#Episode_214

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 38

  • @subapraba6744
    @subapraba6744 Рік тому +2

    බොහොම පිං 🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏

  • @damithkumara1071
    @damithkumara1071 2 роки тому +2

    ඔබතුමා මුනගැහෙන්න ක්‍රමයක් තිබුනොත් ගොඩාක්ම වටිනව..හදහන බලාගන්න ඕන ඔබතුමාගෙන්..සමාවෙන්න ඔබතුමාගේ දේශනාවන් ගැන පැහැදීමක් ඇතිවුනු නිසා...2010 ඉදන් මේ වෙනකම්ම දුක් විදිනව එකම දෙයක් නිසා.හිත නිදහස් කරගන්න අවශ්‍යයි ..ඔබතුමා මුනගැහීමෙන් විසදුමක් ලැබෙනව විස්වාසයි ..🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 місяців тому +2

    Teruwan sarani siyalu Devi pihitai gurutumani obata godaaakkkk pin 🙏🙏🙏🙏🙏🙏..math loku prasnyk hite tiyan vidawa vidawa hitiye pahadili piliturak labuna.. godaaakkkk pin oba tumata

  • @calvingregory9153
    @calvingregory9153 2 роки тому +3

    Deviyange budunge nam vikungena minisunge Salli wancha karana papatharayanwa adinagannath puluwan vidihak gena katha karanna puluwannam
    Ahinsaka minissu papathara wanchakaranta ahuwenaeken walakwaganna thibba

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 2 роки тому +1

    teruwan saranay gurutumani

  • @sinhalabauddahya1601
    @sinhalabauddahya1601 2 роки тому +4

    දිව්‍යලෝකවලත් දෙවියන්ට සහ දිව්‍යංගනාවන්ට මනුලොව මිනිසුන් මෛථුන සේවනයේ යෙදෙන ආකාරයෙන්ම මෛථුන සේවනයේ යෙදිය හැකිද කියා පැහැදිලිකර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිම තෙරුවන්සරණයි !!!

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 роки тому +1

    Beautiful program

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 роки тому +1

    Bohoma...wadagat...nitarama..havise..nadayata..godak...sawan..danna..kamatii..akat..yam..pinak..hiituwakkda..

  • @a.n.painting1925
    @a.n.painting1925 2 роки тому +3

    මේක ගොඩක් අයට තියන ගැටළුවක් වරමක් කව්රු හරි තරහකට හිර කෙරුවොත් එක හරියටම කපාගන්න ඕනේ කොහොමද කපන කෙනා ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕනේ මේක ඇහුවේ අද ගොඩක් කට්ටිය හොර කට්ටඩි යන්නට අහුවෙන නිසයි

  • @chamarachamara8426
    @chamarachamara8426 2 роки тому +1

    man gambara deviyanta pahan thibba masa 3k thiyala manthara varamak illuva masa 3n avesa venda ava pare thiyana gahakata thama pahan thibbe apu nathiya hirauna obathuma munagahila balanda puluvanda me karanava gana

  • @madhumadhuwanthi3715
    @madhumadhuwanthi3715 Рік тому +2

    Waramak tiyena kenek Taman jiwatwena palate pita unama.e warama balapawatenne nadda...

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 роки тому +2

    මහත්මයා ඔබ කියා සිටියා දෙවිවරු ආවේශ නොවිමට එක හේතුවක් ලෙස ඒක මනුශ්ය ශරිරයට ටිකක් දරා ගැනිමට අපහසුයි කියා. එලෙස ආවේශ නොවිමට තව හේතු තියෙනවා කියලත් ඔබතුමා කිව්වා නමුත් ඒ හේතු ටික කිව්වේ නෑනේ මහත්මයා !!! ඉතිරි හේතු ටිකත් විස්තර කරල video එකක් දාන්න කියලා ආයාචනා කරමි !!!
    මහත්මයා අපි හිතමු උදාහරනයක් ලෙස කෙනෙක්ගේ පෙර භවයක අම්මා කෙනෙක් තව්තිසා දෙවිලොව ඉන්නවා. ඒ දේවිතාවියට අවශ්යයි එයාගේ මනුශ්ය ලොව ඉන්න පුතාට පණිවිඩයක් දෙන්න. සිහිනෙන් හෝ වෙනයම් විදියකට දිමට අපහසු පණිවිඩයක්. එතකොට ඒ පුතා හොද වරම්ලාභියකු ලගට ගිය අවස්ථාවකදි සුලු මොහොතකට ඒ දේවිතාවිය ආරුඩ විය නොහැකිමමද....... කියා දැනගැනිමට කැමතියි.
    මං අසන්නේ මහත්මයා, හොද උසස් දෙවි කෙනෙකු (හෝ දේවිතාවියක්) මනුශ්ය ශරිරයකට ඉතාමත්මම........ කලාතුරකින් හෝ ආරුඩ වෙන්නම බැරිද ? අඩුම ගනනේ සුලු මොහොතකට හෝ (එක විනාඩියකට දෙකකට)
    පිලිතුරු video එකක් දෙන මෙන් ඉල්ලා සිටිමි.
    බුදු සරනයි ඔබතුමන්ට...... 💙💙💙💙💙💙💙

  • @shamalimalkanthi233
    @shamalimalkanthi233 2 роки тому +2

    ගුරුතුමනි ඖෂධ වරම් ගැන පැහැදිලි කිරීමක් කරන්න.

