meka hena gon wedak. oya customer service agent ta pressure karala wedak ne. hena gonek..oya ta onnam ganna nettam nika inna mokada oyata pick me hari nettam wena alternative eka use karanna. balen badu wikunanne nene lol
Dn oya kiyanne meya me corona asse yanna kiyalada pickme management aka hoyagena. Customer care inne customerta ena prashne wisadanna. Eka eya wisadanna one prashne monawa unath. Ekko ethanin udata danna oni. Eth mulinma wenna oni customer care aka denuwath karala thiyenna oni prashne gena.
Management knows this but acts like they don't know. These are not regulated and earlier these issues were with only uber and now pick me also following such practices. Poor customer service agent can't do anything.
Recently I ordered a item from online kade .from Uber eats.and it’s price was 350/-and Delivary 95/-and they charge me extra 100/- and it mentioned small items fee.
meka hena gon wedak. oya customer service agent ta pressure karala wedak ne. hena gonek..oya ta onnam ganna nettam nika inna mokada oyata pick me hari nettam wena alternative eka use karanna. balen badu wikunanne nene lol
Dn oya kiyanne meya me corona asse yanna kiyalada pickme management aka hoyagena. Customer care inne customerta ena prashne wisadanna. Eka eya wisadanna one prashne monawa unath. Ekko ethanin udata danna oni. Eth mulinma wenna oni customer care aka denuwath karala thiyenna oni prashne gena.
කව්ද මල්ලි මේ... 😂
@@ChirathBandara nene poddak hariyata kiyawannako.. ganna eka noganna eka ganna kenage choice eka neweda ?
@@isurumfernando ammo uba wagenam harakek newe 😂😂
@@LemnoidGaming උබනෙ මෙතන උම්බෑ කියන්නෙ 😂
ආතල් ගන්න අතරේ මේවත් පට්ට වැඩ. ජය!!
Sirawata 🙌👏👏👏
සබ්ක්‍රයිබ් මදී විවුස් මදී කියලා ඉන්න එපා අත්තනායක.... දිගටම නොකඩවා වීඩියෝ දාන්න......එතකොට ඉබේම, සබ්ක්‍රයිබ්, විවුස්, හැදෙයි... ජය.. ඉක්මනට 100K ගහමු.❤❤
පාරිභෝගික අදිකාරියේ උන්ට ගැණු ඇත්නම්, උන්ගෙන් අහන්න ඕනි, උන් ගැනිට සැපක් දෙනවද කියල පැමිණිලි ලිකිතව නැට්ටම් .
හොද වැඩක් පාරිභෝගිකයන්ගෙන් මේ හුරන් කෑම හරිම අසාධරණයි
කාලෙට හරියන්න සුපිරි වැඩක්..කවදහරි අත්තනායකගෙ මූන පොඩ්ඩක් බලන්න හම්බෙයි කියල හිතන් ඉන්නවා..සුභ පැතුම්!
තිරය පිටුපස සිට ඔබ කරන සමාජ මෙහෙවර ඉතා අගය කොට සලකමි.. විව්ස් වලින් සබ්ස් වලින් මේවට මීට වඩා වටිනකමක් ලැබ්ය යුතු නමුත්, ලපයි සිපයි රිංගගෙන මේක ඇතුලේ වර්සස් වෙනවට වඩා විටින කම දන්න පිරිස සමග ටිකින් ටික ඉදිරියට යෑම වටිනවා..
මෙවැනි Online වංචාවන් ගැන ඔබේ අත්දැකීම් පිළිබද ජනතාව දැනුවත් කරන්න, "Online වංචා Facebook Group" එකට එකතු වෙන්න. මෙන්න ලින්ක් එක facebook.com/groups/3067936580153681/
අත්තනායක අයියේ ඔයාගේ වීඩියෝ එක බලද්දී එකේත් Uber ඇඩ් එකක් යනවා.
