අතරමං නොවූ කතරගම | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 142

  • @jayanthijaya1136
    @jayanthijaya1136 2 години тому +11

    ජයවේවා ජයවේවා ❤❤

  • @around_sl
    @around_sl Годину тому +39

    අපි npp එකට චන්දය දුන්නේ තෙල් මිල අඩු කරන්න වත්, පොල් තොරන්නවත් නෙවෙයි. ඊට වඩා ලොකු වැඩක් කරගන්න. පාඩුවේ ටිකක් කල් බලං ඉන්න. 😊 අපිත් ජනතාව තමයි.

    • @smhs3313
      @smhs3313 Годину тому +2

      සහතික ඇත්ත .👍👍

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 50 хвилин тому

      සේපාල් දැන් සජිත් ට ඡන්ද එකතු කරනවා මාලිමාවට දෙන්නම් බැටේ කියලා

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 33 хвилини тому +1

      අනිවාර්යයෙන්ම ❣️

    • @chandanalaiyanagee1400
      @chandanalaiyanagee1400 21 хвилина тому

      Ekemma

  • @gajalanka95
    @gajalanka95 2 години тому +23

    ඇපල් නුවන් සුදා එක්ක ඉන්නවා දකින්න ලැබීමත් සතුටුයි 💖💖👌

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 години тому +70

    ට්‍ර්ම්ප් දිනුවට පස්සේ මෙක බලන උන්😂❤

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 48 хвилин тому +2

    ඔබගේ සමීක්ෂණය අගය කරනවා❤

  • @bgamarapala8115
    @bgamarapala8115 Годину тому +1

    ගොඩාක්ස්තුතියි සුදා

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 2 години тому +17

    කතරගම තාම අතරමග ඉන්න උන් ටිකක් ඉන්නවනේ

  • @ChaniruUthsara
    @ChaniruUthsara 2 години тому +3

    අපේ ගම ❤🤩

  • @anushanilanthi9823
    @anushanilanthi9823 2 години тому +7

    අනෙ හිනා වෙලා මැෑරෙනවා කියන එවට තුන් පාරක් බැලුවා අර අක්කගේ ස්කුර්ටියට නැගපු විදිහට❤

  • @gretadiyagaha280
    @gretadiyagaha280 3 години тому +14

    මාලිමාවට ජයවේවා!!!!🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌💪💪💪💪💪💐💐💐💐💐💐💐💐💐💐💐

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 3 години тому +6

    Jayawewa ❤❤❤❤

  • @victorccreations1443
    @victorccreations1443 3 години тому +9

    ජයවේවා

  • @ShashikaFernando-ig8ns
    @ShashikaFernando-ig8ns 3 години тому +12

    පලවෙනි කමෙන්ට් එක මගෙන් සුදා අයියෙ ❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 3 години тому +14

    සජිත් කියන එවුන් පව් ඉතින් නොතේරුම් කම තමා,

  • @IndikaSisira-o8n
    @IndikaSisira-o8n 3 години тому +12

    ජයවේවා මාලිමාවට

  • @KanthiKanthi-tf1dd
    @KanthiKanthi-tf1dd 2 години тому +5

    Malimawata ජය wewa ජනාධිපති tumata ජය wewa රටට ජය wewa hamotama යහපතක් ma wewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 2 години тому +2

    Katharagama adaraneya janathawata bohoma sthuti bohoma pen malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @rohanjayalath8453
    @rohanjayalath8453 3 години тому +6

    පට්ටයි . (හෙයි ) 💪💪💪💪❤️

  • @westenmatch1928
    @westenmatch1928 3 години тому +10

    මාලිමාව තමයි විසදුම ❤❤❤ ජයවේවා මාලිමාවට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 години тому +4

    Respect oyalata...මාලිමාවට ජය වේවා ❤❤

  • @nuwansameera3790
    @nuwansameera3790 2 години тому +5

    දැන්නම් සුදාගෙ ආතල් බලන්න බලන්නෙ කොහොමත් මාලිමාවට සේරම 😁😁

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 Годину тому +1

    ට්‍රම්ප් ට ජයවේවා !! 😊😊

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 3 години тому +3

    සුදෝ සුදා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 3 години тому +5

    ඇපල් නුවන් ❤❤❤❤❤❤❤සුදා

  • @ShashikaFernando-ig8ns
    @ShashikaFernando-ig8ns 3 години тому +6

  • @Upaliweerasen
    @Upaliweerasen Годину тому

    Niyamai❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 2 години тому +1

    Mee para kauruwat ataraman wrnne naa sudoo jayawewa malimawata 👍👍👍👍💕💕💕

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 години тому +11

    ඇපල් නුවන්... සුදා අපේ එකා..❤

  • @kamanideepika1629
    @kamanideepika1629 3 години тому +11

    12:17 මේ තුන්දෙනාගෙ චන්ද එකතු කරේ නෑ!!!!

