8:09 8:09 😅?????????😂😊😊?? 8:55 m?m,😢W?WWWWWWWWWWWWWWWWSM
      ?????????????????????????????????? 8:55 ????????????????????????????????????????????????

  • @musiclanka3108
    @musiclanka3108 7 місяців тому +2

    සරල ගායකයෝ... හදවතිම්ම ආදරෙයී.... ආසම ගායකයා...❤❤ නිවන් සුව ලැබේවා කලාකරුවානනි..!!

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 місяці тому +4

    මේ ප්‍රසංගය 2012 හරි 2011 හරි flashback කැකිරාව මං 3 වසරෙදී වගේ අපේ ගෙදරට ගෙනාවේ තාම මතකයි.
    කවරේ ලා නිල් පාට සහ සුදු.

  • @prasannamaduranga8522
    @prasannamaduranga8522 2 місяці тому +6

    දැනටත් ශතිත් ගහන අය මේ පැත්තට ඒක ගැම්මක් ❤❤❤❤❤❤

  • @harshasampath7903
    @harshasampath7903 7 місяців тому +7

    2024/03/24
    අදටත් ආදරේ කරන ගායකයෝ....✨️❤️❤️

  • @chamoddilshan9908
    @chamoddilshan9908 2 роки тому +23

    😥😥😥 ලෙජන්ඩ් කෙනෙක් 😥😥 නිවන් සුව පොඩි කාලේ මම ආසම සිංදු කිව්ව තවත් හදවතේ චරිතයක් 😥😥

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +16

    ඉන්නම ඕනි ඔයා යන්නම යන්න ගිහින් ❤️..සංසාරෙ ආයෙ කවදාවත් අකල් මරණයක් නොම වේවා

  • @acariautomotortechniqe
    @acariautomotortechniqe 3 роки тому +29

    අද හිටියනම්😓 මැරුනොත් ඉස්සල්ලම හම්බෙන මනුස්සයෙක්❤️😓

  • @imallakshan7985
    @imallakshan7985 Рік тому +22

    2023 03 18 🥺😭 අදත් හිටියනම් 😢 ආදරෙන් තාමත් අහන හඩක් ❤️❤️ නිවන් සුවයම ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏

  • @prasadanu1159
    @prasadanu1159 2 роки тому +88

    2022 අහන අය කෝ....

  • @asanka1160
    @asanka1160 2 роки тому +47

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම... සතිස් අයියා... ආසම කෙනෙක් මේ සිංදු අමරනීයයි 🧡

  • @chathurangasameera6722
    @chathurangasameera6722 3 роки тому +73

    😓 හොද ලස්සන ගායකයෙක් නිවන් සුව 😓😓
    සිදාදියේ හෝරන්ගෙන් වහන් වෙයන් මගෙ දෙයියෝ 😘😘 ඒ හඩ හිත් වල තියෙන්නේ 🇱🇰🇱🇰😘😓

  • @kanchanamaduranga9095
    @kanchanamaduranga9095 7 місяців тому +6

    2024.3.21 ❤🖤💐
    මේවනම් පිස්සු හැදෙන ඇබ්බැහි වීම්..❤

  • @shanedirisinha6134
    @shanedirisinha6134 10 місяців тому +6

    සදා නොමේරේන මීනිස්සු ගී ලොව රජුන් නිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢❤

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому +2

    ඒ සුන්දර හිනාව ...ඒ හඩ පෞර්ෂය අරක්කු මාරයා බිලිගත්තා ....අද හිටියා නම් ❤
    ගායකයන් ගොඩක් විනාශ උනේ අධික ලෙස අරක්කු බීපු නිසා
    සටහන 2024.9.10

  • @chavithdiwantha5894
    @chavithdiwantha5894 3 роки тому +46

    එ හිනාව හැමදාම තිබ්බා ❤☸️ ඉන්න තැන හොදින් ඇතී බොක්කෙම ඉන්න ගායකයෙක් ❤💪

  • @CurryBowl
    @CurryBowl Рік тому +13

    අද හිටියනම් අයියා.හොද මිනිස්සු යනවා ඉක්මනටම.😥😥😥බුදුසරණයි❤❤🙏🙏🙏ආදරෙයි

  • @sithijwidarshana6119
    @sithijwidarshana6119 2 роки тому +11

    සදා නොමැකෙන මතකයක් ඔබ නිවන් සුව ඔය කට හඩට ගහන්න තව කෙනෙක් මෙ වෙනකන් නැ...එන්නෙත් නැ කවදාවත් ආදරෙයි ඔබට❤️❤️❤️❤️❤️❤️❤️

  • @rrgallege9133
    @rrgallege9133 2 роки тому +13

    2008 මම o/l
    Hawsata ganan hadanne. Meyage ea daws wala relase una
    Kanadalame wewa gawa / gan gawe thani wee ma me oruwe. Anna ea caset feace eka dagena.
    නිවන් සුව Sathish Sir ...!

