Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කැවුම් හදන වීඩියෝ ඔක්කොම බලපු මට ලැබුණු ලේසිම හරිම සරල විදිහට කියාදෙන ඔබට ජයෙන් ජය
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️
❤
Ow, matath
🙏🏻ගොඩාක් ස්තුතියි!...ඔබ තුමියට මම දැන් හදලා ඉවර වුනේ. හොදට මෙලෙකට වගේම රසයි. කිසිම ලෝබ කමක් නැතුව ඔබතුමිය දන්න දේ පැහැදිලිව පිළිවෙලට කියා දුන්නට ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻❤️සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
එසේම වේවා. බුදුසරණයි❤️🙏
ඇත්තටම නොදන්න කෙනෙකුට හරිම පහසුයි තවත් මෙවැනි දේවල් කියාදෙන්න ඔබ තුමියට තව තවත් දැනුම ලැබේවා බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
අනේ මේ කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුයි. ස්තුතියි බුදුසරණයි.♥♥♥
@@easykitchen3297 harima lesiy oyata devi pihitai.danuma thava thavath diunu weva.
හරියටම රෙසිපිය දුන්නට ගොඩාක් ස්තූතියි.අනිත් අය වගේ විකාර නැතුව තේරෙන විදියට ලස්සනට කියා දෙනවා❤
Thank ❤️
අද නංගි මම ඔයා කියපු විදිහට පිටි,සීනි කිරලා අරගෙන පළවෙනි පාරට කොන්ඩ කැවුම් හැදුවා .හරියටම ආවා.බොහොම ස්තුතියි නංගි .බුදු සරණයි දෙවි පිහිටයි.
හරිම සතුටුයි මට. ❤️❤️❤️🙏🙏🙏
ලස්සනට පැහැදිලි කලා . ස්තුතියි .😊
♥♥♥♥♥
දකිනකොට කන්නම හිතෙනවා ලස්සන වගේම රසත් ඒවගේම ඇති නේද දුව බොහොම ස්තුත්යි තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා චැනල් එකට ජයවෙිවා නැවත විඩියොවක් අරගෙන එන්න 💜️💜️💜️💜️🌷🌷🌷🌷👍
❤️🙏 Thank you.
@@easykitchen3297 සුදු සීනි ගත්තට කමක් නැද්ද
කිසිම අමාරැවක් නැතුව ඉතාමත් ලේසියට පැහැදිලිව කියලා දුන්නා ඔයාට බෙහෙවින්ම ස්තුතියි මන් හැදුවා මේ විදියට හරිම ලේසියි ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි 🙏
❤️
Harima lesi හොඳටම හොඳයි දැකපු හොඳම වීඩියෝ eka ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාට
ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏
@@easykitchen3297ඔයාට ගොඩාක් පින්.හරිම ලස්සන ට කියලා දුන්නා
ෂා හරිම ලේසියි දෙවෙිනි කුමය අනිවාර්යයෙන් හදනවා
හදලා බලලා කමෙන්ට් එකක් දන්න ♥ ස්තුතියි
@@easykitchen3297 අනිවාර්යයෙන්
මේ කැවුම් රෙසිපිය නම් නියමයිනේ මම දැකපු ලේසිම ක්රමය,ස්තුති ගොඩක්
Thank you. ❤️👩🍳
@@easykitchen3297 q
@@easykitchen3297 qqq
Ithiri karagaththa sini tika damme nane
😅5
මාත් හැදුවා.හරියට ආවා.හරිම සතුටුයි.ඔයාට ගොඩාක් පින්.හරිම ලේසි ක්රමයක් කියලා දීපු නිසා තමයි ආසා හිතුනේ.මට හිතා ගන්නත් බෑ පලවෙනි පාරෙන්ම හරිගියා
ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ❤️❤️❤️🙏🙏🙏🙏
අර සිදුරුත් එනවද කැවුම ඇතුලේ..කැවුම කැඩුවම කීරි වගේ එන්නේ..සමහරු පිපෙන්න තිබ්බම කියනවා එහෙම එන්නෙ ..පිපින්න තියන්න ඕනෙ නැද්ද
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට, රහසක් නැතුව කැවුම් හදන්න කියාදුන්න එක ගැන.මං පළවෙනි වතාවට කැවුම් හැදුවෙ.මට හරිම සතුටුයි ලස්සනට වගේම හරිම ලේසියට රසට කැවුම් හැදුවා..
මට ගොඩක් සතුටුයි නංගා♥♥♥ ස්තුතියි ඔයාලට.
