Mahesh Hapugoda | කෝ රනිල්? | Where is Ranil? | මහේෂ් හපුගොඩ

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 182

  • @piyasenapunchihewa4957
    @piyasenapunchihewa4957 19 днів тому +49

    🎉🎉ගරු රනිල් ජනාධිපති තුමනි ඔබ තුමාට නීරෝගිමත් සෞභාග්‍යමත් වාසනාව ලැබේවා !!!🎉🎉

  • @gunendradesilva5600
    @gunendradesilva5600 19 днів тому +66

    UNP එකේ ඉන්න සහ හිටපු ඇතැම් කුහකයින් සහ කාලකණ්නි මාධ්‍ය කාරයෝ කීප දෙනෙකු ඇරුනුකොට රනිල්ගේ අගය වටහාගත් වැදගත් පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. එතුමා නායකත්වයට පත් වූවාට පසු නියම කණ්ඩායම ලැබුනේ 2022දී,
    රනිල් කියන්නෙ දේශපාලනයටම Brand එකක්.
    එතුමාට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි.🙏💚
    ඔබටත් ස්තුතියි.

    • @sw3757
      @sw3757 19 днів тому +8

      ඒක ඇත්ත කන්චන, ශෙහාන්, අලි සබ්‍රි වගේ සෙට් එකක් රනිල්ට කලින් හම්බ උනා නම් මෙ රට මීට වඩා ගොඩක් හොද තැනක.

    • @gunendradesilva5600
      @gunendradesilva5600 19 днів тому +2

      @sw3757
      🙏💚

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 19 днів тому +41

    ගරු,
    රනිල් වික්‍රමසිංහ,මැති තුමනි,
    චිරං ජයතු වේ වා,
    ඔබ තුමන්ට... සම් බුදු සරණයි 🙏🪷 දෙවි පිහිටයි..🙏

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 19 днів тому +66

    We love රනිල් ❤❤❤great leader❤❤❤

    • @ShundikaPresanah
      @ShundikaPresanah 19 днів тому +1

      adarei hode aththa de karala parada unata aththa jaya gannawa lagadima

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 19 днів тому +45

    Ranilගෙ අගේ දන්නෙ බුද්ධිමතුන් පමනයි.කැමත්ත වෙනයි,සත්‍ය වටහාගැනීම වෙනයි.මෝඩ මිනිස්සු ඉන්න කම් අපේ රට මෙහෙය තමයි.😢

    • @silvachamari8240
      @silvachamari8240 19 днів тому

      මෝඩයෝ බහුතරයක් ඉන්න රටේ වෙන මොන කතාද?

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 19 днів тому +35

    සුබ නත්තලක් බ්‍රෝ...අපිත් පැත්තකට වෙලා බලන් ඉන්නවා...ආතල් නම් කෝටියයි...😊

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 19 днів тому +17

    රනිල් සර්ට තෙරුවන් සරණයි.Tha great leader.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @SumithRodrigo
    @SumithRodrigo 19 днів тому +36

    We love Ranil so much. He is a great leader

  • @noelnanayakkara7751
    @noelnanayakkara7751 19 днів тому +22

    When we had difficult times Mr,Ranil kept us living may God bless you.

  • @nilukapathirana5159
    @nilukapathirana5159 19 днів тому +40

    Ranil is the master of the game..

  • @kalusuba1849
    @kalusuba1849 19 днів тому +21

    ❤ Thank you Machan for your wonderful Christmas Gift - Ranil the Great ❤
    Ajaaz Mohamed

  • @NCKprasad
    @NCKprasad 19 днів тому +43

    සුබ නත්තලක්!
    හපුගොඩ මහත්මයා 🥂🍸
    රනිල්ගේ අවශ්‍යතාව ඉදිරි මාස කිහිපයේදී දැකගන්න ලැබෙයි.
    හිරු සළකුණට ඇවිත් රනිල්ගේ ඉදිරිය ගැන කංචන විජේසේකර නොකියා කිව්වා.