අත්‍යවශ්‍ය සේවා කියලා Ride වලිනුත් 1ට 2ක් විතර මිල වැඩි කරලා.
SUPIRI Wade
අත්තේ උබ වගේ එකෙක් මේ වේස රටේ ඉන්න එක ගැන සතුටුයි.අත්තේ උබට ජය! ***වේස රටක් යනු වෛශ්‍ය දරුවන් අතින් පාලනය වන රටකී. අවුරුදු 5 න් 5ට වේස දරුවන්ට බලය සමග පුපත් දෙන ...
වෛශ්‍යාවක් කියන්නෙ බඩගින්නට ඇග විකුනන ගෑනු බන්.උන් පව් උන්ට අපහාසයක් මේ කාලකණ්නි හු...පුතාලට වෛශ්‍යාවක් කීම
@@samannandalalranasinghe5740 ඔවු ඒක තාමා , ඒ අතුරුඵල නේ මේ අපි භුක්ති විඳින්නේ. මහ ම එකා උගේ අම්මගේ සොහොන හදන්නෙත් පොදුජන මුදල් වලින්. D.A ගේ ස්කන්ධය දිරුවට ආතල් ඉතුරු වෙලා , රටක් උකස් කරා.
Yako rata nemei wesa,me rata karana padada palakayoi wesa,me rata lokaye thiyena supirima ratak,wena ratakata giyanam eka therei bro....
@@anushasankalpa2503 ඒ පාලකයෝ අහසින් පාත් උන් නෑ බං මේ රටේ එකාලම තමා උංව ගෙනාවේ. යකාගේ හැටියට නේ බන් විමානේ රටක් කියන්නේ ඉන්න මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ හැටියට තමා මචං රට.කරුමෙට මේ වේස රටේ "ජනතාව" ට වඩා "සෙනග" වැඩී ඒකයි අවුල.
අම්මෝ... අත්තේ ඔයා... ( හුගක් දේවල් අගය කරන්න හදවතේ තියනවා , ඒ ඔක්කොම කියන්න පුළුවන් උපරිම කෙටියෙන් කිව්වේ , we love you අත්තේ.
අයිසෙ අත්තනායක. ( එහෙම කිව්වෙ ආදරේට )
මේ වැඩේ මාරම ඩීසන්ට් සහ පැහැදිලියි. අපේ රටේ මහජන සේවය කොච්චර අකාර්යක්ෂම ද කියන එක මේකෙන් මනාවට ඔප්පු වෙනවා. ඊටත් වඩා අපේ රටේ පාරිභෝගිකයා පත්වන අපහසුව, පාරිභෝගිකයා වැටී තියන තැන කොච්චර පහත් ද කියන එක හොදටම ඔප්පු වෙනවා. වෙන රටවල ඔය වගේ පැමිණිල්ලක් ලද සැනින් ඒ ආයතන ක්‍රියා කරන විදිහ දැක්කම අපි ඉන්නෙ කොයි වගේ තැනකද කියලා පේනවා නේද. හොරකම වංචාව ගැන හෝඩුවාව දීලා තව ඒකේ සාක්ෂිත් දෙන්නලු. ඊටත් වඩා හොරා අල්ලන්නත් උගන්නන්න වෙලා. මේ වගේ ආයතන වලට හෙණ ගහලත් මදි කන කෑම ටිකට පවා කරන අපරාධයට.
