Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වෙන හැම දේකටම මගේ කියන සිතුවිල්ල බලපානවා. මේ හාමුදුරුවෝ ඒක බොහොම සරලව පහදලා දෙනවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. සුවපත් වේවා🙏
ගොඩක් ස්තූතියි❤🙏
පරමාර්ථය ද ? මේ...සත් කාය මගේනම්...බාහිර එක පරකාය දිට්ටයද ?.. පිං වත් මහත්මයා ඇස්දේක පියාගන මහත්මයා කවදාවත් නොගිය එංගලන්තය බලන්න ....මම ත් හාමුදූරැනමක්...බුදූහාමුදුරැවෝ දේසනා කලේ මසැස ඉක්මවාගිය ප්‍රග්ඣාව තුලින් දකින්නයි කියලයි..
හරිම උතුම් කරුනාවන්ත ගැමිසුවඳැති සංඝයා වහන්ස නමදිමි බැතියෙන්
පවිත ශී සද්ධර්මය අැසුනා ලොව්තුරා බුදුන් දම්සක් පැවතුම් සූතය දෙසූ පින්බ්ම
ඔබ වහන්සේ හොදින් පැහැදිලි කරා තව තවත් දර්ම දේසනා කිරීමට නිදුක් නීරෝගි සුව ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මේ ස්වාමීන් වහන්සේ විසින් පහදා දෙන ධර්ම කාරනා ඉතාමත් සරලයි පැහැදිලියි. මහත්මයාණෙනී, මීට පෙර ඉදිරිපත් කරන ලද සංසර සාරෝග විනීත නීසං ගථා හී 2 වන 3 වන ගාථා වල තේරුම් සහිත ධර්ම දේශනා ද්ද් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඉතාමත් කරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
ස්තුතියි තෙරුවන් සරණයි!!!🙏
Obathumaga WhatsApp noba Akawanna Obathumata Onakarana Daya Awannam Tharuwansaranai
පැහැදිලි වුනා හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිරෝගි සුව අත්වේවා..
ජ ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
සක්ඛාය දෘෂ්ටිය තේරුම් ගැනීමට පහසූ සරල ප්‍රායොගික ප්‍රවේශයක්. ඔබවහන්සේට පූර්ණ නිබ්බිදා සුවය විදීමට ලැබේවා!
ස්තුතියි තෙරුවන් සරණයි🙏❤
මගේ කියන තැන අති භයානකයි. සම්පූර්ණ ඇත්ත කතාව
අනිවාර්යෙන්ම කතාව සරලව පැහැදිලියි. ගොඩක් ස්තූතියි❤🙏
හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම මගේ කියලා දෙයක් කිසිම දෙයක් නෑ බලාගෙන යනකොට. මගේ කියන තැන තියෙන්නේ දුක විතරයි. 🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරියන් වහන්ස
සාද සාදු සාදු හරිම සරලව පැහැදිලි කරා ගොඩක් පිං ඔබ වහන්සෙට
ස්තුතියි ❤🙏🙏🙏🙏
හරිම පැහැදිලි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
ස්තුතියි🙏❤
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු
Teruwan saranai.....Pinwat swameen wahanseta....Namaskara karami....Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu.....
