I made this RAM pump for the first time in Sri Lanka about 40 years ago at the S-Lon factory premises at Rathmalana under the sponsor of Maharaja organization. I was able to lift water about 100 feet using this technology. This system can be used to lift water upto about 100 metres or more and store in a tank for household needs and agricultural needs. I used PVC parts to make this Hydraulic RAM Pump.
භෞතික විද්‍යාවේ තවත් එක විශිෂ්ටයෙක් මලවිපතිරණ සර්....ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි...
මෙය පැරණි වතු බංගලා වලට ජලය සපයා ගත් උපකරණයක් .
ඒකට කීවෙ ඩොංකිය කියල .
රත්නපුර C.C.C., කොම්පැණියට මේ ආකාරයට හා කහවත්තේ වැල්ලදුර කෝරළේ වළව්වේ ජල සැපයුම මේ ආකාරයට කරගෙන තිබුනා.
ඒක හදල තිබුනෙ පිත්තල වලින.
එය නවීකරණය කර ඉදිරියට ගැනීම ගැන ඔබ තුමාට ස්තුතියි .
ඉතාම වටිනා තොරතුරු රැසක දැනුවත් කිරීමක්
බොහොම ස්තුති
ඇත්තටම ගොඩක් වටින Video එකක්.. ලංකාවෙ ඉදන් තේරෙන සිංහලෙන් මේ වගේ Video එකක් කිරීම ගැන ආඩම්බරයි.. අනික ඒ topic එකට අදාලව ගොඩක් උදාහරණයත් දක්වල තිබීම ගොඩක් ප්‍රායෝගිකයි ❤
දිගටම කරගෙන යන්න ජය වේවා❤❤
මලවි සර් ,මංගල, ඔබේ උත්සාහය ඉහලින්ම අගය කරමි. තවත් video ඉදිරිපත් කරන්න .ස්තුතියි.
හොද වීඩියෝ එකක්...ඇත්තටම ඔය ගැන අදහසක් තිබ්බේ නෑ..ඒත් දැන් අදහසක් ආවා....නියමයි
Godak watina pahadili kirimak.
Bohoma sthuthi....❤
කරුණාකර කලා වැව සිට ඉහල ප්‍රදේශයක ඇති අනුරාධපුරයට යෝධ ඇල මගින් ජලය සැපයීමට භාවිතාකල තාක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න.
ඕක අහන්න අටවසරෙ ලමයෙකුගෙන් කියලදෙයි.............
බොහොම අගෙයි මහත්තයෝ අපේ දැනුම ❤❤❤
I made this RAM pump for the first time in Sri Lanka about 40 years ago at the S-Lon factory premises at Rathmalana under the sponsor of Maharaja organization. I was able to lift water about 100 feet using this technology. This system can be used to lift water upto about 100 metres or more and store in a tank for household needs and agricultural needs. I used PVC parts to make this Hydraulic RAM Pump.
Excellent news ❤❤
Thanks 🎉
We appreciate the awareness about this. Thanks sir
Need more information
ගොඩක් වටිනවා video එක ❤
ස්තුතියි සර්... බොහොම වටිනා වැඩසටහනක් සීගිරි තාක්ෂණයත් ඒ වගේ වෙන්න ඇති නේද? ඒ ගැනත් වැඩසටහනක් කරන්න..
සීගිරියේ එහෙම එකක් නෑ
ගොඩක් හොයපු දෙයක් ❤
වැදගත් වීඩියෝ එකක් 🙂❤️❤️
Thank you ser godak watina denumak
ස්තුතිය
ithamath watina video wak
නියම දැනුවත් කිරීමක් 🙏🙏🙏
ඉස්සර මිනිස්සු nonරිටර්න් වැල් එක හදා ග්ත්තෙ කොහොමද 🤔
👍?
වටිනා වැඩසටහනක් සර්❤
Referred from Dr Ruchira❤
අපේ වගාවන්ට මේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ද
දැනට කොහෙද මේක හදපු එකක් තියෙන්නේ බලන්න. ලොකු මුදලක් යනවද මේක හදන්න
thawa tikak practically explain karanam hodai. setup eka start karana video ekak thibba nm hodai tune karaganna vidihath ekkama.
Very Interesting ❤
Excellent ❤ Can you do it by English please?
