Mage raththaqtan puthe mama oba thumage weda satahan balanawa mage raththaran putha ge weda satahan denapathama karanawa mama wesrameka mawak mata oba thumata katha karanna lebewa keyala mama parthana karanawa .........mata aya lebena bawa mata weswasai.......raththaran putha sema deweyan rekadewa keyala mama parthana karanawa obathuma denen denama deyunuwata pathwe apawa the rekagannata sakthiya lebewa weswayama obawa araksakarathwa keyala mama hadawathinm parthana karanawa mage raththaqtan puthe oba depalata ma dewe rakawaranayama lebena akanthi..... oba depalata ha semata ruwan wele maha sepradungema peheta lebewa lebenawa akanthai sathyai
මම වෙනුවෙන් හැමෝම ප්‍රාර්ථනා කරන්න එයා මට කතාකරන්න කියලා..මම මැරි මැරි ඡීවත්වෙනවා..මට පිහිට වෙන්න විශ්වය😢😢😢
අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤
ඔයාගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටු උවාට විශ්වයට ස්තූතියි 🙏
ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤
Ow aniwren ktha kray eya wishwaya gana wiswasa kragnn kruthana wenn ❤
ඔයාට එයා අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
වැරදි වැටිහිමක් නිසා මාව දාලා ගියා මාව බොලොක් කරලා අනේ මන් වෙනුවෙන් පාර්තනා කරනවද ඔයාලට පින් සිද්ද වෙයි මටඑයාගෙන් කොල් එකක් ලැබෙන්න 😢😢😢😢
Mama oyata prarthana karanawa oyata oyage adare apahu labenna kiyala..oyata eya call kanawa
.vishwa mathawage pihita tiyenawa❤❤
Oyata oyaga adara aniwaran labanawa
Oyt oyg adre ikmanin lbenn one
Esthuthe wewaa suba dawasak
Aniwaren eya oyata katha karai eya godak adare karai oyta❤
වැරදි සම්බන්ධතාවයක් ඇතුලේ සෑහෙන්න දුක් වින්දා අසරණ වුනා ...දැන් ඒ වේදනාකාරී සම්බන්ධතාවයට ආදරණීය ලෙස සමුදුන්නා ...ඔයාලට පුලුවන්ද මම වෙනුවෙන් පුංචි ප්‍රාර්ථනාවක් කරන්න මගේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙලා මට සතුටින් ඉන්න ලැබෙන්න කියලා .ඔයාලා හැමෝටම ස්තූති ❤.... Thank you mother universe ❤🦋
මම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා..මට එයාව අමතක කරන්න අමාරුයි..අනේ මේක දකින අය ප්‍රාර්ථනාවක් කරන්න එයාට මාව ඕන වෙලා අපහු මං ගාවට එන්න ලැබෙන්න කියලා 🙏🙏
Oyage adare oygem wei wishwasen inna😊
oyage adare oyagema wewa..... wishwayata sthuthi wewa...
Oyage adre oyata lebenna oni 😇😊
අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤
විශ්ව මාතාව අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ මෙතඩ් එක හරියටම හරි.මං අදත් මේක කරා.පැය බාගයක් යන්න කලින් මට මැසේජ් එකක් ආවා.පැයකට විතර පස්සෙ කෝල් එකත් ආවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.මේ මල්ලිලා දෙන්නටත් අනේක වාරයක් ස්තුතියි.💖💖 මගේ මහත්තයාට ආපහු මගෙත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ඔයාල හැමෝම ප්‍රාර්ථනයක් කරන්න කියල ඉල්ලනවා.🙏🙏🙏💖💖💖💖💖
ස්තූතියි විශ්වයට 🙏
ane ara meda liwwea rathu patin call ekak enna kiyala ethana apita wena deyak liynna beida
එයා කතාව නතර කලේ ආයෙ මම කතාකරන්නෙ නෑ කියල. කිව්වත් වගේම එයා සති තුනක් කතාකලෙ නෑ . එයාගෙ උපන්දිනය දා මම විෂ් කරත් ඒකට ප්‍රතිචාර නෑ. මම එයා ගැන හොදටම දන්නවා.
ඒ මානසික බිද වැටීම් එක්ක ඉද්දි මේක දැක්කෙ. කරල හරියටම දවසකට පස්සෙ එයා කෝල් කලා. දැන් දවසට හත් අට වතාවක්ම කතාකරනවා.
හිතට සැනසීම ලබාදුන්නාට අනේක වාරයක් ස්තූති වේවා විශ්වයට🙏
ආදරණීය විශ්වය ඔබටත් ස්තූති වේවා 🙏
තෙරුවන් සරණයි විශ්වයේ සියල්ලන්ටම !
