ගිය ආත්මයේ අවසාන සහකරු ගැන ටක්කෙටම බලන්න.👩‍❤️‍👨Who was your soulmate in the past?

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 457

  • @LalithKumara-yb3wd
    @LalithKumara-yb3wd 4 місяці тому +34

    Mis gana kiyanta wachana na mokada mis no 1 guna yahapath kama gana kiyanta on na taroot no1 mis tami mokada man mula idanma misge video balanawa maseta private reeding 5k 6k gannawa

    • @earth_angel7
      @earth_angel7  4 місяці тому +6

      ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කොමෙන්ට් එකට❤

    • @RohanPerera-gr4go
      @RohanPerera-gr4go 4 місяці тому +1

      File no 3 baluwe mage nona.eyaage me aathmaye oya siyalu deyama tiyenawa. awage sidda unaa kiyapu dewal tamai eyaata welaa tiyenne.file no 3 eyaage me aathmaya kiwwa wage.tsi oba tumiyata.

    • @ieshithawijetunge8491
      @ieshithawijetunge8491 3 місяці тому

      Lm​@@earth_angel7

    • @youtubechannel-ih9lm
      @youtubechannel-ih9lm 3 місяці тому

      No3

    • @GamagaSurange
      @GamagaSurange Місяць тому

      ​@@earth_angel7hari mat 3 qwa vistara dan kenage wagemai

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 2 місяці тому +52

    Pile no 2..දැන් ආදරෙ කරන් කෙනාගෙ ගතිගුනමයි .ඒත් අපි දෙන්නා තාවකලිකව වෙන් වෙලා ඉන්නෙ .අනෙ ප්‍රාර්තනා කරන්නකො එයගෙ ආදරෙ මට ලැබෙන්න කියල .thank you universe

    • @හේශානීතල්කොලනිර්මාණ
      @හේශානීතල්කොලනිර්මාණ 2 місяці тому +2

      ඔබටත් මටත් මේ විශ්වයේ සිටින සියලූම දෙනාටත් අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය.🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋

    • @positivevibesonly6671
      @positivevibesonly6671 Місяць тому +1

    • @chamindikamadurangi7844
      @chamindikamadurangi7844 3 дні тому

      ඔබගේ ආදරය ඔබට නිසැකවම ලැබෙනු ඇත .

  • @Thakshi111
    @Thakshi111 4 місяці тому +35

    අනේ දෙයියනේ 🥺.. මේ ආත්මේ කෙනාගේ ගතිගුනමයි.අපි දෙන්නට හැම ආත්මෙම අපේම වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤🥺🍃

  • @ThusharapriyadarshaniEkanayaka
    @ThusharapriyadarshaniEkanayaka 4 місяці тому +37

    4 ඔයා කීව ඔක්කොම මගෙ මේ ආත්මෙ සැමියට තියෙනවා ඒක මහ පුදුමයක්..එකක් නෑර ඔක්කොම තියෙනවා ..එයා දැනට අවුරුදු දෙකකට කලින් මාරක ඇක්සිඩන්ට් එකක් උනා.බයික් එක කුඩු. පොලිසියෙ හැමෝම කීවෙ එහෙම ඇක්සිඩන්ට් එකකින් බේරුන එක පුදුමයක් කියලා..ඊට කලිනුත් එයා කීප සැරයක්ම කෝච්චියකට පවා හැප්පෙන්න ගියා.එයාට ගොඩක් ඩැමේජ් උනා ඒත් මං එයාව සනීප කරගත්තා..දැන් එයා නිරෝගිව ඉන්නවා ඔයාගෙ විස්තර අහලා දැන් මට බය හිතෙනවා.එයා මායි පුතයි වෙනුවෙන් හැමදේම කරන්නෙ ඇත්ත එයාට පවුලට එහා ලෝකයක්ම නෑ..එයා මාරම ගුන යහපත් මහත්මයෙක්..අනේ මට එයාව රැකගන්න ඕන.මගෙ සැමියව රැක දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 4 місяці тому +1

      අහන්නත් සතුටුයි තෙරැවන්සරණයි දීර්ඝායුෂ ලබා හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 місяці тому

      Mamath 4 baluwe serama aththa me aathmeth puduma kapawimakin pawlata sapa Denne nihadawa edan sathutu vemin😢.api ekathu uneth Europayedimai.eya Loku viyapara kare.adinneth godak nil paatamai😂.ahapu siyalla aththa.🎉

    • @ThusharapriyadarshaniEkanayaka
      @ThusharapriyadarshaniEkanayaka 4 місяці тому

      @@shaniwarnakulasooriya6977 ❤️

    • @ThusharapriyadarshaniEkanayaka
      @ThusharapriyadarshaniEkanayaka 4 місяці тому

      @@s.n.wanigasinghe3254 ❤️

    • @positivevibesonly6671
      @positivevibesonly6671 Місяць тому

  • @nadunsampht2886
    @nadunsampht2886 4 місяці тому +34

    මටන් හම්බ උනා හැබැයි දැන් අපි දෙන්නා තාවකාලිකව වෙන්වෙලා ඉන්නවා. නැවත එකතු වෙවා! ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නා

    • @හේශානීතල්කොලනිර්මාණ
      @හේශානීතල්කොලනිර්මාණ 2 місяці тому +1

      ඔබටත් මටත් මේ විශ්වයේ සිටින සියලූම දෙනාටත් අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය.🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋

  • @CheerfulElectricGuitar-sd6qb
    @CheerfulElectricGuitar-sd6qb 3 місяці тому +12

    ඇත්තටම අපි මේ ආත්මේ දීත් හමුවෙලා හැම ආත්මේ කදිම ඔහුම මට හමුවේවා
    විශ්ව මාතාවනි ඔබ‍ට ස්තුතියි 🙏🙏🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 3 місяці тому +6

    මම සිලෙක්ට් කරපු එක හරියටම හරි. එයාව තමයි මේ ආත්මයේත් මුණගැහිල තියෙන්නෙ. කියපු හැම දෙයක්ම නිවැරදියි. මේ ආත්මයත් ඒ ගති පැවැත්මමයි තියෙන්නෙ. ස්තූතියි මිස් නොහිතපු පැත්තක් ගැන අවබෝධයක් ලැබුනා.

