Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මචං උඹ දෙන ආතල් එකට මං අනිවාර්යයෙන්ම උබේ patreon කෙනෙක් වෙනවා. උඹ නිසා ගොඩක් උන් හිනා වෙනවා. Description එකේ තියෙන patreon link එක හරි නේද? ❤
ඔව් bro.බොහොම ස්තුතියි ❤️
🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣
තොපි තොපට වල කපා ගන්නෙ උන්වහන්සේට වල කපන්න තොපිට ba happila බලපල්ලා කාල කන්නි මිහරක් රැල
@@indunibndara9406 උබලා ඔච්චර ගොන්ද බම් මේ වගේ හොර ඝනගෙඩියෝ සරන යන්නේ🤣 පුන්නක්කු කාපිය ගොං හැත්ත තූ නොදකින් 😂
මහණෙනි..මාගේ සාසනය නැවකට වතුර පිරී නැසී යන්නා සේ බාහිර හේතූන් නිසා විනාසයට පත් නොවේ..මේ සාසනය තුල පැවිදිව දුස්සීලව වසන මිත්‍යදෘෂ්ඨික මත දරන මෝඝ පුරුෂයන් නිසා මේ සාසනය විනාශ වී යන්නේය..-ගෞතම බුදුරජාණන් වහන්සේ
දැන් එක වෙන්න පටන් ගන්න යුගය බ්න්
අත්තේ ඉතිම් සුපිරි තමයි ..ලොකු කට්ටක් කාලා.එන කෙනෙක් තමයි අත්තනායක කියන්නෙ ..ගොඩක් බාදක මැද අවහිරතා වගේම තර්ජන මැද තමයි මේවා කරන්නෙ.ඒකට ඇගයීමක් කරන්න නම් අත්තෙගෙ මේ වැඩේ ශෙයාර් වෙන්න ඕනෙ හැමෝටම ..ඒක තමයි අපිට කරන්න පුලුවන් දේ ඒක කල යුතුයි කියලා මට හිතෙනවා මේ වගේ වැඩ කරන්න පුලුවන් කොන්දක් තියෙන අයට විතරයි
අත්තෙ, තවුසෙ නම් ආශ්‍රය කරන්නම ඕන ඩයල් එකක් ඕයි. මේ කරන්නෙ විහිළු වගේ පෙනුණට මේවා ඇතුළෙන් කියැවෙන දර්ශනය, දේශපාලනය වටිනවා, ඒකයි.
එයා දියසෙන් උනාට එයාව අන්දන්න ආපු frank call එක අදුනගන්නවත් බැරි උනා 👀. නියමයි අත්තනායක මහත්තය👌... මිනිස්සුන්ව හිනස්සනවට එහා මිනිස්සුන්ගෙ ඔලුවලට අවබෝදය කියන දේත් දාන්න ගන්න මේ උත්සහයට respect ✌
Edit කරලා දාපු cl eka අදුර ගන්න bari තමුන් අත ගලා බලපන් අන් ඇවිත්ද කියලා 🤣🤣🤣🤣
@@indunibndara9406 තමුන් දියසෙන් දෙවියො අදහන හින්ද මේක edit 😂😂. හනේ ඉතින් ඇත්තටම බුදු කෙනෙක් පහල උනත් ඔයාල වගේ අයට බණ කියන්නෙ නෑ. මොකද බුදුහාමුදුරුවොත් බණ කිව්වෙ දැනුම පරික්ෂාවක් කරල දෙයක් අවබෝද කරගන්න පුලුවන් තරම් ශක්තිමත් මිනිස්සුන්ට තමයි... අනුන්ගෙ අං ඇවිල්ලද බලන්න කලින් ඔයාගෙ නැට්ට කපල ඉන්න මුලින්ම
ua-cam.com/video/gguAuicAcek/v-deo.html menna diyasen
@@indunibndara9406 ponna Baiya
@@ojbiz2212 උඹලා වගෙ පිස්සු බල්ලන්ට ඔව ඇත්ත
මෙයා දියසෙන් කුමාරයාලු. සක්වල එතෙරට වෙනකල් පේනවාලුහැබැයි උන්දැව අන්දන්න දීපු අපේ අත්තනායකගේ Prank Call එක අඳුරාගන්න බැරිව රෙදි ගලෝගෙන ඇන්දා.මොහුගේනම් ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරක්ම බව ප්‍රත්‍යක්ෂ වුනා.සුපිරි හීනෝන්මාද රෝගියෙක්.
මරු අත්තේ..නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන..මේ වගේ මිනිස්සු පොරවල් වෙන්න කලින් චාටර් උනාම අනිත් පිස්සොත් පාඩුවේ ඉන්නව..
දියසෙන් නියපොතු කකා අහනවලු මේක
අත්තනායක මහත්තයෝ ඔබතුමන් සැබෑ ශ්‍රී ලංකා පුරවැසියෙක් . අදුරේ සිටින අපේම ගැත්තන් නින්දෙන් අවදි කරනු...
මේ දවස් වල බරටම වැඩ අපේ අත්තේ.. 😂😂💙
කොසොල් රජු දුටු එකොළොස් වන සිහිනය ගැන අත්තනායක ගෙන් කන හරහා මොළය ට....මේකත් සුපිරි ඈ...💪💪☝️😁🤣
තල ටික බැදල යැව්වෙ ඔබ වහන්සේගෙ ඇගෙ කියල මට හිතෙන්නෙ 😂මහසෙන් රජ්ජුරුවෝ තල ගැට ගහල යැව්වෙ මී හරකෙක්ගෙ නෙ අත්තෙ ඒක 😂
🥲🥲🥲😂
මේ සින් එක අහලා නැනේ
@@ranganablc3851 5 වසරේ ද කොහෙද පොතක තියෙන්නේ.මින්නේරිය වැව හදන්න යන සීන් එක. ඒ පාර මතක තියාගන්න ඔහොම තල දාගෙන ගියා කියන්නේ
Aththege okkma balapu aya ko..♥
අත්තෙ ඉතිහාස කතාව දැනගෙන තමයි joke එක කළේ. ඒකයි වටින්නෙ. 😁
අත්තනායකටනම් සුපිරි දැනුමක් තියෙන්නෙ හැම පැත්තක් ගැනම ...සුපිරි ...
Sira
අත්තනායක මහත්තයාට London University of Peace එකෙන් ආචාර්ය උපාධියක් ලැබුනොත් හොඳයි කියන අය Like එකක් දාගෙන යන්න. මොකෝ කියන්නෙ කෝල් එකක් දීලා බලමුද?🧑🏻🎓
ඔබ නම් ඉතාම නිර්මාණශීලි වගේම සෑම විශයක් පිලිබඳ දැනුම ඇති අයෙක්.මෙලෙස උපහාසාත්මක ලෙස ,ඇඟට නොදැනෙන විදියට මිනිස්සු හිනා ගස්වන්න මහා කුසලතාවය ක් ඕනැ . සරලව කිව්වොත් හුස්ම හිරවෙන්න තරම්..!!ජයවේවා මේ මෝඩ සමාජයට කරන මෙහෙයට ..!!