මටත් හිතෙනවා මේ විදියට ලෙසයි කියලා.🤩
❤️❤️❤️❤️❤️ හදල බලලා කමෙන්ට් එකක් දාන්න
වීඩියෝ එක ලස්සනයි හොඳයි කියල හිතෙනවා මේ විදියටත් හදල බලන්නම්
👍❤️❤️❤️🙏
ඇත්තටම හොදම රෙසපිය අලුතින් කැවුම් හදන්න ඉන්න අයට මේකෙන් වරදින්නෙ නැතුව හදන්න පුලුවන් කියල දුන්නට බොහොම ස්තූතියි❤❤❤
ස්තුතියි බුදුසරණයි ❤️❤️❤️❤️
ඔයා පුතේ හොදමවිදියක් කියල දුන්න නොදන්න අපිටත් හදන්න පුලුවන් විදියට මමත් මේ අවුරුද්දටනම් මේ විදියට හදනවමයි ඔයාට බුදුසරණයි
අනේ ගොඩක් ස්තුතියි බුදුසරණයි.❤️❤️❤️❤️🙏
මමත් කවුම් හඩන්න දන්නවා. ඒත් කොන්ඩෙ එන්නෙ නෑ. මේකෙන් ඒක ලේසියෙන් කරන විදිය දැනගත්තා. ඔයාට ගොඩාක් ස්තූතියි ..❤❤
හැමදාම මගේ වීඩියෝස් බලන්න නොදන්න දේවල් ගොඩක් ඔයාට දැනගන්න පුලුවන් .හැමදාම Easy kitchen සමග රෑදීසිටින්න .ස්තුතියි ♥👩🍳🙏
ආස හිතෙනවා හදන්න ලේසියි වගේ බොහොම ස්තුතියි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න 🙏♥🙏
හරිම ලස්සනට කියලා දුන්නා 👍
❤️❤️
කැ ව්රමි හදන වීඩියෝ ගොඩක්ම බැලුවා හිතට හරි ගියේ මේක තමයි
ස්තුතියි❤️❤️❤️
මේ විදියට හදනවා ලේසියි වගෙයි දැකපු විඩියෝ වලින් ලේසිම ක්රමයක් බොහොම ස්තුතියි ඔයාට ❤තෙරුවන් සරණයි 🙏🌺
බොහොම ස්තුතියි හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️🙏
Hal pegenda godak wela tiyanda oneda
හරිම ලස්සනයි. පහසුයි වගේ හිතෙන්නෙ. හදලා බලන්නම හිතෙනවා
❤️❤️❤️❤️❤️🙏
Pahasu vidihata kiyalala denawa.thank you.❤❤❤
❤️❤️❤️🙏🙏🙏
ඇත්තටම හරිම ලේසි විදියට කියා දුන්න එකට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤️🌹
බුදුසරණයි❤️🙏
ගොඩක් ස්තුතියි කියල දුන්නාට.
❤️❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි ..පුතේ ..බුදුසරණ යි.රස.කැමක්.ස්තුතියි .දියුණු .වේවා .ආදරේ ..හැමදාම ත්.🔥🔥🌻🌹🌷💐👍👍👍👍😘😘😘😘❤️❤️💗❤️💗❤️
ස්තුතියි බුදුසරණයි ❤️🙏
හරිම පැහැදිලිව විකාර නැතිව කියලා දෙනවා...superb
අනේ බොහෝම ස්තුතියි ♥♥♥බුදුසරණයි
බොහොම ස්තූතියි ,, මේක හරියටම හරි ගියා,, ඒ වගේම හරිම ලෙසි, සීනී කර කරන්න, පිපෙන්න තියන්න ඕන නෑ, ඔයාට හුගාක් ස්තුතියි ..
ගොඩක් සතුටුයී♥♥♥
ඇත්තටම හරිම ලෙහෙසියි වැඩි වැඩ නෑ ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ❤
ආදරෙයි. ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
මම කවදාවත් හැඳි කැවුම් වත් හදලා නෑ. කියලා දුන්න විදිහටම හැදුවා. ලස්සනට කොණ්ඩ කැවුම හැදුනා. Thankyou. හංගන්නේ නැතුව හැමදේම කියලා දුන්නාට
මටත් ගොඩාක් සතුටුයි❤️. ස්තුතියි බුදුසරණයි
Pani rasa athida😮
මං මේ රෙසිපි එකට කැවුම් හැදුවා . හරිම රසට ,ලස්සනට කැවුම් ටික හදා ගත්තා හුඟාක් ස්තුතියි .
