ඇත්තටම කැපුවේ ඇයි සජබ ට කඩේ ගිය ලක්කම්මාට වුන විපතක තරම damitha aberathne sad storry සජිත් සහ දමිතා

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @lyndagedara4351
    @lyndagedara4351 3 місяці тому +203

    මම නම් හරිම කැමතියි මේ උනු දේට 😂😂😂😂

    • @sumithsurendra3409
      @sumithsurendra3409 3 місяці тому +5

      Ube appata hukapan pukadena ponna gani . Uba puka denawa

    • @SomarathnaKodithuwakku
      @SomarathnaKodithuwakku 3 місяці тому +3

      Hondamavade,v,,,,ballita

    • @Eaglewatch-t1u
      @Eaglewatch-t1u 2 місяці тому

      මේ වගේ ගොන් කේප්ප වැස්සියන්ට නොමිනේෂන් හම්බුනා කියන්නේ , අපිට හැමිනේෂන් තමා..! 🤣

  • @warunadias2749
    @warunadias2749 3 місяці тому +32

    ඔව් ඇත්ත මේ ධර්මද්දීපයට
    මේවගේ හොල්මන් හරියන්නේ නෑ.
    රට අනුරට
    මාලිමාවට ජයවේවා

  • @jokijoki8016
    @jokijoki8016 3 місяці тому +98

    අනුර ට අපහස කලාට අනුර දමිතට අපහස කලෙක නෑ අන්තිමෙට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා

  • @-lokayo889
    @-lokayo889 3 місяці тому +13

    මරුම විඩියෝ එක..ජයවේවා ජයවේවා

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 місяці тому +102

    ලැජ්ජ නහර කපලා..රෙදි නැතුව පාරෙ යනව

  • @lankagurusinghe199
    @lankagurusinghe199 Місяць тому +2

    හරියට හිරි තමන් දන්න දේ කරන එක තමා හොඳදේ

  • @sriyanikh3964
    @sriyanikh3964 3 місяці тому +83

    මේකිට උන මේ දේට හරිම සතුටුයි අනුර කුමාර ජනාදිපති තුමාට අපහාසකිරීමේ කර්මය පලදීල මෙවුන්ට හිනා වෙන්න තැන් හොයනව අපි

  • @Indika-h3g
    @Indika-h3g 3 місяці тому +9

    පටිට කථාව මල්ලි නියමයි❤❤❤❤❤❤❤❤👌👌👌👌☝️

  • @jms.kumari5067
    @jms.kumari5067 3 місяці тому +126

    හේෂායි, සජිත් වයි කලේ නියම වැඩක් දැන් හරිනේ දමිතා 😭😭😭😭😭😭😭😭

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 3 місяці тому

      අඬන්න එපා
      හිනා වෙමු 😂😂😂😂😂😂😂😂😂😂

  • @leslyhendrick674
    @leslyhendrick674 2 місяці тому +4

    මෙහි ෆුල් ක්‍රෙඩිට් එක හේශාට ... තෑන්ක් යූ හේශා විතානගේ

  • @arunaliyanaarchchi2528
    @arunaliyanaarchchi2528 3 місяці тому +84

    අනුර දිසානායක මහත්තයාට කරපු අපහාස උබටම පාරා වළල්ලක් වුනා.අනිත් එවුන්ටත් බඩු ලැබෙනව

    • @kokilafernando1486
      @kokilafernando1486 3 місяці тому +2

      ඔව් ඒක ඇත්ත, හිරැණිකාත් අනුරට සහ මාලිමාවට ජනාධිපතිවරණයේදී හරියට මඩ ගැහුව.

    • @mudithamathew161
      @mudithamathew161 3 місяці тому

      එහෙනම්ම්ම්

    • @mudithawakwella5450
      @mudithawakwella5450 3 місяці тому

      සුපිරිම වදන් පෙල සහො

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058 2 місяці тому +6

    👊👊👊වීඩියෝව සුපිරි

  • @princijayatunga6201
    @princijayatunga6201 3 місяці тому +113

    විලි ලැජ්ජාවක් නැති මේවැනි අය කාන්තා සංහතියටම නින්දාවක්.