අත්තනායක ඔයා නම් යකෙක් !!!
පුදුම දුකක් දැනෙන්නේ අපේ සින්හල බෞද්ධ ජාතිය ගැන.රැවටෙන එකේ සීමාවක් නැහැ🐃. තනි ඇහැට ඇඬෙනවා මේවට 😧.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුරැවනේ🙏
එදා හිටපු සිංහලයන් නෙවෙයි දැන් ඉන්නෙ😂 ගු බෙට්ටටත් රැවටෙන එවුන් නෙ දැන් ඉන්නෙ ඒක අපෙ එවුන්ගෙ වැරැද්ද
අපිනම් රැවටෙන්නෙ නෑ. සිංහල බෞද්ධ අපි.
සිංහල බෞද්ධ ජාතියක් කියල එකක් නෑ යකෝ😂.ජාතීන් - සිංහල දෙමල මුස්ලිම් etc....etc....ආගම් - බෞද්ධ (දර්ශනයක්) හින්දු ඉස්ලාම්.සි0හල බෞද්ධ අයත් ඉන්නවදෙමල බෞද්ධ අයත් ඉන්නවමුස්ලිම් බෞද්ධ අයත් ඉන්නව.ඒ වගේම තමා අනිත් ආගම් වලත්.අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගෙ(මට මතක විදිහට) වීඩියෝ ප්‍රකාශයක් තියෙනව. ඒක බලන්න.ජාතිය මත්තෙම නැහිල ඉන්න ඔක්කොටම හොද දැනුමක් ලැබෙයි.
@@asirimaduranga7198 සිංහල බෞද්ධ කියලා නෑ ඉන්නෙ හරි වචනය සීහ / සීහලයන් සීහළයන්ගෙ දහම බුදු දහම!!!!
@@meghanada8922 වැරදි. මන් මෑතකදි ෆේස් බුක් එකේ දැක්ක සිංහල කාන්තාවක් ඉස්ලාම් ආගම වැලද ගන්නව.එතකොට සිංහල / සීහලයන්ගෙ දහම බුදු දහම වෙන් නෑ නේද ?(සිංහල/සීහල ජාතියේ බහුතර පිරිසකගෙ දහම බුදු දහම කිව්වනන් හරි.)
Love you aththe ♥️♥️♥️ මිත්‍යාවට එරෙහිව නියම වැඩක්....
අපේ අත්තනායක මහත්මයාගේ තියන හොදම හැකියාව තමයි ඔයවගේ කතාකරද්දි පොඩ්ඩක්වත් පැටලෙන්නේ නෑ මම එහෙම කතාකලානම් ලොවෙත් පැටලෙනවා 😂😂😂😂😂
මේ... මට ආසයි බං උබට මේ වගේ ප්‍රෑංක් එකක් දෙන්න.
අත්තනායක අයියේ කවදා හරි දවසක මගේ ළමයෙක් හරි ලොකේ කවුරු හරි ඇහුවොත් අපේ රටේ මිනිස්සුව අවුරුදු ගානක් දන්නැතුවම ගොනාට අන්දපු දේශපාලකයෝ සහ උන්ගේ ලග දනින් වැටිගෙන වටේ ඉන්න වහල්ලුන්ව සාදාරන විදියට ගොනාට අන්දපු උන්ගේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට පෙන්නලා දිපු සහ බොරු මිත්‍යා මත ගෙනල්ලා මිනිස්සුගේ ඔලුව කන මානසික රොගින්ගේ ඇත්ත සොරුපේ පෙන්නලා දුන්න රියල් වැඩ්ඩේක් ඉන්නවා කියලා ඇහුවොත් මන් කියන එකම නම(Helo Helo) අත්තනායක අයියා තමයි ඔයාට ජය❤️✊🙏
අම්මෝ බලය අවදිවෙන විදිහ තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනව 😂😂😂❤
යකෝ.....මහසෙන් නම දාගෙන pool හදන Business එකක් කරනවා කියල තියෙන්නේ ආවට ගියාට නෙවෙයි.අත්තෙ හොදට සංවිධානය වෙලා තමයි ගේම දීල තියෙන්නේ.අඩෝ creativity level 👌🫡
Ado එහෙම ekk invd sirvt
@@Writer476 na na mahasen rajathuma ehema ewwa haduwane e seen eka allala e kiuwe
@@kaushalrashmika85 ahh eka misak mn hithuva sirvt buissnessman kenek innva kiala😂
@@Writer476 මේ ආත්මේ pool හදන business කරන මහසෙන් පෙර ආත්මෙක මහසෙන් රජතුමා කියල දැනෙනවලු, මහසෙන් රජතුමා වැව් හැදුවනේ😂.අනික් කාරණේ,තල case එක,රජතුමා තල පිටේ බැඳල යවල තියෙන්නේ මී හරක්ගෙ.හාමුදුරුවන්ගේ පිටේ තල යැව්වා කියලා කියන්නේ මොකටද කියල දන්නවනේ.හරියට ඇහුවනම් ඒ කාලේ සිද්ධිය එක්ක සම්බන්ධ ආතක් කෝටියයි
සර්ව බලධාරී අත්තනායක ❤️❤️❤️.. මේ යකා නොදන්න දෙයක් නෑනෙ අම්මපා. තැනේ හැටියට ඇණේ ගහනවා ගානට. සුපිරියක් තමයි අත්තේ. ඉල කැඩෙනවා. 😂😂😂❤️❤️❤️🙏🙏🙏 ඔහොම යන් දිගටම. 💪
sirawatama ban,,,, meka ahaddi mamath kalpana kale me yakata maara danumakne tiyenne .
Ammo.....😂😂😂
අහන්න ආසාවෙන් බලාගෙන හිටියේ මේ දියසෙන් ගැන..ඒත් බැලුවා අත්තේ තාම පරක්කු මොකද කියලා....හැමදාම වගේ නියමයි ...❤️👍😅😅😂
ඔටුනු නෙමෙයි, "අං" පැලදවීමේ උත්සවයක් සෙට් කර ගන්න බැරිද අත්තේ? 🤣🤣🤣 බයිට් එක නම් මරු. සැන්ඩි ඕනම නෑ. ඔහොම යමු. ජය වේවා සහෝදරයා ❤️🔥🙏🙂
Real talent. Keep it up ♥️
ඇත්තටම අත්තනායක කියන්නේ පට්ට ටැලන්ට් පොරක්, good luck. ඉදිරියේදී මිනිස්සුන්ගේ තව තවත් මොලය පාදන්න හැකිවේවා. 👍👍👍👍
එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.ද චීවරය දාගත්ත සියල්ල පැවිද්දන් නොවේ.