ගොඩාක් සතුටුයි❤️ සුබ නව වසරක් වේවා
හරි ලස්සනයි හදල බලන්නම්
හදලා බලලා කියන්න ❤️
Wow 😍 super recipe 👌❤
❤️❤️❤️❤️
හරිම ලස්සනයි පැහැදිලි යි ගොඩාක් පිං
අනේඅාසා හිතෙනවා හරියටම කියලා දෙනවා බුදුසරණයි❤❤❤
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
වැල් වටා රන් නැතිව පැහැදිලි කලාට ස්තුතියි හදලා බලන්නම්
👍🙏🙏🙏❤️
හරිම පැහැදිලි ව ලස්සට කියා දුන්න හරි පහසුවෙන් 🙏❤️
ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
ඔයාට ගොඩාක් පින්.මම හැදුවා.පලවෙනි ඵක ,දෙවනි ඵක හරියට ආවෙ නෑ.පස්සෙ ඵකින් ඵක ඉවසීිමෙන් ඉගෙන ගත්තා.ගෙදර හැමෝම රසයි කිවිවා.මම පලවෙනි සැරයට හැදුවෙි.❤❤
අනේ බොහොම පින් ❤️❤️❤️🙏
ඇත්තටම මේ රෙසපිය හරියටම හරි බොහොම ස්තූතියි නංගි ❤️❤️❤️ මං ඔයාගෙ රෙසපිය බලලා අද හැදුවා නියමෙටම ආවා 🥰🥰🥰 හරිම පැහැදිලි කියලා දෙනවා
අනේ මට ගොඩක් සතුටුයි . ❤️❤️❤️ ස්තුතිවන්ත වෙනවා ඔබට❤️❤️❤️
@@easykitchen3297 🥰🥰
Harima pahasu kramayak. Hadala balannam. Thank you
♥ හදලා බලන්න. බොහොම ස්තුතියි
මමත් ප්රථම වතාවට මේ විදියට හැදුවා. ගොඩාක් ස්තූතියි අක්කා හොදට කැවුම් ටික හැදුනා. කොන්ඩෙත් ආවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
හොදම විදියට කියා දුන්නා
ස්තුතියි 👍♥♥
Easy method, nice.i will try,thanks
Thank you ❤️❤️❤️
පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.
බොහොම ස්තුතියි මගෙ විඩියො බලනවට. දිගටම මගෙ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න. ස්තුතියි ♥
වෙනදා හදන්න ගිහින් හරියට. කොණ්ඩෙ ගන්න බැරිවුණා.මෙවර ඔබ කියල දූන් විදිහට හදනවා.බොහොම ස්තූතියි. ඔබගේ උපදෙස් වලට.
හදලා බලන්න මේ විදියටම වරදින එකක් නෑ බොහොම ස්තුතියි මගෙ විඩියො බලනවට ♥
හදලා බලන්න වරදින එකක් නැ. බොහොම ස්තුතියි ♥
WOW 😍 super recipe 👍🏻👌🏻♥️👍🏻👌🏻♥️👍🏻👌🏻♥️
Thank you ❤️🙏🙏
ලස්සනයි.පහසුයි.ඔබ කියල දෙන විධියත් අපූරුයි.ස්තුතියි,යෙහෙළිය.
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥
ගොඩාක් සතූතියි.ලේසිම ක්රමය .මාත් හදන්න ඕන .
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️🙏
Harima lassanata pehediliwa kiyala dunnata oyata isthuthi duwe
🙏❤️❤️❤️
Mama ada heduwa konde awne ganakama wedo nisada
ගොඩාක් ස්තුති ලස්සනට පැහැදිලි කරාට
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
නියමයි recipe එක
ස්තුතියි ❤️❤️❤️
❤❤❤❤😮,, ලස්සනයි......
🙏🙏❤️ ස්තුතී
මම ත්,හදන්න ඕන .හරි ම පහසුවෙන් හදනව .thanks
හදලා කමෙන්ට් එකක් දාන්න 🙏❤️
Thank you for the easy recipe.
Welcome ❤️❤️❤️🙏
Harima ලේසියි ගොඩාක් හොඳයි පැහැදිලි කිරීම 🙏
❤හොඳ ඒවට කියාදෙනවා හරි tok video
හරිම ලෙහෙසියි වගේ ඔයාට ගොඩක් ස්තුතියි ❤
හරිම ලේසියෙන් හදන හැටි කියල දෙනවා. බොහොම ස්තූතියි.
♥
ගොඩක් ස්තූතියි ඔයාට. හරිම පහසුයි.
