All the parlimentarians and all the Presidents of UNP, SLFP, Pohottuwa, Sajaba Party members have been sucked the all the Sri Lankan blood without human qualities in the past 76 years. Therefore NPP President Anura Kimara Dissanayaka must have regain the black money as soon as earlier. We are strongly standing with the NPP.
Ruwa? mona ruwak da? lankawe gaanu, kello koheda yakoo lassana? ruwa koheda dan ne, Asian unge kethama un, ruwa athi supirima lassana kello inne, Thailand Laos Myanmar Vietnam Cambodia Korea Indonesia Japan Taiwan Singapore Bhutan Mongolia China Central Asia ratawala.
My dear lawyer nilanthi kottachi , I watch so many videos about your npp rally speeches, and I know these are not a single person's or a family problem, it's is all our people broblmn in our mother land , specialy for the youth and school children's future problmn , and we faced these past 76 years, we should put full stop thus not a comma , we all r hope after 22of September 2024. There is bright future for our peoples. Thanks.selvaraj 73 Yr Colombo 12.❤
නිලන්ති දුව ඔබ රටට වාසනාවක් ඉදිරියට යමු මලිමාවට ජයවෙිවා තරැන ජවයට ජයවෙිවා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 💐❤👍🙏
බුද්ධිමත් අර්ථවත් නිර්භීත කාන්තාවක්. ආදරෙයි නිලන්ති සොයුරිය ආදරෙයි. අනුර සහෝදරයා ට සුබ පැතුම්. ඔහු අපේ මීළඟ ජනපති ❤️ ❤️ ❤️
නියමයි නිලන්ති සහෝදරිය ඔබගේ කතා හරිම අරථවත් නිලන්ති ගේ මයිලක්වත් වටින්නේ නැති හිරුනිකාට පුලුවන් යටි ගිරියෙන් කැ ගහන්න විතරයි.
මාලිමාවට ජයවෙිවා
නියත ජනපති අනුර .
ඇත්තටම උගත්කම තමයි .මේවයින් පිලිබිඹු වෙන්නේ
Ow eka aththa ❤
Ow eka aththa ❤
Ow eka ettha .
මාලිමාවට ලොකු හයියක් මේ සහෝදරිය, උගත්කම,හැදිච්චිකම ඔබේ මූනෙන්, කතාවෙන්ම පේනව😀 ගෑනු දේශපාලනයට එනවනම් ඔය වගේතමා ඉන්න ඕනෑ 😀 ඔය වගේ පක්ෂයක්, ඔය වගගේ නායකයෙක් 👍 ජයවේවා 🤸 💪🤲 🙏
අනුර සහොදරයට බුදුන්ගේ සරණයි ජය නියතය ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍❤️❤️❤️❤️
All the parlimentarians and all the Presidents of UNP, SLFP, Pohottuwa, Sajaba
Party members have been sucked the all the Sri Lankan blood without human qualities in the past 76 years.
Therefore NPP President Anura Kimara Dissanayaka must have regain the black money as soon as earlier.
We are strongly standing with the NPP.
Tr
U
ඉතාමත් දක්ෂ නීතිඥවරියක් ඔබතුමිය අනිවාර්යයෙන්ම ඊළඟ පාර NPP එක යටතේ. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා
Aniwaryayenma..
Ape game kella...iduruwa❤❤❤
තව දින 15 යි පෝසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරමු මාලි මාවට කෝටියක් අනුර දිසානායක සහෝදර යා ජනපති පදවියට 🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞
Ella congratulations sister jayawewa malimawata kottiyak apine chandedenne. 👏👍✝️❤️🙏✊😃😃
Appuhami comady porak. 🐃🐃🙈💥
ජයවෙිවා සහොදරිය
මේ කාන්තා මානික්‍ය රත්නයක් ලස්සන කටහඩ ,, උගත් බුද්දිමත් බව,, දැනුම, . පාර්ලිමේන්තුවේ හිටපු එකම කාන්තාවකටවත් සම කල නොහැක අහගෙන ඉන්න හරිම ආස කතා .. මාලිමාවේ තවත් එක් පුස්තකාලය ක්
❤
හරිම ආස හිතෙනවා ❤❤❤❤
ආදරෙයි සහෝදරිය
මාලිමානට කෝටියක්
❤❤❤❤❤
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා
උපරිම...