අත්තේ කවදාවත් අනන්‍යතාවය තහවුරුකරන්න එපා. මාත් ඇතුළුව හැමෝටම හොදම කුතුහලය තමයි අත්තේ කව්ද කියන එක.👏👏👏🤔
api nm dnnwa ithin 😅😅😅 aththe ayya kwd kyl
@@thisarakasunbandara6884 නොදන්න අය නොදන්න විදිහටම ඉන්න තරමට අත්තේ අයියාටම තමයි හොද. 🤗🤗🤗🤗
@@sankajayalath9165 yes
Kalin video ekaka aththe kauda kiyala kenek dala thibuna. Ehema danna epa. Eyawa wadiya viral karanna epa. Eka eyata honda ne.🙏🙏🙏
Mr.Attanayaje, oya nam kiyala wedak ne niyamayyy...ape office eke hemoma oyawa ahanawa
අත්තනායක මහත්තයට කාරුණිකව කියන්න දෙයක් තියෙනවා ඔය ටයිප් ගහලා ලියන අකුරු කටහඬකින් කියනවා නම් අපිට ගොඩක් ලේසියි පහසුයි මොකද අපි වැඩකරන ගමන් අහන්නේ චූටි අකුරු බලන්න තරම් වෙලාවකුත් නෑ ස්තුතියි අත්තේ 😋🌺🌺
puka diyan
වෙන වෙලාවක බලපන් ඉතින්
@@hasankapanditha6641 කාටද පණ්ඩිතයෙකුටද...😂
You cant Listen to this dringend work
Wada karanawa nam wada karapan.passe gedara gihin mewwa balapan gono
අත්තේ ඔයා😂😂සාසනේ ඇතුලෙත් ඉන්නවා තමා ආයේ මහණ කරන්න ඕනි අය මේත් එහෙම හාමුදුරුවෝ කෙනෙක් තමා😅
අපට විහිලුවක් උනාට මේවා මානසික රෝග . මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න තියෙනවා නම් හොඳයි
Omg Mahasen Athanayake. You are taken prank to a deferent level. Thank you so much for your hard work. We really enjoy for what you are doing. Keep it up 👍
Excellent ❤කන හරහා මොලයට!
Niyamai aththanayaka.budu saranai oba tumata tawa idiriyatgath paw karayange niruwatha eliyata danna oba tumata shkthiya lebewa.
අඩේ මං නම් ආසම සීන් එක අත්තනායක සීරියස් කතා කර කර ඉද්දි උපමා වැරදියට කියන එකට.. හෙන ආතල්...😂😂😂😂😂
ඔව් බන්🤣🤣🤣🤣
අත්තනායකට නම් ඉතිහාසය ගැන මාර දැනුමක් තියෙන්නේ... 😌
Thrimaz Bro 😍
දියසෙන් බලය ගැන නවතම හෙලිදරව්ව||isiwaraasapuwa||2022ua-cam.com/video/Pak-KZDCYw0/v-deo.html
ඇත්තටම මෙවන් අන්තෙක්. ඔයා සමාජයට ඉතා හොඳ මෙහෙයක් කරන්නෙ. අත්තෙ Hello Hello Link එක ඒ පන්සලට යන අර උපාසක අම්මලට යවන්න.
බලාපොරොත්තු උනා අත්තේ බ්‍රෝ. ජය වේවා ❤❤
හිරුනිකාට ඔලිම්පික් නියෝජනය කරන්න කියලා කෝල් එකක් දෙන්න අත්තේ...යාලුවනේ😆😆😆
අත්තේ හිරුණිකාගේ ෆිට් එක නේ
දෙන්න යාලුවනේ
patta patta ,aye ethin deela tiyenawa doben yanna,hina wela pana yanawa apppa,niyami machn ,superb,hamuduruwo bada kapagena gagata paninawa meka dekaoth,fantastic .thanks machn
අත්තෙට ඉතිහාසය ගැන නියම දැනුමක් තියෙනවා නියමයි
මං හදන pool වලට මංම පනිනවා..🤣🤣🤣🤣🤣🤣 vogue jewellers එකේ ඔටුන්නත් නියමයි....👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻 👑👑👑👑👑👑👑👑👑👑 මේ video එක create කරාට නං ඇත්තටම ඔටුන්නක් දාන්න ඕන අත්තනායක මහත්තයාට.....
ඇයි නෝනා බලේ වැඩියි කියල කියන එක 😂😂😂😂🤣🤣🤣🤣
"හාමුදුරුවනේ කව්ද ගහනවා ඇහෙනවා"🤣🤣🤣🤣
😂😂
අම්මෝ අත්තෙ දවාලෙත් කල්පනා කරා මේක ගැන...❤️🔥✌️
ඒක දියසෙන් කෙනෙක් ඇවිල්ල මුළු රටම කෑව. මුන් එකෙක්ටවත් ආයෙනම් ලංකාවෙ කවුරුත් රැවටෙන්ඩනම් එපා. වැඩ සටහන නම් සුපිරි අයියෙ.
ඇත්තටම මේක ගොඩක් හොද වැඩක් .මේ වගේ ඔලුව හොද නැති දුශ්ශීල භික්ෂුන් සාශනයෙන් පන්නන්න ඕනි.Quantum physics ගැන ඇහුව වෙලාවෙ තමයි දියසෙන් කුමාරයාට කෙළවුනේ.භෞතික විද්‍යාව ගැන කියවල අන්තිමට Quantum physics ගැන ඇහුවම 🤣🤣🤣🤣🤣..........ඇත්තටම ආපහු ධර්ම සංගායනාවක් කරල මේවගේ මානසික රෝගීන් පන්නන්න ඕනි.නැත්නම් මේ බුදුදහම තව දුරටත් මේ රටේ පවතින එකක් නෑ
අත්තේ ඔයා හරි දක්සයා .හැමදේම හොදට study කරලා තමයි prank කරන්නේ .
👍අට්තේ macho ඒ හොර ගණයට තේරුම් ගන්න බැ ඌ ගහේ නගින්නේ කියලා, keep it up
ඝණයව කවුද?උබලට තේරැම් කරලදෙන්නෙ රනිල් රාජපක්ෂලා තමයිවෙමින්පවතිනවජීවත් වෙන්න ක්රමහොයා ගනිල්ල සමන්ත ආදර්සෙට ගනිල්ල
Ganaya kiyanna epa. Eka Budhdha Sasanayata apahasayak
@@thinkerdemetri2326 gana gediya
@@exploresl3103 Tho dewiyanwahansege ekekda,
යමක් සමාජයකටම පේන්න පල කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි කියල මම හිතනව මේ චැනල් එක ගොඩ දෙනෙක් බලනවා... අයෝ අත්තේ මේ ආතල් එක දාරාගන්න පුලුවන් මට්ටමෙන් ගොඩක් එහා තියෙන්නේ
" යකඩයක හටගත් මලකඩ යකඩය විනාශ කරනවා මෙන්ම ,මාගෙ මේ ශාසනය විනාශ වන්නෙ පිට වූවන් ගෙන් නොවේ මෙහිම වූවන් ගෙන් " (බුදුරජාණන් වහන්සේ )
උගේ අප්පාගේ දියසෙන්...නූතන දියසෙන් ප්‍රෑන්ක් වලට අහුවෙනවා..😂😂අත්තා හොඳටම කරනවා හරියෑ.. ❤
සූක්ෂම වචන හැසිරවීමෙන් දියසෙන් බොරුකරයෙක් බව පෙන්වූ අත්තනායකට අපගේ උපහාරය ❤️🔥💯
buddage ata deka teldami
@@shenanravindu3580 budda dharmaya wikurthi karana hamuduru nisa budda dharmayawath,budun wahansewawath adala kara ganna epa.oya wage hamuduruwarunwa sasanayata ewanneth anyagamikayo.