  • @eroshanlahiru2066
    @eroshanlahiru2066 3 роки тому +18

    Me videowa balana kota patta dukak ekka hiiiniyata kadulak awa kiyantako..
    Niwan suwa labewa oba thumanta...😢❤️

  • @shanedirisinha6134
    @shanedirisinha6134 10 місяців тому +8

    2024 01 02 ❤ තව ආත්ම ගානාක් අහන්න පුළුවන් මේ සිංදු අපිට උපදින හැම සංසාරේ මේ සිංදු කියන්න අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😭😭

  • @RamanayakeProduction
    @RamanayakeProduction Рік тому +8

    ගීත ලොවේ ආසම ගීතයක් තමයි කණ්ඩලමේ වැව බලන්න ගීතය ❤❤❤

  • @TharakaJayathilaka-r2z
    @TharakaJayathilaka-r2z 9 місяців тому +7

    ඇත්තටම Shathish Sirge voice tiyenawa matath eth ඉස්සරහට yanna pin karala madi mama😢😢😢Hadawathema gaayakayek, හැමදාමත් inna තැනක සතුටින් ජීවත් වෙන්න..නිවන් සුවය 😢😢😢

  • @shanaka2473
    @shanaka2473 3 роки тому +56

    කාලයත් එක්ක අමතක වෙන සුපිරිම වැඩ්ඩෙක්...😢😢😢😢

  • @nrnr2972
    @nrnr2972 Рік тому +11

    සුන්දරයි ඔබ දැනුත් ඔබගෙ සින්දු අහනකොට සතිෂ් මහත්තයො ❤️🙏 ඔබට මම හරි ආදරෙයි ....😍 ඔබට නිවන් සුව 😥😥🙏🙏

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 роки тому +67

    අද හිටිය නම් 🥺 අපෙ තාත්තාගේ හොඳ යාළුවෙක්.ඉන්න තැනක සතුටින් ඉන්න සතිෂ් අයියා 😭 නිවන් සුව ලැබේවා 😢😭🥺🙏

  • @DhananjayaRoshen-zz4zi
    @DhananjayaRoshen-zz4zi Рік тому +3

    අද ඉන්න තිබුනේ. දැන් ඉන්න අය වගෙද. සුපිරියක්

  • @Lahirunaraddage
    @Lahirunaraddage 7 місяців тому +1

    Asama kenek thamai sathish perera flash back lata set unama gemmak thamai niwan suwa lebewa

  • @ChaniruDulneth
    @ChaniruDulneth 13 днів тому +1

    2007 mage wayase samahara kollo mewa danneth na
    Koma hari supirima sindu tikk
    R.I.P legend

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 Рік тому +6

    අම්මෝ බැකින් පට්ට ❤️❤️❤️❤️❤️

  • @MalithPriyantha-lk3hv
    @MalithPriyantha-lk3hv 4 місяці тому +4

    අදටත් අහන්න පුළුවන් ගීත

  • @ruwanmalli7846
    @ruwanmalli7846 Рік тому +12

    මේ ගායකයා එනවා කිව්ව ශෝව් එකකට ගියා ඒ යද්දී ඒ ශෝ එකේදී තමා කිව්වෙ සතිෂ් පෙරෙරා ට මේ ප්‍රසන්ගයට එන්න වෙන්නේ නෑ අවසන් ගමන් ගිහින් කියල ,,,නිවන් සුව ලැබේවා සුපිරි වැඩ්ඩෙක්2011 හරි 2012 හරි නැති උනේ

  • @sandaliadithya5102
    @sandaliadithya5102 10 місяців тому +117

    Anyone 2024

  • @wrdinuka3264
    @wrdinuka3264 8 місяців тому +1

    Dawunu sith sanasapu stej eke raganne nethi gayanayen apiwa washi karapu raththaran gayakayek😢 mokakdo kiya ganna bari sathutak ekkama papuwa pichchenawa wage danenawa. Niwan suwa sathish aiye 😢❤

