We are also experiencing the same in Kandy office. All the direct numbers are not contactable. 1919 assistance service is also providing basic information on matters related to passport issuance (that is obvious as they are not directly attached to the Immigration and immigrants dept) People contact these places to get details prior to visit them in order to minimize waisting of time. But finally the only available option is to meet them in person and get the job done (if there are lapses, you have to bare it) So Sri Lankan 🙏🏽
පාස්පෝට් ගන්න මොන මගුලටද කෝල් කරන්නේ. පාස්පෝට් වලට පොටෝගනිද්දි එතනින්ම ඔන්ලයින් වෙලාව දෙනවනේ?එක අරගෙන පොලිමෙ ගියහම ටිකක් ඉන්න වෙනව එකට හේතුව මොන විදියට අලුත් දෙයක් හදුන්වා දුන්නත් මීහරක් වගේ එතන ඇවිත් පෝලිමේ ඉන්නවා එකයි එතකොට වෙන්නේ මේවගේ සර් පෙල් කියන හැත්තක් හැදෙන එකයි.බලපල්ල පිනට ඉගන ගෙන යුනිවසිටි යනව උන් කරන්නේ අන්තර්ගත කියල මිහරක් රැලක් ඔනදේවල්? රටේ පොදු මහජන මුදලින් ඉගන ගත්ත කියල උන් කවදාවත් දුප්පතාගේ පැත්ත ගන්නැ?ඉස්ටරයික් කරකර අසරන රොගින්ට සලකන්න නැතිව උන්ගේ ගොඩටම ලොකුකරගන්නව?
ඔයා කියන්නෙ ස පාස් කියලද?
අම්මෝ අම්මෝ මෙන්න ... මෙන්න .. 😂😂😂
නැහැ නැහැ කියලා හිතුවට, තාම සර්ට පු... දෙන උන් අතරින් පතර ඉන්නවා නේද. 🤣🤣🤣🤣 කොයි පෝලිමේ ඉන්න ගමන් ද දන්නෑ ලිව්වෙ. 🤣🤣🤣
@@lenardfernando2048 අනේද කියන්නෙ !! යකෝ බේරෙ වැවේ බස්සල මදි මේ කාලකන්නි !! පෝලිමේ මිනිස්සු මැරිල
වැටෙනව !! බෙහෙත් නැ!! තෙල් නැ ! කන්ඩ බොන්ඩ නැ ! මේ යක්කු තාම මේවල comment කොටනව අවුලක් නැ කියල !!
පිනට ඉගෙනගන්න උබලගෙ අම්මගෙ සල්ලි වලින්ද ඒත් අපෙ සල්ලිම තමා බයියො. මුන් හිතන් ඉන්නෙ නන්දසේන ගෙදරින් ගෙනත් උගන්නනව කියල
"මෙව්ව එක" කියපු වාර ගණන සඳහන් කොට වටිනා දොර දෙකේ මෙව්ව එකක් දිනාගන්න 👍
අත්තේ ඔයා..හිනියට උනත් සමජෙට ලොකු දෙයක් කරන්නේ අයියෝ...👊❤️👌
මං කලිනුත් කිව්වා උබේ මේ වෙලාවේ දේශපාලනයට මං මාර ලව්.!!! මේවා මිනිස්සු අතරට යන තරමට හොඳයි....දිගටම අරන් යං මේක
සූර පප්පා 838 අවසර පත්‍රය ලබාගන්නවා වගේ 😂😂😂
සූර පප්පා එකේ 338 අවසර පත්‍රය හොයන්න ගිය සීන් එක මතක් උනා අත්තෙ.බෝලෙ පාස් වෙනවා එහෙට මෙහෙට 😅😅😅🤣
නියමයි අත්තෙ 😃
338 ද 358 ද ? ෂුවර්ද කියල අහයි අපේ උන්..
අත්තේ ඇත්තටම මිනිස්සු වෙනුවෙන් ඔබ කතාකලේ.
ජයවේවා
හොඳම ටික
"ඒ මෙව්ව එක මෙව්ව වෙලාලු. ඒකලු ඒක මෙව්ව වෙන්නෙ.. ඒක මෙව්ව උන හින්දයි මෙව්ව වෙනව ඇත්තෙ."
