After this video , I observed so many similarities not on the sky but in plain sight. How did we miss it?. One more thing: what happens at dawn and sunset (not the so-called Raahu kalaya of astrologers). But a real dangerous time when accidents occur?.
Bro it's better if you change your video sweet background music to a dark music then your video will be better, the background music doesn't match with the video, it's so annoying please change it🙏
මේවා හෙළිකලාට බොහෝ ස්තුතියි.
🙏
ආචාර්ය ගාමිණි පියදාස මැතිදුන්ට තව තවත් මෙවන් පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය සියළු කාරණා සපිරේවා🙏🙏🙏 එක අතකට එතුමා ලංකාවෙන් ගිය නිසා ඔය පර්යේෂණය ලෝකයම දැනගත්තා. ලංකාවේ මොන තරම් නව නිපයුම් හදපු දක්ෂයො බිහි උනාද වතුරෙන් දාවනය කරන වාහන හැදුවා, ටර්පන්ටයින් ගස භාවිතා කරලා පෙට්‍රල් හැදුවා, රු 50000 න් හෙලිකොප්ටරයක් හැදුවා තරුණ දරුවෙක්, තවත් ජනප්‍රිය නැති එක් මහත්මයෙක් ලී සහ නූල් සූත්‍ර භාවිතයෙන් පුරාණ දඬු මොනරය කියන යානාව හදලා ඔහුගේ ගමේ වෙල් පියස උඩින් යාත්‍රා පවා කලාලු කෝ දැන් ඒ අති දක්ෂ මිනිසුන් ටික් ටොක් එකේ ඇඟ පෙන්නන ගණිකාවක් තරම්වත් අපේ රටේ උන් ඒ දක්ෂයන්ව අඳුරන්නේ නෑ. අනික ඒ නිර්මාණ රජයෙන් තහනම් කරනවා නිර්මාණ ශිල්පියාට ජීවිතය එපා වෙන තැනටම කුහකකම් කරනවා අත්අඩංගුවට ගන්නවා ඕවා තමා ලැබෙන සම්මාන ඔවුන්ට මේක මහ කාලකණ්නි බහුතරයක් ඉන්න රටක් උන් කොමිස් කාක්කො නිසා ඒවට පහර වැදෙන කිසිම අළුත් සොයා ගැනීමකට ඉඩ දෙන්නේ නෑ.. ඒ වගේ කාලකණ්නි ඉන්න රටකින් තොලොංචි වෙලා යන එකමයි ඔවුන්ට ගත හැකි නුවනක්කාරම විසඳුම ඒකයි බුද්ධි ගලනයක් සිදුවන්නේ රජයේ උසස් නිලධාරීන් ගේ සිට පාතාලය දක්වා මේ කාලකන්නි ක්‍රියාවලට හවුල්. මේවාට භාධා කරන උන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැම්මානම් ලංකාවත් අප සිතන ආකාරයට දියුණු වේවි. වෙන විකල්පයක් නෑ හිතට හරිම වේදනාවක් දැනෙනවා මෙවන් සම්පත් අපට අහිමි වීම ගැන. 😞😞😞
Apsara , Oba hariyatama hari. Mamath oba wagema oya gana sithanu kenek. Theruwan saranayi.
මටත් ඒ ගැන නම් හරිම කළකිරීමක් තියෙන්නේ...ඔබට වගේම...
විසික්කලා තියන කෑලි එකතු කරලා වාහනයක් හදලා පාරට දාන්න බෑ නීතිය කච්ල් . රොකට් එකක් හැදුවොත් හිරේ ව්ලන්ගුවේ තමයි .ඉතින් කොහොමද රටක් නැගිටින්නේ...
ඇත්තක් ඒ කතාව
SHATHIKE ATHTHE ME RATE INNE KUHEKA SAKKILLI DEESAPAALUWO
මේ දැනුම භාවිතා කරලා කරන ව්‍යාපාර හෝ ව්‍යාපෘති ඩොලර් බිලියන ගණනක් යනව.
ඉලෝන් මස්ක් ටම තමා ලංකාවට ඇවිත් මේව කරන්න වෙන්නේ.
👍👍👍👍👍👍👍
😂 එහෙනම් චිචී බේබි එලියෙ ඉන්නේ කොහොමද
අපි කොහොමත් අපිවම විනාස කරගන්න ජාතියක් නි😥 තව කාලෙකින් ඔහුව ඒ රටවල වලට අරගෙන නැවත ඒ අබිමානයක් වත් අපිට නොදෙන දේ සිදු වෙවී, ඔහු ප්‍රේතික්ෂේප කරත් ඔහුට ඒ ප්‍රබල රටවල බලපෑම් කරනු ඇත.😥, 💪🦁☸️🙏❤🇱🇰❤
ANIWARYENMA
ජයවෙිිවා ගාමිනී පියදාස මහතාට.