අයිසෙ අත්තනායක. පට්ට ස්තූතියි නැවතත්, මේ වගේ දේවල් කරලියට ගේනවට. ජය ✌
මංජුල පීරිස්, ඉන්දික තොටවත්ත ඇතුළු කාලකන්නින්ගේ බයිට් එකක් ඕනා මචෝ..😂👍👍
මොත්තේ පාර දාලා ශේප් වෙන්ට යාගෙන එද්දී අත්තයා ආයේ ඇදලා ගන්නවා😂😂 මරු මරු හොද වැඩක් ♥
නියමයි ඕකුන් මාර ගසා කෑමක් ගසා කන්නේ.බඩු වල මිල මාර වැඩියෙන් දාල තියෙන්නේ
1998 Call කරාම බඩුමල්ල දවස් 02න් ආවා..😂 ..බොහොම ස්තුතියි අත්තනායක මහත්තයෝ.. අපිවෙනුවෙන් කරන සේවාවට
🤣
පාරිභෝගික අදිකාරියේ උන්ට ඒක කරන හැටිත් කියලා දෙන්න ඕනේ 😂 නොදකින් මුන් 😂😂😂
සුපිරි රටක් මේක ❤️❤️❤️
වාව්... දැකපු සුපිරිම වැඩක්.. දිගටම මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කරන්න brother. ඇත්තටම මේ ගැන නොදන්න මිනිස්සු පව්
ඉතාමත් වැදගත් කාලෝචිත වැඩසටහනක්..අන්ත අසරන වෙලා මිනිස්සු ඉන්න වෙලාවට ,මෙහෙම කරන එවුන්ට හෙන ගහන්න ඕන .
නියමයි අයියෙ අතල් වගෙම ඔය වගෙ වැඩත් කරන එක නියමයි අැමතිතුමා හිරියට ඔහු කියු විදිහට රජ කාරිය කලොත් අැත්තටම හොද අැමතිතුමෙක් කියලා ඉතිහසගතවෙයි
මේ වගේ ඔන දේකට බය නැතුව කතා කරන්න හිටියෙ රංජන් මැතිතුමා විතරයි..එයාට පස්සෙ ඔයා ඉන්නේ අත්තනායක..බලාගෙන දෙය්යෝ මේ වට්නා channel එක අපිට නැතිවෙන්න දෙන්න එපා 🙏🙏 ආදරෙයි අත්තනායක අංකල් ❤️❤️
අත්තෙ ආතල් ගන්නො වගේම..රටටත් ජනතාවටත් ලොකු සේවාවක් කරනව්ව..රෙක්ස්පට් අත්තේ....දෙකඩ කැඩෙන්න හිනාවෙලා වැදගත් දෙයක් අහල ලේ පිරිසිදුකරගන්න පින තියෙන්නත් ඕන💖💖💐💐💐
බන්දුල ඇමතිතුමාටත් ක්ෂණිකව කතා කරා කියන්නෙ, අත්තනායක මහත්තයා එසේ මෙසේ පොරක් නම් වෙන්න බෑ. 😁
ඔයගොල්ලෝ හැමෝම හොද යාලුවො මල්ලී. ඔය කාටවත් හොරු අල්ලන්න උවමනාවක් නැහැ. ඒකයි ඔය. (හොරු එයාලගෙ යාලුවො)
මම ඉන්නෙ මැද පෙරදිග රටක. මෙහෙත් කොරෝනා ආපු මුල් සතියේම ලොක්ඩවුන් කාලේ ඔන්ලයින් ඔර්ඩර්, ෆාමසි, සුපර්මාර්කට් හිතූමතේ ගනන් වැඩි කලා. එතකොට අදාල ආයතන කලේ අහබු ලෙස ඒවා පරීක්ෂා කරල පාලන මිල සත ගනනක් හරි වැඩි නම් නීතිය ක්‍රියාත්මක කරපු එක. කවුරුවත් එයාලට කියනකල් හිටියේ නැහැ. නීතිය එසැනින් ආයතනය සීල්. ඊටපස්සෙ නඩු. ශේප් වෙන්න බැහැ. එදා ඉදලා අද වෙනකල් ඒ ක්‍රියාවලිය එපරිද්දෙන්ම වෙනවා. පාරිභෝගිකයන් ට තමයි වාසිය.
System has to be changed!
පට්ට. නියම පිලිවෙලට ලස්සනට ගානට නියම තැනට නියම වෙලාවට කතා කරා. සුපිරි. 😊😊😊
අත්තනායක ඔයා නම් ශූර කථිකයෙක් 😍🙊
Respect අත්තනායක කරන මේ සේවයට❤️
නියමයි අත්තනායක ,සුපිරි වැඩක්..