  • @ndmusiccreations8162
    @ndmusiccreations8162 4 місяці тому +15

    File 03 මගේ හිතේ තිබුණ ගතිගුණ ඒ විදියටම තිබුනා, ඒ වගේම මේ ආත්මේ ඒ ඉන්නේ මගේම අනිත් ප්‍රතිරූපේ වගේමයි ඔයා කොහේද ඉන්නේ මම බලන් ඉන්නේ ඔයා එනකල්💚

  • @MangalikaMapa
    @MangalikaMapa 4 місяці тому +20

    මම මේ රීඩීන් එක බලද්දි හවස 1.11. විශ්ව මාතාවට ස්තුති 🙏💞🌺

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 4 місяці тому +41

    File 3 ex ගැන කිව්වේ ඒත් මට ඒ වගේ කෙනෙක් කවදාවත් හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මං කැමති නෑ මුලු ජිවිත කාලේම දුක් විදින්න සතුටක් නැතුව හැමදාම රැවටි රැවටි ඉන්න මං කැමති නෑ. ඒත් මං එක දෙයක් දන්නවා මගේ ජිවිතේට ඊලඟට හම්බෙන්නේ හොදම කෙනෙක් කියලා මොකද මං විශ්ව මාතාව හැමදාම විශ්වාස කරනවා❤

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 4 місяці тому

      Giya atme kena me atmet sahakaru,sahakariya wenne kalaturakin.mata apu file1anuwa Kiya une mage hodama yaluwa ganai.mn kohomat itakalin danagenat hitiya.mekat baluwa.2ma eka samanawa Kiya una.

    • @somathilaka9726
      @somathilaka9726 3 місяці тому

      ආරේ පූරේ වැඩියි

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 3 місяці тому

      @@somathilaka9726 💀

    • @somathilaka9726
      @somathilaka9726 3 місяці тому

      100ට99 හරි අදත් ඉන්නෙ ඒ බඩ්ඩම තමා

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 3 місяці тому

      @@somathilaka9726 මොකක් ගැනද අංකල් කියන්නේ😂💔💀

  • @DrChamaliRosi
    @DrChamaliRosi 3 місяці тому +3

    අංක 4 . ගිය ආත්මය හා මේ ආත්මයත් හරී. . දෙකම ඵකයි. ස්තුතියි.දීර්ඝායු වේවා.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 місяці тому +6

    ඇත්තම කිව්වා මට ඉන්න කෙනා ඵහෙම කෙනෙක්..දිගටම අසනිපෙකට.බේත් ගන්නවා. විස්වමතාවට ස්තූතියි මම ඔබතූමියටකොල් කරන්නම්🙏💐

  • @ThakshilaSilva-x1i
    @ThakshilaSilva-x1i 51 хвилина тому

    මගේ සහකාරයා ගැන තමයි කිය උනේ හැම දේම ❤ ස්තුති විශ්ව මාතාවට

  • @kumaridoni1438
    @kumaridoni1438 3 місяці тому +3

    කියපු ගොඩාක් දෙවල් මේ ආත්මේ මගේ හස්බන්ට සමානයි.හැම ආත්මේකදිම එයා මට ලැබෙන්න ඔනේ.විශව මාතාවට ස්තුතියි

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 4 місяці тому +1

    මගේ රීඩින් එකට කියපු දේවල් බොහොමයක්ම සමානයි මගේ මහත්තයගේ ගතිගුණ එක්ක. ඇත්තටම මට පුදුම හිතුනා. ගිය ආත්මෙත් එයාම වෙන්නැති මගේ සහකරු වෙලා ඉන්න ඇත්තේ.
    බොහොම ස්තුතියි ඔබතුමියට.
    ❤💐🙏

  • @RnjithBandara-im1fx
    @RnjithBandara-im1fx 3 місяці тому +1

    කිව දේවල් හැම දෙයක් ම හරි මම තොරා ගත්තෙ 3 සංසාරෙදී මගෙ සහකාරිය මට හමු වුනා ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @h.aroshani5957
    @h.aroshani5957 Місяць тому +2

    1. මිස් ඔයා කියපුවා හරියටම හරි එයා ෙම් අාත් ෙමත් අැක්සිඩන්ට් ෙවලා ඉන් ෙන්.ඔයා ෙකා ෙහාමද මිස් ෙම්වා බලන් හිටියා ව ෙග් කියන්නේ.මට නම් හරිම පුදුමයි...තැන්කියූ මිස්. ෙම්ව ෙග් අපි ෙනාදන්න ෙද්වල් කියලා ෙදනවට...ස්තූතියි ❤❤❤❤

  • @imeshamadushani8235
    @imeshamadushani8235 4 місяці тому +8

    මිස් කියපු සේරම විස්තර දැන් යාලු වෙලා ඉන්න කෙනාගේ තියෙනවා.
    එයාත් ලොකුම ලොකු ආදරයට රැවටිලා කලකිරිලා ඉද්දී තමා මාව හම්බුනේ.
    විස්තර කියද්දි මට එයාවයි මතකෙට ආවෙ.
    ඇත්තටම එයාත් ගොඩාක් අපහස නින්දා විදලා එයාගෙ තැන හදාගත්ත කෙනෙක්.
    කියාපු සේරම එයාට ගැළපුනා මිස්