Thanks ♥👩🍳
හදලා කියන්නම් හරිම ලෙහෙසියෙන් හදන්න පුළුවන් ❤👌
❤️❤️❤️🙏👍
Godak sthuthi pahasu kramaya kiyala dunnata🙏
Niyamai kondeth lassanai kreal ekata thiyanawa apita thamai ohoma konde ganna Bari badiya wage harima lassanai godak sthuthi,❤️❤️
Oyath mn kiyapu widiyata hadala balanna .oyageth lassanata konde ei 👍Thanks ♥👩🍳
Aththatama asa hithenawa
❤️❤️❤️🙏
අනිවාර්යයෙන්ම මේ විදියට මමත් කැවුම් හදනවා . 😊ඔයාට ගොඩක් ස්තුතිය .😘
හදල කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
ජය වේවා හරිම ලෙසි krmayak
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
Thank you very easy very different ❤
You are welcome 😊
මාත් මේ විදියට හැදුව හරිම රසයි
ස්තුති ❤️❤️❤️
මම කාලයක් තිස්සේ විවිධ රෙසිපි වලට කොණ්ඩ කැවුම් හදන්න උත්සහා කලා , එ්ත් පහසුවට හරියට කොණ්ඩ කැවුම් හැදුවේ ඊයේ..එ් මේ රෙසිපි එකට..මට හරි සතුටුයි ...ගෙදර අයත් නියමෙට අැවිත් තියනවා කිවුවා..ඔයාට ගොඩාක් ස්තුතියි..♥♥♥♥
Mata godak sathutui.🙏❤️ ස්තුති කමෙන්ට් එකක් දැම්මට ❤️
මේ රෙසිපි එක තමයි මමදැකපු ලේසිමවිදිහ අනේ ස්තූතියි හදල බලන්න මි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
👍නියමයි. හරිම පහසුයි.
Oyage resapi akata haduwa niyamai budusaranai
ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️
Ada thamae oyage recipe akak mulinma baluwa .ane shook ne.harema
Thank you so much. digatama mage videos balanna♥😃
Hodatama kiyala dunna Sthuthi obathumiyata
Sthuthi budusaranai ❤️❤️❤️❤️
හරිම පහසු ක්රමය ක්.ස්තුති
🙏🙏❤️❤️
තෙත හාල් පිටි ද ගන්නේ නංගියෝ.. ඔයාගෙ රෙසිපි නියමයි.. ලේසි විදියට කියලා දෙනවා.. බුදුසරණයි 🙏
ඔව් තෙත හාල් පිටි ගන්න. පිටි බදින්න එපා👍❤️
@@easykitchen3297 ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
මමත් හැදුවා, බොහොම ස්තුතියි!
I like tha way you teach thank you so much and i will try this for sure
Thanks ♥
Ahe harima pahasu kramayak meka.gdk sthuthi lesi pahasu kramayak kiyla dunnata.ada hadala balanawa me vidihata.
Hadala balanna...❤️❤️❤️❤️
මාර Technic ඒකට කැවුම හැදුවෙ ඔයා දක්ෂයෙක් වගෙ හැමදෙයකටම..
ගොඩක් ස්තුතියි බුදුසරණයි❤️❤️❤️❤️🙏
ඇත්තටම ලස්සනයි
ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️
හරිම ලේසී ක්රමයක් ❤
ඔයා පහසූවට හොදට කියල දුන්න ට. ස්තූතියි
♥😃 Thank you mage videos balanawata.
අනේ ගොඩාක් ස්තුති...කැවුම් හදන්නේ නැත්තේ කොන්ඩෙ ගන්න බැරි නිසයි ...දැන් නම් බය නැතුව හදන්න පුලුවන්......
👏👏👏harima පහසුයි
Mama heduwa hariyatama hari.yata godak pin❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මාත් එක්ක ඔයාලා ඉන්නවට...♥♥
නියම
😮ඔයා කියන විදියට හරි ලස්සන
❤️❤️❤️❤️❤️❤️
Kochchara pahasuda me widiyata hadana eka..lassanata ekka...bohoma stutie oyata.wel wataram nehe hadannath asa hitenawa
ශෝක් අනේ ❤.. මාත් හදනෝ😊😊😊
❤️🙏🙏🙏❤️
Thank you, easiest way to make kondakawm.
thanks 🙏🙏🙏🙏❤️❤️
හරිම. ලස්සන යි. ස්තූතියි. මිස්
අනේ ස්තුතිවන්ත වෙනවා❤️🙏.
ස්තුතියි මිස් ❤❤❤
Harema pahadeliy.dakapu leesema wedeha.godak pin.amaru deyak kiyala dunnata
ස්තුතියි ❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 🌹💕🌹🇱🇰🇺🇸
This is awesome.Made handi kewum in just 30 mins.They were very soft and tasty.