  • @anuramunasigha7205
    @anuramunasigha7205 3 місяці тому +8

    දමිත කියන වේස බඩුවට එක පක්ෂයක් නෑ වගේ එක මිනිහෙකුත් නෑ හේෂා සහෝදරයට අපේ ස්තුතිය වෙන්ඩ තියෙන හොඳම දේ දමිතල වෙලා ඉවරයි. දමිතව ළඟට ගන්න හැම එකාටම මේ ටික වෙනවා දමිතා ගිය පාර උරුලෑව ගියා වගේ😢

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 3 місяці тому +132

    කතාව නම් සුපිරි ,,දමිතා බලනවා නම්, හොඳයි,,

  • @ranjanidissanayake9110
    @ranjanidissanayake9110 3 місяці тому +8

    කතාව..
    මරූ

  • @amithakarunarathna9223
    @amithakarunarathna9223 3 місяці тому +178

    මෙී වගේ ජරා අයට ලක් මවගේ නම පටබඳින්න එපා

    • @samanthifernando2284
      @samanthifernando2284 3 місяці тому

      එකනම් ඇත්ත .පිස්සු ගෑනියෙක්.වාසියට ඉන්න කපටි ගැනියෙක්.

    • @indranichandra7458
      @indranichandra7458 3 місяці тому +3

      Hota wada okita

    • @malki7505
      @malki7505 3 місяці тому

      Lak amma kiyana nama hadaganne oki wenmayi okita lakamma kiwe nakauruth pattawese kuta

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 3 місяці тому

      පුක් අම්මා මාලනී පොන්සේකා ගේ පවුල් කැඩුවා

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 3 місяці тому +4

      ලකී ඩයස් ඕකිගේ පුකේ ඔලිව් තොල් ගාලා ඇරියේ

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 3 місяці тому +4

    හරිම සතුටුයි වෙචිච දේට.. අපි බයේ හිටියෙ මෙි ගොන් ගහ පාර්ලිමොින්තුවට යයි කියලා thank you so much හේෂා !! පක්ෂයේ වෙනූවෙන් ගත් බුද්ධිමත් තීරණය. . රටේ ජනතාවගේ ප්‍රණාමය.....!!මේ ගෑනිට ලක් අම්මා කියන එක ලංකාවට නිගාවක් !! stop that !!!!

  • @MarasinhaMarasinha-e4g
    @MarasinhaMarasinha-e4g 3 місяці тому +75

    😢හොද වැඩෙ කියන්න වචන නැ..

  • @Kamalravindra-b2g
    @Kamalravindra-b2g 3 місяці тому +12

    සමන් දෙවියෝ අපි දිහා බැලුවා

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 3 місяці тому +301

    හරිම සතුටුයි වෙචිච දේට.. අපි බයේ හිටියෙ මෙි ගොන් ගහ පාර්ලිමොින්තුවට යයි කියලා thank you so much හේෂා

    • @PremarathnaPremarathna-w2c
      @PremarathnaPremarathna-w2c 3 місяці тому +10

      100%

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 місяці тому +9

      හේශාට,ජලනි ට ස්තුතියි .....thank u very much....😍

    • @VNanayakkara
      @VNanayakkara 3 місяці тому

      Damitha is the worst woman ever, hope she keeps her legs closed for some time now. What a 🐕

    • @RanjithMendis-w3q
      @RanjithMendis-w3q 3 місяці тому +2

      Gonn gediyak

    • @DyaRathna
      @DyaRathna 3 місяці тому +2

      තද චංචල තල චංචල දල බවද නන්ද😮❤❤😊

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 2 місяці тому +2

    නියමයි සහෝදරයා. නිමෙට වීඩියෝ එක හදල තියනවා.👍

  • @syriacs7848
    @syriacs7848 3 місяці тому +66

    අපේ පාර්ලිමේන්තුව බේරලා දුන්නට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට ගොඩක් පින් සිද්ධ වෙනවා

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 3 місяці тому +12

    දමිතාටයි.නාමල් උඩුගමටයි.රුවන්තිටයි දෙමුද හයියෙන් හූවක්

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 3 місяці тому +90

    මේකිව හොඳයි ජංගි සුදාට බන්දල දෙන්න...මුන් උලත් නැති පිලත් නැති උන්...

