මාස දෙකකට වැඩිය බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකම්. Wedding photos FB වල දැක්කට පස්සේ තමයි හේතුව දැනගත්තේ. Anyway, happy wedded life for both of you and keep it up good work. You are doing nice job for Sri Lankan Bonsai lovers ❤❤💐💐👍👍👍👌👌
your knowledge and experience in bonsai is very good, my request is can you please speak in English or give subtitle bellow so that interested people can grow bonsai plants. Thank you very much.
සතියට එක වීඩිඕ එකක් ගානේ ඕනා කියන කට්ටිය ලයික් කරන්න 🙄❤️🌸
Dan innawa me tike tikak wada wadi unaa 💕😁
@@slbonsaiart5222 එලම ❤️✌️🙏
@@slbonsaiart5222 බැන්දා නේ 😃
@@slbonsaiart5222 horen bendado.... my congratulations
Aiya mage laga owa hadana podi poci tiyanawa adu ganan walata
ඔයාගෙ බොන්සායි ගස් ටිකයි ඔයාගෙ වයස බලනකොට ඔයා පට්ටම වැඩ්ඩෙක්....ලොකු විස්තර නැ කෙටියෙන්ම සරලව කියල දෙනවා.ලන්කාවේ ලාබාලතම බොන්සායි කලා කරුවා.ආදරෙයි සහො....❤️❤️❤️❤️
බොහොම ස්තුති මිත්‍රයා 😁😁💕💕😍😍❤️❤️
මමත් පැල ටිකක් හදනව ඔයාගෙ වීඩියෝ තමයි ගොඩක් බලන්නෙ මල්ලි ඔයාට ගොඩක් ඉස්තූතියි අපට මේ දේවල් කියල දෙනවට ❤️❤️
ඔයා නම් හැබෑම දක්ෂයෙක් පුතා. හරිම සරලව කියලා දෙනවා. ගහට ,කොලට, පරිසරයට ආදරය කරන හැබෑ මිනිස්සු පරිසරය විසින් ම ආරක්ෂා කරනවා.බුදු සරණයි.
බොන්සායි පැල වලට තියෙන වෙළඳපළ ඉල්ලුම, මිල ගැන video එකක් කරනවා නම් ගොඩාක් වටිනවා
අනිවාර්යයෙන්ම මමත් එකගයි
Ow
අනිවාරෙන්
😢😢😢😢😢
ගොඩක් කාලයක් බලන් ඉඳියා...❤️❤️❤️ ලඟදිම තවත් එකක් දෙන්න අපිට
දැන් දිගටම ඉන්නවා බොහොම ස්තුති 😁❤️
@@slbonsaiart5222 කෝ අනේ වීඩියෝ 😐😥
@@Top10-sinhala ekane
බෝගන්විලා පැල බොන්සායි කරන වීඩියෝ එකක් ඔන කියන කට්ටිය ලයික් එකක් ඔන
වැඩි කතා නැතිව වැඩි වැඩක් කරන වැඩකා ර වැඩ්ඩෙක්....බූදු සරනයි පුතා. 👍👍❤❤❤
අයියෙ මම 9වසරෙ ඉගෙනගන්නෙ මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනව මට හොදට මේ දේවල් හොදට තේරුනා thanks
Mama 5 vasare
අ ෙඩා් මාත් 9 බන්
උඹ ෙකා ෙහද
මම පරිසරනියමු වෙක් විදියට මමත් බොන්සයි කරනවා . ඔබ අනුගමනය කරමින් . ඔබට බොහොම ස්තුතියි. අයියාගේ වීඩියෝ බලනවා.