අපේ දෝ අගය නොකරන්නේ මොල නැති උන් ගෙන කුහක කමට කෙසේ හෝ මේවා හෙලි වේ වා දියුණු වේවා ❤❤❤❤❤
Rate naya gewanna monawa hari karapn
ආඩම්බරයි අපේ රට ගැන.❤🇱🇰
Moda pagaya
❤❤❤ හරිම ආඩම්බරයක් අපේ රටට සම්පතක් විශ්වයෙ ආශිර්වාදයෙන් ඉදිරියටම යන්න වාසනාව දිනපතාම උදාවේවා
අපේ කමට අපේ රටට ජයවේවා ❤❤❤❤
කෙටියෙන් කිවුවොත් ගොඩක් වටිනවා.
🙏
මන් මෙතුමා ගේ මුහුන දැක්කා ගමන් මෙතුමා සහ සොයා ගැනීම ගැන දැන ගත්තා. මේ සොයා ගැනීම කරලාත් දැන් ගොඩක් කල්. ආචාර්ය නලින්ද සිල්වා මෙතුමා ගැන ප්‍රශංසා කරා මීට අවුරුදු ගනනාවකට කලින්. එක මට තාමත් මතකයි. මට මතක විදියට දැනට අවුරුදු 12 කට 13 කටත් වැඩි. මමත් නලින්ද සිල්වා සර් ගේ පොතක් විශ්වවිද්‍යාලයේ දි කියෙව්වා. ඒ පොතේ සදහන් වෙලා තිබුනේ නුදුරු අනාගතයේදි නිපදව ක්වොන්ටම් පරිඝණක ගැන. දැනට දවස් තුනකට කලින් google විසින් ක්වොන්ටම් chip එකක් හැදුවා. අවුරුදු 10^24 ගතවෙන ගැටලුවක් විසදීමට මේ චිප් එකට් යන්නේ තත්පර ගානක්. මේ සුපිරි හැකියාව නිසා තොරතුරු වල ආරක්ශිත භාවය ඉතා පහසුවෙන් බිද වැටෙනවා. Encrypt කරපු data dcrypt කරන්න මේ චිප් වලට ඉතා පහසුවෙන් පුලුවන්. නලින්ද සිල්වා සර් හොදටම දන්නවා බටහිර විද්‍යායන් ගේ චින්තන රටාව. ඒනිසා නලින්ද සිල්වා සර් ඒ පොතේම සදහන් කරලා තිබ්බා බටහිර මිනිස්සු මේ විදියේට ක්වොන්ටම් චිප් වලටත් බිදිය නොහැකි encryption ක්‍රම සොයා ගනීවි කියලා. ඒක ඒ විදියටම ඇත්ත උනා apple සමාගම විසින් ක්වොන්ටම් චිප් වලටත් බිදිය නොහැකි encryption algorithm ගැන පරීක්ෂණ කටන්න පටන් ගෙන. 1972 (70 ගනන් වල මතක විදියට) විතර "විදුලිය" නමින් ඉලෙක්ට්‍රික් කාර් එකක් නිපදුවා මොරටුව විශ්වවිද්‍යාලය විසින්. ඒවයිවත් ප්‍රයෝජන ගත්තේ නෑ මේ රටේ අය. ඒ වාහනයේ photo අදටත් තියෙනවා.
🙏
ඔබතුමාට ස්තුතිවන්ත වේවා! ❤️🩹👍❤️🩹✌️❤️🩹👋
🙏
ආයුබෝවන් මල්ලී බොහොම ස්තූතියි බොහොම වැදගත් තෙරුවණ් සරණයි.
🙏
අව ජාතක පාලකයෝ නිසයි අපිට මෙහෙම වුනේ
ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම පැහැදිලිය. ඒ වගේම ප්‍රියමනාපය.
🙏
Thank you
OBE pahadili kirimata...