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 2 роки тому

    එටික..හරි....උතතර...දෙනනනමි..හොදට..පුලුවන්...දිවියලොකෙ..වෙග..තියනවනමියහන්....ගත..වෙනන..පුලුවන්...

  • @sheromyserilanka5864
    @sheromyserilanka5864 Рік тому +1

    Mama Dan inne kuwit wala mama awilla masa 3 wenawa. Guruthumani mage prasnaya thamai mama lankawe inna kota mage niwasa asala patthini dewalaya dibenawa. Ahi warshika pujawedi mata awesa wi mama gini paganawa diwa widinawa gini hatti gannawa mata maya mulin une awrudu 11di. In pasu mage demapiyan kali dewalata go's maya hira kala . In past nawatha ma rata amata sathiyakata pera pujawa dibuna ahidi mama awesha una wasara 15kata pasu mata Dana ganna oni maya kumakda kiya

  • @helashakthiya
    @helashakthiya 2 роки тому +2

    මහත්තයා 🙏🙏☸️☸️
    ඔබතුමා කිහිප තැනක කියලා තියනවා කාලය ගැන.
    මේ ලෝක තලවල කාලය වෙනස් වීම ගැන දැනගන්න වීඩියෝ 1ක් කරන්න පුළුවන් ද ?
    සාමාන්‍ය කාල පරාසය
    ආලෝක් වර්ෂ
    වගේ දේවල් ගැන දැනගන්න කැමතී

  • @rasangikaudayangani3409
    @rasangikaudayangani3409 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @santhasantha2583
    @santhasantha2583 2 роки тому +1

    🙏

  • @paniyafathima7907
    @paniyafathima7907 2 роки тому +1

    Waramata ena nathiyawa irakarala..Sarita kuduwata wenath balawega Danna puluwamda sadu..🙏🙏

  • @donaperera7594
    @donaperera7594 2 роки тому +1

    👌❤🌹

  • @eshakumarapperuma8167
    @eshakumarapperuma8167 2 роки тому

    Arudayen wada karana kota yanthra manthara Japa.karadi ek ek dewiyange akarshanen kireema.yaksha waramak thiyena ayatath wenawada pahadelili karadena

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 2 роки тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sinhalabauddahya1601
    @sinhalabauddahya1601 2 роки тому +1

    Diwyaloka walath manulowa vidiyatama මෙවුන්දමෙහි yediya hakida kiya wisthra kara denna puluwanda?

  • @nelanela4923
    @nelanela4923 4 місяці тому +1

    බුදු.කෙනෙක්.දෙවි.කෙනෙක්.නැතිනම්..මේ.සැමදේම.මෙහෙය.වන්නේ.කවුද.මේ.කතා.සෙල්ලමකට.ගන්න.එපා.සැමදේම.විශ්වස.කරන්න.වැරදුන.තැකදි.අප.කවුරැත්.දෙවියන්.සිහිකරනවා.සියඑදේ.සත්තයි

  • @kumara609
    @kumara609 2 роки тому

    පත්තිනි මෑණියන්ට පුජාව තියද්දීවිතරක් ඇගට දැනෙන්නේ ay දුක දැනෙන්නේ ඇයි

  • @athulasenadheera1430
    @athulasenadheera1430 2 роки тому

    ගරු මහත්මයාණනි චන්ද්‍ර මාස ක් ක්‍රමයට දින ගනංකරන්නේ කොහොමද?

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 2 роки тому

    රුසියා යුක්ක්‍රේන යුද්ධයෙන් අපේ රටට ලෝකයට කුමක් වේවිද .තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වේවීද .මේ යුද්ධෙන් දිනන්නේ කවුද .ඔබතුමාට පුළුවන්ද පැහැදිලි පිලිතුරක් දෙන්න .තෙරුවණ් සරනයි දීගයු ලැබේවා .