ඒක හරියට විස්තර කරන්න දැනුමක් නැති මිනිස්සු තමයි ඒ වගේ ආයතන වල ඉන්නේ
Me rata goda ynne ne bn thawa awrudu 100 ktawth. Gon heththa inne office wala melo hu** danne nethi gonnu inne ( majority )
👍
කියන්න වදන් නෑ අත්තේ..සුපිරියි 👌
මේවා පුලුවන් නම් ප්‍රසිද්ධ මාධ්‍යවලට ලබාදෙන්න ඕනෑ. හරියට වැඩක් කරගන්න බැරි මේ අදබාලයෝ පන්නලදාන්න ඕනෑ.
මුන්දලගේ බයිලාව වැඩක් නෑ. යකෝ රාජ්‍ය ආයතනවලට call එකක්.ගන්න බෑ. වැඩක් කරගන්න ලොවෙත් බෑ. බහුතර කාලමකන්නි ඉන්න ණයට පඩි ගන්න හැත්තක් ඕවයේ ඉන්නේ. පන්නල දාන්න ඕනේ රටෙනුත්. මුන්ගේ ගැලවිජ්ජවට ඔක්කොම හදාගෙන තියෙන්නේ. පොඩි මිනිහා සදා අනාතයි..🙄
ඔබ කියනවා මුන්ව පන්නා දැමිය යුතුයි කියා.ඇයි ඔන්ලයින් ඇප් එක බාවිත නොකරන්නෙ.ඔබ කියන්නෙ වැඩකට නැති යල්පැනගිය ටෙලිපෝන් ඔපරේටර් සිස්ටම් එකට යන්න කියාද.?අපි වහාම අලුත් තාක්ශනයට හැඩගැසිය යුතුයි.ජනතාව වෙනස් වෙනතුරු මොන සර් ආවත් ෆේල්ම තමයි.
@@mostalk9677 අලුත් system දැනට නාවත් කමක් නෑ. ඉන්න නාකි සෙට් එකට ඕවා operate කරන්නත් බෑ. ලොකුම ප්රශ්නය රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප. එයයි ප්‍රධාන ප්රශ්නය. දේශපාලනේ වෙනම එකක්. නිලධාරීවාදය තවත් එකක්.අඩුම ගානේ තියෙන ටෙලිෆෝන් එක answer කරන්න බැරිද...? එක පොඩි information එකක් ගන්න වටේ යවන යැවිල්ල. හැමතැනම වැඩිපුර ඉන්නේ නාකි සෙට් එකක්.ඉතින් මුලින්ම වැඩ කරන්න බැරි එවුන්ව පන්නන්න ඕනෑ. ඒත් බැරිනම් privatization කරන්න ඕනෑ. ලස්සනට හැදිලා එයි නේද?
ස්තූතිය අත්තනායක මහත්තයා
100 පාරක් ඉපදුනත් ලංකාව දියුනු වෙමින් පවතින රටකි 🥲
Passport ගන්න demand එක අඩුවෙනකන් ඉන්න. ඔය හදිස්සි කාරයොන්ට passport පෝලිම එපා වෙනකම් ඒක වෙන්නේ නෑ. මොනවා දෙන්න බැරි වුණත් මේ රටේ passport issue කරන එක නවත්තන්නේ නෑ. හැබැයි මතක තියාගන්න අපිට හම්බ වෙන්නේ ලෝකේ demand එක අඩුම passport එකක්. ඕකට කිසිම පිලිගැනීමක් ලෝකේ නෑ.