  • @naturewithhasi
    @naturewithhasi 2 роки тому +18

    සතීෂ් අයියා;;;; ❤️❤️කිසිදා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!! නිවන් සුව ලැබේවා!!!😭😭

    • @jiwanathpawan2839
      @jiwanathpawan2839 2 роки тому

      එයා මොකක් වෙලාද නැති උනේ🙁

    • @nishanthabandara5637
      @nishanthabandara5637 2 роки тому +2

      @@jiwanathpawan2839 ලියුකේමියා එකක් 2012🏳️

    • @jiwanathpawan2839
      @jiwanathpawan2839 2 роки тому +1

      @@nishanthabandara5637 😞😪

  • @DilshanKavinda-in8dp
    @DilshanKavinda-in8dp 11 місяців тому +4

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම සතිශ් අයියා❤️

  • @යෙශ්මින්රශ්මික-ඣ5ර

    අපරාදෙ එක ශෝ එකක් බලන්න බැරි උනානෙ මෙයාගෙ😌

  • @AllIn-lk5rr
    @AllIn-lk5rr 3 роки тому +4

    mee sindu set eka issara ahala thibbata hoyaa ganna bari welaa thibbe thanx dammata😇 supiri sindu set ekak

  • @diltvjunior8629
    @diltvjunior8629 5 місяців тому +1

    ඒ රුව දකිද්දි මොකද්දෝ 🤔🤔🤔 ලෙන්ගතු කමක් හිතට දැනෙනවා හදවතට දැනෙන සුපිරිම සිංදු මේවා ❤️❤️❤️ අදටත් ආදරෙයි සතිෂ් පරේරා 💐💐💐 ඒත් ඔහු අද ජීවතුන් අතර නෑ කියලා දැනෙනකොට පුදුම දුකක් ඇති වෙන්නේ 😭😭😭😭 අමාමහ නිවන් සුව ලැබේවා ආදරණීය සතිෂ් පරේරා 💐💐💐

  • @SLGAMAGE
    @SLGAMAGE 4 місяці тому +1

    ඉන්න ඕනෙම මිනිස්සු මේ හඩත් පිස්සුවක් තමයි ඒ වගේම කියපු හැම ගීතයක්ම සුපිරි අද හිටියනම් ❤❤❤

  • @deminduisuranda9460
    @deminduisuranda9460 3 роки тому +21

    අම්මො මෙයානම් ආගමක් 😍😍

  • @danushkarajakaruna7136
    @danushkarajakaruna7136 Рік тому +8

    තාමත් අහනවා හදවතේ ගායකයො🎤🎤🎤🎶🎶🎶🎧🎧🎧😍😍😍😍

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 роки тому +17

    බලපු හොදම බැකින් තිබ්බෙ සනිදප ❤️❤️❤️..

    • @hpps2613
      @hpps2613 2 роки тому

      😅

    • @avidushewan3319
      @avidushewan3319 Рік тому +3

      Sirasa eken gahana eka neda ❤🌸

    • @sudathlakmal554
      @sudathlakmal554 10 місяців тому +1

      එහෙනං.🔥🔥.tempo බලකො මේ ගොං හැත්තගෙ.ඉදකිං..

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 місяці тому

      පකෝ ඔර්ජිනල් සිංදුවටමියුසික් දුන්නෙත් flashback​@@sudathlakmal554

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 4 місяці тому

      අැටේ තමා

  • @drumvibes5590
    @drumvibes5590 Рік тому +4

    බේස් මරනවා....😍😘 පට්ට 😍😘❤️

  • @nrnr2972
    @nrnr2972 6 днів тому

    ඇත්තටම දුකයි අයියෙ 😢😢 මොනවා කරන්නද එත් අදත් මෙ වෙලාවෙත් අහන්නෙ ඔයාගෙ සින්දු.මොනවා කරත් අද මගෙ අයියා නැහැ 😢😢

  • @kaviravihansa496
    @kaviravihansa496 4 місяці тому +4

    2024/06/27❤ පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම....
    ඔබම විතරයි මම පතන්නෙ සසරෙ හැමදාම.....❤️💫