මිනිස්සුන්ට යහපතක් වන දැනුම්වත් කිරීමක්. 👌 පාරිභෝගික අධිකාරියෙන් කෙරෙන කාර්ය නම් හොදටම මදි...
වැටලීමත් කියලා දෙන්න වෙලා..😛 වැල්බයිලා විතරයි..🙄
ඇත්තටම වටින වැඩක්.එකෙක්ටවත් ඕක වෙනස් කරන්න ඕන පාටක් නෑ.ආතල් එකට එහා හිය වැඩක් අත්තේ.👍👍👍
ඇත්ත ඇත්ත, මේක ඇත්ත කතාවක්. මේ වගේම වැඩක්නේ යූටියුබ් එකේ සහ පොදුවේ සෝශල් මීඩියා එකේත් වෙන්නේ. කිසිම නියාමනයක් නෑනේ. ඕන එකෙකුට ඕන එකක් දාන්න පුලුවන්. ඇත්ත බොරු අදාල නෑ. ඒක නම් මොකක් හරි කියමුකො එක එක රටවල් වල එක එක සමාජ සංස්කෘති වල එක එක දේවල් ගැන තියන වැලිවුස් වෙනස්. හැබැයි සෝශල් මීඩියා වලට ආවම ඒ බයිලා නෑ. ෆේස්බුක් එකෙන් තමා තීරනේ කරන්නේ ලිමිටේශන්. යූටියුබ් එකේ ඉන්න ඇඩ්මින් පැනල් එකක් තමයි තීරනේ කරන්නේ අපේ රටේ මිනිස්සු අපේ රටේ බාල පරපුර බලන්න ඕන එපා දේවල් මොනවද කියල...
උදාහරනයක් විදියට බටහිර රටවල් වල, (ඇමෙරිකාව ගමු) කාන්තාවන්ගේ නිරුවත කියල අර්ත දක්වන්නෙ යම් විදියක්. නමුත් මුලු ලෝකයමත් ඒ ක්රමයම අනුගමනය කරන්න ඕන කියල එකක් නැහැනේ. ඔවුන්ට කාන්තාවකගේ තන පුඩුව පමනක් වැහෙන සේ රවුම් ස්ටිකරයක් අලවාගෙන සහ යෝනි මාර්ගය ආශ්‍රිතව අගල් 5ක් 6ක් පමන වැසෙන සේ තිබුනොත් ඒ කෙනාට පාරක ප්‍රසිද්දියේ උනත් යන්න පුලුවන්. නීත්‍යානුකූලයි. ඒ කෙනා නිරුවත් කියල ගන්නෙ නෑ. එක පාරක් ෆේස්බුක් යම් එකවුන්ට් එකක තිබුනා තනිකරම කුනුහරප කතා පෝස්ට් ගොඩක් එක්ක කාන්තා චායාරූප එකතුවක්. සියලුම කාන්තාවන්ගේ තන පුඩුවේ කලු කොටස වැහෙන්න තරුවක් ඇඳල තිබුනා. සහ සමහර පින්තූර වල කාන්තාවන් ඉන්නවා යෝනි මාර්ගය මත ඇගිලි 3ක් තියාගෙන වෙනත් කිසිම ඇදුමක් නැතුව. දුටු පමනින්ම කියන්න පුලුවන් ඒවා නිල් චිත්‍රපට වල දර්ශන. මම ඒක දැක්ක ගමන් ශොක් උනා ඒක පබ්ලික් තිබුන නිසා. රිපෝට් කරා ෆේස්බුක් එකට. දවසකට පස්සෙ ආව රිපෝට් ඉන්ස්පෙක්ශන් එකක් ඒකෙ තිබුනේ එයාල නිර්වචනය කරන විදියට නම් නිරුවත් රූප ඒකෙ නැහැ. ඒ නිසා මොනවත් කරන්න විදියක් නෑ කියල.
