ජනපති අනුර ප්‍රතිවාදීන්ට දාපු කින්ඩියට සභාවම බඩ අල්ලගෙන හිනා වෙයි.. ජනාධිපතිතුමා මොනවද මේ කතා..

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 527

  • @nandanidisa1031
    @nandanidisa1031 Місяць тому +169

    අවුරුදු 76 ක් අපි බලාගෙන හිටියා මිහිරි දෙවල් කන් දෙකට ඇසෙන්න, අපෙ ජනාධිපතිතුමාට නිරෝගි දිර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරනයි

  • @upulgurugamage4870
    @upulgurugamage4870 Місяць тому +133

    මමත් පහුගිය දිනක ගියා නුවර එලියෙ බොරගස් ප්‍රදේශයට ඒ රාජකාරී කටයුත්තක් සදහා . එහිදී මට හමු වූ එක්තරා පල්ලියක මුස්ලිම් පූජකවරයෙකු කියා සිටියේ එම ප්‍රදේශයේ බොහොමයක් මුස්ලිම් අය තීරණය කලේ සජිත්ට ජනාධිපතිවරණයේ දි ඡන්දය දෙනව කියල කියා . එය එසේ සිදු වූ බවත් පවුල් දෙකක් තුනක සාමාජිකයින් අනුරට දුන් බවත් . නමුත් තමන් හා අනෙක් මුස්ලිම් අය දැන් කනගාටු වනබවත් අනුර කරගෙන යන ක්‍රමය බලාපොරොත්තු නොවූ දෙයක් බවත් කියා සිටියා . පසුව ඔහු කියා සිටියේ මහ මැතිවරණයේදී එම ප්‍රදේශයේ සියලු මුස්ලිම් වරු මාලිමාවට ඡන්දය දීමට ගිවිස ගෙන ඇති බවයි. මාලිමාවට ජයවේවා. !

    • @canthi147
      @canthi147 Місяць тому +9

      සාදනිය වෙනස

    • @ddhammi7349
      @ddhammi7349 Місяць тому +10

      ඔබලා ඒ වෙනූවෙන් පෙනීසිට තේරුම් කරළ දෙන්න මාලිමාව හොදයි කියල

    • @sriyasrimali4400
      @sriyasrimali4400 Місяць тому +5

      සුපිරියි .

  • @fathimasihana614
    @fathimasihana614 Місяць тому +170

    අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවායි නිරතුරුවම ප්‍රාර්ථනය කරමි❤

  • @manojmanjula9563
    @manojmanjula9563 Місяць тому +137

    මෙහෙම ජණපතිදුන් කෙනෙක් දකින්නට ලැබීමත් සතුටක්😇නිදුක් නීරෝගී දීඝායු වේවා❤❤❤

    • @deneshchathuranga2111
      @deneshchathuranga2111 Місяць тому +7

      ඇත්තටම ගොඩක් ආදරෙයි සතුටියි❤

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 Місяць тому +211

    කවදා හරි දවසක ඔබතුමා ඉතිහාස ගත වෙනවා ekanthayen❤️😘😘😘😘😘🙏🏻🇱🇰

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane Місяць тому +18

      වෙලා ඉවරයි. රාජපක්ෂ ල සනුහරේම ගෙදර ගියා.

    • @achaperera4651
      @achaperera4651 Місяць тому +13

      අනිවාර්යයෙන්ම

    • @MawjoodMajeed
      @MawjoodMajeed Місяць тому +3

      😢

    • @MawjoodMajeed
      @MawjoodMajeed Місяць тому +6

      Sri Lanka itihasaye ran Akuren Liyawenawa janapathi tumanani ape ratawinaasayen berala janataawa sawbagyen jeewatwennamaga obai

    • @sureenperera9657
      @sureenperera9657 Місяць тому +1

      Janadipathithumani....... Amathaka unada kiyanna deyak thiyenawa.... "Anura Thamai Hodatama Kale.." kiyala😂😂😂😂

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Місяць тому +85

    රටට සුබයි අපි හැමෝටම ජයයි තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමන් ආරක්ෂාවෙන්න

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 Місяць тому +115

    මෙවර මහ මැතිවරණයත් ඉතා ඉහළින් ජයග්‍රහණය ලැබේවා මාලිමා❤🎉🎉🎉

  • @nihalperera5086
    @nihalperera5086 Місяць тому +52

    ජනපතිතුමණි අතිමහත් බලාපොරොත්තු ඇතිව ඔබට චන්දය ලබාදුන් වගේම නොදුන් අයත් ඔබව ඉමහත් ලෙස බලාපොරොත්තු තබාගෙන සිටි. කරුණාකර වලපල්ලටම ගිය මේ රට නැවතත් ගොඩගන්න අපට නොව අපේ දරුවන්ට යහපත් අනාගතයක් හදන්න.ජයෙන් ජයම වේවා