දී කිරට සාක්කි 😒.......... මේකත් මරු 🖤🖤
සෑ ෆේල් 😂😂😂😂😂........ අම්මෝ අත්තනායක මහත්තයා.... ඒක තමා හොඳම කොටස.🤭🤭🤭🤭
අත්තේ කතාකරන point ඇහුවම රාජ්‍ය නිලධාරීන් කොර වෙන කොර විල්ල දැක්කම රාජ්‍ය සේවය ගැන පුපෙනුත් හිනා
Sir fail කියල වැටෙනව අම්බෝ යකො...පව් ලංකාවෙ මිනිස්සු ඇත්තටම....රජයෙ වැඩක් කරන්න ගියාම අපිව කඩේ යවන තරම් මොකෙක් වත් කඩේ යන්නෙ නැතුව ඇති
☎ එකක්වත් වැඩ නොකරන පුදුම passport office තියෙන එකම රට ලංකාව. Dollar හොයන්න රට යන්නලු, හැබැයි telephone fail ලූ.
මේක ඇහුවම මට කවදහරි ලංකාවට ඇවිත් පදිංචි වෙන එක එපාම උනා....
මං මේ වෙනකොට ඩොලර් මිලියන සිය ගානක් ලංකාවට එවලා ඇති, ඒත් රට දියුනු වෙලත් නෑ, මිනිස්සු දියුනු වෙලත් නෑ.
හරිම දුකයි මං ඉපදුන රට ගැන...
ඇත්තටම 6 වැනි මාසේ normal ක්‍රමයට passport apply කරපු ගොඩක් අය ඉන්නවා passport ගන්න. මාතර office එකට ගියාම සතියකින් එන්න කියල කිය කිය කල්මරණය. තවම මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ලැබිලා නෑ කාටවත් මම හිතන්නෙ. Passport එක නැතුව job වලට යන්න බැලුව ගොඩක් අය ඉන්නවා.
අම්මෝ පොලිස් රිපෝට් එකක් ගන්න මං සතියක් විතර හෙඩ් ඔෆිස් එකට කෝල් කරා..උන් පෝන් උස්සන්නෑ..🤧😪මට මරාගෙන මැරෙන්න හිතුනා..
Try RMV Borella (DMT). None of the phone lines are working. Even the commissioner is not picking the phone.
We are also experiencing the same in Kandy office. All the direct numbers are not contactable. 1919 assistance service is also providing basic information on matters related to passport issuance (that is obvious as they are not directly attached to the Immigration and immigrants dept)
People contact these places to get details prior to visit them in order to minimize waisting of time. But finally the only available option is to meet them in person and get the job done (if there are lapses, you have to bare it)
So Sri Lankan 🙏🏽
අත්තේ ඉතිම් සුපිරියක් තමයි
ඒකත් හරි, ඊළඟට තියෙන්නේ ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍යාංශය ...
සර් ෆේල් කියල වැටෙනව ෆෝන් එකේ..😂🤣😂🤣😂
සර් පෙල් කියල වැටිල call ඒක කටි වෙනවලු..හමිමො අත්තෙ..😂😂😂
Great work Attanayake 👍
Whatever it is , this is very informative. Got to know how this works
Passport office witharak nemei, Examination department athulu government ministry wala numbers contact karaganna amarui line 1a engage. Mewa katada kiyanne....
RMV Ekath try karala balamu neda?....