  • @chandimajayasooriya2919
    @chandimajayasooriya2919 3 місяці тому +7

    මිනිසුන් ට ඇත්ත පෙන්නන්න ඔබගෙ උත්සාහය ගොඩක් වටිනවා අනූර කුමාර දිසානායක මහතා අපිට ගොඩක් වටිනවා

  • @ThusithaMahendra-lo1fi
    @ThusithaMahendra-lo1fi 3 місяці тому +64

    අනුන්ට.අපාසකිරිම.තමන්ටම .අපායක් බවදැනෙනවද.එයය්.දර්මය

    • @champabasnayaka5155
      @champabasnayaka5155 3 місяці тому +1

      ස්වභාවධර්මය දඩුවම් දුන්න හැටි කොහොමද ?

  • @ViniWijerathna
    @ViniWijerathna 2 місяці тому +2

    මෙිවට හේෂටයි සජිත් ටයි ස්තුති කරන්න වචන මදි ....❤❤🎉🎉🎉

  • @JagathSanthaperera-c9c
    @JagathSanthaperera-c9c 3 місяці тому +68

    සජිත් ප්‍රේමදාස මහතා.. පක්ෂයේ වෙනූවෙන් ගත් බුද්ධිමත් තීරණය. . රටේ ජනතාවගේ ප්‍රණාමය.....

    • @savinduperera111
      @savinduperera111 3 місяці тому +3

      කොහොමත් මහමැතිවරණයේ න් එයා ගෙදර 😂😂තමයි

    • @cocbase
      @cocbase 3 місяці тому +2

      Ammo Ha...😂

  • @mudithawakwella5450
    @mudithawakwella5450 3 місяці тому +4

    Video එක නන් පටටම පට්ට මල්ලි.මොනවා කියන්නද තව.සුපිරිම පැහැදිලි කෙරිල්ලක්.මෝඩ දමිතාත් මෙ video eka දකින්වා නන් හොදයි.

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 3 місяці тому +92

    මුංවගෙ උන් පාර්ලිමේන්තු එන්නෙ රටට වැඩ කරන්න ද

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 3 місяці тому +1

      Awurudu 5k parliament eke pinata kaka indala jeewitha kaaletama pention ( pin padi) araganna puluwan hinda yanna haduwe

  • @ajithkumara4195
    @ajithkumara4195 3 місяці тому +3

    හරිම සතුටුයි මේ ගැණිට උනදේ.

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 3 місяці тому +43

    මෙයාට නොමිනේශන් ලැබුනත් අපි නම් චන්දෙ දෙන්නෙ නෑ.අපි රත්නපුර

  • @robbinefernando2138
    @robbinefernando2138 2 місяці тому +1

    Excellant production. Good luck.

  • @gsrgs5640
    @gsrgs5640 3 місяці тому +36

    එයා නිලියක්නෙ.ඉතින් එයාට නියමිත චරිතය රඟපානවා.ඒකට මුදල් ලැබෙනවා.ඉතින් එච්චරයිනෙ.ඒනිසා ඇයට රඟපෑමට අදාල චරිතය පැහැදිලි කරදී ගාස්තුව ගෙව්වානම් ඕනෑම ⁣දේශපාලන පක්ෂයක රඟපාවි.ඕංමංකීවා හො⁣ඳේ!!!