❤
සුවපත් වේවා bs ❤
❤🙏
හාමුදුරුවනේ බුදු රජාණන් වහන්සේත් මේ වන පෙත ලස්සනයි, මේ අඹ ඉතාම ප්‍රනීතයි කියා දේශනා කර ඇත. ඒ වගේම මම යනුවෙන් බුදු හිමියන් අනන්තවත් භාවිතා කර ඇත. යමකට ඇලෙන ගැටෙන එක තමයි අපි දැන දැක ගත යුතු. මේ සියලු දේ අපට වැටහෙන පරිදි ගයනී රණසිංහ අරිය උත්තමාවියගේ දේශනා ශ්‍රවණය කර ඔබටම අත්දැක අත්විඳ ගත හැකිය. සුවපත් වේවා 🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!❤🙏
එහෙමයි එහෙමයි.ඒ උනාට ස්වාමීන් වහන්සේ කියාදෙන ඒ ටික දැනටමත් වැරදි ලෙස ගැනීමක් සිදුඋනාවත්ද ?මම කියන්න ඕන තැන කියමු.සුවපත් වේවා...🙏
@@nawatime_titha මම කියන වචනය භාවිතා කිරීමෙන් එහා ගිය ගැඹුරු ධර්ම තාවයක් ඔතන විග්‍රහ කරන්නේ. තවත් ආකාරයකින් කිවහොත් තිලක්ඛණය නම් උතුම් ධර්ම තාවය අනිච දුක්ඛ අනත්ථ, වෙනත් ආකාරයකින්. මේ සෑම දෙයක්ම අපේ භාෂාවෙන් සරලව ගයනී රණසිංහ අරිය උත්තමාවිය දේශනා කරනවා යූටියුබ් වීඩියෝ බලන්න. අපිට නිවන් දකින්න නිවන් දැන දැක ගත් කෙනෙක් ගෙන්ම පාර අසා දැනගතයුතුමය. සුවපත් වේවා 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ සුවපත් වේවා
ස්තුතියි ❤🙏
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස
තෙරුවන් සරණයි! ස්තුතියි❤🙏
Suwapath wewa niwanama wewa
ස්තුතියි 🙏❤
Visiaakara sakkaya dittiya පහව giya theana samma dittiya pahalave...sadu sadu ....sadu.....
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා තවත් තියනවද?මේ වචනවල ලොකු ගැබුරක් තියනවා මේ ධර්මයනම් කොච්චරනම් ගාම්බීර ධර්මයක්ද...පුලුවන්නම් මේ පිලිබදව වැඩිදුර ධර්ම සාකච්ඡාවක් තියන්න ධර්ම දානයක් වශයෙන් 🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😢🎉🎉
Sadu sadu sadu
🙏🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏 🤍🤍💛
Pahadili desanawak oba wahaseta niwanama purnaya wewa....
Oba wahansege durakatana ankaya laba denna puluwannda Theruwansarani
WhatsApp ekata demma
Me pansala koheda?🎉🎉🎉
ඉසින්බැස්සගල
Theruwansarani pinwath oba wahanse wada inne koheda
ඉසින්බැස්සගල රජමහ විහාරයේ
සක්ඛාය විග්‍රහ කිරීම වැරදියි.
ස්තුතියි ඔබට. ඔබ දන්නා දේ ඉදිරිපත් කරන්නකෝ...
මේ මොනවද කියන්නේ ...
නැ උන්වහන්සෙහරි පන්චස්කන්දය උපාදානය මගෙ ශරීරය මමයයි ගැනීම වැරිදි දෟෂ්ඨිය සක්කාය දිට්ඨියයි
විදර්ශනා නෙමේ විපස්සනා. වැරදි දේ වෙන් කර කර ප්‍රහානය කිරීම.
Vchana alla ganna epa avabodayai vadagath.
ගොඩක් ස්තුතියි ඔබට❤
බුදුහාමුදුරුවෝ න්ට බැරි උනදේ මේ ස්වාමීන් වහන්ස කරන්න හදන්නේ...
මීවනපලානේ අංක 2....අපෙ හාමුදුරුවනේ සක්කාය දිට්ඨිය කියන්නෙ මගේ කියන කමට නම් අස්මිමානය කියන්නේ මොකටද හාමුදුරුවනේ.. සෝවාන් වූ විශාඛාව බැදපු කෙනා ඇගේ නොවුනාද?..හදපු දරුවන් ඇගේ නොවුනාද..?ඔබ වහන්සේ දහම දෙසන්න කලින් ධර්ම ගවේශණයේ යෙදෙන්න..විචිකිච්චා, සීලබ්බත පරාමාස දෙකටත් එසේමයි.. ඔහොම වැරදි නිර්වචන දෙන්න එපා හාමුදුරුවනේ.. ශ්‍රාවකයා පවු..නැද්ද?..අනෙත් කාරණය නම් පාළි පදයකට නිරුක්ති බිදිය හැක්කේ පාළියෙන්ම පමණයි..ඔබ වහන්සේ පලමුවෙන් පාළි භාෂාව ඉගෙනෙගෙන සිටින්න..තෙරුවන් සරණයි..