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 19 днів тому +13

    වර්තමානයේ අපේ රටේ ඉන්න අසමසම දේශපාලඥයා රනිල් විතරමයි

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 19 днів тому +37

    රනිල් ඔබට චිරං ජයතු

  • @NirmalaBernadette
    @NirmalaBernadette 19 днів тому +28

    President Ranil is the best administrator
    we need U Sir. ❤❤❤❤

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    නීතිගරු රනිල් වික්‍රමසිංහයන්ට තෙරුවන් සරණයි ජයවේවා .

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 19 днів тому

      පුපේ නීති ගරුක.... ජනාධිපතිවරණය වලක්වන්න ඕකා මොන තරම් ගේමක් ගැහුවද යකෝ... ලේනෙක් දාලා නඩු දැම්මා... උනවටුනෙක් දාලා නඩු දැම්මා... උසාවියෙන් දිඬුවම් ලැබු නිරධාරියෙක් පොලිස්පති කලා.. ශ්රේෂ්ඨාධිකරණරට ප්රසිද්ධියේ මොන තරම් බැන්නද? වීසා , පාස්පෝට් වලින් ඇමතිවරු ගසා කද්දි අහක බලාගෙන හිටියා... ගේම් පිට ගේම් ගැහුවා... මහ බැංකුවට කෙලියා... නීති විරෝධි දේවල් මොනවද නොකලේ....😂😂😂😂😂

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 19 днів тому +1

      බටලන්දෙ අපාගත වේවා!

    • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 19 днів тому +4

      @dayanilokugonaduwage4501 උබලා කයිවාරු ගහලා බොරු කියලා හොර උපාධි කාරයෝ හත් පොලේම ගා ගත්තා මදිද බං උබ නොදන්නට බටලන්ද මහ බැංකුව කයිවාරු ලපයල වසන්තල හරිනිල පත අට එකට හිදගෙන පැය හතලිස් අටෙන් රනිල් අත් අඩංගුවට අරගෙන පඩංගු උබලා දැන් පුන්නක්කු කනවා වගෙයි.ලැජ්ජ නැද්ද බං

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 19 днів тому +2

      @ පිස්සු නැත්නම් හොදයි😁

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 18 днів тому

      නඩු දාපන් අයිසේ කයිය නැතුව​@@dayanilokugonaduwage4501

  • @LilianJayawardena
    @LilianJayawardena 19 днів тому +19

    Ranil is the only leader ,who can get this country out of the severe economic crisis we are facing now . Unfortunately he is not in the parliament .Great tragedy .how sad .

  • @chamilanelum8175
    @chamilanelum8175 19 днів тому +20

    අනේ අපේ රත්තරං නායකයා රනිල් අපට ඔිනේ

  • @vajiraperera3799
    @vajiraperera3799 19 днів тому +19

    This is called srilankan style, one day history will rewrite what he has done for the country

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 19 днів тому +56

    රනිල් ජනදිපති තුමනි ඔබට චිරං ජයතු නීරෝගිමත්ව යෙහෙන් වැජබීමට ශක්තිය වාසනාව ලැබේවා

  • @lakshmanariyaratne3026
    @lakshmanariyaratne3026 19 днів тому +17

    ජෙප්පන්ට කරන්න පුළුවන් දේ 71 සිට කළා.වර්ජන,විරෝධතා,විවේචන කළා.ඊට වඩා දෙයක් ඔවුන් දන්නේ නැහැ.බොරුව දිනුවා විනා රට දිනුවේ නැහැ.පව් අපේ රට.

  • @gerardrathnasinghe2336
    @gerardrathnasinghe2336 19 днів тому +20

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවට කරන ලද අමිල මෙහෙවර අනාගතයේදී නිසි ඇගයීමට ලක්වනු ඇත❤.