@@shenanravindu3580 thoge ammage
මහසෙන් - දියසෙන් හටනින් දියසෙන් දියවෙලා ගියා වගේ දැනුනා!
මාරම දුකයි ...👈👉ඇයි මේ හාමුදුරුවරු, එක එක අය 👉මේ මනුස්සයන්ගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගන්නේ👈😪🖤 👉👈අපිවත් කොහොමහරි ගේම්ක් ගහලා ලෝකේ දකිමු🖤
මහසෙන්ට දියසෙන් හමු වූ මොහොත. 😂😂
නෝනා නිතරම complain කරනවා බලය වැඩී කියලා. එයාට දරාගන්න අමාරුයි කියලා 😅😅
Ammo....
මොනාද බං අත්තෙ කරන්නෙ, බත් කන ගමන් ඇහුවෙ, බත් නහයෙන් ආව යකෝ 🤣🤣🤣🤭🤭🤭
Serama vedio eka davasin balanne 😁😂Addict una ekata nam ammo ❤🤞supiri Gon part valata gahana vidiya nm 🌝
Well done machan අත්තනායක
මරු අයියා........you do great job for us......
පට්ට ආ
අත්තනායක මහත්මයා, ඔය හාමුදුරුවෝ ලෝක කපටියෙක්නේ. එයා ගැන ඔය විදියට හෙළිකරන එක හරිම වටිනවා.
ඌරගේ මාලු ඌරාගෙ ඇගේ තියලම කපනවා කියලා අහලා තිබුනට හරියටම ඇහුවේ අද.,welldone අත්තනායක ..✔💪💪
නියමයි මහසෙන් අත්තනායක ❤️
පට්ටත්නායක....❤
මහසෙන් vs දියසෙන් 😂
අත්තෙගේ මුණ දකින්න හරිම ආසයි අනේ🥰
උබ උට කෙලින්නද හදන්නේ
ඔයා දියසෙන්ගේ යාලුවෙක්ද?
@@romesh.wijetunge නෑ මං අත්තෙට ආදරේ කරන කෙනෙක්😍
මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක්.... 😊
😂😂😂😂 අත්තනායකගෙ බලේ වැඩී කියලා නෝනා කියනවා ඒත් දියසෙන්ට ඒ බලේ මොකද්ද කියලා නොතේරෙන එකනෙ වැඩේ ....😂😂😂 අත්තනායක මහත්තයෝ ඔයා නම් අම්බෝ...😂
නියමයි 😅 ඔබගේ ප්‍රශ්න විචාරය අනර්ගයි👍🏼 අනේ ඇත්තට අපේ ජාතියට ගිය කලක් 😥
නියමයි . අත්තනායක මහත්තයා ගොඩක් හිනැස්සූවාට
Aththe.... Ayya... Umbanam machan.... Niyamai... supiri... Love you..
අම්මෝ අම්මෝ මාව මැරෙන්න වගේ ආවා ... හිනා ගිහිල්ලම 🤣🤣😂💖😍
අපි හොද වැඩක් කරොත් හොදයි කියනවා. නියමයි වැඩේ....!
බලාපොරොත්තු උන එකක් 😂😂😂😂
Aththe aththen uba nam pattama updated machan 😎😎😎❤️❤️❤️.. Mata dannawa mama mahasen kiyala 😆😆😆
Nailed it..
Aththee mahaththya maruu ara homagama wedata gaththnam maruu
සුපිරි
Excellent presentation full of humour Thank you
නෝනා කියනවා බලේ වැඩියි කියලා 🥳🥳
නෝනා පව්. උදේට ඇවිදගන්ඩත් බැරුව ඇති 😂😂😂😂👍👍👍👍
Actually super talent Aththe. 🔥🔥
අම්මෝ අත්තේ 👍 ❤️💕බලේ තමා අවුල 😂😂😂
Sweet Aththanayake listening to every episode of your pranks makes me hysterically happy 😂
මෙ දවස්වල දිගටම ගෙමේ නේ අත්තේ 😁
Kari Gotaa diyasen, apita aralaa giyaa 🤘🤪🤘
අත්තනායක on trending 🚀now
Patta athal diyasen. Apahu video akak ikmanin aranwaren apita ubala Dena athal vitharai othur
අත්තනායක සුපිරි කියල වැඩක් නෑ..ජයවේවා..දියසෙන් දියකරල දැම්ම..
Mr Aththe... 🎯You are the best caller in Sri Lanka 🤣🤣🤣
පට්ට අත්තෙ 😅😅
Menna meYa ammo akkath...
@@shashincabewikrama4155 මම අත්තෙ ගෙ hoda fan කෙනෙක්
තුන් හෙලේ ගිනි අවුලා ඒ ගින්නේ අපි දැවෙනා ලක් මවගේ ඇස් වහලා මගේ රටම ගිනි තැබුවා ඒ සියලු ගිනිදැල් නිව නිවා රන් දිය අරං ආවා රට මුදාලන රජිදා හෙළ දෙරණ මත පිපුණා දියසේන්(දියබරි)
දියසෙන් ජාතික රූපවාහිනියට ගෙන්නුවනම් හරි
Aththanayaka brand ekak..........patta adareiiii.......ayyeeee
ජෙරම්ටත් ගමු නේද අත්තේ වෙලාවක.😁😁
Aniware.... balaporothuwen inna ekak
Ow
U phone ekak use karanne ne. U bayagullek
🙏🙏🙏🙏🙏ammo
Aththe you have a great talent to handle any situation as expert on any topic..
මටත් ඔටුන්නක් තියනවා... වෝග් ජුවලර්ස් එකෙන් හදලා ගත්තේ. පවුම් 8-10ක් වෙනවා. කඩුවක් නැහැ... පුතාගේ සෙල්ලම් කඩුව තමයි තියන් ඉන්නේ. සුපිරියක් තමයි ඒ ටික නම්....!!!!😂😂😂😂
ඕනෑම එක.. හැබැයි අන්ථහ්පුරයක් තමා නැත්තේ ..