  • @VLTSolutions
    @VLTSolutions 3 місяці тому +3

    ලක් අම්මා කියන නමටත් නිගාදෙන මෙවන් මරිමෝඩ ගැහැනියක් වැරදිලාවත් පාර්ලිමේනතුවට තෝරා පත්කර ගත්තා නම් අපේ රටටත් දෙයියන්ගෙම පිහිටයි!!
    😮😅😂😅😮

  • @menikengrs-ex5gd
    @menikengrs-ex5gd 3 місяці тому +53

    නියම කතාව .බොහොම ඉස්තුති මොලේ නැති එඋන්ට මොලේ padeevee....🙏🙏

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 місяці тому +5

    රටේ වාසනාව දමිත මෙතනින් හැලුණු එක.පර්ලිමේන්තුවම ගඳ ගස්සන්නෙ නැතුව.මාලිමාවට ජය .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 місяці тому

      Giya nam ,, Parliament jocks thiyai neda,??😂😂😂😂

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 3 місяці тому +53

    දෙසපාලනයෙන් නෙවෙයි
    ජීවිතයෙන්ම සමු ගන්නකො.. රටේ යහපතට

    • @sasithadinendra8794
      @sasithadinendra8794 3 місяці тому +1

      මෙපමණ මුදල් වංචා වලට අහුවෙලත් ඇයි මේ ගැනීට දඩුවම් නොදෙන්නේ මේකී මොන මෝලෙක්ග හරි එල්ලිලා පාර්ලිමේන්තූවට හරි පළාත්සබාවකට හරි රිංගුවොත් රටටම සොරිතමාහැකි ඉක්මනින් මේවාගේ වංචා කාරියන්ට දඩුවමී දියයුතු ය

    • @samanthifernando2284
      @samanthifernando2284 3 місяці тому +2

      අන්න නියම කතාව.😃😃😃😃

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 3 місяці тому

      මසුරන් වටින කතාව මේ ගොනාව පෝරකේට යන කාලෙ හරි 🐂👎🙌👀 මේකි ..෴ මාලිමාවට ජයවේවා 💪

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 2 місяці тому

      දෙසපලනෙන් සමු ගත්ත කියන්න මෙය ප්‍රාදේශීය සභාවකවත් හිටපු කෙනක් නෙමේ , මෙය කල දේශපාලනයක් නැහැ , සමුගන්න පුළුවන් දෙසපලනයක් කල කෙනකුට මිසක් , පාරේ ඉදන් කෑගහපු කෙනෙකුට නොවේ

    • @SumitraJayakodi
      @SumitraJayakodi 2 місяці тому

      😂😂😂😂😂❤❤❤❤

  • @KavishkaHirushan-y8l
    @KavishkaHirushan-y8l 3 місяці тому +1

    නියමයි නියමයි
    ❤❤❤❤❤❤❤❤❤❤ ඇත්ත කතා කරන කොල්ලෙක් පට්ට ආදරෙයි bro 😂

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 3 місяці тому +62

    දෙවියන් බුදුන් ඉන්න රටක මෙිවගේ බැල්ලියන්ට එන්න බෑ

  • @malikanda1755
    @malikanda1755 2 місяці тому +2

    දම්තා නිස්ස බලු කුට්ටිය දෙන්නම් එකයි

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 3 місяці тому +52

    සජිත්ටම හරියන ගොන් වැස්සියක්
    😅😅😅

  • @chandimaniranjan6633
    @chandimaniranjan6633 2 місяці тому

    Niyamaei. Me ya gaththa chanda ganath hoyala dannako

  • @AiranganiShanthilatha
    @AiranganiShanthilatha 3 місяці тому +41

    හොද ,,වැඩේ , හරිම,,සතුටුයි , අනුර , කුමාර ට කියපු දේට, පලදුන්නා,

    • @nihalbandula8247
      @nihalbandula8247 3 місяці тому

      ඒක ආනන්තර්ය පාපකර්මයක්ද ඒ කර්ම මේ අත්බැවේදීම පලදෙනවානේ (මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදුන්ගේ සිරුරෙන් ලේ සෙලවීම)

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому

      Damitha please go home 🏡🥲🥲🐃🐃

  • @Chamindabandara-uy1zi
    @Chamindabandara-uy1zi 2 місяці тому +13

    මල්ලි ඔයා හොදට මේ වී එක හදලා තියෙනෙව 👍

  • @malagaravi
    @malagaravi 3 місяці тому +32

    ද මිතා,සමිතා දෙකම එකයි

    • @Aristosmixail
      @Aristosmixail 3 місяці тому

      Samitha thamanta waradi karagaththata.ratata,jathiyata waradi kale na me wetta pasi wage.