    • @SanduniArchana
      @SanduniArchana 19 днів тому +1

      💯☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 18 днів тому

      රනිල්ගෙ..ඉංගිරිසි..දැනුම.නිසා
      උඩඟු..වෙචිච.අය..අනාත..වෙලා.
      තෑගහනව...පොඩි..පාසලකි..න්
      කැමිපස්.ගියාටඅනුරල.දන්නෙත්
      එ්අාර්ථික...විද්‍යවම.තමයි
      දුප්පත්ව.ඉඳලත්
      .උගතෙක්.වීම.මම.නමිඅගය..කරනව..මිසකගරහන්කෙ.නෑ
      එයාව.පිටරැටියනුත්
      .පිළිගන්නව

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi 19 днів тому +29

    Great leader

  • @vasanthiaddarage
    @vasanthiaddarage 19 днів тому +23

    ❤❤❤❤❤❤❤❤❤ රනිල් සර්

  • @jay-walker3584
    @jay-walker3584 17 днів тому +5

    රනිල් ඉන්නවා කෙලෙහිගුන දත් මිනිසුන්ගේ සිත් තුල❤❤❤

  • @Kithsiri-ze8tk
    @Kithsiri-ze8tk 19 днів тому +13

    එතුමා වෙලාවට වැඩට බහියි. තවම හාල් පෝලිම විතරනේ....

  • @tmc-k2k
    @tmc-k2k 19 днів тому +13

    Excellent explanation ❤

  • @priyanthakumara5853
    @priyanthakumara5853 19 днів тому +11

    රනිල්ගේ වටිනා කම අපේ රටේ මිනිස්සු දැක්කේ නැ... කාලකන්නි ඒ චරිතය විනාස කරා... මොකද රනිල් පැත්ත ගියත් ඇත්ත qwaa... අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ බොරුවට...

  • @niroshakumudini1999
    @niroshakumudini1999 19 днів тому +16

    Ranil ape hama karumayakma karagahapu visista nayakaya ape ausas aragena jiwath. Wewa siyalu devi pihita araksawai.oba tumata

  • @HarshaniKaradana
    @HarshaniKaradana 19 днів тому +24

    Ranil❤❤

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 19 днів тому +12

    රනිල් ❤

  • @AyomaKanthi
    @AyomaKanthi 19 днів тому +75

    අපේ රටේ මිනිස්සු රනිල්ට කවදාවත් වටිනා කමක් දුන්නේනෑ. ආර්ථික කලමණා කරණයට රනිල් නැතුව බැහැ ❤

    • @vasanthiaddarage
      @vasanthiaddarage 19 днів тому +10

      සහතික ඇත්ත ❤❤❤❤❤❤❤❤

    • @JayanthaMalagoda
      @JayanthaMalagoda 18 днів тому +1

      අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා රට කරපු ක්‍රමය හැරවෙනත් ක්‍රමයක් නෑ

    • @KumuduniWasantha
      @KumuduniWasantha 17 днів тому

    • @roshanfernando2264
      @roshanfernando2264 17 днів тому

      රෙද්ද ට්තමා

    • @dilarniamerasinghe9458
      @dilarniamerasinghe9458 13 днів тому

      ​@@roshanfernando2264ohelata redi nee thama

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 19 днів тому +6

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මූළු ජීවිතයම කැප කිරීම් කරන්න පුලුවන් වෙන්න ඕනේ ආනාගතයෙදි

  • @sularyfernando6230
    @sularyfernando6230 19 днів тому +16

    Ranil is the last action hero

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 19 днів тому +18

    Ranil.sir.budusarnie.

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 19 днів тому +22

    Graet leader ranil

  • @priyanganiperera4781
    @priyanganiperera4781 19 днів тому +10

    Ranil sir ♥️♥️♥️♥️🌷🌷🌷

  • @dayarathnawanigasuriya5795
    @dayarathnawanigasuriya5795 19 днів тому +24

    Adaraniya nayakaya ranil

  • @sameeraalgewatte8765
    @sameeraalgewatte8765 19 днів тому +8

    Thanks for the video

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 19 днів тому +15

    Only Ranil

  • @Kithsiri-ze8tk
    @Kithsiri-ze8tk 19 днів тому +4

    හිත හොද ගුරුවරු හැමදාම .........