ටීවී එකක පෙන්නන්න ඕන දේවල් එපා දේවල් නියාමනය කරන්න රැඟුම් පාලක මණ්ඩලයක් ඉන්නව නම් අනිවාර්යෙන්ම මේවත් පාලනයට ඒක තියෙන්න ඕන. රාජ්‍යය ආයතනයක් හෝ රාජ්යාය අනුග්‍රහයෙන් කෙරෙන ස්වාධීන ආයතනයක් මගින් ඒව පාලනය විය යුතුයි කියල මන් හිතනව.
Unlike කරලා තියෙන්නෙ pickme එකේ අයද කොහෙද 😁😁
පිරමීඩ් ජාවාරම් කාරයොන්ටත් වැඩක් දෙන්න අත්තනායක මහත්තයෝ 😂🔥🤟
කාගෙන් බේරුනත් අත්තනායකගෙන් බේරෙන්න බෑ , වැඩේ සුපිරි ❤❤
නියමයි ... අත්තනායක මහත්තයෝ.. ඔබතුමා ඔය විදියට අසාධාරණයට විරුද්ධව කතා කරන එක මාර වටිනවා... 💐💐💐💐
අම්මෝ ඔලුව අත ගාල ටොක්ක ඇන්න. ජය වෙවා හොද වැඩක්. තවත් දෙයක් uber pick me කඩ වලින් 20% ගන්නවා, කැම වලින් 30% ගන්නවා. කඩේක ලාබෙවත් එච්චර තියා ගන්නෙ නෑ. එ ගාන ඉතින් ඒ මනුස්සයට අල්ලලා තමයි දෙන්න වෙන්නේ
සම්පූර්න එකගයි. මේ කෝල් එක මැනේජ්මන්ට් එක ඇහුවත් පියවරක් ගන්නෙ නෑ. පාරිභෝගික අධිකාරිය කපෘකට කලා වගේ කොලානම් හරි
වැදගත්ම වැඩක්... ඒත් ඉතින් කෝදුරු තෙල් හත්පට්ටයකුත් ගන්න ඕන කතාවනම් ඇත්ත
අත්තනායක මහත්තයා ඔයාගේ ඉදිරිපත් කිරිම විශිෂ්ටයි,ළුත් පාරිභෝගික අධිකාරියේ කතාකරපූ මිනිහනම් වැඩෙ නොවෙන්නමයි කතාකලෙ.කොහොමත් රජයේ ආයතනවල නිලධාරීන් වැඩිපූර වැඩක් නොවෙන්න තමයි කතාකරන්නේ.එත් අපේ අත්තනායක මහත්තයා තමයි හොඳටම කරේ😁
අත්තනායක නියමයි.. බොහොම හොද වැඩක්
හොද වැඩක් අත්තනායක ❤️❤️
උපහාසයට එහා ගිය සමාජ වගකීම.... ස්තූතියි 🙏
අයියා ඔයා නම් නියම පොරක් , ඕවා තමා අල්ලල දෙන්න ඕන.මොකද ගොඩක් අයට සම්බන්ධතා අඩු නිසා ඕවා දැනුවත් උනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ.ඔයා දෙන්න ඕන ඉහළම තැන්වලට දුන්නා.අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියලා...කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවගෙන් මෙහෙම හූරගෙන කන උන්ට යහපතක් නම් වෙන්නෙ නෑ.ජයෙන් ජය අයියා
හොඳ වැඩක් අත්තනයක.. මේක හෙන ගහන වැඩක් ..පාරිබෝගික අදිකාරියේ උන් ටික නම් කාල කන්නි ටිකක් ..
ඊයෙ චැනල් එක දැක්කෙ පැය විසි හතරට ඔක්කොම වීඩියෝ බැලුව ❤️💐
ස්තුතියි 🙏
මේක සුපිරි වැඩක් සහෝදරයා ..