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 4 хвилини тому

    ඇපල් නුවන් මල්ලි මෙහෙම එකතු වෙලා වැඩටබැසිම සතුුටුයි .සියලු දෙනාම දැනුවත් කරන්න මාලිමාවට ජන්දෙ දෙන්න ❤ බුදු සරනයි

  • @Humanity572
    @Humanity572 28 хвилин тому

    Superb 🎉

  • @sujeewadg8979
    @sujeewadg8979 25 хвилин тому

    Epaĺ nuwanuth wedata. Behela jaya wewa malimawa ❤❤❤❤❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 3 години тому

    Puda bumiyaka sita alith munuwakin samikshanaya karana oba semata katharagama suridu pihita lebewa 🙏🙏🙏adarei hemadamath suda aiye ❤❤

  • @subbwells6764
    @subbwells6764 3 години тому +6

    සේපාල් ඔබ කපාගෙන ගිය පාරේ මාලිමාවට විරුද්ධ හැම ගහක්ම ඔබ චප්ප කරගෙන ගියා... අද දෛවය ඔබට සරදම් කරනවා. සජිත් ඔබවගේ තිරිසනෙක් වුනේ නැහැ.

  • @shehanishehani8834
    @shehanishehani8834 3 години тому +3

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා😂 මාලිමාවේ සෙට් එක මේ පැත්තට❤like කරන්න

  • @SmilingLaboratory-ej5ho
    @SmilingLaboratory-ej5ho 3 години тому +2

    තවම කතරගම harak innewa,,,,

  • @DuvinduNethsara-t7j
    @DuvinduNethsara-t7j Годину тому +1

    හේයි 😂😂❤❤❤❤

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 3 години тому +3

    👍👍👍👍

  • @heshanimesha9069
    @heshanimesha9069 3 години тому +5

    මාලිමාවට ජය වේවා 🧭 ❤️❤️ ❤️❤️

  • @asankaa8252
    @asankaa8252 3 години тому +8

    තවත් මිනිස්සු අරාජිත විපක්ෂ නායක සජිත්ට දෙනවානේ,

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 3 години тому +1

      අයියෝ ma මිනිස්සු තවම තහඩු kalleta kade යනවා ,,,,,,,

    • @asankaa8252
      @asankaa8252 2 години тому

      @ සිරාවට🤦‍♂️

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Годину тому

      ටිකක් අහපල්ල ගවයෝ කොච්චර ඉන්නවා ද කියලා සේපාල් සජිත එක්ක කරන program එක ..දාලා තියෙන කොමෙට් කොච්චර ගවයෝ උම් බැ .කියනවා ද කියලා

  • @DewniSathsarani-o9e
    @DewniSathsarani-o9e 3 години тому +2

    👍👍❤❤

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 25 хвилин тому

    🎉🎉🎉

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 години тому

    Nov. 14 Maha Sramadanaya Parliament Clean karamu. 5/6 Jaya Malimavata. Rata Dinavamu Diunukaragamu SRILANKA 🇱🇰 Apple Nuvan puthanuvani Yahapatakma vava🙏. Budusaranai all. 🌹🙏🇱🇰

  • @suminda8308
    @suminda8308 3 години тому +5

    මෙි පාර විපක්ෂයක් නැහැ වගේ

  • @anushanilanthi9823
    @anushanilanthi9823 3 години тому +2

    සුදා අයිය වෙලා යනව අනෙ ඕයට මිනිස්සු ආදරෙයි❤

  • @makeshmakesh4892
    @makeshmakesh4892 2 години тому

    ❤❤❤❤❤🎉🎉

  • @gihankavinda165
    @gihankavinda165 2 години тому +4

    සේපාල ඒ පාර සජිත්ට කඩේ යනවා😂😂😂 බලන්න ගිහිල්ලා😂 සජිත්ගෙ සෙට් එකේලු හොදම සෙට් එක ඉන්නෙ😂😂