  • @nilminiariyapala8
    @nilminiariyapala8 Місяць тому +53

    ජනාධිපති තුමනි ඔබතුමා අපිට විශ්වාසයි. ඔබතුමාට ජේසු පිහිටයි !!මාලිමාවට ජය වේවා!! ❤️❤️🙏🙏

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha Місяць тому +28

    ලෝක ඉතිහාසයේ ජනතාවට මෙතරම් ආදරය කරන නායකයෙක් බිහිවෙලා නෑතිව ඇති ලෙනින් මාඕසේතුං කාල්මාක්ස් වැනි අයගේ දර්ශනයන් තවත් දර්ශනයන් ගොඩක් තියන අපේ ක් බුද්ධිමත් උගත් නුවණැති ඔබට ජයවේවා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 Місяць тому +84

    මේ කතාවේ මා ඇසූ විශිෂ්ඨතම ප්‍රකාශය; "සමාජ පරිවර්තනයක් යනු අපේම න්‍යායපත්‍රයක් අප විසින්ම ක්‍රියාවට නැංවීම නොව, අප විසින් සමාජය මත කරන සාධනීය බලපෑම මත අනෙකාගේ හැසිරීමේ කැමැත්තෙන්ම සිදුවන සාධනීය වෙනසයි" - අනුර කුමර දිසානායක ❤❤❤
    (ගතවන සෑම විනාඩියක් පාසාම එය ප්‍රායෝගිකව සිදුවෙමින් පවතී)

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha Місяць тому +28

    ඔබතුමාගෙ කතාවක් අහනකොට දැනෙන සතුට කියන්න බෑ ඒතරම් අර්ථවත් බුදූ සරණයි නිතර ජනතාව අමතමින් ධෛර්යය දෙන්න

  • @ariyasinghesn759
    @ariyasinghesn759 Місяць тому +106

    Congratulations අපේ අලුත් ජනාධිපති තුමා ❤🎉

  • @ckrishanthi4548
    @ckrishanthi4548 Місяць тому +31

    ජනපතිතුමනි! අප ලංකාව ලෝකයේ සංවර්ධිත රටක් බවට පත්කර ගමු. ඔබට සුභ පැතුම්.

  • @NavaNiki
    @NavaNiki Місяць тому +104

    ඔබ හදපු දෙමාපියන්ට පින් ජනපති සහෝදරයා

  • @anuralaksiri9700
    @anuralaksiri9700 Місяць тому +53

    එක කතිරයට මෙහෙමනං නො14 වෙනිදට කතිර සෙට් එක ආපුවාහම හිතාගන්නකෝ.ජය වේවා මාලිමාවට

  • @nilunilu4025
    @nilunilu4025 Місяць тому +114

    දෙමල අපිත් නැගෙණහිර චන්දෙ දුන්නෙ මාලිමාවට

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara Місяць тому +16

      ඔබ කොතනකවත් දෙමළ කියා වෙන්නොවන්න..ඔබත් මමත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් .

    • @nilunilu4025
      @nilunilu4025 Місяць тому +4

      @@ThusharikaKannangara ☝️☝️☝️☝️

    • @cnetInc
      @cnetInc Місяць тому

      ඔයා හොදින් මතක තබා ගත යුතුයි. මින් පස්සේ අපි නැගෙනහිර, දෙමල කතා තහනම් හරිය.ඒවගේම කට්ටිය එක්ක සබරගමුවේ, හපුතලේ , නුවර, නුවරඑළිය ට්‍රිප් එකක් ඇවිල්ලා, ඇවිදලා බලන්න.(හැබැයි බීලා පිස්සු නටන අය එක්කගෙන එන්න එපා)ඔයාලත් අපිත් කිසි වෙනසක් කරන්නේ නෑ මෙහෙ කිසි කෙනෙක් . ප්‍රාධාන පාරවල් වල කෝවිල් පෙරහැර යනවා.පාර බ්ලොක්.එත් කිසි කෙනෙක් දොස් කියන්නේ නෑ.ආසාවෙන් භක්තියෙන් බලන් ඉන්නවා.හැමෝම එකමුතුයි.හැමොටම සම අයිතිය තියෙනවා.ඒ ගැන ඔයාලගේ අයව දැනුවත් කරන්න.මොකද උතුරේ වගේම හැමතැනම අයව බොරු කියලා අන්දලා තියෙන්නේ- දේශපාලුවෝ .

    • @ShashiMadu-g6s
      @ShashiMadu-g6s Місяць тому +5

      Sinhala.muslim.demala jathi beda wedak ne api okkoma laankikayo ehema beduwe kalin hitapu kalakanni palakayo den inne ape sahodara janapathi jathi beda ne den api okkoma ekata ekathuwela asiyawama hollana ratak wemu ❤❤❤❤

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk Місяць тому +2

      ❤❤❤

  • @DonAbeyratne
    @DonAbeyratne Місяць тому +34

    සිංහල භාෂාව උත්තරීතරම ලස්සන භාෂාවක් වෙන්නේ උත්තරීතර ගෞරවනීය මහත්මයෙක් උච්චාරණය කළොත් විතරයි.