  • @sunethrajayasundara8477
    @sunethrajayasundara8477 3 місяці тому +2

    ඇත්තටම ෆයිල් නම්බර් 4 මගේ මේ ජීව්තෙ ඔය කියන ආකාරයට කෙනෙක් තමා හමු උනේ ඒකියපු ආකාරයට එයා අපි හැමෝගෙමන්ම සමු ගත්තා ඔබ තුමියට බෝහෝම පින් 🙏🙏🙏

  • @nilukarajitha137
    @nilukarajitha137 4 місяці тому +3

    ගොඩක් දවසකින් රීඩින්1ක් බැලුවේ හැමදාම වගෙ හරියටම හරි නංගි ස්තුති ඔයාට වගේම විශ්ව මාතාවටත් ❤❤❤❤

  • @sadatharu8643
    @sadatharu8643 4 місяці тому +5

    ආදරණීය විශ්වයට ස්තුතියි file 2 මේ ආත්මෙත් ඒ විදියමයි. සොබාදහමේ මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

  • @prageethaalwis1505
    @prageethaalwis1505 4 місяці тому +3

    ලස්සන රීඩින් එකක් ❤
    මේ භවයේ සහකරුවගේ ගති ලක්ෂණ තිබ්බේ මෙයාට. ගුප්ත කම, මට සැක හිතෙන තැන, විනිවිදභාවයක් නැති කම, පණ්ඩිත කම

  • @Ahinsa-k9r
    @Ahinsa-k9r 3 місяці тому +7

    ඔව් ඒකියපු දේවල් ඇත්ත මේ වීඩියෝව දකිද්දී එයා නැතිවෙලා ඉවරයි මාස 2කට කිට්ටුයි. මිස් කියපු විදිහටම එයා මේ ආත්මෙ එක දේකට ඇබ්බැහි වෙලා හිටියේ මාව හම්බුනාට පස්සේ ඒ හැමදේම නතර කරා.හාට් ඇටක් ඈවිත් නැති උනා. මේ වෙසක් පෝය දවසේ.

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 4 місяці тому +4

    Pile no .03 ❤ කිව්වේ ඔක්කොම සහතික ඇත්ත ❤ මේ ආත්මේ මට හම්බ වෙලා තියෙන්නේ එයාම තමයි ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🦋🙏🌍🌷

  • @anusadusadu2117
    @anusadusadu2117 4 місяці тому +3

    කියපු දෙවල් ගොඩක්ම ඇත්ත දැන් ඉන්න කේනාගේ විස්තරමයි කිවේ ගොඩක් ස්තුතියි බුදුසරණයි

  • @Rathnayaka-n5w
    @Rathnayaka-n5w 4 місяці тому +2

    No 4. Exactly miss. Husband mawa dala giyata passe kenek munagehuna. Eya ගුප්ත කටයුතු karana dewa ආශිර්වාද labena kenek. Apidenna මහා seya wadinna yana welawe eyage pera athme mathekata awa. Ape nam gam daruwo gena විස්තර , api accident wela marunu widiya kiyagena kiyagena giya. Mage welawa balapu wele mage sollmate mage jeewitheta awith inne kiwa. Maarai. Mata harima sathutui missge talent eka gena. Man you tube ennema missge tarrot balanna. විශිෂ්ටi obe හැකියාව. Thank u & god bless u

  • @HemanthiWeerasingha
    @HemanthiWeerasingha Місяць тому

    සහතික ඇත්ත මිස් මම 3 ගත්තේ ගිය ආත්ම යේ සම්පූර්ණ සිද්ධිය ම මට මේ ආත්ම යෙත් ලැබුණේ කියලා හිතෙනවා .බුදු සරනයි ඔබට🎉🎉🎉🎉🎉

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 4 місяці тому +4

    ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට❤️.ස්තූතියි ආදරණීය ඔබතුමියටත්❤️

  • @nayanapeiris5487
    @nayanapeiris5487 4 місяці тому +3

    Pile number 3……..Obathumiya kiwwa hari. Me aathme mage husband ta me kiwwa gathiguna serama thiyenawa.apita duwekui puthekui innawa…..sthuthie obathumiyata.❤

  • @navo3410
    @navo3410 4 місяці тому +8

    ගිය ආත්මෙ සහකාරයාගෙ ගතිගුන ඔක්කොම මේ ආත්මෙ මගේ ගති ගුන වලට සෑහෙන්න සමානයි නෙ ❤ ශරීරය උනුසුම් , වතුරට කැමතියි , කලු කොල පාටවලට කැමතියි , බල්ලොන්ට කැමතියි , බඩු බාහිරාදියට නැතුව හදවතට දැනෙන පොඩි පොඩි දේවල් වලින් ගොඩක් සතුටු වෙන කෙනෙක් මාත් 🙂 ගිය ආත්මෙ සහකාරයටත් මේ කියන විදිහට ඒ ගතිගුන ටිකම තිබිල තියෙනවා. හැබැයි මේ ආත්මෙදි නම් මට තවම එහෙම කෙනෙක් හමුවෙලා නෑ 🙂🙂 එයා ඉක්මනටම මට හමුවෙයි කියල මං විස්වාස කරනවා ❤❤

    • @HeshaniSamaranayaka
      @HeshaniSamaranayaka 4 місяці тому

      Mageth e gathiguna okkoma mata thiynawa. Mn podi kale idanma kola patata gas walata godak kmthi. Hethuwak nthuwa hamadama mta hmbenneth kola pata dewalmai