මේ රට හදන්න ඕනෙ බුද්ධිමය විප්ලවයක් .....
ඒ වෙනස ඇති කරන්න ඔයාගෙ මේ කෝල් එකක් පව්ව් වැදගත්
අපිත් අපේ දේශණ වගේ දේවල් වලදි පුද්ගලිකව ඔබතුමාගෙ මේ කෝල්ස් වලින් පාඩම් කියල දෙන්න ඉදිරියේ දි පටන් ගන්නම්.ගොඩක් වටිනව මේ වැඩේ.Fake profile එකකින් ඉන්නෙ යම් යම් ආරක්ෂක හේතූන් මත . නමුත් අපි ඔබව අගය කරනව
@@sigugeenodhsigu291 ස්තුතියි.අවශය උදව්වක් තියනවා නම් මේල් එකක් දාන්න.මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න ඕනෙේඑ වෙනුවෙන් සමාජය දිරිමත් කරන්නයි මෙහෙම දෙයක් කරන්න හිතුවෙ.මේ විදිහට සටන් කරන්න අපි හැමෝටම පුලුවන්.අර කඩේ දැන් පික් මී එකේ නෑ😝
හොද වැඩක් අත්තේ.. ඔය වගේම පිරමීඩ වංචාකාරයො ගැනත් හෙළිදරව් කරමු! - ඇලෙක්ස් -
බල්ලා රට ගියා රට බල්ලට ගියා.. මුන් ඇමතිලද.?? පරිබොගික අදිකරියෙ කතා කරපු එකා පිනට පඩ්ගන්න කාලකන්නියෙක්.. මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රට තවත් අපායක් වෙනව.. පින් සිද්ද වෙනව අත්තනයක මහත්තයා මේ කරන දේවල් වලට.. තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ඔබ තුමාට.. බුදු සරණයි.!!
අත්තෙ සහෝ ඔයා හරි කතා කරන එක සතුටුයි ... මේවගේ තව ගොඩා..ක් තියනවා
අත්තනායක ජනාධිපති කරමු. අත්තනායක හොයලා බලන තරම්වත් අපේ නිලධරින් බලධාරීන් හොයලා බලන්නෑ කියලා තේරෙනව මේක ඇහුවම.
හොද වැඩක් අත්තනායක
Siraaa ban,, aththeta patta danumak thiyannne😎😎👍👍
Moo FBI ekata yawana watina daal ekak 😎
පට්ට අත්තනායක සහෝ..........
ආදරෙයි පැලෙන්න........ ❤️
දැනුවත් කලාට තුති....... ❤️
මුන් ඔක්කොම රට කනවා..... ❤️
අත්තනායක ගැන ඇත්තටම සතුටුයි.
ආතල් ගන්නවා වගේම ඔබගේ හැකියාවෙන් , මේ වගේ සමාජ මෙහෙවරක් කරන එක අගය කරමි...දිගටම කරගෙන යන්න..ඒ වගේම ගේම අතහරින්නෙ නැතුව ඇමති ගාවට ගියපු එක..විශිෂ්ටයි....ජය වේවා...
කඩේ උන් born rich නිසා උන් හිතං ඉන්නේ උන්ගෙන් බඩු ගන්න උනුත් born rich කියලා 😂
නියමයි අත්තේ. මිනිස්සු වෙනුවෙන් කරන සේවය අගය කරනවා. ජනතාව දැනුවත් කිරීම වටිනවා.
අඩෝ අත්තේ..❤️❤️ පට්ට වැඩක් බොම්ක.❤️ 😅 ආදරෙයි මෙහෙම ගේමුත් දෙනවට 😅❤️❤️❤️
හොඳ වැඩක් අත්තනායක මහත්තයා
A voice for the voiceless! Thank you
නයෙක් දශ්ට කලාම හොස්පිටල් එකෙන් නයාව අඳුරගත්තද අහනව වගේ තමා පාරිභෝගික අධිකාරියේ උත්තරත්...😁
පාරිභෝගික අධිකාරිය සෙවයෙ එවුන් නම් මහා කම්මැලි යක්කු. කතාවෙන් කියන්න පුලුවන්.