මාලිමාවට ජයවේවා
ඔබතුමියගේ කතාව ඉතාම සිත් ගන්නාසුළුයි. ආඩම්බරයක් දැනෙනව. ලක් අම්මට වටිනා දුවෙක්....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කට ඈති ,රුව ඇති මාලිමාවේ සුවිශේෂී දියනිය.....ඔබ මාලිමාවට, අපට,රටට,දැයට හා ලෝකයට ආඩම්බරයක්,ආභරණයක්. ඔබට රටේ, දේශපාලනයේ පෙරමුනේ සුවිශේෂී ස්ථානයක් නිර්මානය වී අවසන්.
අපේ,මාලිමාවේ රටේ සුභපැතුම්!සහෝදරිය....'
කුණුහරුප නෑ අවලාද නෑ සුපිරි කතාව
❤❤❤❤❤❤❤❤
සහතික ඇත්ත @@chamindarohan6996
Ruwa? mona ruwak da? lankawe gaanu, kello koheda yakoo lassana? ruwa koheda dan ne, Asian unge kethama un, ruwa athi supirima lassana kello inne, Thailand Laos Myanmar Vietnam Cambodia Korea Indonesia Japan Taiwan Singapore Bhutan Mongolia China Central Asia ratawala.
ඇට පිටින් ගංජ ගහපු පොරක්
මාලිමාවට රුව ඇති රිදී සීනුව උගත් බුද්ධිමත් වීර දියණියක් රටට ලොකු ආඩම්බරයක් නිලන්ති නීතිඥය මහත්මිය .සුභ නැකතකට රට අනුරට මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍katawa සුපර් දියනිය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජයවේවා මාලිමාවට ජයවේවා සහෝදරිය ඔබටත් බොහොම ස්තුතිය.අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා රටට සෙත සැලසේවා❤❤❤🇱🇰🇱🇰🇱🇰🙋♂️🙋♂️🙋♂️🧭🧭🧭ජයවේවා
නියමයි නිලන්ති සහොදරි
This lady is an asset to the nation. Hope the nation will be able to obtain her honest services. Good luck to NPP and Ms Kottachchi
හරි ලස්සන යි ඔබ වාසනාව ❤අනුර සහෝදරයා අපි එකතු වෙමු ❤අනුර සහෝදරයා ජනාධිපති කරමු ජය වේවා
Our sister නිලන්ති your great .im respect
Your speech is very impressive
and very proud of you keep going ❤❤❤
නියමයි!!! අපි බලන් ඉන්නවා..
මාලිමාවට ජයවේවා ❤❤❤
මාලිමාවට ජය වේවා
Nilanthi we are proud of your efforts in educating our inocent masses.Stay blessed.
මාලිමාවට කෝටියක් ජයවේවා.
හිනා දොළක් වන් හිනා මලී ❤!!
ජය !!
Akd ජය වේවා
සතුටුයි ❤ඔබ ගැන. Superb
ඔබ රටට අපට ආඩම්බරයක් මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
මං නැති දා මෙරට නුබටයි නුබෙ යාලුනනටයි යෙහෙලියනටයි❤ අපි මෙහෙම හිතලා අපේ මතු පරපුරට හොද රටක් දැවොම එකතු වි දාවාද තරමු
මේ වගේ නෝනලා, සහෝදරියන් , හිරුනිකා , පවිත්‍රා , ගීතා ඇන්ටි, ඩයනා, සීතා වගේ අයට හොඳ ආදර්ශයක් .
Thalatha
@@geethgayan7687හිරුනිකා,පවිත්‍රා කට ඇරියොත් කුණ්හරුපනේ
ආදර්ශයක් විතරක් නෙවෙයි කොච්චි ලගින් තියන්නත් බැ. උන් ගැණුකමටත් නිගාවක්.