  • @chandanirupalata3450
    @chandanirupalata3450 Місяць тому +23

    අපි අපේ පල්ලියට ගොස් දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවේ අපේ රටට යහපත් රජෙක් දෙන්න කියලා. දෙවිදුන් අපිට ඔබව දුන්නා. දෙවිපියාණනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා මෙවන් රජෙක් අපිට දුන්න නිසා. ඔබතුමා මොහුව අපට දුන්නාසේම, මොහුව නැවතත් ඔබ වහන්සේට බාර දෙන්නේ, සියලු නපුරෙන් මොහුව ආරක්ෂා කරන පිණිසයි. පියාණනි, ඔබගේ බලවත් හස්තය මොහුමත තබමින්, ඔබතුමා දාවිත්රජු සමග සිටියාක්මෙන් බලයෙන්ද, සුවයෙන්ද, රැකවරනයෙන්ද යහපත්ව රට පාලනය කරගෙනයාම සදහා ආශිර්වාද කර ආලේපකල මැනව. ඔබ වහන්සේගේ බලවත් හස්තය මොහුමතින් කිසිසේත් අහකට නොගෙන නිරතුරු මොහුට මග පෙන්නුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්!!! අනුර මැතිදුනි... ඔබ‍ට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Місяць тому +28

    සහෝදරය ඔබ ගැන අද සියලු පුරවැසියෝ ආඩම්බර වෙති. නියතවශයෙන්ම ඔබ අප රටේ දිනක පූජනීයත්වයට පත් වෙනවා නියතවම එහිදී ඔබ පිටුපස සිටින එසේම ජීවිත පූජා කළ සියල්ලන්ම සියලු පුරවැසියෝ අමතක නොකරනු නියතය.

  • @premasirikwa
    @premasirikwa Місяць тому +43

    අනිවාර්යයෙන් ජයම තමයි ..ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමදාමත්

  • @SriyaRanatunga-jl6xh
    @SriyaRanatunga-jl6xh Місяць тому +86

    ඉතා වටිනා දේවල් වලින් පිරුණු දේශනයක් .සැක නැති බිය නැති අනාගතයක් වෙනුවෙන් මහත් මෙහෙයක් කළ ජනපති අනුර
    කුමාර මැතිතුමා ඇතුළු සැමටම ස්තුතිය පිරිනම මි.

  • @thusithaekanayaka2502
    @thusithaekanayaka2502 Місяць тому +17

    සහෝදරයා,හද පත්ලින්ම දැනෙන හැඟීමෙන් සහෝදරයා කියලා ආමන්ත්‍රණය කරමින් ඉල්ලන්නේ...
    ඔය දුන්න ආදර්ශමත් ආරම්භය අපේ පොදුජන අපේක්ෂා මල්ඵල ගන්වනතුරු කිසිදු අයුරකින් වෙනස් නොකර ගනිමින්,ආපසු නොහරවමින් ඉදිරියටම යනු ඇතැයි දැඩිව අපේක්ෂා කරනවා.ඒ වෙනුවෙන් අපේ ශක්තිය කොන්දේසි විරහිතව උපරිමයෙන් දෙනවා සහතිකයි.ජයෙන් ජය වේවා !!!❤❤❤👍👍👍

  • @rioboy747
    @rioboy747 Місяць тому +6

    Wow දැන්නමි අපේ ජනාධිපතිතුමාගේ Handsome❤️❤️.කතා කරන විලාසය ස්ටයිල් එක අහන් ඉන්න ආසයි.❤️❤️.සියලුම ආගමි වල සිටින දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ලැබෙිවා.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sirimaleenanayakkara4415
    @sirimaleenanayakkara4415 Місяць тому +22

    මේ අපේ දේශය ,අපි තමයි ආන්ඩුව ,එතුමාගේ ආදර්ශමත් චරිත ගුනන්ගයන් අපිත් වර්ධනය කරගමු❤❤❤❤❤❤

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 Місяць тому +25

    ඔබ තුමාව ඇයි රටට මිට පෙර මගහැරැනේ. ඒ ගැන මම කණගාටු වෙනවා. ඉතාම ඉහල ජයක් රටට! අපට! ඔබට සහ මාලිමාවට! පමා වි පැමිණි වසන්තය. 🎉🎉🎉🎉

    • @dreamdancingcrew1459
      @dreamdancingcrew1459 Місяць тому

      Maga haruna nowee.boru begal minissunge olu walata kaawedduwaa

  • @rohiniperera6662
    @rohiniperera6662 Місяць тому +24

    අපේ ජනාධිපති තුමාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chamarinishani2436
    @chamarinishani2436 Місяць тому +48

    අපේ අනාගතය රටෙ අනාගතය දරුවන්ගේ අනාගතය ඔබතුමන් අතේ එනිසා ඔබතුමන් ආරක්ශා වෙන්න .ආරක්ශා වෙන්න .