මමත් දැන් කරා ප්‍රතිපල හම්බුනාම ඔයාලටත් කියන්නම් 🥺❤️ මගෙ පාර්තනව ඉශ්ට වෙන්න කියලා ඔයලත් පර්තන කරන්න අනේ ප්ලීස් 🥺🙏
@@nishanthidilrukshinishanth8522 oya ge partanava ඉක්මනින් ista වේවා
අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤
prethipala sarthakada
මේක අැත්තම අැත්ත මම ඕක කරා මට සති දෙකකින් එයාගෙන් කෝල් එකක් අාවා මාව දාල ගියපු එයා අායෙත් මගේ පස්සෙන් එනවා😊මට හරිම සතුටුයි😊විශ්වයට ස්තූති වන්ත වේවා!❤❤❤❤❤❤❤❤❤😊😊😊
මේක හරි.විශ්වාසෙන් කරන්න.මං ඊයේ රෑ නිදාගන්න කලින් රෑ 9 විතර කරේ.ඒ කොලේ මගේ කොට්ටේ උරේ ඇතුලෙන් දාලා මං නිදා ගත්තා.රෑ 11:15 විතර වෙද්දි මං බලාපොරොත්තු උන කෝල් එක ආවා.එයා මාව බ්ලොක් කරලා තිබුනේ.එයාම මට කතා කරා.
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
ආදරණීය viswa matawata istuti maga සියලු petum ඉටු කිරීම ගැන
ආදරණීය විශ්ව මාතවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
ස්තූතියි විශ්වයට 🙏
ආදරය නිසා දුක්ව්දින හැමදෙනගේම . බලාපොරොත්තු ඉටුවේවා ව්ශ්වමාතාවගේ ..පිහිට ඒ අයට ..ලැබේවා🎉🎉🎉🎉🎉 ..
දෙවනි පාරටත් මට මේ ටෙක්නික් එක හරි ගියා.ගොඩක් සතුටුයි.මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️🩹🦋💫
මට හිතාගන්න බෑ විශ්වය මාත් එක්ක ඉන්නවා..මන් මේ video එක බලපු ගමන් phone එක තියලා ගියා.. මේක කරලා බලන්න..මන් ඒ method එක කරලා එන ටිකට මට එයාගෙන් msg එකක් ඇවිත් තිබ්බා..මේ දැන් මේ හැමදේම උනේ..❤😊 මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 එයාගෙන් මට msg එකක් ලැබීමට සැලැස්සුවාට ❤❤ thank you my lovable mother universe for being with me ❤❤🙏🙏🙏
ane hari giyata passea koleta mokada karea
මං ආදරය කරපු කෙනා මාව දල ගියා ආයේ මට එයාව ලැබෙන්න කියලා හැමෝම ප්‍රර්ථනා කරන්න කෝ 🥺ස්තුතියි
ආදරය කලානම් දාලා යන්න පුලුවන්ද ?
@@adaraneeyawishwaya මං දන් නෑ එත් මං එයාට ගොඩක් ආදරේයි 😔
මේක හරියටම හරි මම මේක කරේ රැ එළි වෙද්දී මට කොල් එක ආවා ව්ස්වය ව්ස්වාස කරන්න අනිවාර්යයෙන්ම පිහිට ලැබේවා මේ වගේ වීඩියෝ ලබා දෙන ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!!
Mage raththaqtan puthe mama oba thumage weda satahan balanawa mage raththaran putha ge weda satahan denapathama karanawa mama wesrameka mawak mata oba thumata katha karanna lebewa keyala mama parthana karanawa .........mata aya lebena bawa mata weswasai.......raththaran putha sema deweyan rekadewa keyala mama parthana karanawa obathuma denen denama deyunuwata pathwe apawa the rekagannata sakthiya lebewa weswayama obawa araksakarathwa keyala mama hadawathinm parthana karanawa mage raththaqtan puthe oba depalata ma dewe rakawaranayama lebena akanthi..... oba depalata ha semata ruwan wele maha sepradungema peheta lebewa lebenawa akanthai sathyai
Malli mma ma krmaya karala oyata kiyannam aniwarayanma Hari yanaw kiyala dannawa Godak watinaw mlli. Hamadama balagana innawa aluthe vedeo akak danaka bs mlli.❤❤❤
ඔයා කොලේට මොකක්ද කරේ ඊට පස්සේ
Meka eka parai neda karann ona
දෙයියනේ මෙක ඇත්තක් මගෙ බලාපොරොත්තු සපල උනා අනේක වාරයක් ස්තුති විශ්වයට ස්තුති ස්තුති පාන්දර 4.40. කරෙ මං ඔයාලටත් ස්තුති මල්ලී
ස්තූතියි විශ්වයට ❤
ස්වර්ණමාලී සෑ රදුන්ගේ සත්‍යානු භාවයෙන් ආදරණීය විශ්වය කරන අපේ පුතාලා දෙන්නට තුණුරුවන්ගේ සරණත් දෙවි රෑක වරණත් විශ්ව මාතාවගේ ආශිර්වදයත් ලැබේවා ❤❤❤ ඒ වගේම මාගේ පුතාටත් මැයි 6 වෙනිදා O/L විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටෙන්ද ව්ශ්ව මාතාවගේ ආඅහිර්වාදයෙන් ද හොදින් විභාගයෙන් සමත් වේවා ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටෙන්ද විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මාගේ දියණිය බලාපොරොත්තු වෙන ආකාරයට පිලිගත් ආයතනක රෑකියාවක් ලැබේවා 😃😃❤❤❤විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏
සුභ උදෑසනක්.
