බොන්සායි පලු ගස "Manikara haxendra" sl bonsai art

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ •

  • @thushanjanaka7682
    @thushanjanaka7682 Рік тому +15

    වීර, පලු අවුරුදු 10කට කලින් කරපු ගස් දෙකක් තියෙනවා මං ළග. ඔබ නිවැරදි ඉතාමත් අපහසු වර්ධනය ඉතා සෙමින් සිදුවෙන ගහක්. ජයවේවා ❤️

  • @brillianceholdings407
    @brillianceholdings407 28 днів тому

    patta awankayek..hamadema kiyala denawa..Good luck..

  • @RomaniaWithMano
    @RomaniaWithMano Рік тому +1

    Bonsai nam SL Bonsai Art Thamai ❤️❤️❤️
    ගැම්මක් 👍👍👍

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Рік тому +3

    ජයම වේවා ඔබට මල්ලී ,මල්ලි ගේ vidio ගොඩක් බැලුවා වෙන ඒවත් බැලුවා එනමුත් තාම මම බොන්සායි වලට පරාජිතයි.....විසඳුමක් දෙන්නකෝ......

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 Рік тому +1

    මම දැක්ක හොදම පලු ගහක් නියමයි අයියේ ජයම ❤

  • @slpuppiescity148
    @slpuppiescity148 Рік тому +2

    Patta ❤

  • @Mr.Sanaya-ssng
    @Mr.Sanaya-ssng 28 днів тому

    Oyage okkoma video baluva hama dema theruna. bonsai gasvala kolapodi karaganna vidiya ganath video ekak genna😊😊😊

  • @asithakumara2203
    @asithakumara2203 Рік тому

    good luck sahodaraya

  • @SreeBonsaiZone
    @SreeBonsaiZone Рік тому +1

    Good work brother... greetings from Tamilnadu

  • @Kanushka
    @Kanushka Рік тому

    👍👍👍❤❤❤ Keep it up !

  • @Bhash2023
    @Bhash2023 Рік тому

    ගැම්මක් ❤

  • @SadeeeshaProduction
    @SadeeeshaProduction Рік тому

    ගැම්මක් තමා ජය වේවා ❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR Рік тому

    Bro ඔයාගෙ විඩියො ඉස්සර ඉදන් බලනවා ඇත්තටම සුපිරි❤

  • @yasanathdhammikabandara1583
    @yasanathdhammikabandara1583 10 місяців тому

    මම දුටු ලස්සනම බොන්සායි කළ පලු ගහ මෙයයි.
    මගේ ළඟත් ලොකු ඉතා පැරණි පලු ගසක් තිබෙනවා. නමුත් මුල් කාලයේ බඳුනක තැබුවා මිස බොන්සායි පුහුණුව ලබා දුන්නේ නැහැ. දැන් එය හැඩ කරමින් පසුවෙනවා. බොහෝ පැරණි ගසක් වන බැවින් අවශ්‍ය තැන්වලින් අතු ලබා ගැනීම ඉතා අසීරුයි.
    මෙවැනි ගසක් මෙවැනි විශේෂයකින් ලබන්නට වාසනාවත් තිබිය යුතුයි. දක්ෂතාවට අමතරව.

  • @amilapradeepamarasinghe8361

    Supiri.... nice works ....

  • @lakshan_malith
    @lakshan_malith Рік тому

    සමහරු hithanawa kohin hri palayl galawn awilla podi pochchiyaka danmama bonsayi kiyal hriyt bonsayi krnne, bonsayi kiynne mokkd kiyal hriytm kiyl denne krnne me ayiya withryi. Jaya wewa ayiye.❤

  • @SusikaGayani
    @SusikaGayani 28 днів тому

    එල

  • @KaveeshaMpasidhu
    @KaveeshaMpasidhu 11 місяців тому

    Ayye mn adha veda patan gaththe bonsayi karanna oyagen balan thama ige a ganne tika tika thank ayye mehema therena vidhihatama kiyala dhenavata 🥺❤️

  • @yenukageesath9751
    @yenukageesath9751 Рік тому +1

    💛💛💛

  • @slkaniya
    @slkaniya Рік тому +1

    ගොඩක් ලස්සනයි

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 Рік тому

    සුපිරි👍

  • @kularathnavb6515
    @kularathnavb6515 Рік тому

    පලු ගස්වල🎉පැල හොයා ගන්න හරි අමාරුයි

  • @ravindralalith2975
    @ravindralalith2975 Рік тому

    👌 මල්ලී

  • @AshanSandaruwan-b3c
    @AshanSandaruwan-b3c Рік тому

    Okkoma video tika ada dawase baluwe ayye. Kola podi wena widiya gana wistarayak danna puluwanda next video ekakin.