හැබැයි ඔය කෝල් ටික ගක්ක වෙලාවෙ IT course එකක් කරලා online appointment එකක් දාගන්න තිබුනා😂
පාර්ලිමේන්තුවට පලයන් අනිවාර්යයෙන් උබට ජනාධිපති වෙන්වා.🙏
සහතික ඇත්ත. කාළකණ්නි රාජ්‍ය ආයතන සියල්ලම පෞද්ගලී කරනය කරන්න ඕන. අඩුම තරමේ මේ එක ආයතනයකට කතා කරලා තොරතුරක් ගන්නවත් බෑ. අපේ සල්ලිවලින් අපිටක කෙලවන රාජ්‍ය සේවයක් මේ රටේ තියෙන්නේ. මොනාහරි උනගමන් මේ බල්ලො ඔක්කොම උද්ගෝශනය කරනවා උන්ගෙ සුබසිද්දිය සදහා. ඒවගෙනුත් බැට කන්නේ ජනතාවමයි. මේ රටේ සිස්ටම් එක වෙනස් කරනවනම් ඉස්සර්ලම රාජ්‍ය සේවය ප්රතිව්ුහ ගත කරන්න ඕන. මුන්ට හයියෙන් කැස්සක් ගියත් මුන් උද්ගෝශනය කරනවා. ඒ නිසා මුන්ට අත්‍යවශම දෙයකට හැරෙන්න උද්ගෝශනය කරන්න නොහැකිවෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අලුත් නීති ගෙනල්ලා සම්මත කරගන්න ඕන. අපි 225 අපිට මහ බරක් කීවට අකාර්්යකෂම රාජ්‍ය සේවය අපේ රටේ පොදු මහජනතාවට ඉතාම ලොකු කරදරයක්, බරක්. මේව වෙනස් නොකර කවදාවත් අපේ රට හදන්න බෑ
ඒකට නම් එකගත්වය
Website eken puluwan lesiyenma .......Communication ehekata giya nam hari
අපි appointment දාලා ගියට එතන ඉන්න security uncle ට ඕන උනාම තමා අපිට යන්න දෙන්නෙ.දවස් ගානක් දවස එනකන් බලන් ඉදල අවශ්‍ය වෙලාවට යන්න දෙන්නෙ නඇත්ත්ම් appointment දාපු එකෙන් අති වැඩෙ මොක්ද්ද.
නියමයි අත්තේ
අත්තනායක සමාජ සේවයක් කරන්නෙ
නොම්බර කොච්චර තිබුනත් එකක්වත් වැඩ නෑ.. වැඩ කරන ඒවා ආන්ස්වර් කරන්නෙ නෑ.. ආන්ස්වර් කරන ඒවගෙන් නිසි පිළිතුරක් නෑ..
දුක කියන්න කතා කලාම ඒකත් ලිඛිතව දෙන්නලු. කී තැනකට calls ගත්තද. ඒත් තමන්ට අවශ්‍යදේ උනේ නෑ..
Meke inne okkoma bole pass kerana eka.okkoma kastiaya danne na.okkoma nikan padi gadddi,rajayak diyunu weida??? Ithin me minissu rate inna bari nisa aduma rata yanna wath pasport eka hadaganna amaru tatweyata watila.
I have similar experience in this regard.
champiyan stra අත්‍යවශ්‍ය සේවයක්ද කියල පොඩ්ඩක් අහන්ඩකො දෙරනින් අත්තනායක...
අත්තෙ.. තව තොරතුරක් දන්නවා මං ලේසියෙන්ම පාස්පෝට් සාධාගන්නා සහා පෝලිම් වල ඉන්නැතුව කරන්න පුලුවන් ආකාරයක් ගැන දැනුවත් කරන්න. ගිය ගමන් ඇතුලට ගිහින් පැයෙන් පාස් පෝට් අරං එන විදියක් 😌
ආ ... මොකද මේ ඔයාට මුකුත් කිව්වෙ නෑනේ 😂 මොකද මේ රිදිලා 😂😂
Server එක ජෑම් වෙලා sir ෆේල් වෙලා 😒, මිනිස්සු මඥඥන් වෙලා
මිනිස්සු එකතුවෙලා ඔවුන්ට ගහප එලවන්න ඕනේ 🙏🙏
අපේ රටේ අවශ්‍ය නිළදාරින් නැති උනත් අනවශ්‍ය තැන්වල නිළදාරින් වැහිවැහැලා...
අත්තෙ ඔයා නම් සමාජ සේවයක් කරන්නෙ ❤️
විදුලි බල මණ්ඩලයට අරන් අලුත් Connection ගැන අහන්න. එයාලා දෙන්නේ නැහැලු. මම සල්ලි බැදලා මාසයක් වෙනවා. Call කලාම වයර් නැහැ කියනවා
පිටින් ආපු මෙව්ව එකට ඇතුලෙ එක මෙව්ව වෙලයි කියන්නෙ.....මිස් කියන දෙයක් තමයි මිස්🥴
ඒකට මොකෝ නන්දෙ ආපු අලුත රජයේ ආයතනවලට කඩා පැනපු පැනිල්ලෙ හැටියට අපි හිතුවෙ ලංකාව කොහේ නවතියිද කියල කාර්යක්ශමභාවය වැඩිවෙලා.දැන් ඔය තියෙන්නේ හොඳටම කොරලා.නන්දෙ ගේනවෙලාවෙ අත්තෙ ගේනාවනම් මීට වඩා වෙනසක් වෙලා.