උගත්කම තමයි මේවයින් පිලිබිඹු වෙන්නේ
@@lalaniwijesinghe5272 yes Naganiya
Niyamai niyamai supiri ❤❤ ❤❤ theruwan saranai ❤❤
අනිවාර්ය යෙන්ම මේ පාහරයෝ ජඩ සක්කිලි අවජාතක බල්ලෝ පාපතරයෝ සැත්තෑ ම්බර් 21 වෙනිදා පන්නා දැමිමට මාලි මාවට කෝටි යක් 💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏
කොට්ටහච්ච් සහෝදරිය සමග හිරුනිකාට හැරෙන්නවත් බෑ. ❤❤
එයාලට වාචාල කටවල් තිබුන ට කුනුහරුප කියන්න , මේවගේ තේරුමක් ඇති අර්තවත් කතා කියන්න එයාල ට බෑ. මාලිමාවට ජයවේවා .
ඇත්ත ඇත්ත
Aththa. Eya danne kagahanna witharai. Arthawath kathawak karanna ugath buddimath manasikathwayak eyata thiyenawa....da?🤔😂
Aniwaranma..
Aniwaryen❤❤
කිසිම චන්දෙකට මෙහෙම නොඉවසිල්ලෙන් ඇගිලි ගැන්නේ නැහැ.. මාලිමාවට ජය වේවා! ❤️❤️❤️👍👍👍
Siraavata!
අනිවාර්යෙන්
❤❤❤❤❤❤❤❤
අනේ බලන්න හිරුනිකායි මෙයයි compare කරල....මේ සහෝදරී ගෙ වචන අහන් ඉන්න ආසයි......ලස්සනයි....අපේ කටකාරී...❤
අපේ හොරා කාපු දේපළ හැම ශතකයක්ම ගන්නට ඕනෑ හොර දෙසපාලුවන් නිතියෙ රැහෙනට ගෙන්න ඔනේ. ජයවේවා මාලි මාවට
ඔබතුමියගේ කතා නම් සුපිරි මලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවම
අනුර කුමාර සහොදරයා ඇතුලු ජාතික ජන බලවේගයේ සියලු සහොදර සහොදරියන් ගේ කැපකිරීම මල් පල ගැන්වෙන ඓතිහාසික දවස ලගයි .ජාතික ජන බලවේගයට ජයවේවා .මාලිමාවට කෝටියක් .
Jayawewa AKD
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Super
ඒක නම් පට්ට ඈ දුන්නා රිදෙන්න
My dear lawyer nilanthi kottachi , I watch so many videos about your npp rally speeches, and I know these are not a single person's or a family problem, it's is all our people broblmn in our mother land , specialy for the youth and school children's future problmn , and we faced these past 76 years, we should put full stop thus not a comma , we all r hope after 22of September 2024. There is bright future for our peoples. Thanks.selvaraj 73 Yr Colombo 12.❤
Duwa oyata jasuphi tai 🌺 akdjaya niyathi ❤️🌹
Budusaranai Budusaranai Budusaranai nilanti shavodariya ❤❤❤❤anura shavodaraya presidente srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤❤
ඇත්තටම ගෑනු අපිට හොද ආදර්ශමත් චරිතයක් .. මාලිමාවට ජය වේවා.
නියමයි මැඩම් ඔබතුමියගේ කථා පුදුමාකාර අර්ථවත් සහ ඔබ හරිම ප්‍රසන්න චරිතයක් ජයවේවා
ජනතාව චන්දය දීල ඉවරයි සැමරුම පමනයි ඇත්තේ
21 diga wadiey😊
heta barida
ජයවෙීවා ජයවෙීවා 💖 ජයවෙීවා ජයවෙීවා 💖 ජයවෙීවා ජයවෙීවා 💖
තෙරැවන් සරනයි ❤❤❤ මාලිමාවට ජයෙන ජයමවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉Jayaveva budu saranai 🎉
යහපත් රටක් වෙනුවෙන් යහපත් ගමනක් ඔහොම යමු සොයුරිය
මේ අම්මන්ඩි දැනටත්
ෆුල් හැපි එකේ ඉන්නෙ
අඩුපාඩුවක් නොපෙනේ
මාලිමාවට කෙලවේව
දූෂිත අමන පාදඩ පාහර පාලකයන් ගේ අසූචි කන වහලෙක් නේද උබ
@@AnwarAnwardheshani-fb9cm
නැතුව මෙවැනි කමෙන්ට් කරන්න පුළුවන්ද
පක්ෂ පාට කුමක් වුවත් ගොඩක් දේවල් වලින් පිරුණු කාන්තාවක්.. මට නම් තියෙන්නේ ආදරයකට වඩා ගරුත්වයක්
@@sarathvickramarachi8353oya rupiyal keeyak pitaratata Pannala thiyenawada?