අනේ එයා මාව block කරලා මාසයක් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකෝ ඉක්මනින් එයා ආපහු එන්න කියලා. 🥺🙏
මේ ක්‍රමය විශ්වාසෙන් කරලා බලන්න ඔයා අනිවාරෙන්ම හරියනවා ❤️
ඔයාගෙ එයා ඉක්මනින් ඒවි..විශ්වාස කරන්න..විශ්වයට ස්තුති කරන්න..❣️❣️🤲🤲🤲මාත් ඔයා වගේම දුකින් ඉන්නෙ මගේ එයා කතා කරන්නෙ නෑ..මාත් විශ්වාස කරනවා ඉක්මනින් එයි කියලා එයාත්...🤲🤲තෙරුවන් සරනයි 🙏🙏🙏💥💥💥
ඔයා ආදරේ කරන කෙනා ඔයාව unblock කරලා ඔයාට ආදරණීය පණිඩියක් දුන්නාට විශ්වයට ස්තූතීයී!
ආදරනිය විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය පුදමි.
Adaraniya wishwa matawage pihita lebewa
මට මේ වීඩියෝ එක දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට සියදහස්වාරයක් ස්තූතියි 🙏🙏❤️❤️
මේක සහතික ඇත්ත .ඊයේ මම මේ විඩියෝ එක දැකපු ගමන් මේක කලා.මට විභාගෙකට යන්න instructor කෙනෙක් ගෙ උදව් ඕන.එයා phone answer ne.massege වලට reply ne.විශ්වයට ස්තුතියි .දැන් මට ඔහු මුනගැහුනා.ඔහු කිව්වා ආයෙ පුහුණුවිම් පටන් ගමු කියල.පැය 24ක් ගියේ නැ මේ technique කරලා.ස්තුතියි මල්ලි❤❤
මේක හරියටම හරි .මමත් මේක කලා දවසක් වෙනකොට මට මැසේජ් කරලා තිබුනා .මාව එපා කියලා මගෙ නොම්බර් සේරම බ්ලොක් කරලා තිබුනේ ඇත්තමයි මට මේක හාස්කමක් වගේ හිසත් තියෙන සතුට කියාගන්න වචන නෑ .ගොඩාක් පිං ඒවගේම විශ්ව මාතාවට ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ඒ වගේම මෙක අපිට ඉදිරිපත් කරපු ආදරනිය විශ්වය චැනලයේ අයටත් ස්තුතියි වගේම ගොඩාක් පිං .
Aneeka vadayak vishva mathavata pin sudu veva.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේක ඇත්තක් මාත් මේක කරල පැය ගානයි ගියෙ මාසයක් තිස්සෙ මාව බ්ලොක් කරපු කෙනා මට කෝල් කරා.විශ්ව මාතාවට ස්තූතීවන්ත වෙවා🙏❤️
මේ ක්‍රමය ඇත්තටම ඇත්තක්........අවශ්‍ය කෙනාගෙන් අවශ්‍ය විදියට call එකක් ආවා.......මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .......🙏🙏🙏♥️♥️♥️
අනේ එයාලගෙ ගෙදර අය එක්ක රණ්ඩු වෙලා එයා මාව දාල යන්න හදන්නේ.. මාත් එක්ක එයා හැමදාම ආදරෙන් ඉන්න කියලා ඔයාල ප්‍රාර්ථනා කරන්නකෝ🥺
Oyat ekk eya adaren idii ❤❤
Hamadama adaren innaa labewa❤
අනිවාර්යයෙන්ම එයා කතා කරනවා, විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤
Oyata eyawa leben awa Maui.