ඔයාගෙ බොන්සායි කලාව ලස්සනයි .Thanks for your videos👍👍👍👍👍🌳🌳🌲🌲🌲
ඉස්සෙල්ලාම සුභ මංගලම් කියලම වැඩේ පටන් ගන්නම්කෝ..🙏
👍
බොහොම ස්තුති අයියෙ 💕❤️😁
wedding එකෙන් පස්සේ අයේ ඇවිත්.... සුපිරි... දිගටම කරගෙන යමු
අනිවාර්යයෙන්ම thansks ahh 💕😁
ගොඩක් කාලයක් බලන් හිටියා බ්‍රෝ.සුපිරි වැඩක් බොහොම ස්තුති යි
ආ යාළුවා හුග කාලෙකින් දැක්කේ. මම ඔයාගේ විඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
බොහොම ස්තුති සහො 💕👌😁
අපි මැරෙනකම්ම මේ චැනල් එක බලනවා තව වීඩියෝ ඕන
මාස දෙකකට වැඩිය බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකම්. Wedding photos FB වල දැක්කට පස්සේ තමයි හේතුව දැනගත්තේ. Anyway, happy wedded life for both of you and keep it up good work. You are doing nice job for Sri Lankan Bonsai lovers ❤❤💐💐👍👍👍👌👌
පිටරට ඉන්න කෙනෙක් කෝල් කරල කිවුවෙ channel එක ගැන . නියම වැඩක් . +1 sub . video ඔක්කොම ටික download කලා . ඉල්ලීමක් කරන්ඩ කැමතී ඔයා ගාව තියන bonsai පැල ටික පෙන්නන live එකක් එන්ඩ කියල. 👍👍👍👍👍👍👍👍👍💖💖💖
බොහොම ස්තුති ඔබට 😁❤️ live vedio ekak krannam thankss 😁💚❤️
අයියේ ඔයා ලග හදලා තියෙන බොන්සායි ගස් වල නමයි photo එකයි තියෙන වීඩියෝ එකක් කරන්න. ජය වේවා
සෑහෙන කාලෙකින් ...❤❤❤ ඉටිපන් නුග ගහකින් පැලයක් හදාගන්න හැටි කියල දෙන්න ...බොහොම ස්තූතියි ....
ඉටිපන්දම් ගස් වලින් පැල හදන්න අමාරු නෑ ප්‍රොපගේට් කරන්න
අයිය වීඩියෝ දානවනම් මදි තව දේවල් කියල දෙන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන මන් ඔයාගෙ හොඳ ෆෑන් කෙනෙක්
Thank you mallli 😁💕💕💕
Niyamai ayye,mm kamathi bonsai tree ekak mula Sita hadana video ekakata👍👍😊
ගලක බොන්සායි ගහක් හදන විදිහේ වීඩියෝ එකක් දාන්න. 👀❤
සුපිරිම සුපිරි
Thanxxx aiyaaaaa 🥰
ස්තුතියි මල්ලි.ඔයාගේ දැනුම අපට ගොඩක් වටිනවා.තන්තු මුල් පමණක් ඉතිරි කර මුදුන් මුල් ඉවත් කර තරමක් වර්ධනය වූ පැල බඳුන් ගත කල හැකිද.
Ammo after very long time mchn. Happy to see you again ❤
Thank you brother 💕
සුපිරියි
best bonsai chanel bro
Nice sharing 👌
සුපිරි ඔයා මටනම් ගුරුවරයෙක් වගෙ අයියා💓💓💓
සුපිරි
හොඳට තේරුනා අයියේ
After a long time 💛❤💙🧡💜♥️😁🙉
නියමයි වටින වීඩියෝ එකක් කාලෙකින් නේද දැම්මෙ වීඩියෝ එකක් ඒ ප්‍රමාදයට වැඩිවැඩියෙන් වීඩියෝ..ඕනෙ 😅 අර අන්තිමේට පෙන්නපු ගහේ ශාරි පෙනුම ගත්තවිදිය ගැන..ඕනෙ..ඒවගේම ඔයා පොරොන්දු වුනා බදුන් හදන හැටිත් කියලා දෙන්නම් කියලා...ඒකත් ඕනෙ
Aiye pad hadaganna kalin athu ena ewa lagin lagin tiyenna wire krganna onada, itapasseda uda athata ena rikiliwalin kola dekk tiyla kappadukaran yndona
Bonsai පැළයක් ගලක් මත හදන හැටි කියල දෙන්න විඩියො එකක් කරන්න පූළුවන්ද🌲🌲🌲
නියම වැඩක්
Thanks ahh 😁💕
සුපිරි ❤🔥
ඔයාගෙ බොන්සායි පැල ගොඩාක් ලස්සනයි
Ela aiya
අයියෙ කොළ කුඩා කරන්නෙ කොහොමද ගහක?
ammo goda kalekin niyamai video eka jaya wewa
Niyamai
thanks ගොඩක් කල් බලන් හ්ටිය.
බොන්සයි ගස් ලස්සන කරන්න tip and tricks ගැන vid එකක් දානවද?
Kotayak uda hadana vidiha🤩🤩🤩😍
malli vidio aka karaddi watapitawe sadde snawa aka hada ganna.theruwan saranai
Bonsai gasakata wathura danne kohomada dawasata ke parak danna onida
අයියෙ thanks අයියෙ ආයෙත් වැඩ පටන් ගත්තට🙂🙂
Thanks malla 💕😁😁
mama ada baluwwe bohoma wadagath. thawa thawath me wagee wadagath dewal karanata shakthiya dahirrya labevaaa...