Malimawata jayawewa thanks sister rataberaganna help karanawata
හරිම වැදගත් චරිතයක් b.s සහෝදරිය ..❤️❤️❤️
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාට
සතුටුයි ....ජය මාලිමාවටම තමා...
❤❤❤❤godblessyou
So great, always great speech, great arguments. You’re a great leader. 👍👍👍
නිලන්ති ..ඔයා ..RIDEE...SEENUWA....
She's a real speaker in NPP.
අරමුණ චේතනාව පිරිසිදු යි . අනිවාර්යයෙන් මාලිමාවට ජය ලැබෙනවා මයි ................ සහෝදරිය .🇱🇰
@@samankudage332 අනිවාර්යයෙන්ම
Pute. Oya ape ratata. Wasanawan budu saranai. Devi phitai
Malimawata jayawewa
අනිවාර්යයෙන් ...
Excellent speech 👍👍👍 Malimawata jaya niyathai 🎉🎉🎉❤❤❤
Oyanam supiriyak ජයවේවා .❤
Dear daughter your voice is the voice the God. May Noble Triple Gem bless u along with the gods!
මාලිමාවට ජයවේවා 22 රට අනුරට මුළු රටම අනුරට අපි පෙරට පැන්ඩෝරා වගේම තමා පියුම් හංසමාලිත් පැත්තකින් ඉන්නවා නේද එයාට තියෙන වතකම් ගැනත් සොයා බැලිය යුතුයි මාලිමාවට ජයවේවා අනාගත ජනාධිපති අනුර කුමාර සහෝදරයා දිනවමු
Hello sister keep it up.Fantastic speech.
Jayawewa
Adarei ❤❤❤api Embilipitye
Npp jaya wewa ❤❤❤🎉🎉🎉
ජය වේවා NPP
Dear comred ....my revolutionary salute...
Jaya wewaaaa. Oba Ape sakthiyai
නිලන්ති දියණිය ❤❤❤ රට අනුරට අපිත් අනුරට ❤❤❤🇬🇧සිට
පට්ට ම පට්ටයි අහන්න ආසයි super ❤❤❤
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
නියමයි සහෝදරී නියමයි.ඔබට ජයම වේවා🙏🙏
Diyaniyani malimawata jaya wenwamai❤❤❤❤❤❤❤❤❤
සුපිරි ................👍🌷👍🌷🌷🌷
හදවතින්ම ආදරෙයි , ඔබ සැමට ජයවේවා!
මාලිමවට ජයවේවා ජයවේවා ජයවේවා
Jayawawa❤❤❤❤❤❤
හිනහව ,කතාව හරිම ආකර්ශනීය යයි මාලිමාවේ ජයග්‍රාහනයට නිලන්ති මහත්මිය ට මගේ ප්‍රනාමය
Superb...excellent....we salute you my lady....
We respect you a lot.....
මාලිමාව කෝටියකින් දිනවමු. මිනිස්සු දැනුවත් කරමු.
NPP ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගේ රටට ජයශ්‍රී ජය
Congratulations congratulations sister
ජයවේවා .ජය නියතයි.
Wow❤❤❤
NIYAMAI. Sister
ජයවේවා.👍🌻🌻🌻🌻🌻🌻
Eka aththa
Excellent ❤
❤❤❤❤❤❤❤❤❤❤❤Jayaweewa
දොනියෙ කටකර ඔබ මවු බිම දිනුව
හරි අඩම්බර අපි ගැහැනුන් එක මිටට
මෙ අපෙ රට නොවෙයි දරුවන් ගෙ බිමය
රැක ගමු එක්ව මුලු රට එක්සෙසත්ව 😅💪💪💪💪💪👍👍👍👑️👑️👑️👑️👑️👑️
Sahodhari..... 22 apata Ratak ,,, ratata hetak,,, niyathay 🎉 jaya .... oyatath b.s sahodharee.
🎉🎉🎉🎉🎉