මේක ඇත්තක් ...හිතේ විශ්වාසයෙක් කරන්න ...මටත් හරි ගියා ...විශ්ව මාතාවට අනේක වාරක් ස්තූතියි ❤
මේක පුදුම මැජික් ටෙක්නික් එකක් හරියටම අවරුද්දකින් මට මැසේජ් එකක් එව්වේනෑ කරපු දවසට පහුවෙනිදාම මට මැසේජ් එකක් අවා ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබටත් ස්තුතියි යහපතක්ම වේවා
T
O
විශ්ව මාතාවට අෙන්ක වාරයක් ස්තුතියි…🙏
eaththamada
මං මේ මෙතඩ් එක අද දවල් 12ට විතර කරේ හවස 7.28 වෙද්දී මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා ඇත්තටම සාර්ථකයි මේ මෙතඩ් එක.ආදරණීය විශ්වය චැනල් එක කරන හැමෝටම ගොඩක් ස්තූතියි.මෙවැනි දේවල් තව තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.ඒ වගේම අනිත් හැමෝගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මගේ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..❤
Mata udau karanna
ඔයා කරන දේ ගැන ඔයා හොද විශ්වාසයක් තියාගන්න..බලාපොරොත්තුව ඉටු වුණා වගේ ගොඩක් සතුටින් ඉන්න..ඔයා කරපු දේ හරියයිද නැද්ද කියලා හිතන්නත් එපා..ඔයාට ලැබෙන හැමදේකටම විශ්ව මාතාවට ස්තූති කරන්න..ලොකු විශ්වාසෙකින් හැමදේම කරන්න..ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..1111..❤️🩹🦋
@@KawyaSithumini-f3z thanks you
එතකොට ඔයා මේ හරිගියා කියල කිව්වෙ ඔයා බලාපොරොත්තු වෙන දේද,,නැත්නං ඇත්තටම හරිගියාට පස්සෙද
ආදරණිය විශ්වය කරන මල්ලියො .. ඇත්තමයි. මේ ඉන්ෆිනිටි ක්‍රමය හරියටම හරි. මමත් කරලා තියෙනවා . හුගාක් වෙලාවට මං මේ ඉන්ෆිනිටි ක්‍රමය කරන්නේ රෑ සේරම වැඩ ඉවර වෙලා නිදාගන්න කලින්.. ඊලඟ දවසේ රෑ වෙන්න කලින් මං බලාපොරොත්තු වෙන කෝල් එක මට ඇවිත් තියෙනවා .. හිතේ හුගාක් හුගාක් හුගාක් විශ්වාසයෙන් විශ්ව මාතාව ගැන හුගාක් විශ්වාසයෙන් කරන්න ඕනි .. ❤❤. හුගාක් හුගාක් ස්තූතියි මේ ටෙක්නික් කියලා දෙනවට.. හදවතින්ම සුභ පැතුම් මල්ලියො . විශ්ව මාතාවටත් ඔයාටත් හුගාක් ස්තුති ❤!!
මන් මේක කිහිපවතාවක් කරලා තියෙනවා මට හරියටම හරි ගියා🤍
මේ දේ සත්‍යයක් .මට එයා කතා කරා.මාව බලන්නත් ආවා.ස්තුතියි.🙏🙏🙏🙏
මේක මාර ඇත්තක්..මම මේක කරේ ඊයේ රෑ.මට උදේ ප්‍රතිඵල ලැබුණා🥺🥺විශ්වයට ගොඩක් ස්තූතියි.
මේක ඇත්ත සහතික මාත් කරා මීට හුග කලේකට කලින් ඇන් එයා මා එක්ක සතුටින් ඉන්නවා.මාව බොලොක් දාලා තිබුනේ එයා.එයාම කතා කරා
ගොඩක් කල් මාව බ්ලොක් කරලා....උත්සහ කරලා බලනවා..මගේ බලාපොරොත්තුව ඉටු කරදුන් ආදරණීය ව්ශ්වයට ස්තුතියි 💐❤ .....
ඕක ඇත්තක් මට තිබුන ආදරේ ගැන හැම ප්‍රශ්නයක්ම විසදලා දුන්නා...විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතියි ❤
කොලේට මොකද කරන්නේ ඊට පස්සේ.ඕන පාට පෑනක් කමක් නැද්ද.ප්ලීස් උදවු කරන්න මට
Mage බිරිඳ mata නැවත ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin ලැබේවා
ඔයාගෙ බලාපොරොත්තු ඉටු උවාට විශ්වයට ස්තූතියි ❤️
ඔබේ බිරිඳ මට ලැබේවා ....