Thanks ❤️🙏🙏🙏
පුතේ මම ඔයා කිව් විදියට හැදුවා නියමෙටම ආවා බොහොම ස්තූතියි හරි මෙන් එක යට buriya වෙන
ගොඩක් ස්තුතියි ♥
Godak ස්තුති.harima lasyi
Thanks ♥♥♥♥
අහම්බෙන් ඔයාගෙ channel එක දැක්කා.ගොඩක් ස්තුතිය පහසු විදිහට කැවුම් හදන්න කියලා දුන්නාට 🙏
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Niyamai akki.thx ❤❤❤❤
සුපිරි
කැවුම් හදන වීඩියෝ ඔක්කොම බලපු මට ලැබුණු ලේසිම හරිම සරල විදිහට කියාදෙන ඔබට ජයෙන් ජය
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️
❤
Ow, matath
🙏🏻ගොඩාක් ස්තුතියි!...ඔබ තුමියට මම දැන් හදලා ඉවර වුනේ. හොදට මෙලෙකට වගේම රසයි. කිසිම ලෝබ කමක් නැතුව ඔබතුමිය දන්න දේ පැහැදිලිව පිළිවෙලට කියා දුන්නට ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻❤️සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
එසේම වේවා. බුදුසරණයි❤️🙏
ඇත්තටම නොදන්න කෙනෙකුට හරිම පහසුයි තවත් මෙවැනි දේවල් කියාදෙන්න ඔබ තුමියට තව තවත් දැනුම ලැබේවා බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
අනේ මේ කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුයි. ස්තුතියි බුදුසරණයි.♥♥♥
@@easykitchen3297 harima lesiy oyata devi pihitai.danuma thava thavath diunu weva.
හරියටම රෙසිපිය දුන්නට ගොඩාක් ස්තූතියි.අනිත් අය වගේ විකාර නැතුව තේරෙන විදියට ලස්සනට කියා දෙනවා❤
Thank ❤️
අද නංගි මම ඔයා කියපු විදිහට පිටි,සීනි කිරලා අරගෙන පළවෙනි පාරට කොන්ඩ කැවුම් හැදුවා .හරියටම ආවා.බොහොම ස්තුතියි නංගි .බුදු සරණයි දෙවි පිහිටයි.
හරිම සතුටුයි මට. ❤️❤️❤️🙏🙏🙏
ලස්සනට පැහැදිලි කලා . ස්තුතියි .😊
♥♥♥♥♥
දකිනකොට කන්නම හිතෙනවා ලස්සන වගේම රසත් ඒවගේම ඇති නේද දුව බොහොම ස්තුත්යි
තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා චැනල් එකට ජයවෙිවා නැවත විඩියොවක් අරගෙන එන්න 💜️💜️💜️💜️🌷🌷🌷🌷👍
❤️🙏 Thank you.
@@easykitchen3297 සුදු සීනි ගත්තට කමක් නැද්ද
කිසිම අමාරැවක් නැතුව ඉතාමත් ලේසියට පැහැදිලිව කියලා දුන්නා ඔයාට බෙහෙවින්ම ස්තුතියි මන් හැදුවා මේ විදියට හරිම ලේසියි ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි 🙏
❤️
Harima lesi හොඳටම හොඳයි දැකපු හොඳම වීඩියෝ eka ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාට
ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏
@@easykitchen3297ඔයාට ගොඩාක් පින්.හරිම ලස්සන ට කියලා දුන්නා
ෂා හරිම ලේසියි දෙවෙිනි කුමය අනිවාර්යයෙන් හදනවා
හදලා බලලා කමෙන්ට් එකක් දන්න ♥ ස්තුතියි
@@easykitchen3297 අනිවාර්යයෙන්
මේ කැවුම් රෙසිපිය නම් නියමයිනේ මම දැකපු ලේසිම ක්රමය,ස්තුති ගොඩක්
Thank you. ❤️👩🍳
@@easykitchen3297 q
@@easykitchen3297 qqq
Ithiri karagaththa sini tika damme nane
😅5
මාත් හැදුවා.හරියට ආවා.හරිම සතුටුයි.ඔයාට ගොඩාක් පින්.හරිම ලේසි ක්රමයක් කියලා දීපු නිසා තමයි ආසා හිතුනේ.මට හිතා ගන්නත් බෑ පලවෙනි පාරෙන්ම හරිගියා
ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ❤️❤️❤️🙏🙏🙏🙏
අර සිදුරුත් එනවද කැවුම ඇතුලේ..කැවුම කැඩුවම කීරි වගේ එන්නේ..සමහරු පිපෙන්න තිබ්බම කියනවා එහෙම එන්නෙ ..පිපින්න තියන්න ඕනෙ නැද්ද
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට, රහසක් නැතුව කැවුම් හදන්න කියාදුන්න එක ගැන.මං පළවෙනි වතාවට කැවුම් හැදුවෙ.මට හරිම සතුටුයි ලස්සනට වගේම හරිම ලේසියට රසට කැවුම් හැදුවා..
මට ගොඩක් සතුටුයි නංගා♥♥♥ ස්තුතියි ඔයාලට.