    • @malagaravi
      @malagaravi 3 місяці тому +1

      මොකද නැත්තේ මහජන දේපල අවිබාවිතය,එයා ඇ​ත්තම හොඳ මොනවට ද,එයා සමාජෙට හොඳ
      ආදර්ශයක් දෙන කෙනෙක් ද නෑනේ. @@Aristosmixail

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 3 місяці тому +2

      ඇයි ගීතා...

    • @malagaravi
      @malagaravi 3 місяці тому

      මට ඒක අමතක උනා​@@nisanselamedamini3275

    • @malagaravi
      @malagaravi 3 місяці тому +1

      ​​@@Aristosmixailමොකද නැත්තේ මහජන මුදල් අවබාවිතය . ඔයා ලන්කාවේ නෙවෙයි ද ඉන්නේ .

  • @thamindabethmage3305
    @thamindabethmage3305 2 місяці тому +1

    ලැජ්ජයි දමිතෝ ලැජ්ජයි

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 3 місяці тому +17

    පට්ටම පට්ට වචන ටික . මසුරන් වගේ වටිනවා❤❤

  • @subodasoisa1355
    @subodasoisa1355 2 місяці тому +1

    අපරාදේ සජියට ආතල් එකක් ගන්න තිබුනා 😂😂😂😂😂😂😂😂

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 3 місяці тому +19

    දමිත ගැන මාධ්‍යයෙන් උස්සල තිබ්බට සාමාන්‍ය මිනිසුන් වන අපටනම් ඒකි සිප්පි කට්ටක් පමණයි.

  • @Wasantha-u3r
    @Wasantha-u3r 3 місяці тому

    සුපිරි ❤

  • @NeilGunaratne1952
    @NeilGunaratne1952 3 місяці тому +20

    කක්කාඅම්මා මුන් පාර්ලිමේන්තු යවන්නේ කවුද, කක්කාඅම්මාට කවදාවත් පාර්ලිමේන්තු යන්න නම් කවදාවත් බෑ හොදේ, ඔය පල දෙන්නේ දිට්ට ධර්ම කර්මය කියන්නේ ඒක තමයි, මේ කක්කාඅම්මාගේ කටේ කක්කා දාන්න ඕනේ අනීවාර්‍යෙන්ම

  • @manoridias6151
    @manoridias6151 3 місяці тому +1

    Idiripath kireema harima lassanai...kiyanna ona de hari lassanata kiuwa niyamai yaluwa 👍

  • @asankabalapitiya309
    @asankabalapitiya309 3 місяці тому +59

    මේ ගෑනිට ලක් අම්මා කියන එක ලංකාවට නිගාවක් . Unluck අම්මා කිව්වනං හරි

  • @LakmalSilva-p1k
    @LakmalSilva-p1k 2 місяці тому +1

    හොඳ වැඩේ දමිතට

  • @jandrajandra5712
    @jandrajandra5712 3 місяці тому +34

    මාලිමාවට ජයවෙිවා 💪💪💪👍👍❤❤ හරිනේ දැන්

  • @dulanjalianuruddhika3558
    @dulanjalianuruddhika3558 3 місяці тому

    Vedio eka supiri 🎉 💯🔥

  • @pushpawijethunga1141
    @pushpawijethunga1141 3 місяці тому +30

    හොද පැහැදිලි කතාවක්

  • @silviyafernando6763
    @silviyafernando6763 3 місяці тому +17

    දමිතා ජනාදිපතිතුමාට ප්ලේන් ලයිසන් එක කියන්න ගිහින් අන්තීමෙට දමිතට පාරෙ බැහැල යන්නවත් ලයිසන් එකක්වත් නැතිවගියා නුබනාඩන් 😢නුබනාඩන් නුබටමේව හොදපාඩං😢😢😢😢