😂
ඇත්තටම ඔබ ඔය සිදුකරන්නේ සමාජයට විනෝදයක් ලබා දීමම නොවේ...ඊට වඩා මොලයක් තියෙන මිනිසුන්ගේ මොලේ තවත් පාදන ක්‍රියාවලියක්...අනිත් දේ තමයි ඇත්තටම ඔබේ දැනුම...ඒක බොහෝ ප්‍රයෝජනවත් ...පුස්සෙල්ලාව,කටුකිතුල,මාවෙල..ආදී ප්‍රදේශ ගැන තියෙන දැනුමින්ම ඒ බව සනාථ කර ගන්න පුලුවන්..සුබ පතනවා "අත්තනායක"ඔබේ සමාජ ශෝධනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න....
අත්තේ ඔයා දැන් ලග ලග නමනවා නේද 🤭
මචං උඹ දෙන ආතල් එකට මං අනිවාර්යයෙන්ම උබේ patreon කෙනෙක් වෙනවා. උඹ නිසා ගොඩක් උන් හිනා වෙනවා. Description එකේ තියෙන patreon link එක හරි නේද? ❤
ඔව් bro.බොහොම ස්තුතියි ❤️
🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣
තොපි තොපට වල කපා ගන්නෙ උන්වහන්සේට වල කපන්න තොපිට ba happila බලපල්ලා කාල කන්නි මිහරක් රැල
@@indunibndara9406 උබලා ඔච්චර ගොන්ද බම් මේ වගේ හොර ඝනගෙඩියෝ සරන යන්නේ🤣 පුන්නක්කු කාපිය ගොං හැත්ත තූ නොදකින් 😂
මහණෙනි..මාගේ සාසනය නැවකට වතුර පිරී නැසී යන්නා සේ බාහිර හේතූන් නිසා විනාසයට පත් නොවේ..මේ සාසනය තුල පැවිදිව දුස්සීලව වසන මිත්‍යදෘෂ්ඨික මත දරන මෝඝ පුරුෂයන් නිසා මේ සාසනය විනාශ වී යන්නේය..-ගෞතම බුදුරජාණන් වහන්සේ
දැන් එක වෙන්න පටන් ගන්න යුගය බ්න්
අත්තේ ඉතිම් සුපිරි තමයි ..ලොකු කට්ටක් කාලා.එන කෙනෙක් තමයි අත්තනායක කියන්නෙ ..ගොඩක් බාදක මැද අවහිරතා වගේම තර්ජන මැද තමයි මේවා කරන්නෙ.ඒකට ඇගයීමක් කරන්න නම් අත්තෙගෙ මේ වැඩේ ශෙයාර් වෙන්න ඕනෙ හැමෝටම ..ඒක තමයි අපිට කරන්න පුලුවන් දේ ඒක කල යුතුයි කියලා මට හිතෙනවා මේ වගේ වැඩ කරන්න පුලුවන් කොන්දක් තියෙන අයට විතරයි
අත්තෙ, තවුසෙ නම් ආශ්‍රය කරන්නම ඕන ඩයල් එකක් ඕයි. මේ කරන්නෙ විහිළු වගේ පෙනුණට මේවා ඇතුළෙන් කියැවෙන දර්ශනය, දේශපාලනය වටිනවා, ඒකයි.
එයා දියසෙන් උනාට එයාව අන්දන්න ආපු frank call එක අදුනගන්නවත් බැරි උනා 👀. නියමයි අත්තනායක මහත්තය👌... මිනිස්සුන්ව හිනස්සනවට එහා මිනිස්සුන්ගෙ ඔලුවලට අවබෝදය කියන දේත් දාන්න ගන්න මේ උත්සහයට respect ✌
Edit කරලා දාපු cl eka අදුර ගන්න bari තමුන් අත ගලා බලපන් අන් ඇවිත්ද කියලා 🤣🤣🤣🤣
@@indunibndara9406 තමුන් දියසෙන් දෙවියො අදහන හින්ද මේක edit 😂😂. හනේ ඉතින් ඇත්තටම බුදු කෙනෙක් පහල උනත් ඔයාල වගේ අයට බණ කියන්නෙ නෑ. මොකද බුදුහාමුදුරුවොත් බණ කිව්වෙ දැනුම පරික්ෂාවක් කරල දෙයක් අවබෝද කරගන්න පුලුවන් තරම් ශක්තිමත් මිනිස්සුන්ට තමයි... අනුන්ගෙ අං ඇවිල්ලද බලන්න කලින් ඔයාගෙ නැට්ට කපල ඉන්න මුලින්ම
ua-cam.com/video/gguAuicAcek/v-deo.html menna diyasen
@@indunibndara9406 ponna Baiya
@@ojbiz2212 උඹලා වගෙ පිස්සු බල්ලන්ට ඔව ඇත්ත
මෙයා දියසෙන් කුමාරයාලු.
සක්වල එතෙරට වෙනකල් පේනවාලු
හැබැයි උන්දැව අන්දන්න දීපු අපේ අත්තනායකගේ Prank Call එක අඳුරාගන්න බැරිව රෙදි ගලෝගෙන ඇන්දා.
මොහුගේනම් ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරක්ම බව ප්‍රත්‍යක්ෂ වුනා.
සුපිරි හීනෝන්මාද රෝගියෙක්.
මරු අත්තේ..නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන..මේ වගේ මිනිස්සු පොරවල් වෙන්න කලින් චාටර් උනාම අනිත් පිස්සොත් පාඩුවේ ඉන්නව..
දියසෙන් නියපොතු කකා අහනවලු මේක
අත්තනායක මහත්තයෝ ඔබතුමන් සැබෑ ශ්‍රී ලංකා පුරවැසියෙක් . අදුරේ සිටින අපේම ගැත්තන් නින්දෙන් අවදි කරනු...
මේ දවස් වල බරටම වැඩ අපේ අත්තේ.. 😂😂💙
කොසොල් රජු දුටු එකොළොස් වන සිහිනය ගැන අත්තනායක ගෙන් කන හරහා මොළය ට....මේකත් සුපිරි ඈ...💪💪☝️😁🤣
තල ටික බැදල යැව්වෙ ඔබ වහන්සේගෙ ඇගෙ කියල මට හිතෙන්නෙ 😂මහසෙන් රජ්ජුරුවෝ තල ගැට ගහල යැව්වෙ මී හරකෙක්ගෙ නෙ අත්තෙ ඒක 😂
🥲🥲🥲😂
මේ සින් එක අහලා නැනේ
@@ranganablc3851 5 වසරේ ද කොහෙද පොතක තියෙන්නේ.මින්නේරිය වැව හදන්න යන සීන් එක. ඒ පාර මතක තියාගන්න ඔහොම තල දාගෙන ගියා කියන්නේ
Aththege okkma balapu aya ko..♥
අත්තෙ ඉතිහාස කතාව දැනගෙන තමයි joke එක කළේ. ඒකයි වටින්නෙ. 😁
අත්තනායකටනම් සුපිරි දැනුමක් තියෙන්නෙ හැම පැත්තක් ගැනම ...සුපිරි ...