@@hitamituru9692 හා... ඔබතුමටත් මීවනපලානේ භීතිකාව තියෙනවාද?. දඹදිව කියලා ඉන්දියාවට හරක් දක්කන් යන කවලම් ගොපල්ලුන්ට තියෙන මානසික රෝගයක් ඕක. ඕන කෙනෙක්ට තමන් දන්න කරුණු කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවායේ හරි වැරදි විවේචනය කරන්නත් පුළුවන්. ඔයා කියන දේ 100% හරියි කියලා අපි පිළිගන්නේ කොහොමද? .ඒක අවුලක් නෑ කියමුකෝ. ඒත් මේ කතාවට කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ කරගත්ත නිසා අනිවාර්යෙන්ම හිතන්න වෙන්නේ අරම තමා. ඉසින්බැස්සගල කියන නම ඇහුව ගමන්ම භය වුණාද?
පෟතග්ජන පුද්ගලයෙකු තුල අැතිවනසතරමහා භුත උපාදානය කරගැනීමෙන් විඤ්ඤානය සාදාසකස්කරගත්කූඩුව ශරීර රූපය මමයි මගේ රූපයයි රූපය මගෙ අාත්මයයි ගැනීම සක්කාය දිට්ඨියයි පංචස්කන්දය පිලිබඳව දකින්නාවු වැරදි දෟෂ් ඨිය වෙදනා ......අාදි ඉතින් උන්වහන්සෙ හරි මම මගේ මගේ අාත්මයයැයි ගෙන කටයුතුනිරීම අස්මිමානයයි මමත්වය නැතිවන්නෙ අරහත්වීමෙන්පමනයි ඉතා අාසන්න තේරුම් දෙකක් උව්වහන්සෙ අරහත්නැ මමහිතනනෙ සැහෙන උක්සහයන් ගත්තා විචිකිච්චා සීලබ්බත පරාමාස තෙරුමත්හරි
ඔබතුමා දෙසම මම බලන ලෙස බැලුවද ?මමත් ඔබට කියනවා.ඔබත් ඔහුට කියනවා.මීවනපලානේ අංක 2.ඒ කවුද?එහෙම කෙනෙක් මේ කිසිතැනක නෑ. මේ දේශනාව සරලව මට තේරුම් ගියා.ද්වේශක්ඛයෝ නිබ්බානං මොහක්ඛයෝ නිබ්බානං 🙏🙏🙏🙏
අලුතින් මගේ යැයි ගැට ගහගන්නේ නැතිව, මෙතෙක් ගැටගහගත්තු දේ සබ්බ ආසාව සංවර පරියයට අනුගතව මිදී නිදහස් වෙන්න කියාදෙන්න.. නැතිනම් ඔවුන් හැමදේම මගේ නෙමේ කියා අතහැර ණය ගනුදෙනුවක පැටලෙන්න පුළුවන්..ධර්මයේ භාගයක් පමණයි දේශනා කලේ.. ඒ සමුදය..නිරෝදයත් ඒ වෙලාවේම දේශනා කලොත් පමණයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ... සක්කාය දිට්ටිය ඇස කන නාසය දිව කය මනස යන සය දොරින් අසන දකින විදින දේ නෙමෙයි. තව එක අඩියක් ඉදිරියට යා යුතයි.. සය දොරින් දකිනා උදය වැය, වැය වන්නට නොදී සිත තුල නැවත නැවත එය උදාකාර ගැනීමට ඉතුරුකරගන්නා ආදීනවයට ඇති කැමැත්ත බලාපොරොත්තුව නිසා සය දොරින් දුටුව දේ මමයයි මාගෙයි මට වුවමනාව පරිදි නවත්තවන්නට පවත්වන්නට හැකියයි සිතමින් මම පිලිබදව ඇතිකරගන්නා වැරදි දිට්ඨයයි.. ඒ දිට්ඨය ඇතිවූ විටම නැතිකර ගත ( නිරෝධ ) යුතුය.. නැවත නැවත කමටහනක් අවශ්‍ය නොවේ. මහා කෙසෙල් කදක් එක කඩු පහරින් එක සැරේ වෙන්වී යන්නා සේ සක්කය දිට්ටිය දුරුවන විටම විචිකිච්චිතවත් සිලබ්බාත පරමාසයත් එකවර බිදී යයි.. විචිකිච්චිතව, සිලබභාත පරමාසය පවතින්නේ කෙනෙක් තුල සක්කය දිට්ටිය ඇති තාක් පමණි. ඔබ වහන්සේගේ මුවින් නිවනට ඉතා අසන්නාවූ බණ පදයක් අසන්නට ලැබීම සතුටට කරුණකි.. තෙරුවන් සරණයි 🙏🙏..
ගොඩක් ස්තූතියි ඔබටත් තෙරුවන් සරණයි!!!!!❤🙏
🙏🙏🙏
❤❤
මේ වෙන හැම දේකටම මගේ කියන සිතුවිල්ල බලපානවා. මේ හාමුදුරුවෝ ඒක බොහොම සරලව පහදලා දෙනවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ. සුවපත් වේවා🙏
ගොඩක් ස්තූතියි❤🙏
පරමාර්ථය ද ? මේ...සත් කාය මගේනම්...බාහිර එක පරකාය දිට්ටයද ?.. පිං වත් මහත්මයා ඇස්දේක පියාගන මහත්මයා කවදාවත් නොගිය එංගලන්තය බලන්න ....මම ත් හාමුදූරැනමක්...බුදූහාමුදුරැවෝ දේසනා කලේ මසැස ඉක්මවාගිය ප්‍රග්ඣාව තුලින් දකින්නයි කියලයි..
හරිම උතුම් කරුනාවන්ත ගැමිසුවඳැති සංඝයා වහන්ස නමදිමි බැතියෙන්
පවිත ශී සද්ධර්මය අැසුනා ලොව්තුරා බුදුන් දම්සක් පැවතුම් සූතය දෙසූ පින්බ්ම
ඔබ වහන්සේ හොදින් පැහැදිලි කරා තව තවත් දර්ම දේසනා කිරීමට නිදුක් නීරෝගි සුව ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි❤🙏
ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ස්තුතියි❤🙏
මේ ස්වාමීන් වහන්සේ විසින් පහදා දෙන ධර්ම කාරනා ඉතාමත් සරලයි පැහැදිලියි.
මහත්මයාණෙනී, මීට පෙර ඉදිරිපත් කරන ලද සංසර සාරෝග විනීත නීසං ගථා හී 2 වන 3 වන ගාථා වල තේරුම් සහිත ධර්ම දේශනා ද්ද්
ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඉතාමත් කරුණිකව
ඉල්ලා සිටිමි.
ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
ස්තුතියි තෙරුවන් සරණයි!!!🙏
Obathumaga WhatsApp noba Akawanna Obathumata Onakarana Daya Awannam Tharuwansaranai
පැහැදිලි වුනා හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිරෝගි සුව අත්වේවා..
ගොඩක් ස්තූතියි❤🙏
ජ ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
සක්ඛාය දෘෂ්ටිය තේරුම් ගැනීමට පහසූ සරල ප්‍රායොගික ප්‍රවේශයක්. ඔබවහන්සේට පූර්ණ නිබ්බිදා සුවය විදීමට ලැබේවා!