නියම වැඩක් මිස්ටර් අත්තනායක.
අනිත් උදාහරනෙ පෙරේරා ඇන්ඩ් සන්ස්.
කිසිම පාලන මිළක් නෑ. නිකමට ගිහින් බලන්න අවුට්ලට් එකේ මිළ සහ පික්මී ඇප් එකේ මිළ.
උදා: Egg & Fish Chinese Role එකක අවුට්ලට් මිළ 65/-යි. පික් මී ඇප් එකෙන් ගන්නවනම් 2ක් ගන්න ඕන(ඒක අව්ලක් නෑ කියමුකෝ) 2කට පික්මී ඇප් එකේ ගනන 234/-යි.
අවසානයේ small order ලෙස රු30/- සහ delivery fee ලෙස තවත් රු.39/-ක් එකතු වෙනව. ඒ කියන්නෙ රු.130/- වෙනුවට අපි රු.303/- ක් ගෙවන්න වෙනව.
අපි මේ ගැන 'පෙරේරා ඇන්ඩ් සන්ස්' විමසීමක් කරා. කෝල් මැසෙන්ජර් සාක්ශි තියනව. අද වෙනකල් පිලිතුරක් නෑ.
පාරිභෝගිකයන්ගෙන් මේ හුරන් කෑම හරිම අසාධරණයි.
නියම වැඩක්...සුපිරි...respect
Delivery Rider ta 100-150-200 අතර ගෙවන්න ඕනෙ. පීක් මී අයතනයට 30% ගෙවන්න ඕනෙ. එ ගණන් වලට තමයි විකුන්න වෙන්නෙ. ඔහොම තිබ්බට ගන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා. කැමති අය ගනි අනිත් අය කඩෙන් අඩුවට ගනියි...
මේව ඇතුලෙ වෙන සමහර වැඩ call center වල ඉන්න උන්ට කිව්වට මෙලෝ වැඩක් නෑ,කෝල් කලොත් ඇගේ ලේ ටික රත් කරගන්න විතරයි පුලුවන්.අන්තිමයි.food වේවා,taxi වේවා දෙකම අන්තිමයි මේ company එකේ.කට වචනෙට නෙවේ කියන්නෙ,අත්දැකීමෙන් කියන්නෙ.1 star rating එකක්වත් ගන්න සුදුසු නෑ.මේ කරපු වැඩේ සුපිරි
පට්ට කියලා තමා කියන්න තියෙන්නේ ❤️🙏
Management knows this but acts like they don't know. These are not regulated and earlier these issues were with only uber and now pick me also following such practices. Poor customer service agent can't do anything.
බොහොම හොදයි Mr.අත්තනායක "ලෙජන්ඩ් "❤️
ඔබතුමා මේ පෙන්නල දෙන්නෙ අපේ රටේ වෙනස්වෙන්න ඕන දේවල්....😍🔥💪 ....
අත්තනායක මහත්තයා ඉදල ඉදලා හොද වැඩත් කරනවා එහෙනම් ඈ..😍😍
පට්ට polite කතා කරනව ඔයා ඇ🤩
ඒක නම් great අත්තෙ...❤️ පාරිභෝගික අධිකාරියේ උත්තමයන්ට පඩි ගෙවන එකත් අපරාදයක් වගේ...😪
ඔබතුමා කරපු වැදගත්ම විඩියො එක
ජෝක්ස් වගේම කරපු සුපිරි වැඩක් !
නියම වැඩක් සර්.