Sira
අත්තනායක මහත්තයාට London University of Peace එකෙන් ආචාර්ය උපාධියක් ලැබුනොත් හොඳයි කියන අය Like එකක් දාගෙන යන්න. මොකෝ කියන්නෙ කෝල් එකක් දීලා බලමුද?🧑🏻🎓
ඔබ නම් ඉතාම නිර්මාණශීලි වගේම සෑම විශයක් පිලිබඳ දැනුම ඇති අයෙක්.මෙලෙස උපහාසාත්මක ලෙස ,ඇඟට නොදැනෙන විදියට මිනිස්සු හිනා ගස්වන්න මහා කුසලතාවය ක් ඕනැ . සරලව කිව්වොත් හුස්ම හිරවෙන්න තරම්..!!ජයවේවා මේ මෝඩ සමාජයට කරන මෙහෙයට ..!!
අත්තනායක ඔයා නම් යකෙක් !!!
පුදුම දුකක් දැනෙන්නේ අපේ සින්හල බෞද්ධ ජාතිය ගැන.රැවටෙන එකේ සීමාවක් නැහැ🐃. තනි ඇහැට ඇඬෙනවා මේවට 😧.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුරැවනේ🙏
එදා හිටපු සිංහලයන් නෙවෙයි දැන් ඉන්නෙ😂
ගු බෙට්ටටත් රැවටෙන එවුන් නෙ දැන් ඉන්නෙ
ඒක අපෙ එවුන්ගෙ වැරැද්ද
අපිනම් රැවටෙන්නෙ නෑ. සිංහල බෞද්ධ අපි.
සිංහල බෞද්ධ ජාතියක් කියල එකක් නෑ යකෝ😂.
ජාතීන් - සිංහල
දෙමල
මුස්ලිම් etc....etc....
ආගම් - බෞද්ධ (දර්ශනයක්)
හින්දු
ඉස්ලාම්.
සි0හල බෞද්ධ අයත් ඉන්නව
දෙමල බෞද්ධ අයත් ඉන්නව
මුස්ලිම් බෞද්ධ අයත් ඉන්නව.
ඒ වගේම තමා අනිත් ආගම් වලත්.
අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගෙ(මට මතක විදිහට) වීඩියෝ ප්‍රකාශයක් තියෙනව. ඒක බලන්න.
ජාතිය මත්තෙම නැහිල ඉන්න ඔක්කොටම හොද දැනුමක් ලැබෙයි.
@@asirimaduranga7198 සිංහල බෞද්ධ කියලා නෑ
ඉන්නෙ
හරි වචනය සීහ / සීහලයන්
සීහළයන්ගෙ දහම බුදු දහම!!!!
@@meghanada8922 වැරදි. මන් මෑතකදි ෆේස් බුක් එකේ දැක්ක සිංහල කාන්තාවක් ඉස්ලාම් ආගම වැලද ගන්නව.
එතකොට සිංහල / සීහලයන්ගෙ දහම බුදු දහම වෙන් නෑ නේද ?
(සිංහල/සීහල ජාතියේ බහුතර පිරිසකගෙ දහම බුදු දහම කිව්වනන් හරි.)
Love you aththe ♥️♥️♥️ මිත්‍යාවට එරෙහිව නියම වැඩක්....
අපේ අත්තනායක මහත්මයාගේ තියන හොදම හැකියාව තමයි ඔයවගේ කතාකරද්දි පොඩ්ඩක්වත් පැටලෙන්නේ නෑ මම එහෙම කතාකලානම් ලොවෙත් පැටලෙනවා 😂😂😂😂😂
මේ... මට ආසයි බං උබට මේ වගේ ප්‍රෑංක් එකක් දෙන්න.
අත්තනායක අයියේ කවදා හරි දවසක මගේ ළමයෙක් හරි ලොකේ කවුරු හරි ඇහුවොත් අපේ රටේ මිනිස්සුව අවුරුදු ගානක් දන්නැතුවම ගොනාට අන්දපු දේශපාලකයෝ සහ උන්ගේ ලග දනින් වැටිගෙන වටේ ඉන්න වහල්ලුන්ව සාදාරන විදියට ගොනාට අන්දපු උන්ගේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට පෙන්නලා දිපු සහ බොරු මිත්‍යා මත ගෙනල්ලා මිනිස්සුගේ ඔලුව කන මානසික රොගින්ගේ ඇත්ත සොරුපේ පෙන්නලා දුන්න රියල් වැඩ්ඩේක් ඉන්නවා කියලා ඇහුවොත් මන් කියන එකම නම(Helo Helo) අත්තනායක අයියා තමයි
ඔයාට ජය❤️✊🙏
අම්මෝ බලය අවදිවෙන විදිහ තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනව 😂😂😂❤
යකෝ.....මහසෙන් නම දාගෙන pool හදන Business එකක් කරනවා කියල තියෙන්නේ ආවට ගියාට නෙවෙයි.අත්තෙ හොදට සංවිධානය වෙලා තමයි ගේම දීල තියෙන්නේ.අඩෝ creativity level 👌🫡
Ado එහෙම ekk invd sirvt
@@Writer476 na na mahasen rajathuma ehema ewwa haduwane e seen eka allala e kiuwe
@@kaushalrashmika85 ahh eka misak mn hithuva sirvt buissnessman kenek innva kiala😂
@@Writer476 මේ ආත්මේ pool හදන business කරන මහසෙන් පෙර ආත්මෙක මහසෙන් රජතුමා කියල දැනෙනවලු, මහසෙන් රජතුමා වැව් හැදුවනේ😂.අනික් කාරණේ,තල case එක,රජතුමා තල පිටේ බැඳල යවල තියෙන්නේ මී හරක්ගෙ.හාමුදුරුවන්ගේ පිටේ තල යැව්වා කියලා කියන්නේ මොකටද කියල දන්නවනේ.හරියට ඇහුවනම් ඒ කාලේ සිද්ධිය එක්ක සම්බන්ධ ආතක් කෝටියයි
සර්ව බලධාරී අත්තනායක ❤️❤️❤️.. මේ යකා නොදන්න දෙයක් නෑනෙ අම්මපා. තැනේ හැටියට ඇණේ ගහනවා ගානට. සුපිරියක් තමයි අත්තේ. ඉල කැඩෙනවා. 😂😂😂❤️❤️❤️🙏🙏🙏 ඔහොම යන් දිගටම. 💪
sirawatama ban,,,, meka ahaddi mamath kalpana kale me yakata maara danumakne tiyenne .