ස්තුතියි තෙරුවන් සරණයි🙏❤
මගේ කියන තැන අති භයානකයි.
සම්පූර්ණ ඇත්ත කතාව
අනිවාර්යෙන්ම කතාව සරලව පැහැදිලියි. ගොඩක් ස්තූතියි❤🙏
හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම මගේ කියලා දෙයක් කිසිම දෙයක් නෑ බලාගෙන යනකොට. මගේ කියන තැන තියෙන්නේ දුක විතරයි. 🙏🙏
ගොඩක් ස්තූතියි❤🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරියන් වහන්ස
සාද සාදු සාදු හරිම සරලව පැහැදිලි කරා ගොඩක් පිං ඔබ වහන්සෙට
ස්තුතියි ❤🙏🙏🙏🙏
හරිම පැහැදිලි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
ස්තුතියි🙏❤
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු
Teruwan saranai.....
Pinwat swameen wahanseta....
Namaskara karami....
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu.....
❤
සුවපත් වේවා bs ❤
❤🙏
හාමුදුරුවනේ බුදු රජාණන් වහන්සේත් මේ වන පෙත ලස්සනයි, මේ අඹ ඉතාම ප්‍රනීතයි කියා දේශනා කර ඇත. ඒ වගේම මම යනුවෙන් බුදු හිමියන් අනන්තවත් භාවිතා කර ඇත. යමකට ඇලෙන ගැටෙන එක තමයි අපි දැන දැක ගත යුතු. මේ සියලු දේ අපට වැටහෙන පරිදි ගයනී රණසිංහ අරිය උත්තමාවියගේ දේශනා ශ්‍රවණය කර ඔබටම අත්දැක අත්විඳ ගත හැකිය. සුවපත් වේවා 🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!❤🙏
එහෙමයි එහෙමයි.ඒ උනාට ස්වාමීන් වහන්සේ කියාදෙන ඒ ටික දැනටමත් වැරදි ලෙස ගැනීමක් සිදුඋනාවත්ද ?
මම කියන්න ඕන තැන කියමු.
සුවපත් වේවා...🙏
@@nawatime_titha මම කියන වචනය භාවිතා කිරීමෙන් එහා ගිය ගැඹුරු ධර්ම තාවයක් ඔතන විග්‍රහ කරන්නේ. තවත් ආකාරයකින් කිවහොත් තිලක්ඛණය නම් උතුම් ධර්ම තාවය අනිච දුක්ඛ අනත්ථ, වෙනත් ආකාරයකින්. මේ සෑම දෙයක්ම අපේ භාෂාවෙන් සරලව ගයනී රණසිංහ අරිය උත්තමාවිය දේශනා කරනවා යූටියුබ් වීඩියෝ බලන්න. අපිට නිවන් දකින්න නිවන් දැන දැක ගත් කෙනෙක් ගෙන්ම පාර අසා දැනගතයුතුමය. සුවපත් වේවා 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ සුවපත් වේවා
ස්තුතියි ❤🙏
සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස
තෙරුවන් සරණයි! ස්තුතියි❤🙏
Suwapath wewa niwanama wewa
ස්තුතියි 🙏❤
Visiaakara sakkaya dittiya පහව giya theana samma dittiya pahalave...sadu sadu ....sadu.....
ස්තුතියි 🙏❤
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා තවත් තියනවද?මේ වචනවල ලොකු ගැබුරක් තියනවා මේ ධර්මයනම් කොච්චරනම් ගාම්බීර ධර්මයක්ද...පුලුවන්නම් මේ පිලිබදව වැඩිදුර ධර්ම සාකච්ඡාවක් තියන්න ධර්ම දානයක් වශයෙන් 🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
❤❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏
😢🎉🎉
❤🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏 🤍🤍💛
Pahadili desanawak oba wahaseta niwanama purnaya wewa....