❤
🙏
මම අහලා තියෙනව එක්දහස් නවසිය හැටගණ්න්වලදී ලංකාවේ එක්තරා ප්‍රදේශයක ගරාජ් බාස් කෙනෙක් ගුවන් යානයක් හදල එය ගුවන් ගත කරලා තියෙනවලු.ඒ වෙනුවෙන් ඔහුටහිරේ ලගින්න සිදු උනාලු.ඔන්න අපේ රටේ තත්වය.😢😢😢😢😢😢😢😢😢😢😢😢
මමත් අහලා තියෙනවා තුවක්කුවක් හැදුව කැකිරාව පැත්තෙ කෙනෙකුත් ..පිටරටකට ඉල්ලද්දි හිරේ දැම්මාලු...
Thank you for this, my friend. I hope this is an accurate account.
අපෙ දෙවල් වලට වටිනාකමක් දෙන්නැත්තෙ ඇයිදො😢
දුන්නොත් කොමිස් කොයිදෝ?
ලමයින්ගෙ සිතීමේ හැකියාවට දාලා තියෙන සීමාව අයින් වෙන අද්යාපන ක්‍රමයක් ආවනම් මීට වඩා අලුත් දේවල් හොයන්න ඒ ලමයි පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනවා.ඒම හිතන අය ලන්කාවෙ ඇතුලෙ පිස්සො කියලා හිතන එකත් මුල ඉදන්ම නැති වෙන්න ඕනි ❤😊
Ethumata deergayu veeva!
සිංහලයෙක්ම රජවෙන්න වෙයි ඔය දේවල් හරි විදිහට වෙන්න
ජාජබ කොහොම කටයුතු කරයි ද ?
Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉, Excellent 👍👍👍👍👍👍👍
Thanks mother uniwesal dirgau wewa obathumata
🤩🧡Ayusha🙏baho 🙏wewa !💛
🙏එසේම වේවා!
Great. 🎉🎉give the fullest publicity.
🙏
ජය වේවා තාරක ❤️❤️❤️
🙏
Apa ratate abimanayak oba tuma❤❤❤❤❤❤❤
ඔබ තුමාට බෙහොම ස්තූතියි
🙏
Great jayawewa
❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊❤❤❤❤srilanka❤❤❤
වැඩ සටහන තුළ අලුත් කරුනු ගොඩක් තියෙනවා.
හැබැයි ඕනි නැති වචන වලින් වැඩ සටහනෙ රසය නැති කරනවා
Hobayi sar
Great
Supiri😀😀😀
🙏
අපේ රට දියුනු වෙන්න නම් අපේ මිනිසුන්ගේ කුහක කම අඩු කරන ක්‍රමයවත් අඩු ගානේ හොයා ගන්න වෙනව
පිරමීඩ යට අයිඩීන් තියෙයි කියලා මතයක් තියෙයී...😱
Ape ayata atha denna naththe hethuwa thama ape bahutharayak minissu sinhalayo kiyagena inna aya godak irisiyakara minissu ekai hethuwa
SHATHIKE ATHTHE
Anti gravity attatama thama Hoya gatte nah... Piyadhasa mahathata thama anti gravity motion ekata adhala formuler eka hoyagena nah... Anika Ushnathwaya witharak anti gravity ekata balapanna kohethma bah... Mokada formula eka ehema unoth waradhi wenawa... Formuler ekak mana washayen niwaradhi wiya yuthui.... Ushnathwayata mana nah... E kiyanne ekata thawath sadhaka balapanawa... Ewa thama Hoya ganna Bari wela thiyenawa....
Plz help him to conquer the world….
Jaya wawa❤
Best excellent
🙏
Will have to change legal background for innovations
👌
🙏
ජාතියක් විදියට පිරිහෙන්නෙ මෙන්න මේ තුප්පහි වැඩ නිසයි. කොච්චර නම් බුද්ධිමත් අය නව සොයා ගැනීම් කරනවද? ඒවට නිසි ඇගයීම් නැහැ. 😢
❤
👽🧠🔱💞👏💞👏💞 පුළුවන් 🇱🇰
After this video , I observed so many similarities not on the sky but in plain sight. How did we miss it?.
One more thing: what happens at dawn and sunset (not the so-called Raahu kalaya of astrologers). But a real dangerous time when accidents occur?.