Ammo.....😂😂😂
අහන්න ආසාවෙන් බලාගෙන හිටියේ මේ දියසෙන් ගැන..ඒත් බැලුවා අත්තේ තාම පරක්කු මොකද කියලා....හැමදාම වගේ නියමයි ...❤️👍😅😅😂
ඔටුනු නෙමෙයි, "අං" පැලදවීමේ උත්සවයක් සෙට් කර ගන්න බැරිද අත්තේ? 🤣🤣🤣 බයිට් එක නම් මරු. සැන්ඩි ඕනම නෑ. ඔහොම යමු. ජය වේවා සහෝදරයා ❤️🔥🙏🙂
Real talent. Keep it up ♥️
ඇත්තටම අත්තනායක කියන්නේ පට්ට ටැලන්ට් පොරක්, good luck. ඉදිරියේදී මිනිස්සුන්ගේ තව තවත් මොලය පාදන්න හැකිවේවා. 👍👍👍👍
එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.ද චීවරය දාගත්ත සියල්ල පැවිද්දන් නොවේ.
අත්තේ කවදාවත් අනන්‍යතාවය තහවුරුකරන්න එපා. මාත් ඇතුළුව හැමෝටම හොදම කුතුහලය තමයි අත්තේ කව්ද කියන එක.👏👏👏🤔
api nm dnnwa ithin 😅😅😅 aththe ayya kwd kyl
@@thisarakasunbandara6884 නොදන්න අය නොදන්න විදිහටම ඉන්න තරමට අත්තේ අයියාටම තමයි හොද. 🤗🤗🤗🤗
@@sankajayalath9165 yes
Kalin video ekaka aththe kauda kiyala kenek dala thibuna. Ehema danna epa. Eyawa wadiya viral karanna epa. Eka eyata honda ne.🙏🙏🙏
Mr.Attanayaje, oya nam kiyala wedak ne niyamayyy...ape office eke hemoma oyawa ahanawa
අත්තනායක මහත්තයට කාරුණිකව කියන්න දෙයක් තියෙනවා ඔය ටයිප් ගහලා ලියන අකුරු කටහඬකින් කියනවා නම් අපිට ගොඩක් ලේසියි පහසුයි මොකද අපි වැඩකරන ගමන් අහන්නේ චූටි අකුරු බලන්න තරම් වෙලාවකුත් නෑ ස්තුතියි අත්තේ 😋🌺🌺
puka diyan
වෙන වෙලාවක බලපන් ඉතින්
@@hasankapanditha6641 කාටද පණ්ඩිතයෙකුටද...😂
You cant Listen to this dringend work
Wada karanawa nam wada karapan.passe gedara gihin mewwa balapan gono
අත්තේ ඔයා😂😂සාසනේ ඇතුලෙත් ඉන්නවා තමා ආයේ මහණ කරන්න ඕනි අය මේත් එහෙම හාමුදුරුවෝ කෙනෙක් තමා😅
අපට විහිලුවක් උනාට මේවා මානසික රෝග . මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න තියෙනවා නම් හොඳයි
Omg Mahasen Athanayake. You are taken prank to a deferent level. Thank you so much for your hard work. We really enjoy for what you are doing. Keep it up 👍
Excellent ❤කන හරහා මොලයට!
Niyamai aththanayaka.budu saranai oba tumata tawa idiriyatgath paw karayange niruwatha eliyata danna oba tumata shkthiya lebewa.
අඩේ මං නම් ආසම සීන් එක අත්තනායක සීරියස් කතා කර කර ඉද්දි උපමා වැරදියට කියන එකට.. හෙන ආතල්...😂😂😂😂😂
ඔව් බන්🤣🤣🤣🤣
අත්තනායකට නම් ඉතිහාසය ගැන මාර දැනුමක් තියෙන්නේ... 😌
Thrimaz Bro 😍
දියසෙන් බලය ගැන නවතම හෙලිදරව්ව||isiwaraasapuwa||2022
ua-cam.com/video/Pak-KZDCYw0/v-deo.html
ඇත්තටම මෙවන් අන්තෙක්. ඔයා සමාජයට ඉතා හොඳ මෙහෙයක් කරන්නෙ. අත්තෙ Hello Hello Link එක ඒ පන්සලට යන අර උපාසක අම්මලට යවන්න.
බලාපොරොත්තු උනා අත්තේ බ්‍රෝ. ජය වේවා ❤❤
හිරුනිකාට ඔලිම්පික් නියෝජනය කරන්න කියලා කෝල් එකක් දෙන්න අත්තේ...යාලුවනේ😆😆😆
අත්තේ හිරුණිකාගේ ෆිට් එක නේ
දෙන්න යාලුවනේ
patta patta ,aye ethin deela tiyenawa doben yanna,hina wela pana yanawa apppa,niyami machn ,superb,hamuduruwo bada kapagena gagata paninawa meka dekaoth,fantastic .thanks machn
අත්තෙට ඉතිහාසය ගැන නියම දැනුමක් තියෙනවා නියමයි
මං හදන pool වලට මංම පනිනවා..🤣🤣🤣🤣🤣🤣 vogue jewellers එකේ ඔටුන්නත් නියමයි....👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻 👑👑👑👑👑👑👑👑👑👑 මේ video එක create කරාට නං ඇත්තටම ඔටුන්නක් දාන්න ඕන අත්තනායක මහත්තයාට.....
ඇයි නෝනා බලේ වැඩියි කියල කියන එක 😂😂😂😂🤣🤣🤣🤣
"හාමුදුරුවනේ කව්ද ගහනවා ඇහෙනවා"🤣🤣🤣🤣
😂😂
අම්මෝ අත්තෙ දවාලෙත් කල්පනා කරා මේක ගැන...❤️🔥✌️
ඒක දියසෙන් කෙනෙක් ඇවිල්ල මුළු රටම කෑව. මුන් එකෙක්ටවත් ආයෙනම් ලංකාවෙ කවුරුත් රැවටෙන්ඩනම් එපා. වැඩ සටහන නම් සුපිරි අයියෙ.
ඇත්තටම මේක ගොඩක් හොද වැඩක් .මේ වගේ ඔලුව හොද නැති දුශ්ශීල භික්ෂුන් සාශනයෙන් පන්නන්න ඕනි.Quantum physics ගැන ඇහුව වෙලාවෙ තමයි දියසෙන් කුමාරයාට කෙළවුනේ.භෞතික විද්‍යාව ගැන කියවල අන්තිමට Quantum physics ගැන ඇහුවම 🤣🤣🤣🤣🤣..........ඇත්තටම ආපහු ධර්ම සංගායනාවක් කරල මේවගේ මානසික රෝගීන් පන්නන්න ඕනි.නැත්නම් මේ බුදුදහම තව දුරටත් මේ රටේ පවතින එකක් නෑ
අත්තේ ඔයා හරි දක්සයා .හැමදේම හොදට study කරලා තමයි prank කරන්නේ .
👍අට්තේ macho ඒ හොර ගණයට තේරුම් ගන්න බැ ඌ ගහේ නගින්නේ කියලා, keep it up
ඝණයව කවුද?