ස්තුතියි තෙරුවන් සරණයි🙏❤
Oba wahansege durakatana ankaya laba denna puluwannda Theruwansarani
WhatsApp ekata demma
Me pansala koheda?🎉🎉🎉
ඉසින්බැස්සගල
Theruwansarani pinwath oba wahanse wada inne koheda
ඉසින්බැස්සගල රජමහ විහාරයේ
සක්ඛාය විග්‍රහ කිරීම වැරදියි.
ස්තුතියි ඔබට. ඔබ දන්නා දේ ඉදිරිපත් කරන්නකෝ...
මේ මොනවද කියන්නේ ...
නැ උන්වහන්සෙහරි පන්චස්කන්දය උපාදානය මගෙ ශරීරය මමයයි ගැනීම වැරිදි දෟෂ්ඨිය සක්කාය දිට්ඨියයි
විදර්ශනා නෙමේ විපස්සනා. වැරදි දේ වෙන් කර කර ප්‍රහානය කිරීම.
Vchana alla ganna epa avabodayai vadagath.
ගොඩක් ස්තුතියි ඔබට❤
බුදුහාමුදුරුවෝ න්ට බැරි උනදේ මේ ස්වාමීන් වහන්ස කරන්න හදන්නේ...
මීවනපලානේ අංක 2....
අපෙ හාමුදුරුවනේ සක්කාය දිට්ඨිය කියන්නෙ මගේ කියන කමට නම් අස්මිමානය කියන්නේ මොකටද හාමුදුරුවනේ.. සෝවාන් වූ විශාඛාව බැදපු කෙනා ඇගේ නොවුනාද?..හදපු දරුවන් ඇගේ නොවුනාද..?
ඔබ වහන්සේ දහම දෙසන්න කලින් ධර්ම ගවේශණයේ යෙදෙන්න..
විචිකිච්චා, සීලබ්බත පරාමාස දෙකටත් එසේමයි.. ඔහොම වැරදි නිර්වචන දෙන්න එපා හාමුදුරුවනේ.. ශ්‍රාවකයා පවු..නැද්ද?..
අනෙත් කාරණය නම් පාළි පදයකට නිරුක්ති බිදිය හැක්කේ පාළියෙන්ම පමණයි..
ඔබ වහන්සේ පලමුවෙන් පාළි භාෂාව ඉගෙනෙගෙන සිටින්න..
තෙරුවන් සරණයි..
@@hitamituru9692 හා... ඔබතුමටත් මීවනපලානේ භීතිකාව තියෙනවාද?. දඹදිව කියලා ඉන්දියාවට හරක් දක්කන් යන කවලම් ගොපල්ලුන්ට තියෙන මානසික රෝගයක් ඕක. ඕන කෙනෙක්ට තමන් දන්න කරුණු කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවායේ හරි වැරදි විවේචනය කරන්නත් පුළුවන්. ඔයා කියන දේ 100% හරියි කියලා අපි පිළිගන්නේ කොහොමද? .ඒක අවුලක් නෑ කියමුකෝ. ඒත් මේ කතාවට කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ කරගත්ත නිසා අනිවාර්යෙන්ම හිතන්න වෙන්නේ අරම තමා. ඉසින්බැස්සගල කියන නම ඇහුව ගමන්ම භය වුණාද?