  • @bandula256
    @bandula256 Місяць тому +89

    අනුර ජනපති මුල් අවුරුදු 5න් හරි ආරම්භයක් ගත්තොත් ඔහුගේ පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක, 2050 ත් රටේ බලයේ ඉන්නේ NPP තමයි. ආයේ නම් හොරුන්ට අවස්තාවක් දෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු❤

    • @p.sarawanan.4813
      @p.sarawanan.4813 Місяць тому +1

      Life time

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne Місяць тому

      ඇත්තද සුවර්ද ෙහාදටම විස්වාසද ෙහාදයි ුෙන් එ ෙත් ෙකාඔයාලා කිවුෙව පවුල් පලනයට තිත….? කියලා දැං ෙම ෙමානවද කියන් ෙන්

    • @SandinuSiyath
      @SandinuSiyath Місяць тому

      ​@@TikirageWickramarathneරාජපක්ෂලගෙ ගඩ්ඩෙක්ද තෝ..😂😂

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne Місяць тому

      ​@@TikirageWickramarathneමොනවාද කියන්නේ ආආ

    • @nelithawijesooriya4929
      @nelithawijesooriya4929 Місяць тому +2

      ​@@TikirageWickramarathne ඉන්න මිනිස්සුන්ගෙ පවුලේ අය පාලනය කිරීම හෙවත් පවුල් පාලනය කියන්නෙ එකක්, විවිධ දක්ෂතා තියෙන මිනිස්සු ඉස්සරහට එක එක කාලෙදි මාලිමාවත් එක්ක එකතු වෙලා 2050 වෙනකන් NPP එකේ ඉදන් පාලනය කරනවා කියන්නෙ තව දෙයක්

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i Місяць тому +31

    ඊලග පාර්ලිමේන්තුවේ තමයි ලංකා.ඉතිහාසයේ දුර්වලම විපක්ෂය බිහිවන්නේ 😢😮 මාලිමාවට ජයවේවා ❤❤

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 Місяць тому +24

    ඔබතුමා ඇතුළු කණ්ඩායමට ජයෙන් ජය ලැබේවා ❤❤🎉🎉🎉🎉

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Місяць тому +29

    "අපි අතේ රාජ්‍ය බලය තියෙන්නෙ
    ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය "
    කොයි ජනාධිපති අතින්ද
    එහෙම කියැඋනේ...🤔❤🎤🧭

  • @WWECHAMPION12
    @WWECHAMPION12 Місяць тому +19

    දැනටමත් ග්‍රිනස් පොතටත් ඇතුල් කරල තියෙන්නේ අපේ ජනාධිපතිතුමා❤❤❤

    • @canthi147
      @canthi147 Місяць тому +2

      3 කැබිනටි එක..

  • @priyaranjane7833
    @priyaranjane7833 Місяць тому +16

    ජයවේවා ජනාධිපති තුමනි ඉදිරියටත් අපේ මව් බිමටත් ඔබ තුමාටත් ජයම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @HIRUKUMARU
    @HIRUKUMARU Місяць тому +6

    ඔබ වැනි නිහතමානී ගුනගරුක .අවංක පුද්ගලයකු .
    මොලොවට බිහිකළ .
    දෙමාපියන්ට
    අනේක වාරයක් ස්තුතියි .💖💖💖

  • @Lila-l1t
    @Lila-l1t Місяць тому +25

    ජයවේවා ජනාධිපති තුමා බුදුසරණයි

  • @shaniperera1877
    @shaniperera1877 Місяць тому +18

    හදවතින්ම ඔබ සමගයි,,, ❤❤❤❤ අපේ රට අපට නොව දරුවන්ටයි,,,, ❤❤❤ අහන්න ඕනම කතාවක්,,❤❤❤❤

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Місяць тому +32

    දමිළ භාශාවට පරිවර්තනය කරවන්න

  • @peterperera3297
    @peterperera3297 Місяць тому +17

    අපි චන්දය දෙන්නේ මාලිමාවටයි. අපි මාලිමා කණ්ඩායම ගැන විසාල විස්වාසයක් තිබෙනවා. මාලිමාවට ජයවේවා. ලංකා දේසයට ජයවේවා.

  • @canthi147
    @canthi147 Місяць тому +14

    අනුර සහෝදරය ..ඔබෙි පිරිසට ධෛර්යයක් වෙමින් දශක ගනක් ඔබ විදි කටුක,දුෂ්කර ව්‍යායාමයට
    ප්‍රණාමය!!!!.
    ඒක මහ විශාල ආදරයක්!!
    ඔබ තමයි මෙි රටට ආදරනිය මිනිසා....
    💯👊❤❤❤❤❤🙏👊

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Місяць тому +43

    මේ කතාවන් වලට සවන් දෙන අපේ තරුණ දූ දරුවන් ආත්තටම ඔවුන්ගේ සිතුවිලි වෙනස් කරගෙන හදවතේ මනුෂ්‍යත්වයට ගරු කරන හැටි තේරුම් ගත් විශේශිත දරුවන් ,මිනිසුන් වෙනවාමයි .ඔවුන්ට අමුතුවෙන් හැදියාව ඉගැන්විය යුතු නැත.මම ඒ මේවායේ කමෙන්ට් කියවනවා.අලුතින් පක්ෂය ට එකතුවුවත් ඒ ආදරට තේරුම් ගැනීම කමෙන්ට් වලින් පේනවා.❤❤ ❤❤❤❤
    ආදරෙයි දරුවනට ..ඔබ තමයි රටේ අනාගත නායකත්වය ...