    • @navo3410
      @navo3410 4 місяці тому +1

      @@HeshaniSamaranayaka 😇💝

    • @SubarathnaManike-h7k
      @SubarathnaManike-h7k Місяць тому

      Matath

  • @w.pthushara5319
    @w.pthushara5319 4 місяці тому +9

    හරියට හරි මේ ආත්මයෙත් ඒ කියපු හැමදේම ගැලපෙනව. ආයි නමි ඉදිරි භවදි එපා මානසිකව විඳවන්න බෑ තවත් ඉස්සරහටත්😢

  • @harshanilakmali839
    @harshanilakmali839 3 місяці тому +2

    File no 04..කියපු හැමදේම මේ ආත්මෙත් ඒ විදියටම තීනව.එයා දේවලයක් කරන කෙනෙක්.එයා මට කිව්ව ගිය ආත්මෙ එයා නැති උනේ රිය අනතුරකින් කියල.මාත් එක්කම.ගිය ආත්මෙ වගේම මේ ආත්මෙත් එයාට එක එක දේවාල වලින් කරදර කරනව.අපිව ඈත් කරන්න ගොඩක් අය බලන් ඉදිය.අපිට කරදර කරා ගොඩක් අය.එයා කලින් ආත්මෙ වගේම මේ ආත්මෙත් අපිට වෙන දේවල් ගැන කියල තීනව.ඔයා කියපු ඔක්කොම එයා මට කියල තීනව මන් ගොඩාක් විශ්වාස කලේ නෑ ඒත් දැන් හිතුන ඒ ඔක්කොම ඇත්ත.ඒත් මේ වෙලාවෙ මොකක් හරි දෙයක් වෙලා නිකන්ම එයා මගෙන් අයින් වෙලා.මොකක් හරි දෙයක් උනා අපිට.මන් බලන් ඉන්නව එයා ආයෙ එනකන්.ඔබ තුමිය මේ comment eka dakiwi kiyala hithanawa.ඔබට ස්තූතියි..

  • @rashinigamage988
    @rashinigamage988 4 місяці тому +3

    Akkiyoo anee ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️🦋🌈️🌟 පුළුවන් ඉක්මනට ආදරක් නැති අය වෙනුවෙන් ඉක්මනට video එකක් ගේන්නකෝ බලාගෙන ඉන්නවා

  • @SuttaReact
    @SuttaReact Місяць тому +1

    ගොඩක් ස්තුති මිස්. මගේ සහකරුවගෙ තොරතුරු සියල්ලම තියෙන කෙනෙක් ගන ඔබතුමිය කියුවා

    • @waasanarajapaksha651
      @waasanarajapaksha651 7 днів тому

      Godak thq mis 1 ❤ mis mata kalin kiuwa ewat beluwa mis ewa hari mis ada kiuwa ekat hariyatama hari den mn yaluwela inna kena oya vihiyam mn hitapu vidiyama mis den aurudu4i gewal walin kemati unet ne et love eka tiynawa mis mata eyawa taram.wena kaurut denne ne mis thq mis❤

  • @Damayanthi.0
    @Damayanthi.0 3 місяці тому

    විශ්ව මාතාවට බොහොමත්ම ස්තුති.ඇත්තටම මිස් දෙවන නො.මම සිලෙක්ට් කලේ.ඔයාගෙ විස්තර සම්පූර්ණ ඇත්ත.නමුත් මේ ආත්මෙදි ඒ අය මුණගැහුනොත් එයාල එක්වෙලා වෙන්වෙනවද කොහොමද කියන එක කියවුනේ නෑනෙ.😢ආදරණීය විශ්වමාතාවට මාගේ නමස්කාරය වේවා!🙏

  • @madushaniwathsala-n7z
    @madushaniwathsala-n7z 2 дні тому

    කොහොමද අනේ එහෙම කියන්නේ දැන් මගේ රත්තරන් hubby තමයි එහෙනම් 🥰ආදරෙයි මගේ රත්තරන් thank you akkeee 🔥no. 3 ekak nara okkoma hari හරියටම හරි 🙏🙏🙏අපි හරි ආදරෙන් innawඅ,❤

  • @Sujeewaniniloshimaperera
    @Sujeewaniniloshimaperera 4 місяці тому +2

    4 card ,සමහර විට මේක ඇත්ත කතාවක් මට ,මම විවාහ වෙලා ඉන්නෙ ඔහු සමග නෙවෙයි ,හැබැයි මම ඔහුට බොහෝ ආදරය කරනවා ඔහු තනියම ජීවත් වෙන්නෙ 🙏

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 4 місяці тому +2

    Mama 1file me කියපු අනාවැකි හරියටම හරි awasaneta mata ලැබිල inne obathumiya කියපු කෙනා තමයි බොහොම ස්තුතියි bs 🙏🎸🌷👩‍❤️‍💋‍👩😘💐👩‍❤️‍💋‍👩💐😘

  • @shanikaherath1111
    @shanikaherath1111 3 місяці тому +2

    ඔබතුම්යට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!❤🙏🙏🙏🙏❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 місяці тому +4

    මම තේරුවේ ෆයිල් නම්බර් 2 ... මේ ආත්මේ එයාව මට මුණ ගැහුනේ ගොඩාක් පරක්කු වෙලා, හැබැයි එයාව හම්වවුනාට පස්සේ මට හිතුනේම එයා නම් මගේ සංසාරගත බැඳීමක් කියලා ... ඔය කියපු ගතිගුණ ඒ විදිහටම තියෙනවා, කිසිම වෙනසක් නැතුව , හරිම පුදුමයි...