  • @tharuwana
    @tharuwana 2 роки тому

    ආයුබෝවන් ❤️🙏

  • @Cuti...8440
    @Cuti...8440 Рік тому

    Sudu ඇඳගත් කාන්තාවන් pananna ai

  • @tenpuurna3603
    @tenpuurna3603 Місяць тому

    ගුරු තුමනි ඔබ තුමා මේ ආකර්ෂණ ගැන බොහෝ විඩියෝ කර ඇත. එහෙත් ගුරු තුමනි දේවාකර්ෂණ ෂක්තියක් (විෂ්ණු,කතරගම .ගණපති ) දෙවියන් හරහා එන මේ දේව කිරණ දාරා එන්නේ ඥාති හරහා පමණිද ඥාති හිරවුනොත් ඒ කිරන දාරා ඒ පුද්ගලයාට අහිමි වෙනවාද? නැතිනම් එම කිරන වෙන කෙනෙකුට අත්පත් කර ගත නොහැකි ද? අනේ මේ පිලිබද නිවරදි විස්තර යක් අවසියි ගුරු තුමනි

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 роки тому

    මහත්මයා ඔබ කියා සිටියා අපට අාසන්න දිව්‍ය තල වල එක වරුවක් මනුශ්‍ය ලෝකයේ අාසන්න වශයෙන් අවුරුදු 50 ක් කියලා. වරුවක් කියන්නේ පැය 6ක් නේ. අවුරුදු 50 ක් පැය වලින් ලක්ෂ 4 ක් පමන වෙනවා.
    මහත්මයා මං මෙහෙම ප්‍රශ්නයක් අැහුවෙත්. එම දිව්‍ය තලයේ වෙසෙන දෙවියෙක් එක වරුවක් ගත කිරිමේදි අැත්තටම එම දෙවියාගේ සිතට ගත කරපු කාලය ලෙස දැනෙන්නේ පැය 6ක් ලෙස ද නැත්නම් පැය ලක්ෂ 4 ක් ලෙස ද ?
    මා අදහස් කලේ මහත්මයා කාලය ගමන් කිරිම එක එක ලෝක තල අනුව සාපේක්ශද නැත්නම් නිරපේක්ශද යන්නයි.
    මා වටහගත් පරිදි නම් එම දෙවියාට ගෙවා දැමු කාලය අැත්තටම දැනෙන්නේ පැය 6ක් ලෙසයි. නමුත් එම දිව්‍ය තලයට සාපෙක්ශව මේ ලෝකෙ කාලය ගමන් කරන වේගය වඩා වේගවත්. එ ටිකට මෙහෙ පැය ලක්ෂ 4ක් යනවා.
    නමුත් මිනිස්සු වන අපට කාලය වේගයෙන් ගමන් කරන බවක් සිතට දැනෙන් නැ. එ වගේම දෙවිවරුන්ට සිතට දැනෙන් නැ එ ලෝකවල කාලය හෙමින් ගමන් කරන බවක්.
    (සිතට කාලය මායාවක් ලෙස දැනෙයි. එ වගේම කාලය ගමන් කරන වේගය (rate of change of time) විශ්වය පුරා එකම වේගයෙන් සිදු නොවේ) එහෙම නේද මහත්මයා ?
    මහත්මයා අපි දැන් හිතමු එම තලයේ දෙවිකෙනකු මනුශ්ය ලෝකය ගැන දිවැස් ඥාානයකින් එක විනාඩියක් බලනවා කියා. එහේ එක විනාඩියක් මෙහෙ විනාඩි 73000 ක්. විනාඩි 73000 ක් කියන්නේ දවස් 51ක්. එතකොට එම දෙවියාට දවස් 51 ක වෙච්ච දේවල් එක විනාඩියකදි video එකක් fast motion play කරා වගේ පේනවද ඉතිං ?
    මහත්මයා කාලය පිලිබද මෙලෙස මා වටහගැනිමට උත්සහ කල කරුනු වැරදි නම්, පැටලුම් සහගත නම් එ ගැන video එකක් දායි කියල බලාපොරොත්තු වෙමි
    බුදු සරනයි ඔබතුමන්ට .........💙💙💙💙💙💙💙💙

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 2 роки тому

    පාලු බන්දනයක් තියෙන භූමියක සුනියම් දෙවියන් හට පහන තිබ්බාම දෙවියන්ගෙන් පිහිටක් ලැබෙන්නේ නැද්ද ඔබ තුමාගෙන් පැහැදිලි කිරීමක් ඕනේ.ඔබ තුමාගේ සියලුම වීඩියෝ බලනවා ඒත් ඒකට වෙනම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරනයි!

  • @suniyamdevalay
    @suniyamdevalay 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @mahendraherath1658
    @mahendraherath1658 2 роки тому

    🙏🙏🙏

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 2 роки тому

    🙏🙏🙏

  • @Darkboy-b9p
    @Darkboy-b9p 11 місяців тому +1

    🙏🙏🙏