  • @IndrajithAluwihare
    @IndrajithAluwihare 2 місяці тому

    Great 🎉

  • @Chandrika-no6xb
    @Chandrika-no6xb 3 місяці тому +23

    හොඳ කතාවක් අහන්නම වටිනා වන දැන්වත් හැදෙන වනමි

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 3 місяці тому +1

    නියමයි.👍👍👍👍

  • @syriacs7848
    @syriacs7848 3 місяці тому +14

    සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ගොඩක් ගොඩක් පින්

  • @IroshikaJayavikrama
    @IroshikaJayavikrama 2 місяці тому

    Niyamai❤️

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 3 місяці тому +20

    ජේ ..වි...පී..තමයි...හොදම...කටිටිය

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 місяці тому

    Superb Editing broo... ❤🙈

  • @LiyasEnglish
    @LiyasEnglish 3 місяці тому +7

    ඇත්තටම ස්තූති හේශා.. ඔයා සැබෑ වීරයෙක් ❤

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 2 місяці тому +1

    ලක්‌ අම්මා හැම පට්ට

  • @kantakanata9643
    @kantakanata9643 3 місяці тому +8

    විිඩිියෝ එක සුපිරි..👍
    අපේ ජනාධිපති තුමාට අපහාස කරාට දමිතට පඩිසන් දුන්නා 😖

  • @jaydimiyawa
    @jaydimiyawa 2 місяці тому

    Excellent❤❤❤

  • @geethahetti4577
    @geethahetti4577 3 місяці тому +12

    Thank you. Obata.kiyanne aththamai.❤❤

  • @nimaldisanayaka8008
    @nimaldisanayaka8008 3 місяці тому

    කතාව නම් සුපිම සුපිරි ♥️♥️♥️

  • @naullakrishantha1749
    @naullakrishantha1749 3 місяці тому +19

    පෝලිමක් දාන්න ඕනි

    • @upawansabanange8063
      @upawansabanange8063 3 місяці тому

      ඇයි 33 නේ කාමරේට යන්න ඕනද?

  • @christodinesh8575
    @christodinesh8575 2 місяці тому

    Supir Analysis

  • @samandisanayaka9328
    @samandisanayaka9328 3 місяці тому +16

    දමිතව තව බයිට් කරමු.

  • @sganeshan1284
    @sganeshan1284 3 місяці тому

    Absolutely true 👌👏🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 3 місяці тому +24

    මෙයා ජන්ද කඩන මැෂිම සජබ😅

  • @DiliniChandrasena
    @DiliniChandrasena 3 місяці тому

    Ade Patta aiye vidio eka❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 місяці тому +4

    මේක තමා ඇත්තම කතාව.නියමයි චැනල් එක 😂

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 місяці тому

    හරිම සතුටුයි වෙච්ච දේට😀😀😀😉😉✌️👏👏👏

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 3 місяці тому +13

    supiri supiri ban

  • @stellafernando5753
    @stellafernando5753 3 місяці тому +1

    .හොද වැඩේ ලක් අම්මට

  • @AjithAjith-v9j
    @AjithAjith-v9j 3 місяці тому +11

    malimawata jayawewa❤

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 2 місяці тому

    මේ ගෑනි ගැන කියන්න දෙයක් එනවා ඒත් අපිට පව් පිරෙනවා ඒක නිසා කට වහගෙන ඉන්නවා. ජයවේවා මාලිමාවට එච්චරයි 👍🌹