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 13 днів тому

    Pile number 3.එ ඔක්කොම හරි අනේ🥺 දැන් ඉන්න කෙනා ඒ වගේමයි🥺❤️ එයාව මගෙ ජීවිතේට ගෙනාවට විශ්ව මාතාවට ස්තූති වේවා🙏🥺❤️

  • @anuradhamanchanayake7231
    @anuradhamanchanayake7231 3 місяці тому +1

    No4 මං ආදරය කල කෙනාට ගොඩක් දුරට මේ ගතිගුණ තිබුනා. ඒත් එයා මට හිමි නෑ . මට එයාව ගොඩක් ඇසුරු කරන්න ලැබුනෙත් නෑ .ඒත් අදටත් මං එයාගෙ ඇගේ වදින හුලගටත් ආදරෙයි. ඒත් එයාව මට ආයෙ හම්බ උනේවත් නෑ . එයත් මට ඒ වගේම කැමතියි .කියන්න බැරි තරම්. එයාව මට ඊලග ආත්මෙවත් ලැබෙයිද

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 3 місяці тому +1

    4 -තේරුවේ ..බොහොමයක් සමානයි .ස්තුතියි ඔබතුමියට....

  • @KawyaGeethanjali
    @KawyaGeethanjali 3 місяці тому

    මිස් මම කැමති ගිය ආත්මෙ මගේ පවුලේ අය ගැන විශේෂයෙන් අම්මා ගැන ටිකක් දැනගන්න..පුළුවන් නම් ඒ පිලිබඳවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලා සිටිනවා..

  • @kumariakke6525
    @kumariakke6525 4 місяці тому +2

    මාගේ ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා

  • @rebeccaperera6979
    @rebeccaperera6979 3 місяці тому

    My god. Mama choose kare Pile 01. Mata me athmeth hambela inne 100% similar ma kenek. E kuwa qualities nam hariyatama hari.. eyage words godak hurting.. e wagema eya harima humanity thiyena kenek. Kuwa hama word ekama hari mta dan inna husband uth.. e wagema eyage weda eyage words harima kelin. Mge dan inna husband gena miss kuwa wagene ane 😊😊

  • @SgianHasii
    @SgianHasii 4 місяці тому +3

    File 03- මට අනන්තවත් හිතිලා තියෙන වා මගේ අක්කයි මමයි ගිය ආත්මේ අඹු සැමියෝ වෙන්නැති කියල .මේ කියපු දේවල් හැම එකක්ම වගේ එයාට ගැලපෙනව..මගේ ඒ සැකේ තවත් තහවුරු වුණා..😀😀😀

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 4 місяці тому

      Ehemada Mata wagene.mai,mage hodama yaluwai giya atme couple 1.et me atme Nam ehema Gupta charitayak sahakaru wenda Nam ona na.😅😅

  • @dinushafernando2172
    @dinushafernando2172 3 місяці тому +2

    ස්තුති වේවා විශ්වයේ දේව මාතාවන්ට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @damayanthimohottige2929
    @damayanthimohottige2929 Місяць тому

    මේ ආත්මේ මගේ සැමියා ඒ විදිහමඒ කියපු දේවල්වල වල එක අකුරක්වත් වෙනස්නැ.. විශ්වාමතාව විශ්වාස කරන මට එදෙවල් සත්‍යඊ..... ඔබතුමියට ස්තුථී

  • @TheGreatestOfAllTime_444
    @TheGreatestOfAllTime_444 2 місяці тому

    Pile 3 - මේ ආත්මෙ මගෙ තියන ගතිගුණත් ඇතුළුවම , මම ආදරේ කරන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ හැම එකක් ම තියෙනව 🥺. මං ආසම පාට කොළ . කලු කොළ කළවම් උන හෝ තද කොළ පාට ඇඳුම් වලට හරි කැමතී මං. ඒ අඳින්නෙත් දිග ඇඳුම්මයි හොඳට ඇඟ වැහෙන ඒවා. කොච්චර නැති බැරි උනත් අනුන්ගෙන් ඉල්ලන්න යන්නෑ මං. සත්තුන්ට විශේශෙන් බල්ලොන්ට මම මගෙ දරුවොන්ට වාගෙ ආදරෙයි . මටත් මිනිස්සු සෑහෙන්න දොස් නම් කියනව පවුලෙ අය එහෙම ඒත් මට ගානක් නෑ. ඒවගේම කාටවත් අත පාන්න යන්නෑ මං . හිතින් මවාගත්ත ආදර සම්බන්ධයක් නිසා සෑහෙන දුක් උනා . ඒ වගේම වතුරට ආසයි මම. දුක හිතුනත් අඬන්නෙ නාන ගමන් . මගෙ ජීවිතේ මට ඇවිල්ලා තියන හැම හොඳ අදහසක් ම ආවෙ නාන ගමන් කල්පනා කරද්දියි. මගෙ ශරීරය උෂ්ණාධිකයි ඒ නිසාම මම මූණ හේදුවත් බාගෙට නාලාමයි නවතින්නෙ. අනේ මන්දා ගිය ආත්මෙ මට බරපතළ self obsession එකක් තිබිලා මං මටම ආදරේ කරලා කසාද බැඳලද මන්දා. 😐😐😐😐😐😐😐😐😐😐

  • @NimeshaHansaki
    @NimeshaHansaki 4 місяці тому +2

    හරියටම හරි කියපුවා මම ආදරෙයි කරන පිරිමි ළමයා ගැන දැන් විශ්ව ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @TharushikaKavingi
    @TharushikaKavingi 4 дні тому

    Pilo nu.4.ගිය ආත්මෙ කෙනා නම් නෙවෙයි මට ලැබිලා තියෙන්නේ .ඊට වඩා හාත්පසින්ම ගති ගුන වෙනස් කෙනෙක් 🥺