මටත් හිතෙනවා මේ විදියට ලෙසයි කියලා.🤩
❤️❤️❤️❤️❤️ හදල බලලා කමෙන්ට් එකක් දාන්න
වීඩියෝ එක ලස්සනයි හොඳයි කියල හිතෙනවා මේ විදියටත් හදල බලන්නම්
👍❤️❤️❤️🙏
ඇත්තටම හොදම රෙසපිය අලුතින් කැවුම් හදන්න ඉන්න අයට මේකෙන් වරදින්නෙ නැතුව හදන්න පුලුවන් කියල දුන්නට බොහොම ස්තූතියි❤❤❤
ස්තුතියි බුදුසරණයි ❤️❤️❤️❤️
ඔයා පුතේ හොදමවිදියක් කියල දුන්න නොදන්න අපිටත් හදන්න පුලුවන් විදියට මමත් මේ අවුරුද්දටනම් මේ විදියට හදනවමයි ඔයාට බුදුසරණයි
අනේ ගොඩක් ස්තුතියි බුදුසරණයි.❤️❤️❤️❤️🙏
මමත් කවුම් හඩන්න දන්නවා. ඒත් කොන්ඩෙ එන්නෙ නෑ. මේකෙන් ඒක ලේසියෙන් කරන විදිය දැනගත්තා. ඔයාට ගොඩාක් ස්තූතියි ..❤❤
හැමදාම මගේ වීඩියෝස් බලන්න නොදන්න දේවල් ගොඩක් ඔයාට දැනගන්න පුලුවන් .හැමදාම Easy kitchen සමග රෑදීසිටින්න .ස්තුතියි ♥👩🍳🙏
ආස හිතෙනවා හදන්න ලේසියි වගේ බොහොම ස්තුතියි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න 🙏♥🙏
හරිම ලස්සනට කියලා දුන්නා 👍
❤️❤️
කැ ව්රමි හදන වීඩියෝ ගොඩක්ම බැලුවා හිතට හරි ගියේ මේක තමයි
ස්තුතියි❤️❤️❤️
මේ විදියට හදනවා ලේසියි වගෙයි දැකපු විඩියෝ වලින් ලේසිම ක්රමයක් බොහොම ස්තුතියි ඔයාට ❤තෙරුවන් සරණයි 🙏🌺
බොහොම ස්තුතියි හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️🙏
Hal pegenda godak wela tiyanda oneda
හරිම ලස්සනයි. පහසුයි වගේ හිතෙන්නෙ. හදලා බලන්නම හිතෙනවා
❤️❤️❤️❤️❤️🙏
Pahasu vidihata kiyalala denawa.thank you.❤❤❤
❤️❤️❤️🙏🙏🙏
ඇත්තටම හරිම ලේසි විදියට කියා දුන්න එකට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤️🌹
බුදුසරණයි❤️🙏
ගොඩක් ස්තුතියි කියල දුන්නාට.
❤️❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි ..පුතේ ..බුදුසරණ යි.රස.කැමක්.ස්තුතියි .දියුණු .වේවා .ආදරේ ..හැමදාම ත්.🔥🔥🌻🌹🌷💐👍👍👍👍😘😘😘😘❤️❤️💗❤️💗❤️
ස්තුතියි බුදුසරණයි ❤️🙏
හරිම පැහැදිලිව විකාර නැතිව කියලා දෙනවා...superb
අනේ බොහෝම ස්තුතියි ♥♥♥බුදුසරණයි
බොහොම ස්තූතියි ,, මේක හරියටම හරි ගියා,, ඒ වගේම හරිම ලෙසි, සීනී කර කරන්න, පිපෙන්න තියන්න ඕන නෑ, ඔයාට හුගාක් ස්තුතියි ..
ගොඩක් සතුටුයී♥♥♥
ඇත්තටම හරිම ලෙහෙසියි වැඩි වැඩ නෑ ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ❤
ආදරෙයි. ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
මම කවදාවත් හැඳි කැවුම් වත් හදලා නෑ. කියලා දුන්න විදිහටම හැදුවා. ලස්සනට කොණ්ඩ කැවුම හැදුනා. Thankyou. හංගන්නේ නැතුව හැමදේම කියලා දුන්නාට
මටත් ගොඩාක් සතුටුයි❤️. ස්තුතියි බුදුසරණයි
Pani rasa athida😮
මං මේ රෙසිපි එකට කැවුම් හැදුවා . හරිම රසට ,ලස්සනට කැවුම් ටික හදා ගත්තා හුඟාක් ස්තුතියි .