  • @sajeewasamanmali6189
    @sajeewasamanmali6189 Рік тому

    අයියේ තව වීඩියෝ එකක් දාන්නකෝ මොකක් හරි ලොකු එකක් ❤

  • @thilakbodhipaksha1478
    @thilakbodhipaksha1478 Рік тому

    Line slfa අමුද්‍රව්‍ය ති⁣යෙන්නෙ මෙන වෙළදසැල් වලද?

  • @dinushagihan5170
    @dinushagihan5170 Рік тому

    අයියේ කිරි නුග ගස්වල අතු කප්පාදු කරාට පස්සෙ ගහේ සමහර අතු දලු එන්නෙ නැතුව මැරිල යනවා. මොකද්ද ඒකට කරන්න ඕනේ 😕

  • @sudarshanirathnayake8043
    @sudarshanirathnayake8043 Рік тому

    අයියෙ bonsai pot හදන video එකක් කරන්නකො

  • @Shanuu7777
    @Shanuu7777 3 місяці тому

    පුලුවන් නම් ගසෙ කද මහත් කරන විදිය කියලා දෙන්නකෝ... plzzz

  • @sampathpremarathna-nu9if
    @sampathpremarathna-nu9if Рік тому

    අත්තක් රිකිලි එන්න කප්පාදු කිරීම ගැන විස්තරාත්මක විඔඩියෝවක් කරන්නකො plz

  • @KalharaSomaweera-ee9xv
    @KalharaSomaweera-ee9xv 3 місяці тому

    Aluth video ekk dannako, dan awurudhu 4k withara oya nisa bonsai karanawa silver play botton eka gaththath hari video na ne

  • @pavithranawodani9761
    @pavithranawodani9761 Рік тому

    ❤️

  • @gesanduperera1948
    @gesanduperera1948 Рік тому

    Supiri ❤

  • @siddharthahimi8891
    @siddharthahimi8891 Рік тому

    අය්යේ පුළුවන්ද ෆයිනස් ගහක් බොන්සායි කරන විදියේ විඩියො එකක් දාන්න

  • @user-ik1nw6vc8y
    @user-ik1nw6vc8y Рік тому

    Super mamath bonsai karanne asai 😂

  • @sameerasamrakoon5995
    @sameerasamrakoon5995 11 місяців тому

    Mallih..wayamba university da oya

  • @Thusharamalala
    @Thusharamalala 5 місяців тому

    athu kapala awwe thibbata kamak nadda

  • @hirumalli6737
    @hirumalli6737 Рік тому

    Aiye apita oni thanin aththk ganna hati kiyala dennavada

  • @ksnmaliga
    @ksnmaliga 10 місяців тому

    මම ඔයාගේ video 10ක් වගේ බැලුවා.
    ඒත් ඒකකවත් පැලේ අව්වට තියන්න ඕන විදිය ගැන කියන්නේ නෑ.
    සාමාන්‍යයෙන් daily උදේ පැය 6කට වගේ අව්ව තියන්නද ? නැත්තං වෙන විදියක් තියෙනවද ?

    • @ksnmaliga
      @ksnmaliga 8 місяців тому

      @sa_zeමම සතියකට සැරයක් වගේ අව්වෙ (Direct sunlight) තියන්නේ.
      ඒත් කොළ පොඩී. පැලේ හිටවන්න ඉස්සෙල්ලා කොළ ලොකුවට තිබ්බා.