  • @ShundikaPresanah
    @ShundikaPresanah 19 днів тому +10

    දේශපාලනය විශාලයි පාෙඩි ළමයි ටිකක් දැන් රගනවා රනිල් ගැන දන්නෙ නැතුව

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 19 днів тому +23

    රනිල් තමයි නියම නායකයා

    • @samsamarakon4574
      @samsamarakon4574 18 днів тому

      ඔව් වහල් බයියො න් ට ඔය තිරණ ය කරන්න පෙර ඔය මිනිහා ගෙ පාලනය කරන කාලයේ රට තුල නිත්‍ය වත් ක්‍රියා ත් මක උනාද කියලා 💓 ට තට්ටු කරලා බලන්න පුලුවන්. අපි ට එක නිතිය යි උඌටයි උගෙ හෙංචයියන් ටත් එක නිතිය ක් අපිට තව නිතිය ක්

  • @jagathnilantha8069
    @jagathnilantha8069 19 днів тому +3

    ඇත්ත කතා කරන ❤ නායක රනිල්.❤❤❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 19 днів тому +3

    Merry Christmas to you, thanks for sharing with us .

  • @timeforlife8093
    @timeforlife8093 19 днів тому +8

    Cant understand srilankens that who is rani.Mr ranil is great leader ever in srilanka.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 19 днів тому +17

    රනිල් ට විතරයි අර්තිකය කරන්න පුලුවන්

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 18 днів тому +2

    අසමසම රනිල් ❤

  • @wenuracaldera1739
    @wenuracaldera1739 19 днів тому +6

    Rani is l only leader who had vision and ideology where county should go unfortunately 99% of Sri Lankan people have other idea of him.how sad

  • @SriyaniMangalika-lu9pc
    @SriyaniMangalika-lu9pc 19 днів тому +4

    Ranil did his duty very well. He face that dangerous situation bravely. These people don't know what they done.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 19 днів тому +14

    රනිල් , සීය ක්,ජොලි සීය මේ විදියට සමාජ මාධ්‍ය වල එතුමා ට ආමන්ත්‍රණය සාධාරණ ද !😢

  • @RathnathilakaBandara
    @RathnathilakaBandara 19 днів тому +5

    ගරු රනිල් ජනාධිපති tumani නීති ගරුක chiran jayatu ඔබ tumata . ඔබ tumatge nihatamani බවට අපගේ pranamaya

  • @geethakavikeshawa1979
    @geethakavikeshawa1979 19 днів тому +4

    Great Leader

  • @Kuwaiti-i7v
    @Kuwaiti-i7v 17 днів тому +1

    Ranil Wickremesinghe's is the greatest president in history of srilanka very educated gentleman 👏

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 17 днів тому +1

    A great leader ❤❤❤❤❤❤

  • @BarerraBara
    @BarerraBara 19 днів тому +3

    රනිල් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️🌹❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @sheltonweerthunga7896
    @sheltonweerthunga7896 19 днів тому +8

    Good

  • @SarathMahayahage
    @SarathMahayahage 19 днів тому +10

    ❤❤❤❤❤

  • @jannuruddika
    @jannuruddika 19 днів тому +2

    We ❤ hon රනිල් wickremesinghe our president ❤❤❤

  • @asokasamaranayake7779
    @asokasamaranayake7779 19 днів тому +5

    Ranil the Great leader 👏

    • @saml9721
      @saml9721 19 днів тому

      A good leader should have followers. Ranil was never a leader but a narcissist.