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 3 місяці тому +2

    කියපු සියලුම දේ ඇත්ත නමුත් දැන් ලොකු බැදිමක් නැ.ඔය කියපු ගොඩක් දේවල් මේ වෙනකොට ආරන්ව් උනා මම එවා දැනගත්තම එයා මාව මගඅරිනවා.ඒත් මම ඇබැහියි වෙලා හිට්‍ යා.ඒයාට සමාව දිලා ඒ හැමදේම අමතක කරලා ඒ තරම් ආදරේ කරා.දැන් මාව ගනන් ගන්නෙ නැ එයාම වැරදි කරා එයාම නිවරදි වෙලා ඉන්නවා .මම අසරන වෙලා ඉන්නවා

  • @champibiyanwila9039
    @champibiyanwila9039 2 місяці тому +2

    ගිය ආත්මේ මගෙ සහකරු මේ ආත්මේ හමු උන එයාට සීයියට අනූනවයක් සාමානයි .

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 3 місяці тому +3

    ඔබතුමියට ...ගොඩක්...පින් ...ඇත්තයි...කිව්වෙ❤

  • @Cubix2233
    @Cubix2233 4 місяці тому +6

    මම no2 . ගිය ආත්මෙ කෙසේවෙතත් මේ ආත්මෙ නම් ඒ ගතිගුන මේ විදිහටම තියනවා

  • @whosAkuma
    @whosAkuma 4 місяці тому +2

    මට මගේ මේ ආත්මේ හසිනි නංගිගේ ආදරය ලබා දුන්නට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා 🙏🤍

  • @anuskhaaththanayaka6608
    @anuskhaaththanayaka6608 2 години тому

    විශ්ව මාතාවට ස්තූතියි🙏🙏🙏

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 2 місяці тому +1

    ගිය ආත්මේ විතරක් නෙවේ..මේආත්මෙත් එයාගේ සැගවිච්ච පැත්ත හොයාගන්න බැ..කොහෙන් ගියත් එයා සූක්ශමව ඒ දේ මන් දැනගන්නවට කැමති නෑ..මාත් නොතේරැනා වගේ ඉන්නවා....❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 4 місяці тому +1

    අනේ මිස් කිව්ව හරි ex ගැන හිතාන බැලුවෙ ඒ ආත්මෙ තිබුන ගති මේ ආත්මෙ ex ගාව තියෙනව මිස් ඇත්තමයි හරි ගොඩාක් ස්‍තූතිය් මිස් කියපුව❤❤

  • @Tharushikaushalya-o5k
    @Tharushikaushalya-o5k 5 днів тому

    මම තේරුවෙ file 3..දැන් ඉන්න එක්කෙනාටත් ඒවම තියෙනවා දෙයියනේ 😇💗

  • @sheshyumihen9339
    @sheshyumihen9339 4 місяці тому +2

    මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තූතියි🙏❤️❤️🙏

  • @m4singhe221
    @m4singhe221 3 місяці тому

    Pile 3❤❤❤ thank you and I still wonder how you say this exactly..Thank you madam & you are a true blessing❤❤❤

  • @AnomaAnoma-p2i
    @AnomaAnoma-p2i Місяць тому

    ❤❤ මිස්ගේ විඩීයෝ මම හැමදාම බලනවා හැම දෙයක්ම ඇත්තමගෙමහත්තයාමෙ ආත්මෙත් ඔයකිව්වගතිගුනතියෙන්නෙම්ස්ටගොඩාක්මපිං

  • @RashmiRash-wb3gq
    @RashmiRash-wb3gq 4 місяці тому +1

    අනේ ඇත්ත ❤🙏කියපු සේරම..මගේ මහත්තය ගාව මේ කියපු හැමදේම තියෙනවා. ඒ කියන්නේ මගේ මහත්තය ❤🙏😊

  • @SusilpriyaWethanage
    @SusilpriyaWethanage 3 місяці тому +1

    දෙවියනේ මේ ආත්මයේත් මට හමුවේලා ඉන්නෙ එයාමද විශ්වමාතාවට ස්තුතිය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 4 місяці тому +1

    විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nilankafernando3427
    @nilankafernando3427 3 місяці тому

    No 2 card ❤really correct for this spirit miss don't know about last spirit, it's amazing when you say those❤thank you very much.

  • @IdunilBandara-j8h
    @IdunilBandara-j8h 3 місяці тому +1

    File num 3, mata hithaganna wath be.pudumai! Mata hambawechcha kenata me kiypu lakshana,gunanga,me siduweem. okkoma thiyanwa.

  • @somakalubovila
    @somakalubovila 3 місяці тому

    💜💙💚💛💖
    මැඩම් මම තෝරා ගත්තේ 3 pile එක.
    මම ඩේසි මල්වලට ගොඩක් ආස නිසා. ඔබ මේ කියන සෑම චරිතයක්ම අද මටයි තියෙන්නේ. සමහරවිට ඔහුගේ මම ආසකල ඒ චරිතය මට මේ ජීවිතේ ලැබුනා වෙන්න ඇති.
    අද මම තනිකඩයි. මම අදටත් බලාපොරොත්තු වෙනවා ඒ ගිය ජීවිතේ මගහැරුනු ඔහු. එය මේ ජීවිතේ ඉතාමත් අසීරුයි. විශ්වීය බලපෑම මත ම මම ඔහු හදුනාගෙන තියනවා වගේම මම නිවුන් ආත්මීය සහකරු සංකල්පය විශ්වාස කරනවා.
    ස්තූතියි ඔබේ සාර්ථක කියවීමට.
    මම පුන්සිසි ජයතිලක