Ramp pump මම ඉස්කෝලෙ යනකාලෙ හැදුවා ඔය වගේ එකක්
පට්ටනෙ ❤
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර බලකොටුවෙ කොපියක් තමයි සීගිරිය .. සර්ච් කරලා බලන්න . මේ සේරම දේවල් එතනත් තියනවා
උඩ ඉදන් වතුර ඇවිත් පහල වතුර මල් වලින් උඩට විදිනව.අපි දැකල තියෙනවා සීගිරියෙ.ඒත් පහල ඉදන් ඉහළට ගිහින් වතුර විදින වතුර මලක්වත් නලයක්වත් ගල මුදුනෙ මන්නම් දැකල නෑ.වීඩියෝ එකකවත දැකල නෑ.කතානම් ගොඩක් කියනව.අනේ මන්දා
ඔබ හරි. එහෙම බිම් මට්ටමේ සිට ගල මුදුනට වතුර ගෙන යන ක්‍රමවේදයක් සීගිරියේ නෑ. මේ බව රාජ් සෝමදේව මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් පැහැදිලි කර තිබෙනවා.
Me kramayen ihalata wathura ganna puluwan ( seegiriyata wathura gaththa kiyala me kramayen kiyala naha)
Me kramayen ihalata wathura ganna puluwan ( seegiriyata wathura gaththa kiyala me kramayen kiyala naha)
@@ScepticusHistoricus ජලයේ චාලක ශක්තිය භාවිතයට ගෙන ජල ප්‍රමාණය ක් වඩා ඉහලට ගන්න මේ ක්‍රමය තුලින් පුලුවන්. වගාවන්ට ඵදිනෙදා පරිහරණය ට.
සීගිරිය ට වතුර ලබා ගැනීමට හැකියාව ක් තිබුණා නම් ඇතැම් විට මේ ක්‍රමය හෝ මීට වඩා තාක්ෂණය ඉහල ක්‍රම
ඔවුන් සතුව තිබෙන්නට ඇත. සීගිරිය ට මේ ක්‍රමයෙන් වතුර ගත් බව මේ වැඩසටහනින් කිසිවිටෙක සදහන් කර නැත.
රාජසෝමදේව කඩේ යන්නෙක් මිසක් ඉතිහාසය ගැන ඇත්ත කියන්නෙක් නොවෙයි.ඉස්සර ඇත්ත කිව්වා.දැන් මුදලට ඒවත් බොරුයි කියන තක්කඩියෙක්.@@ScepticusHistoricus
Kinetic energy has limitations.
Oveni dayak sigiriye gale da ethei sithwnawa.
Etawuma hadana vidiya hariyata kiyala denne.
Lankawe unge heti
Trackland
හදන හැටි පැහැදිලිව මදි නම් video ඵකක් දාන්නම්
ua-cam.com/users/shorts0-dU4DgwjYo?si=yAOYnEZTMq2dETT8
👍👍👍👍👍👍
මටත් හදාල
Interesting
විස්තර ටිකක් දැන ගන්න. දුරකතන අංකයක් ද දැම්මානම් ගොඩාක් හොදයි.
මොනවගේ තොරතුරුද අවශ්ෂ
උපකරණය හදන විධිහ පැහැදිලි මදිනම් වෙනම video එකක් දාන්නම්
0718622622 channel nie
National Iinstitute of Education
😮😮🎉🎉
විස්තර කිරීමේ ප්‍රායෝගික ඛව මදි.
Lindakin watura adinne kramayak nedda
මේ ක්‍රමය මීට කලින් වෙන කෙනෙක් යූටියුබ් එකේ දාලා තිබුණා
උපකරනය සකස් කරන ආකාරය හරියට කියාදෙන්නේ නැ
Ramp pump kiyala youtube balanna
❤
🎉
❤❤
මට මෙලෝ දෙයක් තේරුනේ නෑ
විශාල නලයේ සම්පීඩිනය අවසන් වූ පසුව නැවත, ජලය නිවසට ගෙන යන නලයේ ඇති වෑල්වය වසා විශාල නලයේ සම්පීඩනය ඇති කර ගත් යුතු ද?
natha digatama galagena yanawa.
@TamilBayans2023 thanks a lot 👍
nissarane neda me😍😍
ඔව්
බිබිල වලව්වෙත් මෙවැනිම සැකැස්මක් ඉස්සර තිබ්බා...
Me.aanduva.meva..dakiiva
Water attack
මේවගේ නිර්මාන තියනවනං ඇයි මිනිස්සු වතුර මෝටර් දාල ලිං වලින් වතුර ගන්නේ
ගලාගෙන යන ජල ප්‍රභවයක් නොමැති නිසා..
ඕක කරන්න පුලුවන් ඇලක දොලක වගෙ ගලන් යන ජල පාරකට. වෙනත් දේකට යොදාගත්තත් ජලය අපතේ යාම ගොඩක් වැඩියි.
එහෙම කරන්න පුළුවන් ජලය අපතෙ යනවා වැඩි
නියම දැනුවත් කිරීමක් 🙏🙏🙏
❤❤
❤❤