  • @sandasschool6678
    @sandasschool6678 5 місяців тому +1

    නිවන් සුව පතන්නේ කොහොමද මෙච්චර ලස්සන කටහඬක් අපිට අහන්න දීලා මඟින් හැරගිය ඔබ නැවතත් දීර්ඝායුෂ හා ඔය හඬත් සමඟින්ම ඉපදේවා....
    කිසිම ආයාසයකින් තොරව සිංදු කියනවා. පුදුම පෞරුෂයක් තියෙන ගායකයෙක්...❤
    මම ආසම සිංදු මිහිරැති වසන්ත කාලේ... අවසන් ලියුමයි...❤❤

  • @thilinapeiris4099
    @thilinapeiris4099 Рік тому +59

    2050/01/20 මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි.

    • @4thtoRAIDff
      @4thtoRAIDff 5 місяців тому +2

      2024😂

    • @lasithadila
      @lasithadila 4 місяці тому +1

      modyek wenn ep bng ochara

    • @thilinapeiris4099
      @thilinapeiris4099 4 місяці тому +1

      ඉතින් පුකද

    • @thilinapeiris4099
      @thilinapeiris4099 4 місяці тому +1

      අනුන්ගෙ කමෙන්ට් අස්සෙ හැමිනෙන් නැතුව වැඩක් බලා ගනින්

    • @lasithadila
      @lasithadila 4 місяці тому

      @@thilinapeiris4099 anuge coment kohed hutoo yt eke, comnet ekk demma ekat onii, eket reply karnna puluwan ponyek wenna epaa.. anagthe comnt ek puke gahagnim

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 7 місяців тому +1

    ලස්සන කටහඬක් ඔයගෙ සෝ 4ක් live බැලුවා අදටත් මතකයි.ආදරනීය කලාකරුවෙක්.

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 6 місяців тому +1

    චලක චමුපති, අතුල ශ්‍ර්‍රී, සතිශ් .. මේ තුන්දෙනා එකට සංගීතවලට යන්නෙ. ඇත්තටම මත්පැන් නිසා අකාලයේ ගිය.. සුන්දර මිනිසා. සතිශ් මහතා.. ඔබට මොක්සුව❤

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому

    හිත හොද නිහතමානී ගායකයො ගොඩක් අකාලෙ මිය ගියා... ඒක නම් ගොඩක් දුකයි
    නිවන් සුව ලැබේවා !

  • @kwt465ryt2
    @kwt465ryt2 9 місяців тому +2

    ලස්සනයි 💞💞💞💞

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 2 місяці тому

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි 🙏🙏🙏...ආදරෙයි ❤❤❤

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix 9 місяців тому +2

    මී පැනි දී ..... 🔥

  • @සුලක්ශන
    @සුලක්ශන 2 роки тому +13

    😭😭😭😭😭😭සතිශ් පෙරේරා ඇයි ඔයා යන්න ගියේ අයියේ ☹️❤️❤️

  • @gimhan5108
    @gimhan5108 3 роки тому +22

    ඔබම විතරයි මම පතන්නෙ සසරේ හැමදාම නිවන් සුව

  • @tharindushamod9497
    @tharindushamod9497 Рік тому +2

    සුන්දරයි ඔබ...නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම...😢😢❤️❤️

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 9 місяців тому +4

    ලස්සනම සින්දුව කියන් නෑ මෙතන 😢 😢😢

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +10

    Legend
    ඉන්න තැන පරිස්සමින් ඉන්න #සතිෂ් මහත්තයෝ...
    ඇබ්බැහියක්💙

  • @gayanthiudayakumari6816
    @gayanthiudayakumari6816 10 місяців тому +2

    Shathis kiyanne supiri gayakayak thama niwansuwa labewa

  • @chandanalanka6451
    @chandanalanka6451 2 роки тому +7

    තාමත් ආදරෙයි මේ සිංදු වලට

  • @memesbosa2818
    @memesbosa2818 3 роки тому +11

    ගැම්මක් තමයි 🌺🥰♥️

  • @sameerathushan4704
    @sameerathushan4704 Рік тому +4

    සතිශ්...ආගමක්..🎵🎧🖤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 роки тому +11