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Місяць тому +8

    ජේවිපි එන්පිපි විම ලෙහෙසි දෙයක් නොවේ අපි දිවිපරදුවට තබා මෙතනට ආවේ ඉතුරුටිකත් ජයගමු ජනපතිතුමනි❤

  • @asokapremalal
    @asokapremalal Місяць тому +16

    සහොදරයාගේ කතාවක් ගොඩක් කාලෙකින් ඇහුවා.

  • @LenthunaidelageNandamalanee
    @LenthunaidelageNandamalanee Місяць тому +69

    කරුණාකර ජනපති තුමාගේ මේ කතාව දෙමළ ජාතික මිනිසුන්ට අසන්නට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 Місяць тому

      අනිවාර්යයෙන්ම . මම හිතන්නෙ ලෝකෙ හැම භාෂාවකින්ම මේ කතාව හැම ජනයාටම අහන්න සලස්වන්න ඕන .ඒ තරම් වටිනා හරවත් කතාවක් ! 🌹🌹

    • @chandrakanthi3162
      @chandrakanthi3162 Місяць тому

      එකනෙ දෙමළ basini priwarithanaya කරන්නේ ne .😮😮thibuna nmi හොඳයි .

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Місяць тому +95

    ජෙප්පෙක් වීම ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි
    ජෙප්පෙක් වෙන්න කැපකිරීම් කළ එවුන් එය දන්නවා
    ඇස්මස් ලේ ජීවිත පූජා කළ දේශප්‍රේමී සහෝදර සහෝදරියන් හට විප්ලවීය ආචාරය
    ආදරෙයි ❤❤

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 Місяць тому

      Wats the meaning jeppa???

    • @dilipchathuranga2979
      @dilipchathuranga2979 Місяць тому

      ​@@darathithevathanthi7516jvp

    • @SumudusakunthalaWickramarachch
      @SumudusakunthalaWickramarachch Місяць тому +2

      Aniwaryen. Mata den aurudu 40.ammage kuse idanma jvp. Jeppegge kepakireema kiyanne hitha Ganda beri deyak. A kepakireema prathipalai me. Ape AKD ran akure liyawena namak venawa. Rohana wijeveerage athmayai me. Mage mau bema denewa

    • @canthi147
      @canthi147 Місяць тому +3

      ජෙප්පෙක් වෙන්නෙ මහාකැපකිරිමක් තියෙන, පිරිසිදු ආදරනිය හිතක් තියන අයට විතරයි..

    • @FREEDOMOFSRILANKA
      @FREEDOMOFSRILANKA Місяць тому

      ​@@darathithevathanthi7516
      J- Judicially
      E- Everywhere
      P- people
      p- protectors
      O- Organization
      🎉

  • @dinesh-r8l
    @dinesh-r8l Місяць тому +6

    ආයෙත් ලන්කාවට ජනාධිපති කෙනෙක් ඕනී නෑ
    නුබ ජීවත් වෙනකල් නුබයි අපේ ජනාධිපති
    දීර්ගායුස ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rositafernando5129
    @rositafernando5129 Місяць тому +11

    A Great speech from a Great Leader 🙏🏻🙏🏻 This is what we hv been waiting for a very long time .❤❤❤

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 Місяць тому +20

    ඹවි අපි බලං ඉන්නවා ,හොරැන්ට දඩුවං දෙනතුරැ ,,ඒ වගේමයි මෙි වෙලෙන්දෝ මොනවා අඩු උනත් හිතු මුදලට බඩු විකුනන අයට දඩුවං දිය යුතුයි ,

  • @ChandraNamali
    @ChandraNamali Місяць тому +12

    5/6. ක් අනිවාර්යයෙන්ම ලැබෙන. ❤ සාමකාමීව, සාමුහිකව අපේ ජයග්‍රහණය කරා....

  • @anomaherath1090
    @anomaherath1090 Місяць тому +151

    කිසිම ජනපති වරයෙක් මෙච්චර අර්ථාන්විත ලෙස සභ්‍ය ලෙස තම පිරිස අමතලා නැහැ මේ තාක් කල් ලංකාවේ !!

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne Місяць тому

      ඇත්තද පුදුම හිෙත්නවා ෙන්ද ඇ😂

    • @FREEDOMOFSRILANKA
      @FREEDOMOFSRILANKA Місяць тому

      අල ලාබද ළූණු ලාබද , කියලා එසූවානම් ඔයා ජනපති. 😂

    • @EnaJanapathi
      @EnaJanapathi Місяць тому +1

      එතුමාට කයියනායක කියන්නෙ ඒ නිසයි .