කවුද කියන්නේ ලංකාවට අයිස් වැටෙන්නේ නෑ කියලා. පාරිභෝගික සේවා එකේ ඉන්නේ අයිස් කදු ... 😔😔😔
ආදරෙයි ඈ😍😍
අත්තනායක ත් රාජ්‍ය සේවකයෙක් වගේ.😀 කොර්න්ටයිම් කාලයට තමයි ඔයාගේ වීඩියෝ ගොඩක් වැටෙන්නේ.😀
Menna niyama wada....data iwara wena kam baluwath paadu naha....nikan nalu niliyange magul natana ewa balana eke......Aththanayake mahathmayaneni 👍🔥🔥💯✔ splendid...hats off....🙏🙋
නියමයි, නියම වැඩක් අත්තනායක 😁👍
නියම වැඩක් 🙏❤️
හොඳ වැඩක් අත්තේ...නියමයි ...
අත්තනයක ඔයා එක්ක බෑනෙ....නියමයි අයියා....ජයවේවා
නියමයි අත්තෙ අයියේ....
වැඩක් නෑ අත්තේ අයියේ.... මේවා පාරිභෝගික අධිකාරියෙන් සිදුකල යුතු දේවල්...
පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න රටේ වගකිවයුතු ආයතන තම යුතුකම්, වගකීම් පිලිබදව නිසි පරිදි සිතිය යුතුයි..
නියමයි...ඔබේ සේවය ගොඩක් වටිනව මේ රටට....
ආරක්ශිතව ඉදිරියට කරගෙන යන්න
849 like එක මගෙන් . වැඩේ නියමයි... හැබැයි ලංකාව උදවිය මේ මානසිකාත්වයෙන් මිදෙන්න තව ගොඩ කාලයක් යයි සහෝ..
Great one machan , still remember you and Pasan did that drama Nariya Saha Kalawa in school days , all the best..
Really appreciate your talent and your social media power is using for these kind of things
Keep it up the good work ❤️. Quality content ❤️
This is a good work mr . Aththanyaka… you doing a great job, representing all the people Sri Lanka
අත්තනායක මේක සුපිරි වැඩක්
Well done 👍 මටත් ඔය ටික කරන්න ඕන වෙලා තිබ්බෙ ♥️ respect aththanayala ♥️♥️
Really good. Please continue the good work. Real Sri Lankan. Proud about you. ♥️👍🏻
අත්තනායක මහත්තයා උඹ නම් සුපිරි වැඩ්ඩෙක්
නියමයි අත්තෙය.... නියමෙට දීල තියනව.වැඩේ කියන්නෙ මේ වීඩියෝ එක බලද්දිත් Uber advertisement එකක් play උනානෙ 😂😂😂
ඇත්තටම වටිනවා.. 🙏🙏
Thanks So much.
RESPECT
Mr athanayake. WELL DONE 👍🏼
බලලා ඉවර උනහම තව comment එකක් දාන්න හිතුනා....
Jayawewa ... please keep it up 👍
ඕව බලෙන් පාළනය කරන එක ප්‍රායෝගික නෑ, තරඟකාරීත්වයක් ඇති කිරීමයි එකම විසඳුම. Pick-me වගෙ තව companies ඇති කරන්න government එක මැදිහත් විය යුතුයි.
Great work atthanayaka....keep up your good work...👍
කඩේ වරද නෙමෙයි. Pick me and uber කඩවලින් ගන්න commission එක 35% වැඩියි. ඉතිං කඩේ අය කරන්නෙ ඒ commission එකත් මිනිස්සුන්ගෙන් අය කරනවා
අද නම් අත්තේ full serious...
ආදරෙයි ඈ😍😍😍
Recently I ordered a item from online kade .from Uber eats.and it’s price was 350/-and Delivary 95/-and they charge me extra 100/- and it mentioned small items fee.
Aththanayake we love this social work💪
Born Rich Super food....61\11, Meethotamulla, Kolonnawa.
Good work... මේ taram minissungen ගසා කන කාලයක් ඇවිල්ලා නැහැ ජීවිතේට ... පුදුම අසාධාරණයක් වෙන්න මිනිස්සුන්ට ...