  • @nimaliefernando6463
    @nimaliefernando6463 3 місяці тому +11

    ඇත්ත කියන්නේ 👌

  • @WilliesGlitter
    @WilliesGlitter 2 місяці тому +1

    පව් දෙයියනේ 😂😂
    කරත්ත ලයිසන් එකක් හම්බවෙලා ද කොහෙද

  • @rimarima4828
    @rimarima4828 3 місяці тому +6

    හිනාවෙින්න එපා වපතක්නෙවෙිලා තියේන්නෙලැජ්ජායි දමිතඉාැජ්ජා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා අනුරකුමාර දිසානායක ට ජයවෙිවා ජයවෙිවා

  • @bandarathilak1144
    @bandarathilak1144 2 місяці тому

    Full Happy malli

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 місяці тому +5

    හේෂාට පින් කපලාම දැම්මාට
    මෙ අයද අද පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙ ??
    කලාකරුවන් කිසිම කෙනෙක් එපා
    පහුගිය වැරදි නිවැරදි කල යුතුයි
    දමිතා වැලෙ වැල් නැතිව හිටියෙ අරගලයෙන් ඩයස්පෝරාවේ මුදලින් ගොඩ ආවා
    දැන් පාර්ලිමේන්තුවට රිංගල රට කන්න හදන්නෙ
    කවුද මෙයාට ඔලුවට දාපු කෙනා ඉල්ලන කියලා මැතිවරණයට ??

  • @enjoylife80212
    @enjoylife80212 3 місяці тому +1

    ❤🎉

  • @JGHarischandra
    @JGHarischandra 3 місяці тому +13

    Jvp ඇතුළු npp තමයි හොදම කණ්ඩායම.

  • @sarathbalasinghe3299
    @sarathbalasinghe3299 2 місяці тому

    Hesha thanks ❤❤❤❤❤

  • @asiripathum9589
    @asiripathum9589 3 місяці тому +14

    Patta belli

  • @priyaranjane7833
    @priyaranjane7833 3 місяці тому +1

    අයියෝ හිනාවෙලා පන යනවා මේවා බලනකොට 😃😃 අනුන්ට අපහස කරන හින්ට් අරින ඊර්ෂ්‍යායා කරන මේ වගේ අයට දෙයියො දෙන්නෙ රිදෙන්නම දැන් හරිනෙ.. ශ්‍රි මුකය. 😃 සජිත්ගෙ දැනුමෙ හැටි.

  • @LakmalChathurang
    @LakmalChathurang 3 місяці тому +17

    😂😂😂😂පවි ලක් අමිමා කූජීතයි නේද 😢😢😢😢

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 2 місяці тому

    වීඩියෝ එකෙන් කියනවා ඔයාගේ කතාව හරියටම හරි පුද්ගලිකව පහර ගහන්න අපි අකමැතියි ඒත් ඇත්ත නොකියාරින්න බැහැ කොයි වෙලාවෙත් මහත්තයා එක්ක යනවා කියලා කතාව හුවා දක්වනවා. මහත්තයා ඕනි වෙන්නේ ලෝකෙට පෙන්නන්න විතරයි.ඒකෙ තරම බලාගන්න තිබුනා තිබුනා හේෂාට කියලා රත්නපුරෙන් ඉල්ලන වැඩේ කරගන්න පුළුවන් වුනා නම්....රට ගැන බලන් ඉන්න දෙවියන්ගේ පිහිටෙන් වෙලාවට මැණික් මුදලාලිලාගේ ගෙවල්වල නෝනලාට දරුවන්ට ලැබෙන්න ඕනි මුදල් ටික ඉතුරු වුණා...තේරෙනවනේ...😂😂😂
    දමිතෝ අපිත් ඔයාට කියන්නේ අනුර ජනාධිපතිතුමාගේ ලයිසන් එක දිහා දිගටම බලන් ඉන්න කියලා....

  • @shamalperera4875
    @shamalperera4875 3 місяці тому +6

    බලන් ඉමු...හා බලන් ඉමු..😂😂😂😂😂

  • @kgr553
    @kgr553 3 місяці тому

    Supirii.😮😮😮

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 3 місяці тому +4

    නියමයි නියමයි