🙏
ohu dan koheda ine
කැනඩාවෙ ඇති
ගුරු වර යා ගෝලයට සියල්ලම නොදෙනු ඇ ත
අපෙ මිනිසුන් පරගැති බවෙන් වෙලිලා ඉන්නෙ ඒකයි හෙතුව
කො කො ආචාර්ය උපාදිය😂😂
Anti gravity
🎉❤
🎉🎉🎉
මේවගේ බුද්ධිමතුන් රැකගන්න අපේ රටේ රජයට හරි වැඩපිළිවෙළක් නැහැ වටිනා කමකුත් නෑ
Bro it's better if you change your video sweet background music to a dark music then your video will be better, the background music doesn't match with the video, it's so annoying please change it🙏
🙏
Gambura madi 😮😮😮😮
🎉
මේ වාගේ news ඕනේ තරම් දකිනවා නමුත් පසුව සිදුවන දෙයක් නැහැ ..නිකම්ම news
ඔව්
එක තමයි ඇත්ත. ඒ විතරක් නෙමෙයි මෙතෙක් usa .nasa විසින් අවුරැදු ගනනාවක් කල පර්යේෂණ වලින් පිටසක්වල කුඹියෙක්වත් හොයාගෙන තිබේද.
අර මුල වැල්වටාරම් නැතුව වලාකුළු වල idan පටන්ගන්න තිබුණා.
Lankawe thamai vaddo inne
👍🏼👍🏼
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Ohu samaga kata kireemata kematiy
ලංකාවෙි උගත් කෙනෙකුට අවස්ථාවක් නැත
අැස් පිල්ලන් ගහන වේගෙන් යන්න පුලුවන් වෙන්නේ ප්‍රති ගුරුත්වය නිසා වෙන්න පුලුවන්
Samikaranaya hoyanna pudgalayek innawa a thamai arlis mahaththaya
මොන අශ්වයා අාවත් වැඩක්නෑ෴ගාල එකයි෴හිතන්නෙ එකම විදිහට෴
Athumagen poddak ahanna
ප්‍රතිගුරුත්වය පවතින්න නම් ගුරුත්වය තිබිය යුතුය. අභ්‍යවකාශයේ ගුරුත්වය නැති පසු බිමක මේ අදහස ඵලදායක ද?.
ගුරුත්වය නොමැති තැනක් වීශ්වයේ නොමැත
ගුරුත්වය ගැන තවත් තොරතුරු හොයා බලන්න
@@sunilsuriyapperuma9327 - විශ්වයේ වැඩි පුර ඇත්තේ ශුන්‍ය ගුරුත්වය සහිත හිස් අවකාශයකි.
🧠🤏
black holes. wl gravity kyn concept ek na @@sunilsuriyapperuma9327
😂😂😂😂😂
ඔහු කරපු පරීක්ෂණය මොකක්ද, එහි ප්‍රතිපලය මොකක්ද, ඉන් පැමිණි නිගමනය මොකක්ද, මේ කිසිවක් පැහැදීලි නැත. Ainstain ගුරුත්වයක් නැතිබව සොයාගත්තා. ආචාර්ය වරයට වසග නොවී කරුණ පැහැදිලි කරන්න.
Video එක බලන්න
මෙක තම සුදුද ගෙ රට අපිමොනා හරි කරොත් හිරු 😂😂
ඒකට හේතුව ලොකු පුටුවල හිටියෙ ඉගන ගත්තු උන් නෙවෙයිනෙ තනිකරම හරක් ඉතිං හරක්ට කොහෙන්ද එච්චර වැදගත් දේවල් කරන්න මොලෙයක්
kuhaka kama bn ekane me minissuta kisima davasaka hariyanne natte puluwanm oya manussayata make inna pissu allagena hagai 😂😂
Tripaljem
GAMBADA DSKSA DARUWAN 5 WASARA SISSATHWAYA PASS WELA LOKU ISKOLAYAYAKATA GIHIN HODIN IGENAGENA VIDYATHYO BIHIWELA THIYENAEA.NAMUTH AGAMETHI 5 WASARA SISWATHTHAYA AHOSI KARANNA YANAWA.EYA RADALA PAULAKIN ENA KENEK NISA PELENTHIYA ARAKSA KARAKSA KARANNA HADANAWA WAGE.
යන්නේ කොහෙද මල්ලේ පොල් කථාවක්.
සම්පුර්ණයෙන් video එක බලල ටිකක් හිතුවනන් හරි
Great
❤❤❤
Great
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤
ඔහොම uamu බලමු මොකද wanna කියලා ඔබට maga uttamacharaya.
සිංහල සිංහලෙනුත් , සිංගිරිසි සිංගිරිසියෙනුත් ලියන්න. දෙකම කලවම් උනාම; ( මෝඩයෙකු නිහඬව සිටිනතාක් ඔහුට ගරුත්වයක් ඇත. නමුත් යමක් ප්‍රකාශ කලාද; ඒ මොහොතේ පටන් ඔහුගේ ගරුත්වය නැතිව යයි.) ඔහු මෝඩයෙකි.
❤
❤️❤️❤️
❤