  • @princess6614
    @princess6614 2 години тому

    👏👏👏

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 години тому +1

    සුදා අයියගෙ චැනල් එක අහල තමා අපෙ අම්ම චන්දෙ දාන්න ගියෙ..මුලින්ම කීවෙ කොච්චර කලත් jvp 3න තමානෙ ඉතින් කියල පස්සෙ මම නිතරම මේක ගෙදර දාන් අහද්දි තමා තේරුනෙ මිනිස්සු වෙනස් වෙලා කියල 2005න් පස්සෙ ගියෙ චන්දෙ දාන්න සුපිරි ඒ වගෙ වෙනස් කරන්න බෑ කියල හිතන් හිටපු මිනිස්සු කී දෙනෙක් සුදාලගෙ මිනිස්සු ගෙ ජනමතය පෙන්නපු එකෙන් චන්දෙ පොලට යන්න ඇත්ද

  • @gamelovers7748
    @gamelovers7748 32 хвилини тому +1

    සජිත් ට දෙනවාට වඩා හොදයි TNA එකට දෙන එක 😂😂

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 3 години тому +4

    සජියා එන්නැ දැන් මොකද ඔය පැත්තේ නිදන් නැ හාරන්න

  • @paradiseupdate
    @paradiseupdate Годину тому

    👏👏👏👏 ජනපති අනුර අද රාත්‍රී 10.30 ට සිරස සටන වැඩසටහනින් සජීවීව

  • @anuruvi5415
    @anuruvi5415 3 години тому +3

    සජබෙ කියපු එකාගෙ කොණ්ඩේ හරියට කපන්නෙපා 😂😂😂

  • @KomariOman
    @KomariOman 2 години тому

    Maru

  • @Indrakanthi-i9x
    @Indrakanthi-i9x Годину тому

    Malimawa kiyapu hamotama Devi pihitai ❤❤❤❤

  • @matheeshawellappili4040
    @matheeshawellappili4040 23 хвилини тому

    Suda creation A/l ළමයි ගැන කතා කරන්නකො🥺

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 39 хвилин тому

    Api malimaweta ❤❤❤

  • @madushandulanjan7436
    @madushandulanjan7436 3 години тому

    👍

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 2 години тому +2

    සජිත් කියන අය පව් අප්පා😂

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 години тому +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 2 години тому

    Nawa janapathita jayawewa
    Malimawata jayawewa.

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Годину тому

    අප්පට සිරි අපේ නුවන් සහෝදරයා සුදා එක්ක ගිහිල්ලා නියමයි 👍👍👍👍👍❤❤❤❤..සුදා සේපාල් සජිත් එක්ක අන්න සාකච්ඡාවක් ආනන්දය දුටුවාද සර්පය .කොමෙට් විතරයි බැලුවේ අන්න sajabe ගෝතයෝ නමස්කාර කරලා කොමෙට් දාලා ..😅😅😅😅

  • @kg94837
    @kg94837 40 хвилин тому

    මේ අවුරුදු 5 ජනාධිපති අනුර. ඔහුට කියූ දේවල් කරන්න ඔහුගේම ආංඩුවක් ඕනේ. නැතිනම් මේ අවුරුදු 5 ත් අපිට පාර්ලිමන්ට් ජෝක්ස් බලන්න වෙන්නේ. අපි මේ වෙලාවේ පක්ෂ පුද්ගලයන් රජ කරවන්න නෙමේ රට ගැන, අපි ගැන, අපේ දරුවන් ගැන හිතන්න ඕනේ. මේ අවුරුදු 5 ජනාධිපතිට මේ රට ගොඩ ගන්න 2/3 මාලිමා ආංඩුවක් අපි හදලා දෙන්න ඕනේ. කරනවද නැද්ද ඊට පස්සේ බලමු. නොකලොත් ගෝඨා වගේ එයාලටත් යන්න වෙයි.

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z Годину тому

    මුකුත් නෑ කියන සෙට් ඒක අඩුයි එක පට්ට

  • @shandrashandra7763
    @shandrashandra7763 2 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @princess6614
    @princess6614 3 години тому

    සා වෑව් සෙට් එක ❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 31 хвилина тому

    අනිවාර්යෙන් මාලිමාව

  • @thakshisenani3075
    @thakshisenani3075 2 години тому

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @Kaiyree203
    @Kaiyree203 Годину тому