  • @RuwandiMadushani
    @RuwandiMadushani Місяць тому +1

    අනේ අක්කෙ. මම 1
    අනේ අක්කෙ ගිය aathme නෙමෙයි, මේ aathmeth ee yakshayamai mage වෙලා තියෙන්නෙ. Mage Pana උනේ එයා. Eeth අක්ක කියනවා වගේ එයා ආදරේ penwanne naa වගේ. මට කෙනෙක් කියලත් thiyenawa අපේ badeema aathma gatha badeemak කියල. මුන ප්‍රශ්න da අපිට ආවේ නැත්තේ. Eeth eyata maawai daruwoi නැතුව බැ.
    එයාටත් ගිය මට ඉන්න බැරි නිසා magenma ප්‍රශ්නයක් උනා. Eyage paule කිසිම කෙනෙක් eyata udau kale නැ. මමම එයා වෙනුවෙන් හිටියේ . එයා හැමෝටම udau kala. දැන් අපි aaye එක ගෙදර.. Aeyatath ඔයා කියන dewalma තියේ. Hamadema.

  • @AyodyaSAbesinghe
    @AyodyaSAbesinghe 4 місяці тому +1

    අනේ ඇත්ත මේ කියපු දේවල් මේ කියපු දේවල් මගේ මහත්තයා ගාව තියනවා❤

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 3 місяці тому +1

    File no 03. Me Athmeth eya a wagema thamayi.😢. Correct 💯. Thanks miss.

  • @nilankafernando3427
    @nilankafernando3427 4 місяці тому +1

    According to my no. Which I chose,What you said was very correct.❤ Thank you

  • @omansrelanka5761
    @omansrelanka5761 Місяць тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏❤️

  • @thusharimorathota
    @thusharimorathota 3 місяці тому +2

    Num.3 select kale.mama hithanawa mage marreoge eken pasu oya kiyana vidiye kenek minagahuna.eth ayin una madam.labana athnekawath eya labeyda danaganna puluwanda madam😊

  • @ChamithaJeewani
    @ChamithaJeewani День тому

    No-2 okkoma hari dan mage hubbyta thiyenne oya gathigunama thamai thank you universe ❤

  • @delishiyachrisilda
    @delishiyachrisilda 2 місяці тому

    Thank you madam man pile no 1 thama select kare oya kiwwa widiyama sahakaruwek thama Mata me aathmedi hambela tynnet Man gdk sathutui API wenuwen me karana service ekata wish you all the best keep it up Mata meka ahaddi marama sathutak labune❤😊man harima wasanawanthai api denna giya aathme wagema me aathmeth antima dakwa ekata inna prarthana karanna ikmanata ekathu wenna wish karanna kiyala mother universe ta kiyanna i need my partner who i met in my last soul i have met in my life again i claim this to be eternal and marry soon Thankx so much my mother universe 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏

  • @adishapahan1298
    @adishapahan1298 4 місяці тому +3

    4 ඒ සේරම අකුරක් නෑර ඇත්තක් ❤❤මගේ ගිය ආත්මයක මහත්තයගෙ ගති කිඋවට මේ අත්මෙ කෙනත් එයාමයි මේ ආත්මේ නැති උනේ පිලිකා වක් හැදිලා නැති උනා මේ කියපූ ෂේරම උනා මගේ පන ආත්මෙන් ආත්මෙට එයා මන් එක්ක ඇවිත් උපදින හැම ආත්මයකම මන් එක්ක එන්න ❤❤❤❤❤❤❤

  • @NilminiRupikaSolangaArachchi
    @NilminiRupikaSolangaArachchi 4 місяці тому +1

    මගෙ ගිය ආත්මෙ සහකරුගෙ මිස් දුන්න විසතර මෙයාගෙ ඒවට හරියටම හරි thanks

  • @chandaniperera6918
    @chandaniperera6918 4 місяці тому +2

    අැත්තටම එයා සැරයි ඔ බ තුමිය කියපු හැමදෙයකි අැත්ත එයා මැරැැනා මෙි අත්සයේ මට හමු උනා ඔබ තුමිය බලා හිටියා වගේ
    කවුවා පලවෙනි එකජේසු පහිටයි❤❤❤❤🎉😂

  • @manjon8965
    @manjon8965 4 місяці тому +1

    බොහොම ස්තූතියි ගිය ආත්මෙ කෙනා මේ ආත්මයේදී ලැබුනා නම් කොච්චර හොඳද ස්තුතියි ඔබ තුමියට

  • @kalumpradip1296
    @kalumpradip1296 4 місяці тому +2

    Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile2 oya kiuwa hama dema galapenawa mis Mata therenna mama danuth.saka.karanawa samahara vita mama waradi athi

  • @KrishuOmalmi
    @KrishuOmalmi 8 днів тому

    Pills no. 1 mage reading eka mata hethanne giya athme kenami me athme hamba wela thiyenne Kiyala hethanawa. Sthuthi oyata.. ❤❤❤

  • @nuvaramanike
    @nuvaramanike 3 місяці тому

    ඔබ තුමිය කිව්ව. ගොඩක් දේවල්. මගේ තුළ තියෙනවා. මම මේක. බලන වෙලාවෙදිත්. ලොකු හුළඟක් ඇවිල්ලා දොර. වැහුනා . ලොකු වැස්සකුත් ආවා අකුණු කොටකටා මගේ හිතට ලොකු අමුත්තක් දැනුනා මහ මුස්පේන්තුකමක් දැනුනා.. මිනිස් මට මේකට උත්තරයක් දෙන්න. ඇයි එහෙම දෙයක් වුනේ. මම ෆයිල් නම්බර් හතර තෝරගත්තේ. ඒත් ඒකෙ තියෙනවා ගොඩක් ගතිගුණ මට පිහිටලා තියෙනවා හරිම පුදුමයි පුළුවන්නම් මේ දේට උත්තරයත් දෙන්න ගොඩක් ස්තුතියි.