ඔයාලා එකතු වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
Ammoo😂@@nadee93
අනේ මාස හතරකින් විතර මේ මෙතඩ් එක කළාට පස්සෙ මගෙ මහත්තයා ආපහු මගේ ආදරේ හොයන් ආවා එයා මට කතා කළා. අනේකවාරයක් ස්තූතියි ස්තූතිය ස්තූතියි ආදරණීය විශ්වය ස්තූතියි අයියේ..❤❤❤
මා වෙත මේ විඩියෝ එක අසන්න ලාබා දුන් හා මා වෙත ලැබෙන හැමදේටමත් නොලැබුණු හැමදේටමත් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🌼🌼🍃🍃🦋🦋
ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි 🙏🙏
මගෙ bf ගෙන් 2024.7.23 උදේ 8.26 ඉදලා මේ දැන් වෙන කම් මට කෝල් එකක් නැ 😭😭😭😭😭 අද 26 අනේ මට බයයි එයාගෙ ෆොන් එක වැඩ නැ එයා ගැන අහන්න කෙනෙක් නැ.😭😭😭😭😭 එයාගෙ අම්මා තාත්තා දෙන්නත් නැ 😭😭😭😭😭 මට පිස්සු වගෙ මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ. 😭😭
විෂ්ව මාතාවගෙ පිහිට එයාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏කරදරයක් වෙන්න එපා 🙏🙏🙏🙏
ඉක්මනින් මට එයාගෙන් කෝල් එකක් එන්න කියලා පාර්තනා කරන්න කෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා
මේක නං ඇත්තම ඇත්තක් ❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
මේක ඇත්තටම ඇත්තක්. දැන් දවස් දෙකකට කලින් මාගෙ හැමදේකින්ම මාව බ්ලොක් කරලා කිසිම තොරතුරක් ගන්න බැරුව මමත් හිතින් ගොඩාක් දුක් උනා. නමුත් මම එයාට වෛර කලේ නැහැ . ඉතින්.මේ දේ දැකලා මම ඊයේ රෑම මේ දේ කරා. හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන ඒ දේ කරලා බලාගෙන හිටියා. දැන් ටිකකට කලින් එයා මට මැසේජ් එකක් දැම්මා. ස්තූති ඔබතුමාට අපේ හිත් සනසනවාට, ඒ වගේම මාගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති ....✨️🙏
මේක නම් හරියටම හරි. ඇත්තටම පැය 24 ක් වත් යන්න කලින් අවශ්‍ය වෙලා තිබුණු කෝල් එක අවා. ඒක හිතාගන්නවත් බැරි විදිහට උනේ. බොහොම ස්තූතියි
🙏🙏🙏
මේක ඇත්තක් මට අවස්ථා කිහිපයකදිම මේක වැඩකරා. ආදරණීය විශවයට ගොඩාක් ස්තූතියි. 🙏🙏🙏❤️❤️❤️
මේක හරියනවා මමත් කරා මේ ක්‍රමය ආදරනිය මගේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි විශ්ව මතාවනි නමෝ නමෝ නමස්කාරම් 🙏🌸
අනෙ මගෙ ආදරේ වැරදි වැටහීමක් නිසා කලබල වෙලා මාව දාලා ගියා..අනෙ ඉතිම් මන් එයා ආයෙත් මන් ලගට එනකන් බලන් ඉන්නව 😔😔..පුලුවන් හැමෝම ආශිර්වාද කරලා යන්න එයාව මට ආපහු ලැබෙන්න කියලා 🙏
අනෙ ඔයාලට ගොඩාක් පිං ❤️..විශ්ව මාතාවට සදා ස්තූතිවන්ත වෙමි ❤️🌏..මාව බ්ලොක් කරලා තිබ්බ එයා මට බැන බැන හරි මට අද ආපහු කතා කරා..එයා ටික ටික තේරුම් ගනිමින් ඉන්නෙ..ඉතිම් මන් විශ්ව ශක්තිය ගැන ගොඩාක් විශ්වාසෙන් ඉන්නෙ මෙ තිබ්බ ප්‍රශ්න හැමදෙම හරිගිහින් මගේ ආදරේ අපහු මට ලැබේවි කියලා..ඇත්තටම ගොඩාක් සතුටුයි ගොඩාක් පිං 🥺❤️🙏
ව්ෂ්ව මාතාවට ස්තූතියි මමත් කරලා බලනවා එයාගෙන් කොල් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න දෙවි පිහිටයි,,🙏🙏🙏🙏
මාගේ බිරිඳ අග හිඟකම් වලින් ගොඩ එන්න කියලා ගියා දරුවෝ තුන් දෙනා මට බාර දිලා ගියා රට රැකියාවකට....අද මායි දරු තුන් දෙනයි අන්ද මන්ද ලෙස තනි වෙලා...එයාට දෙන් ඕනි තරම් ආදරය කරන්න කතා කරන්න අය ඉන්නවා..මායි මගේ අසරණ දරුවෝ තුන් දෙනා අද වෙනකුට අමතක කරලා දාලා....මෙය දකින ඔබ සැමදෙනා පුළුවන් නම් මට ආසිර්වාද කරන්න..නැවතත් මට ,,,දරුවන්ට ඒ ආදරේ ලැබෙන්න කියලා...අපෙ සිතට එන සතුටක් ගානෙ ඔයාලා සෙමඩෙනාට පිං සිද්ද වේවි😢😢😢😢😢 ඔයාලට....