  • @awagiya2494
    @awagiya2494 Рік тому

    කොහොමද අනේ ඔහොම අතු බෙදලා කද මහත් කරේ කියලා දෙන්නකෝ

  • @asankalakmal6738
    @asankalakmal6738 Рік тому

    Aiye gaswala mul enna homonayak hari phorak hari thiyenam kiyannako

  • @isurusampath3643
    @isurusampath3643 3 місяці тому

    aye video danne nadda

  • @mr_dslr1792
    @mr_dslr1792 Рік тому

    bonsai kambi vire ganne kohenda bosaa

  • @KalanaDaham-nh2ic
    @KalanaDaham-nh2ic Рік тому

    😍😍😍

  • @KalanaDaham-nh2ic
    @KalanaDaham-nh2ic Рік тому

    Aiye, gas wala wayasath kiyagena yamukoo

  • @udarasaranga3589
    @udarasaranga3589 Рік тому

    SL Bonsai art මේ පැල sale කරනවද

  • @Amazing_5Min
    @Amazing_5Min Рік тому

    ❤❤

  • @iqbalmohammed9810
    @iqbalmohammed9810 Рік тому

    Kohomada Kola Kuda karaganne

  • @Sithija-p2w
    @Sithija-p2w Рік тому

    Aiya kola punchi krgnn vidiyk kiynnko

  • @withjs9
    @withjs9 7 місяців тому

    සල් ගස් බොන්සායි කරන්න බැරිද

  • @Kasun1987
    @Kasun1987 Рік тому

    මචන් ලයිම් සල්ෆර් ගැන කියලා දෙන වීඩියෝ එක මොකද්ද

  • @gemingwithrush5682
    @gemingwithrush5682 Рік тому

    අයියේ මගේ බො පැල වල කොල ඉක්මනින් එන්නෙ නෑනේ දාන්න පොහොරක් කියන්නකෝ

    • @SasankaMSamarasekara
      @SasankaMSamarasekara Рік тому

      ගහෙ කිරි හොදට උනු වෙන්න, රත් වෙන්න කාලයක් අව්වෙ තියන්න. එහෙම තියලා හෙවනකට ගන්න එතකොට අතු එනවා

  • @asankawijitha4334
    @asankawijitha4334 6 місяців тому

    Vidio ekak danakan balan inne

  • @IshanSewmina-nz8ch
    @IshanSewmina-nz8ch Рік тому

    අයියෙ දවුල්කුරුදු බොන්සායි කරන්න පුලුවන්ද

  • @product-Palooza
    @product-Palooza Рік тому

    aiye bo gahat dn kochvhr wayasda

  • @punisher5982
    @punisher5982 Рік тому +2

    කොහොබ බැයිද අයියේ

  • @sudarshanirathnayake8043
    @sudarshanirathnayake8043 Рік тому

    අර mini bonsai හදන video එකේ කිව්වෙ

  • @kaushalya4064
    @kaushalya4064 9 місяців тому +1

    silver play button eka gaththa gaththamai thama harita videos damme naha . api dipu support ekata prathipala denne naha .wadk naha ...😡😡

  • @MilanWikramasinghe
    @MilanWikramasinghe 4 місяці тому

    nm akaa daanawada malli

  • @sunethchandi5242
    @sunethchandi5242 Рік тому

    කෙසෙල් ගස් බැරිද අය්යෙ ඔහොම හදන්න,

  • @malindumihiranga6959
    @malindumihiranga6959 Рік тому

    Mamath oyage video balala bonsai trees train karan yanne dan😎aiyanam elama 😊BONSAI MASTER kenek thama🤗🤩🤩🤩jaya weva👍🤓🤓🤓

  • @ThinasDiary
    @ThinasDiary Рік тому +1

    Mula idanma oyage video balapu kenek man.. intro eka diga wadi.. 45seconds wage inteo eka.. eka tikk disturb wge.. adaren kiuwe.. aulk ganna epa...adath super video ekk

  • @himanshamthenuwara4712
    @himanshamthenuwara4712 Рік тому

    මේ ගහට අවුරුදු කියක්වෙනවද.

  • @Amazing_5Min
    @Amazing_5Min Рік тому

    සල්ලි වලට ගන්න නැද්ද බ්‍රෝ

    • @gesanduperera1948
      @gesanduperera1948 Рік тому

      ඔය වගෙ ගහක් ලක්ෂ 2 ත් පනී බන්

  • @melvinhayes2554
    @melvinhayes2554 Рік тому

    promo sm ☝️

  • @pasiya5651
    @pasiya5651 Рік тому

    කපපුවගේ ගාන්න දෙයක් නෑ

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 Рік тому

    සුපිරි 👌👌👍

  • @pavithranawodani9761
    @pavithranawodani9761 Рік тому

    ❤️

  • @pavithranawodani9761
    @pavithranawodani9761 Рік тому

    ❤️