    හේය්

  • @laldammika2566
    @laldammika2566 3 години тому

    ❤❤❤❤❤❤

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 2 години тому +1

    සුදා හින්දා මාලිමාවත් ගොඩ ගියා,මාලිමාව නිසා සුදත් ගොඩ ගියා..😀😀❤❤❤

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z 56 хвилин тому

    කතරගම දෙයියන්ගෙන් ඇහුවෙ නෑනෙ

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 години тому

    ❤❤❤ මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤

  • @warunaindika7203
    @warunaindika7203 Годину тому

    Mage ekama pathuma akd

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 години тому

    ❤❤❤❤ 5/6 maalimaamwa

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 3 години тому +1

    සුදා අයියගෙ හේයි එක 🤣🤣🤣🤣

  • @NeMiYa_
    @NeMiYa_ 2 години тому

    Apple nuwan mahatha lankawe harima sathutui ❤❤

  • @editjoke
    @editjoke 3 години тому +2

    නාකි මනසින් වහල්ලු තාමත් සජිත්ට

  • @prasarikafernando2649
    @prasarikafernando2649 Годину тому +1

    Sudoo KOHOMATH RATE MINISSU WENAS WELA.. NATHUWA Bane...RATATA HODAK ECONOMIC SYSTEM EKAK ONA

  • @nuwaraeliyaTvchannel
    @nuwaraeliyaTvchannel 3 години тому +2

    Malimawata jaya weva

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 години тому +1

    තාමත් ඉන්නවා pimpiyo

  • @somawgk4778
    @somawgk4778 3 години тому

    9 10 ගොං පඬි නාකියෝ සෙට් එක😮😮😮

  • @GGMrec
    @GGMrec 2 години тому

    Apple mic allapn hariyata.

  • @sudeshniranga3223
    @sudeshniranga3223 2 години тому

    එක පක්ශෙකට 100 එන්න සමීක්ෂණ ය කරන්න

  • @nishanthifernando6748
    @nishanthifernando6748 3 години тому

    මාලිමාවට ජය ජය ජය වේවා

  • @disnaw992
    @disnaw992 2 години тому

    මාලිමාවට ජය වේවා!!!

  • @surangasura3172
    @surangasura3172 3 години тому +1

    Npp❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 години тому

    මාලිමාවට ජයවේවා

  • @SaSs-o1n
    @SaSs-o1n 3 години тому +1

    පුතානෝට ඇපත් නෑ.

  • @thilinarishan4322
    @thilinarishan4322 45 хвилин тому

    NPP❤🇱🇰

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z Годину тому

    ගමටත් සුප්පා

  • @Kaiyree203
    @Kaiyree203 Годину тому

    ගොරික්කට නොවැම්බර් 15න් පස්සෙ උත්තර දෙමු 😂

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින Годину тому +3

    මං වගේම සුදා ටයි Apple කඩේ නුවන් ටයි ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @li02828
    @li02828 3 години тому +11

    මහින්දට සහ රනිල්ට හෙන ගහන්න ඔන කියන set එක කො ?

    • @Vehiclehub-lk
      @Vehiclehub-lk 3 години тому +2

      හෙන ගැහුවොත් එකපාරම මැරෙනවානේ😢විදවලා මැරෙන්න ඕනි😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 58 хвилин тому

      අම්මෝ ඒක බොලව් උන්ට හෙන වදින්නේ නැ උන් ගෙවල් වලට අකුනුසන්නාහක දෙක තුන ගෙවල් වටේට ..අන්න සේපාල් සජිත ට ඡන්ද හදනවා දෙන්නම් මාලිමාවට බැටේ කියලා 😅😅😅😅

  • @ShaneFernando-pt7mp
    @ShaneFernando-pt7mp 34 хвилини тому

    12:25 මෙතන මාලිමාවෙ 3ක් count උනේ නෑ 🤔

  • @warunaindika7203
    @warunaindika7203 Годину тому

    Akd

  • @ChathurangaHettiarachchi-j8q
    @ChathurangaHettiarachchi-j8q 43 хвилини тому

    දැන් ඔය ගත්ත තොරතුරු වලින් සමස්තයක් බලාපොරොත්තු වෙනවා ඡන්දෙට කලින්

  • @somawgk4778
    @somawgk4778 3 години тому

    4 45 ජෑං ගහ ලස්සන යි තට්ටයෝ දෙන්නයි නලු සුදයි කතරගම ඔය වට්ටි කඩ ඕව වහන්නෑ ඕකුං ගරන්නේ හවස සහ දේවාලේ ගරන ජාමෙට සොමිපාල එහෙම දැක්කද😅😅😅😅

  • @SunilDayasiri
    @SunilDayasiri Годину тому

    Npp 5/6 ❤❤🎉🎉

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 14 хвилин тому

    මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න ..නැද්ද ? හා 😂😂😂