පෟතග්ජන පුද්ගලයෙකු තුල අැතිවනසතරමහා භුත උපාදානය කරගැනීමෙන් විඤ්ඤානය සාදාසකස්කරගත්
කූඩුව ශරීර රූපය මමයි මගේ රූපයයි රූපය මගෙ අාත්මයයි ගැනීම සක්කාය දිට්ඨියයි පංචස්කන්දය පිලිබඳව දකින්නාවු වැරදි දෟෂ් ඨිය වෙදනා ......අාදි ඉතින් උන්වහන්සෙ හරි
මම මගේ මගේ අාත්මයයැයි ගෙන කටයුතුනිරීම අස්මිමානයයි මමත්වය නැතිවන්නෙ අරහත්වීමෙන්පමනයි ඉතා අාසන්න තේරුම් දෙකක් උව්වහන්සෙ අරහත්නැ මමහිතනනෙ සැහෙන උක්සහයන් ගත්තා විචිකිච්චා සීලබ්බත පරාමාස තෙරුමත්හරි
ඔබතුමා දෙසම මම බලන ලෙස බැලුවද ?මමත් ඔබට කියනවා.ඔබත් ඔහුට කියනවා.මීවනපලානේ අංක 2.ඒ කවුද?
එහෙම කෙනෙක් මේ කිසිතැනක නෑ.
මේ දේශනාව සරලව මට තේරුම් ගියා.
ද්වේශක්ඛයෝ නිබ්බානං
මොහක්ඛයෝ නිබ්බානං
🙏🙏🙏🙏
අලුතින් මගේ යැයි ගැට ගහගන්නේ නැතිව, මෙතෙක් ගැටගහගත්තු දේ සබ්බ ආසාව සංවර පරියයට අනුගතව මිදී නිදහස් වෙන්න කියාදෙන්න.. නැතිනම් ඔවුන් හැමදේම මගේ නෙමේ කියා අතහැර ණය ගනුදෙනුවක පැටලෙන්න පුළුවන්..
ධර්මයේ භාගයක් පමණයි දේශනා කලේ.. ඒ සමුදය..
නිරෝදයත් ඒ වෙලාවේම දේශනා කලොත් පමණයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ...
සක්කාය දිට්ටිය ඇස කන නාසය දිව කය මනස යන සය දොරින් අසන දකින විදින දේ නෙමෙයි. තව එක අඩියක් ඉදිරියට යා යුතයි.. සය දොරින් දකිනා උදය වැය, වැය වන්නට නොදී සිත තුල නැවත නැවත එය උදාකාර ගැනීමට ඉතුරුකරගන්නා ආදීනවයට ඇති කැමැත්ත බලාපොරොත්තුව නිසා සය දොරින් දුටුව දේ මමයයි මාගෙයි මට වුවමනාව පරිදි නවත්තවන්නට පවත්වන්නට හැකියයි සිතමින් මම පිලිබදව ඇතිකරගන්නා වැරදි දිට්ඨයයි.. ඒ දිට්ඨය ඇතිවූ විටම නැතිකර ගත ( නිරෝධ ) යුතුය.. නැවත නැවත කමටහනක් අවශ්‍ය නොවේ.
මහා කෙසෙල් කදක් එක කඩු පහරින් එක සැරේ වෙන්වී යන්නා සේ සක්කය දිට්ටිය දුරුවන විටම විචිකිච්චිතවත් සිලබ්බාත පරමාසයත් එකවර බිදී යයි.. විචිකිච්චිතව, සිලබභාත පරමාසය පවතින්නේ කෙනෙක් තුල සක්කය දිට්ටිය ඇති තාක් පමණි. ඔබ වහන්සේගේ මුවින්
නිවනට ඉතා අසන්නාවූ බණ පදයක් අසන්නට ලැබීම සතුටට කරුණකි.. තෙරුවන් සරණයි 🙏🙏..
ගොඩක් ස්තූතියි ඔබටත් තෙරුවන් සරණයි!!!!!❤🙏
🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏
🙏🙏🙏
ස්තුතියි❤🙏
❤❤
ස්තුතියි❤🙏
Sadu sadu sadu
ස්තුතියි❤🙏
❤❤❤❤❤
ස්තුතියි❤🙏
🙏🙏🙏🙏🙏
❤🙏
🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏
🙏🙏🙏
ස්තුතියි❤🙏
🙏🙏🙏
ස්තුතියි ❤🙏
🙏🙏🙏
❤🙏
🙏🙏🙏
ස්තුතියි ❤🙏