තෑම්ස්..අත්තෙ දැනුවත් කරාට 😘
පාස්පොර්ට් මං හදා ගත්තෙ ලගකදි ඔතන වාහන පාර්ක් එකෙ කක්කො ඉන්නො. දන්නො දනිති. පොලිම් නැ 5ක් වගෙ ගියෙ අතටම දුන්නාම සල්ලි දෙන්න තියෙන්නෙ රස්තියාදු නැ
Oba hoda deyak kare...
අද දවස පුරාම විභාග දෙපාර්තමේන්තුව ට ගත්තා.මටත් උනේ මේකයි.
නම්බර් වැඩ කරන්නෙත් නෑ උං වැඩ කරන්නෙත් නෑ. බම්බුවේ සවර් එක නුවර ජෙනියක් වත් නැ කරන්ට් කැපුවාම එනකං මිනිස්සු බලාගෙන ඉන්න ඕනී
Web site එක වැඩ කරන්නෙත් නැ.
රාජ්‍ය සේවකයන් සියලු දෙනා මීට වඩා වගකීමකින් වැඩ කරන්න වෙයි, නැත්නම් ඔබ සියලු දෙනා අමාරුවෙ වැටෙනව
පවු යකෝ අරුන් සෙට් එක .🤣😂🤣😂🤣😂..අත්තෙ අරුන්ව කතාවට අල්ලගන්නව හිමීට ..
සුපිරි ඕකුන්ට මමත් කෝල් කරා කලින් උන්ගේ එක නොම්බරයක් වත් වැඩ නෑ තමා...
Supiriyak 😍😍
friday niwadu dipu office walata call karala athal ekak diyanko.
කාලකන්නි මුං ,මම කුවේට් ඉන්නෙ අනිත් රටවල් වල පාස්පෝට් අලුත් කරන්න ඩිනාර් 10..අපේ පාස්පෝට් අලුත් කරන්න ඩිනාර් 40....
මෙකට හිනා ගියාට.. ඇත්තටම අපේ රටේ තත්වේ ගැන දුකයි... සක්කිලි ටික maranna කේන්ති යනවා.. 🤬🤬🤬🤬🤬🤬
ඇයි කේන්ති යන්නෙ රටට මොකද වෙලා තියෙන්නේ බන්?
@@virajjayasinghe5525 නිදාගෙන ද ඉන්නේ.. එක්කෝ gotage රෙදි hodanawada... 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@@handykoolboy2790 මමනං ගෝටට කැමති නෑ. වයසක ඩයල් වලට කැමැත්තක් නෑ වැඩිය. මම කැමති තරුණ කොල්ලොන්ට.
@@virajjayasinghe5525 රනිල් ගෙන් ahapan.. ponnayo u hoyala dey.
@@virajjayasinghe5525 🤣🤣🤣
මෙච්චර කල් call recording අහලා තිබුණාට.. අදනෙ හම්බඋනේ dial එක.. 😂❤
oyage gewal koheda
no ekTa tun hatara parak ganna ona natm oka wada karanne na
සර් ෆේල් කියල වැටිල කට් වෙනෝ
කොහොමහරි අන්තිමට "මෙවුව" එකේ තමයි අවුල තියෙන්නේ .
Ekkenekuta photo 8000 k ganna puluwanda...
great job.
😂😂 දැනුවත් කලාට තෑන්ක්ස්
මං හිතන්නෙ හිර වෙලා තියෙන්නෙ ටෙලිකොම් server වෙන්න ඇති 😂
අත්තා අහන්නේ ෆෝන් නම්බර් වැඩ කරන්නේ නැති කතාව.. නමුත් දුක අහන කාර්යාලයෙන් උපදෙස් දෙන්නේ යන්නේ කොහේ මල්ලේ පොල් වගේ..