  • @dilumibandara9476
    @dilumibandara9476 4 місяці тому

    File 3 තේරුවේ..ඔබතුමියට ස්තුතී .සියල්ල නිවැරදි

  • @LalithKumara-yb3wd
    @LalithKumara-yb3wd 4 місяці тому +4

    Api lankawen pita hitiyath mis gana tiyana viswasaya godak watinawa mis gana kiyanta wachana na ekenma no 1tnq mis🙏🙏🙏🙏🙏

  • @wasanawasana9098
    @wasanawasana9098 3 місяці тому +2

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @harshaKalpani
    @harshaKalpani 4 місяці тому

    මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️

  • @narmadasachi1669
    @narmadasachi1669 3 місяці тому

    විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏🦋💜🦋💜🦋💜🦋💜🦋💜

  • @නිල්නෙතු-ව9ව
    @නිල්නෙතු-ව9ව 4 місяці тому +1

    Pile numbar 2. Giya aathme gana danne na eth me aathme jeewath wenna ehama sahakaarayek ekka. Oba thumiya kiyapu okkoma Mage husbandta tiyenawa😮 labana aathmeth me manussayama labunoth Mata sathutin Inna aathmayak nathuwei 😢 e tharam EPA wela inne husban ekka jeewath wela. Wedanawai dukai vitharai eyagen Mata labenne

  • @namalipriyadarshani8654
    @namalipriyadarshani8654 3 дні тому

    File 3 aththamai mage mahaththaya ge gathiguna godak..wishwasa karannema uthsahaya witharai.

  • @SamanGamwarige
    @SamanGamwarige 26 днів тому

    ඇත්තම ඇත්ත me ආත්මෙත් එයාම thamai විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුති

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 7 днів тому +2

    දැන් මේ ආත්මේ මනුස්සයෙක් වුණාට අපි දන්නවද ගිය ආත්ම වල මොක්කු වෙලා ඉදලා මේ මනුස්ස ආත්මෙට ආවද කියන්න..දැන් මේ ආත්මේ ඉන්න හැමෝම ඊලග ආත්මේ මනුස්සයෝම වෙන්නෙත් නෑ..අපිට ගිය ආත්මේ ගැනවත් ඊලග ආත්මේ ගැනවත් කියන්න බැ..මං මොකුත් කියන්නෑ හැබෙයි පොඩ්ඩක් බුද්දිමත්ව හිතලා බලලා දාන දේවල් දාන්න බලන අයත් බලද්දී ටිකක් බුද්දිමත් වෙන්න..එයා සතුටින් දෙන දේනේ අපිට ඒකට මොකුත් කියන්න බැ..හැබෙයි අර දේ ගැනාත් පොඩ්ඩක් කලපනා කරලා බලන්න බලන අය

    • @nirmalapriyadarshani4233
      @nirmalapriyadarshani4233 3 дні тому +1

      මටත් හිතුනා ගිය ආත්මේ මන් මොකෙක්ද කියලා 😂😂

    • @MalshaSewwandi-ww2fj
      @MalshaSewwandi-ww2fj 2 дні тому

      @@nirmalapriyadarshani4233 👍🙈

  • @imashasathsarani7317
    @imashasathsarani7317 4 місяці тому +3

    මං ආදරේ කරන කෙනාගෙ ගතිගුණ වලට ගොඩක්ම සමානයි..🥺❤️.ඒත් ගෙවල් වලින් ප්‍රශ්න නිසා අපිට එකතු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා දෙන්නම ඉන්නෙ පීඩනේකින්...ඒත් මං හිතනවා හරිම වෙලාවට අපිට එකතු වෙන්න ලැබෙයි කියල..මොකද එයාව තරම් ජීවිතේට දැනුනු කිසි කෙනෙක් නෑ...මං tarot reading බැලුවමත් හැමදාම මං තෝරගන්න එවායින් කියන්නෙ එයා මගෙ soulmate කියල..විශ්ව මාතාවට ගොඩක් ස්තුති මට එයාව මගේම කරගන්න පුලුවන් උනාට ❤🦋✨️

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 4 місяці тому +1

    අනේ දෙවියනේ මේ ගිය ආත්මේ කෙනාගේ ගති ගුණ මේ ආත්මේ කෙනාට සමානව ගැලපෙනවා මම තෝරා ගත්තේ 1ගිය ආත්මේ කෙනාගේ ගති ගුණ මේ මන් එක්ක ඉන්න කෙනාගේ ගති ගුණඉ ඒක වගේ ආදරණීය විශ්වයට ස්තුති කියපු ඔක්කොම හරි❤❤❤

  • @Achinidinushika-v1h
    @Achinidinushika-v1h 19 днів тому

    Pile no 4. Eya me ආත්මේත් හිතපුවත් නැති වෙලවක යන්න ගියා 💔 😢එයාගේ birthday එකට කලින් දවසේ නැති උනේ 🕊️💔

  • @DeMerida
    @DeMerida 3 місяці тому +2

    හරියටම දැන් ඉන්න කෙනා ගැන කිව්වේ🤘❤

  • @Monika-fx8pn
    @Monika-fx8pn 25 днів тому

    කියපු ගොඩක් දෙවල් හරි.මගේ මහත්තයා දැනටමත් මේ ආත්මේන් සමු අරන් ඉවරයි.මගේ මහත්තයාට මේවන් අකල් මරනයක් සිදු නොවේවා 😢😢

  • @vinithaKID
    @vinithaKID 3 місяці тому

    80%ක් නිවැරැදි යි .ඔබ ට ස්තුති .