    අමරණීය ගායකයෙක්... ඔයා ඉන්න ඕන කෙනෙක් අයියේ.. ❤️❤️😥😥😥😥😥

  • @indikakodikara5248
    @indikakodikara5248 2 роки тому +5

    Pattama dukak danenne..ආසම ගායකයෙක්😔😓😢

  • @HopefulGolf-uv6xn
    @HopefulGolf-uv6xn 8 місяців тому +1

    Thamath hadawathey gayakayanani obata niwan suwa labewa

  • @sudu4209
    @sudu4209 3 роки тому +27

    "මම ඔබට ආදරෙයි. සැමදා..."❤️❤️❤️❤️

  • @PradeepJayantha-pd7gc
    @PradeepJayantha-pd7gc 4 місяці тому

    ❤❤❤❤ මෙන්න ගායකයෝ අවුරුදු කීයක් ගියත් අහන්න පුලුවන්.. දැන් අහන්න පුලුවන් සින්දු නෑ😢😢..

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 2 роки тому +11

    හදවතේ ගායකයා ❤🔥

  • @chamilasuranga6601
    @chamilasuranga6601 Рік тому +3

    Ammo pattai backing & singing dekama

  • @dumilgayantha492
    @dumilgayantha492 11 днів тому

    Thamath obata api hari adarei shathish aiye.❤

  • @tharukashehan6648
    @tharukashehan6648 9 місяців тому +6

    2024th ahano supirima siindu thama💫🤤

  • @AsankaJayawardhana
    @AsankaJayawardhana Місяць тому

    Ado me thama marunath jeewamanai bn patta voice sathish Marika na bn

  • @ishanmadhushanka2371
    @ishanmadhushanka2371 Рік тому +1

    adaraniya gayakayek obe sindu mage hadaniwanawa godak pin obta niwan suwa kala karuwanane

  • @tharindumendis3839
    @tharindumendis3839 3 роки тому +9

    Adarei Sathish perera hamadamath .... Oyage putha Geetha gayanakn API balagena innawa 😭😭😭

  • @gayanchameera598
    @gayanchameera598 Рік тому +3

    ඉන්නම ඕනේ මිනිස්සු යන්නම ගිහිල්ලා 😪😪😪 නිවන් සුව ලැබේවා !!! ඔබට 🙏🙏🙏

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 8 місяців тому +1

    සතීෂ් පෙරේරා ❤ 🇱🇰 🔥

  • @amandaabesinghe7182
    @amandaabesinghe7182 Рік тому +1

    Hadawathe hamadama tiyena sindu... Niwan suwa labewa sathish aiye oyata 😔😔😔

  • @SITHUMA98
    @SITHUMA98 10 місяців тому +3

    ඒ කටහඬ 😌😢

  • @shimalkavidu3930
    @shimalkavidu3930 2 роки тому +3

    Hadawathe inna asama gayakayek...sindu wala pattama quality ekak thiyanawa.....😗

  • @සුදුමහත්තයා-ච4ඪ

    හදවතට දැනෙන සිංදු ❤
    Flash back බැකින් දෙනවා ඇඩෙන්නම ❤

  • @manuthipahanma8584
    @manuthipahanma8584 23 дні тому +1

    Ape show eka china හාබර් මුතුර්...2010..

  • @JayanathBandara-q9h
    @JayanathBandara-q9h 5 місяців тому +3

    ❤ aluth ewa Monda mewa ahuwama ❤️😍

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 роки тому +12

    ආදරෙයි වස්තු.....

  • @කිරිසමන්-ය5ඛ
    @කිරිසමන්-ය5ඛ 2 роки тому +9

    සුවඳ රෝස මල් කතාවෙ මගේ කුමාරී 🥺❤️

  • @Isharidilrukshika
    @Isharidilrukshika 2 місяці тому

    ආදරණීය හඩක්.
    සතිස් අයියේ
    ❤❤❤

  • @kasunlahiru9701
    @kasunlahiru9701 Рік тому +6

    නවක ගායකයන්ට මෙවට ලන් වෙන්නවත් හරි අමාරුයි සහොදරවරුනි

  • @sayurijayawardana6241
    @sayurijayawardana6241 3 роки тому +63

    ඇස්වල කදුලු පිරෙනවා ඒ රූපෙ දකිනකොට තාමත්

  • @malindudilhara236
    @malindudilhara236 Рік тому +2

    සුන්දයි ඔබ නිහඩ බැල්මෙන් මා දෙස බැලුවම😥😥😥🙏🙏❤️❤️