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 19 днів тому +2

    Ranil the greatest leader
    May he live long❤

  • @kesavankumara8252
    @kesavankumara8252 19 днів тому +14

    මහේෂ් හපුගොඩ මහත්මයාණනි,
    ශබ්දය ඉතාම අඩුයි.
    ටිකක් බලන්න.
    ඔබතුමාගේ අදහස් නිවැරදියි, කාලෝචිතයි.
    මට තියෙන ප්‍රශ්නය, මේවා රජයේ වග කිව යුතු අය බලනවද ? නැතිනම් අහනවද යන්නයි. මෙවැනි දේවල් මාද්‍යන් වෙතින් බලා, අදාළ අයට දැනුම් දෙන්නට සුදුසු නිලධාරින් පත්කළ යුතු නොවේද ? දැනටමත් එවැන්නන් පත්කර ඇතැයි සිතෙතත් රජයේ නායකයින් ඒවා අනුව තමන්ව නිවැරදි කරගන්නවාද යන්න අපට දැනගත නොහැක.

  • @SwarnaPriyangani-s5k
    @SwarnaPriyangani-s5k 17 днів тому +1

    රනිල් මහත්තයාගේ අගය මේ කුහකයන්ට තේරෙන්නේ නෑ.

  • @gunasenakahapolage1335
    @gunasenakahapolage1335 19 днів тому +2

    Hats off to Ranil

  • @anjeltina1456
    @anjeltina1456 19 днів тому +12

    Horunget horu malimawe horu..

  • @suniljayatissa4375
    @suniljayatissa4375 19 днів тому +9

    He is mastering his skills. But he knows that things are following what he has done before .

  • @saliyamihira8507
    @saliyamihira8507 19 днів тому +2

    Ranil wickramasingha is a great politician in our history..

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 18 днів тому

    හැමදාමත් අපේ හදවත රනිල් sir විතරයි ❤❤❤❤❤

  • @samantheherath1761
    @samantheherath1761 19 днів тому +6

    පිස්සුවෙන් වගේ රාජ්‍ය ආර්ථික කටයුතු වලට මැදිහත්වීම අසාර්ථක බව නැවත
    නැවත, test කරන්න යෑම මෝඩ කමකි. Fail වෙනවා කැට තියලා කියන්නනම් .

  • @Manojw9u
    @Manojw9u 19 днів тому +13

    ගුරුවරු ගැනනම් කතා කරලා වැඩක් නෑ.ඔක්කොම අනුරට දීපු එකේ ගුරුවරු ගැන දුක් වෙන්නේ මොකටද.හැබැයි අවංකවම ටියුෂන් පන්තියට එන්නේ නැති ළමයට බොහෝ ගුරුවරු වෙනස්කම් කරනවා.ඕවා රනිල් කරානම් තමයි නරක.අනුරම කරපු එක හොඳයි

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 19 днів тому +2

    Ranil sir❤🎉

  • @udawaththagepremachandra1827
    @udawaththagepremachandra1827 19 днів тому +3

    Obathuma.niyama.nayakayek.janapathj.thhumani..mama.pagoda.pemachanra

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 19 днів тому +3

    Totally truth

  • @KumuduniWasantha
    @KumuduniWasantha 17 днів тому +1

    Great leader for ever ❤RW

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c 18 днів тому +1

    ආදරනීය හදවතේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, තෙරුවන් සරනයි 🩷

  • @ArumohanK-ib2os
    @ArumohanK-ib2os 19 днів тому +2

    Thanks good luck please volim sound little high required

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 17 днів тому +1

    Ranil Apahu enawa ❤ He is silent which means something ❤

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 19 днів тому +1

    ඕනෑම ආණ්ඩුවක ඇතිවිය හැකි මත වාද පදනම් කරගෙන බිල්ලන් මැවීමේ කුහකවත ඉතා මැනැවින් ප්දර්ශනය වන අවස්තාවක් තමයි මේ වීඩියෝ එක. ඉතාම කුහක අදහස් ඉදිරිපත් කිරීමක්.