අනේ පුතේ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා . අපට පොඩ්ඩක් මූණ පෙන්වන්න බැරිද ? පුතාලාට දලදා සමිඳුන්ගෙ පිහිටයි !!! ❤❤
මගේ ආදරණීය ලහිරු අයියාගෙන් මට ඇමතුමක් ලබාදුන්නාට ස්තුතියිවන්ත වෙමි.🙏♥️🌸
සංජීවනි හා වසන්ති අද පස්වරුවට කලින් මා හට කතා කරත්වා කෝල් එකකින් හරි විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤
අයියේ මන් දැන් තමා මේ විඩීයෝ එක අහන්න ගත්තේ මන් හෙට උදේ මේ ක්‍රමය කරනවා.මේ පිලිබද දැනුවත් කරාට අයියාට ගොඩාක් පින් ඒ වගේම ඒ විශ්ව මාතාවගේ මගපෙන්වීම යටතේ සිදු වු ප්‍රාතිහාර්‍යක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤
අනේ මන් අවුරුදු 5ක් ආදරේ කරපු කෙනා එක පාරට වෙනස් උනා ගෙදර අය නිසා .එයාට දැන් මාව පෙන්න්නවත් බැ .අනේ ආය මට එයාගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්න 🥺
Matath e wagemai une pereda wenas une....
Ammala Nisa.... Mamath me DE Ada karnawa
Adarniya wishwayata stuti wantha wewa!
Ane mage bole මට ඉස්සර වගේ ආදරය කරන ආදරනීය හදවතක් තියෙන මගෙන්ම සැනසෙන කෙනෙක් කරලා දෙන්න කියලා ඔයාලත් ප්‍රර්තනා කරන්න 😢😢😢.
Ehema venava
මම වෙනුවෙන් ප්‍රාත්තනා කරන්න එයාමට ලැබේන්න කියලා මම. ඔයාගෙ යුටියුබ් චැනල් එක සමිස්රයිප් කරා🙂🙂🙂❤❤❤❤
නමෝ බුද්ධාය. ආදරණීය විශ්වයේ සියලු දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා. ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා. ස්තුතියි. ස්තූතියි. ස්තුතියි. 🙏🙏🙏
❤
මට මේ ටෙක්නික් එක හරි ගියා විනාඩි ගානකින්,,ගොඩාක් ස්තූතියි මල්ලි 🙏
මට ආදරය සතුට සැනසීම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 විශ්වයෙ සිටින සියලු දෙනාගෙමත් සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
Meka සහතික attha...karla balnna mata 100% hari..විසවයට ස්තුතිය ...
මගෙ රත්තරන් පුතේ දලදා සමිදු පිහිටෙන් ශ්‍රී මහා බෝරදුන් අනුහසින් ඔයා ට නිරොගි සුව ලැබේවා සියලු දේ ඉටුකර දෙනලෙස ආදරනිය විශ්වයෙන් ඉල්ලා සිටිමි බුදු සරනයි පුතාට
මමත් දැන් කරා.වැරදි වැටහීමක් නිසා හස්බන්ඩ් දැන් මාස 4ක් තිස්සේ කතා කරන්නේ නෑ.පුතා එක්ක විතරයි කතා කරන්නේ.විශ්ව මෑනියනි ඔබට ස්තූති වන්ත වේවා.❤❤❤❤ අපිට අශිර්වාද කරන්න.
මටත් එහෙමයි
අනෙ මටත් පොන් නමිබරයක් දෙන්න.මගෙ මහත්තයා මාස දෙකක් කතා නෑ.මට උදවු කරන්න
නමෝ බුද්ධාය. ! ආදරණීය විශ්වයේ සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ❤️ 🙏❤️ 🙏❤️ 🙏❤
මල්ලි මට දිෂාන් මල්ලිගෙ නබොර දෙනකෙ
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏
මේක හරියටම හරි ගියා මන් හිතෙ ලොකු විශ්වාසයකින් මේක කරා❤
මේක කරල මන් ඒ කොලෙ ලොකු හිතෙ විශ්වාසයකින් කොට්ටෙ යටින් තිබ්බා ඒ තියලා ටික වෙලාවක් යනකොට එයාගෙන් මට කෝල් එකක් ආවා🙏❤️
ස්තූතියි විශ්වයට
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි🌻🤍🙏
මේක හරියටම හරි
විශ්ව මාතාවට ස්තූතියි.... ❤
මේ technique එක ඇත්තටම ඇත්තක්,මට අදහගන්නත් බැරි උනා,මම කරලා පැය භාගයක්වත් යන්න කලින් එයාගෙන් message එකක් ආවා,ඒ වගේම unblock කරලා,ඇත්තටම ප්‍රාතිහාර්යක් වගේ
ඇත්තටම මම මේක කරා දවස් දෙකක් කතා නොකර හිටපු එයා මට මැසේජ් එකක් දැම්ම බනින්න හරි .සතුටුයි ඇත්තටම 🙏🙏🙏 ලැබුනෙ නැතත් එයාගෙන් පණිවිඩයක් ආව එකම ඇති.