ඔක්කොම සිද්ද වෙන්නේ ලොකු මිනිහට වාසිය මිසක් පොඩි මිනිහට වාසියකට නෙමෙයි..
දුක් ගන්නා කාර්යාලය හරි. එහි ක්‍රම වේද නොදැන සිටීම තමයි ගැටලුව . පනත හොයා ගෙන බලන්න . කාට හරි උදව් කරන්න පුළුවන් වේවි
අත්තනායක හරියාකාරව අභියාචනය කර නැත. ඔහුට එය අලුත් අත්දැකීමක් විය හැක.
ඒකට ඔම්බුඩ්ස්මන් ට කරන්න දෙයක් නැහැ තමයි. නොදන්නා කම වරදක් වනවාට වඩා, නොදන්නා දැන ගැනීමට උත්සාහ නොකිරීම වරදකි.
දෙනියායෙ අපි😌
Apith passport renewal karanna daala thiyenne ,, kawada ewida danne na,, lankawata yanna,, ane ape ratata una de ?? Iwarama karala, thawath kaiwaaru gahana mee harak innawane 😖😖
ඕකට විතරක් නෙවෙයි. කොයි රාජ්‍ය කාර්යාලයකට කතා කලත් දුරකථන වැඩ නෑ ..
ඔම්බුඩ්ස්මන් කාර්යාලයෙන් යම් දෙයකට Action ගන්න නිශ්චිත ක්‍රමයක් හා ක්‍රියාපටිපාටියක් තියෙනවා. මේ සිද්ධියට අදාලව එයාලගේ ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරුණු කාරණා, ඇමතුමට පිළිතුරු දුන් නිලධාරිනිය ඉතාම හොඳින් පැහැදිලි කළා. ඒ බව අත්කනායක නියන මහත්තයත් පිළිගත්තා. ඒ නිසා ඒ කාර්යාලය වැඩකුත් නැහැ. උන්ට අරති බලයකුත් නැහැ කියන එක කරුණු කාරණා නොදැන ඒ ගැන වැටහීමක්කුත් නැතුව කියනා කථාවක් බවයි මගේ වැටහීම.
අනිත් එක ඕනෑම පැමිණිල්ලකට ලිඛිත කාරණා අත්‍යවශ්‍යමයි. එහෙම නැතුව දුරකතනයෙන් කියූ පලියට, ඒ අදාල කාරණය ගැන එයාලට වෙනත් රාජ්‍ය ආයතනයකින් විමසන්නත් ක්‍රමයක් නැහැ.
ඒ නිසා යමකට අතගසන්නේ නම් ඊට අදාල ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළ යුතුයි..
ඔම්බුඩ්ස්මන්වරයා ගැන කථා කළොත් එම තනතුර දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්. මමත් එතුමා හරහා සාධාරණත්වය ඉටු කරවා ගත් කෙනෙක්. හැබැයි ඒ දුරකතනය මගින් නොවෙයි.
එයාලගේ ක්‍රියාපටිපාටිය අනුව අවශ්‍ය ලිපිලේඛන ලිඛිතව ඉදිරිපත් කිරීමෙන්. ඒ එක්කම කියන්න ඕනේ එතුමාගේකාර්ය මන්ඩලයේ නිලධාරී/ නිලධාරිනියන්ද දුකට පත් අයගේ සාධාරණ පැමිණිලි වෙනුවෙන් ඉතාම ඉහළ සේවයක් කරනා බවත්, හොඳින් ඇහුම්කන්
දෙන අය බවත්...
අවසාන වශයෙන් කිව යුත්තක්ද
තිබේ. අත්තනායක මහතාගේ කරුණු ගැන මමද එකඟයි.
ඇත්තටම ඔහු කියනා පරිදිම ඔය කියනා බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන තියෙන්නේ නාමිකවයි. ඒවා ගොළුම තමයි.
මිනිසුන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට දී ඇති නම්බර් තනිකරම ප්‍රෝඩාවක්. මමත් ඔය පරිප්පුව කාලා තියෙනවා. ඒවාට Answer කරන්න එක භූතයෙක්වත් නැහැ. හැබැයි ඒ අතිනුත් ඔම්බුඩ්ස්මන් කාර්යාලය ඉහළින්ම ඉන්නවා. ඒවාට ඉක්මනින්ම Answer කරනවා... ස්තූතියි...