ගොඩාක් සතුටුයි❤️ සුබ නව වසරක් වේවා
හරි ලස්සනයි හදල බලන්නම්
හදලා බලලා කියන්න ❤️
Wow 😍 super recipe 👌❤
❤️❤️❤️❤️
හරිම ලස්සනයි පැහැදිලි යි ගොඩාක් පිං
අනේඅාසා හිතෙනවා හරියටම කියලා දෙනවා බුදුසරණයි❤❤❤
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
වැල් වටා රන් නැතිව පැහැදිලි කලාට ස්තුතියි හදලා බලන්නම්
👍🙏🙏🙏❤️
හරිම පැහැදිලි ව ලස්සට කියා දුන්න හරි පහසුවෙන් 🙏❤️
ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
ඔයාට ගොඩාක් පින්.මම හැදුවා.පලවෙනි ඵක ,දෙවනි ඵක හරියට ආවෙ නෑ.පස්සෙ ඵකින් ඵක ඉවසීිමෙන් ඉගෙන ගත්තා.ගෙදර හැමෝම රසයි කිවිවා.මම පලවෙනි සැරයට හැදුවෙි.❤❤
අනේ බොහොම පින් ❤️❤️❤️🙏
ඇත්තටම මේ රෙසපිය හරියටම හරි බොහොම ස්තූතියි නංගි ❤️❤️❤️ මං ඔයාගෙ රෙසපිය බලලා අද හැදුවා නියමෙටම ආවා 🥰🥰🥰 හරිම පැහැදිලි කියලා දෙනවා
අනේ මට ගොඩක් සතුටුයි . ❤️❤️❤️ ස්තුතිවන්ත වෙනවා ඔබට❤️❤️❤️
@@easykitchen3297 🥰🥰
Harima pahasu kramayak. Hadala balannam. Thank you
♥ හදලා බලන්න. බොහොම ස්තුතියි
මමත් ප්රථම වතාවට මේ විදියට හැදුවා. ගොඩාක් ස්තූතියි අක්කා හොදට කැවුම් ටික හැදුනා. කොන්ඩෙත් ආවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
හොදම විදියට කියා දුන්නා
ස්තුතියි 👍♥♥
Easy method, nice.i will try,thanks
Thank you ❤️❤️❤️
පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.
බොහොම ස්තුතියි මගෙ විඩියො බලනවට. දිගටම මගෙ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න. ස්තුතියි ♥
වෙනදා හදන්න ගිහින් හරියට. කොණ්ඩෙ ගන්න බැරිවුණා.මෙවර ඔබ කියල දූන් විදිහට හදනවා.බොහොම ස්තූතියි. ඔබගේ උපදෙස් වලට.
හදලා බලන්න මේ විදියටම වරදින එකක් නෑ බොහොම ස්තුතියි මගෙ විඩියො බලනවට ♥
හදලා බලන්න වරදින එකක් නැ. බොහොම ස්තුතියි ♥
WOW 😍 super recipe 👍🏻👌🏻♥️👍🏻👌🏻♥️👍🏻👌🏻♥️
Thank you ❤️🙏🙏
ලස්සනයි.පහසුයි.ඔබ කියල දෙන විධියත් අපූරුයි.ස්තුතියි,යෙහෙළිය.
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥
ගොඩාක් සතූතියි.ලේසිම ක්රමය .මාත් හදන්න ඕන .
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️🙏
Harima lassanata pehediliwa kiyala dunnata oyata isthuthi duwe
🙏❤️❤️❤️
Mama ada heduwa konde awne ganakama wedo nisada
ගොඩාක් ස්තුති ලස්සනට පැහැදිලි කරාට
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
නියමයි recipe එක
ස්තුතියි ❤️❤️❤️
❤❤❤❤😮,, ලස්සනයි......
🙏🙏❤️ ස්තුතී
මම ත්,හදන්න ඕන .හරි ම පහසුවෙන් හදනව .thanks
හදලා කමෙන්ට් එකක් දාන්න 🙏❤️
Thank you for the easy recipe.
Welcome ❤️❤️❤️🙏
Harima ලේසියි ගොඩාක් හොඳයි පැහැදිලි කිරීම 🙏
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
❤හොඳ ඒවට කියාදෙනවා හරි tok video
ස්තුතියි ❤️❤️❤️
හරිම ලෙහෙසියි වගේ ඔයාට ගොඩක් ස්තුතියි ❤
🙏❤️❤️❤️
හරිම ලේසියෙන් හදන හැටි කියල දෙනවා. බොහොම ස්තූතියි.
♥
ගොඩක් ස්තූතියි ඔයාට. හරිම පහසුයි.