    • @UmanjaleeKarunarathne
      @UmanjaleeKarunarathne Місяць тому

      වහල්ලු තව දෙතුන් දෙනෙක් ඉන්නවා යකු 😂😂😂.උන්ව නන් පුනුරුත්ථාපනය කරන්න ඕන බඩු 😂😂😂

    • @indikabandara6814
      @indikabandara6814 Місяць тому +3

      ​@@TikirageWickramarathneටිකිරි මොලේට ඕවා ලොකු වැඩියි බං...😂😊

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +7

    අපේ. දරැවන්ගේ අනාගතේ දිනවනවා මයි.ඔබතුමා ඇතුළු හැමෝම බලයට ගේනවාමයි😊

  • @shanthadias7764
    @shanthadias7764 Місяць тому +10

    සුපිරි දැනුවත් කිරීම ජයවෙිවා මාලිමාවට 🧭🧭💪💪👍❤

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e Місяць тому +8

    විවේචනයන් කරන විට ඔබතුමා තරම් අවංක නායකයෙක් නම් ඔබතුමා පමණි❤

  • @lionelranawaka8086
    @lionelranawaka8086 Місяць тому +9

    මේ පූජාවට්ටියට ජනාධිපති මැතිවරණයේදී අතගසන්නට නොලැබුණු සෑම ශ්‍රී ලාංකිකයකුටම හොඳ අවස්ථාවක් මෙම පාර්ලිමේ තුන් මැතිවරණය තුළින් ලබා දී ඇත.එම නිසා ධෛර්යවන්තව හා උද්යෝගයකින් පුද්ගලයන් ගැන නොසලකා පක්ෂයට කතිරයක් ගහන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Місяць тому +9

    හොදම නායකයෙක්, කස්ත්‍රෝ වගේ මගේ රට ජයග්‍රහණය කරා ගෙන යන ඔබට උත්තමාචාරය

  • @arunaprasad3030
    @arunaprasad3030 Місяць тому +13

    ජයවේවා සහෝදරයා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @aravinm7039
    @aravinm7039 Місяць тому +13

    දාියුණු මනසක් හදාගෙන බැලීම වටිනාම උපදේශයක්. මාලිමාවෙන් රට ශුභ දිසාවට.

  • @MohamedMarjan-n5s
    @MohamedMarjan-n5s Місяць тому +5

    ☸️☦️☪️🕉 siyalu Denama obata adarei janapathi thumani
    God blass you

  • @niyassamad8755
    @niyassamad8755 Місяць тому +10

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය පාවිච්චි කරන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @User29438
    @User29438 Місяць тому +6

    ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලිය වෙලා ඉවරයි අනුර සහෝදරයා බුදු සරණයි ඔබට පරිස්සම් වෙන්න හතුරන් ගෙන් ❤️🙏❤️🙏❤️🙏

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i Місяць тому +7

    මෙවර මහමැතිවරනෙන් මාලිමාව❤ 2/3 බලයක් ලබාගන්නවා ඒක ස්තීරයී✍️✍️✍️❤❤❤❤ AKD❤💪💪💪💪💪💪

  • @nilkuru1822
    @nilkuru1822 Місяць тому +9

    ඉතාම හොඳ ආදර්ශයක් දෙශපාලනය කිරීමට ඔබ ආදර්ශමත් නායකත්වය ක්

  • @chamithlasantha6186
    @chamithlasantha6186 Місяць тому +21

    ඔබ තුමන්ගේ ආරක්ෂා වට ප්‍රමුකත්වය දීල ඉදිරියට යමු ❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do Місяць тому +3

    මාලිමාවට ජයවේවා.පාර්ලිමෙන්තුව ජාතික ජනබල වේගයේ මන්තිරින්ගෙන් පුරවමු.ජයවේවා❤

  • @manelherath2964
    @manelherath2964 Місяць тому +11

    ඇයි අපි අනුර ජනාදිපතිට ආදරෙ මෙච්චර අවංක නායකයෙක් ලැබිල නෑ මේ ලැබුනමයි දරැවන්ට රටක් හදල දෙන්න ජනාදිපති තුමනි ඔබතුමාට ග්ශ්‍රිමහා බෝදින් වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @RithoshaDewumith
      @RithoshaDewumith Місяць тому

      ඔන්න කඩ කඩ හදනවා..ගංවතුරට අනාථ උන්ට රු600 ගානේ වෙන්කරලි😂😂😂

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 Місяць тому +1

      @@RithoshaDewumithතාම හරක් ඉන්නවා බං😂😂😂උබ වගේ😂😂

    • @indikabandara6814
      @indikabandara6814 Місяць тому

      ​@@RithoshaDewumithනම ගහලා කෙසෙල් බෙදලා නෑ??