🙏අනේ මහත්මයා ලංකාවේ සමහර මිනිස්සු උදේට නැගිටින්නෙත් අද දවසේ කාටද බනින්නේ ප්‍රශ්න ඇති කරන්නේ කියලා හිතන අය මොන තරම් ඉන්නවද මම ඔබ තුමන්ගේ වීඩියෝ හරිම භක්තියෙන් බලන්නේ මේවා කොපි කරල බොහොමයක් බොරු කරන අය තමයි you tub ඉන්නේ අපි අපේ ගමන යමු සතුටින් ඉමු අපිට බනින අයටයි කොපි කරන අයටයි හැමෝටමයි 🙏තෙරුවන් සරණයි
හදවතින්ම ස්තුති මගේ උතුම් විස්ව මාතාවටත් ආදරනීය විස්ව නාලීකාවේ ආදරනීය ඔබ තුමාලාත්. හෙමදේම අපිට ලබා දෙමින් අපි දියුනුවෙන් දියුනුවට පත් කරමින් අපේ බලාපොරොත්තු ඉටු කර දුන් විස්වයට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
මම.ආදරේ.කරන.කෙනා.මාව.අතහැරල. වෙනකෙනෙක්.සොයාගෙන මට.එයා.නැතුව.බැ.මම.ගොඩක්.ආදරෙයි.එයාට.අනේ.ඔයාල.ප්‍රර්තනා.කරන්න.එයා.මටම.ලැබෙන්න.කියල.විශ්වයට.ගොඩක්.ස්තුතියි
ඒක වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති....දුක් වෙන්න එපා
මාත් මේ මෙතෝඩ් එක අද කරන්වා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව නාලිකාව කරන ආදරණීය පුතේ ...❤️❤️❤️❤️❤️❤️❤️
මට මුදල් ප්‍රශ්නය ටික විසදා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාම බලාපොරොත්තු වන විදියට සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා .විශ්ව නාලිකාව කරන ආදරණීය පුතගේ සිතන පතනා යහපත් සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙිවා කියා ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාලා සියලුම දෙනාට උතුම් වූ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේවල් කියලා දුන්නට ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා❤
තෙරුවන් සරණයි, අනන්ත වූ විශ්වයේ පවතින සුභවාදී ශක්තියේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
මට මේ වීඩියො එක බැලීමට සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
මේක ඇත්තක් මේක මං කරල තිබුන technique එකක්.හරියටම හරි.
ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ...❤❤❤❤🙏🙏🙏
මට ආදරය සතූට සැනසීම ලඛා දූන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මමත් කරලා බලන්නම් හරි ගියොත් මෑසෙජ් එකක් දාන්නම් ඔබ තූමාටත් ස්තුතියි ❤❤❤❤❤
තරහ.විි.ඉන්න.ඕනම.කෙනෙකුට.මෙය.හරියනවද.කියල.පිලිතුරක්.දෙන්න..යේසු.පිහිටයි...🎉🎉🎉🎉🎉
නමෝ බුද්දාය විස්ව පවුලේ සියලු දෙනාටම සුබ දවසක් වෙවා අප සියලු දෙනාගේ සියලු සුබවාදී බලාපොරොත්තු ඉස්ට කරදුන් මගේ ආදරනීය විශ්ව මාතාවට සුබවාදී විශ්ව සක්තියට අනේක වාරය ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ස්තූතීයී 🎉❤🎉❤🎉 ...ඒ වගෙම ඔබ තුමාට ගොඩක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🎉❤🎉❤🎉 මේ දේවවල් බොරු නෙවෙයී🎉🎉🎉❤❤ මම කරල තියෙනව හරියටම වෙඩ කරනවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී ඔබ තුමාට ගොඩක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🎉🎉🎉🎉❤❤❤ තවත් නොදන්න අයට කියල දෙන්න ඔබ තුමට විහිවයේ ආශිර්වාද ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතීයී 🎉🎉❤🎉❤
මගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉශ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤
මේක ඇත්ත..මට දින තුනක් යද්දි හරි ගියා..මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට කර දුන් විශ්ව මාතාවට ස්තූතියි!🙏ස්තූතියි!🙏ස්තූතියි🙏!❤
මට මම ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක් අද ලැබේවා විස්වාමතාවට ඉස්තුති වේවා ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️❤️🙏🏻🙏🏻ඉස්තුති වේවා ❤️❤️❤️🙏🏻🙏🏻
මන් මගේ දනුට ගොඩක් ආදරෙයි එයා මට ආදරේ කරන්න කියලා විශ්ව මාතාවන්ගේ පිහිට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා ❤🙏❤
සියලු දෙනාගේම හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤🙏❤