Aiye apita thama aluth video ekak ikmanatama danna💗💌
Thank you 😍😍😍
Boxwood gahe poththa kedunoth aye weeenawada
Aiye.."perlight" kiyanne monawada?
Mona hethuwakatada awa pala walata danne?
Maru mama oyage hama vidio ekkakma baluva
your knowledge and experience in bonsai is very good, my request is can you please speak in English or give subtitle bellow so that interested people can grow bonsai plants. Thank you very much.
Super
Mama aluthen apu oyage hodama fan kenek bro
මිනි බෝන්සායි වලට ගන්න පුලුවන් ගස්වල වීඩියෝ එකක් දාන්නකෝ
how can we make a benjamina bonsai
Can you give subtitles...I like your ark...but unable to understanda...plezzz
Verry Good Mcn
ඔයා පට්ට වැඩ්ඩෙක්
Bro can you pls make a video about your bonsai soil..How u make that soil??
Yah sure brother 😁💕
කොල පොඩි කරන ක්‍රමය කියලා දෙන්න...
Ayye math gas godak hadagena yanawa oyage video balala.... 😍😍😍😍
ගහෙන් අතු ගෙනල්ලා පැල කරන්න පුළුවන් ක්‍රමය ක් නැද්ද පලු ,විර වගේ ගස් වල.මොකද සමහර අයට ගස් වරග නැනෙ
අලුත් බොන්සායි video එකක්
ඕනා
අනේ අයියේ මේකට riply එකක් දෙන්නකෝ.🙏
කුබුක් පැල මම කොච්චර හැදුවත් මැරෙනවනෙ.
ඇයි ඒ
atteria tree ekak bonsai karana vidiye video ekak danawada
අයියගේ කොල පොඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො
Nadun ,burutha ,katakala ,kaluwara wage gas bonsai karanne nadda
අපිට ඕන තැනකින් අත්තක් ගන්න හැටි වීඩියෝ එකක් කරන්නකෝ.
අයියෙ දෙහි පැළයක් බොන්සායි කරනවානම් පොච්චියක හැදුවාට කමක් නැද්ද
Bonsai gahe start eke idan step walata Yana kaalaya(month,time) pahadili name
coconut bonsai video ekakuth karanna...
කොහොමද අපි කැබුක් වගේ ලොකු ගස්වල කොල පොඩි කරන්නේ
Happy to see you uncle, super..langadi pot gana video ekak danna please.....
Thanks putha 😁💕
@@slbonsaiart5222 ok.putha nevey mata 13 year
@@isiravk7952 mmmmm
@@isiravk7952 😂
coconut bonsai ekak karana hati kiyala dennako broo
අයියෙ තව කොහොමද drift rood එකක් හදාගන්නෙ🙄🤔
Good Luck.. after Long time...Happy wedded life as well.. I am Horana Eranda ayya
Thanks you aiyeee 💕💕😁😁
Nice prafo
Super malli
Thanks aiye 😁💕
🤓👌👌
How to make a BOX WOOD bonsai tree.
Super😀
Thnk you very much 💕😁
OK video
After a long time bro 😁😁🙏
He he 💕👌😁
Keep it up අයියේ 🙏🙏🙏🖤🖤
Very beautiful bonsai.
Thank you very much 💕😁
Maru
පැලවල කොළ කුඩා කරගන්නෙ කොහොමද ?
Thanks
Thank you very much 😁😁🌳
art you are welcome
කළුවර bonsai karapu ekk thiyenavan photo ekk danna plz
Kubuk gahak bonsai karanawidiha mulaedala karanawada lokuudauwak aniwaren vido ekak karanna
hibiscus plant ekak bonsai karanna puluwan da? pls reply
Puluwan malli
ayye aey mechchara kal giye
boxwood plant ganna koheda thiyenne kiyanna puluwanda?
ගඟ waralla bonsai karana hati video ekk
ටිකක් උස පැලෙක මැදින් කැපුවොත් ප්‍රදාන අතු ගත්තැකිද නැත්තන් පැලෙ මැරෙය්ද ඒ පැලෙ අතු තියෙන්නෙ ගොඩක් උඩින්
බෝගන්විලා බොන්සායි video එකක්
අයියේ මම ඇට්ටේරියා පැලයක් ගත්තා ඒකේ කොල සේරම කපන්නද????