Thanks ♥👩🍳
හදලා කියන්නම් හරිම ලෙහෙසියෙන් හදන්න පුළුවන් ❤👌
❤️❤️❤️🙏👍
Godak sthuthi pahasu kramaya kiyala dunnata🙏
♥
Niyamai kondeth lassanai kreal ekata thiyanawa apita thamai ohoma konde ganna Bari badiya wage harima lassanai godak sthuthi,❤️❤️
Oyath mn kiyapu widiyata hadala balanna .oyageth lassanata konde ei 👍Thanks ♥👩🍳
Aththatama asa hithenawa
❤️❤️❤️🙏
අනිවාර්යයෙන්ම මේ විදියට මමත් කැවුම් හදනවා . 😊ඔයාට ගොඩක් ස්තුතිය .😘
හදල කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
ජය වේවා හරිම ලෙසි krmayak
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
Thank you very easy very different ❤
You are welcome 😊
මාත් මේ විදියට හැදුව හරිම රසයි
ස්තුති ❤️❤️❤️
මම කාලයක් තිස්සේ විවිධ රෙසිපි වලට කොණ්ඩ කැවුම් හදන්න උත්සහා කලා , එ්ත් පහසුවට හරියට කොණ්ඩ කැවුම් හැදුවේ ඊයේ..එ් මේ රෙසිපි එකට..මට හරි සතුටුයි ...ගෙදර අයත් නියමෙට අැවිත් තියනවා කිවුවා..ඔයාට ගොඩාක් ස්තුතියි..♥♥♥♥
Mata godak sathutui.🙏❤️ ස්තුති කමෙන්ට් එකක් දැම්මට ❤️
මේ රෙසිපි එක තමයි මමදැකපු ලේසිමවිදිහ අනේ ස්තූතියි හදල බලන්න මි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
👍නියමයි. හරිම පහසුයි.
❤️❤️❤️❤️
Oyage resapi akata haduwa niyamai budusaranai
ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️
Ada thamae oyage recipe akak mulinma baluwa .ane shook ne.harema
Thank you so much. digatama mage videos balanna♥😃
Hodatama kiyala dunna
Sthuthi obathumiyata
Sthuthi budusaranai ❤️❤️❤️❤️
හරිම පහසු ක්රමය ක්.ස්තුති
🙏🙏❤️❤️
තෙත හාල් පිටි ද ගන්නේ නංගියෝ.. ඔයාගෙ රෙසිපි නියමයි.. ලේසි විදියට කියලා දෙනවා.. බුදුසරණයි 🙏
ඔව් තෙත හාල් පිටි ගන්න. පිටි බදින්න එපා👍❤️
@@easykitchen3297 ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
මමත් හැදුවා, බොහොම ස්තුතියි!
❤️❤️❤️❤️
I like tha way you teach thank you so much and i will try this for sure
Thanks ♥
Ahe harima pahasu kramayak meka.gdk sthuthi lesi pahasu kramayak kiyla dunnata.ada hadala balanawa me vidihata.
Hadala balanna...❤️❤️❤️❤️
මාර Technic ඒකට කැවුම හැදුවෙ ඔයා දක්ෂයෙක් වගෙ හැමදෙයකටම..
ගොඩක් ස්තුතියි බුදුසරණයි❤️❤️❤️❤️🙏
ඇත්තටම ලස්සනයි
ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️
හරිම ලේසී ක්රමයක් ❤
❤️❤️❤️🙏
ඔයා පහසූවට හොදට කියල දුන්න ට. ස්තූතියි
♥😃 Thank you mage videos balanawata.
අනේ ගොඩාක් ස්තුති...කැවුම් හදන්නේ නැත්තේ කොන්ඩෙ ගන්න බැරි නිසයි ...දැන් නම් බය නැතුව හදන්න පුලුවන්......
❤️❤️❤️❤️
👏👏👏harima පහසුයි
Thanks ♥👩🍳
Mama heduwa hariyatama hari.yata godak pin❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මාත් එක්ක ඔයාලා ඉන්නවට...♥♥
නියම
❤️
😮ඔයා කියන විදියට හරි ලස්සන
❤️❤️❤️❤️❤️❤️
Kochchara pahasuda me widiyata hadana eka..lassanata ekka...bohoma stutie oyata.wel wataram nehe hadannath asa hitenawa
Thanks ♥👩🍳
ශෝක් අනේ ❤.. මාත් හදනෝ😊😊😊
❤️🙏🙏🙏❤️
Thank you, easiest way to make kondakawm.
thanks 🙏🙏🙏🙏❤️❤️
හරිම. ලස්සන යි. ස්තූතියි. මිස්
අනේ ස්තුතිවන්ත වෙනවා❤️🙏.
ස්තුතියි මිස් ❤❤❤
❤️❤️❤️❤️❤️🙏
Harema pahadeliy.dakapu leesema wedeha.godak pin.amaru deyak kiyala dunnata
ස්තුතියි ❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 🌹💕🌹🇱🇰🇺🇸
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
This is awesome.
Made handi kewum in just 30 mins.
They were very soft and tasty.