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Місяць тому +2

    ජාතියට,....පණදෙන,...ජනාධිපති සහෝදරයා,... ආරක්ෂා කරගමු,.........පොහොසත් රටක්,.....ලස්සන ජීවිතයක්❤,..ජයවේවා ලක්බිමට🎉🎉🎉🎉🎉

  • @NihalWimalasiri-z9j
    @NihalWimalasiri-z9j Місяць тому +6

    වතුකරයෙ අපිත් මාලිමාවට ජයවෙවා❤❤❤❤

    • @toprank4971
      @toprank4971 Місяць тому

      හැමදාම අසාධාරණයට සූරාකෑමට ලක් උන මගෙ රටේම පිරිසක් ඔබලා.වතුකරයෙ කියල බෙදන්නෝන නෑ.අපි ඔබ එකම රටක මිනිස්සු.ඔය හැම බෙදීමක්ම නැති රටක් ඕන අපට.ඒකට එකතු වෙමු බ්‍රදර් ❤️

  • @amantha5130
    @amantha5130 Місяць тому +6

    One of the best speeches ever heard ❤️

  • @Lath-q2t
    @Lath-q2t Місяць тому +10

    ඔව් ජනපති තුමනි පොහොට්ටු කට්ටිය බලන් ඉන්නෙ ඔබතුමාලව වට්ටන්නයි එම නිසා කියපු සියලුම දේ ඉතාම ඉක්මනින් ඉටුකරන්න වග බලා ගන්න ජය වේවා බුදු සරණයි ජනපති තුමනි කට්ටිය හොල්මන් වෙන්න හොරු ටිකයි හොරා කාපු දේපලයි රජයට පවරගත්ත නම් නය ගන්න අවශ්‍ය නෑනේ

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt Місяць тому +12

    3% න් එකෙකු උන එක
    මහත් අභිමානයක්

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 Місяць тому +16

    කතාව නම් හොද ම කතාව 🎉🎉🎉 ජය නියතයි 🎉

    • @udenichandrika1398
      @udenichandrika1398 Місяць тому +2

      මම ක්‍රියාකාරී සමාජික නූනත් මුල් චන්දෙ ඉදන් ජේ ව්පි ඔබතුමා මෙහෙම රටේ යහපත වෙනුවෙන් කැප වෙන බව ව්ශ්වාස කරා අද දැනෙන්නේ පුදුම සතුට ක් අසාධාරණයක් කරන්නෙ නෑ කියල එදත් විශ්වාස කරා මේ ජනතාව ටදැන් එක තවත් තහවුරු වෙනවා දීර්ඝ යු වේවා ඔබතුමා ට

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 Місяць тому +5

    මේ වටිනා කතාව සියල්ලෝම අසත්වා

  • @samarsalah5329
    @samarsalah5329 Місяць тому +5

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ජයේන් ජයම වෙිවා 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌👉👉👉🙋🙋🙋🙋🙋🙋

  • @suramyalanka3893
    @suramyalanka3893 Місяць тому +9

    ඔබ තූමා හැර අපෙ රටට වෙන නායකයෙක් උවමනා නැහැ හැම දෙයක්ම කරන්න ඔබ තූමාට සක්තිය දහිර්ය ලැබෙවා ❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 Місяць тому +7

    📍📍 නොවැම්බර් 15 📍📍 උදේ ලස්සනට ඉර පායාගෙන එනකොට . 2/3 කට වැඩි බලයක් සහිත සුන්දර පාර්ලිමේන්තුවක් ඔබ සතුය. 🔖📍📍

  • @UserKGFJohnson
    @UserKGFJohnson Місяць тому +5

    අපිට ව්පක්ෂයක් එපා . අපිට ව්පක්ෂයත් ව්ශ්වාසය නැත . එමනිසා මෙවරත් අපි 🧭 ට ජයවේවා !!!!!!! අපේ ව්ශ්වාසය ඔබ තුමා ඇතුළු කණ්ඩායම කඩනොකරන බවට සහතික කරන්න (වෙනසක් අවශ්‍යයි .)

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Місяць тому +11

    21 වෙනිදා ගහපු කතිරෙන් මහමැතිවරණයට ඉල්ලන එකත් එපා වුනානම් 14 වෙනිදා ගහන කතිරෙන් දේසපාලනයම එපා කරවනව.

  • @Unknown20240
    @Unknown20240 Місяць тому +11

    පාර්ලිමේන්තුව පත් වෙච්ච ගමන්, පක්ශවලින් එහෙටයි මෙහෙටයි පනින සීන් එක නවත්තන්න මොනව හරි කරන්න...,
    නැත්නම් මාලිමාවෙ උනත් අපි දන්නෙ කීප දෙනයි,අනිත් අය ගැන විශ්වාසෙට වඩා අනුර ජනපති මත තියෙන විශ්වාසය නිසයි මිනිස්සු චන්දෙ දෙන්නෙ...,
    ඇත්ත කතාව ඒකනෙ,
    ඉතිං මාලිමාවෙන් උනත් අනිත් පක්ශවලට පනින්න බැරි නැහ්..,
    මොකද මිනිස්සු ශුවර් කරන්න බැහ්,
    එහ්ම දෙයක් වුනොත් කිරි කලයට ගොම බින්දුව දැම්ම වගේ තමයි...
    ඒ නිසා පනින්න බැරි වෙන්න මොනව හරි පනතක් සම්මත කරං හරි දන්න ශිල්පයක් දාලා ඒක නවත්තන්න..❤️🙏🙏🫂

    • @ddhammi7349
      @ddhammi7349 Місяць тому

      ඒක මාලිමාව ආදර්ශයෙන් පෙන්නල.විපක්ෂෙට සොච්චමට කරන්න දෙයක් නෑ .