මට දැනගන්න පුලුවන්ද normal service application එක දාල ඒක cancel කරලා
අපිට බැරිද one day service එකෙන් පාස්පෝට් එක ගන්න.මොකක් හරි වෙන ක්‍රමයක් තියෙනවද?
application දාන්න පුළුවන් එක සැර යයිද ?
Aththe thawa thenak man balaporotthuwen innawa.ekath ei wage lagadima.ela🙏
අත්තෙ , ලයිව් චාට් ශෝ එහෙකට ගන්නකො 😂😂.
First Comment එක අයියෝ... ❤️😅
ඉතින් අපිට පුකද අයියෝ
එක්කෙනෙක් 8000 ක් ගන්නවා කියලා නෙවෙයි කිව්වේ. දවසට 8000 ක් එනවා කියලා කිව්වේ.
ඕන් අපේ රටේ systems
නියමයි අත්තේ. නියම හීන කනේපාර. ස්පොටිෆයි දාන්න අපි එකත් අහනවා හලිද.
ආයුබෝවන් ..මේ අර අපේ මොනව හරි දුකක් කියන්න තියන තැනද ?
😂 අම්මෝඅත්තෙ
කොහොමද රාජ්‍ය සේවය.දැන් මුන්ගේ ගෙවලුත් ලෙෆ්ට් කරන්න කාලය ඇවිත්.දේසපාලු පත්වීම් අරන් ඇවිත් මුන් පිස්සු කෙලිනවා.ලිඛිත ඉල්ලන්නේ වැඩේ දියාරු කරන්න.මෙච්චර දියුණු ලෝකයේ රෙද්දද ලියුම් ලිය ලිය ඉන්නේ.මහ එකා වගේම රජයේ සේවයත් දැන් බල්ලට ගිහින්.මේ ඔක්කොම පුද්ගලීකරනය විය යුතුයි.මුන්ට පෙන්ෂන් වහාම නැවැතිවිය යුතුයි
Aththe on fire 😂😂😂😂
දුක් ගන්නා කර්යාලය අංකය දෙන්න පුලුවන් ද
ගොලුබෙලි ගමන වගේ සීග්‍රයෙන් දියුනු වෙන අංක එකේ රටක් හැටියට ශ්‍රී ලංකාව නම් කල හැකියි.
මයින hospitle එකේ ඉක්මන්ට කෝල් එකක් ගනින්, අත්තෙ
😂😂😂😂 මරු හැබැයි 😂😂😂😂
Ow oka dawasakata dawasakata weda na
041 thina number dekama weda rnne na wada krnne dawasak ara dawasak
Server eka leftlu
ඒකනම් මරු
අඩේ අත්තේ පල්ලේගම දන්නෝ නේද අපේ ගම 😂♥️
ගොඩක් උසස් රාජ්‍ය ආයතවල ෆොන් නම්බර් වැඩකරන්නෙ නෑ..මෙ කතාව ඇත්ත
This is Sri Lanka. Don't forget it.
😂👌ඕක තමා ඇත්තම තත්වේ
අත්තේ...! 🔥🔥🔥🔥🔥
අභිමානවත් රාජ්‍ය සේවය 😂😂😂මේ වහේ දේවල් හැම රාජ්‍ය ආයතනයකම වෙනවා. මිනිසුන්ව හොදට කඩේ යවනවා.දේශපාලකයා වගේම වැඩ නොකරන රාජ්‍ය නිලධාරීනුත් මේ ප්‍රශ්න වලට වගකිව යුතුයි.
දුක තදකරන් මහමෙර තරම් ......
කටහඩ ලස්සන යි අත්තෙගේ 😊😊😊😊
උම්මා❤️
@@HelloHelloSriLanka උම්මා 🥰🥰🥰
@@HelloHelloSriLanka අත්තෙත් ඉතින් පැන පැන උම්ම දෙන්නෙ... 😉