සියලුම දෙනාගේම ලෙඩදුක් දුරුවේවා 🙏🙏🙏
ඔබට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා❤🙏
මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
අාදර්ශවත් විඩියො ඔයාලටත් ඝ්තුතියි
මගේ හිතේ තියෙන වගේ ලස්සන ආදරයක් මට ලබාදුන් මේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා🙏❤️
මෙය දැකීමට සැලැස්වීම ගැන විශ්ව මාතාවට බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
මට විශ්වමාතාව ගොඩක් දේවල් දුන්නා ඒ හැමදේටම ගොඩාක් ස්තූතියි ❤❤❤❤
මේ 12 වේනිදාට මාස දෙකක් මාත් එක්ක කතා නොකර ....මාස හතක විතර ඉදන් මාව බ්ලොක් කරලා තියේන්නේ මේක අද මන් කරනවා විශ්ව මාතාවණි මට මගේ ආදරේ මගේ ආදරණිය අප්පච්චි ඒ විදිහටම ලබා දිපු නිසා මේ විශ්වයට ස්තූති වන්ත වේමි.....❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤
සුබ උදෑසනක් සුබ දවසක් වේවා සියළු දෙනාටම අප සියළු දෙනාගේම සියළුම යහපත් ප්‍රාර්ථනාවන් සිතන අයුරින්ම ඉෂ්ට වේවා... සියළු දෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා..අපේ සියළු ප්‍රාර්ථනාවන් ඉටු කරදෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!! ස්තුතියි!!!ස්තුතියි!!! ආදරණීය මල්ලිලා දෙන්නටත් බොහොමත්ම ස්තුතියි!!! ❤️❤️❤️❤️
මුලින්ම කියන්න ඕන ආදරණීය විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන.මම මේ මෙතඩ් එක කරා.ඇත්තටම මට ගොඩාක් සතුටුයි.යම්කිසි ප්‍රශ්නයක් නිසා එයාගෙන් කෝල් එකක් නැතුව හිටියේ දවස් ගානක් ම.හැබැයි මම මෙ මෙතඩ් එක කරා විශ්වාසය ඇතුව.ඇත්තටම මට කියන්න ගොඩක් සතුටුයි මේක කරලා දවස් හතරක් වගෙ යද්දී එයා මට කතා කරා.ඇත්තටම මට සතුට කියන්න වචන නෑ.ඒ වගෙම මම ස්තුති වන්ත වෙනවා මෙම වීඩියෝව පල කරපු සහ මට මේක දකින්න ලැබුන එකට.විශ්ව මාතාවගේ ආශිර්වාදය නිසා තමයි ❤මෙ හැමදේම සිද්ද උනේ.ඉතිං මං නැවත නැවතත් ස්තූති වන්ත වේවා කියනවා මෙ විශ්වයට
ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤ 😊
අනේ හොදට හිටපු එයා එකපාරටම දෙසැම්බර් 31 රෑ තරහ ගිහින් මාව හැම කන්ටැක්ට් එකකින්ම බ්ලොක් කලා 2025 අවුරුද්ද කවුරුත් ඕන නෑ තනියම ඉන්නවා කියලා. අදටත් කතා කලේ නෑ.මම එයාට ආදරෙයි. අනේ එයා මං ලගට ආයෙ එන්න,එයාගෙන් කෝල් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😢🙏 විශ්ව මාතාවට ස්තූතිවේවා 🙏
මගෙ මල්ලියා දිල්ශාන් මල්ලි ගොඩක් දක්ෂ කෙනෙක් 😊😊.., මගෙ විශ්වයේ මල්ලි කෝමත් විශේෂ කෙනෙක්නේ අපි හැමෝටම 😊😊 ..., ඔයාලගේ මේ අලුත් ක්‍රමය ඇත්තටම හොදයි.අපි හැමෝටම අලුත් වෙනස්..., ආදරනිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏😊♥️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
මං ගොඩක් ව්ස්වාස කරනවා මට මේ දේවල් සාර්ථක වෙලා තියෙනවා ❤ මං ගොඩක්ම ව්ෂ්වය ව්ස්වාස කරනවා ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤🌷🌍🦋
මම බලාපොරොත්තු වන කෝල් එක ලබා දීම ගැන විශ්වයට ස්තූති වන්ත වෙමි ❤🌹
ආදරණීය විශ්ව මාතාවගේ බලයෙන් ලෝවාසි සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ඒවගේම මාගේ බලාපොරොත්තු ඉටුවේවා මගෙ පුතාගෙ බලාපොරොත්තු ඉටුවේවා .මට මේවෙනකොට ලබාදුන් සියලුම දේට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙවැනි වැඩසටහන් මගෙන් අපට ලොකු දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවා ඒවගේම වැඩසටහන ඉදිරිපත් කළ ආදරණිය ඔබ දේපලටත් බෙහෙනේ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🩵🩵🩵🩵💗💗💗💗💗♥️♥️♥️🩵🩵❤️❤️❤️💖
mek man kara meka aththa hariyatama hari...බොහොම ස්තූතියි විශ්ව මාතාවට ...adaraneeya wishwaya karana malli oyata godak ස්තූතියි godak pin...🙏 ❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි
නමෝ බුද්දාය.. මගේ දුඹුරු ඇස් මට අවන්කවම ආදරේ කරනවට ඔහු ගැන හැම ඇත්තක්ම මට කිව්වට විශ්වයට ස්තුතියි