  • @RaviWijendra-pt8ef
    @RaviWijendra-pt8ef Місяць тому +9

    Budu saranai oba thumata ❤❤❤🎉🎉🎉🎉

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 Місяць тому +2

    පමා වී පැමිණි වසන්තය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ාඅදරෙය් ජනාධිපතිතුමනි😊😊😊😊😊😊

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 Місяць тому +1

    නොසැලෙන ආත්ම විශ්වාස ය ❤ජයවේවා ජනපති තුමනි ඔබට තෙරැවන් සරණයි

  • @MangalikaKodithuwakku-s6e
    @MangalikaKodithuwakku-s6e Місяць тому +3

    ගුණාත්මක පාර්ලිමේන්තුවක්”මිහිරිම වචනය . අපේ සවන් මෙතරමි පින්කර තිබුනද ,සත්‍යයක්ම වේවා!

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Місяць тому +6

    තුන් දෙනෙක් ඉදලා මෙහෙම නම්........ ලබන 14 න් පස්සේ පාර්ලිමේන්තුවම මාලිමාව වුණා ම කොහොම තියේද?? ඔබතුමාගේ අදහස් හරි අපි තනි තනිවම පෙර ගමන් කල යුතුයි...... එවිට තමයි එක අහුරට එකමිටකට අපි අනුරට ❤❤❤❤

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z Місяць тому +4

    🎉ඔබ අවංක නියහත මානි ගුනයහපත් ඉවසිවන්ත මිනිසකි ජය ෙවිවා

  • @Malathijayasekara
    @Malathijayasekara Місяць тому +4

    ඔබතුමා ගේ.අදහස් ආධ්‍යාත්මය තුළ රට ගැන තියෙන ආදරය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා සත්තයි

  • @ashokaranjane8691
    @ashokaranjane8691 Місяць тому +1

    දීර්ඝායුෂ වේවා මගේම සහෝදරයාට..ජයවොවා

  • @wasantasadanaykawasanta1933
    @wasantasadanaykawasanta1933 Місяць тому +2

    අතීතය ට හය නිසා ඡන්දය පාවිච්චි කරෙ නෑ ඒත් මේ පාර නම් ඡන්දය දෙනවා මයි ඔබතුමාට දළදා හාමුදුරු වන්ගේ ම පිහිටයි ❤❤❤❤❤❤❤

  • @iranitenghult2726
    @iranitenghult2726 Місяць тому +8

    God bless ♥️♥️🇸🇪

  • @chamindakumara2428
    @chamindakumara2428 Місяць тому +4

    අනිවාර්යයෙන් 🙏💪🙏💪 malimawata jaya wawaa

  • @samandenipitiya873
    @samandenipitiya873 Місяць тому +1

    Oba tumata budu saranai

  • @chandrabandara7658
    @chandrabandara7658 Місяць тому +1

    Ithihasa.gathawana.ekama.janapathi.obai.kumaruni.anura❤❤❤❤❤

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Місяць тому +5

    ජය වෙිවා ❤❤❤ මැණිකක්

  • @RejieGunarathna
    @RejieGunarathna Місяць тому +1

    අනුර සහෝදරයා මේ රටේ ජනතාවගේ ජීවිත බාරගත් ඔබට ජනතාව හැටියට අපිත් මේරට පොහොසත් රටක් කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා එක මුතු උනාම කරන්ඩ බැරි දෙයක් නැ සහෝදරයා ජයවේවා

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Місяць тому +2

    Supiriii kathawak...❤❤❤❤❤ jayawewaaa..

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 22 дні тому

    ස්තූතියිඅපව.දැනුවත්කලාට.

  • @nepakannangara5773
    @nepakannangara5773 Місяць тому +3

    අපගේ සදාතනික නායකයා ඔබයිි දරැවනට ලස්සන රටක්❤❤❤️

  • @chandranikathriarachchi4201
    @chandranikathriarachchi4201 Місяць тому +4

    ඔබතුමා ගේ කණ්ඩායමට සියලු දෙනාම එකතු වෙලා තියෙන්නේ

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 Місяць тому +4

    ආදරණීය මිනිසා. අනුර කුමාර දිසානායක❤❤❤❤❤❤❤

  • @smsenarathne8739
    @smsenarathne8739 Місяць тому +4

    නියත ජය මාලිමාවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 Місяць тому +1

    මේ විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා . 🙏🏻🌈🌻👏👏👏🇺🇸