  • @Ticktopapi
    @Ticktopapi 19 днів тому +1

    Cheers

  • @manjulaperera1411
    @manjulaperera1411 18 днів тому

    හදවතේ නායකයා ගරැ.ranil ser එතුමව අවශ්ය්‍ය වෙන කාලය වැඩි අැතක නැහැ.

  • @flawya2188
    @flawya2188 19 днів тому +12

    බොරුවට ගැසට් එකක් ගහල ,සද්දෙ දාල රිවස්කර කරල
    ගුරුවරුන්ට ටොපියක් නොමිලේම දුන්නා.මාද්‍ය සන්දර්ශන.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 днів тому +1

      අන්න ඒකයි

    • @tmc-k2k
      @tmc-k2k 19 днів тому +1

      wihiluwa kynne anduwa athulema union karayo

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 17 днів тому +1

    Anura is lost 😞

  • @sanathgunatilake9725
    @sanathgunatilake9725 19 днів тому +3

    චිරං ජයතු

  • @sgf833
    @sgf833 19 днів тому +4

    එතුමා cool එකේ relax එකේ
    ඉන්නවා කියලම හිතන්න එපා.පිටුපස ඉදන් ඓතිහාසික පංති කාර්ය භාරය ඉටු කරනවා.

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 18 днів тому +1

    Ranil 💚💚💚

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 19 днів тому +1

    🎉🎉🎉🎉❤❤

  • @MaheshAshen
    @MaheshAshen 16 днів тому

    President Ranil wicramasinghe great leader, we are sporting 👏

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 17 днів тому +1

    Aa manussaya innanam banana. Ninda kala. Kiyanna thibena katha okkoma kivva. Dan Ranil ko kiyala hama ekama ahanava.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 18 днів тому

    රනිල්ගේ මොළෙන් හිතන සීන් එකක් තියෙන්නේ 😂😂 බැහැ කියලා තමයි හැම දේම ඔයාලා හිතුවේ

  • @dilarniamerasinghe9458
    @dilarniamerasinghe9458 19 днів тому +5

    Thava madi chande dunna hemoma thava vidavanna oni hodama vede

  • @DarmasenaSathkumara
    @DarmasenaSathkumara 19 днів тому +4

    Rata ta.. Ranil. Ranil thama. Ona

  • @nukestrom5719
    @nukestrom5719 18 днів тому

    When Ranil took over in 2022, we were on the brink of total collapse. We barely had 10 million dollars in reserves and no way of receiving credits. He didn't cry he didn't complain he just turned around the country and handed over to Anura with 6.5 billion reserves. His loss is the country's loss.

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 19 днів тому +3

    Adala nayakaya thoraganimata janathawa apohosath una.

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya1540 19 днів тому +2

    එනම් බඩුමිල අඩු karaka owa karapalla

  • @inokakotuwella-8013
    @inokakotuwella-8013 17 днів тому +1

    Ranilge agaya minisunnta thawa thawath danenna ona

  • @VajiraPathirana-rj6qc
    @VajiraPathirana-rj6qc 18 днів тому

    👍❤️

  • @dhampalparapura
    @dhampalparapura 13 днів тому

    බලු ආශූ මාරසිංහගෙන් හරි කොලු සාගලගෙන් හරි අහන්න රනිල් කෝ කියල!

  • @Kusum-j7l
    @Kusum-j7l 19 днів тому +1

    Oba thuma katha karanakan api balan hitiya buddimath aya nihandawa inna wita moda baiyo bada pinum gahanawa

  • @ChandrikaFransisco
    @ChandrikaFransisco 19 днів тому

    ගුරුවරු තමන්ගෙ ටියුෂන් එකට නොඑන ලමයින්ට වෙනස්කම් කරනවා ,තමන්ගෙ පාසලේ ලමුන්ට හැර අනික් පාසල් වල ලමුන්ට ටියුෂන් කරන්න පුළුවන් නේද

  • @රූපපෙට්ටිය-භ3ච

    රනිල් නැමැති මලකදට එම්බාම් කර මේකප් දාන හපුගොඩ..