උබලට තේරැම් කරල
දෙන්නෙ රනිල් රාජපක්ෂලා තමයි
වෙමින්පවතිනව
ජීවත් වෙන්න ක්රමහොයා ගනිල්ල
සමන්ත ආදර්සෙට ගනිල්ල
Ganaya kiyanna epa. Eka Budhdha Sasanayata apahasayak
@@thinkerdemetri2326 gana gediya
@@exploresl3103
Tho dewiyanwahansege ekekda,
යමක් සමාජයකටම පේන්න පල කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි කියල මම හිතනව මේ චැනල් එක ගොඩ දෙනෙක් බලනවා... අයෝ අත්තේ මේ ආතල් එක දාරාගන්න පුලුවන් මට්ටමෙන් ගොඩක් එහා තියෙන්නේ
" යකඩයක හටගත් මලකඩ යකඩය විනාශ කරනවා මෙන්ම ,මාගෙ මේ ශාසනය විනාශ වන්නෙ පිට වූවන් ගෙන් නොවේ මෙහිම වූවන් ගෙන් "
(බුදුරජාණන් වහන්සේ )
උගේ අප්පාගේ දියසෙන්...
නූතන දියසෙන් ප්‍රෑන්ක් වලට අහුවෙනවා..😂😂
අත්තා හොඳටම කරනවා හරියෑ.. ❤
සූක්ෂම වචන හැසිරවීමෙන් දියසෙන් බොරුකරයෙක් බව පෙන්වූ අත්තනායකට අපගේ උපහාරය ❤️🔥💯
buddage ata deka teldami
@@shenanravindu3580 budda dharmaya wikurthi karana hamuduru nisa budda dharmayawath,budun wahansewawath adala kara ganna epa.oya wage hamuduruwarunwa sasanayata ewanneth anyagamikayo.
@@shenanravindu3580 thoge ammage
මහසෙන් - දියසෙන් හටනින් දියසෙන් දියවෙලා ගියා වගේ දැනුනා!
මාරම දුකයි ...👈👉ඇයි මේ හාමුදුරුවරු, එක එක අය 👉මේ මනුස්සයන්ගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගන්නේ👈😪🖤 👉👈අපිවත් කොහොමහරි ගේම්ක් ගහලා ලෝකේ දකිමු🖤
මහසෙන්ට දියසෙන් හමු වූ මොහොත. 😂😂
නෝනා නිතරම complain කරනවා බලය වැඩී කියලා. එයාට දරාගන්න අමාරුයි කියලා 😅😅
Ammo....
මොනාද බං අත්තෙ කරන්නෙ, බත් කන ගමන් ඇහුවෙ, බත් නහයෙන් ආව යකෝ 🤣🤣🤣🤭🤭🤭
Serama vedio eka davasin balanne 😁😂Addict una ekata nam ammo ❤🤞supiri Gon part valata gahana vidiya nm 🌝
Well done machan අත්තනායක
මරු අයියා........you do great job for us......
පට්ට ආ
අත්තනායක මහත්මයා, ඔය හාමුදුරුවෝ ලෝක කපටියෙක්නේ. එයා ගැන ඔය විදියට හෙළිකරන එක හරිම වටිනවා.
ඌරගේ මාලු ඌරාගෙ ඇගේ තියලම කපනවා කියලා අහලා තිබුනට හරියටම ඇහුවේ අද.,welldone අත්තනායක ..✔💪💪
නියමයි මහසෙන් අත්තනායක ❤️
පට්ටත්නායක....❤
මහසෙන් vs දියසෙන් 😂
අත්තෙගේ මුණ දකින්න හරිම ආසයි අනේ🥰
උබ උට කෙලින්නද හදන්නේ
ඔයා දියසෙන්ගේ යාලුවෙක්ද?
@@romesh.wijetunge නෑ මං අත්තෙට ආදරේ කරන කෙනෙක්😍
මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක්.... 😊
😂😂😂😂 අත්තනායකගෙ බලේ වැඩී කියලා නෝනා කියනවා ඒත් දියසෙන්ට ඒ බලේ මොකද්ද කියලා නොතේරෙන එකනෙ වැඩේ ....😂😂😂 අත්තනායක මහත්තයෝ ඔයා නම් අම්බෝ...😂
නියමයි 😅 ඔබගේ ප්‍රශ්න විචාරය අනර්ගයි👍🏼 අනේ ඇත්තට අපේ ජාතියට ගිය කලක් 😥
නියමයි . අත්තනායක මහත්තයා ගොඩක් හිනැස්සූවාට
Aththe.... Ayya... Umbanam machan.... Niyamai... supiri... Love you..
අම්මෝ අම්මෝ මාව මැරෙන්න වගේ ආවා ... හිනා ගිහිල්ලම 🤣🤣😂💖😍
අපි හොද වැඩක් කරොත් හොදයි කියනවා. නියමයි වැඩේ....!
බලාපොරොත්තු උන එකක් 😂😂😂😂
Aththe aththen uba nam pattama updated machan 😎😎😎❤️❤️❤️.. Mata dannawa mama mahasen kiyala 😆😆😆
Nailed it..
Aththee mahaththya maruu ara homagama wedata gaththnam maruu
සුපිරි
Excellent presentation full of humour
Thank you
නෝනා කියනවා බලේ වැඩියි කියලා 🥳🥳
නෝනා පව්. උදේට ඇවිදගන්ඩත් බැරුව ඇති 😂😂😂😂👍👍👍👍
Actually super talent Aththe. 🔥🔥
අම්මෝ අත්තේ 👍 ❤️💕බලේ තමා අවුල 😂😂😂
Sweet Aththanayake listening to every episode of your pranks makes me hysterically happy 😂
මෙ දවස්වල දිගටම ගෙමේ නේ අත්තේ 😁
Kari Gotaa diyasen, apita aralaa giyaa 🤘🤪🤘
අත්තනායක on trending 🚀now
Patta athal diyasen. Apahu video akak ikmanin aranwaren apita ubala Dena athal vitharai othur
අත්තනායක සුපිරි කියල වැඩක් නෑ..ජයවේවා..දියසෙන් දියකරල දැම්ම..
Mr Aththe... 🎯
You are the best caller in Sri Lanka 🤣🤣🤣
පට්ට අත්තෙ 😅😅
Menna meYa ammo akkath...
@@shashincabewikrama4155 මම අත්තෙ ගෙ hoda fan කෙනෙක්
තුන් හෙලේ ගිනි අවුලා
ඒ ගින්නේ අපි දැවෙනා
ලක් මවගේ ඇස් වහලා
මගේ රටම ගිනි තැබුවා
ඒ සියලු ගිනිදැල් නිව නිවා
රන් දිය අරං ආවා
රට මුදාලන රජිදා
හෙළ දෙරණ මත පිපුණා දියසේන්(දියබරි)