Mee gaathaawa punchi kaale indalama mama baawitha karanawaa Saaduu Saaduu Saaduu mata daen awu 86yii mehema dakkinna laebiimaa mage e baaggayak. Godaak pang siduweewaa
siyalu buduwaru upan pin bima me ape hela bumiyai......jambud wepaya me helabimai....theruwan saranai devi pihita ioba thumata oya asalama thiyanwa maha sammtha manu rajuge piliruwak...a ganath video ekk karanna
"ඉන්දනීල වන්න පත්ත" ගාථාවේ තේරුම :-
ඉඳුනිල් මිණි වැනි පත්වලින් ද,
සුදු පැහැති කඳින් ද බබලන්නා වූ ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ
අග්ර මිහිර ගෙන දෙන්නා වූ ද අග්රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි.
සාදු 🙏🏼🙏🏻 සාදු 🙏🏼🙏🏻 සාදූ 🙏🏼🙏🏻
සාදු සාදු සාදු🙏🙏🙏🙏
ගොඩක් පින් තෙරුම කවදාවත් දැනං හිටියෙ නැහැ
ගොඩාක් පින් අද තමයි ගාථාවෙ තේරුම දැන ගත්තෙ
ස්තුතියි🙏❤
සාදු සාදු සාදු. ඒ උතුම් වූ අග්රබෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
බොහොමයක් ස්තූතියි 🙏🙏🙏තෙරුවන් සරණයි! 🙏
ස්තුතියි❤🙏
Thank yeu harima wadagath wada satahanak.🎉🎉🎉
ස්තුතියි🙏❤
Sadu sadu sadu ..🙏🙏🙏
ස්තුතියි🙏❤
සාදු සාදු සාදුමාගේ නමස්කාරය වේවා❤❤❤❤❤❤❤
ස්තුතියි❤🙏
මමත් හැමදාම කිව්වාට තේරුම දැනගෙන හිටියේ නෑ. දැනුවත් කළාට බොහොම පින්.
ස්තුතියි❤🙏
🙏🙏🙏💐💐💐
ස්තුතියි❤🙏
මේ පින්බිම සහ ගාතාව ගැන දැනුවත් කලාට ඔබට බොහෝම
පින්.🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🌹❤
ගොඩක් ස්තුතියි❤🙏
සාදු සාදු සාදු
බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ස්තුතියි❤🙏
සාදු සාදු සාදු අග්රබෝදීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ස්තුතියි🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🏾🙏🏾🙏🏾
ස්තුතියි🙏❤
Lassanai. Prabath oya nam 🎤🐭
ස්තුතියි❤🙏
🙏🌹🙏
ස්තුතියි🙏❤
ඇත්තෙන්ම මම ගොඩක් වෙලාවල්වල හිතනව මේ ගාථාවෙ තේරැම මොකක්ද කියල.හැමදාම කියනව තේරැම නොදැන.ගොඩක් පිං දැනුවත් කලාට.🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි🙏❤
ගොඩක් වටිනවා.
බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි
ස්තුතියි❤🙏
මම පොඩි කාලේ කතරගම යනවිට දෙමව්පියන් සමග මේ පන්සලට ගියා.මාතර පාරේ ලගම තියෙන්නේ.සාදු. සාදු සාදු
ගොඩක් ස්තූතියි❤🙏
Mee gaathaawa punchi kaale indalama mama baawitha karanawaa Saaduu Saaduu Saaduu mata daen awu 86yii mehema dakkinna laebiimaa mage e baaggayak. Godaak pang siduweewaa
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා!!!❤
බොහොම පින් ඔබට මේ පින්බිම ගැන දැනුවත් කලාට ...බුදු සරණයි ....🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
ගොඩක් ස්තුතියි ❤🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
❤
බොහෝම පින් ....කැලනි පුදබිමේත්...නාගදීපයෙත් මේ වගේ කතා තියෙනවා ඒකත් පහදා දෙන්න
ගොඩක් ස්තූතියි❤🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්තුතියි🙏❤
වැලිගම වෙරල අයිනේ ප්රධාන පාර (ගාලු පාර) දිගේ එනකොට පොඩි දූපතක් තියෙනවා ගොඩබිම ඉඳලා මීට සීයක් විතර ඈතින් මුහුදේ. ඒ දූපතේ ඉඳලා ගාළු දෙසට මීට සීයක් විතර යනකොට තුන් මං හන්දියක් තියෙනවා. එතන බෝ ගසකුත් සමඟ පොඩි පන්සලක් තියෙනවා තියෙනවා. එතනින් දකුණට හැරෙන්න. එතන ඉඳලා මීටර් 400ක් වගේ තියෙන්නේ. ඕනම කෙනෙක්ගෙන් අහන්න එතැනට යන හැටි. හරිම ලේසියි.
ස්තුතියි🙏❤
කතරගම යනකොට යන්න පුලුවන්ද
@@OnlineRRR ඔව් පුළුවන්. Highway ආවොත් කොක්මාදුවෙන් එළියට දාන්න.
අඩෝ ඒ වොයිස් එක ❤❤❤
🙏❤
සාදු සාදු සාදු 🙏🙏🙏
❤🙏
Sadu Sadu sadu 🙏🙏🙏🌹🌹🌹
ස්තුතියි ❤🙏
It is very important and an honor for Weligama Many thanks for bringing this information🙏
Thank you so much❤️ 🙏
🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි 🙏❤
siyalu buduwaru upan pin bima me ape hela bumiyai......jambud wepaya me helabimai....theruwan saranai devi pihita ioba thumata oya asalama thiyanwa maha sammtha manu rajuge piliruwak...a ganath video ekk karanna
❤🙏
Godak hodayi, mehema watina stana wala videos dana eka
ස්තුතියි🙏❤
🙏🙏🙏🙏
ස්තුතියි🙏❤
මමත් වැ ලිගම මෙ ම බෝදීන් වහන්සේ වන්දනා මානකලා සාදු සාදු සාදු කුස්ට රාජ ගලද ඒ ලගම ය් ක ta ර ගම මාතර දිසාව ටයන අතර වැ ලිගම නගරයේ දීමෙම විහාරය වන්දනා මානකල ha ක මාලීගාව ද සි t කලු නිර්මාන ate ඒඅවටම tawat දුර් ලබ විහාරය ක් ate 🎉🎉🎉🎉🎉🎉🎉🎉 වැ ලිගන්ගනේනමින්
❤
Me ratema thama India wa kisi dambandayak nabudu upan desaya hela bimai🙏🙏🙏🙏
ස්තුතියි🙏❤
පළමුවෙන්ම කියන්න කොහෙද නියෙන්නෙ කියලා - ලොකු අඩුවක් වහාම නිවැරදි කරන්න
වැලිගම
Weligama Agrabodhi Rajamaha Viharaya (වැලිගම අග්රබෝධි රජමහා විහාරය)
ඒ ගාථාවෙ තෙරුම comment එකේ දාන්න පුලුවන්ද?
ඉඳුනිල් මිණි වැනි පත්වලින් ද, සුදු පැහැති කඳින් ද බබලන්නා වූ ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද අග්ර මිහිර ගෙන දෙන්නා වූ ද අග්රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ විශාල වූ ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට සෑම කල්හි වඳිමි.
සාදු සාදු සාදු 🙏🙏🙏
ස්තුතියි🙏❤
🙏🙏🙏
ස්තුතියි🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏
❤